KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
පුංචිම දරුවන්ට ලැබෙන්නම ඕනේ දේවල් ගැන අම්මලා නොසිතන දේවල් - Triple P - Episode 26
25:04
කියන දේ අහන්නෙ නැති දරුවො එක්ක ගණු දෙනු කරන හරිම විදිහ දැන ගන්න
19:41
Will A Basketball Boat Hold My Weight?
00:30
Triple kill😹
00:18
HELP!!!
00:46
CAN YOU DO THIS ?
00:23
ඔබේ දරුවාගේ පෞර්ෂය ගොඩනගන්න පුංචි කාලේ ඉඳලා මේ දේවල් කරන්න Triple P - Episode 35
Рет қаралды 84,043
Facebook
Twitter
Жүктеу
1
Жазылу 2,4 МЛН
ITN Sri Lanka
Күн бұрын
Пікірлер: 83
@achalaweerakoon4251
5 ай бұрын
මට කියන්න දෙයක් තිබෙනවා ගුරුවරු දෙමව්පියන් ගෙන්වලා දරුවෝ ඉස්සරහ දෙමව්පියන් ගෙ පෞද්ගලික දේවල් විවේචනය කරනවා. පාසලේදී th දරුවන් එක්ක ඒ දේ කරනවා. පොඩි විවේචන නෙවෙයි බරපතළ විවේචන. මගේ දුවට එක වසරේදී එයාගෙ එක අකුරක් වැරදිලා මකලා ටීච බැන ලා අම්මා අපිරිසිදු යි ඒ හින්දා දුවත් අපිරිසිදු යි කියලා. මම අනියම් සම්බන්ධතා ඇති කියලා සැක පිට තමයි ගුරුවරිය එක කිව්වේ. තව රාත්‍රියේ අම්ම ගෙදර මොකද කරන්නේ කියලා දුව ගෙන් පංතියේ ලමයින් ඉස්සරහ තම යි අහලා තිබුනේ. ගුරුවරු කියනවා ගුරුවරිය ට එහෙම අහන්න කියලා අධ්‍යාපන අමාත්‍යාංශය කියලා ලු තියෙන්නේ. දරුවෙක් ගෙ අසාමාන්‍ය මානසික හැසිරීම ක‍් නම් ඇහුවට කමක් නැ කියමුකො. එහෙම නැතිව එහෙම කුඩා දරුවන් ගෙන් අහන එක විවේචනය කරන එක හරි ද. එතකොට එහෙම දරුවෙක් හදන්න පුළුවන් ද. ගුරුවරු ඉන්නේ වසර යි දෙකයි දරුවෙක් එක්ක. අම්ම තාත්ත දරුවෙක් එක්ක ජීවිතය කාලෙම ඉන්න ඕන. දරුවගෙ ලෝකය ගුරුවරිය හෝ ආච්චි සීයා වෙන්න හදන එක අම්ම තාත්ත වැඩකට නැති චරිතයක් කියලා දරුවාට නිරපරාදේ ඒත්තු ගන්වන එක දරුවාට කරන ලොකු අපරාධයක් නෙවෙයි ද.
@subodaudayanganee9810
5 ай бұрын
Peminili karanna ihalata
@achalaweerakoon4251
5 ай бұрын
@@subodaudayanganee9810 කලාප කාර්යාලය ට පැමිණිලි kara. ළමාරක්ෂක එකට පැමිණිලි kara. ඒක දැන් කාර්යක්ෂම එකක් නෙවෙයි. කලාප කාර්යාලය ට පැමිණිලි ගොඩා යි එයාල මාරුව ක් දෙන්න ලෑස්ති වුණා. ඒත් ගුරුවරිය pension යන්න මාස දෙකක් වගේ nisa ඒක කරන්න වුණේ නැ. පාසලේ n dAnagena ප්‍රින්සිපල් රැස්වීමක මට anum පද කිව්වා. මම ගනන් ගත්තෙ නැ. ගුරුවරිය pension ගියහම පංතියට අලුත් ගුරුවරයෙක් මාස 6 ක් යන තුරු දුන්නෙ නැ මම complain කල නිසා ලු. දෙමව්පියෝ මට බැන්නා එකට. දෙමව්පියෝ න් ට කොන්ද පන නැ
@asankamnc
11 ай бұрын
මෙතුමිය කියන දේවල් හරියටම හරි.අපෙ අක්කගෙ ළමයි වැඩි පුර හැදුනේ අත්තම්මා සීයා එක්ක.පොඩි පුතාට මොනවද ඕනෙ ඉල්ලන්නෙ සීයගෙන්.ඕන කියන හැමදේම දුන්න නිසා සහ ගෙදර හැමෝම සීය කියන දේ අහන නිසා.හරිම වටිනා වැඩසටහනක්.අපි හිතනවට වඩා ලමා ලෝකෙ ගැන දේවල් ඉගෙන ගන්න තියෙනවා.එහෙම ඉගෙන ගෙන දරුවෙක් හැදුවොත් හොද දරුවෙක් හදා ගන්න පුලුවන්.ස්තූතියි doctor.❤️
@Onis-357
7 ай бұрын
ගොඩක් වටිනවා
@aquahub8410
6 күн бұрын
19:15 ❤ 20:48 ❤ 24:46 ❤️
@schatdent7011
3 ай бұрын
The most valuable discussion ever telecasted on tv.Wish you both good health and happiness..
@HarshanipiumikaJayarathn-we4io
9 ай бұрын
ඇත්තටම ගොඩක් හොඳ අවවාදයක් ඔබ තුමියගෙන් ලැබුණා . මටත් බබා එක්ක ඉද්දි කේන්ති එනවා ඒත් මම කවදාවත් බබාට කෑගහන්නේ නම් නෑ.
@rawana927af5
7 ай бұрын
හාහා,,බබාට සද්දෙ දාන්න එපා, එපා,වැටෙයි,වගේ වචන අඩුවෙන්ම පාවිච්චියට ගන්න ,,
@CeylonMushroomsGrowers
7 ай бұрын
😮😮
@madhushaniperera
7 ай бұрын
බොහොම ස්තූතියි ගොඩක් වටින වැඩසටහනක්
@VayaniKarunathilaka-f6n
6 ай бұрын
Thank you so much ❤
@daara2258
3 ай бұрын
Ane digatama chuti babala gena videos karanna. Obathumiya me yugayata awashyama kenek. Godak pin🙏🙏🙏
@niroshaninimali2141
7 ай бұрын
Matath godak tharaha yanawa lamai ekka samahara welawata.mata lamai 2nek innawa.methumiya godak watina dewal kiya denawa.budu saranai..
@madushipatabadhige3566
3 ай бұрын
වටිනා වැඩසටහනක් .මට මේ Doctor contact කරගන්න විදියක් දැනගන්න පුලුවන් ද??
@SudamShanaka
6 ай бұрын
Ane harima wedagath.oba thumiyata godak stuti.
@gayanisadamali8632
9 ай бұрын
Ane mis mage babata wayasa aurudu 3i.. eyata godak tharaha yanawa.. mm eyata tikak tharahin kata karoth eya hithanne mm eyata adare nekiyala එතකොට එය awegashiliwa hasirenawa.. mm eyata චූටි kale idalama adarei kiyala hama නිතරම kiyanawa ... eth mm eyata තරහ ගිහින් kagahuwama eya hithanne mm adare ne kiyala .. ane mm mkda karanne mekata😢
@newslife1501
7 ай бұрын
Ehema ka gahannathuwa Adaren Hama dema kiya denna ❤️
@syhhdxbxhxb2964
7 ай бұрын
වටිනා වැඩ සටහනක් බුදු සරණයි
@ishankaparaharagamage5846
6 ай бұрын
Dr. Mage daruwata aurudu 2.masa4 putha. Wena daruwek ekka sellam karanna.. maha gedarata ekka gihama anik lamai ekka hodata innawa .. mokk hari dekata gahanawa ... anith daruwata.. eken a demaupiyo kiyanawa me lamaya gahala .kiyala hadaganna kiyala.. meka hari wadayak wela..
@Sanuthi-o1d
7 ай бұрын
Hari වැදගත් සාකච්චාවක්
@prabodithanuja3791
7 ай бұрын
ඇත්තටම හරිම වටිනවා මේ වැඩසටහන
@DisnaLiyanage-h1q
7 ай бұрын
නෑ..කවදාවත් මගේ දරුවො දෙන්නම අඩල දේවල් දේවල් ඉල්ලන් නෑ.....
@kanchmadush5455
2 ай бұрын
හැම දරුවම එක වගේ නෑ ඉතිම්🙃
@amilaprasad9167
7 ай бұрын
Godak hoda programe ekak bohoma sthoothi
@Thusha4799
5 ай бұрын
මේතුමිය සම්බන්ධ කරගන්න විදියක් කියන්න
@nuwanrangana2659
7 ай бұрын
Aththatama mage prasneth methana thibuna❤
@NadeeramahashemahindaKnmmahind
8 ай бұрын
බොහොම ස්තුතියි ❤❤
@shanikaadilini4331
5 ай бұрын
Doctor mata danaganna puwanda mage putha lama manasika sayanayakin beth bonawa....hithuwak karai...achchi thamai baganne...achchi ekka randu karala marenna onee kiyala...wayasa 9i..doctor mama mokakda karanne onee
@ChathurangaNuwanbandara
7 ай бұрын
Godak hoda wedasatahanak.godak pin
@Chandima9612
8 ай бұрын
වටීන වැඩසටහනක්❤
@namalarts6854
7 ай бұрын
❤
@sugandhisugandhi1602
7 ай бұрын
බොහොම ස්තූතියි
@ShiraniSumitha
7 ай бұрын
Hmmm ආච්චිලා සීයලා ekka be daruwo me widiyata hadanna😢
@randimawickramasinghe1207
7 ай бұрын
Eka eththa. Hemadetama medata paninawa. Issara hodata man kiwa de ahuwa baba dan ahanne ne
@SDS20202
7 ай бұрын
Aththama katawak..
@TheHappyYarns
6 ай бұрын
100% eththa.
@dinushikamadushani8096
4 ай бұрын
Ane ow.ee kathaww sahatika athta
@asankapabashani7368
2 ай бұрын
Ane ow.e gana kiyala wadak na.godakma athtammala ekka baha.eyala therum ganneth na
@ShamaliHettiarachchi-x8u
11 ай бұрын
❤thank you for valuable program
@GshryRhrj-iz8wv
7 ай бұрын
Bohoma sthuthi obathumiyata theruvan saranai 🪷🪷🪷🪷🙏🙏❤️❤️❤️
@kuwait121
7 ай бұрын
❤
@HarshikaSewwandi-xj9bt
6 ай бұрын
❤❤❤Harima wadagath
@nadeeshasandamali6950
8 ай бұрын
Harima watinawa methumiyage adahas🙏🙏🙏
@pushpikarassapana4391
8 ай бұрын
Thanks doctor
@reyalusoof7240
3 ай бұрын
Obawa hamuvene kohomathe
@NipuniDilrukshi-k3w
7 ай бұрын
Harima wedagath
@JskOooo-wj4jl
7 ай бұрын
Ane obathumiyata godaaak pin❤️
@ashanfernando9161
4 ай бұрын
Me wadasatahana koi welawatada TV eke yanne
@amapoojani1987
7 ай бұрын
Ane mamath kisima deyak kiyaganna kenek nathuwa.asarana wela inne.man danatama manasika ledekda hithenawa.mata mage hitha nidahas kara ganna.ona.plz puluwannam udau karanna.
@randimawickramasinghe1207
7 ай бұрын
Mokadda prashne
@m.knisansala1036
7 ай бұрын
Peneema labeewa ❤❤
@susanthasanjeewa2827
7 ай бұрын
Oyatika biridata terum karanna bene.
@dhammikadarmarathne6234
7 ай бұрын
Thushara
@Dinu2797
3 ай бұрын
Doctor hamba wenna widiyak tynawada?
@SujithaSoysa
7 ай бұрын
🙏🙏🙏❤️
@MalkanthiAththanayaka-c7o
7 ай бұрын
😢❤
@EshaniKumarasingha
7 ай бұрын
Dr. ADD kiyanne mokakds
@NiroshaHerath-j5z
7 ай бұрын
Misge no eka denna puluwanda
@wasanagangankwicramasing-mr1qc
7 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤
@Travelbaby-gw6ig
4 ай бұрын
Me dr namba eka dennako
@NimashiThilini
7 ай бұрын
Hoda veda satahanak
@SusanthaRajapaksha-u1l
7 ай бұрын
Samiyage napurukam nisa maget daruwaget jeewite winasa unada kiyala hitenawa. Mama guti kanne daruwa labenna eddi. Adatat a wage dan eyata aurudu 8k.daksha adaraneeya huratal putha.pody kulee gedaraka jeewat wenne. Ape natibarikam hinda wate enna minissut matai mage daruwatai asadaranakam kala. Eka lamayek lamaya lagata awama mage puthawa huranawa. Le ennama. Namut chooty geyak atule taniyama enna mage putha adanawa eya lagata yannna. Yana gane huranawa. A lamayage niyapotu kapan na. Eyage niyapotu asse mage lamayage hama. Eth a amma lamayata epa kiyan na. Walak wan na. Adatat aha laga kanuwa wage kalalak tiyenawa. Malli enna kiyala adagahanawa giyama dora wahanawa. Pala pala kiyanawa. Meya hamadama adagena ethanama ennawa. Ada gahuwama enne na. Barima tana ussagena enawa ethakota adanawa. Barima tana parak 2k gahanawa. Tattata kiwwama mata baninawa tota yana tana enna ba kiyanawa. Gedara wada karala na kiyala baninawa. Bari una hetu kiwwama kacha kacha ganna witarai danne kiyanawa. Dan meya school wada walata kammali. Dagalilla wadi. Sellam karanne putu peralala. Hemin gamanak na. Parissamak na. Monawa hari elluwama atata den na lagata wisi karanawa. Eyata loku prashnayak na neda doctor. Dan eyagodak durata keekarui. Mata puluwan nam upadesak denna. Me dewal karanna kiyala. Mata tawa daruwekut ennawa.puluwan nam apita satuten enna upadesa denna. Oba tumiyata pin.
@newslife1501
7 ай бұрын
Oya doctor wa mungahenna
@SurajiDilrukshi
9 ай бұрын
Mata namba eka one
@nethminikaushalya5268
7 ай бұрын
❤
@nsstanj4645
11 ай бұрын
❤
@KanchanaGaythri
11 ай бұрын
❤❤❤❤❤❤
@ChamaliPrimalsha
7 ай бұрын
❤
@EmalinKariyapperuma
7 ай бұрын
❤❤❤
@nisansalaranaweera4747
10 ай бұрын
❤
@ChampaKumari-u3w
7 ай бұрын
❤
@JmJayasundara-qs1xb
11 ай бұрын
❤
@kalpanibuddika9837
11 ай бұрын
❤
@dilhaninilanka3385
7 ай бұрын
❤
@nadeesha9289
11 ай бұрын
❤
@kuwait121
7 ай бұрын
❤
@dilunimeemaduma321
10 ай бұрын
❤❤
@PreethikaManikpura-y8x
7 ай бұрын
❤
@udi9325
8 ай бұрын
❤
@uthpalaudayangani8097
8 ай бұрын
❤❤
@sandeepaniwijayanthi2066
7 ай бұрын
❤❤❤❤
25:04
පුංචිම දරුවන්ට ලැබෙන්නම ඕනේ දේවල් ගැන අම්මලා නොසිතන දේවල් - Triple P - Episode 26
ITN Sri Lanka
Рет қаралды 15 М.
19:41
කියන දේ අහන්නෙ නැති දරුවො එක්ක ගණු දෙනු කරන හරිම විදිහ දැන ගන්න
Smartlady LK
Рет қаралды 150 М.
00:30
Will A Basketball Boat Hold My Weight?
MrBeast
Рет қаралды 142 МЛН
00:18
Triple kill😹
GG Animation
Рет қаралды 17 МЛН
00:46
HELP!!!
Natan por Aí
Рет қаралды 41 МЛН
00:23
CAN YOU DO THIS ?
STORROR
Рет қаралды 47 МЛН
2:17:01
මේ කථාව ඒක සැරයක් ඇහුවොත් ආයේ කවදාවත් ඔබ ඔබේ දරුවාට දඩුවම් කරන ඒකක් නැ
Sajiya Vlogs
Рет қаралды 2,2 МЛН
10:25
දරුවෙක්ගෙ මුල් අවුරුදු 3ක කාලය ඉතා වැදගත් වන්නේ ඇයි? | Samitha Ethuldoraarachchi
Psychology for life with Samitha Ethuldoraarachchi
Рет қаралды 27 М.
19:42
එපා වෙන්නේ ඇයි ? | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 196 М.
17:45
කියන දේ අහන්නෙම නැති ඉක්මනින් කෝප වෙන පුංචි දරුවන් සමග කටයුතු කරන නිවැරැදිම ක්‍රමය
Smartlady LK
Рет қаралды 55 М.
29:06
මොලේ හයිය දරුවෙක් හදන්නේ කොහොමද ? | Dr Chaminda Weerasiriwardane
Dr Chaminda Weerasiriwardane
Рет қаралды 632 М.
30:02
පහසුවෙන් දරුවා පන්තියේ පළවෙනියා කරවන ක්‍රමය - Triple P - Episode 08
ITN Sri Lanka
Рет қаралды 116 М.
25:59
දරුවකුගේ බුද්ධි වර්ධනය වැඩි කරගන්නේ කොහොමද? | Dr. Kamal S. Jayasekara
Suwa Manasa
Рет қаралды 901 М.
30:46
උදේම ඔලුව අවුල් කරගන්නේ නැතුව , සතුටින් දවස පටන් ගන්න මේ විදිහ අත්හදා බලන්න Triple P - Episode 18
ITN Sri Lanka
Рет қаралды 24 М.
24:51
ෆෝන් එකේම ඉන්න දරුවා ෆෝන් එකෙන් ගලවගන්න විදිහ මෙන්න Triple P - Episode 43
ITN Sri Lanka
Рет қаралды 46 М.
35:25
දරුවන් පොඩි කාලේ ඉඳන්ම අනාගතයට පුහුණු කරන හරිම විදිහ - මානෝවිද්‍යාඥ Samitha Etuldoraarachchi
eLearningLK
Рет қаралды 525 М.
00:30
Will A Basketball Boat Hold My Weight?
MrBeast
Рет қаралды 142 МЛН