Sobani (සෝබනී) Live - Yaka Crew අඩව්ව (Ep 02)

  Рет қаралды 670,617

Chanuka Mora

Chanuka Mora

Күн бұрын

Пікірлер: 548
@SahanAroshana
@SahanAroshana Жыл бұрын
ඕකනේ බැරි සුන්දර ළදකට මේ වගේ කරදර උහුලන්නට තෙරුනේ නැතුවට නුඹේ කරුමෙට ප්‍රේමයේ වැලපේනු ඇයි සදහට... සෝ...බනි නුබ දන්නැතී මේ ආ...දරේ නිම් හිම් නැතී ආ...දරි මගෙ හොද ගති වටහා...ලා ගන්නේ නම් වටී... නී...චවී ඩිංගක් හරි ග්‍රහ මණ්...ඩලයේ වරදක් ඇති ආ...ල වී ඇයි මෙ හැටී දකිනා හැමොටම හිමි නැති ජීවිතේ හරි ලස්සන තැනකට පාවුනේ නුබ ආ විට මතකෙට මා ලයේ කැලඹෙන පෙම් හැගුමට තීරනේ විතරක් ඇති හෙමිහිට... සෝ...බනි නුබ දන්නැතී මේ ආ...දරේ නිම් හිම් නැතී ආ...දරි මගෙ හොද ගති වටහා...ලා ගන්නේ නම් වටී... නී...චවී ඩිංගක් හරි ග්‍රහ මණ්...ඩලයේ වරදක් ඇති ආ...ල වී ඇයි මෙ හැටී දකිනා හැමොටම හිමි නැති #moodoffytlyrics
@bashinimadhu2957
@bashinimadhu2957 Жыл бұрын
කොහේ කොතන හිටියත් අයියගේ voice එක ඇහුනත් අදුරගන්න පුලුවන්.ඒ තරම් රස🥺💓
@thivirudilmith8584
@thivirudilmith8584 Жыл бұрын
OW ANEH
@susa3082
@susa3082 Жыл бұрын
Chehara ෆට්ටම voice 🔥 එයත් ලස්සනයි ❤️
@susa3082
@susa3082 Жыл бұрын
අඩෝ මේ චරිත කුවේනි කරනව වගේ ඔයත් සෝබනී කියල concert එකක් පටන් ගනින්කො හොද්ට ප්ලෑන් කරල ❤
@sithupavismal6320
@sithupavismal6320 Жыл бұрын
ekagayiii
@thilinamadushanka8919
@thilinamadushanka8919 Жыл бұрын
සංස්කෘතිකයි❤️‍
@dasunkanchana2011
@dasunkanchana2011 10 ай бұрын
Good Idea මචං
@thisarugk9575
@thisarugk9575 9 ай бұрын
පළමුවත් එකඟයි දෙවනුවත් එකඟයි තෙවනුවත් එකඟයි
@yooitzsp
@yooitzsp 7 ай бұрын
💯
@mihiranmadhusankha937
@mihiranmadhusankha937 Жыл бұрын
අපේ ලෙඩ වලට බෙහෙත් දෙන දොස්තරලා ❤️ 🎶🎤 දැන් සුපිරිම සෙට් එකක් ඉන්නවා වෙනම level එකක වෙනස්ම රහකට music කරන. Fatta❤️ ඇබ්බැහි වෙන සුලුයි
@clpbandara8718
@clpbandara8718 Жыл бұрын
ඔව්ව් ඉස්සර tibba adana sindu melo rahak nee😂 වැලපෙන එකත් ලස්සනට කරන්න පුළුවන් .
@danujayahampath9295
@danujayahampath9295 Жыл бұрын
එකනම් ඇත්ත.....නිදා ගන්න කලින් අහලමයි නිදාගන්නේ......🎉.
@yashwinminruk
@yashwinminruk Жыл бұрын
Next Level! Clean And Adorable Voices!
@danujayahampath9295
@danujayahampath9295 Жыл бұрын
සෝබනී නුබ දන්නැතී මේ ආදරේ නිම් හිම් නැති....🥰♥ හිත නිවන භාවනාවක්...
@madhawapriyanga6665
@madhawapriyanga6665 Жыл бұрын
චනුක ඔයා මෙ රටට බිහි කරපු මැනිකක් 😍
@fantastictraveller
@fantastictraveller Ай бұрын
සමහර රසවල් හරිම වෙනස්... අපිව ගෙනියනවා ඇටමස් ඇතුලටම.. මේ ශාන්තිකර්මය කළ සියලුම දෙනාට ,හදවතින්ම ආදරේ කියලා කියනවා. මේවා ආයෙ ආයෙ වයිරල් වෙන්න ඕනි පිරිත් වගේ සිංදු 💐💐💐
@JanukaPansilu-tb3lz
@JanukaPansilu-tb3lz Жыл бұрын
චනුක මොරගොඩ කියන්නේ කොහොමත් ඇබ්බැහි වෙන සුළු කටහක් තියෙන කෙනෙක්... ❤🎉
@ChanukaMora
@ChanukaMora Жыл бұрын
Thank you ❤
@Manusathadithya
@Manusathadithya Жыл бұрын
සුපිරියක් ❤️💕 අඩව්වක් ම තමා🌝✨ ❤️chanu...
@HashanPradeep-m8h
@HashanPradeep-m8h 7 ай бұрын
අම්මො ඒ අක්කගෙ වොයිස් එක නම් බාවනාවක් සිරම 😮
@ashinthailangakoon3191
@ashinthailangakoon3191 Жыл бұрын
ඒකත් ලස්සනයි ගොඩාක් .....ඔයා නම් super brand එකක්....💖💖 Chanuka Mora..
@musiccave9347
@musiccave9347 Жыл бұрын
ජීවිතේ හරි ලස්සන තැනකට පාවුනේ නුඹ ආ විට මතකෙට සෝබනී නුඹ දන්නැතී මේ ආදරේ නිම් හිම් නැතී.....😭❤‍
@freedawalpitagamage2259
@freedawalpitagamage2259 Жыл бұрын
හරිම ලස්සනයි පුතේ ...තවත් විශිෂ්ඨ නිර්මාණ කිරිමට ශක්තිය ලැබේවා ❤❤❤❤
@fathimanaleema9714
@fathimanaleema9714 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්.පළවෙනි පාර ඇහුව වගේ ඒ feeling එක තාමත් එහෙමම දැනෙනව...🥺❤
@LafeerMohammedAfrasL.MAfrasu
@LafeerMohammedAfrasL.MAfrasu Ай бұрын
Are u muslim ❤
@peaushandevanarayana8663
@peaushandevanarayana8663 Жыл бұрын
නාන විලේ කවියේ සම්පුර්ණ එකක් youtube දාන්න පුලුවන්ද? 😍 ඒ voice එක ලස්සනයි !
@Madhusha911
@Madhusha911 Жыл бұрын
සුපිරියක් තමයි ඉතින්.. 😍 Chanuka aiya & Che voice ek maram Clean ❤❤
@onedownff3480
@onedownff3480 Жыл бұрын
Me Episode set eka nam paharak me wage wadak wenakan balan idiye love you YAKA CREW 😈😈
@chanusamaranayake676
@chanusamaranayake676 Жыл бұрын
Great Job our Che and Mora ♥️💯✨
@yasasuggalla6621
@yasasuggalla6621 6 ай бұрын
ඕකනේ බැරි සුන්දර ලඳකට මේ වගේ කරදර උහුලන්නට තේරුණේ නැතුවට නුඹෙ කරුමෙට ප්රේමෙයේ වැලපෙනු ඇයි සදහට සෝබනී නුඹ දන්නැතී මේ ආදරේ නිම් හිම් නැතී හාද වී මගෙ හොඳ ගති වටහාලා ගන්නේ නම් වටී නීච වී ඩිංගක් හරී ග්රහ මණ්ඩලේ වරදක් ඇතී ආල වී ඇයි මේ හැටී දකිනා හැමෝටම හිමි නැතී ජීවිතේ හරි ලස්සන තැනකට පා වුණේ නුඹ ආවිට මතකෙට මා ලයේ කැලතෙන පෙම් හැඟුමට තීරණේ විතරක් ඇති හනිකට සෝබනී නුඹ දන්නැතී මේ ආදරේ නිම් හිම් නැතී හාද වී මගෙ හොඳ ගති වටහාලා ගන්නේ නම් වටී නීච වී ඩිංගක් හරී ග්රහ මණ්ඩලේ වරදක් ඇතී ආල වී ඇයි මේ හැටී දකිනා හැමෝටම හිමි නැතී හ්ම්ම්, දන්නැතී මේ ආදරේ නිම් හිම් නැතී හාද වී මගෙ හොඳ ගති වටහාලා ගන්නේ නම් වටී සෝබනී නුඹ දන්නැතී මේ ආදරේ නිම් හිම් නැතී හාද වී මගෙ හොඳ ගති වටහාලා ගන්නේ නම් වටී නීච වී ඩිංගක් හරී ග්රහ මණ්ඩලේ වරදක් ඇතී ආල වී ඇයි මේ හැටී දකිනා හැමෝටම හිමි නැතී
@desh3452
@desh3452 Жыл бұрын
අඩව්ව එපි දිගටම ඕනේ😍🖤
@menarictv
@menarictv Жыл бұрын
සුපිරි කිසිම කෙනෙක් සම කල නොහැකී හඩවල් 2 ලංකාවේ සම්පත් මේ ලොකයේ ඉදිරියේ
@ishanmiyuranga6717
@ishanmiyuranga6717 Жыл бұрын
වෙනස්ම කටහඬක් අයියා..මං පට්ට ආස වොයිස් එකක්...සුබම වේවා යකා Crew 🎼🎸🥁🎹🤟🔥🤩
@nishaad3868
@nishaad3868 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක් මරු ඒ වොයිස් එක👌👌🥰
@ChanukaMora
@ChanukaMora Жыл бұрын
Thank you ❤
@Sanuslmusic
@Sanuslmusic Жыл бұрын
chanuka mora කියන්නේ මාරම Humble Singer කෙනෙක්❤🔥🔥🔥🔥
@mlith
@mlith 26 күн бұрын
Band ekai ඔය දෙන්නයි පිස්සුවක් ඔයි❤❤❤20සැර්‍යක්ට වඩා ඇහුවා🥺💔💔🎶🎶ආදරෙයි bro
@dilmisanjana2567
@dilmisanjana2567 Жыл бұрын
My fav❤ mora ...... superb 🎉
@asadilshan
@asadilshan Жыл бұрын
chanu සුපිරියක් මචන්. මන් කැමති සෝබනී කියලා උබ concert එකක් කරනවා නම්.
@NaveenMudalige
@NaveenMudalige Жыл бұрын
හම්මො ඒක නම් කියල වැඩක් නැ ඉතින් සුපිරියක් තමයි ❤❤❤❤❤
@TheGenZa-fc8bv
@TheGenZa-fc8bv 4 ай бұрын
Next level mekanm දාපු දවසෙ ඉදන් මොන පොන් එක ගත්තත් ඉස්සෙල්ලම පොන් එකට ගන්නෙ මෙ සින්දුව
@Imexn19
@Imexn19 Жыл бұрын
Superb and amazing voices🥰
@RashmiBagya-l8b
@RashmiBagya-l8b 11 ай бұрын
Chehara akka , chanuka aiye maru oyadenna nam❤❤❤
@supuninawodya4250
@supuninawodya4250 Жыл бұрын
Wow😍 amazing voices! ❤️🔥
@renukamalkanthi241
@renukamalkanthi241 Жыл бұрын
Very nice... girl voice is superb
@ChanukaMora
@ChanukaMora Жыл бұрын
Thank You ❤
@udariwijesiri
@udariwijesiri Жыл бұрын
Love this vibe 💖 keep going ayya ❤️‍🔥
@ChanukaMora
@ChanukaMora Жыл бұрын
Thank You ❤
@relaxingsl1413
@relaxingsl1413 Жыл бұрын
සුපිරිම අම්මෝ පිස්සුවක් ඇඟ හිරිවැටිලා යනවා🤩🤩😍😍🤩😍😍🤩🤩😘❤
@denethsithuminaweerasinha5760
@denethsithuminaweerasinha5760 Жыл бұрын
එක නම් පහරක් අයියේ ❤️🔥
@DhasunDilhara-qj2yq
@DhasunDilhara-qj2yq Жыл бұрын
Ekanam supiriyak thama bro 👍❤️😍💗
@DivanjanaKrishan
@DivanjanaKrishan Ай бұрын
Chanuka කියන්නෙ ඉතින් ලංකාවෙ බ්‍රෑන්ඩඩ් වොයිස් එකක් මං නම් ඒ වොයිස් එක තියන කෙනෙක් දැකලා නැ මේ වගෙ ❤
@chanakagp
@chanakagp Жыл бұрын
Unique song bro, Chanuka Mora’s all of songs different flavor form each other ❤❤❤
@vihanga.withanage
@vihanga.withanage Жыл бұрын
Great Arrangement !!! 🙏🖤
@nilushka177
@nilushka177 Жыл бұрын
Arrangement එක පිස්සුවක් බං 😍😍😍😍😍😍😍😍😍😍😍😍
@prasadkariyawasam6264
@prasadkariyawasam6264 Жыл бұрын
ඒ අරේන්ජ්මන්ට next level bro🎉❤
@kaveenkaveen-cs7mi
@kaveenkaveen-cs7mi Жыл бұрын
Maruma voice ekak thiyenne ❤️
@KaveeshaHansaka-d6b
@KaveeshaHansaka-d6b 5 күн бұрын
Sobani kiyala consert ekak karamuko sirawata gammatama ❤️👀
@anuruddhajayawardane138
@anuruddhajayawardane138 Жыл бұрын
Wow That unique voice.. Chanuka ..wow bro..
@Randika686
@Randika686 Жыл бұрын
Masterpiece 😮❤
@avindyaamarasinghe1104
@avindyaamarasinghe1104 Жыл бұрын
Chehara and chanuka both your voices are amazing❤
@DisalabimsaraDBJ
@DisalabimsaraDBJ 10 ай бұрын
chanuka oyage sindu lassani
@danukasandeepa8787
@danukasandeepa8787 Жыл бұрын
ආසම හඩ❤❤❤chanuka mora❤❤
@sureshprasad4269
@sureshprasad4269 Жыл бұрын
Chanuka he is very talent also this gir ... keep up ur heart work 🎉 .
@rashmikadesilva406
@rashmikadesilva406 Жыл бұрын
මම ඉවරයි මෙකට ඇබ්බැහි වෙනව ❤❤❤❤❤❤❤❤❤
@ChanukaMora
@ChanukaMora Жыл бұрын
Thank you ❤
@sumudubhashini5573
@sumudubhashini5573 6 ай бұрын
මේකනම් මාර පිස්සුවක් හරිම ලස්සනයි ❤❤
@madhudancestudio6986
@madhudancestudio6986 Жыл бұрын
Next Level ❤❤❤❤❤❤Good Job Chehara Nangi 😍Chanuka Malli & crew.❤️
@Navoo318
@Navoo318 Жыл бұрын
Totally Addicted Voices...🧚💕
@hasithmaedirisinghe1035
@hasithmaedirisinghe1035 Жыл бұрын
hey chanukaaaa... crush eka mnn.......🥰 ur voice
@shehanbrshean
@shehanbrshean 11 ай бұрын
ඔරිජිනල් එකට වඩා මටනම් මේක හොදයි . ගොඩ කාලෙක ඉදන් අහන්නෙ එච්චරරම ඇබ්බැහි වෙලා ඉන්නෙ ඒත් අදනම් කමෙන්ට් එකක් දාන්නෙ නැතුවම ඉන්න බැරි උනා. Addicted chanuka mora ❤❤❤
@InspireShadow_biz_
@InspireShadow_biz_ Жыл бұрын
Greatest among the new generation Chanux ayya
@KNusHAx
@KNusHAx Жыл бұрын
ළගදී චනුක අයියාගේ සින්දු අහන්න පටන් ගත්තේ ඔක්කොම ඇහුවා එන ඒවාත් අහනවා ❤❤❤
@ChanukaMora
@ChanukaMora Жыл бұрын
Thank you ❤
@hasithadissanayake
@hasithadissanayake Жыл бұрын
යක්ඛ අඩව්වක් ඒක නම්....🔥 ❤️
@ChanukaMora
@ChanukaMora Жыл бұрын
Thank You ❤
@anuparajakaruna
@anuparajakaruna Жыл бұрын
Me sinduwa ahuwe ada.abbahi Una ekta mam❤😮.love the traditional vibe😂
@crazysamiya07
@crazysamiya07 Жыл бұрын
එ වොයිස් එක💚🥺
@duleeshanaumini65
@duleeshanaumini65 10 ай бұрын
මේකනම් පිස්සුවක් 💓💚
@dinethrabodaragama6776
@dinethrabodaragama6776 Жыл бұрын
ජීවිතේ ඇබ්බැහි උන එක ඇබ්බැහිවීමක්🥺❤️ ආදරෙයි ❤️
@SagarikaMunasingha
@SagarikaMunasingha 42 секунд бұрын
සුපිරියක්
@eshanisamudika
@eshanisamudika 11 ай бұрын
Goosebumps! goosebumps! 😮 Original එකට වඩා රහයි! 😍
@pramukaweerasinghe
@pramukaweerasinghe Жыл бұрын
Wow loved this creation this can be one hell of track for a classical dance segment great stuff by Chanuka Mora and Chehara
@slgaming1006
@slgaming1006 Жыл бұрын
Wow .. Superb ❤😍💖💞
@vinsim_09
@vinsim_09 Жыл бұрын
Wow❤, amazing voices❤
@dhammiramanayaka3370
@dhammiramanayaka3370 4 ай бұрын
Original song ekata vada meekata kamathii ❤
@avishkasamarathunga498
@avishkasamarathunga498 Жыл бұрын
අම්බෝ පිස්සුවක් මේකනම්...😍❤️
@gayathrisithu4383
@gayathrisithu4383 Жыл бұрын
I m addicted to this song🎉❤
@ChanukaMora
@ChanukaMora Жыл бұрын
Thank you ❤
@danujisulakkana8972
@danujisulakkana8972 Жыл бұрын
Omg this is superb ❤️🔥
@Chehara_Geethma
@Chehara_Geethma Жыл бұрын
😘Thnku nangiiii
@Chaththa_7
@Chaththa_7 Ай бұрын
Deep calm vibe 🫀💗
@dinukaasintha8315
@dinukaasintha8315 Жыл бұрын
Chanukaya eka nam supiriyak brother ❤❤❤
@h.d.hashanmadhusankha8756
@h.d.hashanmadhusankha8756 Жыл бұрын
Cheeeee 😍😍😍😍❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️ we are soooo proud of uuuuuuuu adareiiiii...
@Chehara_Geethma
@Chehara_Geethma Жыл бұрын
Thnkuuuuuu aiyaaa❤
@piyumchathuranga2727
@piyumchathuranga2727 Жыл бұрын
Superb!! Nice. very addictive.. 100%
@kalanaabeywardena8680
@kalanaabeywardena8680 Жыл бұрын
I get that the band version gives a different color to this song - but I like the original better, especially with oriental drums 😍. Missing it here.
@thisandarajayasena507
@thisandarajayasena507 11 ай бұрын
I think in live it's better than the official 🥳
@nirosharajapaksha3313
@nirosharajapaksha3313 Жыл бұрын
ඒක නම් පිස්සුවක් ❤💆 keep it up 🌸
@roshanipriyangika5322
@roshanipriyangika5322 Жыл бұрын
ජිවිතෙ හරි ලස්සන තැනකට පාවුනෙ නුඹ ආවිට මතකෙට මාලයෙ කැළඹෙන පෙම් හැගුමට තිරණෙ විතරක් ඇති හෙමිහිට ❤🥺 I love it ❤
@sashinkanimsara2011
@sashinkanimsara2011 Жыл бұрын
Chanuka Mora❤️ brand ekak🔥
@rajika86
@rajika86 8 ай бұрын
නියමයි. මේ වාගේ ලස්සන වෙනස් මියුසික් , මෙලඩි එන්න ඕනා අප්පා
@kitiiii
@kitiiii 8 ай бұрын
OMG this has got me sleep deprived 😮 on repeat 🔁❤️
@mahelachandimal2292
@mahelachandimal2292 8 ай бұрын
Chehara gei mora gei voice deka supiriyatama gelapenawa ❤
@manujikajayathilaka4089
@manujikajayathilaka4089 Жыл бұрын
woow fantastic remake. ❤❤❤
@supunbasnayake7892
@supunbasnayake7892 Жыл бұрын
මේ ගීතය ගායනා කරන අක්කිගේ කටහඬ හරිම ලස්සනයි.🧚‍♂.can i get your number ?
@randayanavodrandy8557
@randayanavodrandy8557 Жыл бұрын
With a joint its a another level❤️🥺
@NishanthaPethiyagoda-k4p
@NishanthaPethiyagoda-k4p Ай бұрын
Wow wow wow niyamayi........❤❤❤ ❤️‍🔥
@ChanakaKumara-tv9ks
@ChanakaKumara-tv9ks Жыл бұрын
Both voice is amazing love this ❤
@shashinidesilva5897
@shashinidesilva5897 Жыл бұрын
Wow superb ❤ Chehara...keep it up
@thisunmadhawa1717
@thisunmadhawa1717 Жыл бұрын
Good job Chanchi brooo....❤❤❤❤
@slchinthaka6465
@slchinthaka6465 Жыл бұрын
බැලුවා බැලුවා බැලුවා බැලුවා එපා වෙන්නෑනේ 🔥
@Thush.......
@Thush....... 8 ай бұрын
This kills my inner peace👀😌💚💐
@udayasiri9827
@udayasiri9827 Ай бұрын
ගින්දර voice දෙකක්
@s.sasnula4587
@s.sasnula4587 Жыл бұрын
wow me version ek 👌👌
@ChanukaMora
@ChanukaMora Жыл бұрын
Thank You ❤
@pabarasenevirathna242
@pabarasenevirathna242 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නැහැ🥺❤️
@dulansathathsiluni9610
@dulansathathsiluni9610 Жыл бұрын
Ma che bella canzone !!!!
@rumasha5799
@rumasha5799 Жыл бұрын
Tharidu sir kiyapu nisa me song eka ahuwa aya ko
AVATAR First Medley - Heen Kaluware Medley (Live Performance 2024)
6:08
AVATAR BAND SL
Рет қаралды 4,2 МЛН
У вас там какие таланты ?😂
00:19
Карина Хафизова
Рет қаралды 13 МЛН
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
好人小丑
Рет қаралды 29 МЛН
Каха и лужа  #непосредственнокаха
00:15
Ravana (රාවණ) - Yaka Crew band live at Interflash 2024
4:18
Chanuka Mora
Рет қаралды 1,2 МЛН
2000's Chart Hits Medley - News අධිමාත්‍රා
6:10
Sarith and Surith
Рет қаралды 368 М.