SMOKIO - MARILA IPADUNA ( මැරිලා ඉපදුනා ) Official Music Video

  Рет қаралды 864,186

Smokio

Smokio

Күн бұрын

Пікірлер: 4 700
@ramessesreezy
@ramessesreezy 2 ай бұрын
INDUSTRY RN 💥🔥
@daxw5034
@daxw5034 2 ай бұрын
@Okithchiranthana
@Okithchiranthana 2 ай бұрын
🖤❗
@Hirunamax
@Hirunamax 2 ай бұрын
@susa3082
@susa3082 2 ай бұрын
King brother ❤️
@thirajmelaka1761
@thirajmelaka1761 2 ай бұрын
Rap kingdom as king brother
@Dimi3
@Dimi3 2 ай бұрын
Realest !!!
@Sensi172
@Sensi172 2 ай бұрын
Dimi333❤️❤️
@lakshanrupasinghe486
@lakshanrupasinghe486 2 ай бұрын
@Dimi3 ubta harennath baa hutto smokage rap styles ekka ❤✌️😁
@Davidd.916
@Davidd.916 2 ай бұрын
Ow😂😂😂😂​@@lakshanrupasinghe486
@bhanuka__dilshan
@bhanuka__dilshan 2 ай бұрын
​@@lakshanrupasinghe486 ඌ එම කිවද ඌත් rap අහනවා 😂
@simc687
@simc687 2 ай бұрын
​@lakshanrupasingලගදි රැප් අහන්න ගත්තු එකෙක් 😂😂😂he486
@Kelwiz
@Kelwiz 2 ай бұрын
pissuwaaak🔥❤‍🔥
@Yeah_boy641
@Yeah_boy641 2 ай бұрын
🌝❤️
@beat_999
@beat_999 2 ай бұрын
කට්ට කන kelwiz 😅
@jtfxxx
@jtfxxx 2 ай бұрын
Brother 🎉
@Yeah_boy641
@Yeah_boy641 2 ай бұрын
​@@beat_999 mukut kiynnep hrithee
@Sasindu-yg5ex
@Sasindu-yg5ex 2 ай бұрын
Gobba kelwiz 🤣
@Okithchiranthana
@Okithchiranthana 2 ай бұрын
Treding #2 තව 1යි ❤️‍🔥
@LUCIFER99958
@LUCIFER99958 2 ай бұрын
ඔව්❤
@sluniquerapper
@sluniquerapper 2 ай бұрын
1 වෙන එක ෂුවර් නැ.. කල් යන්න යන්න trend adu වෙයි..
@MaduToons
@MaduToons Ай бұрын
ඒ ස්මෝක ආදරෙයි ❤
@gayashan999
@gayashan999 2 ай бұрын
අවුරුදු 7-8 කට කලින් හිටපු SMOKIO ආයෙත් මැරිලා ඉපදුනා..⚠️️♥️
@hasin4794
@hasin4794 2 ай бұрын
Anna ekai
@omethnethaka4020
@omethnethaka4020 2 ай бұрын
❤️‍🔥💯
@simc687
@simc687 2 ай бұрын
ඒ smoka නෙවේ මේ 🥺
@BLAKIY
@BLAKIY 2 ай бұрын
​@@simc687 සිරාම 🥺
@CHUTTA_FF
@CHUTTA_FF 2 ай бұрын
E smoka neme ne 🥺
@SamanKumara-s6m
@SamanKumara-s6m 2 ай бұрын
සෙල්ලමේ කිරිලු පලදින්නයි උපන්නේ ලංකාවේ...!! KING SMOKIO 🖤🔥 "
@kasuntharaka1048
@kasuntharaka1048 2 ай бұрын
Xxxtentacion 😱😱
@SanduSandu-nj8bd
@SanduSandu-nj8bd 2 ай бұрын
Molada utto😂😂​@@kasuntharaka1048
@gamingripx2431
@gamingripx2431 2 ай бұрын
No no really rap king is xxxtentacion legend❤👑🎤
@pasindu.tech.
@pasindu.tech. 2 ай бұрын
r.i.p xxxtentacion😢
@sesathrandira556
@sesathrandira556 2 ай бұрын
Xxxtetacionta sinhala puluwanda
@SanjuDarshika
@SanjuDarshika 2 ай бұрын
උන් හැමදේම ගත්තාත් ,හැකියාව බැ උදුරගේන යන්න...💯😮‍💨❤️wow e vibe eka .🎶
@SasinduAnjana-rz4rj
@SasinduAnjana-rz4rj 2 ай бұрын
@sykokyan
@sykokyan 2 ай бұрын
Music will change destiny 💯 Master 👑️
@happy.446
@happy.446 2 ай бұрын
Syko 😊
@yasiruchithmal
@yasiruchithmal 2 ай бұрын
Sykaa..❤
@Young-AF
@Young-AF 2 ай бұрын
@ESHANRASHANGA
@ESHANRASHANGA 2 ай бұрын
@@sykokyan syko ❤️ oyage aluth ekath maru bn
@ranindu01
@ranindu01 2 ай бұрын
100/100
@ranindu01
@ranindu01 2 ай бұрын
Lyrics ! මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න මං නොමැරී,මැරුනා මේ තාක් දුර ගෙවන්න උන් හැමදේම ගත්තත් හැකියාව බෑ උදුරගෙන යන්න මං ආයෙත් ආවේ මගෙ දේවල් උන්ගෙන් අරගන්න මං මැරිලා ඉපදුණා උරුම දේගන්න මං නොමැරී මැරුනා මේතාක් දුර ගෙවන්න උන් හැමදේම ගත්තත් හැකියාව බෑ උදුර ගෙන යන්න මන් ආයෙත් ආවේ මගෙ දේවල් උන්ගෙන් අරගන්න "Smokio"ආවේ නවත්තන්න නැලවිල්ල විස දුම පැතිරෙද්දි ලේසි වෙන්නෑ ගැලවිල්ල ගැහුවා ගැලපිල්ල බලපන් කරපු කලබිල්ල කොණක ඉදන් වල් ගලවන් එද්දි උබටහැදෙයි කැරකිල්ල මගෙ නෑ රැවටිල්ල කවදත් ගත්ත ඇත්ත පැත්තම කිව්වත් නැතත් කවුරුත් තේරුම් ගත්තා ඇත්ත නැත්ත මං තාමත් අහසෙ ඉන්නෙ බිමට එන්නෑ දිනෙක මැරෙන කම් අම්මගෙ නාමෙන් මන් ගේම ගහනවා සල්ලි රහ දිවට වැටෙනකන් ඉලක්කන් 8ක් 9ක් නිතර නිතර ගිනුමට වැටෙනකන් මං බලන් ඉන්නෑ හද මගෙ මිදුලට වැටෙනකන් හිටියෙ නැත්තන් ඒකයි මං හිටියෙ නැත්තේඑකයි පිනට ලැබෙනකන් පිටියට බැස්සෙ ඒකයි මං තිබ්බෙ පලවෙනි පියවර ඇස් දෙක වහන් රෑ වෙනකන් ලිව්වා මං ලිව්වා රෑ එලිවෙනකන් නෑ වෙන නම් මන් තරම්ම දිව්ව එකෙක් පෙන්නපන් හැප්පෙන්න නම් බලන් ඉන්නෙ එකෙක් එනකන් Smoka වන් එකෙක් ඉපදුන්නෑ එතෙක් මෙතෙක් කල් මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න මං නොමැරී මැරූනා මේතාක් දුර ගෙවන්න උන් හැමදේම ගත්තත් හැකියාව බෑ උදුරගෙන යන්න මන් ආයෙත් ආවේ මගෙ දේවල් උන්ගෙන් අර ගන්න යා... මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න මං නොමැරී මැරූනා මේතාක් කල් ගෙවන්න උන් හැමදේම ගත්තත් හැකියාව බෑ උදුරගෙන යන්න මන් ආයෙත් ආවේ මගෙ දේවල් උන්ගෙන් අර ගන්න යා... මං ගේන්නෙ බීශනේ මාව ප්‍රභාකරන් එව්ව වගේ කවුද කින්ද නැ නාලාගිරිට රා පෙව්ව වගේ කණාමැදිරි එලි මැද මං ගිනිපෙනෙල්ලක් වගේ උබ දැම්මොත් සෙල්ලම් උබෙ බෙල්ලත් අතේ කෙල්ලත් මගේ සෙල්ලමේ කිරුලු පලදිලන්නයි උපන්නෙ ලංකාවේ අවසානේ ඉදන් මුලට නෙමෙයි මුල ඉදන් මං ආවේ මං ගන්නවමයි දෙයක් ලැබුන අවස්තාවෙන් පන්නරයක් මිස තැවීමක් නෑ වැරදුන වතාවෙන් රටාව තාමත් ඉදා අලුත් නැ මං පිටපත් ගහන්නෙ කතාවයි හිනාවයි නෙමෙයි මිම්ම හිතවත් කමෙ වටෙ ඉතා කුඩා මිත්‍රයෝ හැලෙනව දිනයක් ගානේ මගෙ නොවන ඉත්තො කැපෙනවා නිදහස් ආරෙන් ආසයි ලේ වස්සන්න කිනිස්ස දිය බස්නා මෙන් පෙන්වයි මගෙ නැග්ම උබෙ බැස්මයි ප්‍රස්තාරෙන් බය නැත්තන් ඇයි හද ගැස්සෙයි වගේ ඝන්ටාරේ මැරුනත් වරක් අනාවැකි අනුව මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න මං නොමැරී මැරූනා මේතාක් දුර ගෙවන්න උන් හැමදේම ගත්තත් හැකියාව බෑ උදුරගෙන යන්න මන් ආයෙත් ආවේ මගෙ දේවල් උන්ගෙන් අර ගන්න යා... මං මැරිලා ඉපදුනා උරුම දේ ගන්න මං නොමැරී මැරූනා මේතාක් කල් ගෙවන්න උන් හැමදේම ගත්තත් හැකියාව බෑ උදුරගෙන යන්න මන් ආයෙත් ආවේ මගෙ දේවල් උන්ගෙන් අර ගන්න යා... 𝗥_𝗦
@YOHAN-Adhithya
@YOHAN-Adhithya 2 ай бұрын
@poshis3426
@poshis3426 2 ай бұрын
❤❤
@dilangamadushan5527
@dilangamadushan5527 2 ай бұрын
4:15
@vishanmadhushanka5514
@vishanmadhushanka5514 2 ай бұрын
@sahicnilakshani2196
@sahicnilakshani2196 2 ай бұрын
Typing awul
@slguru2088
@slguru2088 2 ай бұрын
Smokio ගෙ 111 rap එකෙන් පස්සෙ තමයි solid fan base එක මෙච්චර එකතුවෙනව දැක්කෙ පට්ටම සතුටුයි ❤
@IshanSanjana-p1h
@IshanSanjana-p1h 2 ай бұрын
Ow bn❤
@rajithanadun
@rajithanadun 2 ай бұрын
💀
@sesathrandira556
@sesathrandira556 2 ай бұрын
hmm
@sahicnilakshani2196
@sahicnilakshani2196 2 ай бұрын
🫵💯
@sahicnilakshani2196
@sahicnilakshani2196 2 ай бұрын
🫵💯
@Apzi
@Apzi 2 ай бұрын
SMOKE SMOKE SMOKE 💨 KING IS BACK 👑🔥💎♥️✨
@lakiboy830
@lakiboy830 2 ай бұрын
Hey Apzi🎶
@susa3082
@susa3082 2 ай бұрын
SL Rap King 👑🔥
@Okithchiranthana
@Okithchiranthana 2 ай бұрын
Apzi🖤
@sayuriwickramasingha1560
@sayuriwickramasingha1560 2 ай бұрын
queen
@IshanSanjana-p1h
@IshanSanjana-p1h 2 ай бұрын
Apzi❤
@ZyaneSnooty
@ZyaneSnooty 2 ай бұрын
Piliyandala..legend 💪💚
@SLeditor
@SLeditor 2 ай бұрын
මල් රැප්ම නොකර දිගටම solid fan base එක වෙනුවෙන් වැඩක් කරමු smoka❤❤ 2016 idn smokage fan kenek 🔥🔥
@Udhii123
@Udhii123 2 ай бұрын
aththa
@sesathrandira556
@sesathrandira556 2 ай бұрын
ow bn
@Tikka_Boy_1
@Tikka_Boy_1 7 күн бұрын
Mal rap kiyanne monada kiyanna puluwanda bro ?
@SLeditor
@SLeditor 6 күн бұрын
@@Tikka_Boy_1 මන් ආස වද්දගන්න තිස්තුන්දා ටකි ටකි ටකි ටකි රුම්බා මන් කිව්වෙ නැ ඒව කරන්න එපා කියල මාත් ඒව අහනව නමුත් ස්මෝකා දිගටම එ රැප් කරන එකෙන් වෙන්නෙ පොරගෙ මෙ ඉන්න fan base එක කැඩෙන එක ඒකට අමුතු උදාහරණ ඕනෙනැ yt tiktok comment බැලුවම තේරෙයි
@VionThoughts
@VionThoughts 2 ай бұрын
Smokio ආදරෙයි Utto ... Rasthiyadu Padanama එක්ක රැපක් එකක් ඕනි ❤❤❤
@ThishakyaInduwra
@ThishakyaInduwra 2 ай бұрын
අම්බෝ අයෙත් ස්මෝකියෝ ඇවිල්ල කියල දැක්කහම තියෙන සතුට.🥲😇
@sudeeradilshan
@sudeeradilshan 2 ай бұрын
ඒක සුපිරියක් Smoka 🔥🎧👌
@Sswert-h7j
@Sswert-h7j 2 ай бұрын
Bro come on! මේක නෙවෙයි full potential එක. Need some tracks that really hard af!!!!
@Malzhan_
@Malzhan_ 2 ай бұрын
සදි💗
@PCxTRACA..
@PCxTRACA.. 2 ай бұрын
කාලෙකට කලින් තිබ්බ vibe එක තාමත් ඒමමයි.. supiriyak..
@hashandimuthu6081
@hashandimuthu6081 2 ай бұрын
Ee gamma ❤
@virajchamodya1458
@virajchamodya1458 2 ай бұрын
0:17 මල් ස්මොකියෝ උපත - 2020.10.02 - ලියා ලියා මල් ස්මොකියො විපත - 2024.08.09 - මැරිලා ඉපදුනා King Smokio is back in the game 👑🔥 0:05 & 0:07 777 & 797 Angel Numbers. 777 - fresh and lucrative opportunities. 797 - signifies a time of spiritual awakening and healing.
@Prabhath.wimalarathna
@Prabhath.wimalarathna 2 ай бұрын
එම උනොත් හොදයි
@danujathilaksha1027
@danujathilaksha1027 2 ай бұрын
හරියටම හරි බ්‍රදර්❤❤❤
@sesathrandira556
@sesathrandira556 2 ай бұрын
ehemanam patta
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 2 ай бұрын
🌀♥️8.8.8 PORTAL LION'S GATE❄️🍁
@susa3082
@susa3082 2 ай бұрын
🔥👑✨
@ChaniruDulneth
@ChaniruDulneth 2 ай бұрын
ආයේ පරණ සතා ❤️‍🔥😇king smoka
@drank_official1
@drank_official1 2 ай бұрын
තැනින් තැන අහලා මුලු සිඳුවම කටපාඩම් කටද 🙂😘 smokio is king
@DushanDusha
@DushanDusha 2 ай бұрын
ස්මොකා❤
@Young-AF
@Young-AF 2 ай бұрын
Mata😅
@NethminaDilhara
@NethminaDilhara 2 ай бұрын
King is back ❤️ ඇස් පනා පිට උස්සනවා මිම්ම smokah ❤️ කවුරු කොච්චර බැන්නත් බනින උන්ම විනාඩියක් යන්නත් කලින් බලනවා smokah කියන්නේ වෙනම brand එකක් ❤️ ආයෙත් සෙල්ලමට ජීවය ලැබුනා thanks bro 👿
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 2 ай бұрын
අනිවාරෙන්
@sesathrandira556
@sesathrandira556 2 ай бұрын
sira bn
@SwiftStories_23
@SwiftStories_23 2 ай бұрын
Balanne set nisa hutto, Mekath mal rap unanam solid fan base eken kawruth ahanne na .
@Rasindu1234
@Rasindu1234 2 ай бұрын
ඉයෙ ඉදන් බලන් හිටිය සෙට් එක කෝ 😂😂 ❤❤king is back 💀❤️
@DinushaLaksara
@DinushaLaksara 2 ай бұрын
හිත පුර මවයි රටා මේ විසෙන් ගැලවෙන්න. පිස්සුවක් මේක ලෙසි වෙන්නැ ගැලවෙන්න. මොනා කරත් මල් රැප් දෙක බෑ ගලපන්න. වැඩියි තියපු අඩි ඒකයි බැරි උබලට ගොඩ එන්න. යද්දි පහල ගලන් ගගක් නෑ නවතින්නෙ. හිතෙ විශ්වාසෙ ඒකයි ගොඩයන්නෙ.
@01.Punchi-Malith
@01.Punchi-Malith 2 ай бұрын
Let's get it 🔥🔥🔥
@ur.pravee
@ur.pravee 2 ай бұрын
@Sensi172
@Sensi172 2 ай бұрын
💚
@gihancaht23
@gihancaht23 2 ай бұрын
Fake 😂😂
@Sensi172
@Sensi172 2 ай бұрын
@@gihancaht23 dnne neti pakavl kiyvnna el pontiyee 😂💔 me real acc ekk
@Sensi172
@Sensi172 2 ай бұрын
​@@gihancaht23dnneti pucvl kiynna ep mchn😂
@MaheshBawantha
@MaheshBawantha 2 ай бұрын
Smokio ආවේ නවත්තන්න නැලවිල්ල විසදුම පැතිරෙද්දි ලේසි වෙන්නෑ ගැලවිල්ල සමහර Bars official track එකක් විදිහට එනකන් අවුරුදු 10ක් බලන් ඉන්න උනා එහෙනම්🥲 ❤🔥
@hirushayashith0410
@hirushayashith0410 2 ай бұрын
ඊයෙ දැම්ම නම් hype එක 😗🔥
@RashenDewmina
@RashenDewmina 27 күн бұрын
ස්මෝකියෝ කියන්නෙ රැප් කලාවේ රජතුම 🤘
@ErandaaSampath
@ErandaaSampath 2 ай бұрын
මේක නම් සුපිරියටම trending වෙනව අනිවා.....💯 Smokio 👀❤️‍🩹
@Isurudeneththi
@Isurudeneththi 2 ай бұрын
කණාමැදිරි එළි මැද මන් ගිණිපෙනෙල්ලක් වගේ..💥
@Kuvi_Dk
@Kuvi_Dk 2 ай бұрын
ස්මෝකා කවුද කියල ඕන පොඩි එකෙක්ට උනත් සම්පූර්ණයෙන් අදහසක් ගන්න පුලුවන් මේකෙන් නම් 💥❤️
@nadeemawalakuburage8108
@nadeemawalakuburage8108 2 ай бұрын
මීට කලින් කවදාවත් දැකලා නැති සුපිරියක් ❤❤❤ ආදරෙයි ස්මෝකි❤😊
@CH4MI_BOY
@CH4MI_BOY 2 ай бұрын
ඉල්ලන සතා දෙන්නෙ නැත්තෙ උබලගෙම හොදට 💥
@rajithanadun
@rajithanadun 2 ай бұрын
💀
@Tharindu1230
@Tharindu1230 2 ай бұрын
හිතුව තරම් Vibe උනේ නෑ.එවුනාට සුපිරි❤️
@kavidukavidu2049
@kavidukavidu2049 2 ай бұрын
සුපිරියක්‌ හැබැයි🔥 මැකා එකක් රිලිස් කරනකම් බලන් ඉන්නවා🥺
@Shehan_kasuntha.
@Shehan_kasuntha. Ай бұрын
ගලපපු වචන ඇතුලෙ කැරෙකෙනවා පරන වචනත් 😮‍💨❤️‍🩹
@SADVABOY
@SADVABOY 2 ай бұрын
පෙන්නයි මගෙ නැග්මත් උබේ බැස්මත් පස්තාරෙන් 🖤💥 king smoka ❤️
@chathuxlk
@chathuxlk 2 ай бұрын
කලිසම අස්සෙත් බලපන් පෙනෙයි 😂
@janithdarshana8990
@janithdarshana8990 2 ай бұрын
යෝ ස්මෝකා දුන්න ගැම්මෙන් තමා රැප උඩටම ආවෙ...☠🤍🧭
@CHU_BBY
@CHU_BBY 2 ай бұрын
Uparimai 🔥
@Sithumvishmika
@Sithumvishmika 2 ай бұрын
Uba hukapan ponna chabiya 😂
@Mihiran_x
@Mihiran_x 2 ай бұрын
චු බබී😐
@nipunlakruwan7172
@nipunlakruwan7172 2 ай бұрын
Pinn chubby 😞
@Sensi172
@Sensi172 2 ай бұрын
Chabiya 🙌
@IshanSanjana-p1h
@IshanSanjana-p1h 2 ай бұрын
Chabby❤❤
@hiruwadilshan2852
@hiruwadilshan2852 Ай бұрын
Smokio aye mama oy age loku ෆෑන් කෙනෙන් මම මාරම ආසයි ඔයත් එක්ක මොකක් හරි වැඩක් කරන්න ඒක මගේ ලොකු හීනයක් 😢
@paviejay
@paviejay 2 ай бұрын
Am Tamil One Of Favorite Srilankan Rapper 🇱🇰 King Smokio 😍
@jayanfdo8283
@jayanfdo8283 2 ай бұрын
We also enjoy south indian films..specially tamil..❤❤❤❤
@Nhhhgrgytfug
@Nhhhgrgytfug Ай бұрын
😂😂​@@jayanfdo8283
@Skytechlk
@Skytechlk 2 ай бұрын
Reezy ට diss කළත් mindblaster ගෙ directing නම් සුපිරි ආ!"❤
@DuminduRadeesha-go1wj
@DuminduRadeesha-go1wj 2 ай бұрын
King is BACK...ලොකු සත්තු කට ඇරියම පොඩි සත්තු බිලි ගැනෙනවා...❤
@dinukaranahansa3072
@dinukaranahansa3072 2 ай бұрын
සෙල්ලමේ කිරුලු පලදින්නයි උපන්නෙ ලංකාවේ... අවසානෙ ඉදන් මුලට නෙවෙයි මුල ඉදන් මං ආවේ... 💀💥🌪️
@RASHAA2004
@RASHAA2004 2 ай бұрын
බලාගෙ හිටියෙ ඔයා එනකන් තමයි 💔🔥 සෙල්ලම ආයේ කොල්ලොන්ට ඕනේ දැනෙන්න ⚠️️🗣️
@janithachandima-qe1vx
@janithachandima-qe1vx 2 ай бұрын
Ghost Music වලින් සුපිරිම රැප් එක . King of rap ❤❤ kevin smokio. I love illuminate ❤❤❤
@Shaviya.1
@Shaviya.1 2 ай бұрын
😂😂😂
@SanjuJay.
@SanjuJay. 2 ай бұрын
Finally King👑 is back 💥💸 Smoka වන් එකෙක් ඉපදුන්නෑ එතෙක් මෙතෙක් කල් ❤️💯
@PATHUM_GAMING_YT
@PATHUM_GAMING_YT 2 ай бұрын
අම්මෝ එනකම් බලන් හිටියෙ.😊♥️🤤පිස්සුවක් smoka😊❤❤
@Isaliupeksha2019
@Isaliupeksha2019 2 ай бұрын
ගැම්මට බ්‍රෝ official එකත් ඔනේ ❤
@sesathrandira556
@sesathrandira556 2 ай бұрын
Album ekakma thiyey bn
@shenalbro6837
@shenalbro6837 2 ай бұрын
ගැම්මක් තමයි ස්මෝකා ❤️ දිගටම අලුත් ට්‍රැක් ටිකක් දාපන් බ්‍රෝ ඉස්සර වගේ එක එක ඩස්පියෝ රැප් කනවා
@naveensachintha1436
@naveensachintha1436 2 ай бұрын
අවසානෙ ඉදන් මුලට නෙමෙයි මුල ඉදන් මං ආවේ ❤️‍🔥❤️‍🔥
@idusaraupekshaka9648
@idusaraupekshaka9648 2 ай бұрын
හදවතේ උඩින්ම ඉන්න චරිතයක්😩❤️
@champadamayanthi7545
@champadamayanthi7545 2 ай бұрын
ගැම්මක් තමා smokio 💪🫡
@TSK_of
@TSK_of 2 ай бұрын
0:17 මල් ස්මොකියෝ උපත - 2020.10.02 - ලියා ලියා මල් ස්මොකියො විපත - 2024.08.09 - මැරිලා ඉපදුනා
@IshanSanjana-p1h
@IshanSanjana-p1h 2 ай бұрын
🎉
@ashenpriyamantha5770
@ashenpriyamantha5770 2 ай бұрын
ඉපදුනා උරුම දේ ගන්න...smokiiiii. සුපිරියක්🖤✊
@SMACK-
@SMACK- 2 ай бұрын
Smokah මැරිලා ඉපදුනා ! උරුම දේ ගන්න 💀🫳👑
@yohanekanayake-jf7yl
@yohanekanayake-jf7yl 2 ай бұрын
හෙටත් කැලබිල්ලක් තමා වෙන්නේ ❤️‍🩹Smoka smoka
@ThilinaChathuranga-eh1bi
@ThilinaChathuranga-eh1bi 2 ай бұрын
අම්මෝ ගැම්මක් smokio.old smokio come back 💙💙
@Sahan_2004
@Sahan_2004 2 ай бұрын
සෙල්ලමේ කිරුලු පලදින්නයි උපන්නේ ලංකාවේ 💀🤍 Old Vibe Come Back 💥 Smokio 🎉
@SLPhoenixGaming
@SLPhoenixGaming 2 ай бұрын
Next Level SMOKIO "ඉල්ලන සතා දෙන්නෙ නැත්තේ උබලගෙම හොදට"
@sesathrandira556
@sesathrandira556 2 ай бұрын
Big fan bn
@SLPhoenixGaming
@SLPhoenixGaming 2 ай бұрын
@@sesathrandira556 💟
@SLPhoenixGaming
@SLPhoenixGaming 2 ай бұрын
@@sesathrandira556 😍
@sriyanirajakaruna9171
@sriyanirajakaruna9171 2 ай бұрын
Hmm
@IsharaUdayanga-lx8yy
@IsharaUdayanga-lx8yy 2 ай бұрын
එනකන් බලන් හිටියේ ඉතින්
@DIAMOND-IZY2005
@DIAMOND-IZY2005 2 ай бұрын
මැරිලා ඉපදෙන්න මොකටද උබ මැරිලා නෑ smokio💖💥
@AriyadasaSiripala
@AriyadasaSiripala Ай бұрын
@AriyadasaSiripala
@AriyadasaSiripala Ай бұрын
@lasiyaboy
@lasiyaboy 2 ай бұрын
කාලෙකින් ගින්දර track එකක් එනකන් බලන් ඉදියෙ ගැම්මක් smoka❤️❤️
@LasiduAbekon
@LasiduAbekon 2 ай бұрын
මැරිලා ඉපදුනා උරුම දේ ගන්න ❤
@RapBiRDmusic
@RapBiRDmusic Ай бұрын
Migzzy වැඩේ මරූ.... ෂ්මෝකා... මේක සු පි රි 😎
@user-Arosha
@user-Arosha 2 ай бұрын
සුපිරියටම දිලා තියනවා ❤
@sesathrandira556
@sesathrandira556 2 ай бұрын
Ayyay Malliy Dennama Trending "මේක කරන්න තමයි අවෙ එක බඩෙන්"
@sriyanirajakaruna9171
@sriyanirajakaruna9171 2 ай бұрын
❤Ado ow bn
@sadaruwan4307
@sadaruwan4307 2 ай бұрын
මේක Edit කරලා තියෙන්නේයි Master කරල තියෙන්නෙත් හැබැයි Disa ගහපු උන්මයි🔥
@NethukaNikeshana
@NethukaNikeshana 2 ай бұрын
Mun okkoma yaluwo malli 😂❤️‍🔥💀
@sriyanirajakaruna9171
@sriyanirajakaruna9171 2 ай бұрын
Trending 7
@sesathrandira556
@sesathrandira556 2 ай бұрын
@@NethukaNikeshana hmm
@Ravidu_laksh
@Ravidu_laksh 2 ай бұрын
ආපු ගමන් බැලුවේ පරණ ගැම්මට 🫶🏻
@Fictionhdjfndn
@Fictionhdjfndn 2 ай бұрын
බලන ගමන් 😅❤
@usithainduwara1117
@usithainduwara1117 2 ай бұрын
සුපිරි වැඩ ටිකක් ඉදිරියේදි බලාපොරොත්තු වෙනවා Smokio 💝🤝
@sluniquerapper
@sluniquerapper 2 ай бұрын
Trending යනවා 👀
@Black-rr9xu
@Black-rr9xu 2 ай бұрын
නරක, හොද ආතල් පෙනුමෙනුත් රවට්ටනවා brothers
@KaveeshaLakshani-t9d
@KaveeshaLakshani-t9d 2 ай бұрын
කුරෑණෑගල බොඩරේ ,කුරුණෑගල කොල්ලො එක්ක කරපු පහරක් තමා මැරිලා නැ ස්මොකා old smoka is back 😈❤
@premudithawasala5196
@premudithawasala5196 2 ай бұрын
මල්කඩුවාවේ කනත්ත
@AmusedBlueMackerel-hh5mz
@AmusedBlueMackerel-hh5mz 2 ай бұрын
මලියයි පුලියයි රැප් එකේ ඉදියනම්❤️‍🩹💯
@hiranyacamod2036
@hiranyacamod2036 2 ай бұрын
Rap king❤🔥
@NalaniPerera-b9z
@NalaniPerera-b9z 2 ай бұрын
සෙල්ලමේ කිරුළු පලදින්නයි උපන්නේ ලංකාවේ ❤❤❤
@UdeeshaSamarathunga
@UdeeshaSamarathunga 2 ай бұрын
මොලේටම වදින අදිමාත්‍රික වදන්🎧👽
@AkilaDhananjaya-o2s
@AkilaDhananjaya-o2s 2 ай бұрын
ඒකනම් පිස්සුවක් .මම මැරිලා ඉපදුනා උරුම දේ ගන්න ❤
@Evil_romiyo
@Evil_romiyo 2 ай бұрын
Gammk smoka rase thiyenne methana thama sudda supiriyk ah ❤️ mona rapa awath aniwa dawasak athulth balanw eetharam pissuwk smokh,✌️💜
@nidushantaxcom1106
@nidushantaxcom1106 2 ай бұрын
Tranding 1 karamu🥰
@SanduSandu-nj8bd
@SanduSandu-nj8bd 2 ай бұрын
Aniva❤
@HiranyaPahasara-d8x
@HiranyaPahasara-d8x 2 ай бұрын
Ow bn❤
@-20403
@-20403 2 ай бұрын
@-20403
@-20403 2 ай бұрын
N ​@@HiranyaPahasara-d8x
@toxichelix
@toxichelix 2 ай бұрын
2 🔥
@4mmcdoppper
@4mmcdoppper 2 ай бұрын
ඒක වාසි ආ... අමුතු වදන් ටිකක් තියෙනවා ට්‍රැක් එකේ 🎶🎙️⚡ආදරෙයි ඩෝ එකෙන්ම 💯❤️🔥⚠️️
@rapninja9078
@rapninja9078 2 ай бұрын
ඇඟට දැනිලා හදවතට වැදිලා තිබ්බ vibe එකකින් ආයිත් ඒ කටහඬින් එහෙම රැපක් අහන්න සෙට් උනා ❤ ⛓️ ගැම්මක් ස්මෝකා ❤️
@lookayaa
@lookayaa 2 ай бұрын
ශාන් පුතාලට ඇපත් නෑ, Smokio බහිද්දි 😌🔥
@banumanohara
@banumanohara Ай бұрын
හ්ම් එක ඇත්ත😂
@sltechart5635
@sltechart5635 2 ай бұрын
Smokaah!! මල්ලිත් එක්කත් රැපක් ගේමු ඉක්මනින්ම ❤🔥
@Shenal_Nimsara
@Shenal_Nimsara 2 ай бұрын
Lula vale nathi hinda kanayo damme siddiya. King is back🎉🎉🎉
@Sithuli07
@Sithuli07 28 күн бұрын
කොච්චර ඇහුවත් රස්නේ අඩු වෙන්නෙ නැති රැප්🖤😙
@jeewanthaduminda7028
@jeewanthaduminda7028 2 ай бұрын
ස්මෝකිනම් පිස්සුවක් ❤
@dknanayakkara2320
@dknanayakkara2320 2 ай бұрын
Danakal thamai hitiye❤ Blast 😍 Notification අිපු ගමන් බැලුවෙ.
@Dhananja-Rv
@Dhananja-Rv 2 ай бұрын
God Level 👽🖤🔥
@sevinda
@sevinda 2 ай бұрын
_උබ දැම්මොත් සෙල්ලම් උබෙ බෙල්ලත් අතේ_ _කෙල්ලත් මගේ_ 💣🔥 _Kevin smokio 🚬👑️💀_
@diniduSasmitha
@diniduSasmitha 2 ай бұрын
මගෙ නොවන ඉත්තො කැපෙනවා නිදහස ආරේ...🖤😾
@_s_h_e_h_a_n_a_y_a9192
@_s_h_e_h_a_n_a_y_a9192 2 ай бұрын
1M one ❤🎉
@IshanSanjana-p1h
@IshanSanjana-p1h 2 ай бұрын
Gahai wage❤
@Vijendrakumara-uw6rl
@Vijendrakumara-uw6rl 2 ай бұрын
Ow neh​@@IshanSanjana-p1h
@sluniquerapper
@sluniquerapper 2 ай бұрын
ඔක්කොම 1m මේකත් වෙයි කවදාහරි 🥲
@imeshmadhumalinda1156
@imeshmadhumalinda1156 2 ай бұрын
පිස්සුවක් smokio❤
@ThiwankaFonseka-r4p
@ThiwankaFonseka-r4p 15 күн бұрын
Smok ❤ thawa durak yannai one penala me sagaren konatama ❤
@Kavindu_Bandara_
@Kavindu_Bandara_ 2 ай бұрын
පරන Smokio ආයේ පාරක් අවා ඒනම් 🥺❤️‍🩹📌
@Sswert-h7j
@Sswert-h7j 2 ай бұрын
@@Tikka_Boy_1 reunada
@NilukaShashipraba
@NilukaShashipraba 2 ай бұрын
@@Sswert-h7j😂😂
@darshanaMadushan-z2c
@darshanaMadushan-z2c 2 ай бұрын
ooo katt ganimko tikk ​@@Sswert-h7j
@kzanysong
@kzanysong 2 ай бұрын
අනේ බේසිකයෝ😂
@Tikka_Boy_1
@Tikka_Boy_1 2 ай бұрын
​@@Sswert-h7j modayonta terrne a e kale.idan rap wala.thibba bishanee 😂
@GaMiNgNaaNa
@GaMiNgNaaNa 2 ай бұрын
මං ආයෙත් ආවේ මගේ දේවල් උන්ගෙන් අරගන්න ❤️‍🔥 සුපිරියක් smokio..
@jagathanurada9543
@jagathanurada9543 Ай бұрын
I love smokiyo your rap songs.the best rapper is you
@jagathanurada9543
@jagathanurada9543 Ай бұрын
💖💖
@ahinsaweerasinghe529
@ahinsaweerasinghe529 2 ай бұрын
lyrics: මං මැරිලා - ඉපදුණා උරුම දේ ගන්න මං නොමැරී, මැරුණා මේ තාක් දුර ගෙවන්න උන් හැමදේම ගත්තත්, හැකියාව බෑ උදුරගෙන යන්න මං ආයෙත් ආවේ, මගෙ දේවල් උන්ගෙන් අරගන්න "Smokio" ආවේ නවත්තන්න නැලවිල්ල විස දුම පැතිරෙද්දි ලේසි වෙන්නෙ නෑ ගැලවිල්ල ගැහුවා ගැලපිල්ල, බලපන් කරපු කැළඹිල්ල කොණක ඉඳන් වල් ගලවන් එද්දි, උඹට හැදෙයි කැරකිල්ල මගේ නෑ රැවටිල්ල! කවදත් ගත්තා ඇත්ත පැත්ත ම කිව්වේ නැතත‍් කවුරුත්, තේරුම් ගත්තා ඇත්ත-නැත්ත මං තාමත් අහසේ ඉන්නේ බිමට එන්නේ නෑ දිනක මැරෙනකම් අම්මා ගෙ නාමෙන් මම ගේම ගහනවා, සල්ලි රහ දිවට දැනෙනකම් ඉලක්කම් 8ක් 9ක් නිතර නිතර ගිණුමට වැටෙනකම්! මං බලන් ඉන්නෑ හද මගෙ මිදුලට වැටෙනකම් හිටියේ නැත්තේ ඒකයි මං හිටියෙ නැත්තේ ඒකයි පිනට ලැබෙනකම් පිටියට බැස්සෙ ඒකයි මං, තිබ්බෙ මං පළවෙනි පියවර ඇස් දෙක වහන් රෑ වෙනකම් ලිව්වා මං, ලිව්වා රෑ එළි වෙනකම් නෑ වෙන නම්, මං තරම්ම දිව්ව එකෙක් පෙන්නපන් හැප්පෙන්න නම් මමත් බලන් ඉන්නෙ එකෙක් එනකම් Smoka වන් එකෙක් ඉපදුන්නෑ එතෙක් මෙතෙක් කල් 2nd මං ගේන්නේ භීශනේ මාව ප්‍රභාකරන් එව්වා වගේ කවුද-කින්ද නෑ, නාලාගිරි ට රා පෙව්වා වගේ කණාමැදිරි එළි මැද මං ගිණිපෙනෙල්ලක් වගේ උඹ දැම්මොත් සෙල්ලම්, උඹේ බෙල්ලත් අතේ කෙල්ලත් මගේ සෙල්ලමේ කිරුළු පලදින්නයි උපන්නේ ලංකාවේ අවසානේ ඉදන් මුලට නෙමෙයි මුල ඉදන් මං ආවේ මං ගන්නවාම යි දෙයක් ලැබුන අවස්ථාවෙන් පන්නරයක් මිස තැවීමක් නෑ වැරදුන වතාවෙන් රටාව තාමත් ඉතා අලුත් නෑ මං පිටපත් ගහන්නේ කතාවයි හිනාවයි නෙමෙයි මිම්ම හිතවත්කමේ වටේ ඉතා කුඩා යි මිත්‍රයෝ හැලෙනවා දිනයක් ගානේ මගේ නොවන ඉත්තෝ කැපෙනවා නිදහස් ආරෙන් ආසයි ලේ වස්සන්න කිනිස්ස දිය බස්නා මෙන් පෙන්වයි මගෙ නැග්ම ත් උඹෙ බැස්මත් ප්‍රස්තාරේ බය නැත්නම් ඇයි හද ගැස්ම වගේ "ඝන්ඨාරේ" මැරුණත් වරක්, අනාවැකි අනුව මං ආයෙත් ඉපදුණා උරුම දේ ගන්න
@Kaveenshehara_x
@Kaveenshehara_x 2 ай бұрын
2:15 = ප්‍රභාකරන් 2:46 = මිත්‍ත්‍රයො 2:56= ප්‍රස්ථාරෙන්
@raveenlakshitha286
@raveenlakshitha286 2 ай бұрын
Sinhala Font case wage bro...wena therumak penna thiyenoda?
@SLCricketSpace
@SLCricketSpace 2 ай бұрын
ADDICTED ⬆
@NiroshDilshan-fr4vs
@NiroshDilshan-fr4vs 2 ай бұрын
Meka Enakan Balan Hitiya 😢 Gammak thamai aaa Smokio 🫵🥶😈
@SasinduLakshan-e1x
@SasinduLakshan-e1x 16 күн бұрын
Smokio ඔයාගෙ අලුත් එකක් එනකම් බලන් හිටියේ ආයේ දිගටම ඔනි
SMOKIO - 111 Freestyle [Official Music Video]
6:08
Smokio
Рет қаралды 3,7 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 62 МЛН
Kluster Duo #настольныеигры #boardgames #игры #games #настолки #настольные_игры
00:47
啊?就这么水灵灵的穿上了?
00:18
一航1
Рет қаралды 96 МЛН
Yay, My Dad Is a Vending Machine! 🛍️😆 #funny #prank #comedy
00:17
Hadahana - Rasthiyadu Padanama X 44 Kalliya X Fill-T
8:30
Rasthiyadu Padanama
Рет қаралды 9 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 62 МЛН