"සොල්දර ගෙදර" | Soldara Gedara | Ananda Kodithuwakku | දියණියකගේ ප්‍රේමය | EP24

  Рет қаралды 1,296

Artline

Artline

Күн бұрын

Пікірлер: 30
@dulanganarangodage7931
@dulanganarangodage7931 7 ай бұрын
අද නම් ඇඩුනා 😔♥️
@ruwanbandara4123
@ruwanbandara4123 7 ай бұрын
පාර මතකනම් තාමත් ගේ ලගයි දුවේ,,,,,,,,,,,,,,,,,,,,බොහෝම ස්තුතියි සර්
@lakminiweerasekara9088
@lakminiweerasekara9088 7 ай бұрын
බැද්දේගම සිලිදු දරුවන්ට තියෙන ආදරය පුදුම විදිහට හිතේ හිර කරගෙන ඉන්න තාත්තා කෙනෙක්
@ErandiMusic
@ErandiMusic 3 ай бұрын
හැමදාම වගේ අදත් පුදුම තරම් වින්දා සර්. වෙලාව ගියා දැනුණෙ නෑ 🥺🙏❤️
@yashoghakodithuwakkujurnals
@yashoghakodithuwakkujurnals 7 ай бұрын
❤❤
@itz_oniki
@itz_oniki 7 ай бұрын
Ape adaraneeya gurthuma.
@chamudiKothalawala
@chamudiKothalawala 7 ай бұрын
@RasangaRodrigo
@RasangaRodrigo 7 ай бұрын
💐💐
@Craft_Paradise
@Craft_Paradise 7 ай бұрын
❤🥺
@kristinaroshani919
@kristinaroshani919 7 ай бұрын
සර්🥺❤️
@sithavlogs3858
@sithavlogs3858 7 ай бұрын
මිනිස්සු අතරට හොද දෙවල් යන්නැ😢
@virajidias4234
@virajidias4234 7 ай бұрын
සර් මම කතාවක් අහල තියේ ඔය සර් කීව වගෙම..ඒකෙ තාත්තා පීනන්න යනවා දූල දෙන්න එක්ක මුහුදෙ. හදිස්සියෙම දිය රැලකට අහුවෙලා මෙයාල ගහගෙන යනවා..තාත්තා පොඩි දූව අරගෙන ගොඩට පීනනවා..ලොකු දූට කියනවා පුතේ තාත්තා එනවා . එනකම් ගිලෙන්නැතුව ඉන්න කියනවා. තාත්තා පොඩි දූ තියල එනවා..ලොකු දුව නෑ පේන්න.ආයෙ ගොඩට ගිහින් ඔරුවකුත් හොයන් එනවා..මෙච්චර වෙලාවකට පස්සෙත් දුව කොහොම හරි ගිලෙන්නැතුව පාවෙමින් ඉන්නවා..පස්සෙ දුව ගෙන් ඇහුවම කීවලු තාත්තා එනව කීව නිසා මම කොහොම හරි හිටිය කියලා..ඒ තමා තාත්තා ගැන තියන විශ්වාසය..
@thilakinduranpitiya4951
@thilakinduranpitiya4951 7 ай бұрын
පුතාලට වඩා දූලගේ කතාව දිග වැඩියි ...ඒකෙ කෙලවරක් සොයාගන්න අමාරුයි ..කෙටියෙන් කියවල ඉවරකරන්න පුලුවන් .....ඒත්
@Madushani-Sampath
@Madushani-Sampath 2 ай бұрын
❤❤❤❤❤❤❤❤❤❤❤❤
@virajidias4234
@virajidias4234 7 ай бұрын
මට දූල නෑ සර්..ඒත් මම වැඩියෙන්ම ආදරේ දූලට.. ඒ නිසා වෙන්නැති මට ඉස්කෝලේ ඉන්නවා දූල සියගාණක්...
@ireshahansani-sv2pv
@ireshahansani-sv2pv 7 ай бұрын
sir😪
@VinithaPriyangika-w7y
@VinithaPriyangika-w7y 7 ай бұрын
❤❤ 👍
@MithumKulathilaka
@MithumKulathilaka 7 ай бұрын
❤️‍🩹
@charitheshan9144
@charitheshan9144 2 ай бұрын
🫀"
@sandunpriyankaravithanage
@sandunpriyankaravithanage 7 ай бұрын
❤❤
@prabhathwasantha1429
@prabhathwasantha1429 7 ай бұрын
❤❤❤
@NadeeJayalath
@NadeeJayalath 7 ай бұрын
❤️❤️❤️❤️
@HirushanGotaudioz
@HirushanGotaudioz 7 ай бұрын
💖💖
@sasmithamandara6338
@sasmithamandara6338 7 ай бұрын
❤❤
@janithmdiwakara
@janithmdiwakara 7 ай бұрын
@cocobearlk
@cocobearlk 7 ай бұрын
@imashayasanthi8849
@imashayasanthi8849 Ай бұрын
❤❤❤
@BhooloniPiumara
@BhooloniPiumara 7 ай бұрын
❤❤❤❤
@RasangaRodrigo
@RasangaRodrigo 6 ай бұрын
❤❤
@ShiraniLiyanage-w7j
@ShiraniLiyanage-w7j 16 күн бұрын
❤❤❤❤
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 91 МЛН
Random Emoji Beatbox Challenge #beatbox #tiktok
00:47
BeatboxJCOP
Рет қаралды 53 МЛН
Try Not To Laugh 😅 the Best of BoxtoxTv 👌
00:18
boxtoxtv
Рет қаралды 7 МЛН
Seja Gentil com os Pequenos Animais 😿
00:20
Los Wagners
Рет қаралды 91 МЛН