ඒගොල්ලොන්ට ලේසිමදේ මාව කොච්චි බැන්ඩ් එකෙන් අයින් කරන එක වෙන්න ඇති|ගෑනු ගෑනු එකට ඉන්න අමාරුයි Hari tv

  Рет қаралды 325,090

Hari Tv

Hari Tv

Күн бұрын

Tashni Perera
#lahirumudalige #singer #salabasala_tashniperera
ලංකාවේ පලමු වන KZbin එකේ tv channel එක
දැන් ලේසියෙන්ම phone එකෙන් වැඩසටහන් බලන්න
හරි tv subscribe කර සීනු ලකුන ඔබන්න

Пікірлер: 834
@nadeevirajinee5000
@nadeevirajinee5000 2 жыл бұрын
"ගෑනු ගෑනු එකට ඉන්න අමාරුයි " ඇත්තටම ඒක ලංකාවේ ප්‍රශ්නයක් ..
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
එහෙම එකක් නෑ...පිරිමි පිරිමිත් ඉන්නව එකට වැඩ කරගන්න බැරි....පරස්පර අදහස් තියෙන්වා ඔනේ තැනක එව ගලපන්න පුලුවන් හැකියාව්‍යි ඔනේ
@nadeekaliyanage9012
@nadeekaliyanage9012 2 жыл бұрын
Attc
@saumyapramodini8209
@saumyapramodini8209 2 жыл бұрын
Personally මම kochchi band එකට ආස නෑ.එයාලා කරන්නෙ covers නිසාමද මන්ද මං ආස නෑ.ඒත් අර රාමාට මා සැකයි සින්දුව කියපු කෙනාටයි මෙයාගේ voice එකටයි නම් මං ආසයි ❤️
@asankadesilva1212
@asankadesilva1212 2 жыл бұрын
Nanga oya dan yana gamana hodatama hodai new song eka harima lassanai ❤️❤️❤️❤️ watenna epa idiriyatama yanna khomath ape aya apitama wala kapanawa oya lassana ta innawata eyala kamatji nha.matath innawa nangi ehema eka friend kenek hama prashnayak eddima oya nosalee inna
@av-uf7yk
@av-uf7yk 2 жыл бұрын
මෙහෙමයි ඉතින් කණ්ඩායමක් උනාම නීති රීති තියෙනවා... මෙයා හස්බන්ඩ් එක්ක යන්න කැමති වගේම අනිත් අය එයාගෙ හස්බන්ඩ් එල්ලගෙන යන්න කැමති නෑනේ. මළ වදයක්නේ, ඒ අයගේ නිදහසත් අහිමි වෙනවනේ. අනිත් තුන්දෙනාගේ හස්බන්ඩ්ස් ලා කැමති නැතුවැති ඒකට. අනික ලීඩර් උපේකා නම් එයාගේ අදහස් ප්‍රමුඛ විය යුතුයි. කණ්ඩායම් හැඟීම නැති බබා පාර්ට් අය අයින් වෙන එක හොඳයි. පොඩි පොඩි ප්‍රශ්න කණ්ඩායම් තුළත් තියෙනවා ඒවා එළියට ගිහින් කවදමහරි කියන්න පුළුවන් බෝම්බ නොගෙන ඉන්නඑක හොඳයි.
@ragazirecords
@ragazirecords 2 жыл бұрын
අනේ මෙයා කොහේ හිටපු කෙනෙක්ද? මම නම් මෙයාව ඉස්සෙල්ලම දැක්කේ කොච්චි බෑන්ඩ් එකේ. 😅නැත්නම් ලොවෙත් දැන් නෑ අයින් කළා නම් පාඩුවේ වැඩක් කරගෙන හිටහන්කෝ. මුන් වගේ උන් තමයි MUSIC FIELD එකත් එක්ක කන්නේ. BAND එකක් උනාම, BAND LEADER කෙනෙක් උනාම බෑන්ඩ් එකට අදාළ තීරණ තීන්දු ගන්න වෙනවා. ඒ වෙලාවල් වලට PLAYER'S ලව ENTERTAIN කරන්න බෑ. බෑන්ඩ් එක පෙත්තෙන් ගන්න ඕන හරිම තීරණේ තමයි ගන්න ඕන. පේන විදියට උපේකා අරන් තියෙන්නේ හරිම තීරණේ වගෙයි....😅😅 උපේකට ඒවා ගැන කියල දෙන්න ඕනේ නෑ, උපේකා කියන්නේ ටලන්ටෙඩ් වගේම ජනප්‍රියතාවය එදා ඉදල අද වෙනකම් එක විදියටම පවත්වාගෙන ආපු හරිම නිහතමානී කෙනෙක්..ඒ වගේම FIELD එක ගැන හොද දැනීමක් තියෙන කෙනෙක් අයින් කළා නම් පාඩුවේ තමනට හොදයි කියල හිතෙන වැඩක් කරගෙන හිටහන්..FIELD එක ගද ගස්සන්නේ නැතුව 😆
@Adelaide-hub
@Adelaide-hub 2 жыл бұрын
ලංකාවෙ තමා ගෑණුන්ට එකට වැඩ කරන්න බෑ කියන්නෙ. මං ඕස්ට්‍රේලියාවෙ ආයතන දෙකක වැඩ කලා. මෙහෙ ගෑණු ගෑණු හොඳට වැඩ කරනවා. එයාලා අනිත් කෙනෙක්ගෙ මතයන් ගරු කරනවා. අගය කරනවා. ඇහුම්කන් දෙනවා. ප්‍රශ්නෙ තියෙන්නෙ අපිට teamwork skills නෑ. කොහෙත් නෑ. පිටරටවල teamwork තමයි වැඩිපුරම තියෙන්නෙ සහ ඒ හැම teamwork එකක්ම success. ඒක skill එකක් අපේ අද්‍යාපන ක්‍රමයේ නැති. අපිට උගන්නන්නෙ අනික් එකා අබිබවා යන්න මිසක් අනිත් අයව අගය කරන් සමව යන ගමනක් නෙමේ!
@factbakers6073
@factbakers6073 2 жыл бұрын
Well said and that's the truth
@umangaudaya
@umangaudaya 2 жыл бұрын
හරියටම හරි, පිට ඔපේ වෙනුවෙන් නහින සමාජයක් ඇතුල හිස්.
@hashinisachithra5539
@hashinisachithra5539 2 жыл бұрын
11
@profw.a.wimalaweera6328
@profw.a.wimalaweera6328 2 жыл бұрын
ලංකාවෙ සමහර පිරිම් එකට ඉන්න බැ වැඩ වල දි හැබැයි උන් ව්සදගන්නවා
@Adelaide-hub
@Adelaide-hub 2 жыл бұрын
@@profw.a.wimalaweera6328 ඒක ගෑණු පිරිමි කියන එකට වඩා පෞර්ෂය, ආකල්ප මත වෙන දෙයක් නේද? ඉන්න බැරි අයත් එක්ක විසදගෙන ඉන්න ගෑණුත් ඉන්නවා ඕන තරම්. කාත් එක්කවත් ඉන්න බැරි පිරිමිත් ඕන තරම් ඉන්නවා. ලංකාවෙ සහ ඕස්ට්‍රේලියාවෙ මගේ වෘත්තීය අත්දැකීමනම්, ලංකාවෙ organisational culture එක තමයි ලොක්කට ගොට්ට ඇල්ලීම, ඒවායින් promotion ගැනීම, අනිත් උන් ගැන කේලාම් කීම, අනිකාව පල්ලෙහාට දැමීම, දුර්වල තැන් හොයා මානසිකව වැට්ටීම, බැරි උන්ට පත්වීම් දීම, රීට පස්සෙ ඌට අත දෙන් නැතිව වැට්ටවීම, ගේන කෑම එකේ ඉදන්ම ඕප දූප හෙවීම, ආයතනයක ඉන්න බැරි වෙන තැනටම වැඩ කිරීම. Team work එකක් කියල දෙයක් දන්නෙත් නෑ ඇත්තෙත් නෑ. තමන්ගෙ වාසියට අනික් එකාව පාගලා හරි උඩට යන ගමනක් තියෙන්නෙ. නැත්නම් කැපී පේන්න දැගලීමක්. නමුත් ඕස්ට්‍රේලියාවෙ organisational culture එක තමයි team එකේ එකිනෙකා organisation එකේ දියුණුවට ගේන අලුත් අදහස් වලට ඉඩක් දීම, ඒවා අගය කිරීම, පහල නිලදාරීන්ගෙන් අලුත් අදහස් ඉහල නිලදාරීන් සොරකම් නොකර අදාල නිලදාරීයාට credit එකලබා දීම, ඔහු/ඇය හිටියා හෝ නැතා මෙය මොහුගේ අදහසක් යැයි ප්‍රකාශ කිරීම, හැමෝම දක්ෂයා පිලිගැනීම, අගය කිරීම, දක්ෂයාට සුදුසු තැන දීම, ගොටු නොඇල්ලීම සහ ඒවාට ආයතනය තුල ඉඩක් නැතිවීම. නීතියට හැමෝම වැඩ කිරීම. Team එකේ අනිත් අය dissapoint නොවෙන විදියට වැඩ කිරීම. ඇත්තටම කිව්වොත් හැමෝටම stress නැතිව වැඩ කල හැකි healthy organisational culture එකක් තිබීම. ඕක නිකම්ම වෙන දෙයක් නෙමෙයි. පොඩි කාලෙ ඉදන්ම build up කරන ආකල්ප නිසා වෙන දෙයක්. මෙතන වෙලා තියෙන්නෙත් එක්කො team එකක වැඩ කරන්න බැරි කෙනෙක් එතනින් ඉවත් කිරීම හෝ හොඳ culture එකක් නැති තැනකින් එයාම ඉවත් වීම. Teamwork skills නැති එක ලංකාවෙ තවත් එක ප්‍රශ්නයක් විතරයි හැබැයි තියෙන අනිත් ප්‍රශ්න බැලුවම!
@erandimadushika7223
@erandimadushika7223 2 жыл бұрын
Kochchi කණ්ඩායමේ අදටත් සාමාජිකාවක් වෙන මට මේ කමෙන්ට් කරලා තියන ගොඩාක් අයට පොඩි දෙයක් කියන්න ඕන කියලා හිතුන. මගේ කණ්ඩායමේ නායිකාව උපේකා අද වෙනතුරු අපිට අවවාද දුන්නෙ කවදාවත් තව කෙනෙක්ව රිද්දන්න,වල කපන්න එපා කියලා. ඒක අපි අදටත් පිළි පදිනවා. අපි ගැන හරියට නොදන්න,අපි එක්ක වචනයක්වත් කතා නොකරපු හැබැයි අපිට මාර චරිත සහතික දීලා තියන අයට මං ආරාධනා කරනවා එන්න අපි එක්ක විනාඩි 10ක් කතා කරන්න. එදාට තේරෙයි උපේඛා ඇතුලු අපේ කණ්ඩායම කොයි තරම් සරලද කියලා. මේ වසරේ හොඳම ගායිකාවට හිමි සම්මානය ලැබුණු උපේකාට ක්ෂේත්‍රයේ වෙන කා සමඟවත් තරඟයක් තියනවා කියලා ඔබ හිතනවාද? අනික පෙනුම,ලස්සන පිළිබඳව තරඟ කරන්න අපි නිරෑපිකාවන් නොවෙයි. ඒ නිසාම එය අපිට අදාලම නැහැ. අපි ගායන ශිල්පිනියන්. මේ කණ්ඩායමේ නිර්මාතෘ උපේකා. ඒ නිසා ඒක ඇතුලේ ඕනම තීරණයක් ගන්න ඇයට අයිතියක් තිබෙනවා. නමුත් ඇය මේ වනතුරු අමානුෂික ලෙස තීරණ අරං නැහැ. ඒ වගේමයි කණ්ඩායමක් ඇතුලේ ගැටලුකාරී තත්ව තියෙන්න පුලුවන්. විශේෂයෙන් මුල් කාලේ. නමුත් කාලයක් ගෙවෙද්දි, අනික් අයව තේරැම් ගද්දි, පරිනත වෙද්දි ඒ දේවල් නිරාකරණය කරගන්න ඉතාම පහසුයි. මෙතනදි මේ ගෑණු ගෑණු එකට වැඩ කරන්න බෑ කියන එක මම තරයේ ප්‍රතික්ෂේප කරනවා. මොකද පිරිමින්ටත් වඩා ඉවසීමක් තියෙන්නෙ ගෑණුන්ට. ඒ නිසාම පොඩි පොඩි දේවල් කියෝගත්තත් ආයි ඉතාම ඉක්මනින් අපි එකතු වෙලා ආදරෙන් වැඩ කරනවා. තව දෙයක්..අපේ කණ්ඩායමේ 3 දෙනෙක්ම විවාහකයි. දෙන්නෙක්ම මව්වරු. ඇත්තටම අපිව වැඩකදි දකින හැමෝම අපේ husbands ලත් දකිනවා. මොකෝ එයාලා අපි එක්කම ඉන්න අපේ සෙවනැලි. ඉතිං එහෙම ඉදලත් තත්වය තේරුම් අරන් අපි 4 දෙනාව විදේශ සංචාරවලට යවන්න අවසර දෙන්න තරම් ඔවුන්ට අප ගැන ඇති විශ්වාසය කොයි තරම්ද යන්න මං අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ. අනිත් කාරණාව තමයි මොනයම් හෝ හේතුවකට මට මේ කණ්ඩායමෙන් ඉවත් වීමට සිද්ධ උනොත්(හීනෙකවත් නැති දෙයක්) මා ඊට පසු දා සිට මගේ නමට ඉදිරියෙන් ඇති kochchi tag එක ඉවත් කර ගන්නවා. මොකද මට මගේ හඬ සහ දක්ෂතාවය විශ්වාසයි. ඒවගේම මාව කණ්ඩායමට තෝරා ගැනීම පිළිබදවත් මා උපේකාට හදවතින් ස්තූතියි වන්ත වනවා. මේ වෙනතුරු අපේ කණ්ඩායම ඇතුලෙ ගත්ත තීරණ අපි හැමෝම දැනුවත්ව, දින ගනනාවක් සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගත්ත තීරණ. කියන්නනම් දේවල් එමටයි. නමුත් බුද්ධිමත් ප්‍රේක්ෂකයින්ට මේ ටික ප්‍රමාණවත්. මෙතනදී පවා ඔබේ Habibi ගීතයේ සමහර වචන වල උච්චාරනය වැරදී. ඇත්තටම මේ පිළිබදව මේ තරම් හෝ කතා කිරීමට ලැබීම පිළිබඳව මා කණගාටු වනවා.
@viha3239
@viha3239 2 жыл бұрын
Oyala me gana interview ekak ganna nattm oyalage goodwill ekata hoda nane
@viha3239
@viha3239 2 жыл бұрын
@shami 1234 🤮
@chinthikanathamarasena6385
@chinthikanathamarasena6385 2 жыл бұрын
👏👏👏
@sanjukcp6960
@sanjukcp6960 2 жыл бұрын
ඊලගට උපේකව ගෙන්වන්න බැරිද 😶 අපි එයා කියන දේත් අහමු නේද. කෝකටත් හොදයිනේ. මං මේ නිකමට කිව්වේ
@rashi9417
@rashi9417 2 жыл бұрын
පට්ට ලස්සන voice එකක් ටශ්නිට තියෙනවා පරණ song cover කරනවා නම් නියමෙට තියෙයි එයා අලුතෙන් sing කරන song වලට වඩා
@sasankasudayanga3434
@sasankasudayanga3434 2 жыл бұрын
මගේ මතය මේකයි කණ්ඩායමක් එක්ක වැඩ කලානම් ඒවාගෙ ප්‍රශ්න උනානම් ඒවා ඇතුලෙම කතා කරලා ඇතුලෙම විසදන් එන්න ඕන. ලංකාවෙ බෑන්ඩ් ඇතුලෙ ඕන තරම් ප්‍රශ්න වෙලා තියනවා ඒවගෙන් කට්ටිය කඩාගෙන ගිහින් වෙන බෑන්ඩ් පටන් ගෙනත් තියනවා සමහර අයකැඩිලා ආපහු එකතුවෙලා වැඩ කරන් යන අවස්ථාත් තියනව. හැබැයි ඒ කොයිම තැනකවත් එලියට ගියපු කෙනා හිටපු තැනේ පතුරු නම් ඇරලා නෑ. තමං පෞද්ගලිකවම ඩිසිප්ලීන් එකක් හදාගන්න ඕන තමන් එක දවසක් හරි සතුටින් වැඩ කරපු තැනකට වචනයක්වත් නොකියා ඉස්සරහට යන්න. මොකද කවදාහරි කොහෙදි හරි තමන් කලින් වැඩ කරපු තැන කෙනෙක්ගෙන් උදව්වක් උවමනා වෙන අවස්ථාවක් එනවා එනවාමයි . ඊටත් වඩා තමංගෙ කියලා බ්‍රෑන්ඩ් එකක් හදාගන්න අල්පෙනෙත්තක හරි සපෝට් එකක් කලින් තැනින් හම්බ වෙලා තියනවා ඒ නැතත් එහෙම තැන් තැන්වල බයිනකොට තියන කණ්ඩායම නෙවේ සවුත්තු වෙන්නෙ. බනින කෙනාමයි සවුත්තු වෙන්නෙ
@ragazirecords
@ragazirecords 2 жыл бұрын
hariyatama hariiii gon kamaaaa
@pipunimovindi316
@pipunimovindi316 2 жыл бұрын
Ekanum aththa
@melakadesilva1620
@melakadesilva1620 2 жыл бұрын
Niyama kathawa
@srilankan-ug7ws
@srilankan-ug7ws 2 жыл бұрын
Hariyata hari oyage katawa.meya band ekata thawa girl kenekuth aiyin wela tamai meya awa.eya dan aye band ekata meya giya passe
@thisarinawodya8682
@thisarinawodya8682 2 жыл бұрын
අනිවාර්‍යෙන්💜️💜️
@ctechnology3604
@ctechnology3604 2 жыл бұрын
එක්කො බැන්ඩ් ඔනෙ නැ අක්කෙ තනියෙන් යන ගමන ගියා නම් හරි ජය වෙවා ❤️🔥🔥
@harshisenadhira1097
@harshisenadhira1097 2 жыл бұрын
කමෙන්ට්ස් බැලුවම තේරෙනවා ලංකාවේ මිනිසුන්ගේ මානසිකත්වය කොච්චර පහත් ද කියලා සහ කවදාවත් ඒ මානසිකත්වය හදන්න බැහැ කියලා.උපේකා නිර්මානි කියන කෙනාව ඇහැටවත් දැකලා නැති මිනිස්සු , වචනයක්වත් කතා කරලා නැති මිනිස්සු මෙතනට ඇවිත් චරිත සහතික දෙන හැටි දැක්කම හිනා යනවා. ඕනම කතාවක පැති කිහිපයක් තියෙනවා.ඒ එක පැත්තක් වත් නොදැන කීබෝඩ් වීරයෝ ටිකක් මෙතන කියවන්නෙ තමන් සර්ව සම්පූර්ණයි වගේ. කණ්ඩායමක් විදිහට වැඩ කරනකොට කණ්ඩායම් හැඟීමක් කියලා දෙයක් තියෙන්න ඕනේ. එහෙම නැති මිනිස්සුන්ව කොහොමත් කණ්ඩායමෙන් ඉවත් කරන්න වෙනවා.මොකද එහෙම එක්කෙනෙක් හරි ඉන්නකොට කණ්ඩායමේ පැවැත්මට හානියක් වෙන නිසා.නමුත් තමන් එක්ක දවසක් හෝ එකට වැඩ කරපු මිනිස්සු ගැන තැන් තැන් වල බොරු දේවල් කියවන්න පුළුවන් කියන්නේ ඒ පුද්ගලයාගේ චරිත ස්වභාවය ගැන වගෙම හිතේ පිරිලා තියන කුහකකම ගැන හිතාගන්නත් පුළුවන් ! ඔයා සතුටු වෙන එක කෙසේ වෙතත් , එයාල සතුටු වෙනවා ඇති ඔයා වගේ ආත්මාර්ථකාමී කෙනෙක්ව කණ්ඩායමෙන් ඉවත් කරපු එක ගැන !
@iharajithmini49
@iharajithmini49 2 жыл бұрын
අනේ ඔව් එක ඇත්ත එකදවසක්වත් ඇස්දෙකට දැකලවත් නැතුව වචනයක්වත් කතාකරලනැතුව මිනිසු දෙන චරිත සහතික ඔවුන් සර්වසම්පුර්න මිනිස්සු වෙන්නැති අනේ මෙහෙමත් මොඩ මිනිස්සු
@nirashanatalie
@nirashanatalie 2 жыл бұрын
හර්ශි ♥️♥️
@harshisenadhira1097
@harshisenadhira1097 2 жыл бұрын
@@nirashanatalie අක්කා♥️😘
@erandimadushika7223
@erandimadushika7223 2 жыл бұрын
Thank you for this great comment🙏❤
@srilankan-ug7ws
@srilankan-ug7ws 2 жыл бұрын
@@nirashanatalie oyagenam voice eka maru nangi.well done
@thilinaakalanka5411
@thilinaakalanka5411 2 жыл бұрын
මේ සිදුවීමෙ මුල මැද අග විතරක් නෙමෙයි එතනින් එහාටත් ගොඩක් දේවල් දන්න කෙනෙක් තමයි මම. ටශ්නිව කොච්චි team එකෙන් අයින් කරන්න වුන හේතුව තමයි විදෙස් සන්චාර වලට සහබාගී වීමේදී එයාට husband සහ පුතා නැතුව යන්න බෑ කියන ඉල්ලීම. ඒක එයාගෙ පවුලෙ ඉල්ලීම, අපි team එකක් විදියට ඒ ඉල්ලීමට එකග වෙන්න අමාරුම තැන තමයි ඒ තීරනය ගත්තේ. මොකද අපිට විදෙස් සන්චාර වලට කතාකරන ගොඩක් දෙනෙක් එකට කැමති නෑ, ඒක එයාලට වැඩි වියදමක් වගේම වැඩි වගකීමක්. Team එකෙන් කෙනෙක්ව අයින් කරන තීරනය අපි ගත්තෙ ගොඩක් සාකච්චා කරලා. හැබැයි ඒ තීරනය ටශ්නි සහ එයාගෙ husband අරන් තියෙන්නෙ වෙන විදියකට. එයාලගෙ යටි අරමුණු සම්පූර්ණ කරගන්න බැරි උන හින්දද දන්නෙ නෑ අයින් වුන දවසෙ ඉදන් එක එක gossip සයිට්ස් වල, KZbin චැනල්ස් වල කොච්චි team එකේ සහ උපේකගෙ නම කැත වෙන විදියට තමයි ටශ්නි හැසිරුනේ. ඒ විතරක් නෙමෙයි තව ගොඩක් දේවල් කරලා කියලා තියන දේවල් අපිට අනිත් පැත්තට ආරන්චි උනා. අද වෙනකන් කොච්චි team එකේ කිසිම සාමජිකයෙක් ඒ ගැන කිසිම තැනක කියලා නෑ. මොකද අපිට ටශ්නි ගානට වැටෙන්න ඕන නැති හින්ද. අවුරුදු 2ක් ගිහිනුත් තාමත් කොච්චි නම පාවිච්චි කරන්නෙ තාමත් එයාට එයාගෙ කියල අනන්‍යතාවක් හදාගන්න බැරිවුණ හින්ද වෙන්න ඇති. කොච්චි team එක කියන්නේ එක පවුලක් වගේ එකට වැටිලා කාලා බීලා හැමදේම බෙදාගන්න team එකක්. කොටින්ම කිව්වොත් වැඩක් කරනකොට හරිම විනෝදෙන් තමයි කාලෙ ගෙවන්නෙ. ඒක ඔප්පු කරන්න කාගෙන්වත් චරිත සහතික ඕනෙ නෑ. මම හිතන්නෙ team එක තවත් ශක්තිමත් උනේ ඔයා team එකෙන් ගියාට පස්සෙ වෙන්න ඇති. ටශ්නි, ඔයාගෙ ඔය negative campaign එක හරිම තාවකාලිකයි. ඔයාගෙ සල්ලි ඕවට වියදම් නොකර හොඳ නිර්මාණ කරලා දැන්වත් හොඳ විදියට නමක් හදාගන්න බලන්න.
@ragazirecords
@ragazirecords 2 жыл бұрын
Very well said..ඇත්තම කතාව හැමෝටම දැන ගන්න මෙකේ දාපු එක නම් හොද දෙයක්..මෙකේ ඉන්න උන් අගක් මුලක් නොදැන ඔහේ කියවනවා..😠
@JourneywithNishadhi
@JourneywithNishadhi 2 жыл бұрын
මේ වීඩියෝ එකේ වැඩිපුර කතා කරන්නෙ උපේකා සහ කොච්චි ගැන. ඒ කියන්නෙ මේ ළමයා ගැන කතා කරන්න තරම් දෙයක් තිබිලා නෑ. අපි කොච්චිට ආදරෙයී... හැමදාම.... නරියා කිව්වලු මිදි තිත්තම තිත්තයි කියලා.
@sepselishaa5540
@sepselishaa5540 2 жыл бұрын
Upeka kiyanne harima talented kenek, oyalata oyawage dekai panahe program karala wattanna puluwan kenek neme: eyage sindu oyage mal sindu wage neme, kohewat hitiya oyawa kochchi ekata aragatha eka thama waradda . Oyage paula pitin aranyanna overseas towers yanna kisima band ekakata offered karanna puluwanda mole amaruwada . Karuna karala thamunge wadak bala ganna salli yodawanna hoda nirmana walata . Mal sindu namepa oyata be Kochchi wath upeka wath wattanna ok eka oyage hubby ta kiyanna ok
@nirashanatalie
@nirashanatalie 2 жыл бұрын
Program එකේ නම "මතක" ඒකියන්නේ kochchi සහ උපේකා ඇරෙන්නෙ වෙන මතක තිබිලම නැත්ද? 🤔
@iharajithmini49
@iharajithmini49 2 жыл бұрын
@@nirashanatalie anee ow ekanee Eyakaree maha chip wadak
@sandunperera1240
@sandunperera1240 2 жыл бұрын
මම දන්න විදියට දැන් අවුරුදු 2ක් විතර වෙනවා මේ Team එකෙන් එයා අයින් වෙලා. ඇයි දැන් තාමත් Team එකේ නම කිය කිය ජනප්‍රිය වෙන්න හදන්නෙ ඒ කියන්නෙ තාමත් එයාට කියලා නමක් හදාගෙන නෑ. මම උනත් මෙයාව දැනගත්තෙ කොච්චි team එකෙන්. ආපු තැනට ගරහනව කියන්නෙම මෙයාට ගමනක් නෑ.
@nadeerahiripitiya2529
@nadeerahiripitiya2529 2 жыл бұрын
හරියට හරි.. 👌
@chamigirlSL
@chamigirlSL 2 жыл бұрын
Ah meya denawa kochi upekata
@nilankaathukorala8324
@nilankaathukorala8324 2 жыл бұрын
උපේඛා හොඳයිද, ටශ්නි හොඳයිද කියල කව්ද බං දන්නෙ. අපි මුං දෙන්නගෙන් එකෙක්වත් දැකලත් නෑ, කතා කරලත් නෑනේ.....😁😁
@madhushikasewwandi6313
@madhushikasewwandi6313 2 жыл бұрын
Yes 😂😂😂
@Timewithjayy
@Timewithjayy 2 жыл бұрын
😂😂
@dewminiishara6141
@dewminiishara6141 2 жыл бұрын
eka thama🤣🤣🤣🤣
@GMIIW
@GMIIW 2 жыл бұрын
Kiyala wadak na
@GMIIW
@GMIIW 2 жыл бұрын
😂
@GihaniP
@GihaniP 2 жыл бұрын
මනුස්සයෙකුට තමන්ගෙ ප්‍රශ්න කියන්න තැනක් ඕන. හැබැයි, තමන්ම හරි කියලා අනිත් අය වැරදි කියලා ප්‍රසිද්ධියේ තමන් හිටපු තැන විවේචනය කරන කොට පරිස්සමින් කරන්න. ගැහැණුන්ට team work බෑ කියන එක ඔයා මේකෙන් prove කරන්න ගිහින් කරන්නේ ඒක තවදුරටත් මිනිස්සුන්ගේ හිත්වලට කිදා බස්සන එක. ඒක වැරැද්දක්. තරුණ කාන්තාවක් විදිහට විතරක් නෙවෙයි media භාවිත කරන කෙනෙක් විදිහට ඔයා කරන කියන දේ සිහි නුවණින් නොකරන තාක් ඔයා දෙන්නේ වැරදි ආදර්ශ.
@sulonusulo2042
@sulonusulo2042 2 жыл бұрын
Ganunta kawadada halo ekata deyak karanna puluwan une tashni kiyanna ona de kelin kiyana kenek man ekata kamati.
@dilanisamantha9461
@dilanisamantha9461 2 жыл бұрын
Suwer එකටම මෙයා උපේක්කාගේ මුට්ටියක් නැත්තම් මේ එයා...ඒකනේ රිදිලා තියෙන්නේ😁😆😆😆😆 තනියම යන්න අක්කා ඔයා ටැලන්ට් ඒ අයට වඩා උපේක්කා හොද කෙනෙක් නම් ඔයා අද ඔතෙන්ට ඇවිත් ඕපන් ඕක කියන් නෑනේ...
@zaynirich3738
@zaynirich3738 2 жыл бұрын
Atta👍
@jeewaniupadya4837
@jeewaniupadya4837 2 жыл бұрын
@@sulonusulo2042 mehemai lankawenm man dan ne godk pita tatawla kanthawo ekta weda krnw hodata... Pita tatawla tiyenne teamork tma hamadema...eka godak සාර්ථකyi..anika me band eka unat etin meya natuw anit aya ekata weda krnwne...
@UpekaNirmani
@UpekaNirmani 2 жыл бұрын
රැඳෙන්න ආස තැන රැඳෙන්න බැරි උනාම උන් කතා හදනවා ... මගෙ නම කැත කරලා ඔයාගෙ නම හදාගන්න හදන උත්සාහය ගැන ලොකු කලකිරීමක් දැනනවා...
@nishahanm9092
@nishahanm9092 2 жыл бұрын
හොද වෙලාවට මෙයාව අයින් කලේ... leader කෙනෙක් විදියට හොදම දේ ඔයා කරලා තියෙන්නේ....
@ragazirecords
@ragazirecords 2 жыл бұрын
ගනන් ගන්න එපා නංගී..මෙයාට පැවැත්මක් නෑ...🤮
@SashikaMadushaniMusic
@SashikaMadushaniMusic 2 жыл бұрын
මට හම්බවුනු හොදම , නිහතමානී, සංවේදී ලස්සන හදවතක් තියෙන කලාකාරිනිය තමයි ඔයා..❤️ මේ කතාව කියන කෙනා ඔයාට කොච්චර අපහාස වෙන දේවල් කිවුවත් කොච්චි එකට අපහාස වෙන දේවල් කිවුවත් ඔයා කවදාවත් එයාට එහෙම කලේ නැහැ. කිසිම තැනක එයාගෙ නමවත් පෞද්ගලික දෙයක්වත් කියන්න ගියේ නැහැ . ඉතින් එ දෙයින්ම තේරුන් ගන්න මිනිස්සුන්ට තේරුන් ගන්න පුලුවන් ඔයා මොන වගේ වැදගත් කෙනෙක්ද. මේ කතා කරන කෙනා මොන වගේ කෙනෙක්ද කියල.❤️❤️❤️
@nuwandarasammani100
@nuwandarasammani100 2 жыл бұрын
Mata penne ba oya ganiwa pada show ganiyek
@nethubandara5954
@nethubandara5954 2 жыл бұрын
මම නම් ආශ්‍රය නොකරත් උපෙකා අක්කි කියන්නේ කවුද කියලා තෙරැම් අරන් තියෙනවා.... ගොඩක් නිහතමානී කෙනෙක්....මෙ විදියට මඩ ගහන එක නම් ගොඩක් වැරදියි නේද තමන් හිටපු තැනට? මොකද මම උනත් ටෂ්නි කියන චරිතය අදුනගත්තෙ Kochchi නිසා..මම හිතන්නේ ඔයා මෙ වගේ තැනක ඉන්න ලොකුම හේතුව Kochchi... ඉතින් ඒ තැනට මෙහෙම ගරහන එක වැරදියි... Kochchi එකේ ඉන්න කාලේ ඉඳලම මම ඔයාගෙ Fan කෙනෙක් කිව්වොත් හරි... ඒත් මේ හැසිරැන විදිය නිසා ඒ ආදරය ගෞරවය නම් බිදිලා ගියා... මම විතරක් නෙවෙයි ඔයාට fansla ගොඩක් නැති වෙන්න ඇති ඔයාගෙ ඒ වචන ටික නිසාම... ගෑනූ ගෑනු එකට වැඩ කරන්න බෑ කියන වචනෙ තවත් ගැහැණු කෙනෙක්ගෙ කටින්ම අහන්න උන එක ගැන තවත් කණගාටුයි... මොකද එහෙම දෙයක් මම නම් ජිවිතේට අත්විදලා නෑ...හැම කෙනෙක්ගෙම අදහස් වලට ගරු කරමින් ඇහුම්කන් දෙමින් නියම කණ්ඩායමක් විදියට හිතන්න පුළුවන් නම් සාර්ථක වෙන එක මහලොකු දෙයක් නෙවෙයි... අනුන් හදන්න කලින් තමන්ගේ චරිතය 100%ක් හදාගන්න..... ආදරෙයි Kochchi ❤️ All the best 👍🥰
@sarathsamarawikrama2955
@sarathsamarawikrama2955 2 жыл бұрын
මම මුල ඉදන්ම අස උන band එකක් කොච්චි. ඔයා හිටපු කාලෙත් සහ තාමත්. I admire their confidence.ඔයාගේ opinion එකට මම කැමති නෑ. I was a leader of a band too. Band එකක් කියන්නේ කැපකිරීමක්. ඒක කරන්න බැරි නම් අයින් වෙන එක හරි.නමුත් එක තෙරුම් අරන් ඉන්න ඕනෙ. තනිකරම වෙන්නෙ එයාලගෙ image එකත් tarnish කරන එක. It doesn’t look good on you at all. කණ්ඩායමක මොන ගැටලුව තිබුනත් ඒව තියෙන්න ඕනෙ ඒක අතුලෙ. තැන් තැන් වල කියන්නෙ ඒගැන කිසිම අවබෝධයක් නැති මිනිස්සු. ඒ කැපවීම නැට්ජි තැන,selfish වෙන්න ගත්ත මොහොතෙ ඉදන් ඕනෙම කෙනෙක්ට පේන්න ගන්නේ ක්ණ්ඩායමේ වැරදිම තමයි. Just a small piece of advice young lady.
@sithi4639
@sithi4639 2 жыл бұрын
💯💯❤️
@hansifdo4432
@hansifdo4432 2 жыл бұрын
100% true
@Supuntha
@Supuntha 2 жыл бұрын
සැලෙන්න එපා අක්කේ, මිරිස් කියල පටන් ගමු ආයෙ. 😃
@user-sv8wy9rx6t
@user-sv8wy9rx6t 2 жыл бұрын
Toilets කියල එකක් පටන් ගමු🙄
@navod768
@navod768 2 жыл бұрын
@@user-sv8wy9rx6t 🤣
@maheshfdo5077
@maheshfdo5077 2 жыл бұрын
Ammoooow😂😂😂
@lakithpathirana3913
@lakithpathirana3913 2 жыл бұрын
"Kakka" keyala dammoth hodaine.😆
@Shanrox8045
@Shanrox8045 2 жыл бұрын
🤣maru bn
@nirashanatalie
@nirashanatalie 2 жыл бұрын
Kochchi team එකේ සාමාජිකාවක් විදියට මුලින්ම මෙහෙම ලියන්න වුන එකට ඇත්තටම පුදුම කලකිරීමක් තියනවා. මගේ ජීවිතේට මේ වගෙ දෙයක් share කරන පළවෙනි පාර මේ. අන්තිම පාරත් වෙන්න කියලා මම ප්‍රර්ථනා කරනවා 🙏🏻. මම කැමති නෑ මේ වගේ cheap තැනට වැටෙන්න නමුත්, ගහන්න ගහන්න වදින එකත් මෝඩ කමක් කියනවානේ. මේ සිදිවීමේ හැම අස්සක් මුල්ලක් නෑරම දන්න කෙනෙක් මම. මුලින්ම කියන්න ඕනේ ඔයා මේ ප්‍රචාරය කරන බොරුවට වැඩි ආයුශ නෑ. මේ team එකේ සාමාජිකාවක් විදියට වගකීවමෙන් කියන්නෙ ඔයා ඔය කියන ප්‍රශ්න එකක්වත් අපිට නම් තිබුනෙ නෑ. මුලින්ම ඒ වැරැදිද නිවැරදි කරන්න. ඔයා එතන කියන්න හදුවෙ ඔයාට ප්‍රශ්නයක් තිබ්බා කියන එක කියලා මම විශ්වාස කරනවා.ඔයා කියන විදියට ගෑනුන්ට එකට වැඩකරන්න බැරි බව ඔප්පු කලේ ඔයා විතරයි. අපි නෙවෙයි. Team work කියන දේ බර දන්නැති කාටවත් team එකක ඉන්න අමාරුයි. ඒකට ගෑනුද, පිරිමිද කියන දේ නෙවෙයි වැදගත්. Team එකට කැපවෙන්න බැරිනම් එකට ඉන්න බෑ.අපි හැමෝම තමන්ගේ පෞද්ගලික ජීවිතේ යම් දේවල් කැප කරලා මේ team එක වෙනුවෙන් කැප වුන අය. උපේකාත්, මමත් , එරන්දිත් දැන් ශශිකාත්. කොටින්ම team එකේ පළවෙනි song එක කරද්දිත් මම pregnant. නමුත් team එකට දෙන්න ඕනෙ ප්‍රමුකත්වය මම අනිවටර්‍යෙන් දුන්නා මොන අපහසුතා මැද්දෙ උනත්. teamwork කිය්න දේ හැම කෙනාටම කරන්න බෑ. විශේශයෙන්ම selfish අයට. තමන්ට තැනක ඉන්න බැරි නම් ඒ තැනින් ඉවත් වීමේ තීරණය ගන්න අයිතිය සම්පූර්ණයෙන්ම ඒ කෙනා සතුයි. හැබැයි එහෙම කලා කියල ඔයා ඉවත් වුම තැනට ගරහන එක සහ බොරු චෝදනා නගලා අපේ නම කැත කරන එක කරන්න දෙන්න බෑ. Team එකෙන් අයින් වෙලා අවුරුදු දෙකක් ගෙවිලත් ඇයි තාම kochchi කියන නම අතඅරින්න බැරි. දැන් කට්ටිය අහයි ඇයි මෙහෙම කියවන්නෙ අපිට රිදිලද කියල. උත්තරය ඔව් රිදෙනවා අපි මේ වගේ අය වෙනුවෙන් විඩංගු කල කාලය ශ්‍රමය ගැන. ඉවසපු ඉවසීම් ගැන ඔක්කොටම වඩා මේ ලෝකෙ "ඇත්ත" කියන දේට වඩා බොරුව මොනතරමි ඉක්මන්ට ඒත්තු ගන්නන්න පුලුවන්ද කියන එක ගැන හිතුවම රිදෙනවා. සල්ලි වලට ඕනෙම බොරුවක් ඇත්ත කරන්න පුලුවන් ,කුණක් අව්ස්සන්න පුලුව්න් කියන දේ ගැන මිසක් නැතුව ඔයා කරන දේවල් බලන් ඉන්න බැරුව නම් නෙවෙයි. එහෙම උනානම් අද වෙනකන් අවුරුදු දෙකක් අපි මෙහෙම නිහඩව අපේ පාඩුවෙ ඉන්නෑ. හැම දේටම වඩ ප්‍රබලයි තමන්ගේ හෘද සාක්ෂිය. ඔයාම කියන විදියට හැමදම ලෝක දර්මතාවය එක ලෙස පවතින්නෑ. වැරදි වලට ඒ ඒ අයිරින් දඩුවම් ලැබෙවි. අනිත් එක දර්මය තියෙන්න ඕනෙ ක්‍රියාවෙන් මිස bag එක ඇතුලේ දාගෙන ඉන්න පිරිත් පොතේ වත් වචනයෙන් වත් නෙවෙයි. සුභ අනාගතයක් වේවා! බුදු සරණයි!
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 2 жыл бұрын
@Y මේකයි කොරියන් බෑන්ඩ්ස් වල වෙනමම මැනේජ්මන්ට් ටීම් එකක් ඉන්නවා. කණ්ඩායම් සාමාජිකයින්ට තීරන ගන්න තියෙන වාතාවරණය අඩුයු..මොන ප්‍රශ්නෙ ආවත් එයාලා එකට වැඩ කරගෙන ඉන්න ඕනි වගේම ඕන ඕන වෙලේට අයින් වෙන්නවත් ප්‍රශ්න දාගන්නවත් බෑ. නීති රීති ඒ ආයතන වල ගොඩක් වැඩී. ඕන තරම් එයාලා අතරත් ප්‍රශ්න වෙනවා ඇති හැබැයි ආයතන වලින් තමා වැඩිපුරම තීරන ගන්නෙ.. ඇත්තටම කේ පොප් බෑන්ඩ වල කලාකරුවො කියන්නෙ සාමාන්‍ය කලාකරුවන් වගේ නෙවෙ.. එයාලට නිදහස වගේම මෙතන කියන්න බැරි ගොඩක් නීති රීති වගේම ඒ ෆීල්ඩ් එක ගැන ගොඩක් විස්තර තියෙනව.. ඒක නිසා ඒ රටේ බෑන්ඩ් කන්ඩායමුයි වෙන රටව කන්ඩායමුයි සන්සන්දනය කරන එක කොහෙත්ම කරන්න බෑ.... 😊
@ChamudiAbayarathne
@ChamudiAbayarathne 2 жыл бұрын
@Y ඒක තමා කියන්නෙ අපේ අයගේ ඇටිටියුඩ්ස් වල ඉඳන් ඔක්කොම හැදෙන්න ඔනෙ.. ඊලඟට තමා හරියට සිස්ටම් එකක් හැදෙන්න ඔනි.. අපේ අය දක්ශයි ඒත් මුල ඉදන් හරි සිස්ටම් එක්කට හරි කැපවීමකින් පටන් ගන්න ඔනි
@TheRuwani
@TheRuwani Жыл бұрын
😂
@kumarithennacoon7517
@kumarithennacoon7517 2 жыл бұрын
ඔව් මටත් හිතෙනවා උපෙක්කා පට්ට ලොකුම ලොකු සින් එකෙ ඉන්නෙ.මම වගෙ නැ වගෙ.ඔයාට ඉදිරි ගමනට හදවතින්ම සුභ පතනවා .තෙරුවන් සරනයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️
@SamSam-cx9ny
@SamSam-cx9ny 2 жыл бұрын
කොච්චි බෑන්ඩ් එකෙන් ජනප්‍රිය වෙලා, නාඩියට මාරු උනා, දැන් බෑන්ඩ් එකටම බනිනවා 🙄
@gayashawije1230
@gayashawije1230 2 жыл бұрын
මම මෙයාව අදුන ගත්තේ කොච්ච් හරහා ඒත් මෙයාට මුල මතක නැහැ. උපේකා කියනනේ නිරහංකාර චරිතයක්. නවකයින් ගොඩකට අත හිත දුන්න නිහතමානි චරිතයක් .මෙයා යන හැම මගුලේම husband අරන් යන්න බැරි නිසා අයින් වුනාලු. මේ මොන විහිලුවක්ද ? Team work කියන්නේ කැප කිරිමක්.
@nuwandarasammani100
@nuwandarasammani100 2 жыл бұрын
Oya witharai hariyata kiyala thiyenne ,
@dsrrathnayake9520
@dsrrathnayake9520 2 жыл бұрын
ඇත්ත .
@senthh16
@senthh16 2 жыл бұрын
True !
@funworld2002
@funworld2002 2 жыл бұрын
විකාර තමයි .මෙයා දක්ශ නිසා තමයි මෙහෙම ඉන්නෙ.නැතුව අයෙ උපෙකගෙ කෙහෙම්මලක් නිසා නෙවෙයි 🤣
@JourneywithNishadhi
@JourneywithNishadhi 2 жыл бұрын
ගෑණුන්ට එකට වැඩ කරන්න පුළුවන්. ඒත් මෙයා වගේ කෙනෙක් එක්ක වැඩ කරන්න අමාරු ඇති. කොච්චි දැං ලස්සනට එයාලගෙ වැඩේ කරගෙන යන්නෙ. ඔයාව දැනගත්තෙත් කොච්චි නිසයි... ඉතිං තමන් වැඩ කරලා කීයක් හරි හම්බ කරන්.. තමන් එක්ක එකට කාලා බීලා හිටපු අය ගැන කැමරාවක් ඉස්සරහ කියවන ඔයා පට්ට ආහ්....
@iharajithmini49
@iharajithmini49 2 жыл бұрын
You right 👍good
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
ගෑනු ගෑනු එකට ඉන්න බෑ කියන එකනම් සහතික ඇත්ත.
@shanishavi2790
@shanishavi2790 2 жыл бұрын
Patta attak... oka... kyla wadak na.... kollo kollo ahema na.. attama...eka patta
@nim0731_
@nim0731_ 2 жыл бұрын
Appo ow irisiyawa thyenne thanikara
@ishidayarathne7749
@ishidayarathne7749 2 жыл бұрын
Aththatm kollonm ehm ne.yluwo unth athikrgnn oni kollo yluwoo.kello ekek issrht ynwt ptt irisiyai
@sathira_anuk5179
@sathira_anuk5179 2 жыл бұрын
@Tharu Gunasinghe koi rateth ekai
@sathira_anuk5179
@sathira_anuk5179 2 жыл бұрын
@Tharu Gunasinghe goups kipayak bala eka kiyanna ban neda?
@gossipmithuro4734
@gossipmithuro4734 2 жыл бұрын
ටශ්නි අක්ක ආදරෙයි..😘😘
@sasu302
@sasu302 2 жыл бұрын
මේ ටශ්නි කියලා එකියක් ඉන්නවා කියලා දන්නෙත් කොච්චි කියන එවුන් ටික අර චීත්ත රනගනෙගෙ වැඩසටහනට ආවට පස්සේ ....ඒ නිසා එක දවසක් හරි කාපු තැනට නම්බුව තියපන් වැදගත්කමට
@fararazeen3321
@fararazeen3321 2 жыл бұрын
මේකනම් රිදෙන්නම දීලා
@SH-hd7jg
@SH-hd7jg 2 жыл бұрын
අනිවාර්යයෙන්ම ටශ්නි අක්කි ඔයා අන්තිමට කියපු දේවල් හරියටම හරි...ඒ වගේම අපි ධනාත්මක වෙන්න ඔනේ... මේ වෙලාවේ,මේ අමාරු කාලය ගෙවිලා යයි......ජය වේවා...💐💐💐💐💐💐💐💐💐💐💐
@SH-hd7jg
@SH-hd7jg 2 жыл бұрын
@@martinroy1206idiot..what did you think?
@SH-hd7jg
@SH-hd7jg 2 жыл бұрын
@@martinroy1206 Never mind that idea seems to be your habit.thnk you...
@rashmikaveetha4868
@rashmikaveetha4868 2 жыл бұрын
උඹල සුලුතරයක් උපේඛා පේන්න බෑ ගගා රැගුවට වැඩක් නෑ බහුතරයක් උපේඛා ට පට්ට ආදරෙයි ❤
@pushpakumarasubasinghe6548
@pushpakumarasubasinghe6548 2 жыл бұрын
මිනිස්සුන්ගෙ රුචිකත්වය වෙනස්නෙ.ගායිකාවක් විදිහට උපේඛාට අපිත් කැමතියි .ඒත් චරිතයක් විදිහට එයා කවුද කියල දන්නව ඇත්තෙ එයාව ආශ්‍රය කරන අය විතරයි .
@wsumedha1823
@wsumedha1823 2 жыл бұрын
🤣🤣🤣🤣
@rashmikaveetha4868
@rashmikaveetha4868 2 жыл бұрын
@@pushpakumarasubasinghe6548 ඔව් ඒක ඇත්ත ... අපි රසිකයො හැටියට අපිට වැඩක් නෑ එයාගෙ පෞද්ගලික චරිතය ගැන.. අපිට වැදගත් එයාගෙ කලා නිර්මාණ විතරයි ... ඒක මට තේරුනාට මේ කමෙන්ට් දාපු සමහරක් ගොනුන්‍ට තේරෙන්නෑ... උපේඛා මොකෝ මුන්ට මොනා කලාටද මෙච්චර පේන්න බෑ ගගා මඩ ගහන්නෙ??? වෙන මුකුත් නෙවෙයි කුහක කම වෙන මොකක්ද ඉතින්
@thisarinawodya8682
@thisarinawodya8682 2 жыл бұрын
අයින් කලා හෝ අයින් උනා දැම් ඒක වෙලා ඉවරයී ඒත් මෙයා හැමතැනකදිම උපේකටයී කොච්චි බෑන්ඩ් එකටයී බැන බැන වැරදි කිය කිය යනවා. මෙයාම කියනවා කොච්චි එකෙන් අයින් උන එකට සතුටුයී කියලා ඒත් තමන්ගෙ ඉන්ටවිව් එකකට ගියත් මෙයා කියන්නෙ කොච්චි එකේ වෙච්ච වැරදි අඩුපාඩුනෙ අනෙහ්..... නිහතමානි වෙන්න තමන් එකට වැඩ කරපු අයට පස්සෙ ඔහොම ගරහනවා කියන්නෙ හරි කුහක කමක්.....තනි ගමනක් යනවනම් පාඩුවෙ ඉස්සරහට ගියානම් ඉවරනෙ. අනිත් අයට කුහකකම් නොකර🙏 ගැහැනු ගැහැනු එකට වැඩ කරන්න බැරි නැහැ. කවුරු උනත් තමන් හිත හොදින් ඕනම දෙයක් කරනවනම් එකට ඉන්න බැරි නැහැ🙏 දැන් ඔය කොච්චි උනත් හොඳට තියෙන්නෙ🤭ඉස්සරට වඩා💜️💜️💜️💜️💜️💜️ good luck upeka akka & kochchi band🙏💜️😘
@ashaniisurika9449
@ashaniisurika9449 2 жыл бұрын
ඔයා දක්ෂයි අක්කේ..ඔයාට තනියම දුර ගමනක් යන්න පුළුවන් අපි ඔයාට ආසයි 😘😘😘❤️
@mangalikadias8223
@mangalikadias8223 2 жыл бұрын
මට නම් උපෙඛා බ්‍රෑන්ඩ් එකක්.එයාගෙ වටිනා සිංදු ගොඩක් තියනවා.කොචිචි නිසා උපෙඛා නම නැත කරගත්තා දො???උපෙඛා ඔයාගෙ වටිනා හඩින් වැදගත් දෙයක් කපා ලොවට කරන්න.
@rohanakumara5915
@rohanakumara5915 2 жыл бұрын
upeka me wenakota ..polu keeyak URAWALA thiyenawaada ? ,, Upeka ..urawapu ..lokuma polla kaageda ? Oyaa me wena kota polu keeyakin kaala thienawaada ? oya dakapu lokuma polla Angal Keeyak digada ?
@chathurikakumarathunga5789
@chathurikakumarathunga5789 2 жыл бұрын
උපේකා දැක්ක ගමන් තේරෙනවා මොනවගේ චරිතයක්ද කියලා . පට්ට නපුරු තමන්ට විතරයි හැමදේම පුලුවන් කියලා හිතන් ඉන්න චරිතයක් . 😃😃😃
@anjellenikz6301
@anjellenikz6301 2 жыл бұрын
Ekanam aththa
@dileemaharshani7024
@dileemaharshani7024 2 жыл бұрын
Ekanm aththama thama. Penne nadda katupuchyak wage.napurui matanm penna ba
@nelukadamayanthi3100
@nelukadamayanthi3100 2 жыл бұрын
ඔව් දෙරණින් අපු නිසා පුදුම ඔලුව.
@Senali2003
@Senali2003 2 жыл бұрын
Iya matath penna ba
@sqexpm
@sqexpm 2 жыл бұрын
akiga tttatth ahm tam කැපී pnn උස්සා karnwa.akka dawasa වැඩසටහනක් live ynwa mayaga tattaii.ammii වැඩසටහන di akk parata ma මිනිහා tamnga ganita bana..awal niwadakaya akk ahat mahata kalduwath ahma atii. ඔළුව ifimagan inn
@vajiperera5059
@vajiperera5059 2 жыл бұрын
බොරු කතා නොකියා ඉන්න උපේකා කියන්නේ ටැලන්ට් ශෝ එකකින් ආපු දක්ෂම කෙනෙක් එයා එයාගෙ නිර්මාණ කළා රසිකයින්ට මතක හිටින ඔයාලා අනුන්ගේ සින්දු කියලා ඉස්සරහට ඇවිල්ල ත් මොනවද කරන්න පුළුවන් වුණේ රසිකයින්ට මතක හිටින .
@ragazirecords
@ragazirecords 2 жыл бұрын
@@dhanu1104 meyaaa talanted??????🤣🤣🤣🤣
@vajiperera5059
@vajiperera5059 2 жыл бұрын
@@dhanu1104 මං දන්නවා හතරවෙනියගෙන් මෙයා යන්නගියා. දන්න නිසා තමයි කිවුව්වෙ.කෝ ඊට පස්සෙ තමන්ගෙ නිර්මානයක් කලාද. උපේකට මඩ ගගහ ඉන්නවා
@beauty_girl6064
@beauty_girl6064 2 жыл бұрын
@@vajiperera5059 සලබ,සලා
@vajiperera5059
@vajiperera5059 2 жыл бұрын
@@beauty_girl6064අහලවත් නෑ
@malshamaleesha5447
@malshamaleesha5447 2 жыл бұрын
මෙයාලගෙ මේ පොශ් කතා ඇහැව්වම මේ රටේ මිනිස්සුන්ගෙ බඩ පිරෙනවා ඔයා නම් මාරයි ලහිරු
@thyaga_dissanayake
@thyaga_dissanayake 2 жыл бұрын
16:27 voice එකනම් මාරම ලස්සනයි..♥️ ඒත් ඒවගේ සින්දු වලට වඩා හොඳ නිර්මාණ කරන්න පුලුවන් නේද..😒💔
@annasisiliya2629
@annasisiliya2629 2 жыл бұрын
කතාව නං ඇත්ත තමයි ගෑනු එකතු උනාම හරි අමාරුයි ඔයාගේ ගමන ඔයා යන්න සුභ පතන ඔයාට
@dewsanju
@dewsanju 2 жыл бұрын
ටශ්නි අක්කිගේ සලබ සලා new song එකට මන් නම් ගොඩාක් ආසයි 😍අක්කි මාරම talented 😁💞✌️
@secretsbeautytips2301
@secretsbeautytips2301 2 жыл бұрын
ඔයා ගැන trust එකෙ ඉන්න congratulations
@thisunijayawardane4065
@thisunijayawardane4065 2 жыл бұрын
ඔබ හිතන විදිහ බොහොම වටිනවා . නිතරම අසුභවාදීව හිතනවා නම්, ප්‍රතිඵලයත් අසුභවාදීයි.කිසිම දෙයක් සදාකාලික නැහැ. මේ රටේ ප්‍රශ්නත් ඒ වගේ. අපි සුභවාදී වෙමු. ශක්තිමත් වෙමු. දඬුවම් තේරුම් ගෙන නිවැරැදි වෙමු.
@neranjanaatapattu8907
@neranjanaatapattu8907 2 жыл бұрын
උපේකා සින්දු කියන්නේ නහයෙන්. 😂. ටෂි all the best 💐👍
@sanjusrilanka3463
@sanjusrilanka3463 2 жыл бұрын
ඔව් මාත් කැමතිම නැති එකියක් උපේකා
@kalyanigunawradana1894
@kalyanigunawradana1894 2 жыл бұрын
උපේක ඇතුලු සියලු දෙනාම ලස්සනට සිංදු කියුව එකිනෙකාට ආවේනික වූ දක්ෂතා අනුව.ස්තූතියි.උපේක දක්ෂයි.අපි ඉතාමත් ආශාවෙන් රසවින්ද.ජේසු පිහිටයි.
@nishalidilhara4582
@nishalidilhara4582 2 жыл бұрын
@@kalyanigunawradana1894 ha kahinna epa upeka hodai hodai kiyala hodai lassanata hamadema manage kala nam penwnww tashnita wela tiyana de
@suvin9521
@suvin9521 2 жыл бұрын
කැම එහම කන්නෙත් නහයෙන්ද බන්
@radikadi3345
@radikadi3345 2 жыл бұрын
මෙයා ඉතාම ඔලුවෙන් ඉන්න හදන කෙනෙක් . දන්න නිසා කියන්නෙ. නිහතමානී වෙන්න ටශ්නි .ඔයාට දුර ගමනක් තියන කෙනක්. උමාරා එහෙම හරිම නිහතමානී . ඔයා මාර ඔලුවෙන් නෙ අනෙ ඉන්නෙ.
@dayanimendis502
@dayanimendis502 2 жыл бұрын
ඔබ අන්තිමට රට දිපු වචන ටික හරිම වටිනවා මමත් ඒ වචන ටිකට 100% එකගයි සුභවාදිව හිතන එකට ස්තුති දුව ,❤️❤️ බුදුසරණයි !
@Pasindur
@Pasindur 2 жыл бұрын
කොච්චි කියන්නේ බෑන්ඩ් එකක්ද...? ගයාන් ඩැඩි බැන්ඩ් එකෙන් අයින් වුණා.. ගයාන් ඇවිත් කියෙව්වේ නෑනේ... උදය ශ්‍රි අයින් වුණා සෙන්ට්‍රිග්‍රෙට් එකෙන් කියෙව්වේ නෑනේ...
@sam12346
@sam12346 2 жыл бұрын
එයා අහන එවට උත්තර දෙන්නෙ. ප්‍රශ්නෙ මග හරින්න බෑනෙ
@Pasindur
@Pasindur 2 жыл бұрын
@@sam12346 🤣🤣🤣
@bimashawijesinghe7811
@bimashawijesinghe7811 2 жыл бұрын
අහන හින්දනේ කියන්නේ 🤣
@HEWA-ed4uk
@HEWA-ed4uk 2 жыл бұрын
කොච්චි බෑන්ඩ් එකේ කවුරුත් මෙලෝ රහක් නෑනේ.එක එක්කෙනාගෙ ශෝ එක විතරයි
@seminitharushika5682
@seminitharushika5682 2 жыл бұрын
Unge Over acting 😂
@devikakumudini6648
@devikakumudini6648 2 жыл бұрын
Hathara denama ekai.. lokuwa wadi
@seminitharushika5682
@seminitharushika5682 2 жыл бұрын
@@devikakumudini6648 aththa
@asithanilanka2000
@asithanilanka2000 2 жыл бұрын
@🥳yw magula tamai
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
ටෂ්නි දක්ෂයි.. තනියම යන්න ගමන සුබයි !
@imashasathsarani243
@imashasathsarani243 Жыл бұрын
අනේ මන්දා ඒ උනාට ඉතිම් මම නම් හදවතින්ම කොච්චි බෑන්ඩ් එකට ආදරෙයි. ටශිනිට නම් කැමති නෑ ඇත්තටම . හදවතින්ම ආසයි උපේකා අක්කට නැටලි අක්කට එරන්දි අක්කට ශශිකා අක්කාට.... ආදරෙයි එයාලට 💝
@isankamadushani9117
@isankamadushani9117 2 жыл бұрын
මේ කතාවෙන්ව තේරෙනවා මේ කෙනාට කණ්ඩායම් හැඟීමක් නැති බව. ගෑනුන්ට එකට වැඩ කරන්න බැරි නම් කොහොමද මෙයාගෙන් පස්සෙ සාමාජිකාවො අද වෙනකම් නොකැඩී වැඩ කරන්නෙ. මේ කෙනා කණ්ඩායම ඇතුලෙ තනි කැපී පෙනීමකට උත්සාහ කරන්න ඇති. Flexible නැත්තන් ගෑනු නෙවේ පිරිම කණ්ඩායමකටවත් එකට වැඩ කරන්න බෑනෙ. කවුරු උනත් සැබෑ දක්ෂතාවයක් තියෙනවනම් කාවවත් විවේචනය නොකර තනි ගමන යනවනම් හොඳයි මං හිතන්නෙ.
@ragazirecords
@ragazirecords 2 жыл бұрын
well said
@dilumijayathilaka5273
@dilumijayathilaka5273 2 жыл бұрын
Agree
@navodyaperera2624
@navodyaperera2624 2 жыл бұрын
True.
@roshini82
@roshini82 2 жыл бұрын
Well said..
@srilankan-ug7ws
@srilankan-ug7ws 2 жыл бұрын
Meyata kalin kenek hitiya kochchi eke.eya ayin una nisa meya awe.
@rosman4771
@rosman4771 2 жыл бұрын
මේ වෙලාවේ රටට අවශ්‍යම වෙලාවේ කෝච්චී බෑන්ඩ් එකේ එක්කෙනෙක් ප්‍රොගෑම් එකට ගෙනාපු එක ගොඩක් වටිනවා ළහිරු අයියේ
@kapiladharshana1811
@kapiladharshana1811 2 жыл бұрын
Kawda ban mun.adamai ahuwe..
@yasithpeiris9131
@yasithpeiris9131 2 жыл бұрын
😂 😂 😂
@slactresses6684
@slactresses6684 2 жыл бұрын
​@@kapiladharshana1811 මෙයාලට. kzbin.info/www/bejne/iXXQZKiYn8tgeqc
@slactresses6684
@slactresses6684 2 жыл бұрын
kzbin.info/www/bejne/nnnSY3uJoM5jpKcමේකත් එයාලගේ.
@menakajamila5193
@menakajamila5193 2 жыл бұрын
😂😂😂😂
@chithuwedage3110
@chithuwedage3110 2 жыл бұрын
Soo proud of last sentences…. Proud Sri Lankan moments 🥰 we don’t need to migrate as a solution for this crisis that’s 100% true
@sasu302
@sasu302 2 жыл бұрын
මෙයාගේ ත් මටනම් මහ උද්දච්ච පෙනුමක් තියෙන්නේ .....පේන්න බැහැ මට මේ එකියක් වත්
@vishakamuthumini6652
@vishakamuthumini6652 2 жыл бұрын
උපේකාව දන්නෙ පොඩි කාලෙ ඉඳලා...එයා එක දවසක් හරි කතා කළ කෙනෙක් දන්නවා එයා කොච්චර නිහතමානී කෙනෙක්ද කියලා...එක දවසක් හරි වැඩ කරලා මේ විදියට කතා කරන එකෙන්ම තේරෙනවා මෙයාගෙ විදිය...කොච්චි බෑන්ඩ් එකට සුභ පැතුම්❤
@thus9719
@thus9719 2 жыл бұрын
Ehemd..... hmmmmm
@tharu6296
@tharu6296 2 жыл бұрын
Oya Upekada 🤣
@himashiperera4590
@himashiperera4590 2 жыл бұрын
Ou ඇත්ත❤️
@anushadezoysa1353
@anushadezoysa1353 2 жыл бұрын
👍
@vishakamuthumini6652
@vishakamuthumini6652 2 жыл бұрын
@@tharu6296 නම් කියවගන්නත් බෑ වගේ නේද...නම කියවගත්තනම් තේරෙයි මං හිතන්නෙ මං උපේකාද කියලා හරියටම😁😁😁🤣
@ovindusapna510
@ovindusapna510 2 жыл бұрын
හරිම ලස්සන හඩක්.හරිම ලස්සනයි අක්කෙ ඔයා. තනියම යන්න ඔයාගෙ ගමන. අපි ඔයා එක්ක ඉන්නවා.💐💐💐💐 අනිත් අයට රිදෙනවා ඇති දැන්.👍👍👍
@priyangakumuduni2476
@priyangakumuduni2476 2 жыл бұрын
උපේඛා දක්ෂ යි...ඒත් පේශල විහිලු කරද්දි එයාට කේන්ති යනව දැක්කාම තේරෙනවා විදිහ
@gunasekara3559
@gunasekara3559 2 жыл бұрын
ප්‍රංශයේ හිටපු අග රැජිණිය මාරි ඇන්ටෝනිට් කියපු කථාවක් මතක් වුනේ, " ප්‍රංශ සාගත කාලයේ බඩගින්නේ හිටපු මිනිස්සු පාන් ඉල්ලපුවම, පාන් නැත්නං කේක් කාපල්ලා " කිව්වලු ☹️ මෙයත් අනේ මන්දා
@btsjaya4887
@btsjaya4887 2 жыл бұрын
අපේ රටේ ගෑනූ එක්ක එකතු වෙලා ගමනක් යනවට වඩා ලෙසි කොහොමටත් තනියම ගමනක් යනවා...නැත්තම් ඔය ප්‍රශ්නේ හැම පැත්ටකටම හැම රටකටම උරුම නෑ.... උදාහරණයක් ( කේපොප් blankpink) .... good luck oyata akki ❤
@Bunny-cm9fm
@Bunny-cm9fm 2 жыл бұрын
මාත් කියන්න ගියේ ඕක තමා 🥲🙂
@diasroshi4097
@diasroshi4097 2 жыл бұрын
Blackpink run කරන්නෙ ඉතින් management එක නෙහ්.. ගෑනු ලමයින්ට band එකෙ එහෙම අයින් වෙන්න අරව කරන්න මේව කරන්න ලේසි නෑ.. management එකත් එක්ක ඒවා බෑ.. ඒවා කියන විදියට ඉන්න ඕනි. Contracts! අපි දන්නෙ නෑ ඇතුලෙ මොනව තියනවද කියල. ඒ නිසා පිටට පෙන්නන දේවල් ඕනිවට හිතන්නෙ එපා..
@meghanada8922
@meghanada8922 2 жыл бұрын
ඇයි බන් BTS ගියෙ 😂😂😂
@sandunitharuka6423
@sandunitharuka6423 2 жыл бұрын
Twice kpop eke girls godak inne♥️ ,ape rate ehema thama😭
@babyme8886
@babyme8886 2 жыл бұрын
@@sandunitharuka6423 IZ*ONE lage 12 denek hitiya ♡ eth yalukama balanna epai ♡ hamoma ekinekata harima adarei ♡
@sasikamadushani1453
@sasikamadushani1453 2 жыл бұрын
කොච්චි බැලුවෙම ඔයා නිසා. ඒත් බලද්දි තේරුනා උපේකා වැඩි අවදානයක් එයාට දෙන විදිහට තමයි වීඩියෝ තියෙන්නේ .එතකොටම තේරුනා එයාගේ මොකක් හරි අව්ලක් තියෙනවා කියලා. කොහොම කරත් ඔයාගේ සිංදු අහන්න අපි ආසයි.
@dilshanimadushika855
@dilshanimadushika855 2 жыл бұрын
ඔයාට හොඳ ගමනක් තියෙනවා.සැලෙන්න එපා.අපි ඔයාට ගොඩක් ආදරෙයි dr.all the best.
@Maa-hs5li
@Maa-hs5li 2 жыл бұрын
හොදට කතා කරලා අන්තිමට මංඥොක්කා කලා ජිව්ත් වෙන්න පුරුදු වෙන්න කිව්වා වගේ මට නම් හැගුනේ..ඔන්න ජනතාවවට දුන්න උපදේස..🫢🫢🫢
@dilanik
@dilanik 2 жыл бұрын
ටශ්නි හරිම ලස්සනයි. Good luck !!!
@gayanperera3185
@gayanperera3185 2 жыл бұрын
Covers කරන band එකකට වඩා තනියම original කරන එක හොදයි
@sarasadancing3096
@sarasadancing3096 2 жыл бұрын
නැහැ උපේඛා හරිම දක්ෂ කෙනෙක්. ටෂ්නිත් දක්ෂයි. ලස්සනයි. ඒත් ටෂ්නි වෙනස්. කොච්චි අනිත් අය වගේ නෙවෙයි. හතර දෙනාම එක වගේ හිතෙන්නේ නැති වුනොත් එකට යන්න අමාරුයි. නිහතමානි වන තරමට ජීවත් වෙන්න ගමනක් යන්න පහසුයි. මම කොච්චි ට දිගු ගමනක් යන්න සුභ පතනවා.
@chathuriruwanthika6204
@chathuriruwanthika6204 2 жыл бұрын
ටෂ්නි ඔයාට මතකද දන්නෙ නෑ මාව..... මම චතුරි Buddhist School එකේ ඔයාගේ පන්තියේ හිටියේ...අපේ ගෙදර අය ඔක්කොම ඔයාට sms කරා.... මම හිතුවා හරින් අයියා School මතක ගැන අහයි කියලා..... එහෙම ඇහුවනම් ඔයා කියයි trip ගියාම සිංදු කියපු හැටි....😊😊😊😊
@tashniperera1993
@tashniperera1993 2 жыл бұрын
❤️❤️
@hithaishiaradya7412
@hithaishiaradya7412 2 жыл бұрын
උපේකවත් ගෙන්නන්න වෙනවා ලහිරු දැන්.නැත්නම් උඹ ඉවරයි
@Chandifernando7031
@Chandifernando7031 2 жыл бұрын
අම්මෝ තමයි😁😁
@nilanipriyantha2930
@nilanipriyantha2930 2 жыл бұрын
tashi upeka dennm ekt awm thm hoda..
@artszy8184
@artszy8184 2 жыл бұрын
ඔයා ඔහොම තමන් එකට වැඩ කරපු කෙනෙක්ට ප්‍රසිද්ධියේ චෝදනා කරන එකෙන්ම තේරෙනවා කොච්චර කුහකද කියලා. ලොකු සීන් වගේ.
@ishankadilhani9469
@ishankadilhani9469 2 жыл бұрын
අනේ මේ වැඩසටහන හරි අවබෝධයක් ඇතිව බැලුවා නම් මේ වගේ කමෙන්ට්ස් වැටෙන්නේ නෑ. මේ ගායිකාව මාත් අද දැක්කේ. ඒත් එයා දක්ෂයි. කොතනකදිවත් එයා උපේකා විවේචනය කරන්නේ නෑ.. මෙතන කමෙන්ට්ස් වලනේ එහෙම කියලා තියෙන්නේ... ඒ ටික දැකලා තමයි මාත් මේ ෆුල් වීඩියෝ එක බැලුවේ..
@kashsudarshana3491
@kashsudarshana3491 2 жыл бұрын
එක්කෙනාට එක්කෙනාගෙ ඔලුව වැඩි...සංගීතේ පරතෙරටම ගිහින් සියල්ල දත් වගේ ඉන්නෙ..තමන් වැඩ කරපු තැනට ඉදපු තැනට ගරහන්න නරකයි ඉතින් මොනවා වුනත්
@devikamunasinghe6421
@devikamunasinghe6421 2 жыл бұрын
ඔයත් හරිම ආඩ්ම්බරයි බෝලේ මන් දන්නව!! උපේකගෙ ඔලුව එයා ජෙලස් ඇති ඔය එක්ක..නිතමානී" වෙන්න නැත්නම් අපේ මේ කලා ලොවෙ ඉන්න බැ නංගී,මාත් ගායිකාවක් ඔබට සුභ පතමි❤
@nimalperera2523
@nimalperera2523 Жыл бұрын
ඔයා දක්ෂයි ..ඔයාට තනියම දුර ගමනක් යන්න පුළුවන් .
@sarathmalitha6034
@sarathmalitha6034 2 жыл бұрын
දැන් මේ වන විට රටේ ඇති ලොකුම ප්‍රශ්නය ටශිනි Vs උපේකා
@uthpalaranmini7585
@uthpalaranmini7585 2 жыл бұрын
bus එකේ ගමනක් යද්දී මගින් නගින වෙළෙන්දෝ වගේ වෙලා දැන් ලහිරු 😅. වැඩසටහන අස්සේ බඩු විකුනනවා සැරින් සැරේ 😁
@dinurapabasara4827
@dinurapabasara4827 2 жыл бұрын
ටශ්නිව කොච්චි එකෙන් අයින් කරපු එකනං කොච්චි ටීම් එකට ලොකු අඩුපාඩුවක් වෙන එක වෙනවමයි...ඒක සිකුරුයි....හැබැයි ඉතිං කියන්න ඕනෙ අර අර්බුදේ ගැන කතාකරද්දි ටශ්නි දීපු එක් පිලිතුරක් ගැන නං සෑහීමකට පත්වෙන්න බෑ....ඒ වෙනමුකුත් නෙවෙයි..."මේක අපිට ලැබුනු දඩුවමක්" කියන එක....ඇත්ත කතාව තමා මේක අපිට ඉබේ ලැබුනු දෙයක් නෙවෙයි...හොර පවුලක් විසින්....ඒ වටා සිටින දූශිත කන්ඩායමක් විසින් ඕනෑකමින්ම (PURPOSELY) අපිට දුන්නු දෙයක්.....ඉතිං ඒ හින්ද මේක දඩුවමක්, අපිට ලැබුනු කරුමයක්, උරුමයක් වගේ දේවල් වලින් මේ අර්බුදය නිර්වචනය කරනවනං ඒක ඇත්තටම ඉතා ප්‍රතිගාමී අදහසක්....එවැනි ප්‍රතිගාමී අදහස් දරන්න දරන්න ඒවායින් වාසි ලබාගන්නේ අර කලින් කිව්ව හොර හැත්ත....ඉතිං ඒ හින්ද ඒ විදිහට මේ ඇතිවෙලා තියෙන අර්බුදය අපි හරියට තේරුම් ගන්න ඕනෙ......වැරදියට තේරුම්ගන්නේ නැතුව.....🇱🇰💯
@srilankan-ug7ws
@srilankan-ug7ws 2 жыл бұрын
Meyath pohottuwe mahindage baiyek wenna athi.baiyo kiyana katawak kiwwe
@chathurirathnayake3966
@chathurirathnayake3966 2 жыл бұрын
ඒක නම් ඇත්ත. මේ කියන විදිහට මේ හැම දේටම මිනිස්සු හුරුවෙන්න ගත්තොත් හොරුන්ට තවත් ලේසි හොරකම් කරන්න. ඇයි ඉතින් මිනිස්සු තියන විදිහට හැඩ ගැහෙනවානෙ, අසාධාරණයට විරුද්ධ නොවී.
@dilinihansika5669
@dilinihansika5669 2 жыл бұрын
මොනා උනත් මන් මෙයාගෙ වොයිස් එකට මාරම ආසයි😍😍😍😍😍❤️
@sigwon9391
@sigwon9391 2 жыл бұрын
මට නම් පේන්න බැරි උපේකව නෙවෙයි .මේ interview එකේ ඉන්න කෙනාව.අඩුම තරමෙ උපේකා දක්ශයි.මෙයාගෙ දක්ශ කම මොකක්ද?දවසක් chat and music එකට ඇවිත් හෙනම ගොන් පාට් එකක් දැම්ම ධනංජය සිරිවර්ධනට.මාර දක්ශයි කියල හිතන් ඉන්නෙ.කට හඩ තිබ්බට වැදගත් නිර්මානයක් කරන්න ඒකෙන් ප්‍රයෝජනයක් අරන් නැති කෙනෙක් .එයාගෙ ඒක බාර් song එක මාර විදිහට හිට් වෙලාලු.ඔයා කොහොමද ඒක දන්නෙ ඇහුවම කියනව හිට් වෙලා හින්දනෙ රිවීව්ස් මිලියන් ගනන් තියෙන්නෙ කියල.නිවේදකයට ඒක කිව්වෙ පොල්ලෙන් ගහන්න වගේ.අනේ ඉතින් review ගානෙන් සිංදුවක ජනප්‍රියකම මනින්න පුලුවන් ද?මමත් සමහර සිංදු අහන්න අරන් අකමැති නිසා නවත්තන්න .ඉතින් ඒකත් review එකක්නෙ එතකොට 🤣🤣මට ඒ ඒක බාර් සිංදුව පේන්නෙ බෑ.මුංට හරියට පද රචානාවක් දාල සිංදුවක් ලියා ගන්න බෑ.කියවන්න ගත්තම නම් පන්ඩිතකම වැක්කෙරෙනව.
@tharukshiprashansa7822
@tharukshiprashansa7822 2 жыл бұрын
කියල වැඩක් නෑ... උපේඛා අක්කා පට්ට
@anlyng7147
@anlyng7147 2 жыл бұрын
Math upeka akkata mara kamathiii
@jeewaniupadya4837
@jeewaniupadya4837 2 жыл бұрын
ඒක නම් ඇත්ත..මට මෙයාව එපා වෙන්න ඒකබාර් වැඩකට නැති ඒ විකාර සින්දුවත් එක හේතුවක් තමයි
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 2 жыл бұрын
මටනම් upekha පෙන්නන්න බෑ පුදුම ඔලුවක් තියෙන්නේ....
@madusanju5721
@madusanju5721 2 жыл бұрын
මටත් පේනන බැ ove ඇක්ටින් එයා deem star වුනා කියලා
@පිස්සුසිංදුකොල්ලො
@පිස්සුසිංදුකොල්ලො 2 жыл бұрын
Sahathika aththa.mol wage inne upeka.loku pada show upekage
@udeshikakumudumalie5640
@udeshikakumudumalie5640 2 жыл бұрын
@@පිස්සුසිංදුකොල්ලො kiyala wdak naa eya tharam kenek na kiyala hithagena inne...appiriyai
@francosura
@francosura 2 жыл бұрын
Eka sthha matath pennanna baa
@kenzy5602
@kenzy5602 2 жыл бұрын
💯
@isharaishara5746
@isharaishara5746 2 жыл бұрын
කාට හරි කතාවක් කියන්න ලංකාවෙ මිනිස්සු හරි කැමතියි.කමෙන්ට්ස් බැලුවම කී දෙනෙක් උපේකව ළගින්ම ආශ්‍රය කරලා තියෙනවද දෙයියනේ 😂😅 මෙයා ගැනනම් දන්නෙ නෑ..හැබැයි ඉදපු තැනට ගරහන කෙනෙක් හොද කෙනෙක් වෙන්න බෑ කොහොමත් 😑
@rashmikaveetha4868
@rashmikaveetha4868 2 жыл бұрын
අනිවා.... අපේ මිනිස්සුන්ට ත් කතාවක් හදන්න තියෙයි නම් ඒකට පැන පැන උදව් දෙයි... පේනව නේ කුහක එවුන්ට උපේඛා එක්ක තියන තරහ ...😂 මේ ටශ්නි ව ඇත්තටම මිනිස්සු දන්නෙවත් නෑ මේකිව මිනිස්සු දැනගත්තෙ උපේඛා නිසා.. කොච්චි නිසා .. මේකි ඕකෙන් අයින් වෙන්න හේතුව ත් මම දන්නව හොදට.. ඒකයි කියන්නෙ.. මුන් මේ ගොන් බඩ්ඩව ෆෝම් කරනව... අච්චර නිහතමානී , ටැලන්ටඩ් උපේඛා ට බනිනව...
@ravishanooh5953
@ravishanooh5953 2 жыл бұрын
මේ රටේ ගොන්නුන්ට මිනි.20ට වැඩි මේ වගේ interview එකක් මහින්ද කරත් ඌට ඊලගපාර මහපුටුවේ ඉදගන්න පුලුවන් 😂💯 ඒ තරම් හරක් කියන හැමදේම පිලිගන්නවා
@nishadhitharushikaperera6431
@nishadhitharushikaperera6431 2 жыл бұрын
Seriously Matt hituna eka
@user-xf2tj3te3i
@user-xf2tj3te3i 2 жыл бұрын
@@ravishanooh5953 ow bn kathawata rewatenawa mun ane mnda🤣🤣
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV 2 жыл бұрын
Woooooow 😍😍😍😍😍 Great Song Beautiful 🙈🙈🙈🙈 First
@dewmiadithya
@dewmiadithya 2 жыл бұрын
😁👆
@irahada5961
@irahada5961 2 жыл бұрын
ඉතින් අනේ ඔයා and husband ගිහිල්ලා වෙනම නේ ඉන්නේ .ticket එක and hotel expenses ඔය දෙන්නම නේ කරන්නේ .එක පිළිගන්න අමාරුයි .
@nishahanm9092
@nishahanm9092 2 жыл бұрын
😂😂 ගෑනු ගෑනු එකට ඉන්න බැරි නම් අනිත් සාමාජිකාවෝ කොහොමද ඉන්නේ.... මන් දන්න විදිහට නම් උපේකා කියන්නේ ගොඩක් friendly කෙනෙක්.... අනිත් එක ඔයාගේ කතාවෙන්ම තේරෙනවා ඔයාගේ කිසිම කන්ඩායම් හැගීමක් නැහැ කියලා....
@chamigirlSL
@chamigirlSL 2 жыл бұрын
Uba Puka debawada ekiyge minihata
@nishahanm9092
@nishahanm9092 2 жыл бұрын
@@chamigirlSL ඉස්සෙල්ලම කතා කරන්න ඉගෙන ගන්න. ඔයා ඔයාගේ අම්මට,නන්ගිටත් කතා කරන්නේ ඔය විදිහට නේද ගෙදරදි...පව් ඉතින් අසරණ ජීවිත 😂😂
@hiruniimasha6642
@hiruniimasha6642 2 жыл бұрын
හැමදාම කියනවානේ😒 ශිහාන් මිහිරංගගේ interview එකක් දාන්න කියලා.😥 Ane plzz dnnkoooooo..😭. Kelinma ithin e episode eka trending 1 thm..😊
@Sensunee-tm7fk
@Sensunee-tm7fk 2 жыл бұрын
Ow appa
@zaynirich3738
@zaynirich3738 2 жыл бұрын
ගෑනු ගෑනු එකට ඉන්න පුලුවන්..බෑ කියන්න බෑ..ekata ideas match wenna ona inna ayage ithin ehma nathy unoth katath inna ba thamai ගෑනු පිරිමි Ona knkta eka podui😇
@lakmal888
@lakmal888 2 жыл бұрын
කොච්චි එකෙ හිටපු ලස්සනම කෙල්ල...🥰🥰
@lahirubroacademy6922
@lahirubroacademy6922 2 жыл бұрын
Ow
@nayanivlog5204
@nayanivlog5204 2 жыл бұрын
මේ වගේ අය ⁣බෑන්ඩ් එකට නැති එකමයි හොඳ.ඉන්නකම් හොඳයි.මොකක්හරි වැරැද්දක් නැතිව යන්⁣න කියන්නෙ නැහැනෙ.අනික උපේකා leader නම් එයාට අයිතිය තියෙනවනෙ අයින් කරන්න.කන්න ඕන උනාම කබරගොයත් තලගොයා වෙනවා කියන්නෙ ඕකට
@melakadesilva1620
@melakadesilva1620 2 жыл бұрын
Aniwaryen Mula amathaka wela minihage padeta natawa me tashni
@bernardweerasinghe234
@bernardweerasinghe234 2 жыл бұрын
One should understand the concept of a band. It's a group and obviously there's a leader.
@hasiniabeygunawardhana1693
@hasiniabeygunawardhana1693 2 жыл бұрын
Akki niyami.eyage pawule aya ekka yana eka eyage kamaththa .eka eyage personal life eka.apita kiyanna ba mehema karanna kiyala. Eka team eka therum ganna one amma knk lamaywa dala yanne na kiyana eka.eka therum ganna bari nm ain wena eka thamai hoda.Good Luck akki.❤
@1nilupuliefernando431
@1nilupuliefernando431 2 жыл бұрын
ඔයා තනියම ගමනක් යන්න අක්කියෝ ...ඔයා කොච්චි බෑන්ඩ් එකේ ඉන්නවට වඩා personal කරන song trending,famouse,hit..
@sigwon9391
@sigwon9391 2 жыл бұрын
හා හා අක්කි තනියෙන් යයි🤣🤣🤣
@piyuminimeshika9363
@piyuminimeshika9363 2 жыл бұрын
එයාගෙ ගැටලුවක් නිසා එලියට ගිහින් දැන් අනිත් තුන් දෙනාට දොස් කියන එක වැරදි
@Traditionalsuperfood
@Traditionalsuperfood 2 жыл бұрын
රටේ ලොකුම ප්‍රශ්නය ගැන කතා කල ලහිරුට හද පිරි මෙව්වා එක.
@kalhariperera4609
@kalhariperera4609 2 жыл бұрын
🤣🤣
@lakshikapiumali8081
@lakshikapiumali8081 2 жыл бұрын
😂😂😂
@rashmikaveetha4868
@rashmikaveetha4868 2 жыл бұрын
මුලු රටක් ම බහුතරයක් උපේඛා ට ආදරෙයි , ඒ හඩ ට ආදරෙයි .. ❤ එහෙම නැත්තම් එයා ඩ්‍රීම්ස්ටාර් වෙන්නෙ නෑනෙ...
@isharasandamali755
@isharasandamali755 2 жыл бұрын
මෝඩ ගෑනි මටනම් පේන්නවත් බෑ අලි ඔලුව,එන්ගලන්තෙන් ආව වගේ කතාව
@chathurangikaush553
@chathurangikaush553 2 жыл бұрын
කොච්චි වලට අපි නම් ආස නැ කෝමත්.උපේකට නම් පොඩ්ඩක් වත් ආස නෑ.පේන්න බෑ මට නම්.හෙන ඔලුවෙන් ඉන්නෙ
@dulshiravindya2263
@dulshiravindya2263 2 жыл бұрын
උපේඛා අක්කව මම දැකල නැති උනත් හරිම නිරහන්කාර චරිතයක් කියල මට හිතෙනවා. හැමෝම එහෙම කියනවා මන් අහලා තියෙනවා. ඉතිම් ටශ්නිව දැන ගත්තෙත් කොච්චි නිසාම තමයි. ඔයාට තැනකට යන්න පුලුවන් නම් ඔයා ඒක කරල පෙන්නන්න තනියම ගමනක් ගිහින්.උපේඛා අක්කට නිකරුනේ බනින්නේ නැතුව 😶
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 2 жыл бұрын
උපේකගෙ පේනවා කොහොමත් ලොකු line එක කියලා. දැක්කාම මනුස්සයෙක් කියන්න පුළුවන් මොන වගේ කෙනෙක්ද කියලා.
@Senali2003
@Senali2003 2 жыл бұрын
Apo ow
@anieskumar7671
@anieskumar7671 2 жыл бұрын
Math asamanh
@thilakarathnayake8661
@thilakarathnayake8661 2 жыл бұрын
Penumen minihekge gathi guna kynn puluwn nm kochchr deykd...😅
@dewminiishara6141
@dewminiishara6141 2 жыл бұрын
penumen minihek ge gathi guna kiyanna ba🤷‍♀️
@romeshikadilrukshi8445
@romeshikadilrukshi8445 2 жыл бұрын
@@dewminiishara6141 අනේ අපිට නමි පුළුවන් කතා කරන විධියේන් කියන්න
@chalanimadushani4156
@chalanimadushani4156 2 жыл бұрын
Salenna epa akki.ඉදිරියට yamu oyata hoda දීර්ඝ ගමනක් thiyenawa akki.good luck akki
@dilhanipriyangika4439
@dilhanipriyangika4439 2 жыл бұрын
Oyata godak dura yanna puluwan akki..budusaraNayi akki..jaya sri maha bo samidu pihitayi...
@thelittleitsybitsy
@thelittleitsybitsy 2 жыл бұрын
Blackpink ලා එකට වැඩ කරන්නෙ කොහොමද ඒනම්...
@yasaslanka6020
@yasaslanka6020 2 жыл бұрын
lahiru program ekata එන්න උපේකාටත් chance ekak denna
@ragazirecords
@ragazirecords 2 жыл бұрын
aniwaaa
@srilankan-ug7ws
@srilankan-ug7ws 2 жыл бұрын
Ow team anith 3 chance eka denna oni mewata answer denna
@nadunanjana3147
@nadunanjana3147 2 жыл бұрын
ධම්මික පෙරේරත් එක්ක තව සාකච්ඡාවක් කරන්න ඒව වටිනවා මේ කාලේ. ඔයිට වඩා..
@lovelymom9841
@lovelymom9841 2 жыл бұрын
ධම්මික පෙරේරා එක්ක මොන කතාද බ්‍රෝ..ඌ තනිකරම බොරුකරයෙක්.පොරගෙ අපු ගමන අගය කරනවා..ඒත් ඌ මේකට ආවොත් කියාවි කාසියක් පාරෙ තිබුනත් ඇහිදන් යන්න කියල කාගෙද කියලවත් නොසොයා..ඌ එහෙම උපදෙස් දෙන එකෙක්..හැම වැඩිහිටි අයගෙන්ම උපදෙස් ගන්න යන්නෙපා..මොකද බාල විදියට හිතන අයත් වයසට යනවා කියල මං අහල තියෙනවා
@dinuthdilshan3628
@dinuthdilshan3628 2 жыл бұрын
16:27 ❤️
@suu9977
@suu9977 2 жыл бұрын
මේ ගෑනි හරිහමන් ගෑනියෙක් නම් කොච්චි එකේ වැරැදි කියෝ කියෝ ඉන්නෙ නෑ..මේකි වමාරනවා නේ..තමන්ගේ නිර්මාණ ගැන කතා නෑ..
@J......M
@J......M 2 жыл бұрын
රගනකොට මටනම් හිතුනා ඕක වෙයි කියලා මටනම් පේන්න බැරි බෑන්ඩ් එකක් කොච්චි, සින්දුවක්වත් අහන්නෙ නෑ මමනම් ඒත් දැකලා තියනවා, උපේකට කැමති නෑ මමත්, හැබැයි මෙයාට පුලුවන් දැන් වැටුන තැනින්ම නැගිටලා තනියම ගමනක් යන්න,
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН
번쩍번쩍 거리는 입
0:32
승비니 Seungbini
Рет қаралды 182 МЛН
Mal Yahanawaki Loke | Tashni Perera | 7 NOTES | Siyatha TV | 26 - 03 - 2022
3:17
Siyatha TV - Tharu Piri Re
Рет қаралды 18 М.
Thank you mommy 😊💝 #shorts
0:24
5-Minute Crafts HOUSE
Рет қаралды 33 МЛН