Рет қаралды 8,526
Diseases that software engineers should be especially careful about
මම Internship interview video series එක හදන අතරේ facebook එකේ දැකපු පෝස්ට් එකකට පිළිතුරක් ඔයාලා හැමෝටම අරගෙන එන්න හිතුවා... ඇත්තට ම මේක හැමෝට ම වැදගත් මාතෘකාවක්... ඔයාලත් මේ ලෙඩ රෝග ටික මඟහරිනවා කියලා හිතෙනවා නම් අනිවාර්යෙන් ඒ ගැන සැලකිලිමත් වෙන්න...
Intern Mock Interviews වලට සම්බන්ධ වෙන අය මේ email address එකට CV එක එවන්න (email subject එකේ Mock interviews කියලා දාලා එවන්න)
srimal.blog@gmail.com
ඊලඟ වීඩියෝ එකෙන් හමුවෙමු!
Follow and Contact on Facebook: / psrvlog5555
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineeringsalary #jobinterview #jobinterviewtips #jobinterviewhelp #jobinterviewskills #jobinterviewpreparation #jobinterviewquestions #internship #internship2024 #internshipopportunity #internshipforstudents