No video

Social Media Secret - USA 🇺🇸

  Рет қаралды 111,036

Chanux Bro

Chanux Bro

Күн бұрын

Social Media Secret - USA 🇺🇸
..
Contact me on - chanux@geek.lk
Website : ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 693
@chamindapeiris897
@chamindapeiris897 5 жыл бұрын
chanuks bro ඔයාගේ මේ කැපවීමෙන් කරන මෙම vedio වැඩසටහන් අපි ඉතාමත් අගය කරනවා ඔබට ජය
@saniduchamupeksha2853
@saniduchamupeksha2853 5 жыл бұрын
වීඩියෝ එකනම් බෝරින්ග් නෑ පට්ටම ආසාවෙන් බැලුවේ.වීඩියෝ එකනම් පට්ට👌
@roshithadissanayaka5712
@roshithadissanayaka5712 4 жыл бұрын
සුපිරි අයියේ respect ඔයාගෙර් වීඩියෝ බෝරින් නැහැ එකයි විශේෂත්වය
@SLTECHVIDEOS
@SLTECHVIDEOS 5 жыл бұрын
බෝරිං උනේ නැ අයියේ.... පට්ට ආසාවෙන් බලන් හිටියේ.......👍👍👍👍👍👌😀😀
@vividavideo
@vividavideo 5 жыл бұрын
@R Production මාවත් සබ් කරල මගෙ විඩෙඔ එකට කොම් දාන්න මාත් දානවා
@vihagamanodya884
@vihagamanodya884 5 жыл бұрын
Elh ayye
@SLTECHVIDEOS
@SLTECHVIDEOS 5 жыл бұрын
@@youmy8605 ekenma broo
@sahanpeiris4233
@sahanpeiris4233 5 жыл бұрын
බොහොම ස්තූති අයියේ...ඔයාලාගෙ මේ උත්සාහයෙන් මේ රට වැටිල තියෙන නරාවලෙන් ගොඩගන්න පුළුවන්..අපි හැමදාමත් ඔයා එක්ක ඉන්නව..තවත් හොඳ දේවල් කරන්න ශක්තිය ලැබේවා
@LayanSooriyaarachchi
@LayanSooriyaarachchi 5 жыл бұрын
මේ video එක very interesting. boring නම් නෑ පොඩ්ඩක් වත්. අපි බලාගෙන ඉන්නේ මේ ලබාගන්න knowledge එක හෙමිට ලංකාවේ අපි අතරේ share කරගන්නකම්. ලංකාවේ social media පිළිවෙලක් කරන එක, තේරුමක් ඇති වටින් දේවල් වලට වැඩි තැනක් දීලා උඩට ගන්න එක, තේරුමක් නැති දේවල් අඳුරගන්න, ඒවායින් අයින් වෙන්න මිනිස්සුන්ට කියාදෙන එක, සැහෙන්න වටිනවා.
@chamalrajapaksha7926
@chamalrajapaksha7926 5 жыл бұрын
Chanux broo උඹ තමා ලංකාවට වැදගත් දෙයක් youtube එකට දාන්නේ
@g.s.n.jayawickrama4954
@g.s.n.jayawickrama4954 5 жыл бұрын
Plz, ගියපු තැන්, ඒහේ cultures, USA ගැන දැනගත්ත හැමෙදයක්ම ගැනත් Video ඒකක් කරන්න....
@geethanjanaanupama980
@geethanjanaanupama980 5 жыл бұрын
සුපිරි chanux අයියේ. ආසාවේ බෑ. කලින් ඒවා වගේම ආසාවෙන් බැලුවේ. Thankx හැමදේටම.
@lahirumadusanka4437
@lahirumadusanka4437 5 жыл бұрын
Chanux bro ඔයා ලංකාවට ආඩම්බරයක් ,සුපිරි,ජය වේවා..💪😍
@connectinglkstudios2472
@connectinglkstudios2472 5 жыл бұрын
Nice.. you are doing a great job. All your Educational videos are awesome
@danu5748
@danu5748 5 жыл бұрын
නියමයිනේ chanux bro. Oyade දියුණුවට ගොඩක් සතුටුයි. ජයවේවා
@chathurasumanasena8264
@chathurasumanasena8264 5 жыл бұрын
ජයවේවා බ්‍රෝ.... අඩම්බරයි❣️✌️
@sandarenuarangala8946
@sandarenuarangala8946 5 жыл бұрын
looking forward to see another valuable video about social media
@techshow8129
@techshow8129 5 жыл бұрын
Video එක සුපිරි bro. ආඩම්බරයි ඔයා ගැන.like එකක් දාගෙනම යන්න.
@erangamahela9407
@erangamahela9407 5 жыл бұрын
බ්‍රෝ, ඔයා පට්ට ලකී. ඔයාගෙ වීඩියෝ එක සුපිරි . මේක විතරක් නෙමෙයි , යූටියුබර් කෙනෙක් විදියට international level එකට ගැලපෙ, ඒ quality එකට, content එක මුල, මැද, අග හරියට ගලපලා, බලන කෙනාට උපරිම දෙයක් වෙන් කරලා තියන වෙලාවෙ ලැබෙන විදියට channel එක හදලා තියනවා. මම usa වලට දෙපාරක් apply කලා student visa ගන්න මේ අවුරුද්දේ . ඒ chances දෙකේදීම මගෙ visa එක reject වුනා මගේ undergraduate studies වලට . මේ video එක දැකලා පුංචි දුකක් හිතට ආවා. හැබැයි යන්න බැරි උන රටට තව අපේ එකෙක් ගිහිල්ලා එහෙ දේවල් මෙහෙ ඉන්න අපිට කියද්දී ඉහලින්ම සතුටුයි . ඔබට ජය.
@tharindudulshan4107
@tharindudulshan4107 5 жыл бұрын
නත්තල් හින්ද ෆට්ට ඇති නෙ😁
@vishkalum623
@vishkalum623 5 жыл бұрын
Tharindu Dulshan මගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔයාගෙ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කලා 😊😊😊
@tharindudulshan4107
@tharindudulshan4107 5 жыл бұрын
@Dewmi Sudu 👍👍✔️
@nimeshishara96
@nimeshishara96 5 жыл бұрын
Ayye oyge balaporoththuw niyamai..great work...❤️❤️❤️❤️❤️👍👍👍👍👍...
@SupunLankage
@SupunLankage 5 жыл бұрын
good job bro ! thanks for shearing knowledge and experience with others .... good luck and keep doing
@sanjunimesha4985
@sanjunimesha4985 5 жыл бұрын
ඔයා කරන හැම Video එකක්ම ඇත්තටම වටිනවා අයියේ ... good luck....
@suchithraperera
@suchithraperera 5 жыл бұрын
Good job 👏 keep it up 🌼
@eyeproductionstudio8057
@eyeproductionstudio8057 5 жыл бұрын
Chanux bro.. jayawewaaa..❤️❤ Charitha atharin dakapu supiri charithayak thama.. 👌👌 Good luck brother..
@cpworldtechnology
@cpworldtechnology 5 жыл бұрын
නියමයි අයියේ. ඔයා කතාකරන විදියට කිසිම වීඩියෝ එකක් එපාවෙන්නෙ නෑ. ඇමරිකන් වලින් ලැබෙන අත්දැකීම් එක්ක ඉදිරියෙදි තවත් ලස්සනට වීඩියෝ ඉදිරිපත් කරයි. අපිත් එක්ක දැනුම බෙදාගන්න ඔයාගෙ දැනුම තවත් පුළුල් වේවා! කියල ප්‍රාර්ථනා කරනව.
@romeshjayathilake
@romeshjayathilake 5 жыл бұрын
බුදු සරණයි ඔයාට ජයවේවා අපේ රටේ නම ලෝකයටම ගෙනයාමට වාසනාව ලැබේවා මල්ලියේ !!!
@Cherryyyyblossom
@Cherryyyyblossom 3 жыл бұрын
Love this
@Nirnamika451
@Nirnamika451 5 жыл бұрын
කිසි ම ලොකු කමක් නැ ඔන වෙලාවක contact කර ගන්න පුළුවන් නිහතමානි චරිතයක් අත්දැකීමෙන් කියන්නෙ thankz bro
@mithilasubhuthi70
@mithilasubhuthi70 5 жыл бұрын
This video is very very important to me,thank you
@sampathmsh
@sampathmsh 5 жыл бұрын
2:18 මේ විඩියෝ එකෙන් වසර අවසානේ ගත්ත එකම ඇඩ්වයිස් එක. Thanks bro.
@gethmisandunikasewwandigan1331
@gethmisandunikasewwandigan1331 2 жыл бұрын
great and such a lucky one you are as well as very interesting to know things and also break the tradition and make a new trend to attend global culture.
@buddhinijayakodi96
@buddhinijayakodi96 3 жыл бұрын
I also love traveling abroad. 🥰
@zac2467
@zac2467 5 жыл бұрын
Good one bro... keep up the good things...💪💪💪
@dineshshyaman729
@dineshshyaman729 5 жыл бұрын
Video එක දකිනකොට බලන්න හිතෙන් නෑ . ඒත් play කරාම බලන එක නවත්වන්න බෑ . එල chanux bro .... හොදට present කරනවා
@kumarad1648
@kumarad1648 5 жыл бұрын
හැබැයි අනිත් media වලට වඩා ඔයා great බුදුසරණයි චනුක්
@izzi206
@izzi206 5 жыл бұрын
සුපිරි වැඩක් CHANUX BRO Apita me dewal kiyanawata ....Be carefully..
@ishanmunasinghe4573
@ishanmunasinghe4573 5 жыл бұрын
supiri aiya video eknam patta aswen baluwa tawa dwenna aiya elaaaaaa..........................................
@cyberboy9994
@cyberboy9994 5 жыл бұрын
සුපිරි අයියේ....... ඉක්මනට තව සුපිරි video දාන්න
@techworld1877
@techworld1877 4 жыл бұрын
පට්ට අයියා දිගටම කරන් යන්න 😎😎😎
@ihm.pathumsalinda8014
@ihm.pathumsalinda8014 4 жыл бұрын
සුභ නත්තලක් වේවා!!!. Chanux aiya.
@crandy5947
@crandy5947 5 жыл бұрын
නියමයි , හොද වීඩියෝ ටිකක් ඉස්සරහට ගේන්න
@dhroshan
@dhroshan 5 жыл бұрын
එල නියමයි Thanks👍👍
@YasiruVitharana
@YasiruVitharana 5 жыл бұрын
අයිය මේ කරන කැපකිරීම් අපේ රටට ගොඩක් වටිනව.
@Kavinduksr
@Kavinduksr 5 жыл бұрын
සුපිරි😀👈 ඇමෙරිකාවේ ලස්සන තැන් වීඩියෝ එකෙන් පෙන්නන්න
@isharapathirana4339
@isharapathirana4339 5 жыл бұрын
Hi, very proud of you Chanux! Really i'm and Wishing all the very best to you!!!- Ishara and family.
@sehasacademy4215
@sehasacademy4215 4 жыл бұрын
Thanks for information dear
@uvinitha150
@uvinitha150 5 жыл бұрын
දැන් වීඩියෝ 5ක් බැලුවා කිසි කම්මැලි ගතියක් නැතුව බලනව ඒක ඔවාගෙ හැකියාව 😍 තවත් ශක්තිය ලැබේවා බුදු සරණයි ❤
@deadwolfgaming4878
@deadwolfgaming4878 5 жыл бұрын
මොන බොරින්ද අයියෙ පට්ටම අසාවෙන් බැලුවෙ අපි නොදන්න රටක අපි දන්නෙ නැති දෙවල් එක්ක මොන බොරින්ද විඩියො එත නම් සුපිරි පට්ට 👍👍👍
@gamingpodda8377
@gamingpodda8377 5 жыл бұрын
Patta bro oyage videos hemadama api balanawa patta...............
@sudeshlakmal3890
@sudeshlakmal3890 5 жыл бұрын
නියමයි අයියෙ අත්තටම මේ වෙනකොට මට ඔයා hero කෙනෙක්. මට ප්‍රයොජනයක් තිබුනත් නෑතත් මන් ඔයගෙ බලනවා. එන හෑම වෙලවෙම මන් ඔයගෙන් ඉගන ගත්තු දෙවල් කොච්චරක්ද කියන්න බෑ. අත්තටම ඔයා කරන මෙ සෙවාව කියලා නිමකරන්න බෑ. ඔය හරිම නිහතමානී කෙනෙක්. ඔය කවදහරි ලංකවම වෙනස් කරනවා. මට suve මන් ඔයගෙ බෑලුවා ඔය ගොඩක් කට්ටකල ඔය තෑනට අවිල්ල්ලා ඉන්නෙ. තව ගොඩක් ඉස්සරහට යන්න ලෑබේවා කියල ප්‍රර්තනා කරනවා බුදුසරනයි
@nayomidias7430
@nayomidias7430 3 жыл бұрын
ලංකාවේ කෙනෙක් මහෙම කරන එකට ආඩම්බරයි
@UdeySri
@UdeySri 5 жыл бұрын
සුපිරි බන්, තෑන්ක්ස් මෝටිවේට් කරනවට. උබලා වගේ සීනියර් උන් අපි වගේ අලුතෙන් එන යුටුබ් කරන උන්ට ෆට්ට හෙල්ප් එකක් මේ වගේ වීඩියෝස් දාන එක👌
@Bimsara1
@Bimsara1 5 жыл бұрын
Chanux Aiya ඇමෙරිකාවේ ඔයාට ලැබෙන හැම දෙයක්ම අපිට කියනාට Photos ගොඩකුත් දාන්ටෝ🤩😁
@kanishkaweerasekara95
@kanishkaweerasekara95 5 жыл бұрын
This useful knowledge would be a good business strategy for you. Wish you all the best.
@dhanushkathisaranuwanjayas3366
@dhanushkathisaranuwanjayas3366 5 жыл бұрын
හරිම ආසාවෙන් අහගෙන හිටියා වීඩියෝ එක.. ඉදිරි ඒවත් දාන්න. අපි හැමෝම ලංකාවට වෙලා බලාගෙන ඉන්නවා. ❤
@Righ997
@Righ997 5 жыл бұрын
Chanux bro...good job and I appreciate it 👍👍
@tharindumadusanka8024
@tharindumadusanka8024 5 жыл бұрын
Wow, it s cool ayye. Short film ekak baluwa wage. Fatta
@harshahk6970
@harshahk6970 4 жыл бұрын
ගොඩක් ස්තුතියි
@kasunkumaradehideniya5849
@kasunkumaradehideniya5849 5 жыл бұрын
Oyage videos, learning mewa hamadema patta. Aiye.. programing lessons yana nisa assignment hadana 1ka ganath ikmaninma padamak patanganna. Loku udawwak. Me auruddema patangannawanam.
@RaveensDiary
@RaveensDiary 5 жыл бұрын
නියමයි මල්ලී ❤️
@smb532
@smb532 5 жыл бұрын
elama chanux ayya oya ape ratata hoda sewayak karanwa.GOOD LUCK AYYA
@eventlankanew
@eventlankanew 5 жыл бұрын
superb
@helitha_wijesooriya
@helitha_wijesooriya 4 жыл бұрын
ඇත්තටම බෝරින් වුන් නෑ ගොඩක් ආසාවෙන් බැලුව
@GamingandTechnology796
@GamingandTechnology796 Жыл бұрын
My hero chanux අයියා මාත් softwere engineering කරන්නේ දවසක මාත් ඔයා වගේ වෙනවා ❤️
@salilasday8486
@salilasday8486 5 жыл бұрын
Lankawata manikak chanx bro oya....jayawewa.....
@sue_mama
@sue_mama 5 жыл бұрын
Thank you aiye video ekata.godak dewal dakka,igena gatta.math asai USA yanna.apita barida chance eka ganna USA walata yanna.
@sandakabandara9925
@sandakabandara9925 5 жыл бұрын
Marama marai aiyaaaaaaa
@blackeagles9462
@blackeagles9462 5 жыл бұрын
Niyamai chanux bro super video ekek mewage video karanna apitath danuma ganna ...👍👍👍👍
@erangasadamal820
@erangasadamal820 5 жыл бұрын
ගොඩක් ව්ට්නව අයියේ 👌👌❤️❤️❤️❤️❤️
@beats6471
@beats6471 5 жыл бұрын
Niyamai chanux Ayya. Math adai hoda youtiber kenk wenna. Ehma wenna krana oni dewal gana video ekak krnnako
@chathukasilva4284
@chathukasilva4284 5 жыл бұрын
This is not a boring video. Always we like to watch like this videos. Because, you share your experiences with us...
@BOTHSIDES11
@BOTHSIDES11 5 жыл бұрын
නියමයි සහොදරයා මමත් try කරන ඔයවගේ explorer කෙනෙක් වෙන්න්න.👌👌👌👌👌👌👌👌👌👌
@ceylonlife
@ceylonlife 5 жыл бұрын
Wow. Patta. Keep it up bro..@CeylonLife එක්ක එකතු වෙලා ඉන්න 10 000 ක් හදවත් වලට ස්තුති. Chanux වගේම ඔයාලත් USA එන්න අස නම් ඒ ගැන වීඩියෝ ගොඩක් Ceylon Life චැනල් එකේ තියනවා.
@dinukagayanath4582
@dinukagayanath4582 5 жыл бұрын
Thank you aiye. oyage kapaweema agaya karanawa.
@HARISHNA27
@HARISHNA27 5 жыл бұрын
නියමයි 👌
@kvslfilmzofficial3462
@kvslfilmzofficial3462 5 жыл бұрын
එලම 😍😍😍...මේ වීඩියෝ එකනම් ෆට්ට චනුක්ස්
@chamathdewranga6871
@chamathdewranga6871 5 жыл бұрын
oyagen nama egena ganna goda dewala thiyenawaaaa..... dawasak math oyawage menawa........... apita oya godak watinawa........... good luck my brother............
@Magiya007
@Magiya007 4 жыл бұрын
Patta Ayya.. Supirima.. Ayyata Godak Pin. Apita Yanna Bari Than Walata Gihin Aawa Apita Pennawa. Oya Hari Hodai Ayya.. Oyata Thawa Thawa Hari Yanna Kiyala Prarthana Karanwa.. Budusaranai..
@sasinduayeshan1658
@sasinduayeshan1658 5 жыл бұрын
මොන බෝරින්ද අයියේ පට්ට විඩියෝ එක
@rohitharupasinghe
@rohitharupasinghe 5 жыл бұрын
ela මම 2009 ඉදන් ඔයාගේ Videos බලනවා නියමයි කියලා වැඩක්නැ මරිම සතුටුයි ජයවේවා
@chamathpadmakumara3852
@chamathpadmakumara3852 5 жыл бұрын
Chanux bro ගොඩක් සතුටුයි අයියා. පොඩි request එකක් තියනවා. මේ දවස් වල iphone mafia එකක් යනවා. Fb, ikman හරහා ඇඩ්ස් දාලා උන් iphone අඩුවට දෙනවා කියලා කියනවා. ඊට පස්සේ උන් අපිව whatsapp හරහා සම්බන්ධ කරගන්නවා. ඒකරලා අහු වෙන අයගෙන් සල්ලි ගන්නවා ඒත් iphone එක එන්නේ නෑ.. ඒ වගේම තව සෙට් එකක් මුන් වෙනම අහුකරගන්නවා. ඒකට මාත් අහු උනා. එතනදි වෙන්නෙ අර සල්ලි දාන අයගේ ඒජන්ට්ලා විදියට තමා අපි කරන්න තියෙන්නේ. ඒ කියන්නේ ඒ සල්ලි දාන්නේ අපේ account එකට එතනින් අපිට කමිෂන් එකක් දෙනවා. ඉතුරු ටික බිට්කොයින් හරහා උන් pass කරගන්නවා ඉතින් අන්තිමේදී account holder ද තමා අහුවෙන්නේ මං දන්න විදියට ලක්ෂ හය හතක අහු උන අය ඉන්නවා. පොඩි කොල්ල අහු වෙලා තියෙන්නේ... ගොඩක් අය after A levels. ඒ නිසා මේ සම්බන්ධයෙන් හැමෝම දැනුවත් කරන්න කියලා අයියගෙන් ඉල්ලනවා... Good luck...( instagram username - adithya_chamath)
@mzmsameen
@mzmsameen 5 жыл бұрын
Thanks for the update
@pattricfernando4069
@pattricfernando4069 5 жыл бұрын
It s not borring. It's good for our knowledge. Exalant
@supun_chathuranga
@supun_chathuranga 5 жыл бұрын
Thank you chanux bro.. godak dewal dena gaththa video eken😍
@amilasuresh4618
@amilasuresh4618 5 жыл бұрын
Ela niyamai. Ara wadu maduwa gena tikaak wistara danna. Gd luck ....!
@sheilx410
@sheilx410 4 жыл бұрын
wooow..thank you ....
@manpkwijayathilaka2414
@manpkwijayathilaka2414 2 жыл бұрын
නියමයි chanux bro
@umeshdulanjana5277
@umeshdulanjana5277 5 жыл бұрын
ftta💯 chanux broo boring nm naa...tawa meh wage video oniii
@UdaraJayakody
@UdaraJayakody 5 жыл бұрын
Great video bro! Keep it up.
@moviemenia5423
@moviemenia5423 5 жыл бұрын
KZbin channel එකක් හදන්න කාලේ හරි වගේ...😍 අපි ආසාවෙන් ඉන්නවා ඉතුරු විස්තර ටිකත් දැනගන්න...👈👌
@buddikasajith5676
@buddikasajith5676 5 жыл бұрын
උබ ගැන අඩම්බරයි වස්තූ ❤️
@nishukariyawasm6770
@nishukariyawasm6770 5 жыл бұрын
thanks ayya danna hamadeyakma kiyala denawata... keep up ur work
@RoshenDissanayake
@RoshenDissanayake 5 жыл бұрын
Chanux Bro this video is amazing. I hope few more videos like this Bro. I think you are doing a great job to yourself as well as to our country SriLanka. I'm so proud about you as a Srilankan Bro. Good Luck !!!
@techo7728
@techo7728 5 жыл бұрын
patta bro ! me wage waina dewal lankawe apita video 1kin dena eka apita loku deyak bro. Elama 💥
@Mr_Janith
@Mr_Janith 5 жыл бұрын
ඒක්නම් සුපිරි. Broo😍😍😍
@SBRacing14
@SBRacing14 5 жыл бұрын
Meh video eka nam boring naa aiye... Oya thamai sri lanka wela inna respectfull ma youtuber . Anith youtubers la wage social media wala nama kathakara ganna nathi widihata inna ekama watina wa aiye. Oya apita watina kiyana content genna wa anith oya youtubers la wage newei eka eka kunu hoya hoya ewa awusaane naa.. Love you aiye keep it up...
@AVI-mr8dg
@AVI-mr8dg 5 жыл бұрын
අයියා coumputer UPS ගැන video එකක් කරන්නකෝ ...
@PcDanuma
@PcDanuma 5 жыл бұрын
බෝරින්ග් නෑ..පට්ට😘😘😘😘😍
@IsCollections
@IsCollections 5 жыл бұрын
*සුපිරි* 👌👌👌👌👌👌❤❤
@hashancooray8327
@hashancooray8327 5 жыл бұрын
නියමයි අයියේ ❤️❤️😘😘
@nimeshnimeshdilshan6327
@nimeshnimeshdilshan6327 5 жыл бұрын
ඇත්තටම ඔයා සුපිරිම ඩයල් එකක් සුපිරි සුපිරි අයියේ ඇත්තටම සුපිරි
@amilasooriyage9617
@amilasooriyage9617 5 жыл бұрын
sharing experience is invaluable.. explore more
Social Media Success 02 - How to Create a YouTube Channel
13:43
Chanux Academy
Рет қаралды 1,3 МЛН
WILL IT BURST?
00:31
Natan por Aí
Рет қаралды 12 МЛН
女孩妒忌小丑女? #小丑#shorts
00:34
好人小丑
Рет қаралды 78 МЛН
wow so cute 🥰
00:20
dednahype
Рет қаралды 28 МЛН
Chanux Bro 1 Million - Sri Lanka
8:32
Chanux Bro
Рет қаралды 441 М.
SinduTaxi with ChanuxBro ft. KaluMalli
19:35
KALU
Рет қаралды 109 М.
Apple Mac OS Basic for Beginners
13:32
Chanux Bro
Рет қаралды 138 М.
Best travel Cameras for Travelers 🇺🇸🇱🇰
10:11
Chanux Bro
Рет қаралды 71 М.
YouTube Short and Normal Video Income  😳 Chanux Bro
12:10
Master Academy
Рет қаралды 95 М.