Social media මේ වගේ තිබ්බනං ඒ වෙලාවේ මට Suicide කරගන්න වෙන්නේ මිනිස්සු කියපු කතා වලට|Nehara Pieris

  Рет қаралды 149,502

Hari Tv

Hari Tv

2 жыл бұрын

Location Partner | Ramada by Wyndham Colombo
#lahirumudalige #haritv #menaka_nehara
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 441
@nistv6960
@nistv6960 2 жыл бұрын
කොල්ලෙක් නෙමේ එයා කලින්ම ඉඳන් තාත්තෙක්නෙ.. තාත්තෙක් කිව්වනං තමා ගැලපෙන්නෙ 😂
@nayomidharmaratna319
@nayomidharmaratna319 2 жыл бұрын
නෙහාරා මතක් කරන්න කැමතිම දවස තව ගැහැනියක් මතක් කරන්න අකමැතිම දවස.
@nisansalaweerasinghe2537
@nisansalaweerasinghe2537 2 жыл бұрын
Aniwaryenma
@hasinihettiarachchi3549
@hasinihettiarachchi3549 2 жыл бұрын
Ane kohoma ehema deyak karada
@randimarodrigo4588
@randimarodrigo4588 2 жыл бұрын
Aththamai. Paw ithin .
@strongwoman946
@strongwoman946 2 жыл бұрын
කොච්චර පවක්ද එයා කලේ
@tharu6296
@tharu6296 2 жыл бұрын
Ehema deyak naha dear meya kamatima de kiyawena dawase tamai anik kenata adare awanka kamak nati pahat minihek nati wenne itin ai duk wenne tamanta adare nati kenek yakata giyat moko
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 2 жыл бұрын
ඔය වගේම මෙයාගෙ කලින් සැමියයි, මේනකගෙ කලින් බිරිඳයි මේනකවයිත් ගෙන්නමු ඔය වැඩසටහනට ගැම්මෙන්.
@priyantakumara1652
@priyantakumara1652 2 жыл бұрын
Ow karala balamu..lahiru moko kiyanne .gennamuda
@user-iy3on3uk5e
@user-iy3on3uk5e 2 жыл бұрын
@kasuni ඉස්සවෙලා හරියට අකුරු ටික ලියන්න බලන්නකෝ එක වචනයක් ලියලා ඒකත් හරියට තේරුම් ගන්න බැහැ නේ නේද.
@yohandulipsilva2927
@yohandulipsilva2927 2 жыл бұрын
මනුස්සයෝ හැමෝම, මමත් මනුස්සයෙක් , මටත් හැඟීම් දැනීම් තියෙනවා කියලා වෙනම පවුලක් උනා නම් පට්ට නේද😂😂😂
@dimuthusanchitha8519
@dimuthusanchitha8519 2 жыл бұрын
🤣🤣🤣🤣
@nuwan2368
@nuwan2368 2 жыл бұрын
😂😂😂😂 sira bung
@lesslirajapaksha7825
@lesslirajapaksha7825 2 жыл бұрын
අපෙ රටේ අහිංසක දරුවන් ඉන්නවා රටට පදක්කම් ගෙනා දුප්පත් දරුවන් ඒ අය ගේන්න දුක බලලා ඒ අයට මිනිසුන් උදව් කරයි මුන්ගෙ මොන බම්බුවද..
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk සුරන්ගනාවියන් පොළවට එන්නෙ මෙහෙමයි ❤
@nalikapathirana3815
@nalikapathirana3815 2 жыл бұрын
Kiyala wadak ne mala kolam
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 жыл бұрын
කියලා වැඩක් නෑ. පවුල් කඩපු උන්
@sadunfdo2888
@sadunfdo2888 2 жыл бұрын
Publish කරන හැම video එකම බලන්න කියලා දෙයක් නෑ. නොබලා ඉන්නත් Option තියේ. ඔයා ඔය කියන topic එකම හැම දාම ගියොත් එපා වෙන එකක් නැද්ද? ඒකයි හැම වර්ගයක්ම දාන්නේ.
@indunilek1533
@indunilek1533 2 жыл бұрын
මං අකමැතිම නිලියන් දෙන්නගෙන් එක්කෙනෙක්...අනික් කෙනා චතුරිකා..ආ‍ර්ත්මාර්තකාමී නපුරු ගෑණු දෙන්නෙක්..
@nisansalaweerasinghe2537
@nisansalaweerasinghe2537 2 жыл бұрын
Aniwaryenma
@lauxmiperera3317
@lauxmiperera3317 2 жыл бұрын
Eka nam aththa Anik kena ara Moda sarangsge ganu Kena
@sadalinisansala591
@sadalinisansala591 2 жыл бұрын
I dont like
@nistv6960
@nistv6960 2 жыл бұрын
Yes,
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
නෙහාරා අක්කට කැමති ඒ වගේම මුතු කිරිල්ලි නාට්ටිය බලපු අය කෝ බලමු..... ❤❤❤❤❤❤❤👍👍👍👍👍👍 👇 👇
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk සුරන්ගනාවියන් පොළවට එන්නෙ මෙහෙමයි ❤
@justinap4234
@justinap4234 2 жыл бұрын
Bull shit!! Nehara is a wicked , selfish & a cunning woman who stole another womans husband. God will punish Nehara for breaking a beautiful family and stealing another womans husband.
@isuruthari5641
@isuruthari5641 2 жыл бұрын
Kemathinm ne. Wesiyakne. Thawa geniyekta dukak dipu . Daruwanta thaththa nathikarapu wesiyak. Kawadahari athmeka e dukama meya widi. Edata e genita wada me wesi duk widiii... Patta wesiyo gennanna epa mewata. Daruwo inna thaththek ekka budiyala dan kiyanawa eyage sathutuma dawasa. Man e kathawa baladdi podi. Hebei e de danagaththa da idan me wesiwa balannawath kemathi ne.
@buddhidilshan7418
@buddhidilshan7418 2 жыл бұрын
@@isuruthari5641 ඵහෙමත් ඵකක්ද පලවෙනි මිනිහා නෙවෙයිද ඵතකොට මේනක බලන් යද්දි නෙහාරත් පේෂල...ගයාන්..පූර්ණිමා...චතුරිකා...ඒ ලිස්ට් ඵකට වැටෙන කෙනෙක් නේ
@editsin3084
@editsin3084 2 жыл бұрын
@@buddhidilshan7418 ඔව් ඔව් 😂
@durgapriyanthi5659
@durgapriyanthi5659 2 жыл бұрын
ඔයාට ඔයාගෙ දරැවගෙ සතුට හරියට වටිනවා.මෙිනකගේ ලස්සන නෝනාට කරපු දේට ඔයාටත් කවද හරි වන්දි ගෙවස්න වෙයි.චතුරිකාත් ඔයාවගේ මයි.තවත් දරැවෙකුට දුකක් දිලා සතුටු වන ගෑනු. කලකමි පලදේවි
@rashikafernando8311
@rashikafernando8311 2 жыл бұрын
අනිවාර්යයෙන්
@editsin3084
@editsin3084 2 жыл бұрын
Ow aniwa ❤️
@user-hb8wk4gt6k
@user-hb8wk4gt6k Жыл бұрын
Yes
@navoperera5172
@navoperera5172 2 жыл бұрын
මේනකගෙ , ගයාන්ගෙ හිටපු වයිෆ්ලව මෙහෙම ගෙන්නන්න
@rashikafernando8311
@rashikafernando8311 2 жыл бұрын
අනිවාර්යයෙන්
@fairy3560
@fairy3560 2 жыл бұрын
අනිවාර්යයෙන් එයාලා ගෙන්න්ස් ඕන
@nuwan2368
@nuwan2368 2 жыл бұрын
Ow munge baila wadak na 🤮
@editsin3084
@editsin3084 2 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් ගෙන්නන්න ඕනි 😐
@kaveeshas5561
@kaveeshas5561 2 жыл бұрын
ඔබේ ඊලග වැඩසටහනට හැකිනම් ශලනි තාරකා ට ආරාධනා කරන්න.
@sudusudu8217
@sudusudu8217 2 жыл бұрын
අනෙ ඔව්
@nimeshanishdari5741
@nimeshanishdari5741 2 жыл бұрын
Ane ow
@ireshanadeeshani8082
@ireshanadeeshani8082 2 жыл бұрын
Yes 👍👍
@piyumiwathsala43
@piyumiwathsala43 2 жыл бұрын
Ow ane
@malshaindunil4520
@malshaindunil4520 2 жыл бұрын
Ow
@user-iy3on3uk5e
@user-iy3on3uk5e 2 жыл бұрын
තවත් දරුවෙක්ට තාත්තා නැති කරලා සතුටු වෙන ගැහැනු අයට මම කැමති නැහැ හැම ගැහැණියක්ම කසාද බදින්නේ මග නතර වෙන්න නෙවෙයි ඉතිං ගැහැනු අපි දැන ගන්න ඔිනී කසාද බැදපු පිරිමි ලගට නොයා ඉන්න එයාලාට ගැහැනු අපි ලගට එන්න හදනවානමි එයාලට තේරුම් කරලා ඒ පවුල රැකගන්න කරුණු පහදලා දෙන්න ඔිනී.ඒ විදවන ගැහැනු පවි..
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 жыл бұрын
සහතික ඇත්ත
@balasuriyaarachchigemanjul2620
@balasuriyaarachchigemanjul2620 2 жыл бұрын
Eka atta,,lamai inna minihek adaer kiuwama tiyana satuta 🙃
@priyantakumara1652
@priyantakumara1652 2 жыл бұрын
Aniwa
@anushaperera3354
@anushaperera3354 2 жыл бұрын
අනිවාර්යයෙන් මට ඒ නිසා නෙහාරා. චතුරිකා ..දිනක්ශි පෙන්න බැහැ
@priyantakumara1652
@priyantakumara1652 2 жыл бұрын
@@anushaperera3354 ow..waradi karala loketa penna raganawath ekka.
@erangiprabuddhika6087
@erangiprabuddhika6087 Жыл бұрын
තවත් දරු පවුලක් කඩල දැන් මෙහෙම සතුටින් හිටියට විදවන්න වෙනව කවදාහරි දවසක...
@downloadwimarshani1500
@downloadwimarshani1500 2 жыл бұрын
වැදගත් චරිත ගෙනල්ලා program eke වටිනාකම wedikaraganna lahiru
@binuriayodya3809
@binuriayodya3809 2 жыл бұрын
පවුල් කඩපු පව් කාරියක්.පව් ඒ ලමයි
@sakurajapan6815
@sakurajapan6815 2 жыл бұрын
අමෝඕඕඕඕඔ මෙයා කියන බොරු. මේනක කසාද බැන්දෙ මුතු කිරිල්ලි කාලෙ වගේ මටනම් මතක. ඊට කාලෙකට පස්සෙ මෙයා බැන්දෙ. මේනක මෙයාට කැමති කියන කාලෙ ඇයි මෙයා දන්නෙ නැතිද මේනක බැදල හිටියෙ කියල මෙයා බබා මොකුත් දන්නෙම නැහැ. පව්
@ruwanthiherath6493
@ruwanthiherath6493 2 жыл бұрын
Mma.hitanne menaka.kalinma.badala hitiye Muthu kirilli kale idala meyala affair eka patan Aran athi
@chanakakasun2149
@chanakakasun2149 2 жыл бұрын
නෙහාරා ට වඩා මුතු කිරිල්ලී සමාදිට ආදරේ....
@luvidinapriskamaniksuriya1525
@luvidinapriskamaniksuriya1525 2 жыл бұрын
මම හරිම අකමැති නිලියක්.ගොඩක්ම පවූල් ජිවිතයක් විනාශ කරපු නිසා.මෙනකටත් හරිම අකමැති.විවාහ වෙලා දරුවෙක් ඉද්දී තව ගැහැණු කෙනෙකුට හිත යන්නේ චපල නම් තමයි ඉතින්
@priyantakumara1652
@priyantakumara1652 2 жыл бұрын
Aniwa ..
@gayanikaushalya8234
@gayanikaushalya8234 2 жыл бұрын
😂😂😂ow ganan gnn ep..dan eylth sathutin meylth sathutin
@sadunfdo2888
@sadunfdo2888 2 жыл бұрын
දෙපැත්තම සතුටින්. බලන උන් විතරක් අසතුටින්.
@sanh3523
@sanh3523 2 жыл бұрын
දරුවෙක් ලැබෙන්න ඉන්නකොට තමයි Menaka cheat කලේ
@sanh3523
@sanh3523 2 жыл бұрын
@kasuni ඒවා පිට උනේ නෙහාරගෙම කටින්..එයා කියපුවා එයාටම මතක නෑ. ඔයා පොඩ්ඩක් බලන්නකෝ..නෙහාර මේනක එක්ක 10 year anniversary celebrate කලාට පස්සේ තමයි මෙනායාගේ 10th birthday තිබ්බේ. If you do the math anyone can understand that..
@ourbuddhistteacher1798
@ourbuddhistteacher1798 2 жыл бұрын
ප්‍රශ්නය තමන්ගේ නොවනතාක් පිළතුරු දාර්ශනිකය .
@Magicworld-h4l
@Magicworld-h4l 15 күн бұрын
Profile eke hetiyata oita wada darshanika uttarayak denba tibb 😂
@wasanamadhushika8991
@wasanamadhushika8991 2 жыл бұрын
මන් ආස ම චරිතය..😍❤.හිනා වෙලා ඉන්න ලස්සන චරිතයක්...
@anushakumarapperuma6387
@anushakumarapperuma6387 2 жыл бұрын
Lahiru, Pl. do a background check up of the guest you bring in. Be mindful of your subscribers' sensitivities. You can see the amount of negative comments. We love to see inspiring people.
@anushiherath1350
@anushiherath1350 2 жыл бұрын
නෙහාරා, මං ආසම නිලියක්.. ලස්සන හිනාවක් තියන කාන්තාවක් ❤
@sayuritanasha9720
@sayuritanasha9720 2 жыл бұрын
lමේ වගේ වැඩකට නැති අයව ගෙන්නන්නෙපා ......එයා හිනාවෙලා ඉදියට මේනකගෙ කලින් වයිෆ්, ලමයා කොච්චර දුක ඇතිද...වැඩකටම නැති වැඩසටහනක්
@shamarm6224
@shamarm6224 2 жыл бұрын
කාලකන්නි... නෙදොකින්.... බොලද වෙන හැටි.....
@hithaishiaradya7412
@hithaishiaradya7412 2 жыл бұрын
ශලනිව ගෙන්නන්කෝ...
@niranjalamaduwanthi4933
@niranjalamaduwanthi4933 2 жыл бұрын
අනුන් කල කී දේ නොසිතිය යූතුයි.තමන් කල කී දේම සිතිය යූතුයි ❤❤❤❤❤
@lauravenus7949
@lauravenus7949 2 жыл бұрын
Facts : untill today nehara's appearence is same as her appearence those days.
@malkinavodya8190
@malkinavodya8190 2 жыл бұрын
චාමර විරසිංහව ගේන්න පුලුවන්නම්❤️
@priyantakumara1652
@priyantakumara1652 2 жыл бұрын
Huda wedagath kenek gennana lahiru..me wage ayagen samajeta monawada lebena adarse..paul kadanna thamai me wage aya huda..
@chathubhagya2249
@chathubhagya2249 2 жыл бұрын
අයි මේ වගේ බොරු පොශ් හාල් කෑලි ගෙන්නන්නෙ ඇයි.. කතාවෙ මුල ඉදන්ම මේ ගෑනිගෙ තියන ආත්මාර්ථකාමී කම..
@ashakalansuriya9107
@ashakalansuriya9107 2 жыл бұрын
Me wage minissu genalla oyage wadasatanahana sawththu kara ganna epa.me minissugen aththma apita ganna deyak ne.
@nirmalamadhubhashini1323
@nirmalamadhubhashini1323 2 жыл бұрын
හැකි නම් ඔබේ වැඩසටහනකට යශෝධා විමලධර්ම මහත්මියට ආරාධනා කරන ලෙස ඉල්ලා සිටිමි. ස්තූතියි ..
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk සුරන්ගනාවියන් පොළවට එන්නෙ මෙහෙමයි ❤
@extremebp8891
@extremebp8891 2 жыл бұрын
ආපෝ වයස අහපු ගමන් මළ පැනල නැඟිටල යයි
@sppereira224
@sppereira224 2 жыл бұрын
අපෝ ඒකි දර්ම දේශනා පටන් ගනීයි
@user-iy3on3uk5e
@user-iy3on3uk5e 2 жыл бұрын
ධර්මය අහන්න කැමති මිනිස්සු සත්තු නෙවෙයි එයා වයස කියන්න අකමැති කෙනෙක් නෙවෙයි හරිම බුද්ධිමත් තැමිපත් කාන්තාවක්
@sachinipathirana4151
@sachinipathirana4151 2 жыл бұрын
@@user-iy3on3uk5eapoo eya katha vala inna tharam ahinsaka naa...hari napuru charithayak..😂
@padmapadma4964
@padmapadma4964 2 жыл бұрын
තමන්ගේ නිදහස් වෙන්න කියන්න කතා මෙ කතාවේ theyenawa
@sajithgunaratna8996
@sajithgunaratna8996 2 жыл бұрын
Always the sweetest sis
@Priyapriya-ut9oj
@Priyapriya-ut9oj 2 жыл бұрын
මේ වගේ කිසි වැඩකට නැති චරිත ගෙන්නන්න එපා ලහිරු.. මේ දෙන්න පවුල් ජීවිත දෙකක් නැති කරලා.. දරුවෙක්ට තාත්තෙක් නැති කරපු ගැනියෙක්..ඉස්සරනම් ආස චරිතයක්..
@madushani1828
@madushani1828 2 жыл бұрын
@priya priya me minissu jeewithe ehema wenna plan karala karapu dewal nweine. Ohoma minissunwa pahath karanna epa. Eka e minissunge kamatha. Divorce wenne dennagema kamathen. Hőren innawa nweine. Anika oyalage kisima kenek divorce wela nadda?? Neharada palaweni kena divorce una lankawenma???
@dinu5596
@dinu5596 2 жыл бұрын
@@madushani1828 👍
@cuties5650
@cuties5650 2 жыл бұрын
බැලින්නම් prefect ලා වෙලා හිටපු උන් තමා පස්සේ වැරදි වැඩි හරියක් කරලා තියෙන්නේ.. 🤣 තව අහිංසක පවුල් දෙකක් විනාශ කරපු ඔබත් වැරදියි මේනකත් වැරදියි.. මුතුකිරිල්ලී නාට්‍ය තිරගතවෙද්දී මගේ ආසම නිළිය සහ නළුවා.. අද පෙන්නන්න බැරි චරිත දෙකක්.. 😁 ඔයාලගේ පවු වලට අර අහිංසක මේලිට කරන්න දෙයක් නෑ.. පවු අහිංසක කිරිසප්පයා.. දවසක දැනගත්තාම එයා මේ ලෝකෙට බිහිවුණේ වැරදිකාරයෝ දෙන්නෙක් තුළින් කියලා එයා එයාටම hate කරගනියි.. 🙂 පවු කවදාවත්ම මේ ප්‍රශ්න ඒ අහිංසක දරුවන්ට ගැටලුවක් වෙන්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා වගේම මේනකගේ කලින් බිරිඳට ඔබේ කලින් සැමියට මේනකගේ සහ ඇයගේ පුතාට කවදාවත් මින් ඉදිරියට ජීවිතය වරදින්න එපා කියලා ප්‍රාර්ථනා කරනවා..
@cuties5650
@cuties5650 2 жыл бұрын
@nethumi පෞද්ගලිකත්වය කොහොම උනත් මේ කෙනෙක් තමන්ගේ දරුවෙක් සමාජය තුළදී අසරණ කළ යුතු නෑ.. දුප්පත්, පොහොසත් ජනප්‍රිය ,ජනප්‍රිය නොවන කවුරු උනත් එච්චරයි.. බැදීම් කඩලා දාන්න හැමෝටම ලේසියි.. ගොඩනගාගන්නයි අමාරු.. ඒ නිසා කඩලා දාන්න බැදීම් ගොඩනගාගන්න හොඳ නෑ..
@cuties5650
@cuties5650 2 жыл бұрын
@nethumi ඒ හැම කෙනෙක්ටම පොදුවේ මේ දේ අදාලයි.. 🙂
@thiliniupeksha2566
@thiliniupeksha2566 2 жыл бұрын
මුතු කිරිල්ලී❤️,සුන්දර මතකයන්🥰
@lasanthifernano7962
@lasanthifernano7962 2 жыл бұрын
Lassanai kathava god bless
@susanthadayananda5740
@susanthadayananda5740 2 жыл бұрын
Thanks සොයුරිය nice program
@dhanushkasadaruwan590
@dhanushkasadaruwan590 2 жыл бұрын
පව්ල් කඩල කියල තවත් කුනුහරප කියන්නෙ මෙයා විතරද පව්ල් කඩල තියෙන්නෙ.ඇයි මෙයාට ජීවිතයක් නැද්ද.ඒක එයාගෙ පෞද්ගලික ජීවිතේ.වෙලාව අනුව ඒ දේවල් උනා.තවත් ඕකම කියවන්නෙ මොලේ නෑ වගේ.කව්රු මොනව කීවත් අපිනම් ආසයි නෙහාරට.ලංකාවෙ නෙහාර විතරයි මෙහෙම කරල තියෙන්නෙ වගේ.කොහෙද ලංකාවක් දියුණු වෙන්නෙ අනේ😃
@padmikadeneththi2857
@padmikadeneththi2857 2 жыл бұрын
Mahathmaya,obathumage thaththa oba thumage ammay oba thumay indeddi wena gehenu kenekuta kemathiy kiyala obathumage ammagen dikkasada wela e gehenu kenawa kasanda bendanam denana hengeema mona wage wewi da..🙃
@acommonman7950
@acommonman7950 2 жыл бұрын
Every comment section has someone like you. Keep it up.
@nilupasrimali524
@nilupasrimali524 2 жыл бұрын
ඒක ඇත්ත වෙන් වෙලා දැන් ගෙවන ජීවිතේ ලස්සනනම් ඒක තමයි ජීවත් වෙනව කියන්නෙ....
@thilinaudaraperera8944
@thilinaudaraperera8944 2 жыл бұрын
උඹ බලන් අතේ ගහනවා ඇතී... ඒකයි කැමති. වේසියන්ට කැමති වේසාවෝ... එච්චරයි.
@sadunfdo2888
@sadunfdo2888 2 жыл бұрын
@@padmikadeneththi2857 ඒමයි කියලා එකට ඉන්න බැරිව රණ්ඩුු කරන් ජීවත් වෙද්දී ළමයාට දැනෙන හැගීම මොකක් වෙයිද? Marriage එකක් කියන්නේ හැගීම් එක්ක කරන දෙයක් මිසක් දෑවැදි ,දේපල එක්ක කරන business එකක්ම නෙවෙයිනේ
@christeenlaity3201
@christeenlaity3201 2 жыл бұрын
ඔයා..සතුටින්හිටියාට...ඔයාලොකුවරදක්කලා..පවුමේනකගේ..ලමයි..ඔයාට වැඩිය..ලස්සනයි..තැම්පත්..ඒලමයිදෙන්නා..පවු..කවදාහරි..ඔවාටවන්දි..ගෙවන්න..වෙනවා...ඒලමයි⁣විදිනදුක..ඔයාගේ ලමයාත්විදවයි...දිනක..හරිමදුකයි.. මේනකගේ .නෝනායි..ලමයිගැන.. ගයාන්...උයිචතුරිකාත්...මෙවැනිම.. පවුකාර..වැඩකලා..ඒලමයින්...උත් අසරනවෙලා...කොයිතරම්..අදසතුටු උනත්..විෂ්වයෙන්..දඩුවම්ලැබෙනවාමයි අහිංසක .ලමයි..ගැනු..ට..කලඅපරාධවල..රටට..ආදර්ශමත්. අයපමණක් .වැඩ සටහනට⁣...ගෙනවානම් .කැමති..
@iranirathugama2502
@iranirathugama2502 Жыл бұрын
මාධයට ඇවිත් කථා කරන ලස්සන හරියට අපි අනුන්ගෙ මිනිස්සුන්ව මංකොල්ල කාලා වගෙ එයාලා හරි මුන්ට ගානක්වත් නැහැ ඕවා සහාගහාන වැඩ
@priyantakumara1652
@priyantakumara1652 2 жыл бұрын
Balanna lahiru oyata me wedasatahanata lebila thiyana comments..e ekaakatawath oyata reply danna ba neda.. me wage ayawa genna epa..huda wedagath adarsamath aya genna..mokada oyage hema wedasatahanatakma api balanawa..good luck lahiru
@justinap4234
@justinap4234 2 жыл бұрын
Seasons of flesh will not last long. Remember that retribution is slow, but sure.
@musiclovers2957
@musiclovers2957 2 жыл бұрын
අනුන්ගේ ජීවත විනාශ කරපු අයව නැතුව ජීවිතේට ආදර්ශයක් ගන්න පුළුවන් අයව ගෙන්වන්න....ස්තුතියි
@justinap4234
@justinap4234 2 жыл бұрын
I agree with you.👍
@strongwoman946
@strongwoman946 2 жыл бұрын
ඔයා කියපු දේ හරි. අනාගත පරම්පරාවට ආදර්ශයක් දෙන සුන්දර කතා හොදයි.
@tanitaruwaki
@tanitaruwaki 11 күн бұрын
මට හොඳ සැමියෙක් ලැබුනා නෙවෙයි මම වෙන ගෑනියෙක් ගෙ සැමියෙක් හොරකන් කර ගත්තා.මට දරුවන් ඉන්නවා හැබැයි තවත් ගෑනියෙක් ගෙ දරුවෙක් තාත්තා නැති අනාථයෙක් කලා.සමහර අය කියනවා මේවා වෙන්න තිබුන දේවල් මනුෂ්‍ය හැගීම් කියලා.හැබැයි එහෙම කියන එවුන් ගෙ තාත්තත් අම්මව දාල හොර ගෑනි එක්ක ගියානම් ඔහොම කියයිද.. අනුන්ගේ පවුල් කඩලා ලස්සන කූඩු හැදුවා කියලා සතුටු වෙන එවුන් ගෙ දරුවන් ට හරි කවදාහරි ඕවා පලිසන් දෙනවාමයි.... අනියම් පෙම් කතා රසවත් වුනු අය මේවට හොදයි කියනවා මොකද උනුත් ඒ ජාතියේ ම අය නිසා......පව් අහිංසක දරුවා...... අදටත් මේනකගෙ කලින් වයිෆ් තනිකඩව දරුවාත් හදාගෙන ඉන්නවා.ඇය සෑහෙන්න වේදනා වින්දා...ඔයාල මේ අයව ගෙන්වනවා වගේ ම ආදරය කරපු සැමියා හදිසියේ ම හොර ගෑනිත් එක්ක ගියා ට පස්සේ දරුවාත් හදාගෙන ජීවිතය ට තනියම මුහුණ දෙන ආකාරය අභියෝග තාත්තා ගැන දරුවා අහනකොට දුන්නු උත්තර ගැන මේනකගෙ කලින් වයිෆ් ව ත් ගෙන්වලා සාකච්ඡාවක් කරන්න.ඒකෙන් ජීවිතය පැරදුනු අම්මාවරුන්ට හොඳ ආදර්ශයක් ගන්න පුළුවන් වේවි.
@maheshika7951
@maheshika7951 2 жыл бұрын
පවුල් කඩපු දුශ්ට ගෑනියෙක් ඕවා පලිසන් දෙන්න ඕනේ ,මල හොල්මන,,මේනකගේ කලින් පවුලට ඉන්ටර්විව් එකක් දෙන්නේ නැත්තේ ඇයි
@deepikakahandawala883
@deepikakahandawala883 2 жыл бұрын
පෞද්ගලික ජීවිතය කෙසේ වෙතත් නෙහාරා පීරිස් දක්ෂ නිලියක්..සහ වාසනාවන්ත ගැහැණියක් 😍
@pathumviraj3947
@pathumviraj3947 2 жыл бұрын
Sujatha🥰❤️😍
@annmary2415
@annmary2415 2 жыл бұрын
Please invite Duleeka Marapana to your program! May to Hari TV!
@dunuhappiness1612
@dunuhappiness1612 2 жыл бұрын
මුතුකිරිල්ලි 💚💚💚💚💚💚💚💚💚
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk සුරන්ගනාවියන් පොළවට එන්නෙ මෙහෙමයි ❤
@nimalaweerakoon6437
@nimalaweerakoon6437 2 жыл бұрын
Harima adarei actor kenek np jesu phihitai harima wedagath mathaka
@ishu7543
@ishu7543 Жыл бұрын
මං ආසම චරිතයක් 😍♥️
@nadeesha5790
@nadeesha5790 2 жыл бұрын
Jewath. Wenna tika kaleta galapena kekek ekka sathutin enna ona.mari Mari upadinne nathuwa
@manelmishara629
@manelmishara629 2 жыл бұрын
Nehara😍Fv
@nireshifdo2981
@nireshifdo2981 2 жыл бұрын
ශලනිව ඕනේ❤️
@ashokamalirenuka9357
@ashokamalirenuka9357 2 жыл бұрын
❤️❤️
@rukahanmedia3083
@rukahanmedia3083 2 жыл бұрын
හරිම ආදරනීය චරිතයක්..මම පොඩි කාලෙ ඉදන් ඇයව දකිනවා..මම ඇගේ මොරටු මහ ගෙදර අසල හිටියේ..ඇය නිහතමානී චරිතයක්..💗 මගේ ජීවිතය මගේ.. ඇගේ ජීවිතය ඇගේ..තව අයෙක් වේ නම් ඔහුගෙ ජීවිතයේ අයිතිය ඔහුට ඇත.අපි හැමෝටම පෞද්ගලික ගැටලු තියනවා..හැබැයි අපි ඒවට මුහුනදෙනවා..ඒ ප්‍රශ්න අපිට දරාගන්න බැරිනම් ඒ ප්‍රශ්නෙ හට ගන්න මුල් පුරුකෙන්ම අපි ඒක ගලවනවා..වැදගත්වෙන්නේ කෙනෙක්ගෙ මේ මොහොත සතු සතුට පමනයි.ඇය ඇගේ ජීවිතයේ ගත් තීරන ඇය ඇය වෙනුවෙන් ගත් තීරන..ඇය අද සතුටින්.වැදගත්වන්නේ එපමනයි.අතීතය අතීතය පමනි..ඇය අද සුන්දර මවක්..කෙනෙක්ව විනිශ්චය කරන්න තව කෙනෙක්ට අයිතියක් නෑ..එය කල යුත්තේ දෙවියන් පමනයි.ඔබට ජේසු පිහිටයි නෙහාරා අක්කි..
@sweenyfernando8830
@sweenyfernando8830 2 жыл бұрын
Akath aththa .
@mgm6337
@mgm6337 2 жыл бұрын
එතකොට මේනකයා දරුපවුල් කාරයා කියලා අමතක උනාද සුදූ
@johngordon4506
@johngordon4506 2 жыл бұрын
"මතක" ප්‍රෝග්‍රෑම් එකට දුමින්ද සිල්වව ගෙන්නන්න බැරිද
@breeze6918
@breeze6918 2 жыл бұрын
👍💪💙
@Ishiiiiiinsightfulgirl
@Ishiiiiiinsightfulgirl 2 жыл бұрын
First comment to nehara akki❤️iknow her in my private life she is so humble
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk සුරන්ගනාවියන් පොළවට එන්නෙ මෙහෙමයි ❤
@upendradissanayake5547
@upendradissanayake5547 2 жыл бұрын
❤❤👍👍
@sepaliheli9361
@sepaliheli9361 2 жыл бұрын
Lajja nathuwa thawath daruwekuta thathawa nathikala mewageganugenalla me wadasatahana ajuthakaranna epa. Aththatama hirikithai pawlakadapu mewage kenek, Menakaya yaluune USA yanna, danuge hati urek wage
@isuruthari5641
@isuruthari5641 2 жыл бұрын
Patta wesiyakne
@inokarajapaksha3914
@inokarajapaksha3914 2 жыл бұрын
Samajayata thawa kenekta adarshayak ganna puluwan charitha mewata genawanan godak hodai mewage ada pumbanna giyama anik ayath mewa adarsheta gannawa. Views wedi karaganna mehema dewal nokara innawanan hodai
@malshanavanjali6103
@malshanavanjali6103 2 жыл бұрын
Man asama niliya..nihathamani kathabahata mm godak asai.akki ekk aththatm ktha krnn loku asawak thiyenawa...😍😍❤️
@bollywoodsonglyricsandacto5776
@bollywoodsonglyricsandacto5776 2 жыл бұрын
මේ වගේ වැදගත්කම ක් නැති මිනිසුනට වඩා දෙයක් ආසාවෙන් අහන් ඉන්න පුලුවන් අය වැදගත් අය ගෙන්නන්න. සමාජයේ වැදගත් අය නෙමෙයි මේ ගැනු කෙනා.
@thanujasubodini4356
@thanujasubodini4356 2 жыл бұрын
Thamange gena bala ganna halo
@rashikafernando8311
@rashikafernando8311 2 жыл бұрын
ඇත්ත
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk සුරන්ගනාවියන් පොළවට එන්නෙ මෙහෙමයි ❤
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 жыл бұрын
@@thanujasubodini4356 ඇයි මේ ගෑනි ඔහේවත්ද?
@yomalmalinga3506
@yomalmalinga3506 2 жыл бұрын
Po
@shehanigamage9521
@shehanigamage9521 2 жыл бұрын
කරපු වරදකුත් නැහැ .ඒ වුනාට මම කැමතිම නැති කෙනෙක් ....🙂
@ishankasamarathunge5822
@ishankasamarathunge5822 2 жыл бұрын
මොකෝ පවුලක් කඩපු එක වරදක් නෙවෙයිද ?
@heshinialwis5862
@heshinialwis5862 2 жыл бұрын
Oya dannawada attatama Menaka and previouse marriage eke kokada une kiyala ? Na neah ? Samaharawelawata lamay innakota ammala ge tattata ge weradi prasiddiye kiyan na . Eka egollonge personal life eka .me wave coments danne man hitanne lanakwe witaramay . Me rate politics unath mehem wenne .minisunge akalpamaya wenasakam nisa.poddak hitanna oyage akka hari duwa hari nangi hari lamayek inna benadapu kenek bendoth.me wage prasiddiye comments karanawa ta kam athida? Nodanuwathwa unath bauddayo hatiyata api karanne pawak.eyalage karama eyala geniyay .me wage Gon coments danna apa .ekkenek hari me lankawe had unoth mata athi
@shehanigamage9521
@shehanigamage9521 2 жыл бұрын
@@heshinialwis5862 යකෝ මම කැමති නැහැ කියලා මම කිව්වේ .previous වයිෆ්ගෙ ඒවයි ,previous හස්බන්ගෙ විස්තර මට මොකටද .දැන් ඔයානෙ මෙතැන previous දේවල් ඇදලා අරගෙන තියෙන්නේ.😁😁😁😁😁😁.කොහෙද යන්නේ ,මල්ලෙ පොල් වගේ .
@yulia9589
@yulia9589 2 жыл бұрын
fake
@shehanigamage9521
@shehanigamage9521 2 жыл бұрын
@@yulia9589 fake ????.....🤔🤔🤔🤔🤔
@nirmalaveerasingh7204
@nirmalaveerasingh7204 2 жыл бұрын
මේ වගේ ගෑණුත් ගේනවද මතක සටහන් කථා කරන්න මොකටද අපිට මේ හෑලි
@ranjanisoma5492
@ranjanisoma5492 2 жыл бұрын
Mehemath gehanu.
@user-em6rl3nj8y
@user-em6rl3nj8y 2 ай бұрын
ඒ වෙලාවෙ කැමති වෙන්න කලින් ඒ දරුවා,,ඒ ගෑනි පව් නේද කියලා ඔයාට හිතන්න තිබුනා නෙහාරා රගපාන්න ඇවිත් වෙන ගෑනියෙක්ගෙ ඇගේ දැවටෙනකොට ගෙදර දරුවා ගෑනි පැත්තකට දාපු ජරා මිනිස්සු😢
@2111
@2111 2 жыл бұрын
Thawa daruwekuta thaththek nethi karala hithe sathutin enna puluwanada?
@irancnc1167
@irancnc1167 2 жыл бұрын
Dahadura balliyange awa danna apa lahiru aiye kalakanni ganu Hoda wadagath ayawa genna
@truth12349
@truth12349 2 жыл бұрын
මෙයා මේකෙ over acting කරනවා.. මං හිතන්නෙ හරිම cute අනා කියලා කියයි කියලා බලාපොරොත්තුවෙන් වෙන්න ඕන. 😂👍
@hashinidunukara3194
@hashinidunukara3194 2 жыл бұрын
ඒකනම් මටත් හිතුනා.🤣
@cookingwithruhi.2652
@cookingwithruhi.2652 2 жыл бұрын
Kenekge wasanawa. Thawa kenekge awasanawa.. 🤔
@hhvf5639
@hhvf5639 2 жыл бұрын
Nihara oyai maenakai issara kiwae api yaluwo maenakagae pawola boruwata randuwae nawa etha kota niharaga mahaththaya hodanae kiwa ubaei maenakagae boruwa dan samajaeta kiyanawa maenakayTa mongLl ara gani koccara lassa nada maeki gae katha pita sakwala jiwayak wagae ara ganitai lamayatai duka thota patisan daenawa balli
@tharushiweerakoon7825
@tharushiweerakoon7825 2 жыл бұрын
She's so cute 😍 and humble women 💕
@DewNirmali
@DewNirmali 2 жыл бұрын
😍😍 බුදුසරනයි ඔයාට අක්කී......
@madushanifenando7721
@madushanifenando7721 2 жыл бұрын
Nehara akki harima nihatamani lassana kenek mama adarei akki oyata meli babatat hugak adarei 😍😍😍😍😍❣️❣️❣️❣️❣️❣️
@padmaliyanage7131
@padmaliyanage7131 2 жыл бұрын
ලහිරු. වැද්ගත් අය ගෙන්වන්න
@skss6581
@skss6581 2 жыл бұрын
Nehara piris kiynne mn asma nihathamni charithayk. ❤️
@chaminilakmali2652
@chaminilakmali2652 2 жыл бұрын
Hemal,pooja bimal yasoda wage wedakata athi aya gennko hema tissema dakin aya netiwa
@geethikachandrasekara1539
@geethikachandrasekara1539 2 жыл бұрын
Asama charithayak good luk
@himalikusum4363
@himalikusum4363 2 жыл бұрын
Ane oya kiyana serama aththada Menakath akka yalu venne thava paulak kadalane pau a lamayai ammai
@user-gjhybg
@user-gjhybg 2 жыл бұрын
menaka baba neh meya wiatarada okkoma kare ai meya pawl kadanakan balan inna menaka thoththa baba🤣2nnama ekai
@Aanyaperer
@Aanyaperer 2 жыл бұрын
@@user-gjhybg කතා කරල වැඩක් නෑ අනේ මේ රටේ ඉන්න මිනිස්සු ගැන. ගොං හරක්. පටු අදහස් තියෙන.
@shanedayan4272
@shanedayan4272 2 жыл бұрын
මල හොල්මනක් තවත් දරැවෙක්ගේ තාත්තෙක් බැදගෙන රගනවා දැන්
@user-gjhybg
@user-gjhybg 2 жыл бұрын
ai nehara witharada ethakota menaka?
@Aanyaperer
@Aanyaperer 2 жыл бұрын
මෝඩ මිනිස්සු. දැක්ක වගේ දේවල් කියන්න එපා.
@shanedayan4272
@shanedayan4272 2 жыл бұрын
@@Aanyaperer dekka kiyanne ? Unma thamai ahema kiyanne
@sansa3511
@sansa3511 2 жыл бұрын
ඉතිං තොට මොකද 😂😂😂
@lkr5121
@lkr5121 2 жыл бұрын
@@sansa3511 Tho Pala
@hasiWills1021
@hasiWills1021 2 жыл бұрын
නෙහාරා පීරිස් ගෙනාපු එක ඇත්තටම හොදයි ලහිරූ. හොද දක්ශ ලස්සන චරිතයක්. ලහිරු please පදිරි productions කන්ඩායමත් ඉන්ටවිව් කරන්න. මාරම ආසකරන සෙට් එකක්.
@gamingsanuka
@gamingsanuka 2 жыл бұрын
♥️💕
@ITsMI1107
@ITsMI1107 2 жыл бұрын
Ane shihan mihiranga aiyawa gennako
@anushaperera3354
@anushaperera3354 2 жыл бұрын
අඩගාපු ගමන් එන්න බලාගෙන ඉන්න නෙහාරා ..
@kumariherath2879
@kumariherath2879 2 жыл бұрын
Pawulak kadala dhan hurathal wenawa.
@saraniumanga2325
@saraniumanga2325 2 жыл бұрын
Shihan mihiranga aiyawa genna aiya puluwan nam
@bhagyananayakkara3500
@bhagyananayakkara3500 2 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ ජීවිතේ ගෙවන හැම මොහොමතක් ම මතක.. ❤️❤️❤️❤️❤️❤️
@poornika4991
@poornika4991 2 жыл бұрын
' Natalie soyza ' please meyath ekka interview ekak karanna. Asap.
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk සුරන්ගනාවියන් පොළවට එන්නෙ මෙහෙමයි ❤
@justinap4234
@justinap4234 2 жыл бұрын
Lahiru do not interview women like Nehara. She is a cunning, & a selfish woman . She is not a good example to the society. God will punish Nehara for breaking another family and stealing another womans husband.. According to the Bible in Dut 22:22 & Lev 20:10 & Rev 2:22 , adultery is evil & it must l be purged out. God's word cannot be changed
@olipei2297
@olipei2297 2 жыл бұрын
Lol nehara තනියම pawula kadanna tharam menaka ohe nikamma unnada lol lanakwe gobbayange moda සිතුවිලි
@nelaskitchen3687
@nelaskitchen3687 2 жыл бұрын
And the bible says not to judge. Who knows what really happened between them.
@strongwoman946
@strongwoman946 2 жыл бұрын
Very true
@justinap4234
@justinap4234 2 жыл бұрын
No one is Judging. It is the Bible that says that adultry is evil & it must be purged out.. Also the bible says that marriage is a covernant, & the marital bed should not be defiled. & what God has joined together no man shall separate.
@kasunekanayake1425
@kasunekanayake1425 2 жыл бұрын
@@nelaskitchen3687 well said.
@padmaliyanage7131
@padmaliyanage7131 2 жыл бұрын
එතකොට අර අනාත කල ගෑනු ලමයගෙ අනාගතය. පවුල්කාරයෝ අල්ලගෙන ලොකු කතා කියනව
@damai4603
@damai4603 2 жыл бұрын
අර්තයක් දර්මයක් නැති පුහු අටොපෙට ෆොස් පාට් දාන වැදගැම්මකට නැති ගැනු දක්කමත් පිලිකුල් මැනිකෙ මගෙ හිතෙ ආපහු එහා මෙහා යාව් 🤣🤣
@ashinivihansa4408
@ashinivihansa4408 2 жыл бұрын
හරි ටිවී එකේ ආස කෙනෙක්ගේ ඉන්ට්විව් එකක් එනකම්මයි බලම් ඉන්නේ
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk සුරන්ගනාවියන් පොළවට එන්නෙ මෙහෙමයි ❤
@goldmom3945
@goldmom3945 2 жыл бұрын
දිවයින පුරා ගිගුරුම් සහිත වැසි.නාටක බලන්න බෑ.
@sandarenukumarasingha4604
@sandarenukumarasingha4604 2 жыл бұрын
kmathima akki kenek eya inna widiha e adaree .. Hithana hati lassana jivithekta mm akki wish krnwa aiya akka baba okkotma budusaranai
@uthpalinisansala7890
@uthpalinisansala7890 2 жыл бұрын
Favorite ❤️
@budiaries5923
@budiaries5923 2 жыл бұрын
කරල තව ලස්සනට කියවනවත් එක්ක 🙏වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන්ම ජාරා ගැණියෙක්
@piumimadushika2675
@piumimadushika2675 2 жыл бұрын
මම ගොඩක් කැමැති නිළියක් අක්කේ ඔයා බුදු සරණයි පරිස්සමෙන් ඉන්න
@yureninoshi8297
@yureninoshi8297 2 жыл бұрын
kzbin.info/www/bejne/d4C6dKh3qb9sldk සුරන්ගනාවියන් පොළවට එන්නෙ මෙහෙමයි ❤
@nadeesha5790
@nadeesha5790 2 жыл бұрын
Damith asankawath genna.......
@kavinadanadeekailangage8627
@kavinadanadeekailangage8627 2 жыл бұрын
❤️❤️❤️❤️❤️
@anushkamanojith5580
@anushkamanojith5580 2 жыл бұрын
ඔයා අනිත් අයව judge කලේ ඔයා ඒගොල්ලොන්ගෙ ගෙදර ජීවත් වෙලාද
@shihanianjana4997
@shihanianjana4997 2 жыл бұрын
සමහර අය කමෙන්ට් දාන්නේම අනුන්ගේ කුනු හොයලා.ඒක එයලාගෙ ජිවිතෙ..එයාලට කැමති දේ කරල එයාලා ජීවත් වෙන්නේ.අනේ ඉතින් මොකටද තමන්ගෙත් වැරදි නෑ වගේ තව කෙනෙක්ට ගරහන්නේ😒 ....අද වැඩසහනත් වෙනදා වගේම ලස්සනයි ලහිරු අයියා...නෙහාරා අක්කි හැමදාමත් සතුටින් ඉන්න ❤ ආදරෙයි ❤
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 207 МЛН
БАБУШКИН КОМПОТ В СОЛО
00:23
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 17 МЛН
IQ Level: 10000
00:10
Younes Zarou
Рет қаралды 6 МЛН
EVOLUTION OF ICE CREAM 😱 #shorts
00:11
Savage Vlogs
Рет қаралды 8 МЛН
50 YouTubers Fight For $1,000,000
41:27
MrBeast
Рет қаралды 207 МЛН