homemade bread recipe no kneading | ක්නීඩ් කර කර මහන්සි නොවී ගෙදර පාන් හදන්න |gedara pan hadana hati

  Рет қаралды 239,766

nira S

nira S

Күн бұрын

Easy method, no kneading, super soft home made bread, ලේසි පාන් රෙසපිය. ගෙදර හදන පාන්, පාන් අච්චු ඕනේ නෑ. එක පාරක් හැදුවොත් හැමදාම හදනවා ඒක සුවර්. වීඩියෝ එක පැහැදිලිව ඔක්කොම බලන්න. අමුද්‍රවය අඩුම ප්‍රමාණයක් තියෙන්නේ.පාන් පිටි ග්‍රෑම් 300 ඇරුනම ලුනු,පොල්තෙල්
යීස්ට්,වතුර,සීනි වගේ දේවල් පොඩ්ඩ පොඩ්ඩ ඕනා කරන්නේ. ඕනම කෙනෙකුට හදන්න ලේසියි
අවශ්‍ය දේවල්
මද රස්නේ වතුර 200ml
සීනි ග්‍රෑම් 25
යීස්ට් තේ හැඳි 1
පාන් පිටි 300g
1/2tsp ලුණු
20g පොල් තෙල්
Ingredients
Warm water 200ml
Sugar 25g
Yeast 1tsp
All purpose flour 300g
1/2tsp salt
20g cooking oil
🌸🌸🌸🌸🌸🌸🌸🌸 නීරෝගී වේවා!! 🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸🌸
🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥🔥
**********%%%%%%******
❤️❤️❤️ follow me on tok tok; @niraskitchen
❤️❤️❤️ මගේ ෆේස් බුක් පේජ් එකටත් එන්න මෙන්න ලින්ක් එක
www.facebook.c....
❤️❤️❤️මගේ ෆේස් බුක් ගෲප් එකට ඔයාලත් එකතු වෙන්න
/ 46170. .
1 www.youtube.co....
අමුද්‍රව්‍ය 3න් බිස්කට් ගෙදරම හදා ගමු | ගිනි ගනන් දීලා ආයේ බිස්කට් ගන්න එපා | home made biscuit
2,පොල් ටිකයි පොල් කිරි ටිකයි තියනවා නම් ගෙදරම පොල් බිස්කට් හදා ගන්න | home made coconut cookies
www.youtube.co....
3.ලිපේ හදන හාල් පිටි බිස්කට් බටර් නෑ බිත්තර නෑ | rice flour biscuits | gluten free | hal piti biscuit
www.youtube.co....
4. තේ වෙලාවට බටර් නැතුව රසම රස මිනි බන් | mini bun recipe | banis hadana hati |gedara lipe banis hadamu
• තේ වෙලාවට බටර් නැතුව ර...
#gedara_hadana_pan #how_to_make_bread_at_home #loaf_bread_recipe #pan_hadana_hati #home_made_bread #no_kneading_bread
tags
paan, pan, bread recipe, pan hadana hati, pan hadanne kohomada, pan recipe sinhala, hal piti pan, pan gedara hadana widiha, lesi pan recipeya, pan recipe sinhala, recipe sinhala, adu wiyadam kama, adu wiyadamin pan hadamu, pan recipe srilanka,banis recipe sri lanka, sambola, bun recipe, nira s kama warga, nira s kawili warga, kassata beheth, diyawadiyawata bonna dewal, sinhala kama recipe, lunch box idea

Пікірлер: 457
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
අවශ්‍ය දේවල් මද රස්නේ වතුර 200ml සීනි ග්‍රෑම් 25 යීස්ට් තේ හැඳි 1 පාන් පිටි 300g 1/2tsp ලුණු 20g පොල් තෙල් Ingredients Warm water 200ml Sugar 25g Yeast 1tsp All purpose flour 300g 1/2tsp salt 20g cooking oil
@methlishanika4791
@methlishanika4791 2 жыл бұрын
Thanks
@sksheela1334
@sksheela1334 2 жыл бұрын
Thank u much Miss Nirasha
@krishanthifernando5613
@krishanthifernando5613 2 жыл бұрын
Thank u so much
@lalaninethu9034
@lalaninethu9034 2 жыл бұрын
Ýv
@malaniekandanaarachchi4423
@malaniekandanaarachchi4423 2 жыл бұрын
@@methlishanika4791ㅜㅡ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ලිපේ හදන හාල් පිටි බිස්කට් බටර් නෑ බිත්තර නෑ | rice flour biscuits | gluten free | hal piti biscuit kzbin.info/www/bejne/i5vIfpuch5t0nJI
@chrismang1776
@chrismang1776 2 жыл бұрын
Looks fantastic, well done.
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@chrismang1776 thanks dr
@SathviduKotabage
@SathviduKotabage 2 ай бұрын
අනෙ මට ලොකු උදවුවක් ඕන පාන් පිටි 250ග්‍රෑම් එකකට සිනී.යිස්ට්.ලුණු කොච්චර ද හරියටම කියනවද
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
සීනි තේ හැඳි තුන හමාරක් ‍යීස්ට් තේ හැන්දට පොඩ්ඩක් අඩුව ගන්න ලුනු තේ හැඳි බාගයක් දාන්න
@SathviduKotabage
@SathviduKotabage 2 ай бұрын
@@niraSrecipes තෙ හැන්දක ප්‍රමාණය කොච්චර ද සමාන්‍යයෙන් මෙස හැන්දක ප්‍රමාණය කොච්චර ද ග්‍රැම් පහක ප්‍රමානයක් එන්නෙ මොන කින් ද
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
@@SathviduKotabage 3 grams ganna
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
පාන්පිටි 300ක් අඩු කෝප්පෙන් ප්‍රමාණය ගන්නෙ කොහොමද නිරා පිළිතුරක් දෙන්න යේසු පිහිටයි 🙏🌲🌹✝✝✝✝
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
අඬුකෝප්ප 2 හරියටම
@pathmaweerasinghe9975
@pathmaweerasinghe9975 Жыл бұрын
නයර්‍
@champachampa6194
@champachampa6194 2 жыл бұрын
පිටි කොච්චරkda කිව්වේ නැහැනෙ
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
වීඩියෝ එක ස්කිප් නොකර බලන්න. ඩිස්ක්‍රිප්ශන් එකේ ලියලත් ඇති
@somawathiebamunuwattage2408
@somawathiebamunuwattage2408 Жыл бұрын
ප්ලාස්ටික් තැටියක් ද ඔය තැටිය ඇලුමිනියමිද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ප්ලාස්ටික් අවන් එකේ දාන්න එපා. මේක යකඩ හෝ ඇලුමිනියම් . නන්ස්ටික් ලේයර් එක නිසා පේන්නෙ නෑ
@chandranarayana8961
@chandranarayana8961 Жыл бұрын
රැ අනලා තියන්න බැරිද
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
අනේ බෑ
@chandranarayana8961
@chandranarayana8961 Жыл бұрын
@@niraSrecipes අාට පිටි වලින් බැරිද
@dammalankarathero4732
@dammalankarathero4732 Жыл бұрын
Ratak goda yanna watina weda meewa pirisidui
@nandawathegamage1492
@nandawathegamage1492 Жыл бұрын
මට කිඹුලා බනිස් හදන හැටි දාන්න ප්ලීස්
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Gennam gennam
@ranjanliyanage3012
@ranjanliyanage3012 Жыл бұрын
Roa pan hdanwhatkiyanna
@GaminiGunarathna-pz6qt
@GaminiGunarathna-pz6qt 11 ай бұрын
පාන් පිටි ප්‍රමාණය කොපමනද
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
300g
@mykitchenlife5122
@mykitchenlife5122 2 жыл бұрын
ෂා ඇත්තටම ලස්සනට පාන් හැදුවා ගොඩක් ස්තුතියි
@Ayeshaharshani1234
@Ayeshaharshani1234 2 жыл бұрын
ගොඩක් ස්තුතියි දැනුවත් කිරීම ට තෙරුවන් සරණයි 🙏❤️
@SunilHerath-u1j
@SunilHerath-u1j 2 ай бұрын
Hal piti walin hadanna berida?
@chandrakumarimari5006
@chandrakumarimari5006 Жыл бұрын
Isthuthi apata kiyala dunnata
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
💖💖
@slowandgentle8938
@slowandgentle8938 Жыл бұрын
Nirasha, මම මේ recipe එක ට atta පිටි සහ කුරක්කන් පිටි gram 50 සහ wheat flour 250g දාලා හැදුවා. ඒ paang ගෙඩිය ත‍් හොඳටම ආවා. හරිම රසයි. මම paang recipe ගොඩක් try කරලා තියෙනවා. හැබැයි මෙච්චර හොඳටම සහ ලාභ දායක recipes එකක් හම්බු ne නෑ. Thank you!
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔයා පාන් පිටි නොදාද හැදුවේ.? නියමයි
@slowandgentle8938
@slowandgentle8938 Жыл бұрын
@@niraSrecipes , මම paang පිටි 250g, atta පිටි 30g සහ කුරක්කන් පිටි 20g දැම්මා. සුපිරි health bread එකක් වගේ ආවා! අපි ඒක රෑට ගෙදර හදපු morallo මාළු sardine සහ පොල් සම්බෝල යක් එක්ක kaewa!
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
@@slowandgentle8938 thanjs. man eka hadannam
@NimalWickramasinghe-ib8hc
@NimalWickramasinghe-ib8hc 4 ай бұрын
thank you mis
@ජෙමල්ලිකාජෙමල්ලිකා
@ජෙමල්ලිකාජෙමල්ලිකා Жыл бұрын
රයිස් කුකර් එකේ හදන්න බැරි
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඒක නම් දන්නේ නෑ කලින් හදලා නෑ මම
@ජෙමල්ලිකාජෙමල්ලිකා
@ජෙමල්ලිකාජෙමල්ලිකා Жыл бұрын
@@niraSrecipes ස්තුතියි ගොඩක් හොදයි ඔයා කැම හදනවා බුදු සරනයි
@padminimuthunayake1211
@padminimuthunayake1211 5 ай бұрын
thxu so much dr
@kanthiwickramasinghe8169
@kanthiwickramasinghe8169 Жыл бұрын
Dough sheets milata ganna thiyenne koheda miss?
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
Google search කරන්න. මම ගත්තේ online
@malijayaraj7130
@malijayaraj7130 2 жыл бұрын
ගොඩක්ම ස්තුතියි නංගා හරිම වටිනා වීඩියෝ එක
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️
@h.kkamalawathi342
@h.kkamalawathi342 Жыл бұрын
@@niraSrecipes i
@NasSas-ox8hm
@NasSas-ox8hm 11 ай бұрын
බුදුන්ගේ සාරනයි දුව ගෙඩක් ඉස්තුතියි හැමාදෙමා පැහැදිලිච කියල දෙනවට 💖💐💖
@rasi4200
@rasi4200 3 ай бұрын
What is the baking pan size for this receipe?
@niraSrecipes
@niraSrecipes 3 ай бұрын
1kg cake pan 5(in) 10(in)
@Ridmie1124
@Ridmie1124 9 ай бұрын
Yeast tika active unata passe piti ekathu karata kmk nadda akke
@niraSrecipes
@niraSrecipes 9 ай бұрын
Ow kamak na
@ajanthahemamali3041
@ajanthahemamali3041 2 жыл бұрын
නිරා අක්කේ…..තැටියේ දිග, පළල , උස කියනවද…෴තව අක්කේ මේකේ වතුර වෙනුවට කිරි සහ පොල්තෙල් වෙනුවට බටර් ගන්නද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
තැටිය උස නම් අඟල් දෙකක් වගේ පලල අඟල් 4 දිග 12 වගේ කිරි පාන් වගේ ඔයා මේ විදිහටම හදන්න තෙල් වෙනුව්ට බටර් ගන්න ඒක අවුලක් නෑ. දිය වැඩි උනොත් තව පිටි මේස හැඳෙන් 2 දා ගන්න
@spacearchdesignandbuild220
@spacearchdesignandbuild220 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි මේක ගොඩක් වටිනවා ,,,,,,,,,,,,,,,,,ඔයාටත් දීර්ඝායු වේවා....
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️🇱🇰🌸❤️🔥🔥
@azeezaazeeza1795
@azeezaazeeza1795 11 ай бұрын
Maul. Ban kohetha hadanne oya hotheta pehathalin kiyala thenna 🙏
@niraSrecipes
@niraSrecipes 11 ай бұрын
kzbin.info/www/bejne/aqHJgX-MmZ2Urc0si=bvS84_HVa3H3rOjC
@malikarunanayaka2967
@malikarunanayaka2967 Жыл бұрын
Meka hal piti valin hadanna berida nangi
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බෑ බෑ එහෙම උනොත් මෙහෙම සොෆ්ට් වෙන්නේ නෑ
@rangeniwatarka4307
@rangeniwatarka4307 2 жыл бұрын
Pete.Manena.Kap.Aka.Penwanna.You.Tube.Walen
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හා හා
@nishanthapatabendige3447
@nishanthapatabendige3447 Жыл бұрын
හොඳට කියලා දෙනවා හොඳට පැහැදිලි යි තේරෙනවා නංගී තෙරුවන් සරණයි
@rakrak6955
@rakrak6955 Жыл бұрын
🥰🥰🥰🥰🥰🥰⚘⚘⚘⚘⚘⚘⚘jesu pehetai,maneka
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
දීර්ඝායු වේවා
@SunilHerath-u1j
@SunilHerath-u1j 2 ай бұрын
Hal piti walin hadanna berida?
@niraSrecipes
@niraSrecipes 2 ай бұрын
බෑනේ
@sepalikaperera8924
@sepalikaperera8924 Жыл бұрын
ගොඩක් ලස්සනට ඔයා පාන් හදන විදිහ කියලා තියෙනවා පාන් පුච්චන කොට අවන් එකේ උඩ-යට දෙකම රත් කරන්න ඕනද එහෙම නැත්නම් යට ගින්දර විතරද පාන් පුච්චන්න දාන්නෙ
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
උඩ යට දෙකම රත් කරන්න
@SL_Guy_2023
@SL_Guy_2023 2 жыл бұрын
ඔයාට තෙරුවන් සරනයි අපිව දැනුවත් කලාට
@dammalankarathero4732
@dammalankarathero4732 Жыл бұрын
Apirisidu paan walata mudal denawata wada itjaa watinawa pin
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
💖
@mahindahewa4311
@mahindahewa4311 Жыл бұрын
Ane pana giya eka hadala
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
අනෙක් අයගේ කමෙන්ට්ස් බලන්න. ලේසියෙන් හදපු අය ඉන්නවා. හරියට තේරුම් ගත්තා නම් ලේසියි
@thusharamanjula3607
@thusharamanjula3607 2 жыл бұрын
Akke halpitiwalin pan hadana vidiha kiyannako
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔව් මැණිකේ ගේන්නම්කෝ
@thusharamanjula3607
@thusharamanjula3607 2 жыл бұрын
hmm ikmanata gennakoo
@senikairangani6313
@senikairangani6313 Жыл бұрын
අනේ අවන් එකේද.. රයිස් කුකර් එකේ බැරිද .. 😥 බලන ගමන් මං හැදුවත් එක්ක හිතෙන්😊
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
රයිස්කුකර් එකේ හදලා ඔයාට හුරු නම් හදන්න
@rangeniwatarka4307
@rangeniwatarka4307 2 жыл бұрын
Pete.Manena.Cop.Aka.Pennana.Plees.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ඔය කොළ පාට එක හෝ අඬුකෝප්පය ගන්න
@nimalicharuni3201
@nimalicharuni3201 Ай бұрын
👍👍👍👍❤❤❤🙏🙏🙏🙏
@thanujadilrukshi6458
@thanujadilrukshi6458 Жыл бұрын
අාසාවෙන් තමයි බැලුවෙ, හරිම පැහැදිලිව කියල දෙනවා. ලස්සන කටහඬක් තියනව ඔයාට .මමත් හදනවා ඉක්මනටම.
@manelgoonawardhana7036
@manelgoonawardhana7036 2 жыл бұрын
ඔයාගෙ රෙසපි එකට පාන් හැදුව හරිම රසයි.හොඳට ආව. ස්තූතියි.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@diyawijerathna1815
@diyawijerathna1815 2 жыл бұрын
රස්නෙ පාන් පොල්සම්බල් එක්ක කාලා , ප්ලේන්ටී බොනකොට කොච්චර රසද . ඔයාට ස්තූතියි .👍👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
mm e rasa ammo mathak wenakota aye danuth hadanna hithenawa
@chamiduMatheesha-d4p
@chamiduMatheesha-d4p 6 ай бұрын
Oven eke uda yata dekama heat wenna danna oneda dear?
@niraSrecipes
@niraSrecipes 6 ай бұрын
ඔව් ඔව්
@thamaraweerasekara7742
@thamaraweerasekara7742 7 ай бұрын
❤❤❤❤❤❤❤
@dfdd19
@dfdd19 Жыл бұрын
නිරා...😘.. මේ පාන් එක ආටා පිටිවලින් හදන්න පුලුවන්ද ... කොමෙන්ටුව දැක්ක වෙලාවක rply තියන්න හොඳේ ... තෙරුවන් සරණයි !!
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ආටා පිටි වලින් පුලුවන්. බේකින් වලදි ප්‍රශ්නයක් නෑ. යීස්ට් හොඳට පිපුනම දාන්න
@wijinirandunu4656
@wijinirandunu4656 Жыл бұрын
@@niraSrecipes බෙහෙවින් ස්තුතියි rply එකට... අද ජනප්‍රිය තුන් වෙනි දවසට ත් සීනි බනිස් හැදුවා.... 😊😊😊😊😊
@UpekshaThalgodapitiya
@UpekshaThalgodapitiya 7 ай бұрын
❤🎉
@champachampa6194
@champachampa6194 2 жыл бұрын
Danma hdanna one.thanks කියලා dunnta පාන් hdann.බුදු සරණi ඔයාට .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
රසයි මේක
@nnalin1502
@nnalin1502 2 жыл бұрын
D
@kndissanayaka2169
@kndissanayaka2169 2 жыл бұрын
Ķ
@geethaniperera5480
@geethaniperera5480 Жыл бұрын
ඔයාට ගොඩාක්ම ස්තූතියි ❤❤!
@anushacroos60
@anushacroos60 Жыл бұрын
Harima watina video akak.godak sthuthi. Nanga ❤👌
@mihirasalk
@mihirasalk 2 жыл бұрын
බොහොම ස්තූතියි නංගී
@jayasinhajayasinha9420
@jayasinhajayasinha9420 Жыл бұрын
ගොඩක් වටිනා විඩීයෝ වත් බුදු සරණයි.....
@upalisamarasinghe7827
@upalisamarasinghe7827 2 жыл бұрын
හරිම වටිනා වීඩියෝ එකක්.ඒවගේම ඉතා සරලව පැහැදිලි කලා.ස්තුතියි .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!!
@Ridmie1124
@Ridmie1124 9 ай бұрын
Mn me recipe eka haduwa.godak rasata awa.Thank you akke❤.
@gayanpriyantha5853
@gayanpriyantha5853 Жыл бұрын
අක්කෙ දැන් මාස තුනක ඉදලා මගෙ අවන් එක කැඩ්ලා.මේක ලිපේ හදාගන්න බැරිද.?😥
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
අයියෝ ! ලිපේ නම් පුලුවන් උඩ ලස්සන පාට එන්නෙ නෑ. අවසාන විනාඩි කීපය උඩින් ගිනි කබලක් තියන්න
@SunilJayakodi-yr5eg
@SunilJayakodi-yr5eg 11 ай бұрын
නියමයි😂😂❤
@amaraweeratunge2047
@amaraweeratunge2047 7 ай бұрын
මම හැදුවා .හොදින් ම පාන් හැදුනා .සරලව පැහැදිලිව කියා දුන්නාට ස්තුතියි .අර සමහර අය වටේ යවන එක එකනෙ කරන්නෙ.වැඩ වැඩි කරල පෙන්නන්නෙ එයාල.ආයෙත් ස්තුතියි ඔබට.
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 2 жыл бұрын
ලොකු පාන් එකක් දානවා වාගේ ඔය තැටියටම ඔක දාන්න පුලුවන්ද නංගා පාන් තැටි වෙනම තිනවාද නැත්නම් ගන්න
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
meka cake thatiyak podi ekak 12,,,4 wage
@nawarathnavidanagethushari2952
@nawarathnavidanagethushari2952 2 жыл бұрын
@@niraSrecipes තැන්ක් යු 🙏
@uditharajapaksa2460
@uditharajapaksa2460 2 жыл бұрын
Today I will prepare.👍👍👍
@nelumkumari8540
@nelumkumari8540 2 жыл бұрын
මේ රෙසිපියට පාන් හැදුවා.හරි රසට soft ව තිබුනා.thanks so much.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️
@මැණික්මැණික්
@මැණික්මැණික් 2 жыл бұрын
ඔයා හරි ලස්සනයි කට හඩ වගේමයි 🌹🌹🌹🌹🌹 තෙරුවන් සරණයි 💞💞💞💞💞❤️❤️❤️❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
බුදුසරණයි සුදූ
@roicefernando1857
@roicefernando1857 Жыл бұрын
ගොඩක් කාලෙකින් නිරයස් ඔයාගේ video mm බලනවා ස්තුතියි ❤️👍
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@thisaragimhani6345
@thisaragimhani6345 Жыл бұрын
Math haduva hari rasae bohoma sthuthi oyt akke 💖
@nirmaleeperies8772
@nirmaleeperies8772 2 жыл бұрын
Thanks duwa.GOD Bless you .🙏❤️
@sulakshanawiswa8553
@sulakshanawiswa8553 Жыл бұрын
අක්කේ කාලෙකින් ඔයාට comment එකක් දාන්න බැරි වුණා. මගේ චූටි පුතා ඔයාගේ වීඩියෝ හැම වෙලාවෙම බලනවා. එයා ආස දේවල් හදලා දෙන්න කියලා මටත් දාලා දෙනවා බලන්න. ඔයාගේ පවුලේ අය නම් පිං කරලා තියෙනවා ඔයාගේ රස කෑම කන්න. ඔයා හරිම ආදරණීයව ඒ කෑම හදන්නේ. ඔයා ලගකවත් හිටියා නම් ඔයාගේ ආදරණීය අත් දෙකෙන් හදන කෑම වල රස බලන්න තිබුණා. ඔයා රට ගියාද අක්කේ... බුදු සරණයි සියලු දෙනාටම. ඔයාගේ සියලුම වැඩ කටයුතු දිනෙන් දින සරු වේවා. දියුණුවෙන් දියුණුවට පත් වේවා...
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව් සුදූ මම ආවා ආයේ. අගෝස්තු ආවේ. කලින් ගෙදර ඉන්නකොට හදපු කෑම වීඩියෝ සමහර වෙලාවට සැරින් සැරේ දාන්නේ. මම ඒත් බැලුවා පරණ අය කවුරුත් දැන් කමෙන්ට් කරන්නේ නෑ. මට ඔයාලව හොඳට මතකයි. අනේ ඔයාගේ පුතාට බුදුසරණයි . ඔයාටත් දීර්ඝායු වේවා.
@sulakshanawiswa8553
@sulakshanawiswa8553 Жыл бұрын
@@niraSrecipes අපිට හරියට වැඩ අක්කේ. ගොවිතැන් කරන්නේ. ඒ වැඩ වලට ගියාම වීඩියෝ බලන්න වෙලාවක් නෑ. ඔයාව මතක් වෙනවා. මේ දවස්වල කුඹුරු වැඩ.. මම හම්බන්තොට ඉන්නේ..
@theruwansaranai6124
@theruwansaranai6124 Жыл бұрын
නීයමයී
@sathusathamali1780
@sathusathamali1780 2 жыл бұрын
ahamben dakke onna math oyawa subscribe kara.. thank you kiyla dunnata hadala kohomada kiyla comment ekak dannmko. theruwan saranai .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හා හදලා බලලා කියන්නක්කො. බුදුසරණයි
@ashokakumara8348
@ashokakumara8348 2 жыл бұрын
ගොඩක් ආසාවෙන් බැලුවේ.පැහැදිවම කියලා දුන්නා.හදන්න ඕන කියලා හිතෙන තරමටම.ඔයාට ගොඩක් පින්.බුදු සරණයි !!මම දිල්හානී
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️❤️ බුදුසරණයි මැණිකේ
@mojonewslk
@mojonewslk 2 жыл бұрын
ස්තුතියි
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️
@udulawathierajapakshe5776
@udulawathierajapakshe5776 Жыл бұрын
මම හැමදාම කියනවා වගේ නංගියෝ ඔයාගේ recipe හරිම ලේසියි හරිම හොඳයි හරිම වැදගත් කෑම කෑම හරිම රසයි රස්සාවක් කරන අපිට ගොඩක් වටිනවා ඔයාට දීර්ඝායුෂ නිදුක් නිරෝගී සුවය
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
❤️❤️❤️❤️
@niroshacrishanthi6610
@niroshacrishanthi6610 Жыл бұрын
Youfaceto
@nipunithathsarani1649
@nipunithathsarani1649 2 жыл бұрын
ඇල් වතුරෙන් අනන්න පුලුවන් නෙද
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මේ රෙඩපිය වෙනස් කරන්න එපා. කියලා තියන විදිහටම කලොත් ප්‍රතිපල සාර්ථකයි
@gamer.com11
@gamer.com11 Жыл бұрын
Thank yo
@hemaekanayake1300
@hemaekanayake1300 2 жыл бұрын
හාල් පිටි වලින් හදන්න පුලුවන් ද කියන්න
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
හාල් පිටි වලින් වෙනම රෙසපිය ගේන්නම් සුදූ. මේක වෙනස් එකක්
@nimesha9671
@nimesha9671 2 жыл бұрын
පානුයි පොල් සම්බෝලයි මගේ ආසම කෑමක් 😋.දැක්කම හදන්න ආස හිතුණා. ඒත් අක්කා oven එක කැඩිලානේ😢.හිතට හරි දුකයි😌.ඔයා ලස්සනට පිලිවෙලට කියල දුන්නා.ස්තුතියි අක්කි 🙏.දීර්ඝායුෂ වේවා.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
lipe hadana ekak gennam manike
@nimesha9671
@nimesha9671 2 жыл бұрын
ඉක්මනට ගේන්න. බලාගෙන ඉන්නවා.ස්තුතියි සුදු නෝනේ 😘❤️💖
@damayanthig8207
@damayanthig8207 Жыл бұрын
Mamath dan hadanna gannawa hadala oyata dannm.oyata godak ස්තුතියි .
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
හා . ප්‍රශ්නයක් තියේ නම් ඕන වෙලාවක අහන්න
@indrarajapaksha4829
@indrarajapaksha4829 Жыл бұрын
Realy 🍞 . 🙏 Thank u
@merinjayathilaka1398
@merinjayathilaka1398 Жыл бұрын
Theruwansaranai
@kavindibalasooriya7125
@kavindibalasooriya7125 7 ай бұрын
Dr oven eke ara kuru deka ,udai yatai tiyena. Ekath dekma onkrnna one neda
@niraSrecipes
@niraSrecipes 7 ай бұрын
ඔව් දෙකම ඔන් කරන්න
@lalithapriyangani892
@lalithapriyangani892 Жыл бұрын
ගොඩක් වටිනා වීඩියෝ එකක්
@liyanagamagenishanthi53
@liyanagamagenishanthi53 Жыл бұрын
ගොඩාක් ස්තුතියි
@sumuvlogs1
@sumuvlogs1 2 жыл бұрын
Thank u akke
@KavishiPraneedi-fk7ub
@KavishiPraneedi-fk7ub Жыл бұрын
Godak rahi🎉❤❤❤❤❤❤❤❤❤
@g.s.samarasinghe8597
@g.s.samarasinghe8597 2 жыл бұрын
ekanam api hamota godak watinawa...🤗💪🏼 danuwath kirimata sthuthiyi 🙏❤️ budu saranayi akkiyo😊🙏
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ආදරෙයි සුද්දී. දීර්ඝායුශ වේවා!!
@somathungananayakkara1693
@somathungananayakkara1693 2 жыл бұрын
Maru Maru nango.
@samadisamanmali3338
@samadisamanmali3338 Жыл бұрын
Cake akak hadana gmn.rise cooker ake .cook ake tiyenne.warm akata yanawa.kohomawath winadi 5 tiynne winadiyaak wage tiyenne.aya passewat cook akata daganna be
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඒක එහෙමම්ම තියෙන්න දෙන්න. කුක් එකෙන් අයින් වෙලා තිබ්බට කේක් එක බේක් වෙනවා. ඔයාගේ රයිස් කුකර් එකේ බාජනේ ගලවන්න පුලුවන් නම් / ගින්දර අඩූවෙන්ම තියලා ලිපේ රොටී තැටිය තියන්න ඒක උඩින් රයිස් කුකර් භාජනේ තියන්න පියනෙන් වහන්න.අඩූම ගින්දරේ විනාඩි 30 බේක් කරන්න
@samadisamanmali3338
@samadisamanmali3338 Жыл бұрын
Hmm ahama kara.thanks
@palithaariyawansa3673
@palithaariyawansa3673 2 жыл бұрын
Ochchara wadawindinna oni nehe paan hadanna. Aiyo..... oyaa watee yanawa e nanghi.
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
මේක මට නම් වදයක් උනේ නෑ. පිපෙන වෙලාව හරියට තිබ්බේ නැත්නම් යීස්ට් රස එනවා. ස්තූතියි .ඔයා ලඟ ලේසි ක්‍රමයක් තියනවා නම් ලියන්න
@rthnawathrathnawathi1438
@rthnawathrathnawathi1438 2 жыл бұрын
ස්තුති ගොඩක් වටිනවා 👍👍👍
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@oliviafernando6422
@oliviafernando6422 2 жыл бұрын
Harima lassanai well done thanks ❤️
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
ස්තූතියි
@somathungananayakkara1693
@somathungananayakkara1693 Жыл бұрын
Patta kellekne oya.Budusaranai
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
බුදුසරණයි
@madusri8473
@madusri8473 Жыл бұрын
Thanks
@namaliwarnasooriya8955
@namaliwarnasooriya8955 Жыл бұрын
Superb.. Milk ona ne.. Tks❤️❤️
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඔව්
@adss7951
@adss7951 7 ай бұрын
Niyamai oyata, thanks
@indrikachandrakanthi4940
@indrikachandrakanthi4940 2 жыл бұрын
Oyanam duwe kiyala wadak naha.puduma lesi widihata kama hadanna kiyala denawa.oyata pin duwe.jayen jaya .
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
දීර්ඝායුශ වේවා!! ඔයාට
@aranaproduction10
@aranaproduction10 2 жыл бұрын
ඔයාට ගොඩක් ස්තූතියි මේක ගොඩක් වටිනවා
@niraSrecipes
@niraSrecipes 2 жыл бұрын
❤️❤️❤️❤️
@chandraherat1706
@chandraherat1706 2 жыл бұрын
ස්තුතියි බුදු සරනයි
@prabuddhikamadushanka8526
@prabuddhikamadushanka8526 Жыл бұрын
👍🤗
@rihanasalahudeen8267
@rihanasalahudeen8267 Жыл бұрын
Super bread❤
@sanjudunukara2096
@sanjudunukara2096 Жыл бұрын
සුපිරියි හොදේ.....ආදරෙයි අපිට මෙව හරිටම නිවැරැදිව ලෝබ කමක් නැතිව කෙටියෙන් කියල දෙනවට.....දැන් නම් ඔයාගෙ වීඩියෝ එකක් මිස් කරන්නෑ........තව වීඩියෝ කරන්න .......කේක් වර්ග ලේසියෙන් හදන්න කියල දෙන්නකෝ.....පුළුවන් නම් වෙඩින් කේක් එක.....please .......ආදරෙයි ඈ......🤗🥰🤜🤛👍👍😍😍
@niraSrecipes
@niraSrecipes Жыл бұрын
ඉක්මනටම ගේන්නම් ඔක්කොම ටික ❤️❤️❤️😘
Bike Vs Tricycle Fast Challenge
00:43
Russo
Рет қаралды 103 МЛН
规则,在门里生存,出来~死亡
00:33
落魄的王子
Рет қаралды 26 МЛН
إخفاء الطعام سرًا تحت الطاولة للتناول لاحقًا 😏🍽️
00:28
حرف إبداعية للمنزل في 5 دقائق
Рет қаралды 36 МЛН