No video

Social Media Success 01 - Introduction

  Рет қаралды 278,462

Chanux Academy

Chanux Academy

Күн бұрын

How to be Successful on Social Media. Social Media තුල තමන් සාර්ථක වෙන්නේ කොහොමද මුළ සිට සරලව දැන්ගමු. how to create your own KZbin channel Facebook page Instagram account for grow your business online. Chanux Bro Success story of social media and KZbin. Sinhala KZbin Tutorials. specially artists and public figures will be able to connect with fans.
.
මගේ අනෙත් Chanux Bro KZbin එක - / chanuxbro
Contact me on - ChanuxBro.com
Facebook : / chanuxbropage
Instagram : / chanuxbro
Twitter : / chanuxbro

Пікірлер: 721
@ChanuxAcademy
@ChanuxAcademy Жыл бұрын
සෝෂල් මීඩියා වලින් සාර්ථක වෙන්න ඉගෙන ගන්න එන්න මාස්ටර් ඇකඩමියට ➡ masteracademy.lk
@s.sithuminisithumini4206
@s.sithuminisithumini4206 Жыл бұрын
මෙි මහත්තයගෙ අැකඩමි ඒකට සමිබන්ධ වෙන්නෙ කොහොමද මට පොඩිඩක් පැහැදිලි කරලා දෙනවද ප්ලිස්🙏
@dayaleka.
@dayaleka. 10 ай бұрын
ඉතින් අයියෙ 18ට අඩු අයට youtube channel එකක් හදන්න බෑනෙ 😢
@binebro
@binebro Жыл бұрын
පහු වෙලා හරි 2023 අවුරුද්දේ මේ වීඩියෝ එක බැලුවේ. ඔයා මේක අවුරුදු 3කටත් කලින් දාපු වටිනා වීඩියෝ එකක්. ඒත් අදටත් මේ තොරතුරු වටිනවා. සුබ පතනවා ඔබට. මමත් ගොඩක් ආසාවෙන් ඉන්නේ social media වල හොඳ දෙයක් කරන්න. ජය.
@trvelo9857
@trvelo9857 4 жыл бұрын
Chanux අය්‍යා කියන්නෙ පට්ට ඩයල් එකක් කියන අය like එකක් දාගෙන යන් ❤️🔥💯💪🏻
@smileworldsl1137
@smileworldsl1137 4 жыл бұрын
TRVELO98 matath sub parak oneee
@world_24hours
@world_24hours 3 жыл бұрын
kzbin.info/www/bejne/qKrXmGSibbSShLc 😋😋😋
@udayajeewaka855
@udayajeewaka855 2 ай бұрын
❤❤❤❤
@agriculturenihalranasingha
@agriculturenihalranasingha 3 жыл бұрын
2014 ඉදන් බලනවා ගොඩක් දෙවල් ඉගෙනගත්තා බොහොමස්තුතියි
@oshadharajapaksha3756
@oshadharajapaksha3756 3 жыл бұрын
tree
@AskAma
@AskAma 4 жыл бұрын
සෝෂල් මීඩියා ගැන දන්න අයට තවත් දැනගන්න වගේම නොදන්න අයට ඒ ගැන ඉගෙනගන්න මේ වැඩේ මාරම රුකුලත් වෙයි..ජය!
@hasindumalshan5159
@hasindumalshan5159 3 жыл бұрын
Thanks chanux අයියේ...දන්න දේ ඒ විදිහටම අපිට කියලා දෙන එකට.....ආසම චරිතයක්..මටත් ආසයී දවසක chanux අයියා වගේ දියුණු වෙන්න..ගොඩක් ආදරෙයි chanux අයියේ..ඉන්න තැන ගැන අවංකවම සතුටුයී...👍❤❤❤❤❤
@Nvs190
@Nvs190 4 жыл бұрын
තමන් දන්න හැමදේම කියලා දෙන ලංකාවේ ඉන්න එකම you tuber chanux bro විතරමයි ❤️ ජයවේවා !
@lakshandro8418
@lakshandro8418 4 жыл бұрын
මේ රටේ ඉන්න වටිනාම පුද්ගලයෙක් අයියෙ. ලැබුනු ජීවිතේ අර්ථවත්ම විදියට ණය නැතුව මේ ලොකේ ජීවත් වෙන මිනිහෙක්. උබේ දෙමව්පියෝ ගොඩක් වාසනාවන්තයි. අයිය වගේ උන් දැක්කම මිනිස්සුන්ට හැදෙන්න හිතෙනවා. කලාතුරකින් තමයි පරිපූර්ණ මිනිස්සු ඉපදෙන්නෙ. අයියත් ඒ අතින් ගොඩක් ඉදිරියෙන්. තවත් ඉදිරියට ගිහින් රටට වැඩක් කරන්න සුබ පතනවා ♥♥ අයියේ ආදරේයි අයියේ ♥♥
@sheronads7208
@sheronads7208 4 жыл бұрын
මේ video බලද්දි ඇත්තටම ආසාවක් හිතෙනවා youtube channel එකක් හදන්න.හැමෝම උඹ වගේ නෑ මචන්.අනාගතයේදි මම youtube channel එකක් හැදුවොත් ඒකට මුලු හේතුවම උඹ තමයි මචං..thank you..you will be my motivator...
@praneeth210
@praneeth210 4 жыл бұрын
ඔයා හැම නිතරම නිවැරදි දේ කරා එකේ ප්‍රතිඵලය අද ඔයාට ලැබිලා තියෙනවා ඔයාට සුභ අනාගතයක් සහෝදරයා
@ChanuxAcademy
@ChanuxAcademy 4 жыл бұрын
මේ වීඩියෝ එකට ලයික්ස් 7000 ක් ආව ගමන් ඊළග වීඩියෝ එක දානවා www.ChanuxBro.com
@vindhyaherath6481
@vindhyaherath6481 4 жыл бұрын
50 වෙනි ලයික් එක මගෙන්.
@nisalwijesiriwardhana5644
@nisalwijesiriwardhana5644 4 жыл бұрын
66 මගෙන්
@nadeeralakshan7381
@nadeeralakshan7381 4 жыл бұрын
45 magin
@WMStudioSL
@WMStudioSL 4 жыл бұрын
98 මගෙන්.
@user-wt2vq4wv5v
@user-wt2vq4wv5v 4 жыл бұрын
වැඩි නැද්ද
@sanathrathnayake606
@sanathrathnayake606 3 жыл бұрын
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා....!!! chanux bro
@ravindudilmin4016
@ravindudilmin4016 3 жыл бұрын
මගේ ජීවිතේ වෙනස් කරන වීඩියෝ එකත් මේක වෙයි හැමදාමත් වගේ ආදරෙයි චනුක්ස් බ්‍රෝ! ♥️
@nisalwijesiriwardhana5644
@nisalwijesiriwardhana5644 4 жыл бұрын
චනුක්ස් අයියගෙ චැනල් ඔක්කොම සබ්ස්ක්‍රයිබ් කරල තියෙන්නෙ.හැම වීඩියෝ එකක්ම දාපු ගමන් අනිව බලනව.ගොඩක් ස්තූතියි මේ වීඩියෝ එකටත්.දිගටම මේවගේ සුපිරි වීඩියෝ කරන්න 😍😍
@nipunatheekshana6270
@nipunatheekshana6270 4 жыл бұрын
Chanux අයියේ ජිවිතේ වෙනස් කරගන්න අපේ රටේ කොල්ලොන්ට දෙන දැනුමට ඔයාට පින්❤️
@darshana573
@darshana573 4 жыл бұрын
අද මන් යම් තැනකට ඇවිල්ලා තියෙනවා නම් ,ඒ ඔයා නිසා chanux අයියා ...KZbin පටන් ගත්තා ,Business එකක් පටන් ගත්තා ...මේ හැමදෙයක්ම ඔයා නිසා මට ලැබුනේ....
@virajsamarasinghe6892
@virajsamarasinghe6892 3 жыл бұрын
Malli mawa contact kara ganna
@AplexoSrilanka
@AplexoSrilanka 4 жыл бұрын
Woow අලුත් lesson series එකක්🙉🙉🙉🙉✌️✌️✌️✌️
@mahanuwaratvs3566
@mahanuwaratvs3566 4 жыл бұрын
මේ background eke video හදනවට හොදයි කියන අය... like කරමු......😍
@sithupavismal441
@sithupavismal441 4 жыл бұрын
Yes
@tharakaawanka3501
@tharakaawanka3501 4 жыл бұрын
Aiya background eka dark wadi neda tikk...chanux bro u tube channel ekke wage poddak light background ekka karoth🙂🙂🙂
@maliyaentertainment347
@maliyaentertainment347 4 жыл бұрын
7 sub eka magen,mawath sub karanna.
@umikarupasinghe3428
@umikarupasinghe3428 3 жыл бұрын
@@megazone1720 tikak blur vela thiyena
@SlFireBro
@SlFireBro 3 жыл бұрын
ඔව් ඔව්
@mattas-1206
@mattas-1206 4 жыл бұрын
ගොඩක් වටින අදහස් ටිකක් චනුක්ස් අයියේ...මිනිස්සුන්ට ජීවිතේ දිනන්න ඉස්සරහට යන්න මේ දෙන ගැම්ම මේ දෙන ශක්තිය ඔයාව මිට වඩා තැනකට ගේනව පට්ටම දේවල් ටිකක් කිව්වේ මාර විදිහට දැනුනා ඉස්සරහට මීට වඩා හොදට මේ වගේ දේවල් කරන්න ලැබෙන්න ඕන මටනම් මාරම වටිනවා මාත් වැඩ කරන්නෙ ගාමන්ට් එකක ඒත් එක රාමුවකට කොටු නොවී චැනල් එකක් පටන් ගත්තා.හීනයක් තියනවා දවස ඔයාලා එක්ක එකට ඉදගන මේ සමාජෙට දෙයක් කරන්න කොහොමහරි ඒක කරනවා.බුදු සරණයි Chanux Bro
@SDMobile
@SDMobile 4 жыл бұрын
KZbin කියන්නේ මොකක්ද කියල දැනගත්තේ ඔයගෙන් 2016දී. කලින් හිතන් හිටියේ data කන පිස්සුවක් කියලා ඔයගේ video එකක් අහම්බෙන් දැකලා තමා youtube එකට සෙට් උනේ. Ft මේ channel එකේ දිගටම video දාන්න chanux aiye ❤️❤️❤️
@tharindukavinda4166
@tharindukavinda4166 4 жыл бұрын
වැඩේ නියමයි.. ඇත්තටම මම නිවේදකයෙක්. මට මගේ හැකියාවෙන් මොනවගේ දෙයකින්ද, social media වල සාර්තක වෙන්න පුලුවන්..
@sasinduprageeth3696
@sasinduprageeth3696 2 жыл бұрын
ගොඩක් තෑන්ක්ස් අයියෙ ❤️😍
@anuradhalakruwan1918
@anuradhalakruwan1918 4 жыл бұрын
Chanukx Academy channel aka nathara karannethuwa digatama karagena yanna. 👍👍👍👍👍🕵️‍♂️🕵️‍♀️
@DeshanRamanayaka
@DeshanRamanayaka 4 жыл бұрын
Notification එක ආපු ගමන් බලපු අය කෝ💪
@random_guy_in_comments
@random_guy_in_comments 3 жыл бұрын
මේ ඉන්නෙ එකෙක්
@lesleypriyantha3013
@lesleypriyantha3013 6 ай бұрын
Hi brother I am Lesley working on how to drive school nice to hear from you after a long time .excellent programs thanks 👍🙏
@lyricsmano2863
@lyricsmano2863 3 жыл бұрын
You are a very good person! Though you learnt alone and made your progress, you wanted to teach what you know to others. And you are giving very helpful ideas to all. Thank you brother
@kesteramarasinghe5991
@kesteramarasinghe5991 3 жыл бұрын
Your presentation should be highly admired. Your charisma gives power to the program. I think you should mention this in program. There are some videos on youtube makes you feel sleepy. Those were done for sake of doing. But the spirit you have really help to attract the people and to like you presentations. I give you 100% thumbs up. Wish you all the best.
@yash_iduc
@yash_iduc 4 жыл бұрын
ඇති යාන්තන් දැන් වත් පටන් ගත්තා කොච්චර කල් බලන් හිටියද
@dinothwijewardananotibatta3560
@dinothwijewardananotibatta3560 4 жыл бұрын
මගේත් චැනල් එකක් තියෙනවා
@comingsoonpc
@comingsoonpc 3 жыл бұрын
Ammapa bn
@blackhardff1191
@blackhardff1191 3 жыл бұрын
Thank you chanux aiiye loku adahask labuna
@shanhs4474
@shanhs4474 4 жыл бұрын
අයියේ මාරම වටින වැඩක්.දිගටම ඕනි වීඩියෝ,කොල්ලො ගොඩක් ඉන්නවා මුල තේරෙන්නේ නැතුව, ඇත්ත නේ කොල්ල නේ?
@user-tj7wd5ut5o
@user-tj7wd5ut5o 4 жыл бұрын
චnux අයියෙ මේ චැනල් එක නවත්ත්න්නෙ නැතුව දිගටම කරන්න පාලුයි ........
@tharindudulshan4107
@tharindudulshan4107 4 жыл бұрын
Chanux Bro පටන් ගත්තු වැඩේ නවත්තන්න එපා.දිගටම මේ චැනල් එකෙත් වීඩියෝ දාන්න
@HASINDUTECH
@HASINDUTECH Жыл бұрын
I deleted my yt channel and now I'm again going to create a new one by watch your video
@ranulabro647
@ranulabro647 2 жыл бұрын
9වෙනි Programing video එක දාන්නකෝ chanux මාමේ මම ආසයි ඉගෙන ගන්න මගේ බලාපොරොත්තු software engineer කෙනෙක්
@chamarawijekoon7851
@chamarawijekoon7851 2 жыл бұрын
මචන් අපි දන්න දෙයක් තව කෙනෙක් ට නිවැරදිව කුහක නැතුව කියලා දෙනවා කියන්නේ ඒක උට පට්ට විදිහට පිහිටනවා bs
@diniduthishan
@diniduthishan 4 жыл бұрын
Ayeth chanux academy patan gannakan balagena hitiye Thank you so much chanux bro
@arunalubulathsinhala4985
@arunalubulathsinhala4985 4 жыл бұрын
යෝ ඒ බැක්ග්‍රවුන්ඩ් එක 😍😍
@KNisH_
@KNisH_ 3 жыл бұрын
thanx අයියේ මේ වගේ video ගේනවට , මමත් හිතන් ඉන්නේ gameplay youtube channel එකක් පටන් ගන්න. හැබැයි මට තාම ලොකු දැනුමක් නෑ කොහොමද youtube channel එකක් පටන් ගන්නේ කියලා. අයියට ජය !!
@matheesha3786
@matheesha3786 4 жыл бұрын
ඇම්මේ ඔන්න ගොඩකාලෙකට පස්සේ අයේ විඩියෝ එකක් තැන්කුඉ
@prasannagunawardhana3039
@prasannagunawardhana3039 3 жыл бұрын
Excellent , thank you .
@channelwithvimu
@channelwithvimu 4 жыл бұрын
Attatama bro kiyanda wachana ne ohoma tama inda one kawadawat waradinna jayawewa 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰 🇱🇰
@asokanilantha7828
@asokanilantha7828 3 жыл бұрын
Tab එකක් තිබුනට මේ වගේ දේවල් කරන්න පුලුවන් කියල දන්නෙ දැන් ස්තුතියි ඔඔබට
@maliyaentertainment347
@maliyaentertainment347 4 жыл бұрын
social media gana mula sitama saralawa igena ganna kenekta godak wadagath videowak.
@sltiktokmedia2954
@sltiktokmedia2954 4 жыл бұрын
ශෙනික පටන් ගන්නවා වටිනවා විඩියෝ එක දැක්කේ පරක්කු වෙලා හොයාගෙන යනකොට සුපිරි සුපිරි සුපිරි
@layangaygalgamuwa8213
@layangaygalgamuwa8213 4 жыл бұрын
Kalekata passe aya channel eke wada patan aran First comment and like
@user-vv7tq7qf9g
@user-vv7tq7qf9g 4 жыл бұрын
"Social media" සලකන්නෙ එකම විදිහට chanux bro❤️💯
@techslr1933
@techslr1933 4 жыл бұрын
ma chanal ekata asa aya makonata❤️👍
@MADHUSWARA1984
@MADHUSWARA1984 2 жыл бұрын
බොහොම ස්තුතියි ඔබට....
@pren69
@pren69 4 жыл бұрын
මේකයි අයියේ wrbsite වලින් හොඳ දෙයක් කරන්න... මොනවගේ දේවල් ද අපි කරන්න ඕනෙ... Site එකක් build කරන්න WORDPRESS ද හොඳ, WIX ද, BLOGGER ද වැඩියෙන්ම හොඳ... පුලුවන්නම් පොඩි clip එකක් කරන්ට හොඳේ...
@sunilariyarathnaariyarathn1336
@sunilariyarathnaariyarathn1336 3 жыл бұрын
අැත්තටම මම හරිම අාසාවෙන් හා ගෟරවයෙන් බලන අහන දකින්න අාසා කරන කෙනෙක් තමා chanux bro .ගොඩක් වෙලාවට බලල ලයික් කරල ඉන්නව මිසක් කමෙන්ට්ස් දාන්න යන්නෙ නැහැ කිසිම දේකට අද මේ video ඵක බැලුවම මම ගොඩක් සතුටු උනා ඔයාට ලැබිල තියෙන සම්මාන ටික ගැන දැක්කම .ඔයා කියල දෙන හැම දෙයක්ම ඉතා නිවැරදිව පැහැදිලිව කියල දෙන නිසා ඔිනම කෙනෙකුට තේරෙනව.ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සියල්ල අති සාර්ථක වෙන්න කියන පෘාර්ථනාවත් මගේ පැත්තෙන් ඵක්කරන්නම් .සුභ ගමනක් 👞👞🚀
@koshanpathirana4413
@koshanpathirana4413 3 жыл бұрын
chanux oya nam pattai, good luck , harima pehadili , awankawama suba pathanawa, u will be a world greatest presenter. good luck
@twentyone2d
@twentyone2d 4 жыл бұрын
subscribed! chanux ge vadak nisa igenaganna aluth dewal thiyei kiyala hithanava! ikamata videos genna. 7000 like sure !!!
@AnjanaPrageethJ
@AnjanaPrageethJ 4 жыл бұрын
Chanux ඒක පට්ට. ආයෙම channel එක පටන් අරන්. දිගටම කරගෙන යමු. අපි ඉන්නවා හැමදාම. ❤️👊🏻
@KL-vv4wi
@KL-vv4wi 4 жыл бұрын
දිගටම lessons ගේන්න chanux bro අපි බලන් ඉන්නවා ඔයාගෙ දැනුම බෙදාගන්න.
@user-ps5jq2cq6z
@user-ps5jq2cq6z 2 жыл бұрын
තෑන්ක්ස් මේකෙන් ප්‍රයෝජනයක් අරන් එනවාමයි...
@dinabro5739
@dinabro5739 4 жыл бұрын
මම මේ අහන දේ ගොඩක් අයට තියෙන ගැටලුවක් වෙන්න පුලුවන්, ඊ හින්දා කියවලා බලලා ලයික් එකක් දාන්න, අපි යූටුයුබ් චැනල් එකක් කරනකොට ඩේලි අප්ඩේට් වෙන වීඩියෝස් හැදුවම ( ව්ලොග් වගෙ ) චැනල් එකට රීච් එක වැඩිද ? එහෙමත් නැත්නම් වස්තිලා වගේ ඉදලා ඉදලා උපරිම කැප්වෙලා වීඩියෝ එක කොලිටි එකටම කරලා දැම්මහම තියෙන රීච් එක කොහොමද ? එතන රීච් එකටත් වඩා හොඳට කරලා දාන වීඩියෝ එකට මිනිස්සුන්ගෙ තියෙන විස්වාසය හැදෙනවා නේද ? චැනල් එකක් පේජ් එකක් කරන කෙනෙක්ට මෙන්න මේ ගැන අදහසක් චනුක්ස් අයියේ දෙන්න පුලුවන්නම් වටිනවා. මටත් තියෙන ගැටලුවක්, මම ශෝට් ෆිල්ම්ස් වලට ගොඩක් කැමැති කෙනෙක්. ඒත් ශෝට් ෆිල්ම් එකක් රිලීස් කරන්න ටිකක් කල් ගත වෙනවනේ. අදහස දෙන්න .....
@nithikaanusaravlogs917
@nithikaanusaravlogs917 4 жыл бұрын
මෙහෙමයි...මුල් කාලෙදි ඩේලි අප්ඩේට් හෝ එහෙම නැත්තන් සතියට වීඩියෝ දෙකක් විතර දාන්න. එතකොට තමා ටිකක් රිච් වෙන්නෙ. ඊට පස්සෙත් ඒවිදිහටම තියන් යන්න. 400k විතර සබ් ආවොත් මාසෙකට වීඩියෝ 2 ක් 3ක් දැම්මොත් ඇති.
@nithikaanusaravlogs917
@nithikaanusaravlogs917 4 жыл бұрын
ඒත් දිගටම වීඩියෝ දාන එක තමා හොද.....
@dinabro5739
@dinabro5739 4 жыл бұрын
@@nithikaanusaravlogs917 තෑන්ක්ස් බ්‍රෝ
@slyouthvlogsme7735
@slyouthvlogsme7735 2 жыл бұрын
saharak chanel karana minissu innawa kuhakai sl geek kiyanneth videos demmata hariyata deyak kiyannr nehe a video wala.a wage newe chanux kuhaka nethuwa danna de hariyata denawa..Thanks chnux bro..❤
@metthakodippily5277
@metthakodippily5277 3 жыл бұрын
ඔබගේ නවතම යූටියුබ් නාලිකාව වන චනුක්ෂ් ඇකඩමි එකට ආශීර්වාද කරනවා! මයික්‍රොසොෆ්ට් ටීම්ස් කොහොමද හසුරවන්නේ කොහොමද කියලා වැඩසටහනක් කරනවා නම් ගොඩාක් හොඳයි. එහි වයිට්බෝඩ් එක උසේ කරන්නේ කොහොමද? හරියට ඩවුන්ලෝඩ් කරගන්නේ කොහොමද කියන එකත් වැඩසටහනක් හරහා පෙන්වනවා නම් ගොඩාක් හොඳයි. මේ කරන සේවාවට ඔබට ස්තුතියි!
@manjushanishanthi5451
@manjushanishanthi5451 4 жыл бұрын
අපේ කමෙන්ට් වලට reply, like නොකෙරුවත් ස්ටුඩියෝ එකාගන වීඩියෝ එකක් නෝධම්මත් chanux bro කියන්නේ පට්ටම හෝධ සුපිරි බුද්ධියක් තියෙන ඩයල් එකක් නැද්ද?????
@praneeth210
@praneeth210 4 жыл бұрын
හොඳ වීඩියෝ එකක් ගොඩාක් වටිනවා බොහොම ස්තූතියි chanux bro...♥️
@stanleyearnest
@stanleyearnest 4 жыл бұрын
හරිම සතුටුයි. දැන් තමයි මගෙ ට්‍රැක් එකට වැටුනේ. මම මෙතෙක් දවස් හොය හොය හිටිය දේ තමයි ඔය. ...ඉන්ටනෙට් පීර පීර බැලුවා කොහොමද Social Medea වලට එන්ටර් වෙන්නෙ කියල. ඔය පෑදීගෙන එන්නේ පොටක්. අනේ චනුපුතේ. මම මේ තාත්ත කෙනෙක් වාගෙ ඉල්ලා හිටින්නේ අතරමගනං නතර කරන්නනම් එපා . Email Address එකක් හදාගෙන youtube එකට ඇතුල් වෙන මූලික දේවල් ඕනෙ නෑ. ඒව හදාගෙන තියෙන්නේ. දැන් standby ඉන්නවා එතනින් එහාට පැනගන්න. තම්නේල් ඩිසයින් කරන්න intro එකක් channel art එකක් හදාගන්න පුලුවන්. මට ඕන කරන්නෙ අලුතින් යූටියුබ් චැනල් එකක් පටන් ගනිද්දි පිලිපදින්න ඕනැ නීතිරීති මොනවද?...චැනල්එක හරි ට්‍රැක් එකට දාගන්නෙ කොහොමද?... ආදි මූලික අදියරයන්. මම sl geek creative art පොඩ්ඩා ආදීන්ගේ මේ සම්බන්ධයෙන් කියල දෙන වැඩ සටහන් බලල හොඳින් හිතේ ධාරණය කරගත්තා. දැන් ඕනෙ ඔයාගෙනුත් විශේෂ දැනුමක් ලබා ගන්නයි. මොකද දැන් අවුරුදු ගණනාවක් තිස්සේ මම ඔයාගෙ හැම වීඩියෝවක්ම බලනවා විතරක් නොවෙයි. මගෙ පරිගනකයේ ඒවා සේව් කරගෙන තියාගෙනයි ඉන්නෙ. ඕනැකමක් උනාම ඒව ආයෙ බලල මට ඕනෙ වැඩය කර ගන්නවා. ඒනිසා මේ කරන්න යන වැඩේනම් හරිම අපූරුයි. බොහොම ස්තුතියි. තෙරුවන් සරණයි!...
@mihidumrajapaksha4519
@mihidumrajapaksha4519 4 жыл бұрын
super
@malshadgaurawa6798
@malshadgaurawa6798 4 жыл бұрын
නියමයි අයියෙ..දිගටම වීඩියෝ දෙන්න බලං ඉන්නව අපි
@nisuchannel7043
@nisuchannel7043 2 жыл бұрын
Obata tawat diusu wanna saktiya dhiriya labanna ona ❤️❤️❤️❤️❤️🤜🤜💪💪good job taruwan saranai
@adipara2367
@adipara2367 4 жыл бұрын
apith podiyata patangaththa digatama innawa bro ekka
@vidurasulakshana8537
@vidurasulakshana8537 4 жыл бұрын
අම්මෝ, මේ Channel එක ආපහු Active වෙනකං කොච්චර බලන් හිටියද? ඇත්තටම සතුටුයි!
@radinreanula
@radinreanula 4 жыл бұрын
Chanux Aiyye. Oyagen Me Wage Video Series ekak Enakan Balan Hitiye.....
@AndroidLanka
@AndroidLanka 4 жыл бұрын
ගොඩක් වැදගත් වීඩියෝ එකක් දිගටම මේ වගේ වීඩියෝ දාන්ඩ👆👆👍
@praneeth210
@praneeth210 4 жыл бұрын
ගොඩාක් වටින පාඩම් මාලාවක් බොහොම ස්තූතියි chanux bro
@chanuka_rulez8343
@chanuka_rulez8343 4 жыл бұрын
A video in this channel after a year. But worth it. Thx Chanux aiya. Keep doing great things💓💓
@lankabusinesssupporter7001
@lankabusinesssupporter7001 4 жыл бұрын
බොහොම ස්තුති Chanux.... Supper explanation, really appreciate 👌අගය කරනවා 👍
@nimacboy
@nimacboy 4 жыл бұрын
Gl chanux ayye
@praneeth210
@praneeth210 4 жыл бұрын
හොදට පැහැදිලි කරා ගොඩාක් වටිනවා ඉදිරියටත් මේ වගේ දේවල් ගැන කතා කරන්න
@chanuproduction8500
@chanuproduction8500 4 жыл бұрын
niyamai.mamat hobby ekak widiyata tamai vidios danne.godak dewal igenagatta.ettatama mama pvt ayatanayaka engineer kenek widiyata wedakarana gaman tamai vidios hadanne.time eka manege karaganna tamai godak amaru.
@Thilinamaduahanka
@Thilinamaduahanka 3 жыл бұрын
සැහෙන්න වටීන අදහස් ටිකක් ගත්තා
@nithikaanusaravlogs917
@nithikaanusaravlogs917 4 жыл бұрын
නියමයි....✌️✌️✌️✌️
@sandunpriyankara537
@sandunpriyankara537 4 жыл бұрын
Niyamai good luck
@CookWithHubby
@CookWithHubby 4 жыл бұрын
Niyami mamath oyage dawal egana ganawa ayya mara watinawa
@nayanawijedoru7071
@nayanawijedoru7071 3 жыл бұрын
Thank you for educating us. I want to educate people on oral health through a youtube channel. Anyway I am a beginner I don't have much knowledge about how to begin.
@geeklasiya4646
@geeklasiya4646 4 жыл бұрын
හුඟ කාලෙකින් වීඩියෝ එකක් දැම්මේ මේ චැනල් එකෙත් දිගටම වීඩියෝ දාන්නකෝ ❤❤❤😘👌
@bashithalakshan3493
@bashithalakshan3493 3 жыл бұрын
Social media වලින් music international market එකට ගෙනියන්නෙ කොහොමද කියලා vedio එකක් ගේන්න අයියේ 🙏🙏🙏🙏❤️❤️
@Poorna2001
@Poorna2001 Жыл бұрын
මං ආසයි චනුක්ස්ගෙ voice එකට ...
@avishkaalahakoon6760
@avishkaalahakoon6760 4 жыл бұрын
❣️❣️❣️ දිගටම මේ series එකේ වීඩියෝ දාන්න chanux bro
@KavindaMadhushanCOVERS
@KavindaMadhushanCOVERS 4 жыл бұрын
ගම්මා-gammaa කොහෙ හරි කවුරු හරි දැකලා තියෙනවද.? මං නොදන්න නිසා අහන්⁣නේ.. google search කරන්න. කරලා මට reply එකක් දාන්න.. මේක දකින හැමෝම උදව්වක් විදියට මට කියන්න. ලොකු කමකට නෙවේ අහන්නේ.. මං Fb page එකක් කරගෙන යනවා. Channel එකත් කරගෙන යනවා. මම තනියම මේවා කරන් යන්නේ PC එකක්වත් නැතුව Phone එකෙන්.. ( iphone 6 ) ඉතින් ලොකු සීන් එකක් නෙවේ මචංලා දාන්නේ මේ. මගේ Channel එකට ගිහින් Subscribe කරලා මටත් Support එකක් දෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. { chanux bro .. You are amazing } ♥️♥️♥️♥️ 400 වෙනි Comment එක 😍
@education1644
@education1644 3 жыл бұрын
Thanks bro I created youtube chanel
@ABCD-ng2ef
@ABCD-ng2ef 4 жыл бұрын
aiye hemadema a-z kiyala denava.my personal hero.thanks a lot.god bless you
@sunilpeiris1340
@sunilpeiris1340 2 жыл бұрын
Thanks lot for You details
@AshanLK
@AshanLK 4 жыл бұрын
Social Media Marketing ගැනත් කරන්න .😎 හෙට හවස මමත් එනවා Raigam SoMe Awards එකට අයියා.මමත් නොමිනේට් වෙලා ඉන්නේ 😘
@englishmulasita6619
@englishmulasita6619 7 ай бұрын
සුපිරි
@nimeshdulaj9646
@nimeshdulaj9646 4 жыл бұрын
වටිනව අයියෙ දිගටම කරගෙන යන්න nice job
@dkeduz
@dkeduz Жыл бұрын
ගොඩක් ස්තුතියි අයියා මේ දේවල් අපට කියල දෙනවට
@shehandilmin6789
@shehandilmin6789 4 жыл бұрын
Thank you...අයෙත් චනුක්ස් ඇකඩමි එකේ වීඩියෝස් පටන්ගත්තට...❤❤❤❤🙏👃
@kashmirarathnayaka3844
@kashmirarathnayaka3844 2 жыл бұрын
best video. Keep it up
@jumblesl7892
@jumblesl7892 4 жыл бұрын
Video එක දැක්කා විතරයි අවා බලන්න..අපි හැමොම කැමති අපේ චැන්ල් එක දියුනු කරන්න..💓😍
@Anoud
@Anoud 4 жыл бұрын
ඇත්ත.මමත් වීඩියෝ එක අප්ලෝඩ් කරාම වැඩකරන ගමන් හොරෙනුත් පෝන් එක බලනවා 1 වීවස් එකක් වත් ඇවිත්ද කියලා.. අනේ ඒත් වැඩිහරියක්😔😔😔මොනාත්ම නෑ. දැං වැඩේ නවත්වන්න හිතලා තියෙන්නෙ.
@kamobroo289
@kamobroo289 4 жыл бұрын
Godak Hodai aiyeee Apita oya oya krana videos walin Godak Dewal stady krnna puluwn 😘💪🏼 thwa thwath me wage videos krnna Good luck Aiyeeeee
@badassentertainments6301
@badassentertainments6301 4 жыл бұрын
මාව හුග දෙනෙක් දන්නේ Demon Milinda (Facebook, Instagram ,ticktock) නමින් මට මම අාස කරන දේවල් මගේ talent විවිදයි..Entertaining වලට හැකියාවක් තියෙන නිසා11k ticktock account එකක් තියනවා මට..ජීවිතය දිහා බලන විදිය අනිත් අයට වඩා වෙනස් නිසාත් අනිත් අයගේ කඩාවැටිච්ච හදවත් හරිගස්සන්න හැකියාවක් තියෙන නිසාත් FB එකේ පිනෝකියෝ Brand name එකක් යටතේ page එකක් තියනවා quotes හදල දාන මමම තනියම හදාගත්තු logo එකක් පාවිච්චි කරනවා එකට එ ගැනත් ලොකු වැඩක් කරන්න හීනයක් තියෙනවා මට Social media වලට එහා ගියදෙයක් එක..දැන් ටික කාලෙකට කලින් BadAss Entertainment නමින් KZbin Channel එකක් පටං ගත්තා PC Game Review දාන්න brand name එක අවුලක් නැතුව අැති කියල හිතනවා ..තාම එනට videos දාලා නෑ එකට හෙට අනිද්දා ඉදන් දිගටම එකට videos වැටේවි.. තව ඉසස්සරට ලල්ලා Production කියන Brand Name එකෙන් comedy කරන්න KZbin Channel එකක් පටං ගන්න හිතාගෙන ඉන්නවා..ලල්ලා කියල කියන්නේ මට යාලුවෝ කියන නම මගේ නම වෙන්නේ ලලිත් මිලින්ද එ නමින්ම තේරෙනවා මම විනෝදෙන් ඉන්න චරිතයක්..Chanux bro Channel දෙකක් කරෝත් අවුලක් වෙයිද ? උපදෙසක් දෙන්න පුලුවන්නම් මාර වටිනවා
@malshadgaurawa6798
@malshadgaurawa6798 4 жыл бұрын
ඒ background එක.....ඇස් දෙකට මාරම කලාත්මකයි...
@DJNIROSHENTERTAINMENT
@DJNIROSHENTERTAINMENT 4 жыл бұрын
ජය වේවා ❤
@isurusrimal6338
@isurusrimal6338 4 жыл бұрын
නවත්තන්න එපා bro... දිගටම කරගෙන යන්න... පරන ටිකත් කරනන්.... ඇත්තටම හොද වැඩක් කරන්නේ.... විඩියෝ එඩිට් serious එකකුත් කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා...
Social Media Success 02 - How to Create a YouTube Channel
13:43
Chanux Academy
Рет қаралды 1,3 МЛН
YouTube Channel income of Chanux Bro - Sri Lanka
19:16
Master Academy
Рет қаралды 298 М.
What will he say ? 😱 #smarthome #cleaning #homecleaning #gadgets
01:00
拉了好大一坨#斗罗大陆#唐三小舞#小丑
00:11
超凡蜘蛛
Рет қаралды 6 МЛН
Social Media Success 05 - Trending YouTube Video Ideas of Sri Lanka
16:56
Chanux Bro 1 Million - Sri Lanka
8:32
Chanux Bro
Рет қаралды 441 М.
How to get first 1000 subscribers in a week | Sinhala Tutorial
13:32
CREATIVEARTLK
Рет қаралды 301 М.
2 Million Subscribers - Chanux Bro
6:47
Chanux Bro
Рет қаралды 54 М.
Social Media Success 06 - How To Make A Business Brand Name in Sri Lanka
16:15