SMOKIO - 111 Freestyle [Official Music Video]

  Рет қаралды 3,738,407

Smokio

Smokio

Күн бұрын

SMOKIO - 111 Freestyle [Official Music Video]
✔ "111" Song on Spotify : sptfy.com/Smok...
✔ "111" Song on Apple Music : tiny.cc/z1mkuz
✔ "111" Available On All Streaming Platforms : ffm.to/smokio111
✘ Artist - SMOKIO
✘ Written by SMOKIO
✘ Produced By ‪@ramessesreezy‬
✘ Mixed & Mastered by ‪@yakamby‬ YAKA
✘ Video Director - SACHINTHA PRABHATH
✘ Editor - OSKA
✘ DOP - PASINDU KAUSHALYA
Special Thanks :
Location Sponsor - Auto RS customs
Album Artwork - Isuru Sampath
Digital Media Support - Prabodha Lakshan
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
🎵 Follow Kevin Smokio on Social Media
✘ Like on Facebook : tiny.cc/32mkuz
✘ Follow on Instagram : tiny.cc/42mkuz
✘ Follow on Twitter : tiny.cc/52mkuz
✘ Subscribe on KZbin : ‪@KevinSmokio‬
✘ Follow on TikTok : tiny.cc/72mkuz
🎵 Playlists:
✘ Spotify : sptfy.com/6FAg
Kevin Smokio - 111 Freestyle [Official Music Video]
℗ 2021 Dope And Fresh Empire, a division of Dope And Fresh Empire.
© 2021 Copyrights are owned by under Dope And Fresh Empire.
Music video by KEVIN SMOKIO performing 111. ℗ 2021 Dope And Fresh Records, Licensed by Dope And Fresh Empire Record (on behalf of Dope And Fresh Empire Publishing) under exclusive license to KEVIN SMOKIO.
#Smokio #111 #SinhalaRap

Пікірлер: 5 400
@KevinSmokio
@KevinSmokio 2 жыл бұрын
"111 Freestyle" Listen to Streaming Platforms ! 👇🏻 ✘ "111" Song on Spotify : sptfy.com/Smokio111 ✘ "111" Song on Apple Music : tiny.cc/z1mkuz ✘ "111" Available On All Streaming Platforms : ffm.to/smokio111
@shehansandika8414
@shehansandika8414 2 жыл бұрын
Happy birthday lokka
@dilshansalinda9472
@dilshansalinda9472 2 жыл бұрын
හිතෙන්නේ නැද්ද ඔයාගේ රැප් වල ඔයා ගැනම කියනවා කියලා
@leenagaming2807
@leenagaming2807 2 жыл бұрын
පට්ට හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඔනේ
@hai3541
@hai3541 2 жыл бұрын
Smoka🖤😈
@leenagaming2807
@leenagaming2807 2 жыл бұрын
HAPPY BIRTHDAY KEVIN AYYE පරිස්සමෙන් වැඩටික කර ගන්න ආදරෙයි KING 🎂🎂
@DJJNK
@DJJNK 2 жыл бұрын
Smoka♥️🔥
@leshanperera7695
@leshanperera7695 2 жыл бұрын
Jnk 🔥
@ody.polaya1094
@ody.polaya1094 2 жыл бұрын
Jana 🥺🖤
@AKDLiveSL
@AKDLiveSL 2 жыл бұрын
Shot ekak ganin jana
@Shenali..
@Shenali.. 2 жыл бұрын
ජනා😁🖤
@shitomk2015
@shitomk2015 2 жыл бұрын
Tune karala ganin jana🎸🎶🎙️,🔥🔥🔥❤️
@KuppaCinema
@KuppaCinema 2 жыл бұрын
ගැම්මක් ස්මොකා!
@nadeeshachandrasenaasanka7813
@nadeeshachandrasenaasanka7813 2 жыл бұрын
Adooo😘😘😘
@gayanthasampath4885
@gayanthasampath4885 2 жыл бұрын
kuppa brahs
@dinunvrdie
@dinunvrdie 2 жыл бұрын
හම්ලෝ
@hirushagimhana5927
@hirushagimhana5927 2 жыл бұрын
Kupp ndd aluth wdk. 💥
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
😍
@imethkularathne497
@imethkularathne497 Жыл бұрын
එළියට! එළියට! මම දැක්ක ගොඩක් හීන ඇත්ත වුණා, එක පේළියට! අත්දැකීම්ය "දිසාපාමොක්" හරි මාර්ගය කියන, එකෙන් පටන් අරන්, සමත් වුණා හැම ශ්රේණියම. උඩින් පල්ලෙන් ගහලා දැම්මේ නෑ මං, ලේසියට, හබල් ගෑවා අතින් " දහඩිය, කඳුළු, ලේ " විලක. ඒ වුණත්, හීනෙන් වත් නෑ හති වැටුණේ හිතට, ඒකයි පේළි පිටින් එන්නේ, ගන්න ලියන දේ මිලට. පවුල වෙනුවෙනුයි කරන්නේ මං මේ සෙල්ලම, මං නැතත්, නම තියෙයි අමතක නොවෙන්නම! LABEL වැදුණ කොල්ලන්ට, කටහඬක් වෙන්නම් මං, ඒ වෙනුවෙන් මැරෙන්න වුණොත්, පණ වුණත් දෙන්නම් මං! සමහර අත්දැකීම් දැනුණා රිදෙන්නම, තැලුනා, පොඩිවුනා, හිත මිදෙන්නම. වැරදුන තැන්මයි පාඩම් දුන්නේ, පොත් පිරෙන්නම, ආදරෙන් මතක් කරන්න ඕනේ, හැම කෙල්ලම. හැමදේම පටලගත්ත කාලෙකුත් තිබ්බා. නින්දා, අපහාස නම් අපමණ වින්දා. දැන් අභිමානෙන් ඔළුව උස්සන් ඉන්න හින්දා, එදා බැන්න උන් ම අද පතුල් ඉඳන් ඉම්බා! දුන්නත් සමාව තාමත් මතකයි සතාව. SMOKA තාම එහෙමයි වෙනස් කළේ නෑ රටාව! හැමෝටම දාන්න බෑ වදන්, මම දාන, හැමෝටම නෑ මේ වගේ චරිතාපදාන! මේ අධි මාත්රාවක්, මගේ හරි ප්රාර්ථනාවන්, තව ගොඩක් දුර ගෙනියාවී අනිවාර්යයි මාව. කන්ද මුදුනටම නගින්නයි ආසාව! බලාපොරොත්තුවක් නෑ බහින්න ආයිත් කවදාවත්! හොයනවා මම තාමත්, මගේ හරි ධාරිතාව. උපතින්මයි ආවේ, පද බඳිනා විද්යාව. දන්නවා මම, පෙන්වන පාර හරි, "මාලිමාව" අල්ලන්නයි ආසාව තනි අතින්, "ආසියාව" ඒ උනත් එකක් නෙමේ මම නොවෙයි මං දකිනා සීමාව!
@Niromusic77
@Niromusic77 Жыл бұрын
ජය වේවා ❤
@shanthasesiri730
@shanthasesiri730 Жыл бұрын
😢
@trendingsrilanka-t8f
@trendingsrilanka-t8f Жыл бұрын
Trek pannanda epa yako
@MJbeat
@MJbeat 9 ай бұрын
@TharuMalli-j2d
@TharuMalli-j2d 6 ай бұрын
🍁❤️❤️❤️❤️❤️❤️
@DIAMOND-IZY2005
@DIAMOND-IZY2005 4 ай бұрын
කැම්පස් වල උපාධි නැති උනාට පට්ටම වදන් මේවා♥️😍
@TharuMalli-j2d
@TharuMalli-j2d 3 ай бұрын
අනිවා ❤️ රැප් කැම්පස් එකේ රජ්ජුරුවෝ ස්මෝකා😍
@UR-Cristiano-z1f
@UR-Cristiano-z1f 2 ай бұрын
Ekemma mara wadan ❤
@sineth5559
@sineth5559 2 жыл бұрын
"ඇම්බැක්කෙත් නැති කැටයම් එක්ක ආයෙත්, SMOKA❤🖤 උඩට". ...Happy Birthday... "SMOKA". 😍
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
@sineth5559
@sineth5559 2 жыл бұрын
@@thanuproduction Aniwa
@Vnesh
@Vnesh 2 жыл бұрын
Happy birthday Smokio bro 😍🔥 Much More Power to you 🙌🏼✨
@sajanayasas5
@sajanayasas5 2 жыл бұрын
Hi V Nish 💖
@thilinaliyanaarachchi6029
@thilinaliyanaarachchi6029 2 жыл бұрын
❤️❤️❤️
@kasundeshapriya4515
@kasundeshapriya4515 2 жыл бұрын
@@thilinaliyanaarachchi6029 uuuuuuuuuuuu uuuuuu u uuuuuu uu uu uuuuuuuuuuuuuuuuuu uuuuuuuuuuuuuuuuuuuuuuuuuu uuuu u uuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuu uuuuuu h hhhh hhi
@kasundeshapriya4515
@kasundeshapriya4515 2 жыл бұрын
@@thilinaliyanaarachchi6029 jjjj jjjj jjjjv h vvvv vel jjj jjjjjjjjjjjjjj jjjjj jjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjjj jjjjjj jj jjjjjjjj i
@kasundeshapriya4515
@kasundeshapriya4515 2 жыл бұрын
@@thilinaliyanaarachchi6029 iiiiii
@devindajay9103
@devindajay9103 2 жыл бұрын
මල් සිංදු වල views නෑ නේද බ්‍රෝ මේකට.... මේ තමයි උබගෙ රියල් hiphop fansලා 🖤
@dilharajayasanka5694
@dilharajayasanka5694 2 жыл бұрын
Eka thama ❤💣
@dilharajayasanka5694
@dilharajayasanka5694 2 жыл бұрын
Me inne reall fans
@imalkaperera8743
@imalkaperera8743 2 жыл бұрын
Aniwaren
@hirosha4362
@hirosha4362 2 жыл бұрын
1.8M
@Lk_News957
@Lk_News957 Жыл бұрын
sira
@genevieve_grl
@genevieve_grl 2 жыл бұрын
ස්මෝකා නම් අහන්න දෙයක් නෑහ්... එකෙන් ම සුපිරියක් තමා 👌
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu.....................
@lovefeelinglf2989
@lovefeelinglf2989 2 жыл бұрын
🤙🤙
@DSGAMING513
@DSGAMING513 2 жыл бұрын
👌
@LyricsKingdlk
@LyricsKingdlk 2 жыл бұрын
පට්ට
@pawantheekshana9352
@pawantheekshana9352 2 жыл бұрын
මොන රෙද්දක්ද යකෝ... මේක කොච්චර ඇහුවත් එපාවෙන්නෑනේ... තෝ නම් පිස්සුවක්ම තමා Smoka! ❤️
@SLRandunu.
@SLRandunu. Жыл бұрын
ඔව් බන්🙂
@supunudara4418
@supunudara4418 2 жыл бұрын
Old Smoka ඕනි කියන මතෙ නැතිවෙන්නම bars දීලා❤️🔥 "හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනි"
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu.....................
@nilushadeshan4822
@nilushadeshan4822 2 жыл бұрын
Sirawatamaaa aaaah
@Lakiya520
@Lakiya520 11 ай бұрын
💯🔥
@DanthanarayanaNishan
@DanthanarayanaNishan 5 ай бұрын
banapu unata ridenna deela
@asankauj7054
@asankauj7054 2 жыл бұрын
ෆිල්ටිලා කැලේ ඕයි.all the best smokio
@nimeshagayananuruddha6631
@nimeshagayananuruddha6631 2 жыл бұрын
Fiil t minihekda bn😂
@Izziee-v4w
@Izziee-v4w 2 жыл бұрын
@@nimeshagayananuruddha6631 free style best rapper✌️...fill T gura tmi kgeth ubl me satha patiywn uwa kon krt uge rap ahl blhn issella😂
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
රැල්ලට දෙන්න එපා යකෝ,උබ රැප් ඉතිහාසය ඉඟෙනගෙන වරෙන් මුලින්ම😁✨️👊🍁
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
@@Izziee-v4w ෆිලාට තාමත් මිනිස්සු ආදරෙයි,ඒත් හැබැයි ශාන්ති රැප් එකෙන් මල්ලි රැප් එකෙන් පස්සෙ මිනිස්සුන්ට ඌව එපා උනා,මොනා උනත් එදත් අදත් අපේ හිතේ Freestyle king FilL-T තමා🌟✨️❤🍁😍👊දැන් ශානල freestyle kings ල කියල රැල්ලට දෙන අපතයො කිව්වට.ලේ මාපිලා ගැන මිනිස්සු දන්නෑ.ඔය ෆිලාට බනින්නෙ 2014 න් පස්සෙ රැප් අහන ලොන්තෑවො ටික😹😁
@oshenth
@oshenth 3 ай бұрын
Kwda me ladaruwa
@Welawa
@Welawa 2 жыл бұрын
නියමයි..❤️ Happy Birthday bro..
@ranaya640
@ranaya640 2 жыл бұрын
උපන්දිනේ දවස දෙන්ඩ පුලුවන් හොදම තෑග්ග දුන්නා....ස්මෝකා...😍💉
@HASIGIRAL
@HASIGIRAL 2 жыл бұрын
Happy birth day අයියේ 🖤✨
@shinishii6579
@shinishii6579 2 жыл бұрын
උබ රැපෙක්ද😂💔
@cleantanfdo4662
@cleantanfdo4662 2 жыл бұрын
@@shinishii6579 ai uba rapekda🤣
@ranaya640
@ranaya640 2 жыл бұрын
@@cleantanfdo4662 නෑ නෑ බන් ස්මොකියෝගෙ උපන් දිනේට උට දෙන්ඩ පුලුවන් හොදම තෑග්ග අපට දුන්න කියල කීවේ...මම රැපෙක් නෙමේ බන්..😂😂✋
@cleantanfdo4662
@cleantanfdo4662 2 жыл бұрын
Nana bokka ubata newe kiuwe aruta ara delon kiyala ekek inne uta😁
@මේඝා-ධ6ඪ
@මේඝා-ධ6ඪ 2 жыл бұрын
❤🥺 පරණ ස්මෝකා ආයේ ආවා ❤🥺 ස්මෝකා තාම ඒමයි වෙනස් කලේ නෑ රටාව 👌😌
@hashanmadusanka4890
@hashanmadusanka4890 Жыл бұрын
එළියට! එළියට! මම දැක්ක ගොඩක් හීන ඇත්ත වුණා, එක පේළියට! අත්දැකීම්ය "දිසාපාමොක්" හරි මාර්ගය කියන, එකෙන් පටන් අරන්, සමත් වුණා හැම ශ්රේණියම. උඩින් පල්ලෙන් ගහලා දැම්මේ නෑ මං, ලේසියට, හබල් ගෑවා අතින් " දහඩිය, කඳුළු, ලේ " විලක. ඒ වුණත්, හීනෙන් වත් නෑ හති වැටුණේ හිතට, ඒකයි පේළි පිටින් එන්නේ, ගන්න ලියන දේ මිලට. පවුල වෙනුවෙනුයි කරන්නේ මං මේ සෙල්ලම, මං නැතත්, නම තියෙයි අමතක නොවෙන්නම! LABEL වැදුණ කොල්ලන්ට, කටහඬක් වෙන්නම් මං, ඒ වෙනුවෙන් මැරෙන්න වුණොත්, පණ වුණත් දෙන්නම් මං! සමහර අත්දැකීම් දැනුණා රිදෙන්නම, තැලුනා, පොඩිවුනා, හිත මිදෙන්නම. වැරදුන තැන්මයි පාඩම් දුන්නේ, පොත් පිරෙන්නම, ආදරෙන් මතක් කරන්න ඕනේ, හැම කෙල්ලම. හැමදේම පටලගත්ත කාලෙකුත් තිබ්බා. නින්දා, අපහාස නම් අපමණ වින්දා. දැන් අභිමානෙන් ඔළුව උස්සන් ඉන්න හින්දා, එදා බැන්න උන් ම අද පතුල් ඉඳන් ඉම්බා! දුන්නත් සමාව තාමත් මතකයි සතාව. SMOKA තාම එහෙමයි වෙනස් කළේ නෑ රටාව! හැමෝටම දාන්න බෑ වදන්, මම දාන, හැමෝටම නෑ මේ වගේ චරිතාපදාන! මේ අධි මාත්රාවක්, මගේ හරි ප්රාර්ථනාවන්, තව ගොඩක් දුර ගෙනියාවී අනිවාර්යයි මාව. කන්ද මුදුනටම නගින්නයි ආසාව! බලාපොරොත්තුවක් නෑ බහින්න ආයිත් කවදාවත්! හොයනවා මම තාමත්, මගේ හරි ධාරිතාව. උපතින්මයි ආවේ, පද බඳිනා විද්යාව. දන්නවා මම, පෙන්වන පාර හරි, "මාලිමාව" අල්ලන්නයි ආසාව තනි අතින්, "ආසියාව" ඒ උනත් එකක් නෙමේ මම නොවෙයි මං දකිනා සීමාව! මං පිස්සුවක්! වෙන මන්දාකිණියකින් ආව. මං නිරුවත් කළා වදන් ලියන ක්රීඩාව. මං ආව දා, කාගේත් පුරසාරම් දුටුවා නිමාව. SMOKA! සාතන් මෙන් ගති ඇති නොහොබිනා. බිඳෙන්නේ නැති ආත්ම විශ්වාසයකින් හා, ගුණාංග වලින් යුතු වූ, "මායිම් බිඳිනා" උපමා කළ හැකියි සුනාමියකින් පවා. "බිහිසුණු කුණාටුවක්" සුන් කරන සතුරාව, කල විලසින් ලාංකීය හමුදාව. ඒ "ලංකාභිමානය" ලේ වල දුවන කාවවත්ම, හොයාගන්න බැරි නම්, ඇවිත් අඳුරගනින් මාව!
@MaheshBawantha
@MaheshBawantha 2 жыл бұрын
Spotify වල රෑ 12ට Release උන ගමන්මයි ඇහුවේ 😍❤️ සද්ධන්තයි SMOKA කුලෙන් නෙවෙයි අරුතෙන්ම ❤️🔥 Happy Birthday Smokio 🎊
@peramune23
@peramune23 2 жыл бұрын
math
@dulajchamathka3469
@dulajchamathka3469 2 жыл бұрын
එකෙන්ම
@trickster5636
@trickster5636 2 жыл бұрын
Ekenma🥰
@yenukadamviru8605
@yenukadamviru8605 2 жыл бұрын
ඔව් අප්පා
@IndraneelaSiriyananda
@IndraneelaSiriyananda 4 ай бұрын
Aniwa
@Themicanic
@Themicanic 2 жыл бұрын
"උපතින්මයි ආවේ පද බදිනා විද්‍යාව" 👑🔥
@neorevanz
@neorevanz 2 жыл бұрын
"හැමෝටම නෑ මේ වගේ චරිතාපදාන" Happy birthday Smoka ❤️🎂
@yeshan3438
@yeshan3438 2 жыл бұрын
වදන් නම් වදන් ⚡🔥🔥🔥 මේ මුවහත නෑ katana කඩුවෙත්✏️✏️✏️ Best rapper in sri lanka 🇱🇰 Smokaa 🗣️💨
@shashenrashmika298
@shashenrashmika298 2 жыл бұрын
එතන ඩිස් කරන්නෙ lilromelwa🥲
@ALFHA44
@ALFHA44 Жыл бұрын
වැරදුන තැන් තමයි දුන්නේ පොත් පිරෙන්නම ආදරෙන් මතක් කරන්න ඕනෙ හැම කෙල්ලම TRENDING FIRE SMOKIO 🖤🥵
@aminduumayanga2457
@aminduumayanga2457 2 жыл бұрын
"මේ මුවහත නැ katana කඩුවෙත්" ALL THE WAY UP SMOKA😎🤙❤️
@deamandking3305
@deamandking3305 2 жыл бұрын
Addoo
@djacevici1161
@djacevici1161 2 жыл бұрын
Beautiful songs, very good. Excellent👏😉
@dilhan3885
@dilhan3885 2 жыл бұрын
මම පෞද්ගලිකව Rap වලට කැමති නැහැ ඉස්සර ඒත් smokio Rap දැන් එකක්වත් නැහැර අහනවා. 💚💯🔥 මං වගේම Smokio නිසා දැන් Rap අහන පිරිසක්ම ලංකාවේ ඉන්නෙ.
@kimusic5776
@kimusic5776 2 жыл бұрын
අඩේ ඒක සිරා ඇ
@NBuddhika928
@NBuddhika928 2 жыл бұрын
සංස්කෘතිකයි. එකඟයි.👍😉
@otarafernando9942
@otarafernando9942 2 жыл бұрын
Ow math rap ahann kamathi na eth smokioge rap nn ahanwa marama aasawen 😍😍😍😍
@dilinduperera2431
@dilinduperera2431 2 жыл бұрын
එලම බොක්ක
@sayuriwickramasingha1560
@sayuriwickramasingha1560 12 күн бұрын
@@dilhan3885 aththa.maath rap ahanna gatte eyage sindu walin tamai
@maneeshaudukumbura2053
@maneeshaudukumbura2053 2 жыл бұрын
ශ්වේත වර්ණාලෝක පිරි නිම්නය කෙලවර ඇත්තෙ අන්ධකාර ගින්නය ❤️
@BinuMusicOfficial
@BinuMusicOfficial 2 жыл бұрын
when smoka said "සමහර අත්දැකීම් දැනුනා රිදෙන්නම" i felt it 😌🔥
@hai3541
@hai3541 2 жыл бұрын
Ye🖤
@dkny9602
@dkny9602 2 жыл бұрын
ලංකාවේ හොදම වදන් ගලපන්නා 💕 kevin smokio 😍🩸
@dulajchamathka3469
@dulajchamathka3469 2 жыл бұрын
එකෙන්ම ☝♥️😍🕊
@nuwanthilini3257
@nuwanthilini3257 2 жыл бұрын
aniwarenma❤
@awishkaakalanka7751
@awishkaakalanka7751 2 жыл бұрын
අනිවා
@isurulakshitha2777
@isurulakshitha2777 2 жыл бұрын
මේ කමේන්ට් එකට ලයික් කරන්නෙ නැ 111 තියෙන්න ඕන
@tsmr794
@tsmr794 2 жыл бұрын
මුඩුක්කුවෙන් එලියට රැප් දෙන්නෙ පේලියට HAPPY BIRTHDAY යමු පෘතුවියෙන් හේලියට🌠🍰
@lightlife6258
@lightlife6258 2 жыл бұрын
මේවා නම් නිකන්ම වචන නෙවේ. සුපිරිම ජීවිත කතාවක් 😍💫🌏❤️
@UR-Cristiano-z1f
@UR-Cristiano-z1f 2 ай бұрын
Atta
@Dope_Shen
@Dope_Shen 2 жыл бұрын
කාලෙකින් සුපිරි රැප් එකක් ආවා smoka පිස්සුවක් තාමත් මේ වගෙ වදන් දෙන්නෙ නෑ වෙන කාවත් ගරු කරනවා බන් හැමදාමත් 111 රැප සුපිරි පහරක්❤️❤️ respect brother
@kalinduprabhath2042
@kalinduprabhath2042 2 жыл бұрын
අමෝ ඒ බර වචන ටික.. සිංහල සාහිත්‍ය පාඩමක් වගේ😁..ගැම්මක් ❤️
@samindumeedum7217
@samindumeedum7217 2 жыл бұрын
උබෙ කට හඩ ඇහෙද්දි හිරිවැටනවා නහර ❤️✔️🙏🏻 තව ඔනෙ බං🇱🇰🤟🏻
@madurangasampath5656
@madurangasampath5656 2 жыл бұрын
Aniwa
@shashindunuraj2278
@shashindunuraj2278 2 жыл бұрын
Sirwt
@ravishanooh5953
@ravishanooh5953 2 жыл бұрын
ස්මෝකා අර ඇත්ත තිර රෙද්දකින් වසාගෙන රැප් එකත් officially එලියට දාපන්කෝ පට්ට තේරුමක් තියෙන්නේ 💯 මේකත් සුපිරියක් 111 🎖️️
@sayuriwickramasingha1560
@sayuriwickramasingha1560 2 ай бұрын
ow eka maru
@d_a_s_s_a_957
@d_a_s_s_a_957 12 күн бұрын
Awasana washayen 🥹🤍
@Denethsandesh
@Denethsandesh 2 жыл бұрын
සුපිරියක් ඈ පපුවට වැදෙනො හොදේ respect❤️‍🔥💪
@sachithsuraweera9492
@sachithsuraweera9492 2 жыл бұрын
මුඩුක්කුවෙන් එළියට ආවා නේ.ගැම්මක් තමා.❤️‍🔥❤️‍🔥❤️‍🔥
@tamiyaniko8867
@tamiyaniko8867 2 жыл бұрын
ස්මොකි!!!! අයෙ ඉතින් කියන්න දෙයක් නෑ හැමදාම වගෙ මේකත් අහනව අහනව අහනවා ඉවරයක් නෑ..ඇබ්බැහි වෙලා ඉවරයි ...පිලිවෙලයි..වැදගත්..අර්තවත් ඒ වගෙම ගැම්මත් ❤️❤️❤️🔥🔥🔥💪🏽 ආදරෙයි...සුබපැතුම් දිගටම යමු ❤️
@tharushashakya5899
@tharushashakya5899 2 жыл бұрын
සිය පාරක් විතර අහල. පොඩ්ඩක් අහල යන්න හිතල අපුවාම. යන්නම බැරි උනා. ඔක්කම අහන්න වෙනව ❤️ smokh 😍
@RoshanGodamuduna
@RoshanGodamuduna 2 ай бұрын
Ohh
@Ubimaster_Gaming
@Ubimaster_Gaming 2 жыл бұрын
මේක බලද්දි කොත්තුවා, ප්‍රසා, මලිය වගේ ඒ කාලෙ හිටිය සෙට් එකම මතක් උනා.. අන්තිමට ඉතුරු උනේ ස්මෝකා විතරයි සෙල්ලමේ😒❤️🔥
@dopeyashi473
@dopeyashi473 2 жыл бұрын
Anivaren ❤️
@himalmadusanka971
@himalmadusanka971 2 жыл бұрын
❤️🤙
@dahankeshara1909
@dahankeshara1909 2 жыл бұрын
ඔව් ඇ අනිවරෙන්ම 🤟❤🤟
@TharuwaNoiz
@TharuwaNoiz 2 жыл бұрын
Aniwa 🙂💯
@drago472
@drago472 2 жыл бұрын
Sirawata
@shalukadhanushka6315
@shalukadhanushka6315 2 жыл бұрын
ස්මෝකා දෙන්නෙ වදන් නිදන් වලින් අරන් ඒකයි අපි අහන්නෙ හැමදාමත් NO 1 තියන්.....❤️ ස්මෝකා ස්මෝකා ❤️
@demikanimnada9910
@demikanimnada9910 Жыл бұрын
Ube comment eka like nokara innam
@demikanimnada9910
@demikanimnada9910 Жыл бұрын
Like 111 k tiyanwa hariyatama
@kasundinilka5652
@kasundinilka5652 2 жыл бұрын
new sinhala rappers should learn how to rap on the beat. this man doing it perfect🔥🔥
@anuradhaabeysinghe7187
@anuradhaabeysinghe7187 2 жыл бұрын
Ado ❤️
@kasundinilka5652
@kasundinilka5652 2 жыл бұрын
@@anuradhaabeysinghe7187 ❤️
@darkskanny
@darkskanny 2 жыл бұрын
සමහර අත්දැකීම් දැනුණා රිදෙන්නම තැලුණා පොඩි උනා හිත මිදෙන්නම වැරදුන තැන්මයි පාඩම් දුන්නේ පොත් පිරෙන්නම ආදරෙන් මතක් කරන්න ඕනේ හැම කෙල්ලම🤤❤️
@udaramadhushanka5618
@udaramadhushanka5618 2 жыл бұрын
ඇත් පැටව් හිටියත් දැන් දළ ඇවිත් අළුතෙන්ම සද්ධන්තයි Smoka කුලෙන් නෙවෙයි අරුතෙන්ම ❤️🤟
@craftykook6887
@craftykook6887 2 жыл бұрын
අලුත් මිනිහෙක් හැදුවා ගසල දාල අළු ටික ❤ .... කාටත් නෑ මේවගෙ චරිතාපදාන 🌸🌼💮🌱🌷🌹... Superb වදන් ස්මෝකා ✋ GOOD FUTURE 🎏️️
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
@sldinubhh
@sldinubhh 2 жыл бұрын
🌹
@senelkasuwini4926
@senelkasuwini4926 2 жыл бұрын
"පොත ගැන සරලව හිතාගන්න පටුනෙන්" You are the best rapper in Sri Lanka
@Chem_Zzy
@Chem_Zzy 2 жыл бұрын
දුන්නත් සමාව තාමත් මතකයි සතාව ස්මෝකා තාම එහෙමයි වෙනස් කරේ නෑ රටාව 💯🌬️
@krisha3943
@krisha3943 Жыл бұрын
Oya meketh inno ne😂😂😂😂😂😂
@_yash_ea3778
@_yash_ea3778 2 жыл бұрын
ඕන සැපේ ඉන්න ඕනෙ නෑ කියද්දි රස වින්ද උන් එකෙක් කනට ගැහුවෙ නෑ smokioට..... !!♥ ලොකු ගමනක් somoka !! 👏❤️
@chathushka752
@chathushka752 2 жыл бұрын
Born 😉💖
@rus4716
@rus4716 2 жыл бұрын
Drillas 💞
@nuwanlankarathne8608
@nuwanlankarathne8608 2 жыл бұрын
Go head...manasic
@lumina3404
@lumina3404 2 жыл бұрын
එලියට එලියට කියද්දි රැප් වල අතීතය ආවර්ජනය උනා ❤️❤️👌
@jayanmaduranga521
@jayanmaduranga521 2 жыл бұрын
මේකෙන් පස්සේ පුළුවන් ගැටළුකාරි තත්ව මතු වෙන්න. ඒකමයි මටත් ඕනේ මූනත් දෙකක් රතු වෙන්න ❤️💆‍♂‍🎼🎤🎧🎶
@kavindudineth7185
@kavindudineth7185 Жыл бұрын
ආදරෙයි 👍❤👍patta king smoka
@Yummyyummycook
@Yummyyummycook 2 жыл бұрын
ඉස්සර ඉදලම මගේ ෆේවර්ට්ස් ආටීස් ❤️🔥
@pamuthlakshan4368
@pamuthlakshan4368 2 жыл бұрын
Happy birth day smoka supiriyak eka😈❤️
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
@eshakeshari6745
@eshakeshari6745 2 жыл бұрын
Happy Birthday Smoka😍🎂❤️🔥.....This birthday surprise is like a blast🤤💥❤️.....
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
@statusvideo5520
@statusvideo5520 2 жыл бұрын
Ada birthday ekda
@_Lakindu_Dilmith
@_Lakindu_Dilmith 2 жыл бұрын
අපිට රැප් උණ බෝ කලෙ SMOKA තමා!!!😍🤟
@hitsremixsrilanka8064
@hitsremixsrilanka8064 Жыл бұрын
ඇයි තවම KALUNIKA ALBUM එක පරක්කු 😒❤️
@kavinduvishag4901
@kavinduvishag4901 2 жыл бұрын
මොන රැප් එකක් උනත් ස්මෝකගෙනම් ගින්දර වගේ තමා ආදරෙයි අයියේ happy birthday 😍
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
@hir8074
@hir8074 2 жыл бұрын
චක්කරේ අමතක වුනත් ස්මෝකගෙ මන්තරේ පාඩම්. සක්කරයා ආවත් නවත්තන්න බෑ දැන් නම්. පත්තරේක වුනත් මුල් පිටුවට යන විස්තරයක් මාචං. Keep it up smoka🔥.
@Elephant-j9b
@Elephant-j9b 2 жыл бұрын
මේ ටික ස්මොකා කියනකම් හිටපු මම 😐💔
@sknoob7265
@sknoob7265 2 жыл бұрын
Ammo eka fatta aaa
@lakshanchamara4162
@lakshanchamara4162 2 жыл бұрын
AMMO එකහ් 🌝🖤
@lakalmadanayaka9293
@lakalmadanayaka9293 2 жыл бұрын
වදන් 🙈🤘
@gelblasterslanka
@gelblasterslanka 2 жыл бұрын
Nailed it.. සිංහල රැප් අහන්න පටන්ගත්තේ ඔයා නිසා තමයි බ්‍රෝ.. පට්ට රැප් එක.. කුනුහරුප නෑ.. ගොන් පාර්ට්ස් නෑ.. සුපිරි වදන් ටික.. Sri Lankan Eminem
@dulajchamathka3469
@dulajchamathka3469 2 жыл бұрын
loweth 😍♥️
@dasunnethsara2313
@dasunnethsara2313 2 жыл бұрын
Aniwa 💝
@md_dana3948
@md_dana3948 2 жыл бұрын
ඇත්ත
@taptogamelk8929
@taptogamelk8929 2 жыл бұрын
@@SahanSweerasinghe අන්නේකයි මනා එහෙම පට්ට කුණුහරප තියෙන්න ඔන
@samaraniudayanthi2156
@samaraniudayanthi2156 2 жыл бұрын
@@taptogamelk8929 කුනුහර්ප රැප් එකක් ගෙදර මිනිස්සුන්ට වත් ඇහෙන්න අහන්න බැරි හින්දයි කට්ටිය අකමැති 🥲
@gkalinga1264
@gkalinga1264 2 жыл бұрын
Wasiii brooooo
@oshinisehathma9313
@oshinisehathma9313 2 жыл бұрын
රැප් අහන කෙල්ලොන්ගෙ ක්‍රශ් එක ඉතින් ස්මෝකියෝ තමයි..❤️‍🔥😘😎
@every77
@every77 2 жыл бұрын
Hmm hnm 🙈🙈🙈
@nimashasithumini4965
@nimashasithumini4965 2 жыл бұрын
👍👍👍❤️❤️❤️
@wayanihansika7852
@wayanihansika7852 2 жыл бұрын
යා යා
@maheeshiwickramasinghe5900
@maheeshiwickramasinghe5900 2 жыл бұрын
Aththac🖤😎
@meghnadhsenavirathna6973
@meghnadhsenavirathna6973 Жыл бұрын
ස්මෝකා සිප්පි කෑලී වලට දෙන්නෑ😹😁
@gaming___caesar5745
@gaming___caesar5745 2 жыл бұрын
අන්නේකයි ස්මෝකගෙ තාලෙ 😌❤️🌹........රැප හොදටම ගම්මෙන් ඇහුවනම් 😘🌺හදවතෙන් ඇහුවනම් තේරුන අය මේ කොනට 😘🌹.අලුතෙන් ආපු අයට විශේෂයෙන් 😌❤️මේ තම රැප් king 👑.........❤️
@shehansathsara7037
@shehansathsara7037 2 жыл бұрын
මුඩුක්කුවෙන් එලියට ගහන්න රැපක් තාම ආවේ නැ බොසා❤️❤️
@chamikaragunawardana7442
@chamikaragunawardana7442 2 жыл бұрын
එකෙන්ම
@lakshanchamara4162
@lakshanchamara4162 2 жыл бұрын
අනිවා ....😌🖤
@sayuriwickramasingha1560
@sayuriwickramasingha1560 4 ай бұрын
aniwa❤❤
@Pully99
@Pully99 2 ай бұрын
Wah❤
@nevindachathupa1876
@nevindachathupa1876 2 жыл бұрын
දැන් කුනුහරප නැති නිසා සද්දෙට අහන්න පුලුවන් බය නැතුව.සුපිරිම රැප් එකක්.smokage rap එකින් එකට වෙනස්.මොනවා නැතත් පට්ට
@supunranaweera284
@supunranaweera284 Жыл бұрын
Sira me danuth ahnwa gdr sadden dagena ❤️🔥🔥
@avishkapramuditha
@avishkapramuditha 2 жыл бұрын
මේ මුවහත නැ katana කඩුවෙත්" ALL THE WAY UP SMOKA😎🤙❤️
@යස්මිතගයාන්
@යස්මිතගයාන් 2 жыл бұрын
අම්මෝ එනකන් හිටියේ....සුපිරියක් තමා...අාදරෙයි පැලෙන්න
@chanakamendiz8265
@chanakamendiz8265 Жыл бұрын
Ara puthai me puthai wage nemei bn uba..hamadama uba no 1 🫡🤘🏻🔥
@kalanamaduShanZ
@kalanamaduShanZ 2 жыл бұрын
හැපිබර්ත්ඩේ SMOKIO 🖤✨️..."හැමෝටම දාන්න බෑ වදන් Smokio දාන"🥶✨️
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
@dasunnethsara2313
@dasunnethsara2313 2 жыл бұрын
Happy Birthday smokio ❤️ සුපිරියක් තමා ඉතින් 😍
@farandbeyondbylakpriya_dinithi
@farandbeyondbylakpriya_dinithi 2 жыл бұрын
Woow brother!! Love your words!! ඔයා කියනවා වගේ උපතින්ම තමයි ඇවිල්ලා තියෙන්නෙ පද බඳිනා විද්‍යාව ❤️
@kanishkaegodawaththa2723
@kanishkaegodawaththa2723 4 ай бұрын
Smoka dapan ko me wage rapak goda kalekin aluth ekak ahuwe na ❤❤❤
@teachinict5124
@teachinict5124 2 жыл бұрын
කව්රු, කොහොම rap සෙල්ලමට ආවත් පළමු තැන smoka තමයි...❤️❤️❤️
@lakmalwickramasingha2992
@lakmalwickramasingha2992 2 жыл бұрын
Ft
@tharindudilshan872
@tharindudilshan872 2 жыл бұрын
Ekenma 🖤🖤🖤🤟🤟🤟
@kaveesharanmina101
@kaveesharanmina101 2 жыл бұрын
අනිවා 🤟
@samadi4195
@samadi4195 2 жыл бұрын
Smoki tama itin 👊❤ කෙල්ලෙක් උනත් අහනවා smoki ගැම්මක් තමා කවුරු කොහොම ආවත් smokige තැන එහෙම්මයි ❤️👊
@malinduperera6266
@malinduperera6266 2 жыл бұрын
he he maliya ethkota ...plyn bn ynda
@trendingtiktok4834
@trendingtiktok4834 2 жыл бұрын
කෙල්ලෙක් උනත් තේරෙන කාලේ ඉදන් රැප් එක්ක 😘😘😘 ආදරෙයි ස්මෝකා ලව් යූ ගොඩාරියක් 😘 ආසම බොක්කහ් උබෙ ඒවට ආදරෙයි ගොඩක් ගැම්මක් තමයි 💪
@buddikachamara
@buddikachamara 2 жыл бұрын
වදන් නන් කියන එකට තවත් නමක් ස්මෝකා..
@BusesWithIzuranga
@BusesWithIzuranga 2 жыл бұрын
ඇහුව එපා වෙන්නේ නෑ , ආදරෙන් මතක් කරන්න ඕනි හැම කෙල්ලම ❤
@Manukalpa
@Manukalpa 2 жыл бұрын
හීන කියන දේවල් ඇත්ත වෙන්නත් ඕනේ හැමෝගෙම ❤️
@geethakasandaruwan7928
@geethakasandaruwan7928 2 жыл бұрын
උඩටම ගියත් වැටුනත් යට අඩියට වෙනස් වෙන්නෑ අච්චුව බලාගනින් හරියට❤
@osadhabro
@osadhabro 4 ай бұрын
Smoki ayye me 😮
@Lakshan-l3l
@Lakshan-l3l 2 жыл бұрын
වදන් නම් වදන් ස්මොකා තමා😌❤️🙈
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
@DILSHAN_2005
@DILSHAN_2005 2 жыл бұрын
ඕයාගේ රැප් එකක් එනකම් හිටියේ සහෝ ❤️ SUPER 👌
@ශාන්-ඳ6ට
@ශාන්-ඳ6ට 2 жыл бұрын
ස්මෝකා පිස්සුවක් 🤘😍🦁 happpppppppppy birthday 😘🤘😈 වචන වලින් ගහනවා ගැහිල්ලක් 🤗🤩
@vilanyt4166
@vilanyt4166 Жыл бұрын
ලංකාවේ එමිනම්....ගැම්මක් bro ❤️❤️❤️
@kingx-neo1514
@kingx-neo1514 2 жыл бұрын
පරන විදියට තමා ආස smoki 🧡 Happy Birthday 😻
@dilshannimsara8878
@dilshannimsara8878 2 жыл бұрын
වදන්නම් වදන් විසිකරන්නෙ 🖤ගැම්මහ් ස්මොකහ් 😍🖤
@ravindunuwan5656
@ravindunuwan5656 2 жыл бұрын
සුභ උපංදිනයක් ස්මෝකා 💙 ආදරෙයි
@8176944
@8176944 2 жыл бұрын
Pitara galanwa nile ganga!!
@induwaragagulal3507
@induwaragagulal3507 2 жыл бұрын
Spotify eke 111 kalin dunna ne bro මොකක් උනත් කමක් නැ 111 Rap eka SUPER 🔥
@thanuproduction
@thanuproduction 2 жыл бұрын
Ape patthatath awith video balala hodaiinm 1k ganna sahayogayak dennako yaluu....................
@induwaragagulal3507
@induwaragagulal3507 2 жыл бұрын
@@thanuproduction Ha ha
@randimadilshan4010
@randimadilshan4010 2 жыл бұрын
Type කරන්න වදනක් හිතා ගන්න බැරිවෙන්නම මේ රැප් එක සුපිරි😎😎😎
@leedmusic2726
@leedmusic2726 2 жыл бұрын
අල්ලන්නයි ආසාව තනි අතින් ආසියාව..ගැම්මක් තමයි ඉතින් smokio 😘☺️😎😌
@crazygaming620
@crazygaming620 2 жыл бұрын
පුලුවන්නම් ගනිම් ඔටුන්න මගෙන් ආහකට SMOKA පිස්සුවක් ⚡💝
@music4ever437
@music4ever437 2 жыл бұрын
පිටරට rappersla ගොඩක් හිටියට eminem තමයි rap god .ලන්කාවෙත් rappersla ගොඩක් හිටියට smokio තමයි rap god🔥🔥🔥
@technophile741
@technophile741 2 жыл бұрын
Nah bruh, Manasik & Smoka both are rap gods 🤘
@____abc_____5055
@____abc_____5055 2 жыл бұрын
2019 කලින් හිටියා ගොඩාක් වැඩ්ඩො ..උන් ගේමෙන් හැලුනා ,ගොඩක් උන්ට අමතකයි ,උන් නිසා තමා අද මෙහෙම දක්ශයෙක් ආවේ ❤️‍🔥
@isukasanuj
@isukasanuj 2 жыл бұрын
manasick & smoka
@saliyaabeyrathne8025
@saliyaabeyrathne8025 2 жыл бұрын
pitaratanam xxxtentacion thama.
@music4ever437
@music4ever437 2 жыл бұрын
@@saliyaabeyrathne8025 google karanan oyatama bala ganna thibba
@notynetha.7850
@notynetha.7850 2 жыл бұрын
කාලෙකින් අයෙත් ගැම්ම සීන් එකට ඇවිත්... ආදරෙයි smoka ... 🥰🥰
@dasanayaka7652
@dasanayaka7652 2 жыл бұрын
අනිත් rap කියන එවුන් රැපට තනිකර ගොන් කෑලි දාන්නේ ඒකට උබ උබට ගහන්න ලංකාවේ රැපර් කෙනෙක් හිටියෙත් නෑ දැනටත් නෑ වෙන එකෙක්ටවත් උබගේ rap වලට ඇවිල්ලා ගහන්නත් බෑ broo.... උබ තමයි ලංකාවේ rap වෙනසක් කරපු එකා. ස්මෝකා ...
@chamifreakinMMA
@chamifreakinMMA 2 жыл бұрын
Mechchra kalekata ahapu hodama rap ekh 😍😍🔥🔥🔥
@dulajchamathka3469
@dulajchamathka3469 2 жыл бұрын
මම දැක්ක හීන ගොඩක් ඇත්ත උනා එක පේලියට...✍️😈🔥♥️🗣💨
@naveensampath1799
@naveensampath1799 2 жыл бұрын
දැනට මේක සිය පාරකට වඩා ඇහුවේ ම්න් විතර ද 😂👈 අම්මෝ ඒකනම් පිස්සුවක් 😍🤘
@naveensampath1799
@naveensampath1799 2 жыл бұрын
ස්මෝකා😍🤘
@dilinduperera2431
@dilinduperera2431 2 жыл бұрын
පිස්සුද ? යකෝ මම 200 ය පාරකට වඩා බලන්න ඇති😱😱
@dasunnethsara2313
@dasunnethsara2313 2 жыл бұрын
Spotify release කරපු දවසේ ඉදන් දවසට 4පාරක් අනිවාරෙන් අහනවා ❤️🤟
@Jayathissa-dk9st
@Jayathissa-dk9st 2 жыл бұрын
Ammo ita wada ahnna athi 🔥🔥
@naveensampath1799
@naveensampath1799 2 жыл бұрын
@@Jayathissa-dk9st anivarenma
@GAMINGSETTINGS260
@GAMINGSETTINGS260 2 жыл бұрын
Smoka ගෙ birthday එකට trending ගේමුතෙ 😘😘
@samadi4195
@samadi4195 2 жыл бұрын
This is king smoki 👑 ...❤️ smokitama gemmak ❤️
@blackking9972
@blackking9972 2 жыл бұрын
ඔය ගැම්මෙන්ම අල්ලමු තව එකක්.පරණ ඒවා වගෙ එකක් මොලවල මලකඩ කඩාන යන්න 😌❤️‍🔥
@pathmasirikumarathunga1174
@pathmasirikumarathunga1174 2 жыл бұрын
පට්ට smoka .මේ පාරත් සුපිරි එක්ක ගහල .....ආදෙරෙයි smoka .
@rowla4077
@rowla4077 2 жыл бұрын
My one and only "Spiritual Legend" SMOKA... Not a NAME, it's a BRAND... Love you broo... රන් අකුරෙන් ඉතිහාසෙට ''ස්මෝකා''
@ruwindaudesh4758
@ruwindaudesh4758 Жыл бұрын
Mata hitunoth avidinwa mn wathureth.... Gemma....
Maduwa Rap Collection | MADUWA Rap ඒක දිගට
17:43
N.D Music(Rap)
Рет қаралды 375 М.
Worst flight ever
00:55
Adam W
Рет қаралды 31 МЛН
Officer Rabbit is so bad. He made Luffy deaf. #funny #supersiblings #comedy
00:18
Funny superhero siblings
Рет қаралды 14 МЛН
GIANT Gummy Worm Pt.6 #shorts
00:46
Mr DegrEE
Рет қаралды 110 МЛН
The Joker wanted to stand at the front, but unexpectedly was beaten up by Officer Rabbit
00:12
Sinhala Trending Rap Songs | Smokio Rap Songs | Sinhala New Rap 2024
37:35
KHALEESI Official Music Video | Reyance Ft Kevin Smokio
4:02
Reyance
Рет қаралды 3,8 МЛН
Worst flight ever
00:55
Adam W
Рет қаралды 31 МЛН