KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Best Sinhala Song Collection | මනෝපාරකට හොඳම සිංදු | Trending Songs
29:44
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
00:19
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
21:38
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
00:50
How To Choose Mac N Cheese Date Night.. 🧀
00:58
Chanuka Mora - Kanda Gena (කැන්දා ගෙනා) ft. Shavindya (Official Music Video) CHAPTER 02
Рет қаралды 7,564,739
Facebook
Twitter
Жүктеу
1
Жазылу 355 М.
Chanuka Mora
Күн бұрын
Пікірлер: 2 600
@ShavindyaKariyawasam
Жыл бұрын
Absolutely loved collaborating with you on this! Without a doubt, this has got to be one of the most beautiful melodies I have ever had the opportunity to sing ❤
@buthminlakdula5037
Жыл бұрын
Wonderful akka❤
@ChanukaMora
Жыл бұрын
Shavindya ❤
@usansew782
Жыл бұрын
love your voice..
@kosalanipun7060
Жыл бұрын
❤🥺
@arsenic1st
Жыл бұрын
Why Shavindya is not included in the video?? 🤔🤔
@sachiya_diary
Жыл бұрын
කැන්දා ගෙනා..සංවේදනා... ඉන්නා තුරා.. ලංවී ඔයා... මං ගාව නෑ.. ආරාධනා... බොල් හීනයේ.. හිත් පෑරේනා... ලං වූයේ.. වෙන් වූයේ.. නුඹ නේද නිස්සාරනා... මන්දාරමේ.. පෙම් හීතලේ.. දුර යන්නම් රිදුමන් එපා... කැන්දා ගෙනා.. සංවේදනා... ඉන්නා තුරා.. ලංවී ඔයා... මං ගාව නෑ.. ආරාධනා... බොල් හීනයේ.. හිත් පෑරේනා... ඒ කාලේ මතුදා.. ආලේ තවරා ආයේ නොයෙනා... දුන් හීනේ හැබැහින්.. මාගේ වෙනකල් තාමත් මමනම්... ඔය රූ මගෙදෝ.. මගෙම විතරදෝ සැමදා මට හිමිදෝ... ඔබට නොහැකිදෝ..වෙනකෙකු දැන හෝ එන්න සොයා මා නිරිදෝ... කැන්දා ගෙනා.. සංවේදනා... ඉන්නා තුරා.. ලංවී ඔයා... මං ගාව නෑ.. ආරාධනා... බොල් හීනයේ.. හිත් පෑරේනා... 🥀🖤✨️
@ChanukaMora
Жыл бұрын
Thank You ❤
@yasinduprabodha25
Жыл бұрын
❤
@gamingpodda8098
Жыл бұрын
හදවට වැදුන සින්දුවක්🥲♡
@chathuminirangikac2734
Жыл бұрын
Thank You Brother....❤️👌
@nisalkarunarathna7238
Жыл бұрын
Maru supiri
@mohamedraafath4368
Жыл бұрын
Love from India 🇮🇳 so much talent what a great country Sri Lanka
@YThisaranie
Жыл бұрын
❤❤
@KAWE_Bl
Жыл бұрын
😊❤
@wolf-rt6ye
Жыл бұрын
Share and help this talent
@hearttouchinglyrics-d7t
Жыл бұрын
❤❤
@RasulBro
Жыл бұрын
❤
@kavii2957
Жыл бұрын
ටකරම් සද්ද වෙනුවට මේ වගේ music එකක් කනට වැටෙන එක පුදුම සනීපයක්🥺❤️🖤
@ChanukaMora
Жыл бұрын
Thank You ❤
@tombunny446
Жыл бұрын
ඇත්ත 🙂❤️
@sunethraliyanage9663
Жыл бұрын
සිරාවටම
@wasanabaddewithana9537
Жыл бұрын
Eka aththa harima lassanai
@wasanabaddewithana9537
Жыл бұрын
Puluwan nam me wage song denna 😊
@anjulakalindu
Жыл бұрын
Female vocal ටික ඇහෙනකොට ඇග හිරිවැටෙනවා.........🥺♥️
@nayananimadith6240
Жыл бұрын
😂
@kevinxvibes
Жыл бұрын
❤
@sasindugunasekara4978
Жыл бұрын
සිරාම👀
@NIKO-iu8fu
Жыл бұрын
Ado no 😂
@sandalisithara3314
Жыл бұрын
Definitely 👀🙏😊
@d..518
Жыл бұрын
Female voice එකට පිස්සු වැටුනා ❤ ලස්සන lyrics පේලියක් 👌 good luck 🎉❤
@KanchanaKanchanaDilrukshi-d1h
Жыл бұрын
වේදනාවෙන් හුස්ම ගන්න හැම හදවතකටම මේ ගී ආශීර්වාදයක් වේවා.❤
@DaysofDilshan
Жыл бұрын
පිස්සු කොර ඒක නම් ❤❤❤
@tharukasandaruwan8201
Жыл бұрын
hi
@ChanukaMora
Жыл бұрын
Thank You ❤
@nimsaralahiru2636
Жыл бұрын
Dil ayyaaah ❤️❤️
@Dilan.Samarasinghe
Жыл бұрын
❤️🔥
@godtrex7709
Жыл бұрын
කෙල්ලෙක් පේන්න බෑනෙ අපේ ඩිලාට 😁😂
@SaNuu-
Жыл бұрын
Ammoooh අර female voice එකෙන් සින්දුව ඇහෙන කොට ඇඟ හිරිවැටෙනවා..❤
@Shan-00
Жыл бұрын
𝗙𝗲𝗺𝗮𝗹𝗲 𝘃𝗼𝗶𝗰𝗲 𝘀𝘂𝗽𝗲𝗿𝗯 !🔥 චනුක කෝමත් පට්ටනෙ ඉතිං
@LakshmiMadushikaWelkotuwa
8 ай бұрын
චානුක අයියාගේ සින්දු කෝමත් ලස්සනයි.😢😊 ආදරෙයි❤
@LakmuthuKavinda
Жыл бұрын
දවසක අපි ළඟ ඉතුරු වෙයි, 'අපි ආදරේ කරපු මිනිස්සු නෙවේ'. "අපිට ආදරේ කරපු මිනිස්සු." ♥️🌻💫 🙇🏻♂️🌻💗 >
@Anjana1762
Жыл бұрын
ඒත් නෑ ...අන්තිමට තමන්ට තමන් විතරයි😢
@sumudusandamali4164
Жыл бұрын
@@Anjana1762 aniwaren thmnta tmn vithrmai 💯♥️
@eworld4501
Жыл бұрын
දුකයි මෙච්චර හෙමින් views එන එකට හරිනම් දවසින් දෙකෙන් වගේ 1m , 2m ගහන්න ඕනි එකක් .. ලස්සන කටහඬවල් දෙකක්, ආදරෙයි දෙන්නටම.. ❤❤
@umeshafernando6908
Ай бұрын
7M❤
@NethminiWickramaseka
6 күн бұрын
ආයෙත් අහනවා.පිස්සුවක් මේක 🥺♥️
@sudunona4908
Жыл бұрын
මාර ඇබ්බැහි වීමක් මේක නම් ඇත්තමයි පිස්සුවක් මාරම ලස්සනයි පැය 24ම අහන් ඉන්න පුලුවන් ❤❤❤
@ChanukaMora
Жыл бұрын
Chapter 01 - "Hithawathiye" bit.ly/3TOsH3w
@susa91
Жыл бұрын
ඊට පස්සෙ මොකද වෙන්නේ... next chapter එකෙත් මෙයා ඉන්නවද ?
@dinalkasandaru3594
Жыл бұрын
Thanz for yr song❤
@theekshana7519
Жыл бұрын
Me song eke music eka aran mamath kiyala balanada 🙂❤️
@susa91
Жыл бұрын
@@tharaabeydeera2606 y
@binukeshan439
Жыл бұрын
දවසක ඔයාට මේ හැම දේම තේරේවී...ඉතින් මගේ පුංචි සුරංගනාවී හැමදාමත් හිනා වෙලා සතුටින් ඉන්න ❤..මන් දුරින් ඉදන් බලන් ඉන්නම්❤️❤️
@dahamikaveesha8611
Жыл бұрын
ආත්ම ස්පර්ශ කියන short film එකෙන් තමයි මුලින්ම මේ song එක ඇහුවෙ🙂 ඇත්තටම හරිම ලස්සනයි මතක අවුස්සන සිංදුවක්🙂❤ හිත නිවන භාවනාවක් වගේ🙂 ඇත්තටම ලස්සනයි සිංදුව❤
@hasithniwantha4779
Жыл бұрын
තහඩු වලට ගල් කැට අතාරිනවා වගේ කියන සිංදු අතරේ මේ වගේ සිංදු වලින් මාර විදිහට හිත නිවෙනවා.. දෙන්නගෙම voice පට්ට ලස්සනයි female voice එක මාර විදිහට feel වෙනවා... ❤ "කැන්දා ගෙනා සංවේදනා ඉන්නා තුරා ලංවී ඔයා.."🥺❤️
@Kavi-u1w
Жыл бұрын
කාලය නතර උනා වගෙ ❤🥺 Superi ayye🤍
@nishadhinishu3698
Жыл бұрын
ආත්ම ස්පර්ශ short film එක බලලා සින්දුව හොයන් ආවෙ 💜 හදවතටම දැනෙන පද ටිකක් කියන්න වචන නැ. Good luck ❤️🩹😘
@BEFA.control
Жыл бұрын
✨සිරාවටම
@RuwanKumara-i8s
Жыл бұрын
Same
@firearm8661
Жыл бұрын
Same ❤️
@avishnasankalpa9718
Жыл бұрын
🙂
@tharuki_nawanjana8834
Жыл бұрын
Math 🥺❤️🩹
@neth196
Жыл бұрын
උබ ගේන female voice ටික නම් පහරක් බ්න්.......අර සුන්දර සුන්දර ලන්දා එක පේන්වනෙ...මේකත් ඒ වගේ පහරක්❤❤❤
@samiya_music
Жыл бұрын
aiyalata uba kiyanna epa🤣
@neth196
Жыл бұрын
එයා අයිය කෙනෙක් නෙවෙයි සමවයස් වගේ😂😂
@Navi_Wijesooriya
Жыл бұрын
@@neth196 😅
@binurijayawardhana7424
Жыл бұрын
@@samiya_music 😂😂😂😂
@chuckyff1545
Жыл бұрын
Girls voice = භාවනාවක් වගේ ❤🥺
@sriwildlife9320
Жыл бұрын
Boys voice = රෑට මහ භීතිකාවක්. මුලු රෑම ගැස්සිලා ඇහැරෙනවා
@asmuchasyoucan..
Жыл бұрын
@@sriwildlife9320 e katahada patta bn❤️🔥
@pawanmeethalava5854
Жыл бұрын
@@sriwildlife9320 atta 🤒
@ireshchamalka1858
Жыл бұрын
🥺❤
@dularamadushanka9736
Жыл бұрын
ඇත්තක්♥️
@ureshashenu1917
9 ай бұрын
අදටත් අහනවා මෙ song එක. දුක දැනුනම හිත සැහැල්ලු වෙන එකම song එක මෙක මට නම්. දවසට 3 පාරක් වගෙ අහනවමයි ... ❤😊
@yasirudenuwantha7874
Жыл бұрын
ආත්ම ස්පර්ශ short film එක බලලා සින්දුව හොයන් ආවෙ. ඇත්තටම හරිම ලස්සනයි සිංදුව❤හදවතටම දැනෙන පද ටිකක් කියන්න වචන නැ. ලස්සන කටහඬවල් දෙකක්, ආදරෙයි දෙන්නටම.. ❤❤
@vinurigamage302
Жыл бұрын
අන්තිමට සින්දුව කියපු විදිය තමා ගොඩක්ම දැනෙන්නේ 🥺❤️ මේ වගේ සින්දු භාවනාවක්✨️
@sanaofficial8916
Жыл бұрын
අවුරුදු දෙකහමාරක් ආදරේ කරපු මගෙ කෙල්ල හේතුවක් නැතුව මගෙන් වෙන් වෙනවා මන් කිසිම අඩුපාඩුවක් කරලවත් නැතුව. ඒ හිටිය අවුරුදු දෙකහමාරේ මට එයාගැන තිබුනු හැම මතකයක්ම ඇවිස්සුවා. Best feeling brother❤❤🩹
@shagiya5618
Жыл бұрын
Same brother ❤😢
@sadiya7863
Жыл бұрын
@@shagiya5618 same brother
@sasikasadhamal9044
Жыл бұрын
😌❤️
@shadikawarnakulasuriyage6026
Жыл бұрын
Hama mathakayakma avissuna wagema hitha paranawa…💔kochchara adare karath awankawama hitiyath yana kena anthimata dala giya…💔🥺
@meghnadhsenavirathna6973
11 ай бұрын
බඩුකරගැහුවනන් ඒම තමා බම්,සතුටින් ඉඳාන් ♥️✨️
@dhammikarathnasuriya1900
Жыл бұрын
මාරම ලස්සන සින්දුවක් ... දෙන්නගෙම voice මාරයි... මම මේ සින්දුව අහපු වාර ගනන කියන්න අමාරුයි ... එච්චරටම ලස්සනයි ... ♥️♥️ තව ලස්සන සින්දුවක් ලගදීම බලපොරොත්තු වෙනවා... good luck...😊👍❤
@prasanganirmali1201
Жыл бұрын
අක්කිගෙ voice එකනම් භාවනාවක්වගේ 🥺 සිංදුව හදවතටම දැනුනා ❤️🌹 හරිම ලස්සනයී 🥰 හැමවෙලේම සිංදුව අහන්න පුරුදුවෙලා 🥀✨
@hasithadissanayake
Жыл бұрын
2:39 ඔබට නොහැකිදෝ.. දිනක කොතැන හෝ... එන්න සොයා මා නිරිදෝ...❤️
@eshansenarathna6621
4 ай бұрын
දිනක කොතැන හෝ - වෙනකෙක් දැන හෝ ලු.... ❤
@_Krishuuu.
Жыл бұрын
ඇස් පියාගෙන අහන්න පුළුවන් මාරම voice එකක් මේක නම් මාරම feeling එකක් දැනෙන්නේ........
@AlokaPromoth
Жыл бұрын
"කැන්දා ගෙනා... සංවේදනා.. ඉන්නා තුරා... ලංවී ඔයා.." This part has been going around in my mind ever since I heard it.!🌠🤍
@DilansaTherushi
10 ай бұрын
Chanuka mora කියන songs වෙනම brand එකක්.ඔයාට ගොඩක් ආදරෙයි❤❤
@janithadananjaya6273
Жыл бұрын
මොරා දෙයක් කලොත් අහන්න දෙයක් නෑනේ. අද ඉතින් ඒක ඔප්පු උනා...මොරා උබ බං අමුතුම level එකක අමුතුම Brand එකක් බං. උබට සමාන වෙන්න මේ generation එකේනම් තාම එකෙක් නෑ. ❤❤❤❤❤ ආදරෙයි
@nishaad3868
Жыл бұрын
ඒ දෙන්නාගේ වොයිස් එක 👌👌🥰🥰
@lahirunavoddiwakara2579
Жыл бұрын
රනිඳුලාගේ සෙන්ටිලාගේ, d tap ලගේ, රඛිතලගේ, ඒ කාලේ අපි ආස කරපු ඒත් දැ නැනි 😢 ඒ music ❤vibe එක feel උනා පට්ට මචං
@ChanukaMora
Жыл бұрын
Thank You ❤
@chamodck
Жыл бұрын
අනිවා මචන්
@prageethmadhushan8031
Жыл бұрын
සිරාවටම ❤️
@kCdramalovers579
Жыл бұрын
Sira
@pasindu6378
Жыл бұрын
Sirama kathaw❤️
@chanakaharshana7391
Жыл бұрын
ඇස් දෙක පියාගෙන පුදුම විදියට feel කරන් අහන් ඉන්න පුලුවන් සින්දුවක් කටහඩවල් දෙක පුදුම ලස්සනයි❤️❤️❤️🥺
@ShavindyaKariyawasam
Жыл бұрын
Thank you! ❤
@brokenangel5697
Жыл бұрын
කැන්දා ගෙනා..සංවේදනා... ඉන්නා තුරා.. ලංවී ඔයා... මං ගාව නෑ.. ආරාධනා... බොල් හීනයේ.. හිත් පෑරේනා...
@supunsampath3184
Жыл бұрын
Ammmoooo... me girl ge voice eke thiyena calm bawa....🙈❤️😍
@chamidu_harshana
Жыл бұрын
feeling🥺💖 good job...
@hasindulakmal7947
Жыл бұрын
ඒකනම් පට්ටම ලස්සනයි ❤️🌼 Girl ගෙ voice එක සුපිරි 🌸❤️
@Pro123-d7w
Жыл бұрын
"මන්දාරමේ... පෙම් හීතලේ... දුර යන්නම් රිදුමන් එපා.." සමහර ආදර කතාවල අවසානය විරහව.පපුවටම වැදෙන හඩවල් 2ක් සහ විරහව ගැබ් වුනු melody එකක්.♥️♥️♥️ මේ නිර්මාණය හොදටම රස වින්දා.😍
@ChanukaMora
Жыл бұрын
Thank You ❤
@HeshanMihiranga-cb7gr
Жыл бұрын
වෙනම ලෝකෙකට ගෙනියනවා...ලස්සන සින්දුව Mora අයියා...❤❤😍
@ChanukaMora
Жыл бұрын
Thank You ❤
@dinukaprashan4006
Жыл бұрын
සංගීතය භාවනාවක් ❤️ලස්සන උදාහරණයක් 🖤💌
@Sudesh9730
Жыл бұрын
ඒයාගෙ කටහඬ, සංගීතය සිරාම භාවනාවක්❤
@aselkara
Жыл бұрын
වෙනස් vibe එකක්. Loved it!!❤️
@ushaniwijewantha
Жыл бұрын
කැන්දා ගෙනා සංවේදනා ඉන්නා තුරා ළංවී ඔයා මං ගාව නෑ ආරාධනා බොල් හීනයේ හිත් පාරනා.. ළංවූයේ වෙන්වූයේ නුබ නේදෝ නිස්සාරනා මන්දාරමේ...පෙම් හීතලේ දුර යන්නම් රිදුමන් එපා..✍️
@ChanukaMora
Жыл бұрын
Akka❤
@gaweshbodana349
Жыл бұрын
පට්ට අයියෙ. 😙 අක්කත් ලස්සනයි සින්දුවත් පට්ටම ලස්සනයි..❤️😚 all the best.👍❤️🦁
@PramkdaOinka
9 ай бұрын
කිසිම ප්‍රශනයක් නැති උනත් කියා ගන්න බැරි විදිහට හිතෙ හැගිම් අව්ස්සනවා එවගෙ අදරේ කරන කෙනාට තියෙන අදරෙ පරිස්සම දෙකම ගොඩක් වැඩි වෙනවා කියන්න තෙරෙන්නෙ නැ මෙ සින්දුව ගැන ❤
@harshanigunawardhana
Жыл бұрын
💕💕💕💕ඇත්තටම භාවනාවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ... ආදරෙයි දෙන්නටම ❤️❤️❤️❤️
@hashinijayarathne8853
Жыл бұрын
වචන,මතක,සංගීතය එක්ක තාමත් හුස්ම ඉල්ලන අහිංසක හීන හිත හිරකරන විදිහ දරාගන්න හරි අමාරුයි...💔 පිස්සුවක් මොරා ❤
@t.jgaming8808
Жыл бұрын
female voice එක ගායනා ලව්කෙ ගෙ voice එක වගේමයි 😮❤..ස්ටේටස් එක්කින් සින්දුව පලවනි පාර අහද්දි හිතුවෙ එයා කියන්නෙ කියල❤❤ මෙයත් මරු ❤ ඉස්සරහට හොද වැඩ ටිකක් බලා ගන්න පුලුවන් වෙයි😍
@ashanilmini7956
Жыл бұрын
කැන්දා ගෙනා.......සංවේදනා ඉන්නා තුරා....ලංවී ඔයා මං ගාව නෑ........ආරාධනා බොල් හීනයේ........හිත් පැරේනා..... ..........🥀❤️ All the best aiyee....
@flowergirl-hz7bg
Жыл бұрын
කැන්දා ගෙනා සංවෙිදනා❤heart touching song ❤❤❤❤😊
@hirunikavinga4531
Жыл бұрын
ඒ voices දෙක භාවනාවක්.I really feel it. love it .❤️
@slantenna
Жыл бұрын
පෑව සිනා.. සුර අසිරිමවා.. සිහිනය පුරා.. සක්මන් කරා.. නෙතගින් පෑ.. ඉගි බිගි ඔයා.. සිහිය නැතේ.. මන මත් කරා.. පැතුවා සේ.. ලංවෙන්න දෝ.. මගෙ කරගන්න සංසාරණා.. වස්සානයේ.. පෙම් ලෝකයේ තනිවෙමුදෝ නුබ හා මා... (සමාවෙන්න මුල් ගීතයට හානියක් කිරීමට නොව සිතුවිල්ලක් මෙලෙස ලියන ලදි..) Song එක පට්ට ලස්සනයි 😁❤️
@imalshahashini2723
Жыл бұрын
❤❤❤
@chamindudilshan-9979
Жыл бұрын
ඇස් වලටත් කදුලු අවා මාරම වොයිස් දෙකක පිස්සු හැදෙන සින්දුවක් ❤️🔥
@SanithuSandil23
8 ай бұрын
Female voice + Chanuka'zzz voice = 😫❤
@Wewalage
8 ай бұрын
පිස්සුවක් වගේ තමා 😢❤
@dineshchathu56
9 ай бұрын
දුටුවෙමි ඇසුවෙම් හිරිවැටුනි දරාගතිමි මේ සංවේදනා❤❤❤❤
@dihensathsara8413
Жыл бұрын
චනුක අයියා ගේන female version නම් මරු. කොහෙන් ගේනවාද මන්දා 🤷💕. පට්ටම ලස්සනයි.
@tharushikadewmini3287
Жыл бұрын
තනිකර භාවනාවක් ❤😮
@Randunubasnayake
Жыл бұрын
ඔයා වැඩක් කලොත් ....කියන්න වචන නෑ ...❤️❤️❤️ ආදරෙයි..... හුඟක් වටින සම්පතක් ❤️❤️❤️
@pabasariii1309
Жыл бұрын
ඒ voices දෙකනම් භාවනාවක් 😍❤️
@sandalisithara3314
Жыл бұрын
කැන්දා ගෙනා සංවේදනා ඉන්නා තුරා ලංවී ඔයා මං ගාව නෑ ආරාධනා මේ පද ටිකනම් මාරම ලස්සනයි එ වගේම music ekath patta lassanai තෙරුවන් සරණයි අයියා අක්කි දෙන්නට ❤️😘🙏
@sksolo4363
Жыл бұрын
Female vocal වලට ගැලපෙන male vocal සෙට් උනා නම් තව තවත් සුපිරි...❤
@lahirubasnayake2381
Жыл бұрын
කැන්දා ගෙනා..සංවේදනා... ඉන්නා තුරා.. ලංවී ඔයා... මං ගාව නෑ.. ආරාධනා... බොල් හීනයේ.. හිත් පෑරේනා...❤🥀
@madushanwickramasinghe6971
Жыл бұрын
හිතවතියේ සින්දුවෙත් views වැඩිවෙයි මේකෙන්❤
@ChanukaMora
Жыл бұрын
Thank You ❤
@m-2163
Жыл бұрын
මං ගාව නෑ ආරාධනා බොල් හීනයේ හිත් පාරනා 🥺❤.... I felt it ❤️🩹
@ARUNAAPRODUCTS
Жыл бұрын
පට්ට මෑතකදි අහපු සුපිරි සිංදුව...අඩ අඩා නටන්න සිංදු ගහන කාලෙ.. මනෝපාරක් ගහන් අහන් ඉන්න සුපිරියක්..ආදරෙයි❤❤❤
@hmisuru6397
8 ай бұрын
Ee කෙල්ල ගෙ voice එක 😐අම්මෝ ❤
@umayangashashen2654
Жыл бұрын
එක වචනයයි මේක ගැන .... "පිස්සුවක් ❤"
@charukadineth7969
Жыл бұрын
මේ සිංදුව නම් බාවනාවක් වෙනම ලෝකෙක තනිවෙන
@HottestStreetFoodVendors
Жыл бұрын
ඒ voice එක පිස්සුවක් 🥺❤️ Lyrics 🔥
@ChanukaMora
Жыл бұрын
Thank You ❤
@kalanachathuranga-xp4zv
Жыл бұрын
අහන්න ආස හිතෙන ලස්සන සින්දුවක්❤ මේ වගේ ලස්සන සින්දු ඉදිරියටත් ඕනි🎉good lock
@HiruniArunodya-t7p
2 ай бұрын
කැන්දා ගේනා සංවේදනා ඉන්නා තුරා ලන් වී ඔයා මන් ගාව නැ ආරාධනා බොල් හීනයෙ හිත් පාරනා....💗🙂
@hasithamadushan9693
Жыл бұрын
Singing music melody producing all in one 😍😍😍 මගේ පොඩි රික්වෙස්ට් එකක් තියනවා. මම පට්ටම ආසාවෙන් බලන් ඉන්න කලබරේශන් එකක් තියනවා chanuka mora ft dhanith sri. දෙන්නගේ උසේ ඉදන් ගත්තම මියුසික්ද ලිරික්ස්ද මෙලඩිද ඩාන්සින්ග්ද වෙනම ලෙවල් එකක්. පට්ටම ඊක්වලිටි එකක්. කලබරේශන් එකක් කලොත් බ්ලාස්ට් එකක් වෙයි කියලා හිතෙනවා පුලුවන්නම් ඒක කරන්න 😍😍😍
@ChanukaMora
Жыл бұрын
Will Try our best Thank You ❤
@hnrajapaksha
Жыл бұрын
😍😍😍
@Pro123-d7w
Жыл бұрын
😍
@swethaaravindi3942
Жыл бұрын
Yyeeeh 🔥🖤
@sudeepajayanath9821
Жыл бұрын
Yp ❤️
@GamingRope701
Жыл бұрын
🥺 හදවත් නතර කරන සින්දුවක් ❤️
@sumitgpatil
Жыл бұрын
I got to know about this song from my lankan Friend, Thehara❤.... It's melodious & beautiful song...😍❤️ Thank you Thehara❤
@ENU24H
Жыл бұрын
අන්තිම ටික next level 2.53 min❤️
@AmazingShorts-v1g
Жыл бұрын
ඔයාගෙ සිංදු නම් පපුවෙම තියෙන ගින්දර පන්දම් දැල්ලක් වගේ අයියේ ❤🎉
@s4deesh
Жыл бұрын
දවසකට දේපාරකට වැඩිය අහන්නෙ මම විතරද 🙂
@AlokaAsiri
Жыл бұрын
One of the most beautiful melodies I heard after Sobani song 💆❤This vibe is amazing 😍 good luck Chanuka Ayya 💪
@ChanukaMora
Жыл бұрын
Thank You ❤
@Di_Sewmini
Жыл бұрын
Words are nothing here to describe the feeling while listening this masterpiece. Lyrics , vocals and everything feel like heaven...😫❤❤
@hirunarashmika1047
Жыл бұрын
දවසේම වගේ අහනවා හැමදාම මාර ඇබ්බැහි විමක් මේ සින්දුවට මම 😪✌️
@MrBroLk
Жыл бұрын
එක පිස්සුවක් හොදේ
@ChanukaMora
Жыл бұрын
Thank you boss❤
@sudeshmanojeewa9586
Жыл бұрын
Female voice ekanm සුපිරි 👍👍❤
@SadikaKwushalaya
Жыл бұрын
පිස්සු හැදෙන සින්දුවක් නියමයි❤️කියන්න වචන නෑ❤️🖇️
@kaumudusithumina8495
Жыл бұрын
SHAVINDYA'S SINGING IS AMAZING
@ChanukaMora
Жыл бұрын
Thank You ❤
@ShavindyaKariyawasam
Жыл бұрын
Thank you! ❤😇
@nimeshabandara353
Жыл бұрын
Melody මරු බං එල ජය වෙිවා😍සිංදුවත් පට්ට
@peshalamuthu3637
Жыл бұрын
wow අනේ මාරම ලස්සනයි මේ songs එක භාවනාවක් වගේ mood off sadness songs එකක් 💕💕😪💕💕
@sanjayakarunarathne3029
Жыл бұрын
ලස්සන වොයිස් එකක් පට්ටම ලස්සන මෙලඩි එකක්.. දැනෙන්නම sing කලා.. හිත පෑරුණා..
@sandu_dush.2004
Жыл бұрын
Chanuka Mora නම් සුපිරියක් තමා 🎉❤❤❤
@ChanukaMora
Жыл бұрын
Thank You ❤
@Dinethri_Raveesha
Жыл бұрын
Heart touching song එකක් 🙂♥️
@rashbhagya665
Жыл бұрын
කැන්දා ගෙනා සංවේදනා... ඉන්නා තුරා ලංවී ඔයා... මං ගාව නෑ ආරාධනා .. බොල් හීනයේ හිත් පාරනා...
@sandalisithara3314
Жыл бұрын
හරිම ලස්සනයි අක්කි අයියා ඔයාලා දෙන්නගෙ වොයිස් එක .ඒකනම් භාවනාවක් 😊❤️මම මාර විදිහට ආසා කරන සින්දුවක් මේක ❤️❤️😘🙏
@katta2397
Жыл бұрын
Mora නම් ඉතින් සුපිරියක්❤
@speedtouch12124
Жыл бұрын
සුපිරිම වැඩක්......ජයෙන් ජය පතනවා ඉදිරියටම❤❤
@charusiriwardhana96
Жыл бұрын
Shavindya's voice is so feel..❤️
@nishanthijayasundara7211
Жыл бұрын
මේකනම් භාවනාවක් ❤❤❤❤❤ හරිම ලස්සනයි වොයිස් ඩෙකම...❤❤❤
@THEGEMER-e8q
5 ай бұрын
@charukadineth7969 11 months ago මේ සිංදුව නම් බාවනාවක් වෙනම ලෝකෙක තනිවෙන
@alokaadeepa517
Жыл бұрын
පිස්සුවක්.අඩේ female voice එකනම් පහරක්🤩😇😇.❤..Good luck.brother.❤
29:44
Best Sinhala Song Collection | මනෝපාරකට හොඳම සිංදු | Trending Songs
Shanu Beats
Рет қаралды 104 М.
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 115 МЛН
00:19
From Small To Giant 0%🍫 VS 100%🍫 #katebrush #shorts #gummy
Kate Brush
Рет қаралды 15 МЛН
21:38
Я не из тех, кто ксивой машет - я скромный | Сериал «ПрАкурор» | 3 серия | КОНКУРС
Я ОТ САКЕ
Рет қаралды 1,5 МЛН
00:50
☝️☝️☝️МАЛЫШ-СИЛАЧ 14 лет притворился НОВИЧКОМ | Школьник сделал то, чего не смог качок
Nikita Zdradovskiy
Рет қаралды 5 МЛН
00:58
How To Choose Mac N Cheese Date Night.. 🧀
Jojo Sim
Рет қаралды 115 МЛН