AI නිසා ඉදිරි අවුරුදු 5දි සිදුවන වෙනස්කම් ‍| AI නිසා IT jobs replace වෙයි ද?

  Рет қаралды 4,582

PSR Vlog

PSR Vlog

Күн бұрын

මේ වීඩියෝ එක අරගෙන ආවේ පහුගිය වීඩියෝවලට ගොඩක් අය දාලා තිබුණ ocmments නිසා සහ පුද්ගලිකව මගෙන් මේ මාතෘකාව සම්බන්ධව අහලා තිබුණ messages ගොඩ නිසා... මේ ගැන මමත් නොදන්න බොහෝ කරුණු හොඳින් ම දන්න කෙනෙක්ව අද වීඩියෝ එකට අරගෙන ආවා... ඒ තමයි Sysco LABS ආයතනයේ Tech Lead කෙනෙක් විදියට වැඩකරන අෂාන් ප්‍රියදර්ශන. අෂාන් Sysco LABS ට අමතර ව Dialog Axiata එකෙත් AI & Data Science සම්බන්ධව වැඩකටයුතු කළ කෙනෙක්. ඒ වගේ ම අෂාන් මොරටුව විශ්වවිද්‍යාලයේ MSc. Artificial Intelligence හදාරමින් ඉන්න කෙනෙක්. ඊට අමතරව AI & ML සම්බන්ධව research කරන researcher කෙනෙක්. ඉතින් මගේ මේ මාතෘකාව කතාකරන්න හොඳම කෙනා අෂාන් බවට සැකයක් නෑ....
අෂාන් එයාගේ TikTok profile එකේ මේ වගේ කරුණු සම්බන්ධව ගොඩක් විස්තර දානවා... මේ link එකෙන් ගිහින් අෂාන්ගේ videos බලන්න පුළුවන්
/ ashan.priyadarshana
ඔයාලට මේ වීඩියෝ එකේ කරුණු සම්බන්ධව තව වැඩි විස්තර දැනගන්න අවශ්‍ය නම් comment එකක් දාන්න... ඊලඟ වීඩියෝ එකෙන් හමුවෙමු
Follow and Contact on Facebook: / psrvlog5555
#softwareengineer #softwaredeveloper #softwareengineeringsrilanka #softwareengineeringcareer #softwareengineerinterview #interview #internship #internshipinterview #softwareengineeringsinhala #ai #artificialintelligence #machinelearning #devinai #chatgpt

Пікірлер: 31
@sadunikanchana2810
@sadunikanchana2810 3 ай бұрын
මොරටුව යුනිවර්සිටි electronics and telecommunications අවසාන project එක ai machine learning කලේ.intern කලේ cyber security .තවම 100න් 60 දෙනෙකුට පමනයි ජොබ් වලට ආවේ .පුතා ai සම්බන්ධ ජොබ් එකක් හොයන්නේ.gpa එක 3.4ක් වගේ තියෙන්නේ .ඇයි මේ වර මෙතරම් ජොබ් හොයා ගන්න අමාරු පුතා .අනෙක් කැම්පස් වල අයට කොතරම් ප්‍රශ්න යක් වේවිද.ai project එක 20 දෙනෙක් කලා.එයින් 5 දෙනාටයි තවම ජොබ් ඇවිල්ලා තියෙන්නේ .exam අවසන් වෙන්නේ ජූලි 3.
@psrvlog5555
@psrvlog5555 3 ай бұрын
Direct AI jobs ලංකාවෙ තවම අඩුයි... developer / devops / QA / BA වගේ ඒවා තමයි තවම ලංකාවේ වැඩිපුර තියෙන්නෙ, විශේෂයෙන් ම entry level එකට
@දඟරයා
@දඟරයා 6 ай бұрын
ඔය මොන AI ආවත් 2035 වෙත්දි agriculture field එකටනම් ලොකු ඉල්ලුමක් එයි හැබයි...
@heshanwijerathna
@heshanwijerathna 6 ай бұрын
Ahema wenne ne. AI researches walata ahema ai habei job lost wena okkoma aya thamanta thiyena free space aka use karla gedarma monwahri hadai. A wagema godak aya agriculture field akata anwa. Agollonge firts approch aka wenneth aka.
@seneshimalka4118
@seneshimalka4118 5 ай бұрын
Owatatath aniwaren ai enawa robotsla
@PasinDu_ShanuKa
@PasinDu_ShanuKa 6 ай бұрын
Degree එකක් කරලා නැති අපි වගෙ අයට තමයි industry Experience ගන්න විදියක් නැත්තෙ 😪. Startup එකක් පටන් ගන්න නම් ඔක්කොම ලැස්ති.එකම අවුල Local මාර්කටි එකෙ Wordpress කට්ටිය ඉන්නවා Rs 20000ටත් අඩුවෙන් Web හදන 😢. Mern Stack එකෙන් 20000ට page එකක එක Section එකක්වත් හදන්න බැ පාඩුයි 😢
@psrvlog5555
@psrvlog5555 6 ай бұрын
ඒ විදියට බැලුවොත්, පටන් ගන්නකොට Wordpress වලින් පටන් අරන් පස්සෙ MERN stack එකට බහින startup එකක් පටන් ගත්ත නම් හරි
@PasinDu_ShanuKa
@PasinDu_ShanuKa 6 ай бұрын
@@psrvlog5555ඔව් නෙහ්. startup එකකට Website , Handbill එහෙම ඔක්කොම හදලා තියෙන්නෙ.දැන් තියෙන්නෙ ටවුන් වල එහෙම බෙදාගෙන යන්න.Wordpress ඉගෙන ගන්න වෙනවා php mysqli එක්ක.wordpress වල එන ප්‍රශ්න ගැන එහෙම කිසිම අයිඩියා එකක් නැ 😪.ඔක්කොම බලන්න ඔනි
@kavindadeshan8458
@kavindadeshan8458 5 ай бұрын
Me topic eken.godak video beluwa. Meka tamay supirima eka. Hemdem pehediliwa terum.ganna pukuwan.❤
@benurawickramanayake5179
@benurawickramanayake5179 5 ай бұрын
😍😍 Aiye me wage vdo ekak Isuru aiya(ML ZUU) ekkath karanna ❣
@psrvlog5555
@psrvlog5555 5 ай бұрын
I'll try. Thanks
@amodiniranasinghe6750
@amodiniranasinghe6750 6 ай бұрын
සුපිරි වැඩ්ඩො දෙන්නෙක් තමයි . Ashan and Siri..❤❤❤
@PasanMadushanka.
@PasanMadushanka. 5 ай бұрын
ඔව් ඒක ඇත්ත..AWS and Azure cloud side එකත් වැඩී දැන්
@heshanyodagama8886
@heshanyodagama8886 6 ай бұрын
Great discussion
@drax1938
@drax1938 6 ай бұрын
@kaveeshbro7987
@kaveeshbro7987 6 ай бұрын
❤❤
@chamilamaddumage
@chamilamaddumage 6 ай бұрын
Niyamai boys
@Ashen_220
@Ashen_220 5 ай бұрын
Ayyage mern video set eka balaka eka set una mta ... ayye puluwannam full stack web developer kenek wenna path eka expalin karana video ekak gennako .. karanna ona courses wage ewa kiyala ..
@psrvlog5555
@psrvlog5555 5 ай бұрын
Sure
@kaveebro4416
@kaveebro4416 6 ай бұрын
Ux /Ui Design job walata loku balapamak weida
@psrvlog5555
@psrvlog5555 6 ай бұрын
Impact ekak wenawa habai ekata prepare unoth survive wenna puluwan
@kyle117
@kyle117 6 ай бұрын
@gehansithija8185
@gehansithija8185 6 ай бұрын
❤❤❤
@suresranathunga
@suresranathunga 6 ай бұрын
I think we need to train our minds to think
@psrvlog5555
@psrvlog5555 6 ай бұрын
Correct
@NadunMadawala
@NadunMadawala 6 ай бұрын
@nileshvincent9236
@nileshvincent9236 6 ай бұрын
DevOps/MLOps welata AI walin wena effect eka mona wageda
@psrvlog5555
@psrvlog5555 6 ай бұрын
video eke discuss karana effect ekama thamai.... career eka aragena yanna one AI tools ekka tally wenna
@fluffypanda5405
@fluffypanda5405 6 ай бұрын
Me video eka godak watinawa. mn me channel eke mock interview series ekath hodata beluwa. mn deata IT graduate kenek. Campus eke QA internship ekak karala inne. Logical thinking madi nisa dn aluthen UI/UX walata study karanawa field ekata enna masa 3ka wage idan. Mata denaganna one internship yaddi age eka balapaanawada? mata dn 25i. mn danna widihata newatha mula idan yaddi 6 months wage yana nisa study karala mula idan yanna age 25-26 wedi weida internship ekakata yanna? Job ekakata yanawanam me wage work nethuwa gap year ekak wage thiyana eka awulak weida mn wage ayata?
@psrvlog5555
@psrvlog5555 6 ай бұрын
age 25 prashnayak na... career gap ekedi aththatama monawada kale?
@tharushi987
@tharushi987 5 ай бұрын
@@psrvlog5555 ui/ux course 2k kala.Ewagedi case studies build karanawa, redesigns kala haa ui/ux engineering simple projects wagayak karanwa.
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН
💩Поу и Поулина ☠️МОЧАТ 😖Хмурых Тварей?!
00:34
Ной Анимация
Рет қаралды 2 МЛН
Study at UCSC - Undergraduate Degrees
13:08
University of Colombo School of Computing
Рет қаралды 10 М.
ОТОМСТИЛ МАМЕ ЗА ЧИПСЫ🤯#shorts
00:44
INNA SERG
Рет қаралды 4,8 МЛН