SMPS (Switching mode power supply) part1 [in Sinhala]

  Рет қаралды 26,499

Elec lab

Elec lab

Күн бұрын

Пікірлер: 102
@chamiljayasingha3258
@chamiljayasingha3258 4 жыл бұрын
ගොඩක් හොදට පැහැදිලි ඔබතුමාගේ ඉගැන්නවිම් ගොඩක් පිං බුදුසරනයි ඔබ තුමන්ට.!
@buddhikaharendra6210
@buddhikaharendra6210 Жыл бұрын
සර්, ඉතාම හොද පැහැදිලි කිරීමක්. කුඩා කොටසක් වත් මගහරින්නැතුව හැම දෙයක්ම හොදට කියල දෙනව. සිද්ධාන්ත වගේම ප්‍රායොගික පැත්තත් පැහැදිලි කිරීම නියමයි. පින් සිද්ධ වෙනව .
@chathurangadevapriya2811
@chathurangadevapriya2811 4 жыл бұрын
ඉතාමත් පැහැදිලි තේරුම් කිරීමක් ස්තූතිය ඔබතුමාට
@Flexible_Ketchup
@Flexible_Ketchup 7 ай бұрын
❤ නියමයි සර් හරිම ලස්සන ට පැහැදිලි කරනවා. සර්ට ගොඩාක් පින් 🙏
@priyanthavijitha4530
@priyanthavijitha4530 2 жыл бұрын
ඉතාමත් ව⁣ටිනවා සර් දැනුම ලබන්න කැමතියි
@kasunkaushan827
@kasunkaushan827 4 жыл бұрын
පැහැදිලි කිරීම නියමයි👍
@dinushlakfri5961
@dinushlakfri5961 4 жыл бұрын
හොඳ video එකක් .smps video තව ඉදිරියටත් කරන්න.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Smps වීඩියෝ ලබා දෙන්නම්.
@thusharaananda1668
@thusharaananda1668 4 жыл бұрын
Sir,sthuthi apita denuma denawata.jaya wewa.
@Creatortech95
@Creatortech95 4 жыл бұрын
Godak ස්තුති thawath mewage video kranna
@Chinthakahapuarachchi
@Chinthakahapuarachchi 4 ай бұрын
නියමයි
@wasanthakumara846
@wasanthakumara846 3 жыл бұрын
Super explanation i have ever seen.
@nalakachandima9353
@nalakachandima9353 3 жыл бұрын
Sir mata vaccume tube valve amplifier ekakata out put transformer eka desin kerana widiya dana ganna puluwanda?
@nnscreations
@nnscreations 4 жыл бұрын
thank you ❤, godak dewal igenagaththa digatama vedios karanna ❤❤
@dericksanjeewa7071
@dericksanjeewa7071 4 жыл бұрын
Sir transformer eka switch karana mosfet gena saha ic eka sambanda sercuit eka genath video ekak karanna puluwannam godka watinawa.thank
@sunilpushpachandrahewakatu5188
@sunilpushpachandrahewakatu5188 2 жыл бұрын
Good explanation.. thank you sir
@chandikasalgado3728
@chandikasalgado3728 7 ай бұрын
How to switch transformer
@fahadabdullahhamedal-mujin9559
@fahadabdullahhamedal-mujin9559 3 жыл бұрын
Can you explain how to work ULN 2003 series ic, commonly available in split AC control circuit
@kavidinuka
@kavidinuka 3 жыл бұрын
වටිනවා❤️
@devmoorthi
@devmoorthi 3 жыл бұрын
සුපිරි ගුරුතුමනි!
@sudarapremathilaka1706
@sudarapremathilaka1706 4 жыл бұрын
Great video tutorial.thank u so much.
@danushkapriyadarshana2062
@danushkapriyadarshana2062 4 жыл бұрын
Sir puluwannm sathiyakata dekakata aka video aka gane wage danna godak watinawa kiyla dena theory aka hodatama therenawa
@Technicalwd
@Technicalwd 4 жыл бұрын
Niyamai
@amilafonseka6458
@amilafonseka6458 4 жыл бұрын
Chopper transformer eka multimeter aken test karala balnt puluwan d beri d Aiya
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Maltimeter එකෙන් test කරන්න පුළුවන් .නමුත් එය පරිපථයට සම්බන්ධ එක තැනකින් විසන්ධි කරන්න ඕන.
@hiranakmeemana3275
@hiranakmeemana3275 Жыл бұрын
Smps eken plate amp walata power denna puluwanda aiye aaka sartakaida
@eleclab2096
@eleclab2096 Жыл бұрын
ඔයා භාවිතා කරන amp එකේ power එකට ගැලපෙන smps power supply එකක් භාවිතා කලොත් සාර්ථකයි.
@slthomemade8269
@slthomemade8269 2 жыл бұрын
සර් 12v A 10 power supply එකේ 13007 transistor deka damege wela aluten damma dan weda eth gataluwanam out put eka dc 21 v wage enawa..preset eka අඩු වැඩි කලාට වෙනස් වෙන්නෑ ...ඇයි ඒම වෙන්නේ හේතුව මොකක්ද ..
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
ඔයාගේ power supply එකේ output එකේ zener diode , resistor capacitor check කරන්න . උපාංගයක් open වෙලාද බලන්න.
@s.l.teachcollege9992
@s.l.teachcollege9992 3 жыл бұрын
Inveter welding plant gana kiyala denawada sir
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
*ෆීකුවන්සි රේන්ජ් එකක් තියේද චොපර් කොයිල් එක්ක සෙකන්ඩ්‍රියෙ. අපි කොහොමද ෆීකුවන්සි එක මනින්නෙ, ඒ කියන්නෙ සප්ලයි නැතුවද මනින්නෙ, සප්ලයි දීලද මනින්නෙ. * චොපර් කොයිල් එකේ ප්‍රයිමරි වලට සප්ලයි ඕකේ උනත් සෙකන්ඩ්‍රි එකේ කැප් වල සප්ලයි හැදෙන්නෙ නැත්තෙ ඇයි.
@vinodtharuka2891
@vinodtharuka2891 4 жыл бұрын
Jaya wewa
@Isurugajanayake
@Isurugajanayake 3 жыл бұрын
සර්.. switching transformer එකකින් ලැබෙන්නෙ අඩු ධාරාවක් වුනත්, 10A / 20 A වගේ SMPS වලටත් switching transformer භාවිතා කරලා තියෙනවා එතකොට ඒ SMPS වල output ඇම්පියර් එක වැඩි කරන්නේ කොහොමද ? ස්තූතියි!🙏
@sampathsuranga4206
@sampathsuranga4206 Жыл бұрын
wadagath👌
@vihangakanchana9982
@vihangakanchana9982 3 ай бұрын
thank you sir
@primaledirisinghe1556
@primaledirisinghe1556 4 жыл бұрын
Good explanation sir.. Thank you very much . I have a problem like this Normal 230v supply is sinosoidal wave form. how its convert to square wave bcz after rectify stage voltage is 330v dc and it connects to chopper transformrr. pls explain
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
You can get the answer by watching the other parts of this video.
@iroshanikahatapitiya8737
@iroshanikahatapitiya8737 3 жыл бұрын
Good thank a lot
@nipuna832
@nipuna832 3 жыл бұрын
SMPS power Supplyවලින් වැඩකරන රේඩියෝ වල noiseඑක වැඩියිනෙ ඇයි ඒ?
@hashansridananjaya9446
@hashansridananjaya9446 4 жыл бұрын
Apita spikar set karan widiha tikak kiyl dennkooo. Usb kit ekkin. Natththam sound set ekak hadan hati kiyl dennkooo
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
වීඩියෝ ලබා දෙන්නම්.
@chamiljayasingha3258
@chamiljayasingha3258 4 жыл бұрын
C R T tv වල පවර් සප්ලයි එකේ විඩියෝ එකක් කරන්න.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Cet power supply වීඩියෝ එකක් කරන්නම්.
@dilankadanushka9738
@dilankadanushka9738 3 жыл бұрын
good job sir
@susanthagayan5947
@susanthagayan5947 3 жыл бұрын
Good
@imeshkavinda1349
@imeshkavinda1349 4 жыл бұрын
Sir 12v battary charger ekak hadana video ekek dannako
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
වීඩියෝ එකක් කරන්නම්.
@ravindradasanayaka1870
@ravindradasanayaka1870 4 жыл бұрын
smps power supply eke valtage hariyata enawa load karapuwama drop wenne ai sir?
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
Voltage regulating circuit එක වැඩ කරන හැටි කොහොමද බලන්න. ඒ අනුව උපාංග පරීක්ෂා කරන්න.
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
සර් තව දෙයක්. සර් ට නිදහස් වෙලාවක මේ විඩියො වලට ඉංග්‍රීසි උපසිරැසි දාන්න. මොකද පිටරට අයත් බලන නිසා එයාලටත් තේරුමි ගන්න පුලුවන් වෙයි. එතකොට තව subscribersla වැඩි වෙයි viwes වැඩි වෙයි. සරල ඉංග්‍රීසි දැම්මත් ඇති. මොකද සර් ගෙ විඩියො පාඩම් මාලාව පටන් ගන්න කලින් අපි අමාරුවෙන් පිටරට විඩියො හෙයෙන් බැලුවෙ ඉංග්‍රීසි සබ්ටයිටල් බලන් තේරුම් ගත්තෙ.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
මේ සම්බන්ධයෙන් අදහසක් දීම ගැන ස්තුතියි.මම එහෙම කරන්න බලන්නම්
@isurumadushan9189
@isurumadushan9189 4 жыл бұрын
waasi awaasi kriyaakaareethwaya wage dewal kiyala denna.
@ranjamadu1161
@ranjamadu1161 4 жыл бұрын
එල එල ආආආ
@nihalsurasingha567
@nihalsurasingha567 4 жыл бұрын
Good ..thanks
@sumith9446
@sumith9446 2 жыл бұрын
Thanks sir
@nuwankumara6156
@nuwankumara6156 2 жыл бұрын
Smps එකේ ට්‍රාන්ස්පෝමර් එකට input voltage එක කීයද 230 දුන්ම පිච්චනවා නෙ ට්‍රාන්ස්පෝමර් එක මුල ඉදන් කියලා දෙන්න පුළුවන් ද සර්
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
ඔයා smps part , 2, 3 , 4 5 ,6 සියල්ලම බලන්න. එහි transformer in put එක පැහැදිලි කරලා තියෙනවා.
@uviewful
@uviewful 3 жыл бұрын
Great
@nuwansameera9889
@nuwansameera9889 4 жыл бұрын
Super
@charithbuddika5569
@charithbuddika5569 3 жыл бұрын
❤💯
@ksupunt
@ksupunt 4 жыл бұрын
Thanku
@isurumadushan9189
@isurumadushan9189 4 жыл бұрын
ohomma inverters ganath kiyala denna. hadala pennanna.
@imalidarshika6196
@imalidarshika6196 4 ай бұрын
@sureshmilroy25
@sureshmilroy25 2 жыл бұрын
👍
@princetec1
@princetec1 3 жыл бұрын
මහත්මයා.. මේ පරිපත මම හදන්න ගොඩක් උත්සාහ කරා... මේ පාඩම ගොඩක් වටිනව ... මට දැනගන්න පුලුවන්ද මේපව සප්ලය් ඇම්ප්ලිෆයර්ස් වලට සාර්තකද කියල මොකද සප්ය් අව්ල් ගියොත් සව්න්ඩ් අපහැදිලිය්..
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
මම පැහැදිලි කරලා තියෙන්නේ තියන power supply එකක් repair කරන ආකාරයයි. ඔයාගේ amp එකට power supply එකේ watt ගණනට ගැලපෙන්න ඕන. නැත්නම් power supply එක පිච්චෙනව.
@princetec1
@princetec1 3 жыл бұрын
ස්තුතිය්. මට දැනගන්න උවමනා වුනේ amplifier වලට මෙම පරිපත ගැටලුවක් නැතුව භාවිත කල හැකිද යන එක... ටීවීවල ඉස්සර ඉදන්ම smps වලින් audio ic වලටත් power දෙනවනේ....
@ajstyles3049
@ajstyles3049 4 жыл бұрын
සර් .. කිව විදහට ලීනියර් ට්‍රා.පොමර් ගන්නෙ ලොකු ඇම්පියර් වැඩ වලට. Smps transphomer ගන්නෙ පොඩි ඇම්පියරි වැඩ වලට . ඒත් සර් smps වලිනුත් ලොකු ඇම්පියර් එකක් ගන්න පුලුවන් නේද ඇම්පියර් පහක් වගේ??. . ඒ පොඩි smps ⁣ට්‍රාන්ස්පෝමර් වලින් කොහොමද සර් එච්චර ලොකු ධාරාවක් ගන්නෙ.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
50 A දෙන smps තියෙනවා ඒ සඳහා high ampere ගන්න පුලුවන් උපාංග සහ cooling fan යොදා තියෙනවා.
@jinendramadusanka5530
@jinendramadusanka5530 4 жыл бұрын
ඉන්වර්ටර් වෙල්ඩිං ප්ලාන්ට් වල එන්නෙත් smps සප්ලයි නේද. Igbt වලිං ඩයිව් උනාට.
@emdssampath9688
@emdssampath9688 4 жыл бұрын
Ruchiran isharaka කියල Fb acc එක ඔබතුමාගෙද?මේ වීඩියෝඑකම ඒකෙ දාල තිබ්බා.
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
ඒක මගේ fb page එක නෙමේ. මේක මගේ page එකයි facebook.com/eleclab/
@ACCESSTECHNOLOGY-SRILANKA
@ACCESSTECHNOLOGY-SRILANKA 12 күн бұрын
💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯💯
@dbuddhika9226
@dbuddhika9226 3 жыл бұрын
සර් මේක් මෝඩ ප්‍රශ්නයක් වෙන්න පුළුවන් 230v 50hz භාවිතා කරන්නේ ඇයි ඊට වඩා වැඩි ගණනක් භාවිතා නොකරන්නේ ඇයි
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
ගෙදරක විදුලි සැපයුමකට තියන වොල්ටේජ් එක 230 v සභා සංඛ්‍යාතය 50Hz නිසාය.
@dbuddhika9226
@dbuddhika9226 3 жыл бұрын
@@eleclab2096 elecsity bord එකෙන් 230v 50hz භාවිතා කරන්නේ කුමක් හෝ විශේෂිත හේතුවක් තියෙනවාද ඊට වඩා වැඩි hz අගයකට යන්න බැරි
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
විශේෂ හේතුවක් නැහැ. මම දන්නා තරමින් ඇමරිකාවේ 115v 60 Hz . අපේ රටේ සහා බොහෝ තවත් රටවල single phase එක 230v 50Hz ය.
@anuradhasenarathne5373
@anuradhasenarathne5373 4 жыл бұрын
මේවා දාලා කාර් බැට්රි chager hadanda බෑද??
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
කාර් බැට්රි එකක් charge කරන්න ඉතාමත් වැඩි ඇම්පියර් එකක් අවශ්‍යයි.මෙම charger වලින් ලබා දෙන්න පුලුවන් 1A ක් වගේ කුඩා ධාරවක් පමණි ඒ නිසා මේ charger වලින් කාර් බැට්රි charge කල නොහැකිය.
@anuradhasenarathne5373
@anuradhasenarathne5373 4 жыл бұрын
ඒ නිසා අනිවාරයෙන්ම ට්‍රාන්ස්ෆෝමර්ස් දාන්න වෙනවා නේද ඒකද ඒවා ගොඩක් ගනන්??
@rio_zia
@rio_zia 4 жыл бұрын
SMPS ගැන මුල ඉඳන් වීඩියෝ එකක් කරන්න සර්
@nuwankumara6156
@nuwankumara6156 2 жыл бұрын
Good
@nuwanranasingha5577
@nuwanranasingha5577 3 жыл бұрын
😍
@buzooliibrahim8382
@buzooliibrahim8382 2 жыл бұрын
Plz mention technical words in English. Thx
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
Ok, i will do. Thx
@sahansamaranayaka6453
@sahansamaranayaka6453 4 жыл бұрын
Digatama smps gana video danna
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
වීඩියෝ ලබා දෙන්නම්.
@thilinaprabhathmadhuwantha3647
@thilinaprabhathmadhuwantha3647 3 жыл бұрын
ෆ්ලක්ස් එක කියන්නේ මොකක්ද
@eleclab2096
@eleclab2096 3 жыл бұрын
කම්බියක විදුලි ධාරාවක් ගලද්දී කම්බිය අවට විද්යුත් ක්ෂේත්‍රයක් ඇති වෙනවා. මෙය නිසා අවට ඇති කම්බියක විදුලිය ප්රේරනය වෙනවා .මෙම විදුලි ක්ෂේත්‍රයේ ඇති බල රේකා වලට flux එක කියලා කියනවා.
@preyanthawejesingha8740
@preyanthawejesingha8740 Жыл бұрын
සර් අපේ TV එක කරට් 1කට ගහපු ගමන් ටිප් 1ක ඔප් වෙනව
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Dood
@sunilsantha1330
@sunilsantha1330 4 жыл бұрын
හැම වචනයක්ම සින්හලෙන් කියන්න
@eleclab2096
@eleclab2096 4 жыл бұрын
සිංහලෙන් කියන්නම්. සමහර ඉලෙක්ට්‍රික් වචන වලට සිංහල වචන නැත.
@rtplex
@rtplex 2 жыл бұрын
Whatsapp number ekak nadda oyge
@eleclab2096
@eleclab2096 2 жыл бұрын
අහන්න දෙයක් තියෙනවනම් comment වලින් ලියන්න .
@rtplex
@rtplex 2 жыл бұрын
@@eleclab2096 subwoofer එකකුයි සෙටප් එකකයි පොඩි අවුලක් තියනවා
@iroshanikahatapitiya8737
@iroshanikahatapitiya8737 3 жыл бұрын
Good
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Good
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Good
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Good
@කාසිපනම්
@කාසිපනම් 2 жыл бұрын
Good
SMPS (Switching mode power supply) part2 [in Sinhala]
16:09
Elec lab
Рет қаралды 22 М.
SMPS troubleshooting and repair Part2 [in Sinhala]
28:14
Elec lab
Рет қаралды 13 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
Chain Game Strong ⛓️
00:21
Anwar Jibawi
Рет қаралды 41 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 120 МЛН
SMPS (Switching mode power supply) part3 [in Sinhala]
16:37
Elec lab
Рет қаралды 18 М.
SMPS troubleshooting and repair Part1 [in Sinhala]
30:51
Elec lab
Рет қаралды 34 М.
how to repair s.m.p.s. power supply  (sinhala) part 1
27:12
Pramod Lakshan
Рет қаралды 1 М.
SMPS (Switching mode power supply) part4 [in Sinhala]
19:17
Elec lab
Рет қаралды 22 М.
How SMPS works | What Components We Need? Switched Mode Power Supply
16:38
OptoCoupler පරීක්ෂා කිරීම
21:31
CHARITHA SANJEEWA
Рет қаралды 12 М.
SMPS (Switching mode power supply) part6 [in Sinhala]
13:26
Elec lab
Рет қаралды 12 М.
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН