අධ්‍යාපනයට 6%ක් දීල වැඩක් තියේද? - Education & Economy for the next 5 years - Manasgatha episode 80

  Рет қаралды 55,940

Sanjaya Elvitigala

Sanjaya Elvitigala

Күн бұрын

Пікірлер: 186
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
With FREE trial: aiteacher.elearning.lk/courses/ai-english-teacher
@DasunHardTalk
@DasunHardTalk 2 ай бұрын
විකිනෙම්වා මියෙම්වා විකිනෙම්වා රැකෙම්වා මෙහි නොමැති මතු මහල සොයාදෙව මුදලකට මේ යාගයට
@csnchutte8706
@csnchutte8706 2 ай бұрын
රුචිර සර් ජනාධිපති උපදේශක ⁣උනොත් මම කැමති ❤❤
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
අපො ඕනෙ නෑ. ඔයා කාඩ් කුඩුකරන්න යන්නේ.
@R-me5ey
@R-me5ey 2 ай бұрын
❤❤❤❤
@wihangasihilel2318
@wihangasihilel2318 2 ай бұрын
වුනා නම් මරු
@වයිට්හැකර්
@වයිට්හැකර් 2 ай бұрын
අනිවාර්යයෙන්ම
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 2 ай бұрын
Bruh, ඒ මනුස්සයට පාරෙ බැහැල යන්න බැරි කරන්නද හදන්නෙ 😒🤷🙄🤭✌️
@HowPortal
@HowPortal 2 ай бұрын
I like the attitude of "තොපිට ඕන දේ නෙමේ යකෝ මම දෙන්නෙ... මට ඕන දේ.... කැමති නම් බලපන් නැත්නම් බම්බු ගහපන්..." Sanjaya.
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
😶 එහෙමම නෑ. මේකෙ comment වලින්ම තේරෙනවනේ ඉල්ලපු දෙයක් තමා මේ දීල තියෙන්නේ කියල. නමුත් ගොඩක් චැනල් වගේ තවත් එකක් වෙන්න ඕනේ ත් නෑනේ මම. මගේ අන්නය්තාවය හා අදහස් මම දරණවා.
@ruwanranganathpathirana514
@ruwanranganathpathirana514 2 ай бұрын
රුචිර සර් වගේ කෙනෙක් තමා රටේ අද්‍යාපනයය වගේ දියුනු කරන්න හොදටම ගැලපෙන්නෙ....තමන්ගෙ ඇගේම තියන කෙනෙක් 👍👍👍
@DasunHardTalk
@DasunHardTalk 2 ай бұрын
විකිනෙම්වා මියෙම්වා විකිනෙම්වා රැකෙම්වා මෙහි නොමැති මතු මහල සොයාදෙව මුදලකට මේ යාගයට
@disal...69
@disal...69 2 ай бұрын
Me film eka tiyanwad bro ganna search karama
@NaveenHerath22
@NaveenHerath22 2 ай бұрын
??? මෙතනට ගැලපෙන්නෑ
@pasindujeewantha1261
@pasindujeewantha1261 2 ай бұрын
raamuwe වීඩියෝ එක නෙහ්
@slmicro3857
@slmicro3857 Ай бұрын
😭😭අන්න ඒකයි
@RasikaPriyantha-e5r
@RasikaPriyantha-e5r 2 ай бұрын
නියම්යි ඔයාලා කරන මේ සාකච්ඡා මම වැඩ කරන ගමන් අහගෙන තමා වැඩ කරන්නෙ.. පැය 4-5 එක දිගට අහගෙන ඉන්න පුලුවන් .. ලෝකයේ විවිධ දේ ගැන ගොඩක් සාමාන්‍ය දැනීමක් ලැබෙනවා.
@akashliyanage
@akashliyanage 2 ай бұрын
@1:30:39 Yes! I also want that 'ah...' moment at the end when trying to understand a theory point. Finally, someone has mentioned that.🎉
@scanurasiri1
@scanurasiri1 2 ай бұрын
Dr.Ruchia must be a Sri Lankan policy planning think tank member.
@nomancasta7341
@nomancasta7341 2 ай бұрын
සුපිරි❤ අපිටත් අහන්න අවස්ථාව ලබාදීම ගැන සතුටුයි😊
@dileepaashancosta6174
@dileepaashancosta6174 2 ай бұрын
Thank very much all of you for contribution & selecting those topics. Really interesting and informative Keep it up
@tharakadoo
@tharakadoo 2 ай бұрын
most awaited duo: Dr. Ruchira & prof Chandima
@smile.......
@smile....... 2 ай бұрын
Mulu vedio ekama 😁mehema baluwe.mood eka full happy . Dont know why.
@daviddonperera9421
@daviddonperera9421 2 ай бұрын
Continuation- Desires, which keep the continuance of living beings. Also, before abhidrama learn the basic budu dahama which will help understand the reality. Unless you learn a bit about "sardhawa" and really of what it it is you will end up noehere, I feel.
@gaminifernando9219
@gaminifernando9219 2 ай бұрын
Sanjaya ! Excellent ! Mr Ruchira's brilliant explaining is 👍❤
@isuru9031
@isuru9031 2 ай бұрын
Great discussion ...💐💐💐
@dammikadassanayake3977
@dammikadassanayake3977 Ай бұрын
Excellent discussion!
@inokaperera1r
@inokaperera1r 2 ай бұрын
Im here because of Ruchura sir 💙🙏
@NMM69
@NMM69 2 ай бұрын
ආසම වැඩසටහනක් ❤
@akilabandara1137
@akilabandara1137 2 ай бұрын
2:07:00 චන්දිම සර් කියන්නේ තෝරාගත් ලමයින්ට විතරක් මේ එන්වරොන්මන්ට් එකේ ඉගෙන ගන්න දෙන්න ඕනේ කියලා... අනිත් මේක දවසේ මුලු පැය 24 ම නෙවේ ඉගෙන ගන්න පැය 4,5 තුලදී විතරක් පරිපූර්න මනුස්සයෙක්ව ලමයාට මුන ගස්සවන්න සැලසීම ගැන කියන්නේ.. දවසට පැය කිහිපයක් ඒ වගේ කෙනෙක් මනසට වැටුනම ඒ ලමයා සමාජයෙත් ඒ විදිහට ජීවත් වෙන්න උත්සහා කරනවා... පර්ෆෙක්ට් ටීචර් කෙනෙක් මේ සමාජයේ අපිට හදන්න බෑ විවිද ප්‍රශ්නව මිනිස්සුන්ගේ මනස ජීවත් වෙන නිසා...හැබයි මේක ක්ෘතීම පරිසරයක් තුල ලේසියෙන් හදන්න පුලුවන්... එතික්ස් තියෙන පර්ෆෙක්ට් මනුස්සයෙක් ලමයට මුනගස්සවන්න පුලුවන්...
@thushaniherath3098
@thushaniherath3098 2 ай бұрын
A counter to Chandima’s perfect virtual world, I think by nature then a different bar for good and bad will be defined within the society. There will always be a moral hierarchy with respect to the given frame.
@adeeshaiman
@adeeshaiman 2 ай бұрын
my favorite podcast 🥰
@SampathDharmawardhana-ed2jn
@SampathDharmawardhana-ed2jn 2 ай бұрын
6% ක් වැය කරල Target එකක් නැතුවත් වැඩක් නෑ Economic target එකක් එක්ක වැය කරා නම් වඩා පලදායී නැත්නම් විදෙශ් ගත වූ ගමන් Return එක ඒ රටවලට
@pasinduwickramanayake4289
@pasinduwickramanayake4289 2 ай бұрын
ඔව් නෙහ් 🤔 අතින් වියදම් කරං අනුන්ගෙ හරක් බැළුව වගේ වැඩක් 🤭✌️
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Ай бұрын
Attitudinal changes කරන්න ඉස්කෝලෙ ක්‍රීඩා කරන්න ඕනෙ 👍
@shenukafernando7236
@shenukafernando7236 2 ай бұрын
Brilliant discussion guys keep it up
@akilabandara1137
@akilabandara1137 2 ай бұрын
මන්නං කියන්නේ කාගේ උනත් ඒ වර්චුවල් ස්කූල් අයිඩියා එක නියමයි...අපිට පුලුවන්නම් ලමයෙක් පොඩි කාලෙදී ගතිගුන අතින් එතික්ස් අතින් කරුනාවන්තකම අතින් දාර්ශනික මට්ටම අතින් ගොඩාක් ඉහල මනුස්සයෙක්ව මුනගස්සවන්න ඒ කෙනාත් එක්ක වර්චුවල් ලෝකෙක එන්ගේජ් කරවන්න එත්කොට ඒ ලමයාගේ මනස තුල ගොඩ නැගෙනවා පරිපූර්න මනුස්සයෙක්ගේ ගති ලක්ශන... ඒකෙන් අපිට අපේ සමාජය ගොඩක් හොද තැනකට අරං යන්න පුලුවන්... ඒ වර්චුවල් ස්කූල් අයිඩියා එක මරු...
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Ай бұрын
👍
@subhashiniwijewardane7816
@subhashiniwijewardane7816 25 күн бұрын
දාර්ශනික මනුස්සයෙක් නම් හැදෙයි, ඒත් සමාජය හා ගනුදෙනු නොකරන්නේ නම් ප්‍රායෝගික මනුශ්‍යයෙක් හදන්න පුලුවන්ද ?
@IndikaSenanayaka-f5c
@IndikaSenanayaka-f5c 12 күн бұрын
I don’t have time but I always watch I really like and learn a lot love you guys ❤❤❤❤
@HemachandraGajanayake-cu8mg
@HemachandraGajanayake-cu8mg 2 ай бұрын
Ruchira guru kamema inna eka hodayi. Thama adahas deema wadagath. Ohu nodanna deyak atha. Enam balaya ganeema kiyana karanaya. 1st wade ekayi. Eya sadaha wada kala uthui palamuwa.
@NilanthiTissera
@NilanthiTissera 2 ай бұрын
Great conversation ❤
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Ай бұрын
බිලියන 2000 ට්‍යුෂන් ගාස්තුව යි, රජයේ බිලියන 2300 , සමස්ත බිලියන 4300 උනාම සීයට හය නැද්ද 🤔
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Ай бұрын
ටෙලිකොම් මාර්කට් එක කෑවෙත් මහන්ද රාජපක්ෂ ම තමා. අරක්කු පෙරණ හැරී ජයවර්ධන ට ටෙලිකොම් ලයිසන් දුන්නා මදිවට අවුරුද්දෙන් අවුරුද්දට බදු සහන ත් දුන්නා. හැරී ජයවර්ධන බදු සහන ය අවභාවිත කරලා ලංකා බෙල් එක වහලම දැම්මා.
@MiHiMusic-tx8yk
@MiHiMusic-tx8yk 2 ай бұрын
A very valuable discussion ❤❤
@Sandamali770724
@Sandamali770724 2 ай бұрын
Great. 🙏
@smile.......
@smile....... 2 ай бұрын
2:19:43 daaamn definitely i will try this
@maneeshprashanth
@maneeshprashanth 2 ай бұрын
Super interesting podcast❤. Looking forward to more podcast with prof.s
@nandaninagarathne7031
@nandaninagarathne7031 2 ай бұрын
6% is the ultimate goal. Its an investment in a long term
@ranjitwijekoon2647
@ranjitwijekoon2647 Ай бұрын
Education( and health) in this country should be free .If not the poor people would not recieve any education.That's basic.Where would AKD have been today , if not for the free education system?In Europe Education is free except in the UK after Thatcher. A few years ago when the granddaughter of Ivor Jennings visited Srilanka to unveil the statute of Jennings she said her grandfather went to these heights through the benefit of free education he recieved in the UK and more importantly she added if he had been born today this wouldn't have happened!
@udarakeshan30
@udarakeshan30 11 күн бұрын
Nice
@viithavijitha3491
@viithavijitha3491 2 ай бұрын
සතුටුඉ තන්ක්ස්
@subodha1980
@subodha1980 2 ай бұрын
Though the competition didn't reduce the fuel price, those private companies are not required to be bailed out using public funds in case of a loss, whereas the petroleum corporation incurred significant losses over the years. Further, their profits are being taxed. Those benefits are unfortunately hidden from the general public.
@anuradhaliyanage5208
@anuradhaliyanage5208 2 ай бұрын
උගත් මොඩයින්ට තේරුම් ගන්න පුලුවන් මේව. නූගත් බුද්දිමතුන්ට ඔයාලගෙ උගත්කම නම් පෙනෙයි
@vloku3613
@vloku3613 2 ай бұрын
බුද්ධ ධර්මය සෑම නවීන විද්‍යා වලින් පිටයි. නොතේරෙන දේවල් ගැන මහාචර්යවරැ කතානෙකෙරැවොත් හොදයි. රැචිර මොලේ හොදට පරිහරනය කරනබව පේනව
@samithsankabandara.9656
@samithsankabandara.9656 2 ай бұрын
මට හිතෙන්නේ අපිට මිස් වෙන සන්වේදනය තමයි මිනිස්සු නිරන්තරයෙන් අනෙක් මිනිසුන් හිතන විදිහ ඔවුන්ට දැනෙන විදිහ අධ්‍යනය කීරීම නොදැන හො කරනව. එහෙම කරලා ඒක රසවිඳිනව සහ ඒක පාවිචි කරනව. දැනටත් එහෙම නොකරන ජීවින් ජීව සන්තතිය විසින් ඉවත්කරනව.
@kalyanipatiraja6246
@kalyanipatiraja6246 2 ай бұрын
❤❤ Great work 👍👍🎉
@Praniya_Official
@Praniya_Official 2 ай бұрын
Great work Sanjaya ayya ❤️
@readersmind1836
@readersmind1836 2 ай бұрын
Ruchira sir❤
@daviddonperera9421
@daviddonperera9421 2 ай бұрын
Before "abhidharma," consider the existence of the worldly ,
@akilabandara1137
@akilabandara1137 2 ай бұрын
1:56:30 මං හිතන්නේ රුචිර මෙතනදි කියන්න හදන්නේ මනස හැම්වෙලේම හොයන්නේ අලුත් ඇචුව්මන්ට් එකක් අලුත් එක්පීස්රියන්ස් එකක් ඒ දේවල් නැති උනොත් පැවැත්මට බාදාවක් වෙනවා...මිනිස්සුන්ට බෝරිං වෙනවා ජීවිතය...
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
5:50 corruption සම්පූර්ණයෙන් ම නැති කරන්න ගියොත් සමාජයක් කඩා වැටෙනව ද? Ruchura said "it's a fallacy" but, the reasons he gave doesn't back his stance. Sanjaya, as an IT personal, do you suggest, an error free computer is prone to fail? How does a society defined by a corruption free constitution fail? Dasun ask a very good question, about the assessment model to read the corruption scale. My question to Sanjaya answers it.
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
The computer cannot work by itself. It needs inputs from the outside world. Those inputs can be wrong. So this analogy does not qualify I think
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
@@SanjayaElvitigala I meant a computer program. Sorry for tying computer . Error free computer program has input validation criteria. Society is an artificial intelligent system. (Constitution is a fiction) It's fed by sovereign people. Have you thought about it, in that perspective? I've done the research .
@hasinthalakshan718
@hasinthalakshan718 2 ай бұрын
1:40:13 wow
@goodtimes420gaming
@goodtimes420gaming 2 ай бұрын
කතා කරපු perfect robot ගුරුවරය එක්ක අපේ survival instinct වලට මොන වගේ බලපෑමක් කරයිද?
@Still_Learning-dhamma
@Still_Learning-dhamma 2 ай бұрын
ow man kalekim me manasgathayak baluve
@heenbandadissanayaka9716
@heenbandadissanayaka9716 2 ай бұрын
සංජය ඔයාගේ ටාගට් ගෘප් එක මොකක්ද? සාමාන්‍ය ජනතාවට නම් මේක වැඩක් වේද?
@thurunurashmika
@thurunurashmika 2 ай бұрын
@akashliyanage
@akashliyanage 2 ай бұрын
@49:15 I can not believe this. I've been thinking in my whole life that 3S is not sufficient for the University level.
@VidanageKarunaratne
@VidanageKarunaratne 2 ай бұрын
ඔබ ලෝකයේ ගැන දන්නේ නැහැ, මම ඉන්නේ USA වල මෙහෙ පාසලේ Physics නොකර campus එකේ engineering කරන්න එනවා, campus ඇවිත් තමයි අඩුපාඩු හදාගෙන ඉදිරියට යන්නේ. සල්ලි තියෙනවා නම් රජයේ campus වුණත් ගෙවන්න ඕනි. ගොඩක් දෙනෙක් ඉගෙන ගන්නවා. ඔයාලගේ මොළ tuition කාරයෝ සහ traditional විදිහට හිතන ගුරුවරු විනාශ කරල. ඔයාල අරගල කරල වෙනස් කරන්න ඕනි දෙයක් ඇවිත් ලංකාවේ විභාග මුලික අධ්‍යාපනය සහ tuition ව්‍යාපාරය!
@starlord4565
@starlord4565 2 ай бұрын
your whole life is a scam
@akashliyanage
@akashliyanage 2 ай бұрын
@@VidanageKarunaratne Thank you for the information.
@CreatureQuestTv
@CreatureQuestTv 2 ай бұрын
will you guys discuss about ww3 in next video? please 😀
@kanishkamanjulawickramasin420
@kanishkamanjulawickramasin420 2 ай бұрын
super
@RisinduRansen
@RisinduRansen 2 ай бұрын
@SanjayaElvitigala IB Cricket, VR game එකේ Gaming Advisory Council එකේ අපේ මුරලිත් ඉදලා තියෙනවා. ඒක දැක්කාම මට හිතුනේ නිදානයක් උඩ හිඟාකනවා කියන එක වෙනම Level එකක් තියෙන්නෙ කියලා. - -- --- ---- ----- ඔයාට බැරිද VR Game Development වලට Course එකක් දෙන්න. සහ තවත් සුපිරිම හැංගිලා තියෙන Niche එකක් තමයි Car Gaming කියන එක (Tesla Car එකේ වගේ Play කරන Games). මේකටත් පුළුවන්නම් Solution එකක් E-Learning එකෙන් දෙන්න පුලුවන්නම් වටිනවා. මොකද ලංකාවේ අපි අපිම කරගත්තේ නැත්තන් කවුරු කරන්නද? පුලුවන්කම තියෙන මනුස්සයෙක්ට කියලා බැලුවා. ප්‍රතිචාරය ඔබේ සතුයි. ජය!
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
VR content development research දැනටමත් පටන් අරන් තියෙන්නෙ
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
Sanjaya is correct about party politics at the beginning. But, not correct about what we as each individual can do. Sovereign people 👑 is above the law (constitution law). 😊
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
Agreed
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
@@SanjayaElvitigala Sanjaya, I can contribute my research. I have total solution. It has both worlds. IT/IS and Law.
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
@@godofgodseyes you can find me on LinkedIn and send it to me there
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
@@SanjayaElvitigala well, my intention is to contribute to community, not submit to anyone. I don't do it to get credit or fame. Just solution to difficult problem, free.
@akilabandara1137
@akilabandara1137 2 ай бұрын
1:50:40 ඒ වගේ දේවල් භාවිතා කිරීම නිසා අපි තවදුරටත් රියලිටි එකෙන් ඈත් වෙනවා වගේ නැද්ද ?
@ranjitwijekoon2647
@ranjitwijekoon2647 Ай бұрын
The so _ called corruption index is no good indicator
@thilankasenasinghe
@thilankasenasinghe 2 ай бұрын
"These risks are observed against a global backdrop of under-investment in education. Since 2015, UNESCO Member States agreed on a level of educational funding of 4 to 6% of GDP or 15 to 20% of public expenditure, but the majority of countries have not yet reached this threshold. Moreover, it appears that low-income countries only allocate 1% of the amount of the post COVID-19 stimulus packages to education, while the richest countries only spend 2.9% of that package on education."
@VidanageKarunaratne
@VidanageKarunaratne 2 ай бұрын
වසරට ලංකාවේ දෙමාපියන් රුපියල් බිලියන 200ක් tuition කාරයටන් පුජා කරනවා විභාග මුලික අධ්‍යාපන ක්‍රමය නිසා. Just saying..
@Suman-k8m
@Suman-k8m 2 ай бұрын
මේක නියම NPP ස්ටයිල් එකේ සාකච්ඡාවක්. 6% කතාව කොහෙන් ආපු එකක් ද කියල මේ තුන් දෙනාගෙන් එක්කෙනෙක් වත් හොයන්නෙ නැතුව තමා මේ ජනතාව දැනුවත් කරන්න කියල මේ වැඩසටහන කරන්නෙ 😂 කියන දත්තත් වැරදියි. ඉන්දියාවෙ 6% වෙන් කරන්නෙ නෑ. මේකෙ මූලික කාරණාව, ඔය 6% තමයි නිවැරැදි ගාන කියන එක කවුරුවත් තහවුරු කරපු එකක් නෙවෙයි. එක එක රටවල් ඕක මනින හැටිත් වෙනස්. යහපාලන ආන්ඩුව ඕක මැන්නෙ වෙනස් ම විදියකට.
@SanjayaElvitigala
@SanjayaElvitigala 2 ай бұрын
මෙතන කියන දේ තේරෙන්නේ නෑ වගෙ. මෙතන කියන්නේ private education ඕනේ, 6% ලැබුන පලියට හදන්නත් බෑ කියල. තමන්ගේ හිතේ තියෙන එක වෙනුවට සාකච්චාව බලල කොමෙන්ට් කලා නම් ත්මා වටින්නෙ
@CodeWithDasun
@CodeWithDasun 2 ай бұрын
ඉන්දියාවෙ gdp එකෙන් public & private 4.6% + 2.7% gdp යොදනවා. රුචිර ගේ ගණන හරි. ඔයා මං හිතන්නේ public විතරක් බලලා.
@Suman-k8m
@Suman-k8m 2 ай бұрын
@@CodeWithDasun ආ... රුචිර ඉන්දියාවෙ ගාන කිව්වෙ government + private ද, එහෙමනං එයා හරි. මගේ වරද පෙන්වා දීමට ස්තූතියි. නමුත් ඔය 6% යේ කතාව එන්නෙ, ෆුටා ඕක ඉල්ලලා උද්ගෝෂණ කලේ, රජයේ වියදමට නිර්ණායකක් මිස, එකතුවට නිර්ණායක් ලෙස නෙවෙයි. ඔය 6% යේ නිර්ණායකය ව්‍යුත්පන්න කරල තියන හැටි, සහ ඒක ලංකාවට apply විය යුතු ගැන හොයන්නෙ නැතුව, ඕක අල්ලං දුවන එකම විකාරයක්. සිංගප්පූරුව, ඉන්දියාවට සහ ලංකාවට වඩා සෑහෙන්න ඉදිරියෙන් ඉන්නෙ. නමුත් සිංගප්පූරුවෙ ඔය අගය 2.8% වගේ (private නැතුව). ආර්ථික අර්බුදය එන්න කලින් ලංකාවෙත් තිබ්බෙ ඕකට ඉතාම ළඟ අගයක්. ඕක අල්ලං දුවපු විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට නියම බේත දුන්නෙ රනිල්. රනිල්, අලුත් ක්‍රමේකට ඔය වියදම ගණනය කරල පෙන්නුවා. අඩු ගානෙ ඒ ගණනය වැරදියි, ඕක හරි විදියට ගණනය කල යුත්තේ මෙහෙමයි, කියන්න වත් ඕක ඉල්ලපු විශ්වවිද්‍යාල ආචාර්ය වරුන්ට දැනුමක් තිබ්බෙ නෑ.
@AndyMWinter
@AndyMWinter 2 ай бұрын
@@Suman-k8m මං හිතන්නෙ චන්දිම කිවුවෙ ඒක තමයි. 6% වෙන් කරා කියලා වැඩක් නෑ. ඊට වඩා පලදායී වෙන්න පුලුවන් දැන් වෙන් කරන ගාන ඔප්ටිමයිස් කරා නං. 6%ක් කරලා ඔප්ටිමයිස් කරන්න පුලුවන් නම් තව හොඳයි වගේ එකක්.
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
47:55 Ruchira seems to present common questions we hear in media. What are the exceptional solutions, considering his calibre? With current available resources, I have the education model to give higher education for all adults. Ruchira has exposure to alot of information sources. But, has he processed them well, to find creative solutions? No difference to religious priests. Here, I'm pushing him to get the max out of him, not letting him to rest in comfort zone. In the comments section, I don't see much discussion by challenging his ideas. Just well wishes.
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
සුදුස්සට සුදුසු තැන නැති බව රුචිරය කියනව. එය රුචිරටත් අදාල බවයි මගේ අදහස. රටේ අර්බුදය ගැන පර්යේෂණ කරන කෙනෙකුට, රෝග මූලය හඳුනා ගත හැකි විය යුතුයි. රුචිරට සම්පත් කොපමණ තිබෙනව ද? කෝ කාර්‍යක්ෂමතාව? output from input invested has considerably no effect
@ciiccci
@ciiccci 2 ай бұрын
Ruchira kiyanne economist kenek newey scientist kenek
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
@@ciiccci They are labels and jargon. Ruchira is a researcher. Subject is a minor thing.
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
@@ciiccci අපට රිදෙන රෝග ලක්ෂණය ආර්ථිකය උනාට, හේතුව (රෝග මූලය ) තිබෙන්නෙ, සමාජය අර්ථ දක්වන ව්‍යවස්ථාවෙ. අද බොහෝ දෙනා දේශපාලනය කරන්නෙ, මූල ග්‍රන්ථය වන ව්‍යවස්ථා ගිවිසුම කියවන්නෙවත් නැතුව.
@InventerCAD
@InventerCAD 2 ай бұрын
At last...
@Kumuduhettiarachchige
@Kumuduhettiarachchige 2 ай бұрын
👏🏻👏🏻👏🏻
@roshanasanka4615
@roshanasanka4615 2 ай бұрын
Ruchi sir me ratata sampathak
@aggregategrandholdinghs9288
@aggregategrandholdinghs9288 2 ай бұрын
මට කියන්න දනට අයොජනය කරල තියෙන ටිකෙන් රටට ලබිල තියෙන දෙවල්. අත්තටම කරන්න ඔන් අපිට අවශ්‍ය අයට්ව හදන්න වියදම් කරන්න.වඩිපුර දොස්තරල ඉන්ජින්වෘවො වගෙ එවට වසියෙන් කට්ටිය බදවගන්න ඔන.කල වගෙ එව ගොඩක් අඩු කරන්න ඔන. එහෙම කරන්නෙ. අනික වි.වි.එඉයට එනකොට වඩක් කරන්න පුලුවන් කෙනෙක් එලියට දන්න..එව කරන්නෙ.අත්ත ඔක. අනික පඩිය ගනෙන් වියදම අවර්නය උන ජියන්න බෙ
@GemMoney-i4i
@GemMoney-i4i 2 ай бұрын
"The Matrix"
@godofgodseyes
@godofgodseyes 2 ай бұрын
Regarding utopian perfection of a society, Dhasun brought concerns for where the benchmark should be set for perfection . This is ordinarily view for science. (interpretation for perfection) It's not the scientific method (definition), isn't it? I have the perfect constitution model to practically achieve the utopian society.
@adeeshaiman
@adeeshaiman 2 ай бұрын
හතිත් වැඩි උනා හිතලා😅
@SandunMadhushantha
@SandunMadhushantha 2 ай бұрын
මට sar🤪හම්බෙලා katha😥කරන්න තිබ්බා නම් අනේ e😥දවස වෙනකම් balan innawa❤️
@Kumuduhettiarachchige
@Kumuduhettiarachchige 2 ай бұрын
🙏🙏🙏
@maneeshprashanth
@maneeshprashanth 2 ай бұрын
මට හිතෙනව අභිධර්මය part එකට තිත්තගල්ලෙ හාමුදුරුවෝ join කරගන්න පුලුවන් වේවි, කැමතිනම්.
@Global_Situation_19
@Global_Situation_19 2 ай бұрын
එයා ප්‍රශ්න ඇහුවම ලොගිකල් උත්තර දෙන්නෙ නෑ. රට වටේ පටලලා ප්‍රශ්නෙන් පැනලා යනවා 😂😂😂😂
@maneeshprashanth
@maneeshprashanth 2 ай бұрын
@@Global_Situation_19 එහෙම නම් පැනල යන්න නොදි ඒකම අහල උත්තරෙ ගන්න ඕන🙃
@lakshikajayarathna6941
@lakshikajayarathna6941 2 ай бұрын
1/4 ක් පෙරිල කැම්පස් ගියාම ඒකෙනුත් 1/4ක් කැම්පස් එක දාල ගියාම පුදුම සනීපයක් තියෙන්නෙ
@ranjitwijekoon2647
@ranjitwijekoon2647 Ай бұрын
Who dislodged Gota? Mainly by the IUSF led by Wasantha Mudalige.They were in the thick of the struggle.Benefits of free education once again!You cannot quantify it. Would you expect students of the so - called private universities to give leadership to such social transformation???
@BrainWasher995
@BrainWasher995 2 ай бұрын
❤️❤️
@rameshsilva8212
@rameshsilva8212 2 ай бұрын
👍
@Mrquest_mq
@Mrquest_mq 2 ай бұрын
ඔතන prashne AI eka minihek newei kyl hitha eka nisane.real AI kynneth minihaa kyn program eka thiyana body ekk nathi ekne,ethana ethakot real intelligent eka thiynwne.eka etkota ee situation ek anuwa response karai.anik api ethakota ee katha kranne nikan budu kenek ekka wage .mokada ee machine ekata real AI power eka hambunama .mt hithaganna ba mokak weida kiyala.mn hithanne ee machine ek hoda mokkad aththa mokakda kiyala therum gani.ee kiyannem prefect minihek inne phicycal body ekk nathi echcharai.dn thiyen AI ekk unoth ethana prashnayak wenw .sirama AI ekk apuwama hariyata karai.ඇයි හිතන්නෙ වැරදියට කරයි කියලා
@sakuntharusha4960
@sakuntharusha4960 2 ай бұрын
Elon ගෙ අර චිප් එක වගෙ එකක් නැතුව vr ලෝකයක් 100% perfect වෙන්නෙ නැ නෙ ස්පර්ශය වගෙ ඒවා දෙන්න බැරි නිසා
@the_memes_explorer
@the_memes_explorer 2 ай бұрын
ඒ chip එකටත් ස්පර්ශයක් දෙන්න බෑ 👌අනික ඒක තාම තියෙන්නේ එලියට signal දෙන්න විතරයි 👌මොලේ ඇතුලට signal යවන්න පුළුවන් තත්වෙට එන්න neural chip technology එකට තව අවුරුදු 50ක්‌ වත් යයිලු 👌👌
@sachithamaduranga3644
@sachithamaduranga3644 2 ай бұрын
6% k karankota Mona walinda eyala kappadu karanne Eka phadailiwa kynne nhane Anika tuition class and sch dekama tyna Eka aprdyak nemeda laminge welwata aprde strees Eka wadi Ekama wade degollak karnkota eylge sramaya aparde neda ewata answer ekak deida
@sarojdissanayake
@sarojdissanayake 2 ай бұрын
කයිවාරුකාරයන්ට කටින් මොනව කියන්න බැරිද
@disal...69
@disal...69 2 ай бұрын
@@sarojdissanayakeoya katd chande denne?
@disal...69
@disal...69 2 ай бұрын
E 6%ta salli hoya ganne oyalai lokkala hora kaapuwa ratata aragena…eka eka loku widiyak…
@disal...69
@disal...69 2 ай бұрын
@@sarojdissanayake E 6%ta salli hoya ganne oyalai lokkala hora kaapuwa ratata aragena…eka eka loku widiyak…
@disal...69
@disal...69 2 ай бұрын
@@sarojdissanayakeoyage horakam na neda?ehenn baya wenna epa😂👍
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Ай бұрын
රජය නොමිලේ අධ්‍යාපනය සඳහා දරණ වියදම වවුචර් ලෙස ළමයින්ගේ දෙමාපියන් ටම ලබා දිය යුතුයි. ට්‍යුෂන් පන්ති යට , රජයේ පාසලට හෝ පුද්ගලික පාසලට ගෙවිය හැකි වන ලෙස.ඔබසැමගේ අදහස් දැනගැනීමට කැමැත්තෙමි.
@NalinLasa
@NalinLasa 2 ай бұрын
විදුලිබලය වගේ ඒවා privatice කිරීම රාජ්‍ය ආරක්ෂාව ට ඩලපනාව කියන එක ගැන දරණ අදහස මොකක්ද
@slca
@slca 2 ай бұрын
Anagathedi balashakthiya = Geopolitics.
@i_am_THENU
@i_am_THENU 2 ай бұрын
බන්ග්ලාදේශ් අදානි ප්‍රශ්නෙ බැලුවම අදහසක් ගන්න පුලුවන් වෙයි සමහර විට පොඩ්ඩක් බලන්න ❤️
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
මං කියන්නෙ ලංකාවේ ආයේ private කරන්න දෙයැක් නෑ.. කෘෂිකාර්මාන්තය,බලශක්තිය,අධ්‍යාපනය සහ පොදු ප්‍රවාහනය එකාධිකාරය හා Market එක Government අරන් ඉවරයි. Private කරයි කියලා Servive වෙන්න බෑ.එවා Government base grow වෙලා තියෙන්නේ already. Network Aviation Land Sales Tourism තමයි තියෙන්නෙ.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
Super Humans කොහොමත් එනවා ඉස්සරහට prof චන්දිම හරි. අපේ Brain එකේ කැපැසිටි 10% ක් වත් අපි ජිවිත කාලෙ use කරන්නේ නෑ. අර Lusy film එකෙ වගේ 2500 කලින් ලොකොත්තර Super Humans 2500 පස්සේ ලෞකික Super Humans
@Lordwayne7
@Lordwayne7 2 ай бұрын
Lucy eke 10% kathawa fiction ekak witharai neda? Prove karala nane🤔
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
@@Lordwayne7 We Use 100% of Brain but Brain capacity is different. It Like a chip. I we could not store one MB with out Room of drives That old time 100% But now we can hold 1TB drive on our finger tip. Its like that now 100% We can developed brain.
@CodeWithDasun
@CodeWithDasun 2 ай бұрын
Lucy film එකේ තියෙන එක Scientific Myth එකක්.
@ciiccci
@ciiccci 2 ай бұрын
​@@eshikaudayanawanigasekaraBrain is another human intelligence is another human intelligence is unique and specific, especially when compared to chimpanzees, despite sharing 99% of similar DNA. The differences in intelligence are profound, and we don’t fully understand what makes human intelligence this glorious, specific, what ever u call it When comparing AI and a human mathematician with required knowledge , both faced with imo lvl math question they had never seen before, not even similar one ,who will more likely to have most creative approach? It's human , they might solve it quickly I have tried lot of ai available to general public if we only consider those , it's safe to say they will never do it themselves.
@eshikaudayanawanigasekara
@eshikaudayanawanigasekara 2 ай бұрын
@@CodeWithDasun Yeah its a myth
@ushankanidu7280
@ushankanidu7280 2 ай бұрын
District eken campus ganna eka hena asadaranai. Anurada pura lamai pawa enawa imama giyapu clz walata. Apita lebena ewa okkoma hambenawa eyalata. Thawa den online clz pawa okkoma thiyenawa eth colombo walin ganna z ekata wada 50% adu z walin campus gannawa. Eka asadaranai neda. Mokada api ita wada godak mahansi wenawa eth apita nens awasthawa. Dushkara palawath walata wada agahiga kam thiyena lamai colaba innawa. Colaba hema iskole kama ekawage pahadu kam ne. Mama hithanne mewath wenas wenna oni. Mehema karama ape denume watinakama district eka anuwa wenas karanne ei?
@DilshanPathiranampsd
@DilshanPathiranampsd 2 ай бұрын
ලංකාවේ දැන් ඉන්න ඉංග්‍රීසි ටීචර්ලට වඩා නන් සංජය ගේ AI අක්කා දාස් ගුණයක් හොදයි. 😂 ලංකාවේ ඉංග්‍රීසි ටීචර්ල අච්චු පොත සිංහලෙන් නේ උගන්නන්නේ. 😂
@slmicro3857
@slmicro3857 Ай бұрын
😆😆😆😆😆
@KalumPrasanna-o3t
@KalumPrasanna-o3t Ай бұрын
AI බුදු හාමුදුරුවො කෙනෙක් හදන්න පුලුවන් ද🤔
@ranjitwijekoon2647
@ranjitwijekoon2647 Ай бұрын
Except for Ruchira the other two are ignorant of the difference between socialism and communism !Who would want to waste time listening to them?
@lalsenarath
@lalsenarath 2 ай бұрын
Too many cooks will spoil the soup!
@ranjitwijekoon2647
@ranjitwijekoon2647 Ай бұрын
Sri lanka Telecom is half government and half private.
@janakawickramasinghe
@janakawickramasinghe 2 ай бұрын
Thundenaama apith ekkka enna 9. 22/ result balanna ❤
@k3rokz
@k3rokz 2 ай бұрын
ඇත්තටම හොඳ නැද්ද ගුරුවරය විතරක් robo කෙනෙක් කරන්නෙ නැතුව එතනට ළමයෙකුත් ඔය කියන conditions එක්ක දාල simulation එකක් වගේ run කරල බලන එක. ඊට පස්සෙ ඒකෙන් සීමා හඳුනා ගැනීම.
@barneycasting8331
@barneycasting8331 2 ай бұрын
ලංකාවේ නිදහස් අධ්‍යාපනය කියන්නේ බොරුවක්! ළමය z score එක වැඩි කරගන්න ඕනි හොදම degree program එක කරනන් යන්න රජයේ campus වලට. මේ නිසා තමයි tuition යන්නේ past papers, model papers, MCQ විවරණ කරන්න, එහෙම practice එකෙන් තමයි z score එක වැඩි කරගන්නේ. මේ නිසා ලංකාවේ ළමයි වසරකට රුපියල් බිලියන 200ක් tuition කාරයන්ට දෙනවා කිහිපදෙනෙක් නොමිලේ රජයේ campus වල undergraduate එක කරන්න යන්න. අපිට කියල තියෙන්නේ අන්න එහෙම z score එක වැඩි උන් තමයි "වැඩ්ඩෝ" කියල, එහෙම කරගන්න බැරි නම් "campus යන්න බැරි ගොබ්බයෝ, මැට්ටෝ, අට පාස් ආමි කාරයෝ" ලංකාවේ වගේ ගෝත්‍රික, කුහක මිනිස්සු ඉන්න රටක මේවා තමයි "social norms". වෙන රටවල් වල නොමිලේ දෙන්නේ දුප්පත් කියල පෙන්වන්න පුළුවන් අයට, ඒ කියන්නේ හරියට income tax file කරලා ඒ reports තියෙන අයට. ලංකාවේ හරි system එකක් නැහැ. විභාග මුලික අධ්‍යාපනය වෙනස් කරන්න මිනිස්සු පාරට බැහැල අරගල කරන්න ඕනි, නමුත් අර කලින් කියපු "වැඩ්ඩෝ" මේවට විරුද්ධ වෙනවා මොකද පොඩි කාලයේ ඉදන් ලංකාවේ සමාජය කියල තියෙන්නේ උන් තමයි ඉහලට ඉගෙන ගන්න ඕනි කියල. තනිකර ගෝත්‍රික සමාජයක් ලංකාවේ තියෙන්නේ. අනුර ආවත් විභාග මුලික අධ්‍යපනය වෙනස් කරන්නේ නැහැ. පුළුවන් එකෙක් දියුණු රටකට පලයල්ලා උබලගේ දරුවන්ගේ අධ්‍යාපනය ගැන හිතල.
@dicsonthannekumbura3851
@dicsonthannekumbura3851 2 ай бұрын
රුචිර සර් උපදේශකයකු වෙන්නම ඕනි .....
@malalachernobyl5594
@malalachernobyl5594 2 ай бұрын
දක්ෂයෙක් වෙන්නෙ රාජ්‍ය විවි කින් BA BSc පාස් අය පමනද
@DecOra021
@DecOra021 Ай бұрын
වර්ථමාන අනාගත පරපුරේ සාපේක්ෂව එවැනි අධ්‍යාපන සුදුසුකම් ඇති අය සිටී නම්, ඊට සාපේක්ෂව අධ්‍යාපන සුදුසුකම් ඇති අය පාලන තන්ත්‍රය තුල විය යුතුයි. මන්ද, එසේ නොමැති වුවහොත් අවශ්‍යතා තේරුම් ගැනීමේ ශක්‍යතාවය බිද වැටිලා විකාර වෙනවා. 🙂
@j.s.weththasinghe7378
@j.s.weththasinghe7378 2 ай бұрын
56:32 NPP කියල කියවෙන්න ගිහින් නවත්ත ගත්ත නේද? 🥲
@Creator7768
@Creator7768 2 ай бұрын
🥹💖
@slmicro3857
@slmicro3857 Ай бұрын
😉
@daviddonperera9421
@daviddonperera9421 2 ай бұрын
This is a useless discussion,as I can see. We do not have to worry about the percentage of financial allocation as it is only an arbitrary guideline. To start with, that would do for experts to formulate systems required for a quality and standardised education. The percentage that set apart may or may not be adequate for the purpose which will only be noticed when the project is actually implemented. This guideline was established that was prevailed in the past when it was practically possible to allocate depending on the GDP at that stage. Therfore people of your calibre should able to prepare a project and present it to the authorities, for consideration in my opinion. The negative attitude of looking down on an arbitrarily established guide line will not help develop the education in this country. Also it is not clear who could be the target group for whom this discussion is directed at since there is lot of gibberish involved in this video.
@chevlog7561
@chevlog7561 Ай бұрын
Mun mukkuda 😂😂😂
@වයිට්හැකර්
@වයිට්හැකර් 2 ай бұрын
රැච්ර සර් කියන්නේ පට්ටම මොලයක්
අපට ආගමක් අවශ්‍ය ඇයි? - Manasgatha episode 37
2:59:40
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН
Hoodie gets wicked makeover! 😲
00:47
Justin Flom
Рет қаралды 138 МЛН
ТВОИ РОДИТЕЛИ И ЧЕЛОВЕК ПАУК 😂#shorts
00:59
BATEK_OFFICIAL
Рет қаралды 6 МЛН
නැවත ඉපදීමක් ඇත්ද? - Manasgatha Ep 39
3:27:58
Sanjaya Elvitigala
Рет қаралды 110 М.
When Cucumbers Meet PVC Pipe The Results Are Wild! 🤭
00:44
Crafty Buddy
Рет қаралды 60 МЛН