SMPS (Switching mode power supply) part2 [in Sinhala]

  Рет қаралды 21,819

Elec lab

Elec lab

Күн бұрын

Пікірлер: 112
@srimanutec157
@srimanutec157 4 жыл бұрын
දැකපු හොදම ගුරුතුමෙක්.මතු පර්පුර වෙනුවෙන් ඔබතුමාට මෙවන් සේවාවක් කිරීමට තවත් ශක්තිය ලැබේවා.
@jayanganushan2123
@jayanganushan2123 4 жыл бұрын
නියමයි සර් හොඳට පැහැදිලියි.... ඉලෙක්ට්‍රොනික් ගැන කොච්චර චැනල් තිබුනත් ඔබතුමා තරං දැනුම දෙන වෙන චැනල් එකක් මම දැක්කෙම නෑ.. සබ් කරල තිබ්බ චැනල් මම සියල්ල අයින් කරා ඒවගෙන් මට අවශ්‍ය දැනුම ලැබෙන්නෙ බාගෙට, ඔබ තුමා විතරයි ඒ සම්පූර්ණ දැනුම ලැබෙන විදියට සරලව පැහැදිලි කරන්නෙ.. ගොඩාක් ස්තූතියි..
@artsandeducation7716
@artsandeducation7716 4 жыл бұрын
ඉලෙක්ට්‍රොනික් ඉගැන්වීමේ සාර්තකම ක්‍රමය, පරිපත උපකරන සහ ඩයග්‍රෑම වෙනස් ආකාරයට උපයෝගීකර ගැනීම. ජයවේවා මහත්මයා.
@sahansankalpa3705
@sahansankalpa3705 3 жыл бұрын
ලංකාවෙ තියන හොදම Electronic උගන්වන KZbin channel එක මේක කියල හිතෙන්නෙ මටනම්.
@samanthajayawardana6472
@samanthajayawardana6472 4 жыл бұрын
සෑම දෙයක්ම මුදලට යටවුණු සමාජයක,ඔබතුමා නොමිලයේ කරන මෙම සේවය අති විශිෂ්ඨයි....ගුරුතුමණි....
@ruwanslyt8228
@ruwanslyt8228 2 жыл бұрын
සර්ගෙ ඉගැන්වීමේ මේ ක්‍රමය හරි පැහැදිලියි අපිට ගොඩක් ප්‍රයෝජනවත් සර්ට ජයම වේවා
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
ඉගෙන ගන්න ආසම උන විශයක්. Smps. සර්ට ගොඩක් පිං. ප්‍රශ්න ගොඩක ඉන්නෙ. Smps, pwm, ඔක්සිලේට් වෙන විදි, smps වල රහස් එහෙමත් ගොඩක් අය හංගනව, මේවට උත්තර හෙමිං ලැබෙයි කියල හිතනව.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
වීඩියෝවලින් පැහැදිලි කරන්නම්.
@simoraentertainment3211
@simoraentertainment3211 8 ай бұрын
තැන්කිව් සර්, මම කලින් පොඩ්ඩක් මේ ගැන දැනගෙන හිටියත්, පලවෙනි වතාවට මේ වීඩියෝ එක බැලුවමතමයි PFC ගැන දැන ගත්තෙ. Keep it up sir
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 3 жыл бұрын
බොහොම ස්තුතියි සර් ඔබගෙ සරල පැහැදිලි කිරීම පිළිබදව .හොදට තේරුම් පුලුවන් ..
@sidathwijerathne6276
@sidathwijerathne6276 4 жыл бұрын
කොම්පොනන්ට්ස් එකතු කරලා පරිපථය හැදෙන විදිහ සහ ඒවා ක්‍රියා කරන ආකාරය පෙන්නන විදිහ නියමයි.ඔය විදිහටම කොටස් අමුනලා පරිපථය සෑදෙන අයුරු දිගටම කරගෙන යන්න.සාර්ථක ක්‍රමයක් ඔන් ලයින් ඉගෙන ගන්න.සුබ පැතුම
@amilarandeni554
@amilarandeni554 Жыл бұрын
ඔබ‍ට බොහොම ස්තුතියි ඉතාමත් පැහැදිලිව අපට කරන පැහැදිලි කිරීම ගැන
@k.pathirana.8868
@k.pathirana.8868 Жыл бұрын
ඔබතුමාට ගෞරවණීය ස්තුතිය.👍🙏🙏🙏
@wasanthakumara846
@wasanthakumara846 3 жыл бұрын
මා දුටු සුපිරි පැහැදිලි කිරීමක් .
@emdssampath9688
@emdssampath9688 4 жыл бұрын
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.ස්තුතියි
@jayanthaub3345
@jayanthaub3345 2 жыл бұрын
නියම පැහැදිලිකිරීමක් ස්තුතියි සර් දිගටම කියල දෙන්න
@vihindujayawardena2905
@vihindujayawardena2905 4 жыл бұрын
බොහොම ස්තූතියි sir පැහැදිලි කරාට
@ruwanslyt8228
@ruwanslyt8228 2 жыл бұрын
Ups ක්‍රියාකාරීත්වය පිළිබඳ වීඩියෝ එකක් කරන්න
@exoticaqualife1386
@exoticaqualife1386 Жыл бұрын
Thank you sir, for the great knowledge that you are giving. Triple gem bless you sir
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 4 жыл бұрын
Niyamai sir. Mathu athmawaladith obe denuma wedi wediyen lebewa..
@madusankabalasooriya6838
@madusankabalasooriya6838 2 жыл бұрын
Sir kiyala dana vidiya supiri sir ජයවේවා
@sumuduasiri
@sumuduasiri Жыл бұрын
Nice explaination sir. Thanks very much🙏🙏🙏
@tiktoksrilankagirl
@tiktoksrilankagirl 11 ай бұрын
ඉතාම හොඳින් පැහැදී කරනවා..මට පොඩ්ඩක් කියන්න පුලුවන්ද පවර් ෆැක්ටර් එක 1 කරගන්නෙ නැතුව 0 හෝ ආසන්න අගයකට ගන්නෙ කොහොමද කියලා? ඒ සම්බන්ද ලින්ක් එකක් හරි කමක් නෑ. අඩුම 0.2-0.3 වගේවත් කරගන්න පුලුවන් විදියට.
@AmilaNadeera
@AmilaNadeera 3 жыл бұрын
Thank You With Full Respect
@sanjayakumara6584
@sanjayakumara6584 Жыл бұрын
ස්තූතියි මහත්මයා.
@DissanayakeNuwan
@DissanayakeNuwan 4 жыл бұрын
ගොඩක් ස්තුතියි සර්
@iroshanikahatapitiya8737
@iroshanikahatapitiya8737 3 жыл бұрын
Very good lesson thanks
@virajgeekshow1000
@virajgeekshow1000 4 жыл бұрын
ඉතුරු ටික ඉක්මනින් දාන්න... තෑන්ක්ස් ඔබතුමාට
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
නියමයි සර්. වෙනද වගේ හොඳටම කියල දීල ති⁣යනවා. සර් පවර් ෆැක්ටර් කරෙක්ෂන් එක ගැන තව පොඩි දේවල් ටිකක් කියල දෙන්න . ටිකක් විතර එතැන පැහැදිලි උනේ නැ. මොකද අනිත් කැලි ගැන අහල තියනව කැපැසිටර් පියුස් තර්මිස්ටර් චොපර් .. ඒත් p.f.c එක ගැන අහල නැ. ඒකෙන් කෙරෙන කාර්යත් තව ටිකක් කියල දෙන්න පුලුවන්ද. තව දෙයක්. දැං ඒ p.f.c එක අර්ත් කරලද තියෙන්නෙ. ⁣එතකොට බොඩිය අල්ලපුහම කර්ට් එක වදින්නැද්ද.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඒ සෑම තැනම රින (negative) අග්රයයි . මම එතනදී අදහස් කලේ earth එක නෙමෙයි. මම එතනට දමන්න ඕන ඉරක් පමණයි. මම එය ඊළඟ වීඩියෝ එකේ තව දුරටත් පැහැදිලි කරන්නම්.
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
ආ සර් ග්‍රව්න්ඩ් එක නේද. කැප් එකේ රින අග්‍රය නේද .. ආ එහෙනම් පැහැදිලි සර් ඒ ප්‍රස්නය❤
@kentrefrigeration9715
@kentrefrigeration9715 4 жыл бұрын
Niyamai sir well explained.
@inokasubasinghe8286
@inokasubasinghe8286 Жыл бұрын
Computer power supply eke wiring diagram eke explain video ekak dannako
@pemasiriwijesekara7700
@pemasiriwijesekara7700 3 жыл бұрын
Good sir verry clear lesson mama anek subscription valine ayin una sir t.p nambalaya mata danna puluwannam jayama we want budusaranay.....
@dilshansri2343
@dilshansri2343 4 жыл бұрын
Well explain sir ..thanks a lot.
@samarakkodychandanaruwanku5966
@samarakkodychandanaruwanku5966 4 жыл бұрын
ඉතා වටිනවා ස්තූතියි
@kasunkaushan827
@kasunkaushan827 4 жыл бұрын
නියමයි👍
@ruwanindika6061
@ruwanindika6061 Жыл бұрын
Godak hodata terum ganna puluwan sar .oba tuma ape ratata sampatak
@rameshanuradha6627
@rameshanuradha6627 4 жыл бұрын
සුපිරි
@thamarudilruwan359
@thamarudilruwan359 4 жыл бұрын
Very valuable sir.... thank you
@rio_zia
@rio_zia 4 жыл бұрын
සර් ඉතුරු එකත් ඉක්මනට කරන්න...
@vihindujayawardena2905
@vihindujayawardena2905 4 жыл бұрын
Sir inverter transformer ekakata kohomada hariyata 60hz wlata occilating wena sine wave signal ekak ena inverter circuit ekak hadana widiya viedeo ekakin kiyala denna puluwan da. Godak watinawa
@surendraranasinghe1891
@surendraranasinghe1891 4 жыл бұрын
very clearly, explained
@raviduprasanna6401
@raviduprasanna6401 3 жыл бұрын
sir ethakota tv smps wala STR eka thiyenneth power factor correction ekatada. chopper transformer eka oscillate karanna ekai , power factor correction ekatai wenama driver circuit thiyanawada ekama smps ekaka
@harshasandaruwan1552
@harshasandaruwan1552 4 жыл бұрын
Sir ge pahadili kirima gana kiyanna wachana nee kochchara video baluwath wade wenne kohomada kiyala herunee meken.....
@mohamedmurshid3211
@mohamedmurshid3211 4 жыл бұрын
Atthatama hodai video eka😘👍
@studoshanphotostudoshanpho7072
@studoshanphotostudoshanpho7072 2 жыл бұрын
mema video eke transformeraya add karanne kohetada
@sundunlahiru5355
@sundunlahiru5355 2 жыл бұрын
Sub amp akta power enne. Hada gnna help karnn pulvnda..
@RuwanDesilva-vr6jk
@RuwanDesilva-vr6jk 21 күн бұрын
Thks
@dahamsathsara3771
@dahamsathsara3771 2 жыл бұрын
Excellent
@RuwanDhanushka-q7e
@RuwanDhanushka-q7e 2 жыл бұрын
Niyamai ane
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
15:07 සර් pfc එක ඕෆ්ෆ් වෙද්දිද කරන්ට් එක ඩිලිවර් වෙන්නෙ චොපර් එක ගාවට? Pfc එක ඔන් වෙලා තියෙද්දි නෙවෙයිද යන්නෙ??
@RioGamersLK
@RioGamersLK 2 жыл бұрын
thank you
@dkumanayake5850
@dkumanayake5850 4 жыл бұрын
Pahadiliwa therum ganna puluwan sthuthiy
@ranjamadu1161
@ranjamadu1161 4 жыл бұрын
එල එල ආආආ. LED svilign light දාපුවාම TV වල ඉරි තිත් යන එකෙ video එක දාන්නේ කවද්ද sir
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම දැන් පැහැදිලි කරපු LC circuit එක බල්බ් එක ඇතුළත නෑත.ඒ නිසා EMI,RMI,noise ඒ circuit එකෙන් එලියට එනවා. ඒවා ඇතුල් වෙනවා Tv එකට ඒ හේතුව නිසා තමයි, ගෙයක් wiring කරද්දී plug circuit එකයි light circuit වෙනම දාන්න කියන්නේ අපැහැදිලි නම් නැවතත් අහන්න.
@ranjamadu1161
@ranjamadu1161 4 жыл бұрын
Ok ok. thanks sir.
@s.l.teachcollege9992
@s.l.teachcollege9992 3 жыл бұрын
Inveter welding plant gana kiyala denawada sir
@wasanthakumara846
@wasanthakumara846 3 жыл бұрын
සර් සදහන් කල කොටස් circuit එකේ හදුනා ගන්නේ කෙසේද යන්න තවත් පහද දෙන්න
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Fair
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
14:58 සර් මෙතන අර කොයිල් එක ශක්තිය ගැබ් කරගන්නවා කියන්නෙ මොකක්ද. එතනත් පොඩ්ඩක් පැහැදිලි මදි. කොයිල් එකකින් කොහොමද ශක්තිය ගබඩා කරගන්නෙ. කොයිල් එකකින් කරන්නෙ ac voltage එකකට impidance එකක් හදන එක නේද.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
පැහැදිලි කරන්නම් .
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
ස්තුති සර්.
@thissakumara2965
@thissakumara2965 3 жыл бұрын
Methanin issarahata yana vidihaht kiyala denna
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 4 жыл бұрын
Eke ithuru kotas wala kriyakarithwaya th balaporoththu wenawa..
@vihindujayawardena2905
@vihindujayawardena2905 4 жыл бұрын
Sir පොඩ්ඩක් කියල දෙනවද Earth ground සහ Negative terminal එක අතර තියන සම්බන්ධතා වය
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Earth ground කියන්නෙ ගෙදර විදුලි සැපයුමෙන් එන earth එකටයි .සමහර උපකරණ වලට earth ground එක ඇතුල් වන්නේ නැත. Rectifier diode වලින් පස්සෙ ඵන එක පැත්තක් negtive terminal එකයි. අනෙක් පැත්ත positive terminal එකයි.
@isharadilupama2602
@isharadilupama2602 3 ай бұрын
Smps transformer kade ganna thiyanawada????
@eleclab2096
@eleclab2096 3 ай бұрын
මම හිතන්නෙ කඩේ ගන්න නැහැ. පරණ transformer එක rewind කරගන්න.
@kamalbuddhika6159
@kamalbuddhika6159 4 жыл бұрын
නියමයි sir.... power factor correction එකක් ගෙදර main swith එකට set කරන්න බැරිද??එතකොට ගෙදර light bill එක අඩු කරගන්න බැරිද ??
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම ඵයින් අදහස් කලේ විදුලි බල මණ්ඩලයේත් ලබා ගන්නා විදුලිය අපතේ යාමට නොදී උපරිම කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමටයි .
@lasithvikasitha
@lasithvikasitha 4 жыл бұрын
Emi filter coi kade ganna thiyenawada 12v 10 a ekakata coil eka kiye ekakda danna oni
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම filter coil කඩෙන් ගන්නේ නැහැ . ගලවපු කොයිල් එකේ gauge එක සහා පොටවල් ගණන බල්ල ඔතනව. ඇත්තටම හුඟක් වෙලාවට පරණ circuit එකකින් ගලවලා දානව.
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
O k good
@thamidudhananjaya
@thamidudhananjaya 9 ай бұрын
Supiriiiiii
@dericksanjeewa7071
@dericksanjeewa7071 4 жыл бұрын
Good job sir.p.f.c eka awul giyoth p.f.c eka nethuwa power suply eka weda karanne nethda.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Pfc එක අවුල් ගියොත් P . Spply එක වැඩ කරන්නේ නැත.
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
සර් ,panasonic th-32a400x එකේ පින් හතක ic එකක් තියේ. ඒකෙ එක පැත්තක් මොස්ෆෙට් එකට, තව පැත්තක් ඔප්ටොකප්ලර් එක්කට, ඔහොම දෙයක් තියේ . එහෙම එන ඒවගෙ කොහොමද සප්ලයි හැදෙන්නෙ
@chenalkamila5215
@chenalkamila5215 4 жыл бұрын
Thnks
@anushkasanjeewa8669
@anushkasanjeewa8669 4 жыл бұрын
Sir pf correction ekedi eke coil eken wena de theoryticaly pehedili karanna puluwannam... Thanks.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
පැහැදිලි කරන්නම්.
@egselectric8073
@egselectric8073 4 жыл бұрын
සර්..මගේ LG 43 4K TV එකේ එක COF එකක් diaplay එකට fix වෙන තැන අවුල් වෙලාලු ඒක හදාගන්න ලංකාවේ පුලුවන්ද? වතුර වැටිලා ඒක වුනේ. දැන් vertical line 3 ක් යනවා සුදු පාටින් ගොඩක් අය කියන්නේ ඒක හදන්න තාක්ෂණය ලංකාවේ නෑ කියලා
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඒක කරන්න විශේෂ machine එකක් ඕන. එය ලංකාවේ නැත.
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
Cof බොන්ඩිං කරන මැශින් එකක් මම දන්න තරමින් මහරගම තියනව
@sahansamaranayaka6453
@sahansamaranayaka6453 4 жыл бұрын
Smps gana thawa kiya denna repair tips kiya denna sir
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
දන්න සියලුම දේවල් කියල දෙන්නම් .
@kasuneranga2155
@kasuneranga2155 4 жыл бұрын
Thanks sir
@Chinthakahapuarachchi
@Chinthakahapuarachchi 3 ай бұрын
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
සර් pfc එකක් සඳහා යොදාගන්නෙ මෝස්ෆේට් ට්‍රාන්සිස්ටර් එකක්ද ?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඔයා අහල තියන ප්‍රශ්න ඊලඟ වීඩියෝ එකෙන් පැහැදිලි කරන්නම්.
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
ස්තුති සර්
@chandanaranasinghe7197
@chandanaranasinghe7197 3 жыл бұрын
සර් බල්ක් කැපෑසිර් එකක අගය අඩු වුනාම මොකද වෙන්නේ 220uf එක 200uf වුනාම ....
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
Bulk capacitor එකේ value එක අඩු වුණාම voltage drop වෙනවා.
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Ok I'm
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
❤❤❤❤❤❤❤
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
සර් ප්‍රශ්නයක් තියේ. Smps බෝඩ් එක්ක ෆියුස් එක යනව කියන තැනදි, තව ගොඩක් කොම්පෝනන්ස් වලට හානිවීම්ක් වෙනවාමයි නේද.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
1)මේ fuse එක යන්නෙ component එකක shortඑකක් නම් ඒ අවස්ථාවේ අනික් ඒවාට හානි සිදු වෙනවා අඩුයි. 2 )විදුලි කෙටිමකදී fuse ගියාම component කිහිපයකට හානි සිදු වෙනවා. 3)load වීමකදී fuse ගියාම component වලට හානි සිදු වීම අඩුයි.
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
@@eleclab2096 ස්තූතී සර්
@charithbuddika5569
@charithbuddika5569 2 жыл бұрын
💯🧡
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
14:41 සර් out of face අවුට් ඔ⁣ෆ් ෆේස් කියන්නෙ මොකක්ද
@rameshanuradha6627
@rameshanuradha6627 4 жыл бұрын
voltage එකයි ධාරාවයි එකට යන්නෙ නැති හින්ද chargedevs.com/wp-content/uploads/2018/01/A-closer-look-at-power-factor-correction-1.png
@chamithpushpakumara9000
@chamithpushpakumara9000 Жыл бұрын
🧡🧡🧡🧡
@BozzRusiru
@BozzRusiru 4 жыл бұрын
👍👍👍👍
@keshan8692
@keshan8692 4 жыл бұрын
LCD tv ekat power dila godak wela gihin on wenne ai kiyannakoo❤️
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Power supply එකේ electrolitic capacitors පරීක්ෂා කරන්න.
@keshan8692
@keshan8692 4 жыл бұрын
tanks 🙏🙏🙏🙏@@eleclab2096
@visithaperera3144
@visithaperera3144 4 жыл бұрын
Plasma 42" TV ekak thiyenawa power bord eke awulak thiyenne obata eya hadanna puluwan da plz call 0773618758
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මට TV repair shop එකක් නැත. මම හරි කැමතියි දන්න දේවල් අනෙක් අය සමඟ බෙදා ගැනීමට.
@manojithpannilahetti2394
@manojithpannilahetti2394 4 жыл бұрын
ලොකු පින්කමක් සර් කරන්නෙ.පන්ති කරන්නෙ කොහෙද ? 076 72 72 100
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මම දැනට පන්ති කරන්නේ නැහැ.
@tonymunasinghe8073
@tonymunasinghe8073 2 жыл бұрын
Thank you sir 🙏
@chathurangadevapriya2811
@chathurangadevapriya2811 4 жыл бұрын
Thank you sir
SMPS (Switching mode power supply) part3 [in Sinhala]
16:37
Elec lab
Рет қаралды 17 М.
SMPS (Switching mode power supply) part1 [in Sinhala]
11:36
Elec lab
Рет қаралды 25 М.
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН
Миллионер | 3 - серия
36:09
Million Show
Рет қаралды 1,7 МЛН
КОГДА К БАТЕ ПРИШЕЛ ДРУГ😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 8 МЛН
Cómo entrenar a tu dragón - Teaser trailer oficial (Subtitulado)
1:13
Fanáticos del Cine
Рет қаралды 727
#4 SMPS repair TL431
20:15
I Tec Electronic
Рет қаралды 21 М.
24 Volt 480W SMPS Power Supply Repair - Step By Step
10:46
Mr Electron
Рет қаралды 218 М.
SMPS Power Supply වල දෝෂ සෙවීම
41:34
CHARITHA SANJEEWA
Рет қаралды 22 М.
SMPS Repairing in sinhala 03
21:01
LabTronics
Рет қаралды 13 М.
ඇමරිකානු යුධ නැව් අනතුරේ !
14:20
SMPS Repairing සිංහල 01
19:19
LabTronics
Рет қаралды 55 М.
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 32 М.
They Chose Kindness Over Abuse in Their Team #shorts
00:20
I migliori trucchetti di Fabiosa
Рет қаралды 12 МЛН