Soduru Mathaka Pitu &Oba mage Mathakaya wela mashup (ගමේ සිසිලස එකක් 🥰🍃🍃)

  Рет қаралды 1,753,837

Shehan Shakila

Shehan Shakila

Күн бұрын

Пікірлер: 940
@kulithrenuja2453
@kulithrenuja2453 3 жыл бұрын
දවසක් නුවර යද්දි සෙට් උනා කෝච්චියේ,කම්මැලි කමක් නැතුව ගියා,ඔයාලා ඇල්ල යන ගමන් කිව්වා.එදා පට්ට❤❤❤
@shehanshakila286
@shehanshakila286 3 жыл бұрын
🙈❤️❤️
@praveeraperera1550
@praveeraperera1550 3 жыл бұрын
අපිටත් හම්බවුනා එදාම❤️
@mohamedshamras675
@mohamedshamras675 3 жыл бұрын
@@shehanshakila286 supiri
@priyangikarajapaksha3155
@priyangikarajapaksha3155 3 жыл бұрын
@@shehanshakila286 Aiya oya සුපිරියි kiyanna wachana nee එලම තමා ❤❤😍
@Veexsh
@Veexsh 2 жыл бұрын
😃😍
@nishidiyaz3801
@nishidiyaz3801 2 жыл бұрын
මන් මේක මුලින් ඇහුවෙ මගේ boy friend තමයි මට පෙන්නුවෙ🥺 එයා මන් ලග නැති උනත් මේක අහද්දි එයාව මට මතක් වෙනවා. ❤️ඇත්තටම ලස්සනයි . ඒ වගේම අහන වාරයක් ගානෙ ආදරේ කරන කෙනාව මතක් වෙන එකට මට කියාගන්න වචන නෑ❤️🥺
@suga1243
@suga1243 2 жыл бұрын
♥️♥️♥️♥️♥️
@nipundilranga9664
@nipundilranga9664 2 жыл бұрын
Api hamotama eheme sindu tynwa
@sajinithashmila2807
@sajinithashmila2807 2 жыл бұрын
මතක් කර කර හිත රිද්දගන්න හොඳට පුලුවන්
@achinisaubagya2573
@achinisaubagya2573 2 жыл бұрын
❤️❤️ දාරාගෙන ජිවත් වෙමු අපි...
@lakmalsamarawickrama6605
@lakmalsamarawickrama6605 Жыл бұрын
😪😪
@pudhumaineda5011
@pudhumaineda5011 3 жыл бұрын
මගෙන් comment එකක් ඔන්න. පට්ට බොක්ක ආදරෙයි පැලෙන්න.❣️❣️❣️❣️❣️❣️🙆
@shehanshakila286
@shehanshakila286 3 жыл бұрын
❤️❤️
@dbsanjana9380
@dbsanjana9380 3 жыл бұрын
@@shehanshakila286 👍👍
@udarasenavirathna5654
@udarasenavirathna5654 2 жыл бұрын
❤👍
@sadeepahasaranda9959
@sadeepahasaranda9959 2 жыл бұрын
@@shehanshakila286 ♥️🥺
@mamrecipe5775
@mamrecipe5775 2 жыл бұрын
@මෙම නාලිකාව වසා ඇත W🤩🤩🤩🤩
@Nadila.Dilmith
@Nadila.Dilmith Жыл бұрын
lyrics - සොඳුරු මතක පිටු ගාන මතක නෑ අපේ පෙම් සඟරාවේ අඳුරු වෙලා අද අකුරු පැටලීලා තේරුමක් නෑනේ..// වරුවක් ගියානේ ඔබ නෑනේ ආවේ මං තාම මග බලනවා අඩුවක් කරේ නෑ කිසිදාක සෙනෙහේ නුඹ හොඳට එය දන්නවා (කවදාක හෝ කඳුළක් රැඳී ඔය දෙනෙතෙ නම් හඬවනු එපා මේ හිත මගේ විඳවන හැටී කිසිදාක නම් දැනගනු එපා ..//) ඔබ මගේ මතකය වෙලා හිත ළඟ ඉන්නවා බලා වෙන් වෙන්නට කාරණා පහදා දෙනවද ඔයා එක් වුණු තැනදීමයි හිමි වුණේ වේදනා මට උහුල ගනු බැරි වුණා වෙන් වුණු තැනම මං මතකයේ ඉන්නවා ඔබ දිනෙක දැනගන්නවා ..
@micxhot5567
@micxhot5567 3 жыл бұрын
බීලා විනාස වෙන්න නම් එපා සහෝදරයෝ .. උඹ අපිට ගොඩක් වටිනවා❤
@dineshsuriyaarachchi2316
@dineshsuriyaarachchi2316 2 жыл бұрын
Mu bonne bro
@user-yi8sr5tu2k
@user-yi8sr5tu2k 2 жыл бұрын
අනිවා
@randikarukmal11
@randikarukmal11 2 жыл бұрын
ඒ අයියා බොන්නෙ නෑ😊 යාලුවොන්ගෙ පාටි වලට සිංදු කියන්න යන්නේ එයාගෙ සතුට ඒක
@aselakumaradxhikkaduwa413
@aselakumaradxhikkaduwa413 2 жыл бұрын
Eya bonne ne anith aya tamai bonne
@experienceinfo2295
@experienceinfo2295 2 жыл бұрын
👍
@isharalakruwan4005
@isharalakruwan4005 3 жыл бұрын
ලස්සනයි ❤️ කැමරාව පිටිපස්සෙත් හොදට සින්දු කියන කොල්ලෙක් ඉන්නවා..👌
@djdamithb593
@djdamithb593 2 жыл бұрын
පාරක් ගහල hand free 2 ගහගෙන, ඇස් 2 පියාගෙන, උබගෙ සිංදුවක් අහල ගන්න feeling එක වචන වලින් කියන්න බෑ සහෝදරයා. ආදරෙයි පැලෙන්න.❤️❤️
@GKM812
@GKM812 2 жыл бұрын
අන්න එක ඇත්ත
@buwanekamanujith6687
@buwanekamanujith6687 2 жыл бұрын
Me dn wge 😁👊🌱
@lathikadilshan3008
@lathikadilshan3008 2 жыл бұрын
දැන් වගේ තමා 😇
@allbeautifulthings7325
@allbeautifulthings7325 2 жыл бұрын
ඒක 😍❤️
@janithsafari4939
@janithsafari4939 2 жыл бұрын
හෙනම පට්ටම අවුලකින් ඉන්න වෙලාවක මුලින්ම මේක ඇහුවෙ එදා ඉදන් මේක කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ මචෝ අහපු වාර ගාන මතකත් නෑ පට්ට ❤️❤️❤️
@mgggggggggggggg
@mgggggggggggggg 3 жыл бұрын
Keep it up brother ....උබ ඉපදිලා තියෙන්නේ ඕකටම තමා❤️🎶🎶🎶🎸
@nadeeraviduranga3492
@nadeeraviduranga3492 2 жыл бұрын
ඔබ මගේ මතකය වෙලා full song එකම ඔයාගේ කට හඬින් දෙන්නකො 🙏🙏
@duliya6292
@duliya6292 3 жыл бұрын
වරුවක් ගියාමේ කියන තැන ඇග සීතල උනා 🥺♥ උබ වැඩ්ඩෙක් කොල්ලෝ🙏
@rashanmanoj8430
@rashanmanoj8430 2 жыл бұрын
🥺❤ sirawt
@dilukarosha7297
@dilukarosha7297 Жыл бұрын
ලෙඩෙක් එහෙනං
@sepalikakumari3967
@sepalikakumari3967 2 жыл бұрын
ලස්සනයි සුපිරි බීලා ජිවිතේ නාස්ති කරගන්න ඵපා
@upekadsenadeera8169
@upekadsenadeera8169 2 жыл бұрын
99 කොල්ලෙක් විදිහට ආඩම්බරයි සහෝධරයා.. ඉස්සරහට පාර පට්ට පැහැදිලියි.. ජීවිත කතාව මම ඇහුව, වැඩි වෙනසක් නෑ අපි ඉන්න විදිහත් එක්ක.. දවසක හම්බෙලා සින්දුවක් කියන්න පට්ට ආසයි.. අවස්තාවක් ලැබෙයිද දන්නෙ නෑ.. ජයෙන් ජය වස්තුව❤️‍🔥❤️
@dilukarosha7297
@dilukarosha7297 Жыл бұрын
පාර පැහැදිලි නෑ මේ රටේ
@yaashmihiraan6553
@yaashmihiraan6553 2 жыл бұрын
උබ සුපිරි වැඩ්ඩෙක් බං රටට වටින බීල විනාශ වෙන්න එපා සගෝ ...ආදරෙයි කොම්ලා ...💖💖💖👍
@musicacademy6026
@musicacademy6026 3 жыл бұрын
ඔයාගේ සිංදු වලට ගහන්න කවුරුත් නෑ අයියේ .❤️❣️😃
@ravishansupun3198
@ravishansupun3198 3 жыл бұрын
මාරයි මල්ලි..🖤 පපුවට වදින්නෙ.
@kalumrocky2482
@kalumrocky2482 3 жыл бұрын
දවසක ලොකේම හොල්ලන සුපිරි වැඩ්ඩෙක්😍🤘 #Rocky😎
@cdp0713
@cdp0713 3 жыл бұрын
Hollanawa pamkak
@d.d.s2965
@d.d.s2965 2 жыл бұрын
හොල්ලනව ඇති වල්ල..
@csaw7064
@csaw7064 2 жыл бұрын
music theory poth athi bung nikan inna gaman kiyawala therum ganna balapan
@sandeepgaming2315
@sandeepgaming2315 2 жыл бұрын
patta bn aiye digatama karagana yanna
@jaanakajaanaka1213
@jaanakajaanaka1213 2 жыл бұрын
ඇත්තමයි බීල විනාස වෙන්න එපා රටට ඕන වටින කොල්ලෙක් හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න අලුත් හිතට වදින සින්දු ඕන ඔයාගෙන් මන් ආසම චරිතයක් ඔයා අයියේ
@nikadoni2851
@nikadoni2851 2 жыл бұрын
මල්ලි උඹේ සින්දු වලට මං පට්ට ආසයි බිලා නාස්ති වෙන්න එපා හොදේ 😊😊🤗🤗❤❤❤
@awesome3848
@awesome3848 2 жыл бұрын
ජීවිතේ කවදා හරි අඩියක් ගහන ගමන් සහෝදරයා උඹ කියන සින්දුවක් අහන් ඉන්න ලැබුනනම්... මැරෙන්න කලින් 🥺😍
@kavindurandika-d7p
@kavindurandika-d7p 3 ай бұрын
මරු බන් ගොඩක් දුකෙන් ඉන වෙලාවක් මේක…මේක ඇහුවම ඇහැට කදුළක් ආවා…බුදු සරණයි උබලට…❤❤😢
@dagiistreaming7217
@dagiistreaming7217 2 жыл бұрын
🔥 උබ කියන හැම එකක්ම බැලුවා ඔක්කොම ලස්සනයි ❤️ මේක තමයි ආසම එක ❤️🔥 ලංකාවට ආව කාලෙක උබව හොයන් එනවා සිංදුවක් අහන්න ❤️
@akalankashyamal
@akalankashyamal 2 жыл бұрын
ඩගී අපේකා❤
@death3848
@death3848 2 жыл бұрын
@janakamadusanka4995
@janakamadusanka4995 3 жыл бұрын
හැමදාම අහනවා ඔයා කියන් සින්දු එපා වෙන්නෙම නෑ... අලුත් ලස්සන සින්දුවක් ඕනී අයියාහ්හ්
@sajithdinusha5737
@sajithdinusha5737 2 жыл бұрын
පාර
@kalanachamathka3092
@kalanachamathka3092 3 жыл бұрын
සුපිරි අයියේ ♥️ ගිටාර් ගහන්න පුරුදු කරන්න විඩියෝ දන්නකෝ.
@milanyoshika3050
@milanyoshika3050 3 жыл бұрын
Eka atta bn 🤞
@kalanachamathka3092
@kalanachamathka3092 3 жыл бұрын
Ow bn
@sachiyawithmusic_5054
@sachiyawithmusic_5054 3 жыл бұрын
❤️
@sithumnimsara2423
@sithumnimsara2423 3 жыл бұрын
@artist 😂oi oi
@Deshantha
@Deshantha 3 жыл бұрын
@artist ammoo bn sara wadi 😂😂😂
@dilkikaushalya532
@dilkikaushalya532 2 жыл бұрын
නාමල් උඩුගම මහත්මයගෙ “අප හමුවීම වෙන්වීමදෝ ආදරේ”සිංදුව කියනවනම් අහන්න ගොඩක් කැමතී.ඒත් බොන තැනක කියන එකක් නෙමෙයිනම් කැමතී🙏
@menukaheshan9001
@menukaheshan9001 3 жыл бұрын
ඒක් නම් සුපිරියක් අයියේ.පට්ට ලස්සනයි ජය වේවා.බුදු සරනයි ❤❤
@shaheenmadusha5437
@shaheenmadusha5437 2 жыл бұрын
Adarei bn
@guitarsongsclub-shanfernan8523
@guitarsongsclub-shanfernan8523 2 жыл бұрын
මරු අයියේ 😍 ලස්සනම ලස්සනයි🥰🥰
@tishuanya2583
@tishuanya2583 2 жыл бұрын
මාරම ලස්සන voice එකක් 🙂❤️ good luck 👍
@GamingwithAchalapraboodh
@GamingwithAchalapraboodh 3 жыл бұрын
ආදරෙයි අයියේ 💚 සුපිරි වොයිස් එක 😍💪
@kawi3680
@kawi3680 2 жыл бұрын
Good luck aiya 💥😘🌺❤️😍😘
@hiranmadusanka1371
@hiranmadusanka1371 2 жыл бұрын
මල්ලි කෙල්ලො හින්ද කොල්ලොන්ගෙ ජීවිත ගොඩාක් නැති වෙනවා උබ අපට ගොඩාක් වටිනවා පරිස්සමෙන් ❤️❤️
@tharindidesilva1559
@tharindidesilva1559 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සිංදුවක්. ආසම සිංදුවක් ආසම කටහඩෙන් ඇහෙනකොට එපාවෙන්නෙ කොහොමද 🥺🌸♥️
@Beannovator
@Beannovator Жыл бұрын
අපෙ ජීවිතේට යම් යම් අවස්ථා වල ප්‍රේමනීය බැදීම් එනව සහ යනව, අද ඒ බැදීම් සුනු විසුණු වී තිබුනත්, ඇය කොහේ කොතනක කෙසේ සිටීද යන්න නොදන්නවා උනත්, මා වර්ථමානයේ විවාහක එක්දරු පියෙක් උනත් ඒ බැදීම් ගොන්නෙන් හදවතට කා වැදුනු සමහර බැදීම් වල මතකාවර්ජන ගී පද සමග නැවත මතකයට පැමිණීම දරාගන්න බැරි තරම් වේදනාවක් 😖🙁😞
@lasithperi
@lasithperi 2 жыл бұрын
youtube එකේ දැකපු සුපිරිම චරිතයක් උඹ මචං මං ලංකාවට ආවා කාලෙක අනිවා සෙට් වෙලා සිංදුවක් කියමු මචං ! උඹට ජය !!
@No-wx4gz
@No-wx4gz 3 жыл бұрын
ලස්සනයි, අහන්න ඉන්න එපා නොවෙන හඬක් ♥️♥️♥️♥️♥️🥰♥️♥️
@SanjupereraPerera-go2bf
@SanjupereraPerera-go2bf Жыл бұрын
@nishafernando9284
@nishafernando9284 2 жыл бұрын
1M Adrei Sai❤️‍🔥✊🐝💯🖋
@grnethmi66
@grnethmi66 2 жыл бұрын
Oya nam superb aiye
@designetdigital7265
@designetdigital7265 2 жыл бұрын
මේක නම් පට්ට..නිකමට ඔරිජිනල්ස් සර්ච් කරල බැලුව...මෙලෝ රහක් නෑ...නෙහ්..
@moon.1111.
@moon.1111. 3 ай бұрын
මේක 1.7 m වීවුස් ආවේ මමම බලලා වෙන්න ඇති 😁😍
@Noname93125
@Noname93125 3 жыл бұрын
සුපිරී. සොඳුරු මතකයන් කොච්චර ඇහුවත් ඇති වෙන්නේ නෑ බං උබෙ එකනම්
@donadisna401
@donadisna401 3 жыл бұрын
හැමදාම අහනවා. අනේ මංදා ඔයාගෙ කටහඬ ඉනාවක් වගේ...😊😊
@පුදුමලෝකය-ඤ1ඡ
@පුදුමලෝකය-ඤ1ඡ 2 жыл бұрын
Ada Palmabullaq patta hode ❤️
@divyanjaleeadhikari9327
@divyanjaleeadhikari9327 2 жыл бұрын
ලස්සනයි අප්ප ඇබ්බැහි වෙලා සුබ පැතුම් අය්යේ 💗❤️☺️
@asangasandakelum7251
@asangasandakelum7251 3 жыл бұрын
Superi bro ලස්සනයි sindu අලුත් ඒවා dapan jaya වේවා
@වෙතුම්
@වෙතුම් 3 жыл бұрын
පහරක් තමා❤❤👍
@realdhoni6190
@realdhoni6190 2 жыл бұрын
Godk lssnyi vidiyo ek nm voice ekth godk match sindu walata... ❤️❤️love it❤️
@dineshisuraweera3821
@dineshisuraweera3821 3 жыл бұрын
මචෝ ඔය කටහඩින් සින්දුවක් ඇහුවෙ නැත්තන් මොන්ගල් වගේ......❤️❤️❤️❤️❤️
@h_u_n_p_u_d7190
@h_u_n_p_u_d7190 2 жыл бұрын
තනියම ඉන්න ගමන් පොඩියට සිංඳුවක් කියල හරි හිත හදාගන්නෙ උබේ සිංඳුවක් අහල සහෝදරයා . වැඩි වැඩ නෑ... එල...Good Luck ♥️
@janakamadusanka4995
@janakamadusanka4995 3 жыл бұрын
ජය වේවා...🙏🙏🙏 බුදු සරනයි කවදාවත් වරදීන්නෑ
@shehantharinda1574
@shehantharinda1574 2 жыл бұрын
Eknm පහරක් Aiya...oya ibbagamuwe නේද ?
@donadisna401
@donadisna401 2 жыл бұрын
ලක්ෂ 5 ඉක්මවූ නැරඹුමිවාර වලට😍😍😍 සුභ පැතුම් ශෙහාන්...💐💐💐💐💐💐💐💐💐🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗🤗
@janithrathnayake8
@janithrathnayake8 2 жыл бұрын
1M 🤣
@dilshan1492
@dilshan1492 2 жыл бұрын
අහපු වාර ගාන මතක නැ recpt brother පට්ට ආදරෙයි සතුටින් ඉදපන් ගමනක් යන්න සුබ පතනවා අපි උබ එක්ක 🌏❤
@nishanmalinda862
@nishanmalinda862 2 жыл бұрын
මේ සින්දුව දැනට 20 පාරක් ඇහුවා ❤️🖤😍
@Twins16722
@Twins16722 2 жыл бұрын
maruu bn mnika
@Twins16722
@Twins16722 2 жыл бұрын
sinduwk karnn aasii සහෝදරයා chnel ekt dagnn oyw contact kargnne kohmd❤️
@sadunthiwanka186
@sadunthiwanka186 3 жыл бұрын
උබනං මරු බං... මා නුබට පෙම් කලේ Full Song ekama diyankoo bn...❤
@diwanjanimadushani983
@diwanjanimadushani983 2 жыл бұрын
Eththatama marama lassanai .Oba Mage Mathakaya Wela❣️❣️❣️
@imashiupekshika247
@imashiupekshika247 2 жыл бұрын
😋ඔයා නම් මරුම මරු අයියේ...ගිටාර් එක පලනවා...සංගිතේටම ඉපදිලා තියෙන්නේ...keep it up..රටම හෙල්ලන වැඩක් කරන්න...😋හැමදාම ඔයාගේ සිංදු අහනවා එපා වෙන්නේම නෑ...😘
@madawaliyanagemadawa6911
@madawaliyanagemadawa6911 2 жыл бұрын
අඩියයී,, ගිටාර් එකයී,,, උබලා වගේ සෙට් එකකුයී,,, අම්මෝ බං ,,,, ❤️❤️👌👌👌👌
@slpissi4520
@slpissi4520 3 жыл бұрын
සුපිරි අයියෙ 👍👍👍👍👍♥️♥️♥️♥️♥️
@sampathsampa8189
@sampathsampa8189 2 жыл бұрын
🥰🥰🥰ලස්සනයි අයියේ කොච්චර ඇහුවත් එපා වෙන්නැ ආදරෙයි අයියේ🥰🥰🥰🥰🌹🌹🌹
@kaviyah5670
@kaviyah5670 3 жыл бұрын
වැව අසල සුවය ❤️❤️❤️Congratulations සයීයා
@anushkapasindu7870
@anushkapasindu7870 2 жыл бұрын
උබ කොහෙද මචෝ..සුපිරියක් එකෙන්ම ඉතින්.ජය.
@dismidharmarathna8580
@dismidharmarathna8580 3 жыл бұрын
♥️💛 පිස්සුවක් අයියේ මාරම ලස්සනයි
@sameerapramod5909
@sameerapramod5909 3 жыл бұрын
Adooo eka patta machan jayama wewa
@user-bm5ot7tb8d
@user-bm5ot7tb8d 2 жыл бұрын
කොච්චර ඇහුවත් උබේ සිංදු එපා වෙන්නෑ ❤ බිලා නස්ති වෙන්න එපා.❤❤
@praneethprasanga1033
@praneethprasanga1033 2 жыл бұрын
එයා බොන්නේ නැහැ සහෝ මෙයාගේ ඉන්ටවීව් එකක් තියනවා එයා ඒකේ කියනවා බොන්නේ නැහැ කියලා
@kawi3680
@kawi3680 2 жыл бұрын
1M congratulations bro ❤️🌺🎶😘💯💥
@shaz2281
@shaz2281 2 жыл бұрын
කොල්ලෝ මේ cover එක ලස්සනට කරහන්කෝ ට්කක් professional ව්දිහට🙏.උබට පට්ට ගමනක් තියෙන්වා .ජය වේවා❤️
@donadisna401
@donadisna401 2 жыл бұрын
ඔන්න අදත් ඇහුවා... 🤩🤩🤩👌👌👌👌👌👌😊😊😊😊😊😊😊😊
@ramirudileeshaka4409
@ramirudileeshaka4409 2 жыл бұрын
පරණ දේවල් ගොඩක් මතක් උනා අයියේ. 😥🥺😓
@pahasara_dulanjana
@pahasara_dulanjana 2 жыл бұрын
Ahapu lassanama cover ekk... ❤️💖✨️
@shehanravihansa
@shehanravihansa 3 жыл бұрын
පිස්සුවක් ෂෙහා❤💥
@thenularashminda6233
@thenularashminda6233 8 ай бұрын
Super ❤❤❤
@piumimadushani276
@piumimadushani276 3 жыл бұрын
මන් ආසම සොන්ග් එකක් නැ අයියෙ ලස්සනයි කටහඬ දෙයියනෙ ඇස් වහක් නම් වදින්න එපා ❤❤❤
@ganggaming7117
@ganggaming7117 2 жыл бұрын
අම්මොහ් සින්දු අහනකොට මැරෙනවා අයියේ......සුපිරි ඒක ලස්සනයි ඔහොම ඉස්සරහටම යමු....බුදු සරණයි
@gaminganuwa.5708
@gaminganuwa.5708 3 жыл бұрын
අයියේ සුපිරියි🌚..ඔයා එදා ප්‍රෝග්‍රම් එකේ කිව්වනෙ බොන්නෑ කියල...එදා වෙනකම් මන හිත්න් හිටියෙ ඔයත් බොනවා කියලා ...එදා තමයි දැනගත්තෙ..සුපිරිම චරිතයක් ඔයා...💖
@arrowjr5498
@arrowjr5498 2 жыл бұрын
බොන්නෑ ගංජා ගහනවා විතරයි
@Kavix2001
@Kavix2001 2 жыл бұрын
@@arrowjr5498 😂
@ramidunimesha264
@ramidunimesha264 2 жыл бұрын
දාපු දවසෙ ඉඳන් තාම අහනව බං❤️😊🤘
@shiwanthinisansala2274
@shiwanthinisansala2274 3 жыл бұрын
කවදාකහෝ කදුලක් රැදී ඔය දෙනෙතනම් හඩවනු එපා...❤️
@p.h.oshanauddeep7793
@p.h.oshanauddeep7793 2 жыл бұрын
ඒක නං වැදුන නේ
@thisarudevinda4284
@thisarudevinda4284 2 жыл бұрын
supiri meka nm patta 😘😘😍
@janithrukshan7845
@janithrukshan7845 2 жыл бұрын
භාවනාවක් ශකිල අයියා 🖤
@avindadilshan7227
@avindadilshan7227 2 жыл бұрын
සුපිරි කොල්ලෝ ❤️🔥
@nmsarfan2482
@nmsarfan2482 3 жыл бұрын
Voice eka supiri.👌👌❤🔥
@nethmafernando64
@nethmafernando64 3 жыл бұрын
ආසම පහරක් brother 🎶❤️🥀🌸
@udanthakalugalla4903
@udanthakalugalla4903 2 жыл бұрын
මාව මරවන උපද්දවන කවර් එකක් කට හඬක්..... ස්තූතියි බෝම.... ආදරෙයි.!...♥️
@podijima8187
@podijima8187 2 жыл бұрын
අඩො පිස්සු හැදිලා බන් ඉන්නේ සුද්දා වැඩෙ සුපිරි එලම කොල්ලො අදෙරේයි මැනික
@nayomikushalya4184
@nayomikushalya4184 2 жыл бұрын
Bright voice 🖤
@dilshanichamodika7229
@dilshanichamodika7229 2 жыл бұрын
අයියා පට්ට ගැම්මකින් සින්දු කියන්නේ අහාන් ඉන්න ආසයි🥰
@nraesthetics4333
@nraesthetics4333 3 жыл бұрын
Bright voice ✌🌸 keep it up bro 🥀
@wosadhi_lochana
@wosadhi_lochana 3 жыл бұрын
MATHAKA okkoma mathak wennama aye kiyanawa ...patta ayye 😢❤️❤️❤️
@NimanthaRathnayake
@NimanthaRathnayake 3 жыл бұрын
Addicted ❤ 😍
@මහින්දරාජපක්ෂ-ඝ6ළ
@මහින්දරාජපක්ෂ-ඝ6ළ 2 жыл бұрын
ගැම්මක් සහො ✌️❤️
@nikineranjana9857
@nikineranjana9857 3 жыл бұрын
දැන් දවස් තුනක විතර ඉදන් මේකම අහල ඇති සිය පාරකට වඩා..අහන හැම පාරම කදුලු එනව😔 පුළුවන් නම් "ඔබ මගේ මතකය වෙලා" song එකේ full song එකේ cover එකක් දෙන්න please..😢
@nethmianjalika6045
@nethmianjalika6045 2 жыл бұрын
Harima lassanai aiya sing karanawa.ahan inna harima asai.kawada hari hoda thenakata yanna lebewa kiyala prarthana karanawa........bs.❤️❤️❤️
@dilkikaushalya532
@dilkikaushalya532 2 жыл бұрын
දන්නෙම නැතුව අපි ඔයාලගෙ රසිකයො වෙලා.හරිම ලස්සනයි කියන විදිහ.නාමල් උඩුගම මහත්මයගෙ “අප හමුවීම වෙන්වීමදෝ ආදරේ”සිංදුව අහන්න ආසයි ඔය හඬින්.හැබැයි “පියමැන්නේ”සිංදුව කීවා වගේ බෝතල් නැති තැනක.🙏🙏🙏
@pathumsanjeewa2843
@pathumsanjeewa2843 2 жыл бұрын
ගැම්මක් සහො
@mihirajeewani6433
@mihirajeewani6433 3 жыл бұрын
හොදයි ලස්සනයි බුදුසරනයි මිහිර ජීවනි
@methnuwanwijesuriya2112
@methnuwanwijesuriya2112 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤️
@sfcinematicmusic
@sfcinematicmusic 3 жыл бұрын
sing without අරක්කු and enjoy your young age guys.
@funnky615
@funnky615 3 жыл бұрын
අම්මෝ ඒක නම් මාරම ලස්සනයි.ජය නියතයි කොල්ලනේ.super
One day.. 🙌
00:33
Celine Dept
Рет қаралды 48 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 4,7 МЛН
Oba Mage Mathakaya
4:06
Sameera JanaKantha - Topic
Рет қаралды 447 М.
Age sinahawa thahanam ..🥂@shehanshakila286
3:14
Shehan Shakila
Рет қаралды 519 М.
Shehan Shakila -Soduru Mathaka Pitu
5:22
Studio Aruna
Рет қаралды 274 М.