නගරයක මතක | Soldara Gedara | Ananda Kodithuwakku | Chamara Weerasinghe | EP09

  Рет қаралды 2,001

Artline

Artline

Күн бұрын

Пікірлер: 36
@chandijayasekara6809
@chandijayasekara6809 10 ай бұрын
සර් නව කතාවක් ලියන්න. මන් හිතන්නෙ එහෙම ලිව්වොත් ඒක මස් ඉඹුලගෙ සෙංකොට්ටන් වගේම හැමෝගෙම හිත් පහුරු ගායි.අර cls කරන කාලෙ අපට කියපු සර් ගෙ ජීවන අත්දැකීම් ඒවත් එක්ක ලිව්වොත් හරිම ලස්සන නිර්මාණයක් බිහිවෙයි.
@thusharinilmini1619
@thusharinilmini1619 9 ай бұрын
අපේ ජීවිතය ආලෝකමත් කළ ආදරණීය ගුරුපියා❤
@dulanganarangodage7931
@dulanganarangodage7931 10 ай бұрын
මේ වැඩසටහන ඉදිරියටම කරගෙන යන්න පුළුවන් වේවා.. ❤️ මේකට දැන් ඇබ්බැහි වෙලා තියෙන්නෙ .. ආදරෙයී ❤
@ravishathilakawardana924
@ravishathilakawardana924 10 ай бұрын
"ඔබේ පෙම්වතාද වෘක්කයෙකි, අනික් වෘක්කයන්ගෙන් ඔබ රකිනා😂😂" මරු
@sandunpriyankaravithanage
@sandunpriyankaravithanage 10 ай бұрын
වෘකයෙක් - වෘක්ක කියන්නෙ වකුගඩු නේ?
@omarchunchi
@omarchunchi 10 ай бұрын
AK gurupiyaneni obata samma sambhudu saranai ~ os
@dineshmadhusanka4826
@dineshmadhusanka4826 10 ай бұрын
වීඩියෝ අප්ලෝර්ඩ් කර්න වෙලාව හදාගමු. අපි අසායි මේ නාලිකාව දියුණු වෙනවට ❤️ජය
@wimalkasandamali378
@wimalkasandamali378 10 ай бұрын
Ude දහවල raye වෙනසක් natiwa දහසක් වදන් dena බොහෝ දිනවල සිහින අරගෙන අපේ ලෝකෙට පවන් සලන සොඳුරු මානව හිතවාදී අපේ සර්❤❤❤❤❤❤
@gayanekanayake7300
@gayanekanayake7300 10 ай бұрын
හරිම ලස්සනයි වැඩසටහන..❤❤
@Amith-vo2lu
@Amith-vo2lu 10 ай бұрын
lassanai hemadama wage. jaya!
@TheekshanaKiriella-p2k
@TheekshanaKiriella-p2k 10 ай бұрын
jaya!
@ayeshadhananjani
@ayeshadhananjani 10 ай бұрын
අපේ සර් ❤️
@dinithith
@dinithith 10 ай бұрын
Sir 😍❤️
@nivarthana59
@nivarthana59 10 ай бұрын
ඔබේ පෙම්වතා ද වෘකයෙකි-අනික් වෘකයන්ගේ ඔබව රකිනා 😃
@SavindyaPehesarani
@SavindyaPehesarani 10 ай бұрын
Ape sri ❤ Paressamata enna ❤
@UdariSOMAWEERA
@UdariSOMAWEERA 10 ай бұрын
Sir, lassanai gemi suwadath vichara karanko😊😊😊😊😊😊
@nishithasanahas
@nishithasanahas 10 ай бұрын
😍
@janithmdiwakara
@janithmdiwakara 10 ай бұрын
ඔබ පුදුම තරම් දක්ෂ ගුරු පියෙක්. ආදරෙයි 🙏🙏
@nadeechandrasiri6992
@nadeechandrasiri6992 10 ай бұрын
❤❤❤❤
@spathi739
@spathi739 10 ай бұрын
සිංදුවකින් ජීවිතය විවරණය කරන වෙනස්ම වැඩසටහනක්
@RasangaRodrigo
@RasangaRodrigo 10 ай бұрын
😢
@virajidias4234
@virajidias4234 7 ай бұрын
පණ තියන නගර තියනවා සර්.හැබැයි එක ආත්මෙකට ඒවගෙ පණ තියන නගර එකයි මුණගැහෙන්නෙ. මට නම් රත්නපුර . තාම මොරගහ යට පහුවෙලා ටවුම මැදින් යනකොට ඒකාලෙ හමුවුණු චරිත එක්ක ආයෙ හුස්මගන්නවා වගෙයි..මම ඉපදුණේ ගාල්ලෙ..ගම ගම්පහ. හැදුණෙ වැඩුණෙ රත්නපුරේ .. දැන් අවුරුදු විස්සක් මාතර .. හැබැයි මනෝ කාය තාම රත්නපුරේ ...
@omarchunchi
@omarchunchi 10 ай бұрын
Soldara gedara kulita kamara ethda sahodaraya?
@sumuduuthpala1343
@sumuduuthpala1343 7 ай бұрын
@priyani1985
@priyani1985 9 ай бұрын
💐💐💐💐💐
@sandunpriyankaravithanage
@sandunpriyankaravithanage 10 ай бұрын
@nisayuru08
@nisayuru08 10 ай бұрын
🫀
@shashinikarathnayaka1655
@shashinikarathnayaka1655 10 ай бұрын
Sir ❤
@TylerDerden-v8l
@TylerDerden-v8l 10 ай бұрын
@Pasan-n5h
@Pasan-n5h 10 ай бұрын
@ArunaSampath-p7s
@ArunaSampath-p7s 9 ай бұрын
අපේ සර්❤️
@anushakumari3402
@anushakumari3402 10 ай бұрын
❤❤❤❤
@nelushannadeeka6414
@nelushannadeeka6414 10 ай бұрын
❤❤❤
@NimalThilakarathna-s8o
@NimalThilakarathna-s8o 10 ай бұрын
❤❤❤❤❤❤
@daulkaragelakshanrathnasir9055
@daulkaragelakshanrathnasir9055 10 ай бұрын
❤❤❤
@rohanedirisinghe604
@rohanedirisinghe604 9 ай бұрын
❤❤❤
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 63 МЛН
Friends make memories together part 2  | Trà Đặng #short #bestfriend #bff #tiktok
00:18
The Singing Challenge #joker #Harriet Quinn
00:35
佐助与鸣人
Рет қаралды 12 МЛН
2 MAGIC SECRETS @denismagicshow @roman_magic
00:32
MasomkaMagic
Рет қаралды 29 МЛН
තොපි නොදන්න අමරදේව | Upul Shantha Sannasgala
57:02
Upul Shantha Sannasgala
Рет қаралды 51 М.
How Strong is Tin Foil? 💪
00:25
Brianna
Рет қаралды 63 МЛН