KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
SOBADHARA - SEASON 05 | EPISODE -03 | 2023-06-10 | BOTSWANA WILDLIFE TOURISM
24:55
ජනාධිපති අනුර ඉදිරියේ බස් ගැමුණුගේ චන්ඩි පාර්ට් ඉවරයි-ස්ට්‍රයික් එක අසාර්ථකයි
18:40
Support each other🤝
00:31
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
00:57
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
00:19
How Strong Is Tape?
00:24
SOBADHARA - SEASON 05 | EPISODE -02 | 2023-05-27 | RUWANDA GORILLAS
Рет қаралды 12,637
Facebook
Twitter
Жүктеу
1
Жазылу 63 М.
Roo Documentary
Күн бұрын
Пікірлер: 65
@RuralNewsReporter
Жыл бұрын
මම උසස් පෙළ සිංහල පේපරේ විචාර,රචනා ලිව්වේ ඔබතුමාගේ හඬ කතා විලාසය මතක් කරගෙන.එ්ක අතිසාර්ථක වුණා❤❤❤❤
@chamakapiyushan
Жыл бұрын
ol වල මාත් කලා❤
@RuralNewsReporter
Жыл бұрын
@@chamakapiyushan එ්ක තමා😍
@ChamodaDevindi-z3i
Жыл бұрын
සංරක්ෂණය මුල් කර ගත් සන්චාරක වයාපාරයක් වෙනුවෙන් සාමාන්‍ය ජනතාවට කරන්න පුලුවන් දේවල් ගැනත් දැනුවත් කරන්න 💚 වටින අදහස් ගොඩක් තියෙන වැඩසටහනක් 🤗
@S.M_SHAN609
Жыл бұрын
අයම sobadara එක ගැන හුඟක් සතුටුයි ඇත්තටම අයම මේ වැඩසටහන සම්බන්ධයෙන් කියන්න වචන නෑ එ tharam මේ වැඩ සටහන ට මම kamathi mage ආසම පුද්ගලයා ආසම කථිකයා අනුරාධ මහත්මා දවසක girithale ප්‍රදේශයේ දී hambeyi කියලා බලාපොරොත්තු වෙනවා
@chameerakumara8734
Жыл бұрын
ආසම වැඩසටහනක් දිගටම කරගෙන යන්න
@viranchanura3834
Жыл бұрын
අම්මෝ සොබාදාරා ආයේම.. කොරෝනා කාලේ ශින්ජුකු රෙස්ටුරන්ට් එකේ නයිට් එක ගහද්දි ඉස්සර බලනවා නිතරම...❤️✌🏽
@geethakumuduniranasinghe8747
Жыл бұрын
ගොඩක් සතුටුයි ඔබ තුමා me වැඩසටහන් හමුවීම
@janugajayawardane
Жыл бұрын
ගොඩක්ම කැමති.හරිම සුන්දර වැඩසටහනක්❤️
@gayashanmadhushanka1805
Жыл бұрын
ගොඩාක් සතුටුයි ඔබතුමා අයිමත් සොබාදාරා තුලින් දකින්නට ලැබීම..
@neetharanjani1692
Жыл бұрын
හරවත් වැදගත් සුන්දර වැඩ සටහනක් අනුරාද මහත්ම යා පිලපිට් ය මහත්මයා ඇතුලු මේ වෙනුවෙන් ඇප කැප වූ සැමට බොහොම ස්තූති
@samithdhananjaya5296
Жыл бұрын
ලස්සනම ප්‍රෝග්‍රෑම් එකක් ❤❤❤❤❤
@janugajayawardane
Жыл бұрын
Niyamai.පාලුවෙන් හිටියෙ වැඩසටහන නැතුව.දැන් ආයෙත් පටන්ගෙන❤️
@sumindakarunasinghe1351
Жыл бұрын
සොබාදහම මෙ වගෙ වැඩසටහනක් හරි අපට බලන්න ඉතිරි වීම ජාතික රුපවාහිනිය ගැන ඉතාම සතුටුයි...
@lakiyacs2072
Жыл бұрын
Valuable content ❤️
@nipunadeshantha320
Жыл бұрын
Heart touching annoucer and announcing voices and lovely programme😊❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍👍
@HETTIMALLI91
Жыл бұрын
Godak sathutui nawathath sobadara patan gaththa ekata
@sandruwansandaruwan4292
Жыл бұрын
නියමයි නියමයි ආයෙත් ආවට ආයුබෝ වේවා🙏🙏🙏🙏🙏
@Lakshitha_Jayamanna
Жыл бұрын
කතා කළ යුතුම තේමාවක්..❤ වන හා වනජීවී සම්පත්හි තිරසාර භාවිතයට කදිම තෝතැන්නක්ය වනජීවී සංචාරක ව්‍යාපාරය....💚🐅🦍🐘
@lahirusachintha92
Жыл бұрын
❤✌️
@bindugimhan3364
Жыл бұрын
මාරම වටින වැඩසටහනක් ❤
@SLgamemk
Жыл бұрын
Supiri
@CBEye
Жыл бұрын
👍❤️❤️❤️
@serendibcanvas
Жыл бұрын
One of the best documentary program in local channels up to the world standards
@vikumherath9635
Жыл бұрын
සත්තුන්ට තියෙන ආදරෙ නිසාම 2016 වනජීවී සංරක්ශන දෙපර්තුමෙන්තුවෙ විභාගය ලිව්ව අද වෙනකන් කිසිම ප්‍රතිඵලයක් දන්නෙ නෑ වන සංරක්ශන දෙපර්තුමෙන්තුවෙ විභාගය ලිව්ව අද වෙනකන් ප්‍රතිඵලයල් දන්නෙ නෑ කොච්චර ආසවෙන් කරන්න කැමති රාජකාරියක්ද ,දෙපාර්තමේන්තුවේ රාජකාරි කිරිමිට වෙන ක්‍රමයක් නැද්ද වනජීවි සංරක්ෂණය දෙපාර්තමේන්තුව සමඟ රාජකාරි කිරිමට වෙනත් මාර්ග තියෙන්වද රස්සවක් නැති නිසා . නෙවෙ රස්සවක් කරනගමනුයි මෙකට ඇප්ලයි කලෙ නිකන් නෙවෙ සත්තුන්ට තියෙන ආදරෙ නිසයි කැමැත්ත නිසයි එවගෙ පුද්ගලයින්ට මෙ හා අවස්ථාවක් නැත්ද
@sathkularathnanayakkarahen2480
Жыл бұрын
උගන්ඩාව ගොඩ ගියෙත් අපේ සතෙක්ගෙන්.
@harendraperera8403
Жыл бұрын
ape buruwanta meken wekadan na -
@shiranthadilshan5247
Жыл бұрын
අපහු ආවානෙ
@tharindusandamal1980
Жыл бұрын
දිගටම විඩියෝ දාන්න 😍
@senavirathnasenavirathna6932
Жыл бұрын
වැදගත් වැඩසටහනක් නැවත බලන්නට ලැබීම සතුටක්
@truthseeker9547
Жыл бұрын
සොබා ධාරා නම් අනුරාධ,අනුරාධ නම් සොබාධාරා..ගහට පොත්ත වගේ,නැවැත දැකීම සතුටක්
@chandanasaud7739
Жыл бұрын
anurda lassani wadasatahana❤❤❤❤❤
@THEPOPCORNS
Жыл бұрын
Kalin season 04 ake wage program eka kala nam watinawa. Balan innath asai e widiyata program eka karaddi
@swkumarsw8433
Жыл бұрын
Aiye ayeth Sri Lanka watema awidala apita ayeth ape ratagana kiyala dennako.
@ashancharith8454
Жыл бұрын
👍
@hirusaragcc1499
Жыл бұрын
මානසික සුවය 😌
@manelwickremasinghe6881
Жыл бұрын
මේ platform එකේ .... .හොඳ දේවල් අහන්න.දකින්න කැමති අය ඉන්න එක දැක්කම ලොකු සතුටක්. හොඳ video series එනතුරු බලාපොරොත්තුවෙන් ඉන්න අය කොච්චර ඉන්නවද..
@manelwickremasinghe6881
Жыл бұрын
වන අලි හීලෑ කරගන්න ක්‍රමයක් සුදානම් කර ගත්තොත් සංචාරක ව්‍යාපාරයටත් වන අලි නිසා පීඩා විදින මිනිස්සුන්ටත් හොඳ කලක් යාවි. හීලෑ අලින් බොහෝවිට, දේවල් කඩා බිඳ, විනාශ කර දමන්නේ නැහැ නේද
@damiduprabath8398
Жыл бұрын
ai me issara vge nemeine sobadara den krnne. api balaporoththu une issra program eka e vtinakakama ayet me vedasatahnta genna
@shashi6966
Жыл бұрын
1994 රුවන්ඩාවේ සිවිල් යුද්ධය ,,,
@nisha8691
Жыл бұрын
Paul Kagame,,,,,,,,,,,,,,,,,,,,,,👍👍👏👏
@kapitechnologysrilanka4280
Жыл бұрын
ලංකාවේත් ගෝරිල්ල ටුවරිසම් සුපිරියට කරන්න පුළුවන්. අර දියවන්නාවේ ඉන්න සත්තු ටිකට ගොරිල්ලෝ වගේ ඇදුම් ටිකක් අන්දලා ගත්ත නම්.. නාමල් රාජපක්ෂට අනුර කුමාරට විමලේට සජියාට බැසිල්ට රනිල්ට සම්බන්දන්ට වාසුට sb ට ඇදුම නැතුව උනත් අවුලක් නෑ 🤣🤣🤣🤣 කොහොමත් උන් පරිණාමය වෙලා නෑ 🤣🤣
@madawasamarasinghe3451
Жыл бұрын
❤
@nisha8691
Жыл бұрын
ලංකාවේ සංචාරක කර්මාන්තය දියුනු කරන්න නම් කාලකන්නි දේශපලකයෝය් ගම වල ඉන්න චන්ඩි නැති කරන්න ඕන.
@perceptranga
Жыл бұрын
ඉතාම අගය කළ යුතුයි!
@arunaeranda5423
Жыл бұрын
👍👍👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️
@janithajayashan2596
Жыл бұрын
🥰❤️
@kavindusathsara4125
Жыл бұрын
🖤
@shashi6966
Жыл бұрын
රුවන්ඩාව ගෝරිල්ලා හින්දා ආර්ථිකය උඩ යනවා ,,,අපේ ලංකාවේ 225ක හරක් රැළක් නිසා ආර්ථිකය වල පල්ලට යනවා
@kesaraekanayake9110
Жыл бұрын
එහෙ මිනිස්සුයි ගොරිල්ලොයි ඔක්කොම එක වගෙ මම හිතන්නෙ සම්බවය උන මුල්ම පුර්වජයා එක්කෙනෙක් වෙන්න ඇති
@nipunadeshantha320
Жыл бұрын
😊❤❤❤❤🎉🎉🎉🎉
@thisarutheekshana42
Жыл бұрын
❤😊
@ishanchamika1754
Жыл бұрын
කලින් වගෙ ඔනි සොබාදහරා පොගැම් එක ඔනි
@ude3333
Жыл бұрын
ලංකාවේ කොහේද ඕවා කරන්නේ. අපේ උන් දන්නේ රත්තරන් බිජු දාන කිකිලිව මරාගෙන කන්න!
@mangalajayawardane8529
Жыл бұрын
We will never achieve anything with this set of politicians. Good Luck my motherland!
@BACKYARDHIKERS
Жыл бұрын
අන්න එහෙමයි වැඩක් කරන්නෙ. ලංකාවෙ 'අලි ටුවරිසම්', 'කොටි ටුවරිසම්' වෙන්නෙ කොහොමද?! ප්‍රයිවට් බස් ව්‍යාපාරයට දෙවෙනි නෑ නේද? පේන විදිහට අපේ ප්‍රතිපත්තිය 'ඕන කෙනෙකුට ඕන දෙයක් කළ හැක' වගේ.
@vimukthiama
Жыл бұрын
මන් දන්නෑ ඇයි මේ vdoes වලට views අඩු ඇයි කියලා 🤍
@athulanandana482
Жыл бұрын
ඒ තමයි අපේ උගතුන්ගේ තියෙන බංකොලොත් බව...! වැඩි ඉල්ලුමක් තියන්නේ හරවත් දේටද...?
@mwrwasim
Жыл бұрын
Boru wedek ape palakayo rata kala unwa wdenawa
@helaya8937
Жыл бұрын
Puluwannam meka ape rate maha unta pennana.pennuwath wedak na okunta matiya gahanna bari nisa owa karanne na.
@isurueranga3218
Жыл бұрын
අපේ කොරයි ,අර ආම්බන්කුලම් කොටියා මැරූ උන් ට මෙම රටෙ නීතියෙන් දීපු දඩුවම ආපහු මතක් කරනවද. ඒ වීඩියෝව සුද්දදෙක් දැක්කොත් ලංකාවට එන්නේ නෑ සත්තයි.දල පුට්ටූවා මැරූ උංට තාම දඩුවම් කරෙ නෑ.සත්තු වෙනුවෙන් උං සෙරම උන්ට ඇත්තටම ආදරේ කරන රටකට දෙන්න.මෙ රටෙ කරපු වන සංහාර කරපු එකෙක්ට දඩුවම් දීල තියෙන වද?
@SL-gi2hy
Жыл бұрын
මෙක වැඩක් නැ
@ගිම්හානි-ග1ධgimhani
Жыл бұрын
❤🤗
@rashmikamiyuru1545
Жыл бұрын
❤
24:55
SOBADHARA - SEASON 05 | EPISODE -03 | 2023-06-10 | BOTSWANA WILDLIFE TOURISM
Roo Documentary
Рет қаралды 11 М.
18:40
ජනාධිපති අනුර ඉදිරියේ බස් ගැමුණුගේ චන්ඩි පාර්ට් ඉවරයි-ස්ට්‍රයික් එක අසාර්ථකයි
Talk with Lal
Рет қаралды 29 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН
00:57
Little Coco was manipulated, and the kind-hearted Harley Quinn saved everyone #Joker #HarleyQuinn
超人夫妇
Рет қаралды 60 МЛН
00:19
Không phải tự nhiên các nước châu Phi yêu mến nước Nga. Bởi nước Nga có một TT đáng yêu #putin
THẾ GIỚI 24H
Рет қаралды 10 МЛН
00:24
How Strong Is Tape?
Stokes Twins
Рет қаралды 96 МЛН
28:36
Sobadhara | Season - 01 | Episode 02 | Sobadhara Rupavahini
Roo Documentary
Рет қаралды 32 М.
1:04:08
බීමතින් රූපවාහිනියට කඩාපැන්න කහ කපුවා යකා නටයි. | අදෘශ්‍යමානය | Adrushyamanaya
Ayubowan Sri lanka
Рет қаралды 295 М.
7:06
වසර 28000ක් පැරණ මානව සාධක සොයා ගිය ගමනක්..|| කුරුවිට බටදොඹලෙන
Dasun gamage
Рет қаралды 6 М.
51:10
බස් වර්ජනයක් වුවමනා කාටද
Bharatha Thennakoon
Рет қаралды 9 М.
29:09
Tissa Jananayake - Special Episode | Horton Plains National Park - Documentary
Tissa Jananayake
Рет қаралды 249 М.
48:26
Malaysia's Last Tigers - Documentary
Rimau Ngo
Рет қаралды 189 М.
54:53
Dimbulagala| Heritage site of Dimbulagala Polonnaruwa | දිඹුලාගල කදු මුදුනට මාරයාගේ මාර්ගය දිගේ
Dinesh A Pathum
Рет қаралды 177 М.
14:40
අනුරට..මහින්දගෙන් ආයාචනයක්...අනේ ශිරන්ති CID එකට ගෙන්නන්න එපා...@Wayama-
Wayama - වායාම
Рет қаралды 189 М.
18:19
මට අලිත් එක්ක කතා කරන්න පුළුවන් - Sri Lankan elephants of Jagath withana
Aluth Lokaya
Рет қаралды 508 М.
29:41
Sobadhara - Sri Lanka Wildlife Documentary | 2019-10-11 | ( අලි මන්තර ) Ali Manthara
Roo Documentary
Рет қаралды 158 М.
00:31
Support each other🤝
ISSEI / いっせい
Рет қаралды 81 МЛН