මෙතෙක් හෙළි නොවූ වස්ගමුවේ ඉපැරණි රහස... | වස්ගමු විස්මය 12-01-2022

  Рет қаралды 160,723

Newsfirst Sri Lanka

Newsfirst Sri Lanka

Күн бұрын

#WasgamuwaNationalPark #AncientHistory #WalasGama
වස්ගමුවේ විස්මය
0:00 - පිවිසුම
0:23 - හැඳින්වීම
2:22 - වස්ගමුව පිවිසුම
5:35 - මෙරටට ආවේණික මත්ස්‍යයින් දැක ගත හැකි පෑදි ආර...
6:40 - යන මග දැකගත යුතුම තැනක්...
8:07 - පෑද ආර ලුණු වලේ කතාව...
10:50 - වස්ගමුවේ තෘණ භූමි ප්‍රමාණය...
11:33 - යනමග හමුවූ ගොදුරු සොයන රාජලියා...
12:28 - මැද පිටිය කඳවුරු බිම.. ගිමන් නිවන්නට හොඳම තැන...
14:18 - මාලිගා තැන්නට ළඟාවූ අප...
16:02 - වනය මැදින් හමුවූ පෞරාණික නටඹුන්....
29:34 - මින්පෙර කිසිදු කැමරාවකට හසු නොවූ දර්ශන පෙළ...
31:11 - මීළඟ ඉසව්ව මැද උල්පත...
32:53 - වනය මැද හුදකලා වූ සෙල් ලිපිය...
35:30 - දිග්ගල නැතහොත් ඩෝසර් ගල අසලින් හමුවූ අමුත්තා...
36:01 - වස්ගමුවම පේන ඩෝසර් ගල මුදුන ...
37:35 - වනෝද්‍යානයේ කටාරම් ගල...
39:00 - ගවේෂණයට ලක් විය යුතුම තැනක් යුදගනා පිටිය...
41:20 - වස්ගමුවට ආගන්තුක නොවූ සද්ධන්තයින්...
The Wasgamuwa National Park, rich in bio-diversity lies within the Polonnaruwa and Matale Districts.
The name of the park is supposed to be derived from the name “walas gama” meaning ‘bear country’.
There is historical evidence to prove that this area had been inhabited by man during the ancient Sinhala kingdoms in BC.
Yet, we rarely come across evidence to prove these claims.
But, we at News 1st have managed to locate a plethora of ancient ruins within the Wasgamuwa Jungle that bears testament to the ancient civilizations of Sri Lanka.
One of the key highlights was the discovery of ancient carvings preserved over the sands of time as no proper excavation had taken place inside the thick forest.
Subscribe us: bit.ly/NewsfirstSubscribe
Watch more videos: / newsfirstsrilanka
Like us on Facebook: NewsfirstSL
Follow us via Twitter: / newsfirstsl
Newsfirst.lk Sri Lanka's Number One News Provider.
Web: www.newsfirst.lk
Email: contact@newsfirst.lk
Telephone: +94 114792700
#SriLankaNews #lka #News1st

Пікірлер: 370
@newsfirstsrilanka
@newsfirstsrilanka 2 жыл бұрын
වස්ගමුවේ විස්මය 0:00 - පිවිසුම 0:23 - හැඳින්වීම 2:22 - වස්ගමුව පිවිසුම 5:35 - මෙරටට ආවේණික මත්ස්‍යයින් දැක ගත හැකි පෑදි ආර... 6:40 - යන මග දැකගත යුතුම තැනක්... 8:07 - පෑද ආර ලුණු වලේ කතාව... 10:50 - වස්ගමුවේ තෘණ භූමි ප්‍රමාණය... 11:33 - යනමග හමුවූ ගොදුරු සොයන රාජලියා... 12:28 - මැද පිටිය කඳවුරු බිම.. ගිමන් නිවන්නට හොඳම තැන... 14:18 - මාලිගා තැන්නට ළඟාවූ අප... 16:02 - වනය මැදින් හමුවූ පෞරාණික නටඹුන්.... 29:34 - මින්පෙර කිසිදු කැමරාවකට හසු නොවූ දර්ශන පෙළ... 31:11 - මීළඟ ඉසව්ව මැද උල්පත... 32:53 - වනය මැද හුදකලා වූ සෙල් ලිපිය... 35:30 - දිග්ගල නැතහොත් ඩෝසර් ගල අසලින් හමුවූ අමුත්තා... 36:01 - වස්ගමුවම පේන ඩෝසර් ගල මුදුන ... 37:35 - වනෝද්‍යානයේ කටාරම් ගල... 39:00 - ගවේෂණයට ලක් විය යුතුම තැනක් යුදගනා පිටිය... 41:20 - වස්ගමුවට ආගන්තුක නොවූ සද්ධන්තයින්...
@user-bi6tn2gk8f
@user-bi6tn2gk8f 2 ай бұрын
😊
@ChitharaJayasuriya
@ChitharaJayasuriya Ай бұрын
Q pp
@LMJ94
@LMJ94 Ай бұрын
මේ වගේ කවත් documentary කරලා youtube සීරීස් එකක් වගේ අපට බලන්න සලස්වන්න කියලා කරුණාවෙන් ඉල්ලනවා සිරස tv ❤
@aravindapriyankarage9485
@aravindapriyankarage9485 Ай бұрын
එතන මුරගල්, මල් ආසන, ඒ වගේම කොරවක්ගල් සියලු දේම තිබ්බා පැහැදිලිවම පේනවා එතන විහාර ආරම සංකීර්ණයක් කියලා..🙏
@shanakasilva1645
@shanakasilva1645 Ай бұрын
බොහෝම ස්තුතියි ඔබලාට,රටේ ඉතිහාසයෙන් බිඳක් හෝ අප වෙත ගෙන හැර දැක්විම සම්බන්ධව.
@ramaniliyanage2240
@ramaniliyanage2240 2 жыл бұрын
මෙය.පෙන්නුවාට.සිරසට.පලමු.පාුර්නාමය .මෙය.නරබන්නට.ගිය.සැම.නිවෙිදන.මැතිදුන්.සැමට.බුදු සරනයි 🙏🙏🙏🙏.හැමදාම.මෙිවා.කොචර.අගයද..සිරසටතුතියි.සැමදා🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰
@tbandaradisanayaka6341
@tbandaradisanayaka6341 Ай бұрын
අද වනවිට සිරස ඉන්දියාවට යටවූ ප්‍රතිපත්තියක් ගෙනයනු පෙනේ..
@dulanjijayathilake6150
@dulanjijayathilake6150 Ай бұрын
අතීතයේ බොහෝ රහස් සඟවාගෙන සිටින වස්ගමුව ❤
@slkrishanbro5039
@slkrishanbro5039 2 жыл бұрын
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැ මට නම්❤️👍
@niranjalam1682
@niranjalam1682 Жыл бұрын
ගිහින් බලන්නට බැරී උනාට ඒ හා සමාන හැගීමක් ඇති කල සිරසට සහ එහි සංචාරය කල ඔබ සැමටම මාගේ ප්‍රණාමය👏👏
@sirilee139
@sirilee139 2 жыл бұрын
අපේ රටේ යටගසා අැති ඉතිහාසය මතුකර පෙන්වීමට ඔබ තුමන්ලාගේ උත්සාහය ඉතාම වටිනවා . ජයරත්න පතිරඅාරච්චි මහත්මයා සම්බන්ද කරගත්තානම් සියලු සෙල්ලිපි ඒතුමා කියවාවි . සිරසට ස්තුතියි . සියලු දෙනාටම තෙරැවන් සරණින් යහපතක්ම වේවා .
@suranganilan7081
@suranganilan7081 2 жыл бұрын
එයා හොදයි තමයි ඒත් හිටමං සත්තං දානවනේ තැනක් නොතැනක් නැතුව.ඒකනේ අවුල
@lanka9041
@lanka9041 2 жыл бұрын
මේවා දකිනකොට අපිට දුක හිතෙනවා හෙලයන්ගෙ උරුමය .ජය වෙවා !
@sellamalk
@sellamalk 2 жыл бұрын
වස්ගමුව ඉපදුනාට ඇත්තටම මේච්චර දේවල් දැනන් හිටියේ නෑ.දැන් ඇත්තටම ආඩම්බරයි ...... මෙම වැඩසටහන කරාට ස්තුතියි... ❤️❤️❤️❤️❤️❤️❤️
@susanthafonseka8395
@susanthafonseka8395 Ай бұрын
ඔබගේ මෙවැනි උත්සාහයන්ට මගේ විශිෂ්ට ප්‍රනාමය පුද කරමි. ජය ශ්‍රී!
@soma.keertheraja.weerasoor8677
@soma.keertheraja.weerasoor8677 2 жыл бұрын
ජයරත්න .පතිරආරච්චී.මහත්මයා.සම්බන්ධ.කරගන්න .කියලා .ආරදනාකරනවා.මෙගැනවැඩිපුර.දෙයක් .දැනගන්නට .ඉදිරියට .යන්න .බු.ස.
@NDS-ed9bt
@NDS-ed9bt 2 жыл бұрын
Ane Ow e thuma oye gena hoda palapurudu kenek kiya man ohuge hema video balala tiyenawa.ohu sel lipi gane prethama lsnkikaya.
@indunilsupuntharanga
@indunilsupuntharanga 2 жыл бұрын
ජයරත්න පතිරඅාරච්චි මහතා ඉතා පැරණි සෙල්ලිපි අැති සැටියෙන්ම කියන්න දක්ශයෙකි෴
@user-tc5ft6bs9w
@user-tc5ft6bs9w 6 ай бұрын
අනිවාර්යෙන් 🙏🙏🙏
@pathfinder96
@pathfinder96 Жыл бұрын
කරුණාකර මෙම වැඩසටහන දිගටම කරගෙන යන්න. දවසින් දවස මෙවන් තැන් විනාශ කරනවා 🙏
@madurangalakmal5862
@madurangalakmal5862 2 жыл бұрын
හිතට දුකක් දැනෙන ඉතිහාසයක්. නිධානයක් උඩ හිගාකන ජාතියක්
@divinejourney-official50
@divinejourney-official50 7 ай бұрын
What a marvellous site 😮කාගේ හරි මාලිගාවක් පුදුම හිතෙනවා,,, සුද්ද පවිත්‍ර කරන්න හිතෙනවා තව දේවල් මතු කර ගන්න ...💕🙏🏻 දිබුලාගල (දබදිව) = කිබුල්වත් පුර රජමාලිගා
@gayanjayasekara7379
@gayanjayasekara7379 2 жыл бұрын
අපේ රටෙහි ඉතිහාසයම වනාන්තර කරල තච පාරවල් වලට යටකරල⁣ ජලාශ වලට යටකරල⁣ ඵතරමි ⁣අතිවිශිෂ්ඨ ඉතිහාසයක් ඇති රටක් .අද අපේ පෙෘරවිඩත්වය පිටරටුන්ට දිලා අපිත් දි්න ජාතියක් වෙලා .ඉතිහාසය ඉස්මතු කිරීමට සැවොම ඵක්වෙමු
@gamagep.g.g6259
@gamagep.g.g6259 2 жыл бұрын
මෙම සියළු විස්තර ඉතිහාසයේ ගුරුඅත් පොතක් වැනි වූ ජයරත්න පතිරආරච්චි මහතා දන්නව යටත්විජිත කාලේ රටේ ඉතිහාසයේ උතුර දකුණ මාරුකර යුග කතා එකට ගොණුකර විකෘතියක් කරමින් තිරිසන් ඉතිහාසයකට කතන්දර ගෙතු අය වටිනාම සියළුතැන් වනාන්තර කර මිනිස් වාසයන්ට තහනම් ප්‍රදේශ කරමින් විනාශ කර දැමුවා පමණක් නෙවේ එම කතිකාව ඉදිරියට ගෙනයාමට පිරිසකුත් තනා ඔව්න් සතුටින් බලන් ඉන්නව
@NelumwassaNursery
@NelumwassaNursery 10 ай бұрын
අපේ රටේ යටගිය ඉතිහාසය ගැන සොයන්න, උනන්දු වන ඔබතුමා න්ලාට බොහෝම පින්
@rajawicramadassanayake7307
@rajawicramadassanayake7307 5 ай бұрын
හෙල දීපයේ සිව් හෙලය පුරාවටම පැතිරී ඇති බොදු ඉතිහාසය සහ ඊටත් වඩා පැරණි එහෙත් සඟවා ඇති අපේ යටගියාව. ලෝකයේ වෙනත් කිසිම රටක මේ තරමටම පැතිරී තිබෙන පෞරාණික නටඹුන් දකින්නට බැරි බවයි මගේ හැඟීම.
@RuwanKulasekara-cm9hg
@RuwanKulasekara-cm9hg 5 ай бұрын
ඒ වගේම ගොඩක් පින්
@indikaniroshan2218
@indikaniroshan2218 2 жыл бұрын
වස්ගමුව වනාන්තරයේ අඹන් ගඟෙන් එගොඩ වෙලා තවත් මහවැලි ගඟේ අතු ගංඟා කිහිපයක් එගොඩ උනහම තියෙනවා කාලිංග දූව කියලා තැනක්...ඒක වෙනමම ලෝකයක්. පුරාවිද්‍යා එකවත් නොදන්න තැනක්. ඉපැරැණි ⁣චෛත්‍ය,බුදු පිළිම,විහාර මණ්ඩප වැනි බොහෝදෑ තිබෙනවා...ඒ හැම දෙයක්ම නිධන් හොරැන්ගේ ග්‍රහනයට ලක්වෙලා...ගිහින් බලන්න.කවුරුත් නොදන්න තැනක්.
@Gayansampath123
@Gayansampath123 2 жыл бұрын
සොබාදහම් එක්ක බැදිච්ච ජීවිතය දුටිවෙමි. හිරිකඩුත් පිපුන අපේ කමට.. මට මගෙ රට ගැන ඉතිහාසය ගැන ගොඩා....ක් ආඩම්බරයි..
@sachinsena7866
@sachinsena7866 2 жыл бұрын
සුපිරිම සුපිරි.ආයෙමත් මේ වගේ පෞරාණික වැදගත්කමකින් යුතු වැඩසටහනක් බලාපොරොත්තුවෙන් සිටිමි🙏
@sankadarshana9290
@sankadarshana9290 9 ай бұрын
මේ සත්‍ය සියල්ලෝම වටහා ගනීවා,මෙම විඩියෝව සියල්ලෝගෙම නෙත ගැටේවා,මේ වැඩසටහනට සහ සම්බන්ධ උනු සියලු දෙනාටම බුදු සරණයි 🙏🙏🙏තෙරුවන් සරණයි🙏🙏🙏
@yaleendrakumara5798
@yaleendrakumara5798 2 жыл бұрын
මහ එවුන්,පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව බුදි.මුන් සුද්දා අපිට බලෙන් පටවාපු ව්‍යාජ ඉතිහාසයක් පොලිෂ් කර කර සැබෑ ඉතිහාසය වැල⁣ලෙන්න ඉඩ හැරලා තියෙන්නෙ.මෙහෙම හරි ඔබලා මේ අතීත සටහන් රටට හෙලිදරව් කිරීමට ගන්නා උත්සාහයට කෘතවේදී ⁣විය යුතුයි.
@malithprathibha1799
@malithprathibha1799 2 жыл бұрын
බුදුන් ගේ ඉතිහාසය 🙂🙂🙂🙂
@nadunvihansa3739
@nadunvihansa3739 2 жыл бұрын
Yes broo
@janithkumara5637
@janithkumara5637 Ай бұрын
මුළු දිවයිනම පරිපූර්ණ පුරා වස්තුවක්. ඩොලර් නම් ඩොලර්, මානව ඉතිහාසය නම් එය, දහමනම් දහම. නිවන් නම් නිවන්.🙏
@nillsandamadala9223
@nillsandamadala9223 2 жыл бұрын
Jayarathna pathiraarachchi mahatha පැහැදිලි karanawa එතුමාගේ video ekaka. Meya anula දේවියගේ rajadaniyak bawa පැහැදිලි karanawa
@maleeshaellepola3485
@maleeshaellepola3485 Жыл бұрын
අපේ රටට , ජාතියට , දහමට අවංකව ආදරය කරනා නායකයෙක් එන තුරු මේ දේවල් මෙසේ තියේවී.
@rebelchef1459
@rebelchef1459 2 жыл бұрын
පුරාවිද්‍යාව නිදි...සුද්දට යටවූ මානසිකත්වයකින් හෙළ ඉතිහාසය අවදි කළ නොහැක ..😥
@prasannaranji.npp.4188
@prasannaranji.npp.4188 Жыл бұрын
සහතික ඇත්ත 💖💖💖💖
@sarangijayaweera8558
@sarangijayaweera8558 Жыл бұрын
පුදුම දුකක්. අපි තමයි මහා ජාතිය
@sankadarshana9290
@sankadarshana9290 9 ай бұрын
​@@sarangijayaweera8558මාද ඔබත් සමග එකගයි🙏
@sankadarshana9290
@sankadarshana9290 9 ай бұрын
පුරා විද්‍යා චක්කර වර්තිලා ඉන්නේ ,හැබැයි එකෙක්ට හරියට සෙල්ලිපියක් කියවන්නවත් ඒවා රැක ගන්නවත් බෑ,
@induni2516
@induni2516 2 жыл бұрын
පෙර රජවරැ සිහිපත් කර පිං අනුමොදමි කරමි
@sujathakalugala3444
@sujathakalugala3444 2 жыл бұрын
බොහොමයක් ස්තුතිය ඔබට තුමන්ලාගේ මෙහවර ඉතාම විශිෂ්යි
@seethadannoruwalage8683
@seethadannoruwalage8683 2 жыл бұрын
සතුන් සමග දියඅඇලි සමග ලස්සන පරිසරය ...ඔයා ලට තෙරුවන් සරණයි
@annetfonseka9247
@annetfonseka9247 2 жыл бұрын
මටනම් අදහාගන්නවත් බැරුව බිරාන්ත වුණා සහතික වශයෙන්ම .සිංහළයා කියන්නේ ලෙහෙසි පහසු ජාතියක් නොවන බව අතීතයේ නටඹුන් තුලින් මැනවින් පැහැදිළියි. ඔබ තුමන්ලා විශාල කැපකිරීමක් කර තිබීම අගය කරමි ! ස්තුතියි !!!
@lahirusampath5510
@lahirusampath5510 2 жыл бұрын
Thank you සිරස
@hemaw1657
@hemaw1657 2 жыл бұрын
බොහෝම ස්තූතියි. ඉතා වැදගත්, ඉතා හොඳින් පැහැදිලි කර ඇති සහ හොඳ වීඩියෝවක්!. ශ්‍රී ලංකිකයෙකු ලෙස එවැනි ඉතිහාසයක් තිබීම ගැන ආඩම්බර විය යුතුය, නමුත් අවාසනාවකට මෙන් අද දින "දූෂිත දේශපාලකයින්" රට විනාශකරයි. 😊
@neetharanjani1692
@neetharanjani1692 2 жыл бұрын
සොබාදහම ට ආදරය කරන්න අපේ උරුමය අනාගත පරපුර වෙනුවෙන් සුරකිමු 💎🌷💎
@indraekanayake8811
@indraekanayake8811 Жыл бұрын
ලංකාව ට වැඩිය චීන භික්ෂූන් වහන්සේ වන හියුසාන් ⁣ විසින් ලියැවුණු ගවෙිශණ වාර්තාවෙහි පැහැදිලි වම වස් ගමුව ගැන සඳහන් වෙන බැව් දැනගන්නට ලැබුණා .
@rosesaparamadu8365
@rosesaparamadu8365 2 жыл бұрын
Ou atthamai api maita කලින් මෙවැනි than දැකල naa.ස්තුති ඔබ සැමටම
@manjulaprasanna-fl6pj
@manjulaprasanna-fl6pj 2 ай бұрын
ඉන්නෙ කටාර් දැන් මේව දකිනකොට ඉන්න බෑ ඇත්තටම ආදරේ මගෙ රත්තරං රටට ❤❤❤❤❤🙏🙏🙏☔☔☔
@sameeramadhusanka1095
@sameeramadhusanka1095 2 жыл бұрын
ඉතාම වැදගත් වැඩසටහන්. ඉදිරිපත් කළ සැමදෙනාටම ස්තුතියි. 🙏🙏🙏
@user-nk7ln4yq3l
@user-nk7ln4yq3l 2 жыл бұрын
ඉතා හොද වැඩසටහනක්❤️😘
@suseewije3090
@suseewije3090 2 жыл бұрын
ජයරත්න පතිරාරච්චි මහතාව සම්බන්ධ කරගන සෙල්ලිපි කියවාගත්තානමි හරි
@airanganigamlath4071
@airanganigamlath4071 2 жыл бұрын
වස්ගමුවේ දී ඔබතුමාට දැකගන්නට ලැබුන සෙල්ලිපිය සම්බන්ධව විස්තර දැනගැනීමට ජයරත්න පතිරාජ මහත්මයා සම්බන්ධ කරගන්න.මෙවැනි වීඩියෝවකින් අපව දැනුවත් කිරීම ස්තුතියි .නැවතත් මෙවැනිම වීඩියෝවක් බලාපොරොත්තු වෙමි ඔබ සැමට තෙරුවන් සරණයි
@shehantattoo
@shehantattoo 2 жыл бұрын
මෙච්චර වටිනා තැන් ලන්කවේ තව කොච්චර හැන්ගිලා ඇතිද? මාලිගා තැන්න බලන්න ජනතාවට අවස්තාවක් ලැබෙන්නේ කවදාද? සිරසට ස්තූතිය මෙම ස්තානය අපට මෙහෙම හරි බලන්න අවස්තාවක් දුන්නට. ඉදිරියටත් මෙවන් වටිනා සොයාගැනිම් කරන්න අවස්තාව ලැබේවා කියා මම පතනවා. ❤️🙏🇱🇰🇱🇰🇱🇰
@rasikachathuranga7463
@rasikachathuranga7463 2 жыл бұрын
මේ ජම්බුද්වීපය අප සිරි ලක් බ්මයි අපි අපේ ඉතිහාසය සොයාගමු
@tektok6630
@tektok6630 2 жыл бұрын
ජම්බුත් කමු 😂
@ffgamingchannelbro7812
@ffgamingchannelbro7812 2 жыл бұрын
@@tektok6630 පිස්සේක් නේ ඔහේ .
@acecoach623
@acecoach623 2 жыл бұрын
@@tektok6630 තෝ දන්නෙ නැති දෙය කතා නොකර හිටපිය.ඒහෙම නැති නම් ඒහි සත්‍ය හොයල බලපිය.බූරු කතා නොකිය
@nalakakarunarathna828
@nalakakarunarathna828 2 жыл бұрын
BALAN KADATHURA HARA DASE
@janiduhasharal3177
@janiduhasharal3177 Жыл бұрын
​@@tektok6630 තොපි අවජාතක හිවල්ලු 😡
@jayasundarakm1260
@jayasundarakm1260 2 жыл бұрын
මෙම වැඩ සටහන බුද්දියෙන් බැලුවොත් වැටැහෙයි බුදුන් වහන්සේ උපන් එකමරට අපේ මව්බිමයි සාදක වසයෙන් දිඹුලාගල මායිත් මාතලේ මායිමත් පොලොන්නරුවේ මායිමත් එක ලඟ ලඟ පිහිටීමයි මේව සොර සතුරන්ගෙන් බේරාගැනීම සදහා සොබාහ දහම විසින් වසා දමා ඇති බව වැටහේ මෙම වැඩැ සටහන පෙන්වීමට ගත් උත්සාහයට ගොඩාක්පින් .බුදුසරනයි දෙවිරැකවරනයි .
@chandanabandara3752
@chandanabandara3752 2 жыл бұрын
අපි අපේ ඉතිහාසය පිළිබඳ කිසිදු නිවැරැදි හදා රිමක් මෙතෙක් කර නොමැති බව ඔබේ වඩසටහනින් පෙනේ ....උත්සාහයට තුති ....
@shandrikasriyani101
@shandrikasriyani101 11 ай бұрын
ඛුද්ධ. දර්ශනය සිංහලකම මේ සියලුම දේ මේ මාතෘ භූමියට අයිති දේ ජම්බුද්වීපය රැක ගැනීමට සියලුම දෙනා‌ එකතුවිය යුතුමයි
@rohinisudarma2897
@rohinisudarma2897 Жыл бұрын
සත්‍ය ඉතිහාසය සොයා ගැනීමට හැකි වේවා.....
@indunilsupuntharanga
@indunilsupuntharanga 2 жыл бұрын
නැතිවුනේ සිව්හෙලයට මෙවන් බිමකි ඉතිහාසය පිලිබද පොතපත වත් නැත සුද්ද අරන්ගිහින් එංගලන්තේ රාජකිය කෞතුකාගාරයේ ෴ඉන් පිටපතක් වත් ගන්න බැරිතරම් නිවට ජාතියක් උනා මාතුල අලුලෙන මිට නිදසුනක්෴
@travelart6868
@travelart6868 2 жыл бұрын
මේක බැලුවම මටත් හිතෙනවා පුරාවිද්‍යඥයෙක් වෙන්න. 😯 ලංකාවෙ කවුරැත් හොයා නොගත් දේවල් හොයා ගන්න කැමැත්ත තවත් වැඩි වෙනවා දැන්😮😮😮😀
@kalyanipremaratnemenike2679
@kalyanipremaratnemenike2679 5 ай бұрын
නිදන් හොරැන්ද 1980 දශකයේ සිට මෙවැනි ඓතිහාසික ස්ථාන විනාශ කල බව අසා ඇත්තෙමු. කණගාටුදායකය. ස්තුතියි ඔගබ සැමට අපව මෙවන් තැන් වලට රැගෙන යාම ගැන🙏 මෙ බුදුන් උපන් බිම නොවෙිද? හැම බිමි අගලකම වෙහෙර විහාර නටඹුන්!🙏🙏
@sankajayashan6469
@sankajayashan6469 2 жыл бұрын
තෙරුවන් සරණයි සියලු දෙනාටම🙏🏻🙏🏻🙏🏻❤❤❤😊😊😊
@swarnamallikarachchi5398
@swarnamallikarachchi5398 2 жыл бұрын
අතීත මිනිසා ඔබ විය හැකිය. ඒ නිසා වෙන්න ඇති ඔබට වලස් ගමුවට යන්න හිතුනේ. ස්තුතියි නොදැකපු දේ පෙන්නුවාට. මෙය කුමක්ද කියා දැන ගැනීමට නම් “ මීවනපලානේ මහ අරහතුන් වහන්සේ “ ගෙන් අසා දන ගෙන අපටත් දන්වන මෙන් ඉතා කරැණාවෙන් මතක්කර හා ඉල්ලා සිටිනවා. ඔබගේ උත්සාහය ට මාගේ ප්‍රනාමය..👍🌷❤️
@thusithlall244
@thusithlall244 2 жыл бұрын
ඇත්තටම හරිම දුකක් කණගාටුවක් දැනෙනවා.මිට වසර 20 ව්තර පෙර මා මාලිගා තැන්නට ගිහින් තියෙනවා .එදා සහ අද දකිද්දී පුදුම විනාශයක් කරලා තියෙනවා මමනම් හිතන්නේ ඒ මිනිස්සු විසින්. කුමාරැල්ල කුමාරයා පැන්න වල තව බොහෝ දේ තියෙනවා අවට සැඟවි.අඹන් ගගසමඟ.
@nimalkarunarathna2370
@nimalkarunarathna2370 10 ай бұрын
එහෙමනම් කුමාරඇල්ලත්ඔයහරියමදතියෙන්නෙ .ධම්මගවෙසිහාමුදුරුවො පෙන්නුවේ
@sankajayashan6469
@sankajayashan6469 2 жыл бұрын
අපේ රටේ ඉතිහාසය 🙏🏻🙏🏻🙏🏻❤❤❤. අනේ මන් අපේ රටේ මිනිසුන්ගෙන් වැදලා🙏🏻 ඉල්ලන්නේ මතු පරපුරට අපේ රටේ ඉතිහාසය විනාශ නොකර ඉතුරු කරන්න කියලා🙏🏻🙏🏻🙏🏻❤❤❤❤❤
@NelumwassaNursery
@NelumwassaNursery 10 ай бұрын
අපේ රටේ ඉතිහාසය ගැන ජනතාව ගැන දුකයි, තම මඩිය තරකරගන්න දගලන දේශපාලුවො රටක් හරි තැනක ට ගේන්නේ නැ,එහෙම වුනානම් අපේ රටේ යටගිය ඉතිහාසය මතු කරලා ගැනීම ලේසියි ,
@helashakthiya
@helashakthiya 2 жыл бұрын
වටිනා තොරතුරු ටිකක්. නමුත් ඔය ඉතිහාසයට ඔය විදියටම තියෙන්න දෙන්න. රහස් සැගවිලා තියෙන්නේ එහෙම හැංගිලා තියෙන්න ඕනේ නිසා. මොකද ඒ රහස් තාමා මෙ සක්වල සමතුලිත කරන්නේ.
@Pathirana23456
@Pathirana23456 2 жыл бұрын
ඉතිහාසය gena පුරසාරම් gehuwata wedak ne දේශපාලුවෝ රටම විනාශ karala ඉවරයි අනේ අපේ ඉතිහාසය 😥😥
@tiktokbazaar2368
@tiktokbazaar2368 2 жыл бұрын
අයියෝ නහයෙන් අඩන්න එපා බං ඔහොම එපා වෙනවා.
@saliyaindikamirihagallakan6552
@saliyaindikamirihagallakan6552 2 жыл бұрын
😀😀 පෝෆ්සිටි මෙගා නාට්‍ය පෙන්නලා කිබුල් කේස් එකක් දාල ගෝල්ෆේස් වහල 😥😥 නන්දසේන හොරෙන්ම ගෝල්ෆේස් එකත් විකුනලවත්ද ???😥😥😥
@Pathirana23456
@Pathirana23456 2 жыл бұрын
@@saliyaindikamirihagallakan6552 අනිවාර්ය china ට දීලා තියෙන්නේ
@vipulabataduwaarachchi7833
@vipulabataduwaarachchi7833 2 жыл бұрын
මේ පරණ නැඟෙනහිර රාජ්‍යයේ එක් රජ මාළිගාවක්. අනෙක් එක නීලගිරි සෑය ළඟ.
@chathujay1
@chathujay1 2 жыл бұрын
Mage as pin karala thiyenwa mehema Hari mewa Balanna Labuan akata.තෙරැවන් සරණයි🙏🏼
@sharmainewarnakulasuriya4526
@sharmainewarnakulasuriya4526 2 жыл бұрын
බොහොම ස්තුතියි.. මෙතෙක් නොදැන සිටි අපුරු පෙදෙසකට අපව ගෙන ගියාට. මහාචාර්ය රාජ් සෝමදේවයන් ද සම්බන්ධ කර ගත්තා නම් මේ ප්රයත්නයේ වටිනාකම දහස් ගුනයකින් වැඩි වෙන්න තිබුනා..
@mostalk9677
@mostalk9677 2 жыл бұрын
මේ විනාස වෙමින් තිබෙන්නේ කෙතරම් අසිරිමත් ප්‍රව්ඩ රටක්ද?මේ වා බලනකොට වැලපෙනවා මිස මොනවා කරන්නද?
@RuwanKulasekara-cm9hg
@RuwanKulasekara-cm9hg 5 ай бұрын
ගොඩක් ස්තුතියි ඔබ තුමාට
@indunilsupuntharanga
@indunilsupuntharanga 2 жыл бұрын
යටකල දවස සිරිලක උරුමය නැරඹීමට සැලසු ඔබට තුති
@asankaprimanha2008
@asankaprimanha2008 2 жыл бұрын
අපට අයිති අපේම ලේ උරුමය මෙහෙමවත් පෙන්නුවට ඔබ ඇතුළු ඔබේ කන්ඩායමටම ස්තූතී මෙහෙම නිරාවනය වෙලා අභාවයට යනකම් ඉන්නැතුව දැන්වත් රකින්න බැරිද පුරාවිද්‍යා කළු සුද්දන්ට උන් අපේ රටම දොහිවෙනවා අපේ උරුමය අපට පෙන්වන්න කැපවුූ සිරදස මාධ්‍ය ජාලයට අනේක වාරයක් තුතී අපට මහත් වෙදනාවක් මෙසේ අපේම හෙළ ඉතිහාසය වනයෙන් සැගවීම අභාවයට යාම අපේ ජාතීයටම ලැජ්ජා වක් නැවත නැවතත් මෙසේ අපේම අභිමානවත් ඉතිහාසය පෙන්වන්න ඔබතුමාලාට දිරගායූ ලැබේවා
@sugathbandara7481
@sugathbandara7481 2 жыл бұрын
Me ganan jayarathna pathira aarachchi mahathmaya video ekaka kala
@sugathbandara7481
@sugathbandara7481 2 жыл бұрын
Oya sellipiya jayarathna pathira aarachchi mahathmaya Laga thiyenawa. Mewage than soya Yana oba samata sakthiya dhairiya labewa
@sarath24517
@sarath24517 10 ай бұрын
A very valuable presentation, thank you very much for your effort to bring out our history
@isuru-A3s
@isuru-A3s 2 жыл бұрын
අපේ රටේ ඉතිහාසය පෙන්නුම් කරන නටබුන් තියෙන ගොඩක් ප්‍රදේශ 1900 වගේ කාලෙ ඉඳං රක්ශිත අභයබූමි කලා ඒවගෙ මං අහල තියේ වෙල්ලස්සත් අද එක්තරා රක්ශිත වනාන්තරයක් කරල කියල
@jubbiyadigitalcreator
@jubbiyadigitalcreator 10 ай бұрын
පුදුම සැනසීමක් දැනුනේ... අපේ ඇත්ත ඉතිහාසය කවදා එලිවෙයිද?. සුද්දෝ උන්ට ඕන විදිහට ලියල සමාජගත කරපූ බොරු ඉතිහාසය අපිට පිලිගන්න අමාරුයි. හරිම දුකයි. අදටත් අපේ දරුවො ඉගෙන ගන්නේ බොරු ඉතිහාසයද?. මේ දීපයට සැබැවින්ම ආදරේ ඇති ධාර්මික පාලයකයන් බිහිවේවා. සිරසට උත්තමාචාරය. ❤️ මිනිසුන්ට දැනුම ගේන මෙවැනි සුපිරි වැඩසටහන් තවත් කරන්න ශක්තිය ලැබේවා !!!
@tektok6630
@tektok6630 2 жыл бұрын
සුපිරි නෙ 🥺🙏
@user-od8xw6iq8o
@user-od8xw6iq8o 19 күн бұрын
හෙළ ඉතිහාසය ඉක්මනින් හෙලිදරව් වේවා,,,!!! ස්තූතියි දැනුවත් කලාට,, 🌹❤️🌹❤️
@NayanalankaVonderhaar
@NayanalankaVonderhaar Жыл бұрын
පිටරට මිනිස්සු සමග එකතුවී දේශපාලනඥයෝ රට මේ අගාධයට ඇදලා දාන්න මෙවැනි දේවල් වුනොත් රටේ ජනතාව බුද්ධිමත් කියලා ලෝකයාට පෙන්නන්න පුළුවන් නිසයි ඒ සඳහා උපයෝගී කරගන්නේ දේශපාලඥයන් මුදල් ගනුදෙනු හරහා අදටත් රනිල් රාජපක්ෂ කරගෙන යන්නේ මේ වගේ අකටයුතුකම් ජනතාවට තේරුම් ගත යුතුයි
@tharangakaushalyagunasekar4217
@tharangakaushalyagunasekar4217 2 жыл бұрын
අනවතප්ත විලත් මේ අතරම ඇති. බුදුවරු ශක්විති රජවටු පහල වන භූමිය මේ ලංකා භූමියයි.
@chanaka461
@chanaka461 2 жыл бұрын
බොහොමත්ම ස්තුතියි ,හරිම අපුර්වතම වැඩසටහනක් 💐🙏❤️
@-Society
@-Society 2 жыл бұрын
හොඳ වැඩක්. 👌💙
@samanudaya9004
@samanudaya9004 2 жыл бұрын
සුපිරි වැඩසටහනක් ඉතිහාසය ගැන හා වස්ගමු සම්පත ගැන 👍👍👍❤️
@parakramakarunaratne1789
@parakramakarunaratne1789 2 жыл бұрын
Thank you very much. I really appreciate and regret that I was not able to visit this place during my younger and healthy days. Your service to the nation is highly valued and appreciated.
@user-nn9wm8js5d
@user-nn9wm8js5d Ай бұрын
අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ දර්මය දෙසනා කරපු තැනක් වෙන්න අති
@senuradesilva9692
@senuradesilva9692 2 жыл бұрын
Supiri wadak❤️‍🔥
@upulpriyantha3289
@upulpriyantha3289 2 жыл бұрын
බොහොම පිං, බොහොම ස්තුතියි.
@diyabariyatv
@diyabariyatv 2 жыл бұрын
හරිම අගෙයි … ගොඩකි ස්තුතියි
@chithrajayakodi8404
@chithrajayakodi8404 2 жыл бұрын
සියැසින් නුදුටුවත් අප වෙනුවෙන් ඔබකල අසිමිත මෙහෙයට කෙසේ නම් තුති පුදන්නද?කවදත් නවමු වැඩසටහන් ගෙන එන සිරස .......ඔබට මා සිරස නමා ආචාර කරමි.නැවත ඔබ එනතුරුම බලාසිටිමි.
@shamenmendis6072
@shamenmendis6072 Ай бұрын
Theruwansarani ❤❤❤ Thanks very much
@laksiriekanayaka9353
@laksiriekanayaka9353 2 жыл бұрын
අපේරටේ ඉතිහාසය විකුර්ති වීමේ විපාකය තමයි අපේරටේ විනයක් වෙලාතියෙන්නේ
@nalakakarunarathna828
@nalakakarunarathna828 2 жыл бұрын
ANIWA EKA THAMA ATTHA
@wasanthamahesh5059
@wasanthamahesh5059 10 ай бұрын
මං ගිපු තැක් සුන්දර පරිසරයක පිහිටි ප්‍රාදේශීයක්
@dikshancroos522
@dikshancroos522 2 жыл бұрын
හරිම ලස්සනයි
@MalkanthiMalkanthi-lh3ll
@MalkanthiMalkanthi-lh3ll 6 ай бұрын
මාතලේ. අපගේ. ප්‍රදේශ යයි ඉතිහාසය. සොයා. ගැනීම. වටිනවා ඒත්. පරිසරය රැකගැනීම. ඉතා. වටිනවා. අලි මේ දිනවල. අපගේ. ගම් වල. බව. බෝග. වනසනවා
@MrYasithaC
@MrYasithaC 2 жыл бұрын
Great programme
@ajithuyangoda8326
@ajithuyangoda8326 2 жыл бұрын
great program even 5/6 hours can watch this kind of program thanks all of you for doing this kind of great program
@tharumusic9471
@tharumusic9471 2 жыл бұрын
වටින වීඩියො එකක් ✌
@leonardparry1383
@leonardparry1383 2 жыл бұрын
Thanks so much for sirasa tv good bless🙏🙏🙏
@shirangajayasekara8030
@shirangajayasekara8030 2 жыл бұрын
Thanks for awareness..
@Ajantha474
@Ajantha474 3 ай бұрын
වස්ගමුව රාජධානිය. මට අවුරුදු 38 වෙනවා අද තමයි වස්ගමුවේ මෙහෙම දෙයක් තියෙනවා කියලා දැන ගත්තෙ.
@ShanShan-vo7dj
@ShanShan-vo7dj 2 жыл бұрын
හරිම ලස්සන තැනක්, ගොඩාක් වටිනවා මේවගේ දෙවල් පෙන්නනවට හරිම අසවෙන් බලන්න පුලුවන් අහන්න පුලුවන්.❤❤❤😘😘 අනේ මෙ කෙලෙවත් ඇමතිලා කන්නෙ නැත්නම් හොදයි.😣😣😣 tavel gena ekak kanm thwath maru
@kavindaisuru9402
@kavindaisuru9402 Жыл бұрын
Thank you for this. You may have more strength to bring such continuously...
@liyantl
@liyantl 2 жыл бұрын
Great effort.. god bless you all to go ahead.
Must-have gadget for every toilet! 🤩 #gadget
00:27
GiGaZoom
Рет қаралды 7 МЛН
Неприятная Встреча На Мосту - Полярная звезда #shorts
00:59
Полярная звезда - Kuzey Yıldızı
Рет қаралды 4 МЛН
ලංකාවේ නිධන් වස්තු | Treasure hunting
1:14:55