අද ගෙදර පාන් තියනවා නම් මේ Snack එක Try කරලා බලන්න | Leftover Bread Recipe | Bread Snacks Ideas

  Рет қаралды 486,308

Bandi Full

Bandi Full

3 жыл бұрын

ගොඩක් වෙලාවට අපි පාන් ඉතිරි වුනාම විසි කරනවනේ. ඉතින් අද ඉදන් ඔයාලට එහෙම පාන් විසි කරන්නේ නැතුව මේ වගේ රසට හදා ගන්න පුලුවන්.
ඔබ වීඩියෝවට කැමති නම් අපගේ නාලිකාවට සබ්ස්ක්‍රයිබ් කරන්න. එසේම මෙම බත් වලින් හදන පීසා රෙසිපි එක ඔබේ මිතුරන් සහ පවුලේ අය සමඟ බෙදා ගැනීමට අමතක නොකරන්න.
ප්ලේන්ටියක් බොද්දි කන්න විනාඩි 5න් සුපිරි කෑමක් 🤗|How To Make Caramel Sauce With Bread Popcorn • ප්ලේන්ටියක් බොද්දි කන්...
****************************
පාන් පෙති 06
ලූනු ගෙඩි 2
කරපින්චා
අමු මිරිස් කරලක්
මිරිස් තේ හැදි 1/2
ලුනු තේ හැදි 1
කෑලි මිරිස් තේ හැදි 1
තක්කාලි හෝ මිරිස් සෝස් මේස හැදි 03
හාල් පිටි (අමු) මේස හැදි 2
පාන් පිටි මේස හැදි 2 ( හාල් පිට් නැත්නම් පාන් පිටි මේස හැදි 3)
06 bread slices
02 onions
curry leaves
Green chili
1/2 tsp chili powder
1 tsp salt
1 tsp chili flakes
3 Tbsp tomato sauce
2 Tbsp rice flou
2 tbsp wheat flour
****************************
#breadsnacks #breadrecipe #teatimesnacks
****************************
Today, I’ll share the super simple bread snacks ideas for tea time. 😋
We hope you will enjoy the video and will make your own bread snacks using our Easy recipe. Please see your results by commenting on this video. Also, let us know if you like the video, or even if you don't the video, please give us advice, that will help us in making cooking recipes better.
If you like the video please like and subscribe to our channel, don't forget to share the simple Chocolate cake recipe with your friend and family.
bread recipe,bread snacks,bread snack recipes,bread rolls recipe,easy bread recipe,bread snack ideas,bread snacks sinhala,bread recipes,bread balls,easy bread recipes,tea time snack,bread snack,breakfast recipes easy,tea time snacks,one pan bread recipe,snacks recipe,bread snacks recipes,tea time bread recipes,tea time bread snacks,recipes with bread,evening snacks,milk peda recipe
Subscribe to Bandi Full
/ @bandifull
****************************
Music - www.bensound.com/
****************************
Follow Us On,
Facebook: bit.ly/2xosxtQ
Instagram: bit.ly/2y9cBMC
****************************

Пікірлер: 271
@darshaniwijesinghe4767
@darshaniwijesinghe4767 3 жыл бұрын
ඔයා හදන කෑම හරිම රහයිනෙ...ප්‍රැක්ටිකලි කරන්න පුලුවන් දේවල් ඔයා කියල දෙන්නෙ..තෑන්ක්ස් 😍
@kiruliu.k.g5539
@kiruliu.k.g5539 2 жыл бұрын
වාව් wowww පාන් ඉතිරි වෙලා ඉතිරිවෙලා තියෙනවා අදම හදලා බලන්නම් ගොඩක් ස්තුතියි ❤❤️❤️👍👍👍ඔයාට
@sirimalkumarasiri355
@sirimalkumarasiri355 2 жыл бұрын
We made today Its was So delicious thank you so much akki 😍❤💖😊
@suechimp4246
@suechimp4246 3 жыл бұрын
Akka, we made this today...It was sooooo delicious....Thank you very much akka...😙😙😋❤❤❤
@nisansalasandamali9348
@nisansalasandamali9348 2 жыл бұрын
Thank you akki mama me recipe eka try kala harima rasai.... oyata godak sthuthi 😊
@kanthiliyanaarachchi1207
@kanthiliyanaarachchi1207 3 жыл бұрын
,harima watina vidiyo akak thanks
@mihiritharaka9205
@mihiritharaka9205 3 жыл бұрын
Pan tiyana nisa baluve.niyamai👍
@user-xh9xd9zc4p
@user-xh9xd9zc4p 3 жыл бұрын
මරු..
@chandiladulshanmihilijayaw1548
@chandiladulshanmihilijayaw1548 Жыл бұрын
I made this....It was very tastey...my child ate lot😊Thanks for the recipe 💓
@ranisujatha1240
@ranisujatha1240 3 жыл бұрын
නියමයි ගොඩක් රසයි ස්තුතියි ඔයාට 🙏🙏🙏💕💕💕🌹🌹🌹❤️❤️❤️❤️🌸🌸🌸🌸
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍😍
@nadeeshandisanayake8891
@nadeeshandisanayake8891 2 жыл бұрын
Mamanam heduva harima rasai...😋😋
@nipunidilrangi3947
@nipunidilrangi3947 Жыл бұрын
Akke mn ada heduwa me recipe eka mara rasai hriyata wade wge ape aiyage putha hri asawen kawa .thnx akke me wge simple recipe apita kiyla denwta😍😍😍😍
@hasangapriyalal2929
@hasangapriyalal2929 3 жыл бұрын
Eka maru tnx
@damayanthiboyagoda6260
@damayanthiboyagoda6260 3 жыл бұрын
මමත් හැදුවා.👍
@Omesha-qw9kp
@Omesha-qw9kp 20 күн бұрын
මන් හැදුවා හරිම රසයි.අනේ ගොඩක් ස්තූති.මන් දැම්ම වැඩියෙන් බිත්තර සොසේජස්.මගේ මහත්තයා කියනවා හරිම රසයි ආයෙත් හදන්න කියලා ❤❤❤
@nilushiindika8496
@nilushiindika8496 3 жыл бұрын
Thanks... for the recipe.
@castle4724
@castle4724 2 жыл бұрын
So yummy......thank you sooo much 😋😋😋
@dinushavidanapathirana4831
@dinushavidanapathirana4831 3 жыл бұрын
රස කෑමක් ❤
@Bandifull
@Bandifull 3 жыл бұрын
💗💗
@dhanaveeradhanaveera9597
@dhanaveeradhanaveera9597 3 жыл бұрын
ස්තුතියි දුවේ ඔයාට .
@poojapiyarathna4765
@poojapiyarathna4765 3 жыл бұрын
Wooooww
@Dhoni9604
@Dhoni9604 3 жыл бұрын
Hadala balanna oni.. mn pan walin rolls haduwa .eka gdk rasaii😋😋😋 thank u ..bandi full😍😍😍
@Bandifull
@Bandifull 3 жыл бұрын
You’re welcome 😊
@aadtdilrukshi
@aadtdilrukshi 2 жыл бұрын
Thanks for the yummy,spicy recipe...great
@dhammi8602
@dhammi8602 2 жыл бұрын
නියමයි ඔයාට ජේසු පිහිටයි
@ritheeshthiwankasiriwardan6059
@ritheeshthiwankasiriwardan6059 2 жыл бұрын
ඒක මරු...හෙට හදන්න ඕනි...❤️
@vushadikawshalaya1418
@vushadikawshalaya1418 3 жыл бұрын
Man maka gahuwa akki maka godak rasai ❤❤❤❤
@imeshaprasadi7460
@imeshaprasadi7460 2 жыл бұрын
Wow eka niyamay
@lakshikamadushani263
@lakshikamadushani263 2 жыл бұрын
Mam haduwa gdak rasata awa thanks ❤️
@hasaniranasinghe4631
@hasaniranasinghe4631 3 жыл бұрын
අක්කි ඔයාගෙ video ගොඩාක් වටිනවා.short & sweet හරිම ලේසි
@Bandifull
@Bandifull 3 жыл бұрын
Thank you 😍
@rukmalietheja7164
@rukmalietheja7164 3 жыл бұрын
Tnx
@heshanirmani4690
@heshanirmani4690 3 жыл бұрын
Niyamai.😘rasa patai😋😋😋
@dewnifernando6410
@dewnifernando6410 3 жыл бұрын
Akki api meka haduwa biththara dala.harima rasai...
@adeeshaindusarani4306
@adeeshaindusarani4306 2 жыл бұрын
Thanks akki
@mother9423
@mother9423 3 жыл бұрын
නියමයි
@sujathaliyanage9798
@sujathaliyanage9798 7 ай бұрын
ඒකහරිමසෝක්,අපිටහර්මවැදගත්,tanks ,so much
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@udeshikaudeshika7904
@udeshikaudeshika7904 Жыл бұрын
Mamath haduwa akke.maarama rasai....thanks......oyage katahadath lassanai
@Bandifull
@Bandifull Жыл бұрын
Most welcome😃
@himeshamendra6211
@himeshamendra6211 3 жыл бұрын
Congradz .keep it up.dats awesome
@user-oj2gf1qf1f
@user-oj2gf1qf1f 6 ай бұрын
ස්තුතියි 🙏🥰🥰
@chandimadushan627
@chandimadushan627 3 жыл бұрын
සරලව ලස්සනට teach කරනවා ගොඩාක් Thanks💝
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😊
@daneeshapriya3455
@daneeshapriya3455 3 жыл бұрын
Lassanai akkalage voice eka
@anuraranaweera2683
@anuraranaweera2683 3 жыл бұрын
බොහොම ලෙහෙසියෙන් සාදාගන්න පුලුවන් කමක් ගොඩාක් ඉස්ත්තුයි .♥👍👍👍♥
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@manirock3811
@manirock3811 3 жыл бұрын
Tea time very nice
@niroshalakmini3181
@niroshalakmini3181 2 жыл бұрын
ලස්සනයි අක්කී
@Didula_Hansaka
@Didula_Hansaka 3 жыл бұрын
rasa paatai❤️😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊💗
@suramiruwanpatirana7898
@suramiruwanpatirana7898 3 жыл бұрын
Thank you 😍👌🌹
@swarnadias5846
@swarnadias5846 2 жыл бұрын
Thank u dear sister
@indumetthananda7294
@indumetthananda7294 3 жыл бұрын
මගේ දුව මාත් එක්ක එකතු වෙල මේක හැදුවා ගෙදර ඉක්කොම හරි රසෛ කියල කෑවා.
@SammaniPathirana-ut4ll
@SammaniPathirana-ut4ll 9 ай бұрын
ම්..පෙනුමෙන් නම් ගොඩක් රසපාටයි ‌වගේ😋😋😋
@Bandifull
@Bandifull 8 ай бұрын
❤️
@niroshinawodini1583
@niroshinawodini1583 3 жыл бұрын
Akke mama oyage video ekak enakan balagena inne a tharam asai balanna akke kema repis mama gdk hadala tiyanwa ♥️
@Bandifull
@Bandifull 3 жыл бұрын
Awww thank you love 💗
@janakigamage610
@janakigamage610 2 жыл бұрын
Thanks ❤️👍
@viharaseumini7065
@viharaseumini7065 3 жыл бұрын
Man hduwa akki dn rasai ewa.
@malshishyamika5914
@malshishyamika5914 3 жыл бұрын
Eka maru
@user-jc1qu7hb6q
@user-jc1qu7hb6q 5 ай бұрын
Marama rahayi akkiyo❤
@aradesilva3551
@aradesilva3551 3 жыл бұрын
Best and easy and tasty 😋 thanks akka
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😍
@sunethrafernando152
@sunethrafernando152 3 жыл бұрын
Thanks
@ranjikaweerathunga4391
@ranjikaweerathunga4391 Жыл бұрын
Niyamaii
@jayaminiwickramasingha7223
@jayaminiwickramasingha7223 3 жыл бұрын
Thank you
@wndperera3751
@wndperera3751 Жыл бұрын
අපේ පුතා අද දවල් කෑවෙ නැති නිසා හැදුවා. Sauce වෙනුවට strawberry jam දාලා ගම්මිරිස් තලලා දාලා හැදුවා. එයා ආසාවෙන් කෑවා. Thanks bundy full.
@menakamadushani4211
@menakamadushani4211 3 жыл бұрын
Oyanm shook menike...🤗❤
@vithanagenishanthi7526
@vithanagenishanthi7526 Жыл бұрын
ඇත්තටම ගොඩාක් රසයි . ❤❤❤
@jathusinyjathu6816
@jathusinyjathu6816 3 жыл бұрын
Woow akki your recipe all very super
@Bandifull
@Bandifull 3 жыл бұрын
Anytime 😊
@dilupadinithi5243
@dilupadinithi5243 3 жыл бұрын
Thanks ❤❤❤
@phoeliminafernando2868
@phoeliminafernando2868 2 жыл бұрын
Thank you so much
@formycountry373
@formycountry373 3 жыл бұрын
මම වීගන් නිසා මේක මට කන්න පුළුවන් එකක් අනිවාර්යෙන් හදලා බලනවා ස්තූතියි 👍
@Ranirani-cx4fn
@Ranirani-cx4fn 3 жыл бұрын
👍 tanks
@lasirubandara4836
@lasirubandara4836 2 жыл бұрын
Thanks apita me wage kaama kiyalaa dena nisaa
@nalinprasanna9754
@nalinprasanna9754 2 жыл бұрын
Harima rasai . ada hafuwa, thank you
@saradhaliyanage8686
@saradhaliyanage8686 3 жыл бұрын
Korean foods Hari Chinese foods hadana heti kiyala dennako❤️😁
@greshanraj9489
@greshanraj9489 3 жыл бұрын
Asai kanna thank you Akki😋
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@thiranthiran2658
@thiranthiran2658 3 ай бұрын
අපිත් හැදුවා පට්ට රසයි❤❤
@Bandifull
@Bandifull 3 ай бұрын
❤️
@sciencewaddo1176
@sciencewaddo1176 3 жыл бұрын
අපි හෙට හදනවා
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊😍
@beautiviaglowgirl611
@beautiviaglowgirl611 3 жыл бұрын
😍😍😋
@sltrakShort_356
@sltrakShort_356 3 жыл бұрын
අනිවාර්යයෙන් අක්කි
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍💗
@sewwandinim2394
@sewwandinim2394 3 жыл бұрын
Thank you akka...rasai math haduwa love u😍
@mariwarnakulasuriya7480
@mariwarnakulasuriya7480 3 жыл бұрын
Woow😮නියමයි👌😋thanks dear ❤️
@Bandifull
@Bandifull 3 жыл бұрын
😍💗💗
@imashasonali3486
@imashasonali3486 3 жыл бұрын
❤️💖❤️💖❤️💖
@gayanidissanayeke1273
@gayanidissanayeke1273 3 жыл бұрын
Ane akki mn haduwa rahaama rahai😘😘😘
@nirohomecookingsrilanka
@nirohomecookingsrilanka 3 жыл бұрын
ශා මරු..
@manulagunawardana6921
@manulagunawardana6921 2 жыл бұрын
😊😊
@warunapriyantha6630
@warunapriyantha6630 Жыл бұрын
Mama eka haduwaa patta rasayii ❤
@Bandifull
@Bandifull Жыл бұрын
😍❤️
@lakshinadeeshani8177
@lakshinadeeshani8177 3 жыл бұрын
ස්තූතියී
@gayanilakmini1584
@gayanilakmini1584 3 жыл бұрын
Soo yummy
@w.p.s.nayanamali3759
@w.p.s.nayanamali3759 3 жыл бұрын
Hari lesi .👍👍👌👌
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@siththieoumar1088
@siththieoumar1088 3 жыл бұрын
Wl try
@lesliedevadasan3027
@lesliedevadasan3027 3 жыл бұрын
Oya hondata present karanawa. Godaak pahadili.. Hadala rasa kiyannam.
@andrewsundaram3996
@andrewsundaram3996 7 ай бұрын
Wonderful snack. Thanks
@Bandifull
@Bandifull 7 ай бұрын
Most welcome 😊
@anushadamayanthi6965
@anushadamayanthi6965 7 ай бұрын
අපිත් හැදුවා හරිම රසයි
@Bandifull
@Bandifull 7 ай бұрын
❤️
@anjaleehansikakapukotuwa7259
@anjaleehansikakapukotuwa7259 3 жыл бұрын
Thanks akki❤️ akki poori hadana widha kyla dennako
@kamalakamala9185
@kamalakamala9185 3 жыл бұрын
ට්
@kavingarasika3721
@kavingarasika3721 3 жыл бұрын
👍👍
@lapperera469
@lapperera469 2 жыл бұрын
හරිම රසයි
@saumyakumarasinghe3639
@saumyakumarasinghe3639 3 жыл бұрын
♥️♥️
@tirandijayathissa3686
@tirandijayathissa3686 3 жыл бұрын
😍😍😍
@nisansalanilusha2245
@nisansalanilusha2245 3 жыл бұрын
👍👍👍
@laksirijanaka7287
@laksirijanaka7287 3 жыл бұрын
මම් ආවේ පාන් කන්න නෙවේ.කටහඩ අහන්න 🤪🤪
@isuruekanayaka7354
@isuruekanayaka7354 Жыл бұрын
😂
@shamanhettiarachchi9923
@shamanhettiarachchi9923 Жыл бұрын
😂
@mahindasurasinghe4179
@mahindasurasinghe4179 7 ай бұрын
මම ආවේ මූණ බලන්න
@dhammikamalkanthi2913
@dhammikamalkanthi2913 7 ай бұрын
Mama awe athe niyapotju ටික බලන්න
@user-bb4ud1ed9h
@user-bb4ud1ed9h 7 ай бұрын
​@@isuruekanayaka7354😊
@hemanthawijesinghe9738
@hemanthawijesinghe9738 3 жыл бұрын
👍
@blinkgirl8695
@blinkgirl8695 3 жыл бұрын
❤️❤️❤️❤️❤️
@shenalshanura7388
@shenalshanura7388 3 жыл бұрын
👌👌👌
@shyamanishyamani6722
@shyamanishyamani6722 9 ай бұрын
Good job thank you
@Bandifull
@Bandifull 9 ай бұрын
Thank you too
@karulediyangala1305
@karulediyangala1305 3 жыл бұрын
Hodaaa
@prasankamadhavi2449
@prasankamadhavi2449 3 жыл бұрын
Hadana gaman..😁😁
@indimallika4777
@indimallika4777 3 жыл бұрын
දෙන අදහස් ,සරල බව ට, මේ මිහිතලයේ ආශිර්වාදය ආශිර්වාදයක් ලෙසම වෙත්වා 🔑 🙏
@ashikaganga3533
@ashikaganga3533 3 жыл бұрын
Thanks dear
@Bandifull
@Bandifull 3 жыл бұрын
😊
@nishanthifernando9
@nishanthifernando9 Жыл бұрын
Good
🤔Какой Орган самый длинный ? #shorts
00:42
Llegó al techo 😱
00:37
Juan De Dios Pantoja
Рет қаралды 57 МЛН
آیا این بهترین فست فود دنیاس؟
19:14
Kouman
Рет қаралды 1,1 МЛН