තොපි නොදන්න අමරදේව | Upul Shantha Sannasgala

  Рет қаралды 51,217

Upul Shantha Sannasgala

Upul Shantha Sannasgala

Күн бұрын

Пікірлер: 137
@nima8549
@nima8549 Жыл бұрын
ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් හට සසර කෙලවර නිවන් සුව ප්‍රාර්ථනා කරමු. 💐 එතුමා සදා අමරණීයයි.❤
@pgpremathilaka78
@pgpremathilaka78 Жыл бұрын
අපි මනින විදියට නියම කලාකරුවා තුල සමාජ ශෝධන අවශ්‍යතාවක් ප්‍රකට වී තිබිය යුතුයි!! අමරදේවගේ ඒ ගුණය බිංදුවයි!!!
@haresheranga
@haresheranga Жыл бұрын
බොහොම අවංක කතාබහක්. ඔහුගේ වෑයම සාර්ථක වේවා!
@Anuruddha1224
@Anuruddha1224 Жыл бұрын
සන්නාගේ අනෙකුත් වැඩසටහන් වගේ නොව මෙය ඉතාමත්ම අසාර්ථක ලෙස මෙහය වීමක් ලෙස දකිමි. වටිනා කාලය ඉතාමත්ම නීරස ප්‍රශ්න ඇසීමට වැය කලා සේ පෙනේ. සෑම විටම රන්ජනව රූස්ස ගසක් අස්සට රින්ග වන්නට යෑම විහිළුවක් සේ පෙනේ😅. රන්ජන ඉතාමත් දක්ෂ හා නිහතමානී ලෙස මෝඩ ප්‍රශ්න වලට පිළිතුරු දුන් බවක් පෙනේ. ඇත්තටම මෙවැනි ප්‍රශ්න ඇසීමම ලන්කාවේ නොදියුණු බවට සාක්ෂියකි. රන්ජන එල කොල්ලෙක් 👍සර්ගේ අනෙකුත් වැඩසටහන් ඉතාමත්ම හොඳයි. මේක නම් චාටර්.
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
රංජන කතාවට දක්ෂ නොවීමත් හේතුවක්
@upuplperera1729
@upuplperera1729 Жыл бұрын
Really correct.His answering is great 👍 infront of cheap questions.
@chitrangipascall874
@chitrangipascall874 Жыл бұрын
I met Rangana when he came to San Diego, California when he came to do the concert with Master WD Ameradeva. They came to San Diego and stayed at my parents home. What stood out about Ranjana was, how humble he was. That visit made an everlasting memory. Wish him best of luck in his endeavors. From California 🇺🇸
@shanthamunugoda3245
@shanthamunugoda3245 Жыл бұрын
ඉතාමත් රසවත් හරවත් කතිකාවක් රන්ජන මහතා මහා ගාන්දර්වයයන් ගෙ පුතුනුවන් එතුමා ඉතාමත් නිහතමානි හා කරුනු පැහැදිලි කිරිම ගැන මාගෙ ආචාරය තවද වැඩසටහන මෙහෙවි ඉතාමත් සතුටුයි මෙවැනි වැඩසටහන ක් සුනිල් සාන්ත මහතා වෙනුවෙන් එතුමගෙ පුතනුවන් සහබාගි කරගෙන ඒ සන්ගිත වෙදියාගේ ආගිය, තොරතුරු ඉදිරිපත් කරන මෙන්,කරුනාවෙන් ඉල්ලා සිටිමි ස්තුති යි
@TravelKRwithLK
@TravelKRwithLK Ай бұрын
හොද වැඩසටහනක් මේ වැඩසටහන මම ආසයි අපි අතරින් වියෝ වෙන්න කලින් මේ වැඩසටහනින් දයා අල්විස් මැතිනිය දකින්න 😊
@neilperies8225
@neilperies8225 Жыл бұрын
Thank u Sanna Sir 🙏. Another valuable chat with Ranjana. Master Amaradeva, most respected musician of Sri Lanka. I hosted his Montreal show in 1991. Most humble & simple person. Ranjana accompanied him to play tabla at his age 19 ! Wish Ranjana strength to carry on legend's Asapuwa. Amaradeva අමරනීයයි ❤ Thank උ සන්නස්ගල Sir ! Ivalue it 👍👍👍
@falvlogs6799
@falvlogs6799 Жыл бұрын
අමරදේව කියන්නේ Brand එකක් ඒ නමට තමා වීඩියෝ එක බැලුවේ..❤
@deminjayasinghe4711
@deminjayasinghe4711 Жыл бұрын
මට පෞද්ගලිකව අප්‍රසන්න නිවේදක මහතෙක්. අමරදේව මහතාගෙ පුතා නිසා බැලුවා. එතුමා ඉතා හික්මුනු නිහතමානි පුද්ගලයෙක් බව පේනවා. අමරදේව මහතා තවත් මහතෙක් ලොවට දායාද කරමින් සාර්ථක පියෙක්ද වී තිබෙන හැඩයි 🙏
@sunilranaweera572
@sunilranaweera572 Жыл бұрын
රංජන් අමරදේව මහත්තය කණපිට ගැහුවට ස්තුතියි සන්නස්ගල මහත්තයට ..(කණපිට ගැහුව කිව්වෙ ඇතුලාන්තයට කතා කලාට)
@mallikaperera1959
@mallikaperera1959 Жыл бұрын
රංජන ඔබ යතාර්ථවාදී මිනිහෙක්.👍
@sirimewanranjithganepola1367
@sirimewanranjithganepola1367 Жыл бұрын
Again, thank you, Sanna, for this interview with my favourite musician's son.
@botta174
@botta174 Жыл бұрын
අමරදේව මහතා❤❤❤ආදරණීය චරිතයක් 🙏🙏
@Sanjaya-Manoj
@Sanjaya-Manoj Жыл бұрын
රටක් වටින අමරදේව ❤
@DahamBalasooriya
@DahamBalasooriya Жыл бұрын
ප්‍රශ්න ඇසීම නිකං පරිචයක් නැති ගතියක් දැනෙනවා.
@udithacosta288
@udithacosta288 Жыл бұрын
ඒක බොහොම කතාබහවල් වලදි එහෙමනෙ. එයා අනිත් මිනිස්සුන්ට නින්දා අපහාස වන ආකාරයට හෝ අනිත් මිනිස්සුන්ගෙ රෙදි ගැලවෙන ආකාරයේ පහත් පන්නයේ ප්‍රශ්ණ නිතර අහනවා. එතනදි තමන්ගෙ පහත් කම පෙන්වනවා.
@ChandrasiriHalahakoon-fg6bn
@ChandrasiriHalahakoon-fg6bn Жыл бұрын
අමරදේවයන් කුවේට් ආපු දවසේ ඔහුව ගේන්න air port එකට ගෙනිච්චේ GMC blazer එකක්.මම ඒ වාහනයේ ගියා. ඒ පැය භාගය අමතක නොවන දවසක්
@paulranasinghe667
@paulranasinghe667 Жыл бұрын
Thank you Upul.
@LaksiriHerat-eu9pj
@LaksiriHerat-eu9pj Жыл бұрын
I have observed that Mr Ranjana is a very simple but highly respectable genuine Gentleman. He is highly respecting his Honourable World 🌍 recognized Vetaran musician Mr WD Amaradeva, but he never tries to show off or Boast about him self and it shows that Mr Ranjana's life is with full of quality. I admire the way of Vetaran all-rounder & Schooler Mr Upul Shantha Sannasgala, the way he conducted this program and it gives very high quality. As a senior citizen, I am requesting the journalist to watch the videos of Sannasgala Sir's and you'll can learn so many things from this world 🌍 recognized Vetaran all-rounder.❤
@ThanujaDisanayake-py5qf
@ThanujaDisanayake-py5qf Жыл бұрын
ආචාර්ය අමරදේව මිය ගියා කියලා ආරංචි උන වේලාවෙ මට දැනුනෙ පවුලේ කෙනෙක් නැති උනා වගේ.සර්
@virajlakmal9051
@virajlakmal9051 Жыл бұрын
❤❤❤ ලස්සනයි
@prabathchanaka8256
@prabathchanaka8256 Жыл бұрын
රන්ජන අයියා දකින්න ලැබිම සතුටක්
@DahamBalasooriya
@DahamBalasooriya Жыл бұрын
මට දැනෙන්නේ අවංක සංවාදයකට වඩා පරණ ඇරියස් කවර් කිරීමක් වගේ. මේ වගේ අවිහිංසක නිහතමානි පුතෙකු ගෙන් මේ වගේ ප්‍රශ්න ද ඇසිය යුත්තේ.
@rizwanamith9066
@rizwanamith9066 Жыл бұрын
54 විනායේදී හොදම ප්‍රශ්නයට හොදම උත්තරය ලංකාවේ මිනිස්සු ගැන.
@chandimalsanjeewa8824
@chandimalsanjeewa8824 Жыл бұрын
නියමයි ලොක්කා
@nishanthawithanage7664
@nishanthawithanage7664 Жыл бұрын
දැවැන්ත ගස් දෙකක් මැද්දෙ හැදිල ඒ ගස් වලටත් වැඩියෙන් අතු පතුර විහිදවන ගසක් කසුන් කල්හාර.හැබෑම දක්ශයෙක්
@ChathuraChinthana
@ChathuraChinthana Жыл бұрын
ආ පෝ.....
@chamindesilva666
@chamindesilva666 Жыл бұрын
තවත් දක්ශ 'පියානෝ' වාදකයෙක් 😊🥲😹
@Privatisation-z9e
@Privatisation-z9e Жыл бұрын
"'Sir...machan kiyanawanam mama asai"" Ranjana ❤❤❤❤
@botta174
@botta174 Жыл бұрын
නිරායාසයෙන්ම....මරණය ආරංචි උණ ගමන්.....ඇඩුන....මට වයස 40යි.....අනේ මන්ද....ඒක මාරයි.....
@isurumadhushanka7705
@isurumadhushanka7705 Жыл бұрын
Great...👍
@AvishkaLaknath
@AvishkaLaknath Жыл бұрын
වටිනා කතාබහක් අපතේ ගියා කියල වගේ තමයි මට දැනුනෙ. රංජනට මීට වඩා දේවල් කතා කරන්න තිබ්බා. කතා කරන්න ඕන තරම් අවස්තා සන්නස්ගල දෙන්න හැදුවා. ඒත් අවස්තාව ගත්තෙ නෑ කියලයි මට තේරුනේ. මම වැඩසටහන අවසානයේ frustrated.
@yugathamarasinghe8748
@yugathamarasinghe8748 Жыл бұрын
ඔව්.එයා සපොටිව් මදි
@kapilawelivita741
@kapilawelivita741 Жыл бұрын
P P Pp P
@kapilawelivita741
@kapilawelivita741 Жыл бұрын
Pp Pp P
@kapilawelivita741
@kapilawelivita741 Жыл бұрын
Pp
@kapilawelivita741
@kapilawelivita741 Жыл бұрын
Ppp
@jayaweera9360
@jayaweera9360 Жыл бұрын
අමරදේව ගැන කතා කරන්න පුතා උනාට රන්ජන සුදුසු නැත.
@indikaatapattu4511
@indikaatapattu4511 Жыл бұрын
open talk-respect Ranjana😯
@sapumaldevindaBenththaradanwTh
@sapumaldevindaBenththaradanwTh Жыл бұрын
සන්නා පටිට අවස්ථාවාදියෙක් මන්ද අමල් පෙරෙරාට කසුන් කල්හාරට තිබෙන ගරැත්වය රන්ජනට සන්නා දෙන්නෙ නැහැ. සන්නාගෙ හිතෙ අමරදෙව ගැන මොකක් හෝ අවුලක් තියෙනවා .
@morningvlog9771
@morningvlog9771 Жыл бұрын
Good luck🎉
@Wikums1
@Wikums1 Жыл бұрын
අපි මොරටු පුතුන් ඔබත් වන්නකු වත්ත වඩුගේ අපි මොරටුව ට යමක් කරමු
@PushpakumaraBasnayaka
@PushpakumaraBasnayaka Жыл бұрын
ඇත්තටම ඔබ තුමා ගිත ගායනා කරනවා දැකිම තමයි අප සැමගේම බලාපොරොත්තුව ..
@elondare8990
@elondare8990 Жыл бұрын
කවුද අපි 😯
@srmniroshaamarasinghe5997
@srmniroshaamarasinghe5997 Жыл бұрын
අමරදේවයානන් වෙනුවෙන් ඔබ සංගිතයත් එක්ක එලියට එන්න. ඔබට එතුමන් විය නොහැකි ඇති. නමුත් ඔබ ඔබ වෙලා එතුමගෙ ගීතත් එක්ක එලියට එන්න.
@samithadisanayaka4381
@samithadisanayaka4381 3 ай бұрын
සර් පුලුවන්නම් රෝහණ වීරසිංහ සමග සාකච්ඡාවක් කරන්න.❤
@haroldperera697
@haroldperera697 Жыл бұрын
Sanna niyama kapati naluvek oba..avasthavadi..🤔
@manjulacaldera8563
@manjulacaldera8563 Жыл бұрын
🙏❤💐
@sudesh-zv2fe
@sudesh-zv2fe Жыл бұрын
අමරදේව මාස්ටර්, ශූරීන් හෝ වෙනත් ගරුත්වයක් ඇතිව කතා කරන්න දිව නැමෙන් නැති හිංගල ගුරෙක්.
@pathirana64
@pathirana64 7 ай бұрын
මුge එහෙම ලොකු කමක් තියෙනවා මිනිස්su න්ට රෙස්පෙක්ට් කරන්න දන්නෙ නැහැ
@clusternd
@clusternd Жыл бұрын
Edit eke Audio Jump venava, Edit karanna danna ekek nedda.
@hgphamanduwagamagepemasiri8045
@hgphamanduwagamagepemasiri8045 Жыл бұрын
කතකරන ආකාරයට රන්ජනගේ ලෝකේ අමරදෙවයන් නැත.
@nimeshkuweit5099
@nimeshkuweit5099 Жыл бұрын
අනේ තොපි නොදන්න අමරදේව 😅
@ruwansameera9779
@ruwansameera9779 Жыл бұрын
සමාජ විචාරකයක් ඕනේ
@bumiproduction574
@bumiproduction574 Жыл бұрын
මං ලියපු පොතක් ත්යෙනවා මට පින්ට් කර ගන්න විදිහක් නැ ...සර් උදව් කරනවාද..
@anandakumara6950
@anandakumara6950 Жыл бұрын
❤❤❤❤
@dayan8966
@dayan8966 Жыл бұрын
මහගස් යට පොඩිගස් කෙසේවෙතත් මිනිස්සු උපතින් අරගෙන එන කොටසක් තියනව කියන එකනම් අකමැත්තෙන් උනත් පිලිගන්න වෙනවා ලොකුසර්, සරලව කිව්වොත් හැකියාව, දක්ශතාවය, වාසනාව, පින වාගෙ දේවල්. මෙතුමා අමරදේව මාස්ටර්ගෙ පුතා වෙන්න තරම් භාග්යවන්ත වෙලා තිබුනට එතුමා තරම් සන්ගීතයෙන් උපතින් ගෙනා දක්ශතාවයක් නැතිව ඇති. ඒකයි මෙතුමගේ ජීවිතේ එයාගෙ හැකියාව අනුව මේ විදිහට අරගෙන යන්නෙ. සසර පුරුදු කියන්නෙ මේවට. අපට තියන දුක තමයි ඔබතුමාවගේ දෙයක් කරන්න පුලුවන් පුද්ගලයෙකුගෙ ශබ්දකෝශයේ ඒවගෙ වචන නැති එක.
@asankarath
@asankarath Жыл бұрын
ඒත් මං දැකලා තියෙනව රන්ජන 2015 වගේ නෙළුම්පොකුණෙ තිබ්බ අමරදේව මාස්ටර්ගෙ ප්‍රසංගයක ආරාධනා ගීතය ගායනා කරා.අමරදේව මාස්ටර් වගේමයි.
@dayan8966
@dayan8966 Жыл бұрын
@@asankarath මම එතුමාව පහත්කලා නෙවෙයි. ඒත් අමරදේව මාස්ටර්ගෙ සින්දුවක් ඒ විදිහට කියනවා කියන එකයි, අමරදේව මාස්ටර් ලන්කාවේ සන්ගීතය වෙනුවෙන් කල සේවයයි කියන්නෙ අහසට පොලව වගේ නේද? සසර කුසලතාවලින් තොරව මේ දේවල් විග්‍රහකරන්න යන එකම විහිලුවක්. අමරදේව මාස්ටර් නැවත කොහේ ඉපදුනත් සන්ගීතයෙන් ඉතා විශිශ්ටයෙක් වේවි. ඒක තමයි එයාගේ ලයිෆ් ෆ්‍රැක්ටිස් එක. ඒකයි එයාගේ පුතාටවත් ඔය තරම් සන්ගීතයෙන් පෝසත් පරිසරයක් තිබිලත් ඔහුව ඉක්මවා යන්න බැරිවෙලා තියෙන්නෙ. ඒකයි අපි තේරුම්ගතයුත්ත.
@upuplperera1729
@upuplperera1729 Жыл бұрын
Great comment.Thank for your thoughtfulness.
@TheTravelerOfTheFuture
@TheTravelerOfTheFuture Жыл бұрын
😍
@gayanprasanna3882
@gayanprasanna3882 Жыл бұрын
💐💐💐💐💐💐
@nishanthawithanage7664
@nishanthawithanage7664 Жыл бұрын
Upulshantha kiyanne kaatawathma dana namana kenek newei.eunaata mahaagaandarwayata garu kireemak washayen tikak dana nemuwa kiyala denuna palaweni wathaawa
@imiraperera697
@imiraperera697 Жыл бұрын
මං දැකපු මහ ගස් යට හැදුන ගහක් තමා සුනිල් පෙරෙරා ගෙ පුතා ගයාන්😊
@sanirafdo5406
@sanirafdo5406 Жыл бұрын
පම්ක
@kalumprasannaHW
@kalumprasannaHW Жыл бұрын
රන්ජන් රාමනායක
@SamithMadusanka-bl6br
@SamithMadusanka-bl6br Жыл бұрын
ඔව් දන්නෑ මම නම් අමරදේව
@janaka.jayasinghe
@janaka.jayasinghe Жыл бұрын
මිනිස්සු අමරදේව කියලා හදපු ෆ්‍රේම් එක කඩපු පුද්ගලයෙක් අමරදේව කියන්නේ.. ප😊
@awimala24apura71
@awimala24apura71 Жыл бұрын
අන්‍යරටවල උගත්වැඩිහිටියෝ ළමයින් තාක්ෂණයෙන් ගුණදහමින් ඉහළට ගන්නට උත්සහා වෙන කල්හි අපේ රටෙ ඇතැම් ගුරුදෙගුරෝ හා රජයන් ළමයින් තමන්ට මෙන්ම සමාජයට පව්දෙන වටිනා කාලය කාබාසිනියා කරන හිස් පුහු ගීත නර්තනාදී කලා ක්‍රියාකාරම්වලින් ඉහළට ගන්නට උත්සහා කරවති. දසක හතක් කාලය තුල ඉන්දියාවෙන් කොපිකරගත් චිත්‍රපටිටෙලිනාට්‍යාදී කාමුක කළාව හා මාධ්‍ය මෙ රටට ගුණනුවණ හීන බෙලහීන කම්මැලි මිනිසුන් බිහි කළහ.කාමුම්මත්තකයන් කාමාපරාධකරුවන් බිහිකලහ. එබැවින් ගුරුදෙගුරො බුද්ධිමත් වී දරුවන් සති සමාධි නුවණ වනසන කලා ක්‍රියාකාරකම්වල යෙදවීම මෙන්ම මාධ්‍ය හා කලාවෙහි රසිකයන් කරවීම සීමා කලයුතු වෙති . මෙවැනි මාධ්‍ය හා කලාව අපේ රට ගුණනුවණින් ආර්ථිකයෙන් පිරිහීමට එක් හේතුවක් වූ බව පණ්ඩිතයා විසින් අවබෝධකර ගතයුතුව ඇත.........
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 Жыл бұрын
😂ට්‍රැක් ද බන්.. සාහිත්‍ය කලාව නැති මිනිහෙක් කියන්නෙ ම්ලේච්ඡයෙක්.. නොදන්න පු*කවල් නොකියා ඉන්න.. ක්‍රිමිනල් රෙකෝඩ්ස් අරන් බලන්න ලෝකෙ දියුනු රටවල් උඩින්ම ඇති
@manupraba3994
@manupraba3994 Жыл бұрын
රන්ජන්ට මචං නොකිව්වට අපිට තොපි කියනවනෙ .. ප්‍රචණ්ඩකාරියි. ඒ වගේ තාත්තා කෙනෙක්ගෙ පුතෙක් වීම සතුටක් බව පිළිගැනීම හරිම නිහතමානීයි. රන්ජන් කියපු අනෙක් වැදගත් දේ තමා "ජන සංගීතයෙන් ලොවට යාම" ලෝකෙ දේවල් අපි අරන් ආයෙ ලෝකෙට යන්න දෙයක් නෑනෙ. ලෝකෙට යවන්න ඕනෙ රටේ දෙයක්. ඒක ඇත්තක්.
@athulaperera5573
@athulaperera5573 Жыл бұрын
අමරදේවයන්ගේ ළමා කාලයේ සිට ඉන්දීයාවට යන අතර කාලයේ ඇත්ත තොරතුරු දැන ගන්න.. කොරළවැල්ලට එන්න.... අමරදේවයන් නම දාපු ලොකු අයියගෙ පුතා ඉන්නවා ශාමන්ත ශ්‍රි අමරදේව.... වයස 70 යි..
@Sandakathmini01
@Sandakathmini01 4 ай бұрын
අමරදේව ශුරීන් නිසා වැඩ සටහන බැලුවා
@chameetheman
@chameetheman Жыл бұрын
So he is the one pushed WD to sing with Sunflowers band back in mid 90s for money ryt? ( danno danithi )
@lemongaming5198
@lemongaming5198 Жыл бұрын
Sir surendra perera wa gennako , me dn balal awe sir surendra perera ta e kale dena comment ekak
@EnchantedPsyche_
@EnchantedPsyche_ Жыл бұрын
අමරදේව සර් විකුනන්න try කරා අමාරු උනා නේද 🤣
@nissansaladissanayake1182
@nissansaladissanayake1182 Жыл бұрын
“Sir” kiyana wachanaya awabawitha karana ratak meka
@hgphamanduwagamagepemasiri8045
@hgphamanduwagamagepemasiri8045 Жыл бұрын
පියාණන් වු පමනින් අමරදේවයන් ගැන කියන්න රන්ජනට සුදුසු කමක් තියනවද.
@isaraguruge8612
@isaraguruge8612 Жыл бұрын
වැඩසටහන මීට වඩා සාරවත් වුනානම් ?
@piyalgalagedara8131
@piyalgalagedara8131 10 ай бұрын
Ranjana is a very humble gentleman and really truly speaks to Sanna. But Sanna try to create a very low level cheap reception to the guest.
@ranjithkothalawalage
@ranjithkothalawalage Жыл бұрын
සමහර තැන්වල ඇතුගල පාමුල බුරන , කෙදිරිගනාන බලුකුක්කෙක් දැක්කා ... අසපු ගගා
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
රංජන් රාමනායක කියන්නෙත් දාගත්ත නමක්
@thushanilamahewa3789
@thushanilamahewa3789 Жыл бұрын
ඉතිං අපිට මොකද බන්..ඒක ඒ මනුස්සයාගේ කැමැත්ත නම් අපිට පාන්ද
@chinth8406
@chinth8406 Жыл бұрын
ලංකාවෙ ඉන්දියාවේ නලු නිලියන් STAGE NAME ලෙස වෙනත් නම් පාවිච්චි කරනවා . රජිනිකාන්ත්, ආක්ෂේ කුමාර්, මමුති, නැපෝලියන්, රාජේෂ් ඛන්නා මේ සේරම එහෙම දාගත්ත නම්
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
@@chinth8406 අනිවාර්ය සහෝ... ඉන්දියාවේ එහෙම නම් කලින් මම දැනුවත් වේලා හිටියේ නෑ...ස්තූතිය
@dineshshanaka7380
@dineshshanaka7380 Жыл бұрын
@@thushanilamahewa3789 උඹලා වගේ පාන් අයට නෙවෙයි බන්.. නොදන්නා කෙනෙකුට දැනගන්න එහෙම දැම්මේ ... නැතුව රංජන්ට අපහාස කරන්න නෙවෙයි ... උඹට පාන්ද නැද්ද කියලා උඹ තමා දන්නේ 🤣😂🤣😂
@gaminiwickramasekara9869
@gaminiwickramasekara9869 Жыл бұрын
මෙිි සන්නස්ගල කියන පජාති පරයත් එක්ක රංජන අමරදේව මෙහෙම වාඩිවෙලා ඉන්න එකත් මට දුකක් .තාත්තා(අමරදේව ) අපට මැවූ ලෝකය බල්ලෙක්ට පාව දුන්නා වගෙයි .
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
එයා ලෝකෙ මවලා තමයි සුනිල් ශාන්තයන්ව නැත්තටම නැති කළේ ,ඔයා විභාග පාස් කළාට බුද්ධිය නැති කෙනෙක් මෙහෙම අපහාස කරන්නෙ , අකමැති නම් නොබලා ඉන්න
@vijitjay9.303
@vijitjay9.303 Жыл бұрын
චෙප්ට Newei බන් චැප්ට
@hapugodasedaragedeepanidam7832
@hapugodasedaragedeepanidam7832 Жыл бұрын
😭🤣😭🤣
@surangaathapattu2485
@surangaathapattu2485 Жыл бұрын
රුක්මනී දේවි නමත් පස්සේ දාගත්ත නමක් නේද?
@chathunjanuka2006
@chathunjanuka2006 Жыл бұрын
ලගක ඉදන් සර්ගෙ ඉන්ටවු බලනව චාමර වීරසිංහ ව ඉන්ටවු කරන්න බැරිද😊
@SLHeartTv
@SLHeartTv Жыл бұрын
Comment dammath ain karanne pansal gana banapan wenama program ekak karala music walai art walai drama walai politics walai okkoma pansal gana me kariyage programm
@KAManoj-yt8bw
@KAManoj-yt8bw Жыл бұрын
සන්නා මේ channel පටන් ගත් දී තිබ්බ ගතිය දැන් නෑ. දැන් නිකං නූගත් බෝක්කු පාලුවෙක් වගේ වෙලා. වෙන වෙන පටු අදහස් ඉෂ්ථ කර ගැනීමි යන්නේ . Unsubscribe 😅😅😅
@duminda593
@duminda593 Жыл бұрын
ගායකයෙක් විදියට අමරදේවට කැමතියි ඒත් මනුස්සයෙක් විදිහට අමරදේව කුහක අමුනුස්සයෙක් අමරදේවගෙ ගෑනි කොහොමද කියල දන්න අය දන්නව.මුන්ව මොකට ගෙන්නවද මන්ද මේ සන්න 😅
@sapumaldevindaBenththaradanwTh
@sapumaldevindaBenththaradanwTh Жыл бұрын
උබ වගෙ එකෙක්ව අමරදේව වගෙ කෙනෙක්ගෙ මයිලක් ලගින් තියන්නත් බැහැ
@sanirafdo5406
@sanirafdo5406 Жыл бұрын
පම්ක
@duminda593
@duminda593 Жыл бұрын
@@sapumaldevindaBenththaradanwTh උඹ අමරදේවගෙ මයිල් ගැන හොඳට දන්න පාටයි . සපුමල් කිව්වට මැක්කෙක් නෙ 🤣.
@duminda593
@duminda593 Жыл бұрын
@@sanirafdo5406 ඔව් ඇත්ත පම්ක වගේ තමයි
@sapumaldevindaBenththaradanwTh
@sapumaldevindaBenththaradanwTh Жыл бұрын
@@duminda593 උබ වගෙ මොංගල් පකයලා පුක දෙන හැටිත් දන්නවා එ් වගෙම අමරදේව වගෙ කෙනෙක් ගැනත් දන්නවා
@kumardheva-2144
@kumardheva-2144 Жыл бұрын
Kaalakanniyek
@prasannafernando226
@prasannafernando226 Жыл бұрын
කාලකණ්නි කතාබහක්. තේරුමක් නෑ. දෙවෙනි ඉනිම බලලා දෙරණ පුවත් අහලා බුදියගත්තනම් මීට වඩා තේරුමක් තියෙනවා.
@Veniziadukgnna2479
@Veniziadukgnna2479 Жыл бұрын
තෝ … ගහලය , අපි දන්න උතුම් අමර දේව ..
@nissansaladissanayake1182
@nissansaladissanayake1182 Жыл бұрын
Me kondaya puduma kunu hithak thiyana jarawak
@Xham08
@Xham08 Жыл бұрын
මෙලෝ රහක් නෑ
@kapilawelivita741
@kapilawelivita741 Жыл бұрын
No taste....
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
කොඩි ගහ යට එකෙ දැකලා තියෙනවා
@JRC432
@JRC432 Жыл бұрын
අර මැනේජර් ලොක්කා නේද🤔
@thariyahariya401
@thariyahariya401 Жыл бұрын
@@JRC432 හ්ම්
@avishkayohan2174
@avishkayohan2174 Жыл бұрын
සිරාවට පොරද ඉන්නේ machan
@gayashanmaduwantha7977
@gayashanmaduwantha7977 Жыл бұрын
රංජනගෙ ප්‍රකාශවල නිර්ව්‍යාජබව පැහැදිලියි.. ලෝකෙ රටෙ අයිකන් එකක් උන මනුස්සයෙක්ව අභිබවා යන්න පුතා උන පමනින් බැහැ.. ඒක බලාපොරොත්තුවෙන සමාජයක් නම් ඉතින් ඒ නොදියුනු සමාජෙ ගැන තමයි රන්ජන කිව්වෙ.. සන්නස්ගල මොකක්දෝ ඇරියස් 3ක් කවර් කරන්න හැදුවා ඒක නොගැලපෙන උත්සහයක්.. කොහොම උනත් මේ වටිනා වැඩසටහනට සන්නස්ගලට ස්තූතිය.
@rayansandaruwan3183
@rayansandaruwan3183 Жыл бұрын
ඔය උන්නැහේගෙ ළමයිනුත් ඔහොම තමයි බ්‍රෝ. හැමෝම එක වගේ වෙන්න ඕන නෑ. එහෙම වෙනව නම් පයිතගරස්ලා කීයක් ඉන්න ඕනද දැන් නේහ්?
@SLHeartTv
@SLHeartTv Жыл бұрын
Yako pako hama huththatama gawaganna epa pansala
@sanirafdo5406
@sanirafdo5406 Жыл бұрын
පම්ක
@sanirafdo5406
@sanirafdo5406 Жыл бұрын
පල පම්කයා
@piyaratnegajanayake491
@piyaratnegajanayake491 Жыл бұрын
ANEE MEE SANNASGALA KIYANAEKAATA HARIYATA IDAGANNABARI EKEEK
@atampahura
@atampahura Жыл бұрын
සන්නගේ චැනල්වල බලපු නීරසම වැඩසටහන
@sanirafdo5406
@sanirafdo5406 Жыл бұрын
පම්ක
@duminda593
@duminda593 Жыл бұрын
@@sanirafdo5406උඹ හැමෝටම උබේ පම්ක දෙන්න එපා බං . මටත් දීල තිබුන . අනිත් අයගෙ අදහස් දරාගන්න පුරැදුවෙයන් . උබ විතරක් නෙමෙයි හරි . වැඩිහිටියෙක් ද උඹ?
@duminda593
@duminda593 Жыл бұрын
I Agree
@Sankari-f3v
@Sankari-f3v Жыл бұрын
ඇත්ත්ම කතාව නම් අමරදේව කියන්නෙ උද්දච්ච ආත්මාර්තකාමි මිනිහෙක්... වෙන කාවවත් ඔහුව අභිබවා යනවට අකමැති... කිසිවෙකුට අත නොදුන් කෙනෙක්...
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
අනිවාර්යයෙන් අපිට සුනිල් ශාන්තයන් නැති වෙන්න ඒවා තමයි හේතු උනේම
@kkunml
@kkunml Жыл бұрын
මේ කට උත්තර ය නන්දා මාලිනී කියල තියනව. අමරදේව ඔය ප්‍රකාශයට හාත්පසින්ම වෙනස් චරිතයක්
@dayanikulatunga9734
@dayanikulatunga9734 Жыл бұрын
ඒවාට උත්තර කේමදාස මාස්ටර් දීල තිබුණ .
@janakaprasad6451
@janakaprasad6451 Жыл бұрын
​@@kkunml නන්දා මාලිනිය කියන්නෙත් ඒ ජාතියෙම එකක්. එක ෆිල්ම් එකට ජෝතිත් එක්ක සිංදු කියන්නබෑ කිව්ව.
@bumiproduction574
@bumiproduction574 Жыл бұрын
Sir...mata oya phone number onne
@chathurasudesh6264
@chathurasudesh6264 9 ай бұрын
❤❤❤
නළුවන්ට රහත් වෙන්න බෑ
1:06:15
Royal Taprobanian
Рет қаралды 56 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 101 МЛН
Do you love Blackpink?🖤🩷
00:23
Karina
Рет қаралды 23 МЛН
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 8 МЛН
ආදරෙයි UTTO | Upul Shantha Sannasgala
53:13
Upul Shantha Sannasgala
Рет қаралды 149 М.
Book Fair රස ක​තා
1:18:43
Ape Sinhala Panthiya
Рет қаралды 44 М.
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 101 МЛН