Sobadhara - Sri Lanka Wildlife Documentary | 2020-05-29 | Yala (යාල)

  Рет қаралды 154,895

Roo Documentary

Roo Documentary

4 жыл бұрын

#Sobadhara #SriLanka #Wildlife #Documentary #Season4
සොබාධාරා - Sobadhara Documentary
“සොබාදහම හදවතින් හමුවන්න...“
The Sobadara is aiming at integrating general public in nature conservation and enlightening them about environmental issues in Sri Lanka. The programme explores nature, highlighting wildlife in general about its work in the ecosystem and its role in sustenance of our lives and how the decision we take affects the nature.
Official WebSite - www.rupavahini.lk
Facebook - / sobadhara
Instagram - / sobadhara_rupavahini

Пікірлер: 145
@dreamcar9971
@dreamcar9971 Жыл бұрын
ඔබගෙ වචන වලින් එන එ සාහිත්‍යමය ලිඛිත බාෂා හැසිරිම හරිම අලන්කාරයි..කවුද ඔබට එවා ලියා දෙන්නෙ..හරිම තාත්විකයි
@ishanrajapaksha9448
@ishanrajapaksha9448 4 жыл бұрын
මේ වගෙ දෙයක් බලද්දි ඔලුවට දැනෙන නිදහස❤️
@travelwithhubby2822
@travelwithhubby2822 4 жыл бұрын
ඒකනන් ඇත්ත 👍
@kavingadinukshana8398
@kavingadinukshana8398 4 жыл бұрын
Ow,, ne
@pasanbhashitha5568
@pasanbhashitha5568 4 жыл бұрын
ඇත්තමයි ඒක නම්... නැවත ජීවයක් ලබන ගානයි
@tknuwan
@tknuwan 4 жыл бұрын
Meka kiyana eva terunganna parana vitana kenek venna ona
@NaturesSerenityStudio864
@NaturesSerenityStudio864 2 жыл бұрын
එකට නම් වචන නෑ බන්
@pasanbhashitha5568
@pasanbhashitha5568 4 жыл бұрын
අනුරාධ අයිය සුපිරි.. ☺️ ඔබ පරිසරය සහ අප සිංහල භාශාව දෙකම රකිනව, කියා දෙනව, අප ජීවිත වලට එකතු කරනව..💓 උගත් අද්දැකීම් සපිරි ඔබ මේ කරන කැපකිරීමට සහ රූපවාහිනී සේවක පිරිසට මගේ තුති පුදමි... බුදුසරණය...!!!! ඩුබායි සිට...
@thennakooncv8495
@thennakooncv8495 2 жыл бұрын
Presenter ගෙ වාග්විලාශය මාරම feel එකක් දෙනවා කනට..❤️
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
මෙි වනජීවි මහත්වරැ කරන්නේ ඉමහත් කැපකිරීමක් මා හදවතින්ම දිර්ගආයු පතනවා මම හැම වැඩසටහනක්ම ආසාවෙන් බලනවා බුදුසරනයි
@shiromifernando3535
@shiromifernando3535 4 жыл бұрын
නෙත් සිත් වසඟ කරන සොදුරු දසුනක් මෙන්ම සිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා සොබාධාරා බලද්දි.මගෙ ප්‍රියතම වැඩ සටහන.
@priyankaraherath1624
@priyankaraherath1624 4 жыл бұрын
අපේ ආදරණිය පාරිසරික වැඩසටහන. අපි ආදරය කරන අනුරාධ අයියගේ වචන හරබය. ජය වේවා ඔබ සැමට. මිහිමඩල විලාප නඟන මොහොතක මෙවන් වැඩසටහන් ඉතාම වැඳගත්.
@SudangamagePemalatha-uw6vz
@SudangamagePemalatha-uw6vz 7 ай бұрын
Oba thumanlata loka palan siyaluma deviyooo rakithva budusaranai 🙏🙏
@sahankawishka377
@sahankawishka377 4 жыл бұрын
සැබෑම සත්ත්ව කරුණාව නම් ඔවුන්ට ඔවුන්ගේ පාඩුවේ ඉන්නට ඉඩ හැරීමයි
@Ishanbroooo
@Ishanbroooo 4 жыл бұрын
Video එකක් එනකල් බලන් හිටියෙ. හුඟ කලකින්
@akalankaegodawatta7401
@akalankaegodawatta7401 4 жыл бұрын
Math ehemai
@naveenchaminda94
@naveenchaminda94 Жыл бұрын
අනුරාධ සහෝදරයා .නියමයි ඔබේ ඉදිරිපත් කීරිම.බුදුසරණයි .
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
හැම වැඩසටහනක්ම ආසාවෙන් බලනවා ඔබතුමාලටයොදබල යෝදසක්තිය ලැබිවා කියා මම කුවෙටි සිට පුර්තනා කරනවා
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
මෙි පිරිසගැන හිතනකොට මාරම දුකයි පරිස්සමි වෙන්න සොයුර තෙරැවන් සරනයි මමකුවෙටිසිට පුර්තනා කරනවා
@bandula1986-pr8if
@bandula1986-pr8if Жыл бұрын
හොද වැඩ සටහනක්
@nuwanchamara8351
@nuwanchamara8351 4 жыл бұрын
Aiye me wadasatahana godak denek බැලුවේ natath balana apitanam meka කෝටි ganak watinawa ane meka දිගටම karagana yanne pita rataka inna mata meka loku sanasimak..budusaranai
@s.aaroshan6226
@s.aaroshan6226 4 жыл бұрын
අගේ දැනෙන විට මිනිසා සියල්ල අහිමි කරගෙන හමාරයි
@raneshranesh-ky8qd
@raneshranesh-ky8qd 8 ай бұрын
එඩ්ට් එකත් සුපිරි
@inokawasanthiinoka8778
@inokawasanthiinoka8778 2 жыл бұрын
ඔබගෙ හැකියාව ගොඩාක් අගය කරමි තෙරුවන් සරණය
@tharinduruwan3687
@tharinduruwan3687 Жыл бұрын
මනෝපාරක් වගේ😍❤️
@indikanik9929
@indikanik9929 4 жыл бұрын
මේවත් එක්කම කැලේ off road පදින එකටත් ක්‍රියාමාර්ගයක් ගන්න ඒ මිනිස්සු කැලේ විනාස කරල දානව
@Realeye66
@Realeye66 4 жыл бұрын
Beautiful, I feel the tranquility
@Malpa_Asanthi_Kukulewa
@Malpa_Asanthi_Kukulewa Жыл бұрын
These documentary videos are very valuable, so please upload the all videos. Keep it up
@chathurakumarage
@chathurakumarage 4 жыл бұрын
Maru
@tharushadilshan9959
@tharushadilshan9959 3 жыл бұрын
supiri vidio eka
@desan9809
@desan9809 4 жыл бұрын
නියමයි 👍👍👍👍🤙😇
@lakshithavlogs
@lakshithavlogs 4 жыл бұрын
niyamai good lauck sobadahara
@gayaniabeysiriwardena1732
@gayaniabeysiriwardena1732 3 жыл бұрын
Appreciate all these documentaries. So priceless. It would be great if English subtitles can be added from the first Episode up to now. Then the international people can watch and understand. May our beautiful motherland nature and all be blessed by all Divine and the blessings of the Noble Triple Gem be upon her.Bless you all.
@realityoflife7152
@realityoflife7152 2 жыл бұрын
Presenter නියමයි
@havlogs842
@havlogs842 4 жыл бұрын
අපි සොබා ධාරා videos එනකන් නොඉවසිල්ලෙන් බලන් ඉන්නවා. මීළඟ වැඩසටහන් පෙළත් ඉක්මනට විකාශය කරන්නකො 🤗🤗🤗🤗
@RRRiiiiiii
@RRRiiiiiii 4 жыл бұрын
Excellent program thanks rupawahini from Doha Qatar
@islamlifesocialmedia3427
@islamlifesocialmedia3427 4 жыл бұрын
Very interesting..❤️👍🇱🇰 waiting for the next episode.. ❤️👍👍👍👍👍👍👍👍👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌👌 very nice .. please continue the episode don’t stop .. Sri Lankan need to know about the wildlife - amazing documentary.. ❤️👍
@fourbyfourrox
@fourbyfourrox 4 жыл бұрын
Excellent program ✌️
@dondanushka1803
@dondanushka1803 4 жыл бұрын
Nawath hamuwima godak sathutui....
@sandeepapriyamantha4107
@sandeepapriyamantha4107 4 жыл бұрын
මඟ බලාගෙන හිටියා අයියේ ඔයාගෙ හැකියාව patta
@faseer_lka9698
@faseer_lka9698 4 жыл бұрын
most beautyfull prog.
@geetikarandaniya9375
@geetikarandaniya9375 4 жыл бұрын
godak dawasaken thanks
@nadeeshanlahiru7870
@nadeeshanlahiru7870 4 жыл бұрын
Good program
@kapilaananda9416
@kapilaananda9416 4 жыл бұрын
අදත් හොදය්
@sililasubhashana169
@sililasubhashana169 4 жыл бұрын
Balagena hitye vdeo ekak danakn aluth episode eka vatina vadasatahan humbei kiyala hithanawa
@janidhadilrukshiijanidha5019
@janidhadilrukshiijanidha5019 3 жыл бұрын
Beautiful 💖💖💖💖💖💖💖💖💐💐💐💐💐💐💐💐💐💐😊😊😊😊
@thusithapushpakumar3425
@thusithapushpakumar3425 4 жыл бұрын
Nice job
@udeshinandasena8994
@udeshinandasena8994 Жыл бұрын
💚
@lekhasuraweera7924
@lekhasuraweera7924 Жыл бұрын
I am so glad that I found your KZbin channel. It is very informative and enjoyable to watch. Only thing I do not like is the main announcer not using normal spoken Sinhala. We are here to enjoy nature not to appreciate flowery classical Sinhala. This is not a literature appreciation channel.
@sadamalishamalka5005
@sadamalishamalka5005 4 жыл бұрын
කොහොමද හුගදවසකින් දැක්කෙ ඔබතුමගෙ විඩියෝ එකක් බුදුසරනය්
@m8clash259
@m8clash259 2 жыл бұрын
තියෙන වැඩසටහන් ඔක්කොම බැලුවා අලුත් වැඩසටහන් ටිකක් දාන්න පුළුවන් ද.
@travelsrilanka1354
@travelsrilanka1354 2 жыл бұрын
😍👍
@user-io7jz1sj6y
@user-io7jz1sj6y 2 жыл бұрын
❤️
@Realeye66
@Realeye66 4 жыл бұрын
Beautiful area , hello , if we properly arrange we can get more foreigners to watch nature , then more money can earn which help to support working forces .it is good for the tourism and animals as well
@EzView
@EzView Жыл бұрын
ඇතුලත සංචාරය නැවත්තන්න ඕන හරිනම්. සතුන්ට ඉන්න තැනක් නෑ බලන්යනකොට.
@nethanleon5721
@nethanleon5721 4 жыл бұрын
❤️❤️❤️
@danudnk6754
@danudnk6754 4 жыл бұрын
Well come back
@dulikadamayanthi4582
@dulikadamayanthi4582 Жыл бұрын
❤❤❤❤❤
@IndrajithOpps-wo5yz
@IndrajithOpps-wo5yz 11 ай бұрын
👍
@Realeye66
@Realeye66 4 жыл бұрын
What happened to few black tigers 🐅, few of them died sadly
@akalankaegodawatta7401
@akalankaegodawatta7401 4 жыл бұрын
Video ekak enakal balagena hitiyee 😁
@desan9809
@desan9809 4 жыл бұрын
👍👍👍
@palannoruwesudassithero2192
@palannoruwesudassithero2192 3 жыл бұрын
වචන ගැලපීම පුදුම ලස්සනයි
@KalpaniSakunthala-nw1jq
@KalpaniSakunthala-nw1jq 8 ай бұрын
Wanajivi eke weda karanna karu hari innawada meke
@kushanruwan610
@kushanruwan610 4 жыл бұрын
Eththatama mema wedasatahana newatha apawetha gena ema gena apage sthuthiya obalata loku vindhanayak labanawa mema wedastahana sthuthiy
@S.M_SHAN609
@S.M_SHAN609 4 жыл бұрын
වීඩියෝ එකක් එනකම්ම බලන් හිටියෙ
@emmanuelsilva9389
@emmanuelsilva9389 4 жыл бұрын
Drona ekak pavichchi kaloth wada lesei neda?
@Realeye66
@Realeye66 4 жыл бұрын
Please why can’t you Make English subtitle, that would be very useful.
@tknuwan
@tknuwan 4 жыл бұрын
😂😂 sinhalen kiyana eka terene nathuva mona subda aiya
@travelsrilanka1354
@travelsrilanka1354 3 жыл бұрын
🙏😍👍👍👍🇱🇰
@chandanabamunuarachchi780
@chandanabamunuarachchi780 4 жыл бұрын
පුන්ඩේ වනජීවි....
@motivebro-sl7710
@motivebro-sl7710 4 жыл бұрын
Lanka discovrry channel nedda sinhalen??!
@Keerthidat
@Keerthidat 4 жыл бұрын
Me wachana kohomada galapanne?
@sadamalishamalka5005
@sadamalishamalka5005 4 жыл бұрын
තාමල්විල ඉන්නවා මම් දන්න මනුස්සයෙක් එකගෙ ජොබ් එකාම සතුන් මරලා මස් කරල විකුනනා එක
@saliyamendis2
@saliyamendis2 4 жыл бұрын
I really like this program but I think the person who narrates the program has to use very simple Sinhalese language so that many people can understand what he's explaining.
@sujipriyantha2897
@sujipriyantha2897 Жыл бұрын
සේනානායක සමුද්‍රය වැඩසටහනක් කරන්න
@pradeepsanjay2182
@pradeepsanjay2182 3 жыл бұрын
සොබාදහමට අකමැති උන් තමයි අන්ලික් කරලා තියෙන්නේ
@dgashen1091
@dgashen1091 3 жыл бұрын
මාත් ආසයි ව්නජීවී එකට බැදෙන්න.. දන්න කෙනෙක් කියනවද කොහොමද බැඩ්ගෙන්නෙ කියලා
@GaineAlso-hh1vu
@GaineAlso-hh1vu Жыл бұрын
🙏❤❤👍🇱🇰👍💪
@sandiyakumare4340
@sandiyakumare4340 3 жыл бұрын
Wana giivi mahatturu puluwan mahawata yanna ihalagama dadayak karayo godai dawallta pot balanawa arakku paranawa raata dadayame yanwa hamadaama ahinsaka sattu marana
@geoffreyswan7866
@geoffreyswan7866 4 жыл бұрын
Are they a protection and anti poaching patrol to safe guard the wild life."..
@හුදෙකලාව
@හුදෙකලාව Жыл бұрын
Wild asia needa api podi kale giye
@amithanuruddha2217
@amithanuruddha2217 11 ай бұрын
මෙවැනි අපරාධ කරන උන්ට උපරිම දඩුවම් ලබා දෙන්න 😢😢
@jeewanianusha8222
@jeewanianusha8222 4 жыл бұрын
ගොඩාක් කාලෙකින්...
@asankakuttapitiya5062
@asankakuttapitiya5062 4 жыл бұрын
Kalu kotiya bera ganna bari unanae???
@kasunTV
@kasunTV 4 жыл бұрын
🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@sililasubhashana169
@sililasubhashana169 4 жыл бұрын
Vanajivi eka rakshawa gana me aanduwenawath hithuwoth loku deyak
@nadundarshana1998
@nadundarshana1998 4 жыл бұрын
Godak asawen balanneee ❤️❤️❤️❤️
@asankakuttapitiya5062
@asankakuttapitiya5062 4 жыл бұрын
Oke athule paraval vahala dala saththu tikata nidahase inna denna
@Realeye66
@Realeye66 4 жыл бұрын
To the director of wild life and wild animals . ඔබතුමා ඉන්න විදිය පේනවා මොන වගේ වන රක්ෂණයක් වනජීවීන් ආරක්ෂා වීමේ වැඩකටයුත්තක් ඔබතුමාගෙන් ඉෂ්ට වෙනවද කියල කරුණාකරලා මහත්තයෝ මේ පිටරට ඉන්න ආ නිලධාරීන් වගේ ඇයි ඔබතුමාට බැරි කොට කලිසමක් ගහගෙන ආ ඔය අනිත් වැඩ කරන මිනිස්සු වගේ බැහැලා කැලේ තුඩ ඇවිදලා පොඩ්ඩක් මේ යම්කිසි රටට ජාතියට රටේ ස්වභාධර්මයට මේ වන සතුන්ට ආදරය ඇති වෙන විදිය වැඩක් කටයුත්තක් කරන්න බැරි කරුණාකරලා පොඩ්ඩක් ඇවිදලා බලන්න ඇඟට ඇඟටත් හොඳයි තමන්ගේ සෞඛ්‍යයටත් හොඳයි හලෝ
@manjularoshan2690
@manjularoshan2690 4 жыл бұрын
Mun avilla horu ban.. Pake wanajivi.. Aththa ban wena ratawalwala un eliyata bahala hoynne lokko.. Mun putu rath kara kra innawa
@dreamcar9971
@dreamcar9971 Жыл бұрын
කාර්‍යාලයකට වෙලා වනජිවින් රකින ලොකු පුටුව...අනෙ දුකයි..ඇගපත හොල්ලල පොලවට පයගහල බැහැල බැලුවනම් පින්..මෙ අහින්සක සතුන් වෙනුවෙන්...
@gangaappuwa7795
@gangaappuwa7795 4 жыл бұрын
Yala gana ahanakota mata bayak danenawa ali ranchuwak awa wahane wata karan ammo asai eth bayai me mahaththaru puduma loku sewayak karanne me lassana parisaraya vinasa karana sttunta wada thirisan minissu innawa ne anee mahaththayo obalata barai satun vinasa karanna denna epa aneee pau ne muwa hoda athmayak labewa eyala thamai niyama rakiyawak karanne hamudawa police wagema neda aneee parissamin oya mahaththurun budusaranai siyalu dewipihitai diviyath ahunkan denawa sattu dakkama hari satutui budusaranai siyaluma sattunta
@heshanranasinghe7555
@heshanranasinghe7555 4 жыл бұрын
okkoma hodai presenter wild life programe ekakakata vada sinhala panthiyakata hodai val vataram vadak nane saralava pahadili karanam hodai
@Venus-ip4vq
@Venus-ip4vq 4 жыл бұрын
Well said
@zaviernihal6261
@zaviernihal6261 4 жыл бұрын
Vanajeevi mahathwarunta drone camera laba deya yuthui
@manjulasenevirathna2485
@manjulasenevirathna2485 4 жыл бұрын
💓💓💓🙏👍😷👍🤓
@travelsrilanka1354
@travelsrilanka1354 2 жыл бұрын
දඩයම සදහා , යොදන ලද උපක්‍රම (වස විස දීමකින් ) මේක නම්..සත්තු දෙන්නටම ..සර්ප දෂ්ඨයක් විය හැකිද..😂
@amitheranga6481
@amitheranga6481 Жыл бұрын
මුවන්ට මාෙනවා හරි කන්න දිල වගේ
@hasanthapathmajith543
@hasanthapathmajith543 4 жыл бұрын
Mage jivitha kaletama balapu hodama weda Satahana
@patricanthanies1016
@patricanthanies1016 4 жыл бұрын
Me tharam naveena loke ape wanarakshana departhuwenthuwa hariham wahanayak wath naa ,danwath rajaya mewa salakilata gena kuda guwan Yana ,Diya goda dekem yanna puluwan wahahan labadeemata awasya niladain labadeemata Kata uthui koloth wanayath,sathunuth , niladarinuth rakaganna puluwan.
@osmanmansoor4386
@osmanmansoor4386 4 жыл бұрын
Wanajeevi mahathurunge kepavima agaya karanawa.... Namuth balanna Ada live at 12 news wala dekka Yala demodara pradashaye akkara dekaka bumi pramanayaka gas kapa athi Bawa.. Koheda ethakota me mahathuru hitiye.....
@elenieleni3859
@elenieleni3859 4 жыл бұрын
වනජීවි අධ්‍යෂක තුමාට බදුරදීන් විල්පත්තුව වනසනවා පෙනුනේ නැද්ද.?
@nipunthikshana8735
@nipunthikshana8735 3 жыл бұрын
අන්තිම කෙනා පට්ටම බුද්දිමත් 😅🤒
@Venus-ip4vq
@Venus-ip4vq 4 жыл бұрын
අනවශ්‍ය ලෙස ආයාසයෙන් බරපතල නොගැලපෙන වචන යොදා ගැනීමට උත්සහ කිරීම නිසා මෙම වැඩසටහන් මාලාවෙ ලස්සන විනාස කරල.
@mnnbbdbb8098
@mnnbbdbb8098 4 жыл бұрын
Ou kiyavima. Barapatala. Wadii
@tknuwan
@tknuwan 4 жыл бұрын
Ekanam hariyata hari... sinhala sahitya video ekak balanava age video eka kanava ne
@ruwanruwan9190
@ruwanruwan9190 4 жыл бұрын
Hodai kiyawanawa wadi wana gevi eka gananam kisima satutaka na ape minssunta mataka hma dema dawas 7 nea kalu kotiya maragatha mun thamai ubalata mathaka na
@s.aaroshan6226
@s.aaroshan6226 4 жыл бұрын
ඹය ලොක්කො තමා වනාස කරන්නෙ.අපරාදෙ කලු කොටියා
@sadamalishamalka5005
@sadamalishamalka5005 4 жыл бұрын
මට සර්ලාගෙ පොන් නොම්බරෙ යක් දෙන්න පුලුවන් ද
@emmanuelsilva9389
@emmanuelsilva9389 4 жыл бұрын
Desapaluwange balapam walata yatath nowenu.😈😈
@chathuhera4297
@chathuhera4297 4 жыл бұрын
Ubala hariyatama karanne desapalkayanta puka dena eka witharai...kawuda danne a maruna kalu kotiya lokaye anthima janayada kiyala...kalu kotiyage wede yata gahannna mun karapu podi film ekak meka ...wishwasa karanna epa ..mun okkoma desapalana hencchayo..
@lslyjayawardhna6395
@lslyjayawardhna6395 4 жыл бұрын
wisthara kathanaya ahagena inna apahasuyi....sanskrutha wachana mala wadayak
@Venus-ip4vq
@Venus-ip4vq 4 жыл бұрын
True
Sobadhara | Season - 01 | Episode 38 | Sobadhara Rupavahini
29:36
Roo Documentary
Рет қаралды 129 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН
Mama vs Son vs Daddy 😭🤣
00:13
DADDYSON SHOW
Рет қаралды 49 МЛН
Sobadhara  | Season - 01 | Episode 24 | Sobadhara Rupavahini
29:08
Roo Documentary
Рет қаралды 47 М.
Sobadhara | Season - 01 | Episode 35 | Sobadhara Rupavahini
29:23
Roo Documentary
Рет қаралды 58 М.
ПРОВЕРИЛ АРБУЗЫ #shorts
00:34
Паша Осадчий
Рет қаралды 7 МЛН