Sobadhara | Season - 01 | Episode 35 | Sobadhara Rupavahini

  Рет қаралды 61,905

Roo Documentary

Roo Documentary

Күн бұрын

Пікірлер: 41
@wirajchanaka4390
@wirajchanaka4390 3 жыл бұрын
දසනායක මහත්තයා...සුපිරි වැඩ්ඩෙක් තමයි ඉතින්...❤️❤️❤️
@ruwan7546
@ruwan7546 5 жыл бұрын
ලංකාවට පමණක් නෙවෙයි මුළු ලෝකෙටම උරුමයක් වූ ගල්ගමුවේ දළ පූට්ටුවා රාජයන් මා හට දෙවතාවක් ගල්ගමුවේ සහ සියඹලන්ගමුව මා සියසින් දැක ඇත. මගේ ජීවිතයට මා දුටු විශාලතම ඇත් රාජයා ඔහු යි .ඒ තරම් ශක්තිමත් සිරුරක් අත්‍යලංකාර දළ යුගලක් හිමි ගාම්භීර පෙනුමක් ඇති අති දැවැන්ත සොබා දහමෙන් නිර්මාණයක් ගල්ගමුවේ ඇත් රාජා කුරිරු මිනිස්සුන්ගේ පාපකාරී වෙඩිල්ලට ඒ ඇත් රජු ඝාතනය කළා ..
@nuwanmitchel2078
@nuwanmitchel2078 5 жыл бұрын
සොබාධරා ජිව්තයට දැනිලා ඉන්නේ ආයෙත් පටන් ගන්න
@sprodrigo146
@sprodrigo146 Жыл бұрын
දසේ තමයි වැඩ්ඩා මම කලින් බලලා තියෙනවා ඇතා පහර දෙන ඒ video එක. ත්‍රාසජනක අත්දැකීමක්.ඒ වගේ නිලධාරීන් අපේ රටට ලොකු සම්පතක් ❤
@nuwanmitchel2078
@nuwanmitchel2078 5 жыл бұрын
ලංකාවේ සොබාදහම රකින්නට කරන වැයම අගය කරනවා . මේ වැඩසටහන කරන අයියා හොදට කරනවා අපේ ජාතියට දැනෙන්නට . දිගටම කරන වැඩසටහන . නතරකරලා කියල මන් හිතන්නේ . අපිට බලන ලමයින්ට බලන්න . අපේ ලේවලට දැනෙන්නට දාන්න ..ආයෙත්.අපි සිංහල ජාතිය වෙන අයට දැනෙන්නැ.. අයියේ ඔයාම කරන්න වැඩසටහන
@dimuthumadushanka2018
@dimuthumadushanka2018 4 жыл бұрын
දළ පූට්ටු වනේ ඔබට බුදු සරණයි ..නිරෝගී වේවා කුට නරුම මිනිසුන්ගෙන් අපේ අත් සම්පත ආරක්ෂා කරන මහත්තුරුන්ට බුදු සරණයි දෙවි පිහිටයි කිසිම කරදරයක් නොවේවා මේ කරන මහඟු සේවයට ඔබ තුමන්ලට බොහොම පින්
@dhanushkathilakarathne3834
@dhanushkathilakarathne3834 3 жыл бұрын
දළ පූට්ටුව මැරුණා, වෙඩි තියලා.
@dinushahatharasinghe7748
@dinushahatharasinghe7748 Жыл бұрын
අම්මෝ දසනායක මහත්තයා ❤
@anuradhaharshani8172
@anuradhaharshani8172 4 жыл бұрын
තෙරුවන් සරනයි සියලු දෙනාටම
@manojsanjeewa7689
@manojsanjeewa7689 4 ай бұрын
මන් ආසම වැඩ සටහනක්
@geetikarandaniya9375
@geetikarandaniya9375 5 жыл бұрын
Ahamben habauna weda satahanak harima waginawa digatama balanawa mula idanma thanks obatumata
@dinal_Nimnajith
@dinal_Nimnajith 3 жыл бұрын
දසනායක සර් ❤ වැඩ්ඩෙක් තමයි 💪
@psadhu2038
@psadhu2038 4 жыл бұрын
අඩේහ් දසනායක මහත්තයා 😍😍😍😍.
@dinushahatharasinghe7748
@dinushahatharasinghe7748 Жыл бұрын
සෙල්ලන්ද කොල්ලෝ ❤❤
@vipulasenavipula6749
@vipulasenavipula6749 4 жыл бұрын
thanks hamotama ela soba dahara...
@himi1017
@himi1017 3 жыл бұрын
Bohoma sthuthiyi hemotama
@buddhima1000
@buddhima1000 4 жыл бұрын
Anuradha you’re programe is super thank you brother
@Kesh216
@Kesh216 Жыл бұрын
👍❗
@SusaraLakmal-qn6uu
@SusaraLakmal-qn6uu 10 ай бұрын
Marannamaeiona ali keibullu uro sarapae reilau.lankawan atugala dannaona ammapa sattaei
@adheeshadissanayaka2903
@adheeshadissanayaka2903 Жыл бұрын
❤❤
@sujeewabotheju5142
@sujeewabotheju5142 3 жыл бұрын
Good job
@nithyanithya5991
@nithyanithya5991 Жыл бұрын
Anee dewiyanee... galgamuwe dalaputtuwa.... A gaambera Athrajaya ada ko... 😢😢😢😢😢😢😢😢😢😢😢
@dinushahatharasinghe7748
@dinushahatharasinghe7748 Жыл бұрын
පව් අප්පා
@hasithasandanayaka3639
@hasithasandanayaka3639 5 жыл бұрын
good job dahanayaka sar dirga ausa labanna kiyala parthana karanawa budu saranai
@perpachuvas8855
@perpachuvas8855 4 жыл бұрын
Good Good
@dharmapriyajayatissahenaka3814
@dharmapriyajayatissahenaka3814 2 жыл бұрын
Oya Hakka Patas Dana Untath Hakka Patas Dala Kata Vahanna Kauruvath Netida.??
@dulshanwawwage5257
@dulshanwawwage5257 5 жыл бұрын
puduma job karana puduma minissu.
@kasunadee7497
@kasunadee7497 5 жыл бұрын
Satun inna than gana kiyanna kalin tikak hituwanam hodai neda.dala puttuwat apita nethi una.meyat nethi kara ganna bane neda.
@ashaneranga8679
@ashaneranga8679 5 жыл бұрын
Hoda deyak hoda hitin karana ayata waradinne naha
@chamikashehan5048
@chamikashehan5048 2 жыл бұрын
ඔබ තුමා කරන වැඩේ අපුරුයි ඒත් මගෙන් ඔබට යෝජනාවක් කරන්නම් ඔබගේ මේ vedio සකසන විට ඒ හස්තියක් ජිවත් වන කාලාපයේ නම නොපවසන ලෙස මම ඉල්ලනවා මොකද මේ vedio එකේ සිටින ගල්ගමුවේ ඇතා දැන් ජිවත් වෙන්නේ නැති නිසා
@Kesh216
@Kesh216 Жыл бұрын
🙏🫀
@mdwsingha5251
@mdwsingha5251 Жыл бұрын
වනජීවී එකට ගන්නෙ මොන වගෙ degree තියෙන අයද? Science maths කරපු අයද?
@pubuduneranjan957
@pubuduneranjan957 Жыл бұрын
Science
@DNKCEYLON24
@DNKCEYLON24 Жыл бұрын
Zoology /Botany /Biology
@tambapanni_24
@tambapanni_24 3 ай бұрын
@@DNKCEYLON24dan zoology,botany na,e 2 ekathu karala biology witharayi
@chandanalalithkumara2427
@chandanalalithkumara2427 4 жыл бұрын
me inne dasanayaka mahattaya
@rajkamalweerasingam3022
@rajkamalweerasingam3022 5 жыл бұрын
saththu pau..unta kele enna nida hasak ne..
@RathnaBro-y2f
@RathnaBro-y2f 9 ай бұрын
❤❤❤❤
Sobadhara | Season - 01 | Episode 34 | Sobadhara Rupavahini
28:51
Roo Documentary
Рет қаралды 63 М.
Sobadhara | Season - 01 | Episode 39 | Sobadhara Rupavahini
29:02
Roo Documentary
Рет қаралды 58 М.
Sobadhara  | Season - 01 | Episode 24 | Sobadhara Rupavahini
29:08
Roo Documentary
Рет қаралды 48 М.
Sobadhara | Season - 01 | Episode 50 | Sobadhara Rupavahini
29:47
Roo Documentary
Рет қаралды 91 М.
Sobadhara  | Season - 01 | Episode 16 | Sobadhara Rupavahini
29:01
Roo Documentary
Рет қаралды 68 М.