Social Media Success 05 - Trending YouTube Video Ideas of Sri Lanka

  Рет қаралды 196,358

Chanux Academy

Chanux Academy

Күн бұрын

Пікірлер: 1 100
@ChanuxAcademy
@ChanuxAcademy Жыл бұрын
සෝෂල් මීඩියා වලින් සාර්ථක වෙන්න ඉගෙන ගන්න එන්න මාස්ටර් ඇකඩමියට ➡ masteracademy.lk
@NextTechGeneration
@NextTechGeneration 9 ай бұрын
අයියා එතකොට ලංකාවෙ tech පැත්ත හොද නැද්ද..
@DilushanSaman-cy1ix
@DilushanSaman-cy1ix 8 ай бұрын
KZbin channel eka haduwa. Account details add karanne kohomda kiyala denawada
@lahiruex
@lahiruex Жыл бұрын
KZbin එකේ ගේමක් ගහල ගොඩ ගිහින් අනිත් උන්ටත් අතදෙන සුපිරි කොල්ලෙක් chanux ❤
@kaveeshanethmi9888
@kaveeshanethmi9888 11 ай бұрын
Hi Mawath sub karannako ❤️
@rajithaaththanayake9533
@rajithaaththanayake9533 4 жыл бұрын
ගොසිප් , අනුන්ගේ ජිවිත ගැන හොයන්න social media එන අය අතරේ. දෙයක් ඉගෙනගන්න, දැනගන්න එන මිනිස්සු නවතින්නේ ඔයාලා වගේ genuine youtubers ලා එක්ක. Good luck bro. ❤️
@slgadgetman
@slgadgetman 4 жыл бұрын
මේ කාලෙට වටින වීඩියෝ එකක් අයියා !! මම දැකපු ලොකුම අඩුවක් තමයි ලංකාවෙි No Copyright Music නැති එක ගොඩක් සංචාරකයෝ ලංකාවෙි travel videos කරනවා ඒත් එයාලට වීඩියෝ වලට දාන්න ලංකාවෙි මියුසික් නෑ ගොඩක් වෙලාවට ඉන්දියන් මියුසික් තමයි ගන්නේ ..සංගීතය ගැන දැනුමක් තියෙන කෙනෙක් මෙන්න මේ ගැන හිතලා අපේ සංස්කෘතිව විදහා දක්වන විදියේ හොද background මියුසික් හදලා දැමිමොත් අනිවා ගොඩ යන්න පුලුවන් වෙයි !! no copyright විදියට මෙිවා දෙන්න !!
@Nvs190
@Nvs190 4 жыл бұрын
මට තිබුන ලොකු ප්‍රශ්නයකට උත්තරයක් ලැබුණා මේ විඩීයෝ එකෙන් chanux bro කවදාවත් වරදින්නේ නැහැ අයියට බුදුසරණයි ❤️👍
@samarasinghe9408
@samarasinghe9408 3 жыл бұрын
කොමඩි පැත්තෙන් චැනල් එකක් හදාගෙන යන ගමන් අයියේ😌🤗අයියගේ උපදෙස් ගොඩක් වැදගත් උනා..දිගටම කරගෙන යන්න අයියේ..🥰 බුදු සරණයි...
@malindaPriyadarshana
@malindaPriyadarshana 4 жыл бұрын
ගොඩක් ස්තුතියි චානුක, ඔයාගේ අදහස් ගොඩක් වටිනවා, මුල ඉදලම පටන් ගන්න කෙනෙක්ට අත දෙන්න, වගේම හංගන්නේ නැතිව අමාරුවෙන් ඉගෙන ගත්ත දේවල් හැම දේම තව කෙනෙක්ට කියල දෙන්න දෙපාරක් හිතන්නේ නැති කෙනෙක් , කිසිම දෙයක් බලාපොරොතු නොවී තව කෙනෙක් ට දියුණු වෙන්න ගොඩක් උදව් කරන ආදරණිය චරිතයක් හැමදාමත් , ආදරෙයි චානුක . මේක අලුතින් ගමනක් යනන හිතන් ඉන්න අයට හොද උදාවක් වෙනවා කියලා විශ්වාසයි, මගේ අත්දැකීම නම් සල්ලි හොයන්න වීඩියෝ කරන්න එපා, කල කිරෙන්න පුළුවං අසාවෙන් කරන්න , ගොඩක් ම තියන වීඩියෝ වගේම නාලිකා සල්ලි හොයන්න කියලා කියලා පටන් අරන් මැදදීම නැති කරගනවා. හරියට ඉගෙගෙන ගෙන හොද දෙයක් එලියට දෙන්න, චානුකගේ මේ වීඩියෝ මුල ඉදලම බලන්න ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා, ඒ වගේම අසාවෙන් කරන්න කවදාවත් එපා වෙන්න නෑ, මම දන මේ නාලිකාවත් ඒ වගේ ආසාවක් නිසා පටන් ගත්ත දෙයක් තව ( kzbin.info/door/Hc4F4b_5q1kwDAvN5QXHrQ?view_as=subscriber ) කෙනෙක්ට දෙයක් කියල දීල ලැබෙන සතුට කවදාවත් මනින්න බෑ . ජය වේවා චානුක
@toniktv5902
@toniktv5902 4 жыл бұрын
Comedian චැනල් එකක් පටන් අරන් කරගෙන් ආවෙ,පස්සෙ content create කරන්න අදහස් ආවෙ⁣නෑ... අන්තිමට හිතල හිතල TV චැනල් එකකට Update වුනා දැං අපි අපේ චැනල් එකෙන් Chanux අයිය කිවුව වගේ කිසිම සීමාවකින් තොරව සියළුම වර්ගයේ Content create කරගෙන යනව category විදිහට! සියළු දෙනාටම ජයවේවා!
@රටවටේකතානවකතා
@රටවටේකතානවකතා 4 жыл бұрын
ඔයා ගොඩාක් වැදගත් අදහස් දෙනවා.අද මේ දැන් මන් තීරණය කලා මන් කොහොමද මොකද්ද කරන්න ඕනි කියලා.මුල් ටිකත් සේරම බලමින් ඉන්නේ.බලමු මේ විදියටවත් නිවැරැදි ව ගොඩ යන්න.ඔබතුමා ට සුබ අනාගතයක්.
@slrespectbro9929
@slrespectbro9929 2 жыл бұрын
මම චැනල් එක පටන්ගත්තේ ඔයාගේ වීඩියෝ එක මීට අවුරුද්ද කට විතර කලින් බලලා මම sports චැනල් එකක් කරන්නේ මගේ සබ්ලා 34 000 විතර ඉන්නවා thanks chunks bro
@apedinapotha-1776
@apedinapotha-1776 4 жыл бұрын
මමත් මුල ඉදලම අය්යගෙ වීඩියෝ බැලුව. මගේ සාර්තකත්වට ලොකු හේතුවක් උනා අය්යගෙ උපදෙස්.. ස්තුති
@yakkadeshaya6234
@yakkadeshaya6234 3 жыл бұрын
ඔයාගෙ අත්දැකීම් එක්ක මේ කරන වැඩේ රටේ තරුණ අවශ්‍යතාවක් වෙලා ඉවරයි බ්‍රෝ. එකෙක් හරි ගොඩගියොත් ඔයා කරගන්නා පින අතිවිශාලයි. 👍💪
@sltravelwithshashi3784
@sltravelwithshashi3784 3 жыл бұрын
මගේ අයිඩියා එක මම ලගදිම ඔයාට හදලා එවනවා අයියේ.මට අයිඩියා එක තිබුනට මට ක්‍රියාත්මක කරන්න ඔයා තමයි හියියක් උනේ..
@ruwansanjeewa9982
@ruwansanjeewa9982 Жыл бұрын
චනුක්ස් අයිය ඔන්න සබ්ස්ක්‍රයිබ් කරා ඔයාව මං අද තමයි ඔයාගෙ වටිනාකම ගැන තේරුම් ගත්තෙ ඔයා අපේ රටට වටිනා සම්පතක් අයිය මං ඔයාව දකින්නෙ ඒ විදිහට ඒ වගේම මේ තුල හැංගිලා තියෙන දේ තමයි ඔයා සාර්ථක මිනිහෙක් වෙන ගමන් ඔයා වටේ ඉන්න අනිත් අයවත් ඒ තැනට ගේන්න අවශ්‍ය මාර්ගය ඒ අයට පැහැදිලි කරල දෙන එක ඒ වගේම තමයි ඔයා යහපත් ගතිගුණ තියෙන දෙමව්පියො දෙන්නෙකුගෙ යහපත් දරුවෙක් ඒ ගැන මං පුද්ගලිකව ඉතාම සතුටු වෙනව ජයවේවා සහෝ තෙරුවන් සරණයි ඔයාට ඔයාගෙ පවුලේ හැමෝටම !!😊😊
@nimaff1810
@nimaff1810 Жыл бұрын
පැහැදිලිව පහදලා දෙන්නෙ මේ yt කාරයා... ආදරෙයි chanux..❤️ ඔයා 🌎 world best youtuber වෙන්න ඔනේ.. බුදුසරණයි 🍂
@vasthuSL
@vasthuSL 4 жыл бұрын
ආයුබෝවන්... වාස්තු විද්‍යාව ගැන අපි අවුරුදු 27ක් හොදට හොයලා බලපු සහ අපි අත්දැකීමෙන් දන්න වාස්තු විද්‍යාව... මිත්‍යාව ගොඩක් වෙනස් වෙයි දිරියට...
@wonderofsrilanka3527
@wonderofsrilanka3527 3 жыл бұрын
අලුත් කෙනෙක්ට ගොඩාක් වටිනව chanux අයියේ..👍💪❤❤
@sasithhasindu2289
@sasithhasindu2289 3 жыл бұрын
Thanks Chanux අයියෙ මං KZbin Channel එකක් හදන්න හිටපු Topic එකක් මේකෙ තිබුණ. ඒකෙන් මට KZbin Channel එක හදන්න හොද පෙලඹීමක් ඇතිවුණා අයියෙ. මේ වගේ තව Video හදන්න. ඔයාට ජය වේවා!
@slwalkthrough
@slwalkthrough 4 жыл бұрын
ඒකාලේ ඉදන්ම ආස මිනිස්සුන්ව හිනස්සන්න හරි ඒයාලාට දෙයක් කියලා දෙන්න. කොහොම හරි ඇත්ත ජිවිතේ නම් ගොඩක් දෙවල් කට්ටියට කියලා දෙන්න පුළුවන් වුනා. ඒත් සෝශල් මිඩියා එකේනම් තාම බැරි වුනා. කොහොම හරි කැමරාවක් ගත්ත ගමන් වැඩේට බහිනවා 😀😀😀
@hiruniranasinghe4723
@hiruniranasinghe4723 Ай бұрын
ඔයා නම් මාරම හොඳයි අයියේ පැහැදිලිව ලස්සනට හැමදේම කියලා දෙනවා නිහතමානීව. දිගටම මේ වගේ වීඩියෝ ගේන්න. අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියනවා..... මේ වගේ වට්න අදහස් දෙනවට ස්තුතියි ❤❤
@IsuruHerath50
@IsuruHerath50 4 жыл бұрын
මුලදි කියපු ටික ගොඩක් වටිනවා youtube කියන්නේ එවැනි content වලට පමණක් සීමා නොවි තිබෙන බව ප්‍රකාශ කලාට. මම සිනමාව සම්බන්ද ඉගෙන ගන්නවා සමාජයට වටින short films බොහොමයක් කර youtube upload කරා නමුත් ඒවා නරබන පිරිස බොහොම අඩුයි. ඒ හේතුවෙන් මන් බොහොමයක් ඉවත් කරා. තව බොහෝ දිනකින් අලුත් channel එකක් හදනවා ඒ channel එකේ කරන කීපයක් අද මෙව් video එකේ කතා කරා. Video එක වැදගත්.
@beyondcinema3609
@beyondcinema3609 Жыл бұрын
Ow mamath karanne ehema channel ekak balana pirisa adui
@virathtechvlog1806
@virathtechvlog1806 4 жыл бұрын
ස්තූතියි බ්‍රෝ.. මේ ගැන දැනුවත් කරාට. මමත් මේ Vloging එකක් කරනවා. තාම හරියට ප්ලෑන් එකක් නෑ. මමත් මේ පොඩි පොඩි අත්හදා බැලීම් කර කර යනවා. බ්‍රෝ කීව්වත් වගේ මේ රටේ යූටියුබ් චනල් වලට මුල් තැනැක් තියෙන්නේ ගොසිප් වලටයි, කොමිඩි වලටයි තමයි.
@neomadhu2478
@neomadhu2478 4 жыл бұрын
තැන්කිව් අයියේ. ❤️ අලුත් ideas ආවෙ අයියාගෙ වීඩියෝස් වලින් තමයි 😍
@neelpriyankara6100
@neelpriyankara6100 2 ай бұрын
දිගින් දිගටම දුරකථන ඇමතුම් වලට පිලිතුරු දීලා වැඩසටහන ක් සදහා දින දෙන්නම් කියලා කියද්දි මම හිතුවා ඔබ ඇත්තටම වගකීම් සහිත කෙනෙක් කියලා. මාස කිහිපයක් එහෙම ඉදලත් අද වන විට අංකය block කරලා සද්ද නැතුව ඉන්නේ ඇයි කියල මම දන්නෑ
@SithuminaGroups
@SithuminaGroups 3 жыл бұрын
ඔබ ජාතියට සම්පතකි.අලුත් අදහස් වලින් තාරුණ්‍යය ජව සම්පන්නව පුරවන ඔබට තුනුරුවනේ සරණයි.........!🙂
@giveyouwings1157
@giveyouwings1157 2 жыл бұрын
AniwA
@hdmadushan
@hdmadushan 4 жыл бұрын
Chanux bro💙 "Science with HD" is just started.... A long way to go..🇱🇰 🇱🇰
@poornimabhagya8773
@poornimabhagya8773 3 жыл бұрын
අනේ අයියේ මේක මගේ පුංචි ඉල්ලීමක් ... ඔයා ඔය විදිහට දියුණු උනේ කොහොමද කියලා වීඩියෝ එකක් කරන්නකෝ ප්ලීස් 😐😐
@lovebulb9621
@lovebulb9621 3 жыл бұрын
එහෙම එකක් දාලා තිබ්‍උනා
@lovebulb9621
@lovebulb9621 3 жыл бұрын
Chanux bro 1 million කියලා
@gamingvlogs318
@gamingvlogs318 4 жыл бұрын
ඔයාගෙ චැනල් අක තමයි මං වඩියෙන්ම බලන youtuber තවත් ඔයවගේම vidios කරන්න ශක්තියක් ලැබේවා !
@ippedhairntertainment2328
@ippedhairntertainment2328 4 жыл бұрын
Thanks bro, I'm a Sri Lankan KZbinr who is just starting off and you inspire me! ❤️
@KavindaMadhushanCOVERS
@KavindaMadhushanCOVERS 4 жыл бұрын
RippedChairEntertainment oyawa sub kara brother . Mawath subscribe krala sup ekak denna ✅💪🏿
@SLSet
@SLSet 4 жыл бұрын
Oyawa sub kara 29 mawath sub karanna ❤👍👍👍
@stayhome9277
@stayhome9277 4 жыл бұрын
Ane mavath😍
@SriLankanHungryBirds
@SriLankanHungryBirds 4 жыл бұрын
kzbin.info/door/dFpgw3dZaN0W8rUCSLLTBg
@SLSet
@SLSet 4 жыл бұрын
Stay Home ok bro 3 mama mawath sub karanna❤👍👍👍
@AmithRKChathuranga-h8u
@AmithRKChathuranga-h8u Ай бұрын
ලෙඩෙට හරියන බෙහෙත අද තමයි හම්බ වුනේ ❤️😘 චනුක්ස් ඩෙක්ටර්ගේ සොෂල් මිඩියා බෙහෙත් ❤ Thenk බොසා සල්ලි වලට ගන්න බැරි දැනුමක් නොමිලේ දුන්නට ❤️ ජයෙන් ජයම වේවා 🙏🥰☘️ හැමදාමත් ආදරේයි ❤️❤️❤️ බුදු සරණයි 🙏 සරස්වති දෙවි පිහිටයි 🌼🌸🥰
@mayuucraft5831
@mayuucraft5831 3 жыл бұрын
නියමයි 👌 ..... Thank you..... ඇත්ත්ටම හිතාගෙන හිටපුවා කීවා... මුලින්ම mobile 1n පටන්ගන්න හොඳ video record apps ගැනත් කියන්නකෝ...
@sameeraindika4363
@sameeraindika4363 2 жыл бұрын
අවංකවම අදහසක් තිබ්බා..මියුසික් පැත්තෙන් වාද්‍ය භාන්ඩයක් ප්ලේ කරලා යූ ටියුබ් චැනල් එකක් පටන් ගන්න.දර්බක් ප්ලේ කරන්න හැකියාවක් මට තියන නිසා..ඒ අදහස ක්‍රියාත්මක කරන්න චනුක්ස් අයියගෙ මේ වීඩියෝ එකෙන් මාර ගැම්මක් ආවා..වෙනස් විදියට මම ඒ දේ පටන් ගන්නවා.ඔයාට ගොඩාක් පිං අයියේ❤️✊🙏
@pasinduwickramarachchi9679
@pasinduwickramarachchi9679 3 жыл бұрын
වචන නෑ සහෝ.. උඹ හින්ද ඉගෙනගත්ත දේවල් ගොඩයි❤️
@sakunthasankalpa8288
@sakunthasankalpa8288 3 жыл бұрын
aniwa
@DjRock-du5dl
@DjRock-du5dl 3 жыл бұрын
Hm
@Onis-357
@Onis-357 8 ай бұрын
අවුරුදු 3කට කලින් කරපු වේ වීඩියෝ එක අදටත් මාාාාර වටිනවා අයියේ! ජයෙන් ජය ඔයාට
@altaproduction-1805
@altaproduction-1805 4 жыл бұрын
සුපිරියි අයියේ... දැනුවත් කිරීමනම් සුපිරියි හොදේ ...ගොඩක් දේවල් මොලේට දාගත්ත ...
@THILINATHILINA-l1z
@THILINATHILINA-l1z 9 ай бұрын
ඇත්තටම මට හොද idea එකක් ආවා chanux අයියට ගොඩක් ස්තූතියි❤
@praveennimrod2535
@praveennimrod2535 3 жыл бұрын
ගොඩක් හොද වීඩියෝ එකක් අයියෙ ගොඩක් වටිනවා. ස්තූතියි .🙏
@serendibfamilyusa
@serendibfamilyusa 2 жыл бұрын
Chanu මල්ලි ඔයාගේ වීඩියෝ එකකින් තමයි මමත් හිතුවේ යූටියුබ් චැනල් එකක් කරන්න ඕනේ කියලා. ඇමෙරිකාවේ ඉඳන්ට්‍රැවල් vlogs කරන්න උත්සාහ කරන ගමන් ඉන්නේ. තවම ඉතින් video,editing ඉගෙන ගන්න ගමන්... ඔයාගේ වීඩියොස් මාර වටිනවා ... Thank you මල්ලී.. 😍🥰
@danudx3965
@danudx3965 4 жыл бұрын
මඩ නැති එකම KZbin channel eka පට්ටම පට්ට
@RashmikaDevinda24
@RashmikaDevinda24 Ай бұрын
Thank you aiye ❤️ ඔයාගෙ වීඩියෝ මාර වටිනව අපිට ❤️
@p.andora
@p.andora 3 жыл бұрын
විනි ලා එනවනෙ අයියේ...සෙක්ස්, මඩගැසීම් නැතුව
@AmbattayaOfficial
@AmbattayaOfficial 4 жыл бұрын
නියම වැඩක්🤝❤️new creators ලාට ලොකු සප් එකක්.🙏 ආහ් තව පොඩි දෙයක් තියෙනවා. ඔයාගේ green screen background එකේ පොඩි අව්ලක් තියෙනවා. ඒ උනාට video එක පට්ට❤️🤝🙏
@wowcjk6126
@wowcjk6126 4 жыл бұрын
kzbin.info/www/bejne/mHWpeoyAj81pbK8 මේ න්න අලුතින් ආපු මන්ද පමා song එකේ keyboard තුන්වෙනි cover එක සුපිරි කොල්ලෙක් ලින්ක් එක බලන්න
@rockytennyson9729
@rockytennyson9729 3 жыл бұрын
Vini productions ලගෙ කුනුහරුප නෑ..හැබැයි..වීඩියෝ එකක් දාපු ගමන්...1M views පනිනවා..වැඩ දන්නවනම් කුනුහර්ප ඕනෙ නෑ...කොමඩි වලට...විනීලා හොද ශාක්ශියක් ඒකට ❣️
@ishulapawan816
@ishulapawan816 3 жыл бұрын
Oya thamai hodatama kara
@themiyadassanayake1790
@themiyadassanayake1790 4 жыл бұрын
Internationale audience එකට මොන වගේ topics ද ගැලපෙන්නේ??
@RaviProductions95
@RaviProductions95 3 жыл бұрын
Oya kiwwa thaman kemathi de karanna kiyala...ea de eda mn ahala mama asa automobile patten videos kara...ada mama sarthakai mage channel eke dn 27000 innawa subscribersla....oyata mathakada danne mata mage channel eke 8000 subs awama mata wish kara...tnx chanux ayye ❤👊👍
@ShyanAdventures
@ShyanAdventures 4 жыл бұрын
නියමයි බ්‍රෝ..😍
@alvinkatahadinsindu6323
@alvinkatahadinsindu6323 3 жыл бұрын
අනිත් අය වගේ නෙවෙයි ලොබ නැතුව දන්න දේ කියාදෙනවා නියමයි bro
@oshadawarnath
@oshadawarnath 4 жыл бұрын
@chanux අයියේ මම අනාවැකියක් කියන්න ද තව අවුරුදු 10 කින් විතර තියෙන ලංකාවේ popular you tube channel වල අය කියාවි අපි you tube එකට එන්න අපිව motivate කරේ #chanux bro කියලා... මේ video හින්දා කියලා.... මේ video වල views අඩු ඇති ඒ උනත් මේ video වල ප්‍රථිපල තියෙන්නේ අනාගතේ..... 😊 Thanks chanux bro ❤️
@SLDESIGNDL
@SLDESIGNDL 4 жыл бұрын
poddeeee
@slfishparadise8352
@slfishparadise8352 3 жыл бұрын
ඇත්ත කතාව
@Asetech40
@Asetech40 3 жыл бұрын
Thank you chanux ඔයා සියලු විස්තර පැහැදිලිව දෙනවා. KZbin account සහ Adsen account device 2 කින් IP 2 කින්. Maintain කරොත් ප්‍රශ්නයක් වෙනවද (එකවර නෙවෙයි මාරුවෙන් මාරුවට) KZbin channel 2 එකම device eken maintain කරොත් අවූල් වෙනවද.
@l.pnethukidsandvideo4692
@l.pnethukidsandvideo4692 2 жыл бұрын
මාමේ cartoon වලට කට්ටිය කැමති නැද්ද
@thamalimanjula4258
@thamalimanjula4258 Ай бұрын
මාමෙි😂❤
@oshadasathruwan8693
@oshadasathruwan8693 3 жыл бұрын
Mamath channel ekak patan ganna inne aiye mee vedio eken loku adahadak gaththa than you aiyee well done👍
@guneaiya3326
@guneaiya3326 4 жыл бұрын
ගොඩාක් වැදගත් පුතා 👍💜️
@Happynook.4.26
@Happynook.4.26 3 жыл бұрын
මාවත් subscribe කරන්න අයියේ
@ctedu.3919
@ctedu.3919 3 жыл бұрын
ගොඩක් ස්තුතියි අයියේ ඔයාට.. මම channel එකක් පටන් ගන්න හිතාගෙන ඉන්නවා.. ඒක අයියා දැන් කියපු Story Telling / Educational කියන category දෙකෙන් හිතාගෙන ඉන්නේ.. Story Telling මගේ ජීවිත කතාව ලියන්න.Educational එකට Ms office / Graphic design ගැන කරන්න..ඒත් තවම කරන්න පටන් ගන්න කොහොමද Idea එකක් නැහැ..plz help aiye..
@slpchelp2854
@slpchelp2854 4 жыл бұрын
ගොඩක් වටින වීඩියෝ එකක් , ජය වේවා !!!
@SadewHettiarachchi-v8e
@SadewHettiarachchi-v8e Ай бұрын
ගොඩක් වටිනවා video එක . thank you chanuxbro❤
@roshaniskaraenglishclub8518
@roshaniskaraenglishclub8518 3 жыл бұрын
Very very important bro, I'm also a new KZbinr and learnt a lot through this video. And I want to know about fb videos .
@pizzicatokandy2886
@pizzicatokandy2886 Жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින අදහස් ටිකක් කියලා දුන්නට ගොඩාක් ස්තූතියි ජයවේවා ❤
@sandeepmalith5236
@sandeepmalith5236 4 жыл бұрын
අයියේ views ගත්ත පලියට සල්ලි එනවද. එක එක content වලට දෙන සල්ලි ගාන වෙනස් ද.video එකේ length එක අනුව වෙනස් වෙනවදා. ඒ වගේම copyright අහු වෙනවද
@bhanukajayarathna7741
@bhanukajayarathna7741 4 жыл бұрын
හොඳ ප්‍රශ්නයක්
@Vehicalsale1984
@Vehicalsale1984 3 жыл бұрын
kzbin.info/www/bejne/b6TQkI15eZKrfLc
@MRJInspire
@MRJInspire 4 жыл бұрын
very true
@lahiruonline1434
@lahiruonline1434 3 жыл бұрын
සුපිරි චනුක්ස් සුපිරි ....❤️❤️❤️❤️❤️💕💕💕💕💕❤️❤️❤️❤️❤️👌👌👌👌👌
@Sl.music.2000
@Sl.music.2000 Жыл бұрын
සුපිරි දැනුවත් කිරිමක්
@techslr1933
@techslr1933 4 жыл бұрын
අපි නම් හොයන්න TECH VIDEO තමා..🌍🖥️💻
@kobeiganedanu
@kobeiganedanu 4 жыл бұрын
ගොඩක් ස්තූති සහෝදරයා අපේ මිනිස්සුන්ට තමන් දන්න දේ එලියට දාන්නේ කොහොමද කියලා පැහැදිලි කරලා දුන්නට. අපේ අනාගතය රටේ අනාගතය ගැන අපිටම තීරණය කරන්න පුලුවන් ඔබ වැනි තව කීපදෙනෙක් හිටියනම් ශ්‍රී ලංකාවට. තෙරුවණ් සරණයි☸️
@kaveenmenura3510
@kaveenmenura3510 4 жыл бұрын
එකම පැත්තක් නැතුව ට්‍රැවලින්ග් , එඩියුකේශනල් වගේ වෙනස් විදිවල වීඩීයොස් දාන එක හොදද
@gamingwithad5523
@gamingwithad5523 3 жыл бұрын
youtube එකේ video එකක් බලනවා නම් chanux bro තමයි
@Dimuwa_Gaming_YT
@Dimuwa_Gaming_YT 3 жыл бұрын
වචනයක් ගානෙ වැදගත්
@sandeepnawarathna1985
@sandeepnawarathna1985 2 жыл бұрын
The best videos.Thank you so musch.use full this video.woww
@One_minute_mali_vidanagama
@One_minute_mali_vidanagama 4 жыл бұрын
ඒක ඇත්තටම වටිනවා
@amazingworld.k.s2125
@amazingworld.k.s2125 Жыл бұрын
KZbin එකේ සෙටින් ගැන ටිකක් අපිට හොදට කියලා දෙන්න පුළුවන් ද 🙏?. අනිවාරෙන් ඒක ඕනි පෙබරවාරි 7 ට කලින් චනු අයියා 🧐🙄☺️ පුළුවන් නේද 🤭 😍❤️🤔🤭
@NextVersionOfYou
@NextVersionOfYou 4 жыл бұрын
educational content + vlogging planning stage
@MakkaShow-
@MakkaShow- 11 ай бұрын
Thanks chans aiye.oya nisha mama chutta chutta boho de otana gannaw.mage chanal eka.chutta chutta updeta wenawa.matama pudumai.oya nisha...clz ekata enna bari unath.youtube eke dana ewalin mama chutta chutta igana gannawa.thawa adahas denna.thanks good loku .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@indikatennakoon4943
@indikatennakoon4943 4 жыл бұрын
A wonderful topic
@ikmanjobs8490
@ikmanjobs8490 4 жыл бұрын
ලොකු දැනුමක් ගන්න පුළුවන් video ekk, ඒ දැනුමෙන් මාත් chanel ekk patn ගත්තා, Thanks chanux bro
@Get_into_car
@Get_into_car 4 жыл бұрын
Video Editing ගැන video එකක් දාන්න පුලුවන්ද #ChanuxBro
@shiranmadusanka3064
@shiranmadusanka3064 3 жыл бұрын
👍
@sav12270
@sav12270 3 жыл бұрын
kzbin.info/door/sZPe6SCUif4WwiD3hjDcdQ
@blaati6016
@blaati6016 4 жыл бұрын
Math da heduwA youtube channel ekak. Et monawad update karanne qyala kalpana karata mokuth ideas awe ne.nikam lenekge vedio ekak uplod kara. Et den e vedio eka chanal eke pennannet ne.mn hithanne tikak hithala lassana story ekak creat karala vedios walin channel ekat dnawa.e idea eka awe me vedio eka baladdi.thanq bro
@__shaluka__00
@__shaluka__00 4 жыл бұрын
super aiye
@sriharimadara3112
@sriharimadara3112 4 жыл бұрын
අයියේ මම සිවිල් ඉංජිනේරු ක්ෂේත්‍රයේ ඉගෙනගත්තු සහ ඒ සම්බන්ධයෙන් රජයේ ආයතනයක රැකියාවක් කරන කෙනෙක් මම කරන නිර්මාණ පොස්ට් කරන්න හදපු සහ මම දන්න දේ සමාජ ගත කරන්න හදපු චැනල් එක මේක අයියා බැලුවොත් මෙකෙ තව develop වෙන්න ඔන දෙවල් මොනවද කියලා කියන්න.
@SasikaWijayathilaka
@SasikaWijayathilaka 4 жыл бұрын
අත් එහා මෙහා යද්දි සමහර වෙලාවට කෑල්ලක් පෙනෙන්නේ නැතුව යනව දැක්කෙ මම විතරද?
@firetv323
@firetv323 4 жыл бұрын
10.44
@randeepsvn8452
@randeepsvn8452 4 жыл бұрын
10.44 di pen nathuwa giya
@ARTCreationsOfficial
@ARTCreationsOfficial 4 жыл бұрын
1:28 , 10:44 , 10:43 , 10:42
@octeeratte3816
@octeeratte3816 4 жыл бұрын
Ara maniya qwa wage chanux bro alian knk
@BubuTts
@BubuTts 4 жыл бұрын
10:44
@ranchitu9145
@ranchitu9145 2 жыл бұрын
ගොඩාක් watina adahas meke tiyanawa....oyata suba anagatayak....Teruwan saranai
@shanravishka
@shanravishka 4 жыл бұрын
@chanuxbro ge me wage video eka bluwama egata mara gemmak enne eththatma❤❤❤❤ Thanks #chanuxbro ❤
@madushaniweerasingha.4865
@madushaniweerasingha.4865 3 жыл бұрын
Thank you aiye.oyagen godak dewal igena gaththa.thank you verry much
@Amilaproduction_
@Amilaproduction_ 4 жыл бұрын
chanux අයියා inna background එක add කරපු එකක් කියල හිතෙන්නේ mata vitharada
@dilanmadushanka9825
@dilanmadushanka9825 4 жыл бұрын
Green screen bn
@HunterJuniorX
@HunterJuniorX 4 жыл бұрын
ඒ image එක download කලේ කොහෙන්ද
@dilanmadushanka9825
@dilanmadushanka9825 4 жыл бұрын
@@HunterJuniorX 3d background kyala google search karahan.ethi wenna tyenawa
@Amilaproduction_
@Amilaproduction_ 4 жыл бұрын
@@dilanmadushanka9825 කොහොමද download කරන්නේ
@Amilaproduction_
@Amilaproduction_ 4 жыл бұрын
හැමෝම mage channel එක පැත්තේ ඇවිල්ල යන්න යාළුවා ජය වේවා හැමෝටම බොහොම ස්තුති 🙏🙏
@sdpcartoon9816
@sdpcartoon9816 3 жыл бұрын
සුපිරි 👍😃👍😃
@anjanayarirufx7964
@anjanayarirufx7964 4 жыл бұрын
හොද ව්ඩ්යො එකක් 💕💕💕
@wasalamanike91
@wasalamanike91 Жыл бұрын
බුදු සරනයි . තව තවත් මෙවැනි වීඩියෝ කරන්න ශක්තිය ලැබේවා !!!!!! පුතා .
@KavindaMadhushanCOVERS
@KavindaMadhushanCOVERS 4 жыл бұрын
තවත් නියම එකක් ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@Vehicalsale1984
@Vehicalsale1984 3 жыл бұрын
kzbin.info/www/bejne/b6TQkI15eZKrfLc
@slteena
@slteena Жыл бұрын
මමත් චැනල් එකක් කරනවා ... පොඩියට .. තාම මේ ගැන ඉගෙන ගන්නවා ❤❤❤
@motorcreations1773
@motorcreations1773 4 жыл бұрын
This video is lit. Thank you bro...
@d.a.cchannel7392
@d.a.cchannel7392 3 жыл бұрын
අයියෙ .යූටියුබ් වීඩියෝ එකක් හරියටම කරන්න ඕන කරන බඩුයි,ඒ බඩුවලින් ම වීඩියෝ එකක් හදල ඒ දේවල් වලින්ම එඩිට් කරල හරියට අප්ලෝඩ් කරන විදියෙ වීඩියෝ එකක් කරන්නකෝ.
@himalkarunathilaka5330
@himalkarunathilaka5330 4 жыл бұрын
කරන්න හිතාගෙන හිටපු සේරම කිව්වා බන් thnkz මචං උබට ❤
@freedomitaly3694
@freedomitaly3694 4 жыл бұрын
Sri lankawe mn dakke nah thma editing gana Sinhala tutorials tiyena Honda advance videos lankawe social media Thwa issrahata Thwa gdk denek athara janapriya wenwa mulinma ena kenekta gdkma wadagath editing gana English knowledge eka kochchra Honda unath mn hithanne lankwe api hamoma asai sinhalen tiyenwanam 100% igena ganna puluwn kiyana wishwase ethna Goda nagenwa. E sambandawa loku awasathawak tiyenawa kiyala mama hithanawa videos,photos me dekema👊
@thalaremixedproduction
@thalaremixedproduction 4 жыл бұрын
❤️ වටිනවා
@DIProduction
@DIProduction 2 жыл бұрын
🖤 D.I Production 🖤 💥I phone වැඩ කෑලී - kzbin.info/www/bejne/mZ2ZiXSZbtd_hs0 💥Daraz ගැන සේරම දේවල් ( Daraz order කිරීමේ සිට සේරම දේවල් ) - kzbin.info/www/bejne/r2G1Z2CPgc-hZ8U 💥Google එක ගැන සේරම දේවල්. ( Google Account හදන විදිහේ ඉදන් හැම දේම) - kzbin.info/www/bejne/pp68mYOpnJaYn68 💥වැඩි GB ගානක දේවල් share කරන විදිහ සහ cloud storage - kzbin.info/www/bejne/eneoaYJ3oaZsmJo 💥You tube channel එකක් මුල සිට අගට සේරම වැඩ කෑලී එක්ක හදන හැටි kzbin.info/www/bejne/inuVhGeobJyUbJY 💥 QR Code හදන පහසුම ක්‍රමේ ( 100 % working ) kzbin.info/www/bejne/eoSup4SHitiNoqM 💥Computer එකේ තියෙන සුපිරි වැඩ කෑලී kzbin.info/www/bejne/aYmohYmrfrZjd68 💥කිසිම කෝඩින් දැනුමක් නැතුව google හරහා සරලවම web site එකක් හදන හැටි - kzbin.info/www/bejne/ppqaoZSGbt6EiKs 💥You tube video විනාඩියෙන් computer එකටයි phone එකටයි download කරන හැටි kzbin.info/www/bejne/bHvGZYd4qq6Nqpo 💥කැමති ඕනිම සිංදුවක් විනාඩයෙන් computer එකටයි phone එකටයි download කරන හැටි kzbin.info/www/bejne/jKrEpayEmtWYjKM 💥පරිගනකයට නියමම video editor එකක් දාන හැටි kzbin.info/www/bejne/lauXZXmweK9lbNU 💥Video pad editor එකට register වෙන හැටි kzbin.info/www/bejne/oqTIYZ2qo8uehpY 💥Shareit computer එකට දාන හැටි kzbin.info/www/bejne/gabbfn-Bod9spc0 💥ඉතාම සරලව Computer එකේ තියෙන දේවල් phone එකට එවන හැටි kzbin.info/www/bejne/qYjQlGeBmM-nrZI 💥I tunes computer එකට දාන හැටි kzbin.info/www/bejne/qIfRaXuQjZmkq8k 💥I phone එකේ I tunes වලටම සිංදු දාන හැටි kzbin.info/www/bejne/Zn6WaHqwq9GNhLc 💥Computer එකට සුපිරි Audio editor එක kzbin.info/www/bejne/jYSZooSPnLFmq9E 💥 Thubnail , Post , meme හදන sowfware එකක් pc එකට kzbin.info/www/bejne/bGq1noRqrbl1f6M 💥 Card , End screen You tube වලට දාමු kzbin.info/www/bejne/bInVoIOpqtqhsLs 💥 Movies , සිංහල උපසිරසි එක්කම Download කරමු kzbin.info/www/bejne/b2Ozh5SZo7qpkJI 💥 VLC media player එක pc එකට download කරලා sinhala sub read වෙන්න හදමු. kzbin.info/www/bejne/e6Gxfpx7qNt9mLc 🔥 Channel එකේ video බලලා අනිවා channel එක subscribe කරලා video එක ගැන ඔයාගේ අදහසත් comment කරන් යන්න
@megazone1720
@megazone1720 4 жыл бұрын
ගොඩක් වටින video එකක් thanx. ඇත්තටම හැමෝමහොයපු video එකක් තමයි.
@SPIDYBSTRIKE
@SPIDYBSTRIKE 3 жыл бұрын
Supiri උපදෙස් ටිකක් 👍👍👍👍
@jayantharajapaksha7793
@jayantharajapaksha7793 4 жыл бұрын
Book reviews. I'm gonna do it. I was thinking to do it. Now I'm going to do it. Thanks
@slbro4011
@slbro4011 Жыл бұрын
ස්තූතියි🙂👈
@ExpactTech
@ExpactTech 4 жыл бұрын
asama karana youtuber kenek tama Chanux ..apith channel ekak patan gatha dubai indala apitath podi sup ekak denna lamai thanku 😍
@SLSet
@SLSet 4 жыл бұрын
Expact Tech mawath sub karanna mama oyawa sub kara 49❤👍👍👍
@ExpactTech
@ExpactTech 4 жыл бұрын
@@SLSet done
@ExpactTech
@ExpactTech 4 жыл бұрын
@PSW -Prabath subashana ela kara
@chamithlakshan7199
@chamithlakshan7199 2 жыл бұрын
bro.. story telling karaddi a book eke images use kaloth copyright issues enne nedda.. api description eke mention kaloth book eka gena, awlk ne neda.. me gena poddak kiyanna puluwanda..
Social Media Success 06 - How To Make A Business Brand Name in Sri Lanka
16:15
How do Cats Eat Watermelon? 🍉
00:21
One More
Рет қаралды 13 МЛН
How To Start a Successful YouTube Channel In Sinhala | Simplebooks
12:46
5 Mistakes Content Creators Make - Ratta
11:47
Simplebooks
Рет қаралды 25 М.
YTM 13 - How to Get More YouTube Views in Sri Lanka
17:22
Master Academy
Рет қаралды 142 М.
Social Media Success 01 - Introduction
16:37
Chanux Academy
Рет қаралды 280 М.