No video

අකීකරු දරුවන් ! "අකීකරු දරුවන් අප සම්පතක් කර ගනිමු" Smruthee Ayurvedic සමග Dr. Samadhi Sashikala

  Рет қаралды 10,575

Smruthee Ayurvedic

Smruthee Ayurvedic

Күн бұрын

දරුවන් ක්‍රමයෙන් වර්ධනය වන විට ඔවුන්ගේ හැඟීම් සමග ගණුදෙණු කිරීම ඉතාමත් පහසු කටයුත්තක් නෙවෙයි. විශේෂයෙන් පාසල් වියේ සහ නව යොවුන් වියේ දරුවන් තුළ ඇතැම් විට පාලනය කිරීමට අපහසු සහ නොහික්මුණු ගති දැකිය හැකි අතර එය අකීකරු හැසිරීමක් ලෙස හඳුන්වනු ලබනවා. බොහෝවිට මෙම අකීකරු හැසිරීම කෝපයත් ආක්‍රමණශීලිත්වයත් අතර සම්මිශ්‍රණයක් වන අතර එය දෙමවුපියන් ලෙස ඔබ ඉක්මණින් ඉගැන්වීම හා නිවැරදි කිරීම අත්‍යවශ්‍ය කරුණක්. ඔබගේ දරුවාගේත් මෙවැනි අකීකරු ගති ඇත්නම් එය කෙසේ හසුරනවාදැයි ගැටළු ඇති.
අප අද ඒ පිළිබඳ Smruthee Ayurvedic සමග පිලිසදරක යෙදෙන්නේ Dr. Samadhi Sashikala සමගය.

Пікірлер: 10
@Sadahamsisila-
@Sadahamsisila- Жыл бұрын
ගොඩාක් වැදගත් දෙයක් මේක ජිවිතෙ හොද පාඩමක් කියාදෙනවා
@user-rv5fz7ic2v
@user-rv5fz7ic2v Жыл бұрын
As always a great lesson to our life
@sanjeevajayawardena9197
@sanjeevajayawardena9197 Жыл бұрын
The care you show towards your patients and children is truly remarkable... You have always been a Great doctor, and will always be !!!!
@Sadahamsisila-
@Sadahamsisila- Жыл бұрын
තෙරුවන් සරනයි
@manjulamawatha2137
@manjulamawatha2137 Жыл бұрын
බුුදු සරණයි
@percyupulkumaradeltota6956
@percyupulkumaradeltota6956 Жыл бұрын
SUPER
@lassanadotcom2749
@lassanadotcom2749 Жыл бұрын
Watina vedio ekak 💐💐💐
@arunawinacademy8978
@arunawinacademy8978 Жыл бұрын
good video
@nalinmadushanka3867
@nalinmadushanka3867 Жыл бұрын
වටිනා විඩීයෝ එකක්
@lakiproduction7753
@lakiproduction7753 Жыл бұрын
❤️❤️👍👍
managed to catch #tiktok
00:16
Анастасия Тарасова
Рет қаралды 47 МЛН
Unveiling my winning secret to defeating Maxim!😎| Free Fire Official
00:14
Garena Free Fire Global
Рет қаралды 9 МЛН