MOTOR HOME SRI LANKA | ජංගම නිවස

  Рет қаралды 267,702

Punchi Car Niwasa

Punchi Car Niwasa

Күн бұрын

Пікірлер: 636
@kalyaniihalagama2326
@kalyaniihalagama2326 Жыл бұрын
හොදයි ලස්සනයි.පිටරටවල කැම්පින් යනවනේ මේවයෙ.පොලීසියට මේවා දිරවයි ද දන්නෙ නෑ.තව තවත් මේවා අපේ රටේ දකින්න ලැබේවා .සුබපැතුම් .
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
මේ වගේ එකක් මමම හදාගන්න ගොඩක් කල් ඉදලා ලොකු අසාවක් තියෙනවා .මෙච්චර ලක්සරි විදියට නෙමේ ,පුලුවන් විදියට.
@chahuras
@chahuras 3 жыл бұрын
Toilet 🚽 eke cleane karanne kohomada
@jemilamohamady2531
@jemilamohamady2531 3 жыл бұрын
Hadamu eka apitath hodaine...apith hadamu
@ChandimaChathura1990
@ChandimaChathura1990 3 жыл бұрын
mamath. aniwaryen hadanawa.
@ChandimaChathura1990
@ChandimaChathura1990 3 жыл бұрын
@@chahuras Godak ewage thiyanne Composting toilet. ethakota ewa dumping area waladi dump karanna one. Godak mehema Europe wala hadana wahana wala apata purudu wet toilets nam enawa adui. ehema ekak hadana ekath sahena amaru wedak. mokada toilet walak wahane dagena yanawa wage thamai.
@shanthapremanatha9072
@shanthapremanatha9072 3 жыл бұрын
ඔබට පුලුවන් , පටන් ගන්න ,අවසානයේ ඔබේ සිහින CARAVAN එක ඔබ ඉදිරියේ.
@ng8554
@ng8554 3 жыл бұрын
ප්‍රස්න 2යි. 1. මේක නවත්තලා රෑ නිදාගනිද්දි AC වලට current එක දෙන්න වෙනමම බැටරියක් තියෙනවද? 2. මලපහ අස්කරන්නෙ කොහොමද? පුලුවන්නම් තව වීඩියෝ එකක් ගේන්න.ස්තූතියි.
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
1. වාහනයේ එන්ජිම ක්‍රියාත්මක නොවන අවස්ථාවල AC ක්‍රියාත්මක කිරීම සඳහා ගෘහස්ථ විදුලි සැපයුමක් සම්බන්ධ කර ගැනීමට සිදුවෙනවා. ඊට අවශ්‍ය සොකට් වාහනයේ පිටතින් සවිකර තිබෙනවා. එහෙත් නුවරඑඵිය වැනි සීත ප්‍රදේශයකදී ගෑස් මගින් ක්‍රියාත්මක කරන හීටර් භාවිත වෙනවා. ඒ සඳහා එන්ජිම ක්‍රියාත්මක කර තිබීම අවශ්‍ය නැහැ. 2. දින කිහිපයක අපද්‍රව්‍ය රඳවා ගත හැකියි. ගමන් අවසානයේ සියල්ල පිරිසිදු කිරීමෙන් පසුවයි ඊළඟ පාරිභෝගිකයාට රියැදුරුත් සමග වාහනය ලබා දෙන්නේ.
@asha-sl9pi
@asha-sl9pi 3 жыл бұрын
මම ඉන්න රටේ මම පාවිච්චි කරනවා මේ වාහනයක්.. ඔය පාටම ඔය විදියමයි ඔය වර්ගයමයි.. සුපිරි..
@wishwajithabeykoon769
@wishwajithabeykoon769 3 жыл бұрын
නුවරඑළියේ යනවනම් ගෑනිටයි මිනිහටයි වෙන වෙනම තමා නිදාගන්න වෙන්නේ..🤣🤣🤣 විහිලුවට කිව්වේ... පට්ට වීඩියෝ එක🙏🙏🙏
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ස්තුතියි
@shanthivithana4423
@shanthivithana4423 3 жыл бұрын
Ĺeylannd heavy vehicle
@shanthivithana4423
@shanthivithana4423 3 жыл бұрын
zz
@slnvideomix4601
@slnvideomix4601 3 жыл бұрын
ඒකට පිස්සු හැදුණා බං 🤟🤟👌 සුපිරි
@adriansielman3097
@adriansielman3097 3 жыл бұрын
Mamath van life lover kenek... mama kamathi ogollo me gana wadidura (emon & bec) you tube chanal ekabalanna kiyala.. thaw godaak chanal thiyenawa😄😄😄😄
@nishanthiabeysinghe-qf7bp
@nishanthiabeysinghe-qf7bp Жыл бұрын
නියමයි .ලස්සනයි .තවතවත් මෙවැනි වාහන ලන්කාවෙ දකින්න ලැබේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා
@prasannaindunil1720
@prasannaindunil1720 3 жыл бұрын
Wow, great job Punchi Car Niwasa. An excellent caravan. All the best.
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
Thank you
@bskpriyanka
@bskpriyanka 13 күн бұрын
Ai ane thaniyama nidiyane lassana thanks park karala nidiyagana ekane thiyena apita hauyar karana puluwanda dawas 5 vitharai gamanakata hauyar eka keeyada kiyannako mageth loku heenayak lankawe wate yanna bus gedarakin
@rashmikasadaruwan5987
@rashmikasadaruwan5987 3 жыл бұрын
ඉදිරිපත් කරන විදිය පොඩ්ඩක් වෙනස් කරන්න සැහැල්ලුවෙන් සාමාන්‍ය විදියට කරන්න. වැඩෙනම් සුපිරි
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ස්තුතියි
@දිමුතුනැන්දාසහසහෝදරිය
@දිමුතුනැන්දාසහසහෝදරිය 2 жыл бұрын
මේ වහනයක ගාන කීයක් විතර වෙයිද ?
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 3 жыл бұрын
හරිම සතුටුයි ...
@nimalgunatunga961
@nimalgunatunga961 2 жыл бұрын
ඇත්තටම .නියමයි .පාඩු.නැ මමකටාර් බුදුසරණයි
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
ස්තුතියි
@nimalgunatunga961
@nimalgunatunga961 2 жыл бұрын
@@punchicarniwasa6291 👍👍👍
@sljaye1657
@sljaye1657 3 жыл бұрын
මෙච්චර පහසුකම් දීලත් තිස්දාහත් ගානක්ද...?අපිට ඕනතැනක නාන්නද,ටොයිලට්ද,නිදාගන්න ඇන්දන්ද සේරමත් තියනව.අනිත් එක තමයි ට්‍රිප් යන්න වාහනේට යන ගානයි,හෝටල්වලට යනගානයි බැලුවම මේක කොච්චර වටිනවද....? කොහොමද අපි මේක cantc කරගන්නෙ...?
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
0117 624 625
@sainasainanikh8060
@sainasainanikh8060 3 жыл бұрын
ලස්සනයි බුදු සරණයි මල්ලි 💗
@ireshchathuranga9494
@ireshchathuranga9494 3 жыл бұрын
පොලිසිය දැක්කොත් රජ සන්තක කරයි. අමතර කොටස් සවි කිරිම කියලා... ලංකාවේ සිංහලයට සතුටු විමේ නිතියෙන් තහනම්...
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
මෙය මුළුමනින්ම ඉතාලියේ නිෂ්පාදනය කරන ලද්දකි.
@praneethbandara5113
@praneethbandara5113 3 жыл бұрын
Me wahane kiyada
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
@@praneethbandara5113 0117 624 625 අමතන්න
@kushkush7954
@kushkush7954 3 жыл бұрын
ඒ වගේම අලුතින් හිතන්නත් තහනම්.තමාගේ වාහනේ මේ විදියට හැදුවොත් හොදය් කියලා මොඩිෆිකේශන් එකක් කරත් ඒක අති සාර්තක උනත් නීතියෙන් වැරදිකරු වෙනවා.වෙන රටවල එහෙම හිතපු මිනිස්සු හන්දා තමා රටවල් කර්මාන්ත දියුනු වෙන්නෙ.
@wijesinghearachchilagekris1194
@wijesinghearachchilagekris1194 3 жыл бұрын
ලංකාවට අලුත් උනට මම මුලින්ම දැක්කෙ කොරියවෙ දැන් අවුරුදු පහක් විතර වෙනවා ඇමරිකාවේ නම් ඉස්පිරිතාලේ අව්රුදු හතරක් විතර වැඩට අරන් අයින් කරන වහන අරන් කරන්නෙ ඔක තමයි
@plkanandarajah9157
@plkanandarajah9157 3 жыл бұрын
තව තවත් මිනිස්සු දැනුවත් කරන්නට ඔබට ශක්තිය ලැබේවා
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ඉතාමත් ස්තුතියි.
@karona..8265
@karona..8265 3 жыл бұрын
ලස්සනයි තව තවාන් මිනිස්සු දෑනූ වත් කරන්න ඔබට ශක්තිය ලැබේවා හැමෝටම බුදු සරණයි ජේසු පිහිටයි
@basanje8737
@basanje8737 8 ай бұрын
කෑරවෑන් අරගෙන ගමන් යන්න පුළුවන් නමුත් ප්‍රශ්ණය කොහේද පාක් කරන්නේ කියලා , කෑරවෑන් භාවීතා කරන රටවල ඒවා පාක් කිරිමට වෙනම පාක් හදලා තියෙනවා සියළුම පහසුකම් ඇතිව , කෑරවෑන් එකට වතුර කොහෙන්ද ගන්නේ, මළපහ අයින් කරන්නේ කොහාටද ? විදුලීය ගන්නේ කොහෙන්ද ? ජලය සපයා ගන්නේ කොහෙන්ද ? ආශාවට අරගත්තා වගේ නොවේ පහසුකම් නැතුව පාවිච්චි කරන්න ගියාම කරදර ගොඩයි ,
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 3 жыл бұрын
මේක ලංකාවේ කීයක් වුනාද ? මටත් නොමිලේ හම්බ වෙච්ච එකක් තියෙනව හතරදෙනෙකුට යන්න පුළුවන් එත් ලංකාවට ගේන්න තමයි බැරි 😭 ඔකට හුරැ වුනහම වෙනම ආතල් එකක් තියෙන්නේ 5 🌟 හොටෙල් කැලේ 😂
@miyurunirmana784
@miyurunirmana784 3 жыл бұрын
කොටි 1.5
@lasanthapriyadarshana289
@lasanthapriyadarshana289 3 жыл бұрын
@@miyurunirmana784 හා එච්චර ලොකු ගානක් නෑ එහෙනම් 😂😂
@krishangunaratne5001
@krishangunaratne5001 3 жыл бұрын
Ow machan matath mekak thiyanawa man California inne mara fun ekak thiyenne wiseshayen me virus kale full travel karala fun ekak ganna puluwan .
@miyurunirmana784
@miyurunirmana784 3 жыл бұрын
Wash room normal ද chemical toilet da
@krishangunaratne5001
@krishangunaratne5001 3 жыл бұрын
@@miyurunirmana784 man gawa thiyana eka wenas travel trailer kiyala kiyanne godak lokui full bathroom normal, slide out living room , separate full kitchen , Master bedroom ,thawa wenama bed 2k thiyanawa, 10 ta inna puluwan 6k wage full comfortable inna puluwan.
@nimsarathilakarathne7031
@nimsarathilakarathne7031 3 жыл бұрын
Sha..... maru maru.matath me wage ekak ganna thibuna nm patta.
@gihanishara2006
@gihanishara2006 3 жыл бұрын
සුපිරි පරි ඉතිරි වෙන්නම rivew එක කරා ඒත් ...... ඔයා එක වැරැද්දක් කරා 😉😉😉😉 ඒ vehicle eke price eka kiuve නෑනේ 💃💃💃 ඉක්මනින් kiyannako kiyada kiyala
@vineetha5846
@vineetha5846 3 жыл бұрын
අනෙ හරිම සතුටුයි පුතෙ මමත් කැමතියි මෙයට මම මෙි විඩියොව දැක්කෙ අද තමයි මම මගෙ පුතා ට කියල දවස් 2කට විතර ගමනක් යන්න එන්නමි පුතාගෙ ටෙලි පොන් අන්කයක් දෙන්නකො
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
0117 624 625 අමතන්න.
@ChandimaChathura1990
@ChandimaChathura1990 3 жыл бұрын
mekata driver kenek enawada? apima drive karanawa nam light vehicle eken drive kranna puluwan wennada register karala thiyanne?
@ravindushamishka1685
@ravindushamishka1685 11 ай бұрын
Mekak hadanawanan kiyak wage yanawada
@dulajperera4677
@dulajperera4677 3 жыл бұрын
Thawa wisthara karanna podi deyak amathaka una. Paththen vehicle eke thiyenne tent ekak. Ekath godak watina deyak.
@makinghandcraftswithi.m.n1994
@makinghandcraftswithi.m.n1994 2 жыл бұрын
ජංගම නිවසේ මිල කීයද?
@maduwamaduwaguruge1400
@maduwamaduwaguruge1400 3 жыл бұрын
ලස්සනයි ..ලන්කාවට ආවම යමු..
@vonindukavishka2436
@vonindukavishka2436 3 жыл бұрын
Eknm supirii dekkama asai👍👍👍👍 Samanyen kochchara ganak yanawada mewage hadanna?
@isirajayakody8690
@isirajayakody8690 3 жыл бұрын
Percers 2 tibunanan getai wahanetai hodai
@sadeeparuwan9167
@sadeeparuwan9167 3 жыл бұрын
Gimbal ekak gaththanam hari cam eka helawenawa . Watina video ekak thawath lassanata thiyei ethakota
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 3 жыл бұрын
පට්ට වාසියී මේ කැරවෑන් එක trip එකක් යන්න හොඳම වාහනේ් මේක...
@automobile9298
@automobile9298 3 жыл бұрын
Meka caravan ekak neme yalu
@රේණුකකරුණාරත්න
@රේණුකකරුණාරත්න 3 жыл бұрын
@@automobile9298 එහෙනං
@theekshanabandara9293
@theekshanabandara9293 3 жыл бұрын
Very beautiful! ❤
@ajithjayasuriya1999
@ajithjayasuriya1999 Ай бұрын
මගෙත් එකම ආශාව
@fineapple7758
@fineapple7758 3 жыл бұрын
මුලින්ම පුංචි කාර් නිවස රටට දෙන වෙනස් අද්දැකීම් ගැන සතුටුවන අතර ඉදිරියේදී තව කුඩා ප්‍රමාණයේ " caravans" හඳුන්වලා දෙන්න.ඒ වගේම " caravan park" සංකල්පයත් අපේ රටට හොඳ නැවුමි අද්දැකීම් ගෙනෙයි.මෙි වාහනයේ rent ඵක ok.පුළුවන්නමි රියදුරුත් සමගම දුන්නනමි තමයි වඩාත්ම හොඳ.ජය වෙිවා!🇱🇰🙏🇱🇰🌏
@topchartcreator
@topchartcreator 3 жыл бұрын
riyaduru samaga pamanai denne meka GO Out Doors Lanka eken karanne light vehicle licence thiyana ayata drive karanna puluwan
@JEENAKKA
@JEENAKKA 3 жыл бұрын
රියදුරුගෙ අම්මා එපාද?
@rsonumax8530
@rsonumax8530 3 жыл бұрын
@@topchartcreator meka autod manuwald?
@testemoney1325
@testemoney1325 3 жыл бұрын
caravan නම් කතා කරන්න එපා. අර පරණ කෑම විකුණලා මාට්ටු උන කොම්පැනිය නේද?
@rapchutty5592
@rapchutty5592 2 жыл бұрын
@Unity 😂
@thakshidesilva-z7s
@thakshidesilva-z7s 8 ай бұрын
Is there bath filicitity?
@kusumpeiris7107
@kusumpeiris7107 3 жыл бұрын
VERY GOOD IDEA .VERY COMFORTABLE.GOOD LUCK.....
@reshelareshela520
@reshelareshela520 3 жыл бұрын
Man rata iddi mekaka tryp giya employee th ekka harima shok cyprus gas yata ,දොඩම් vatu vala nawatila iddi lassana අතල් ekak.
@aanilminikumarasinghe2670
@aanilminikumarasinghe2670 3 жыл бұрын
මේක නම් නියමයි පුතා. මට තිබෙන ප්‍රශ්නයනම් මේක ලංකාවේ ඕනෑම පලාතක නවත්වා තියන්න පුලුවන්ද නැත්නම් අවසර ගන්න ඕනද
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
විස්තර සඳහා 0117 624 625 අමතන්න. ස්තුතියි.
@Nebrodi03-Chathuranga
@Nebrodi03-Chathuranga Жыл бұрын
FIAT Camper SL dakinna labima loku sathutak.
@dinushadarshana6798
@dinushadarshana6798 2 жыл бұрын
Mila kiyade kiyala kyanna puluwande
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
විමසුම පිළිබඳව ස්තුතියි. වාහන මිල ගණන් සහ වැඩි විස්තර සඳහා අපේ වෙබ් අඩවිය බලන්න. www.punchicar.com
@hasangasahanhimasara9490
@hasangasahanhimasara9490 3 жыл бұрын
PAA 0002 kiyanne me wahaneta kalin register karapu thawa ekak kohehari thienawa
@mwrwasim
@mwrwasim Жыл бұрын
Where did you buy in Sri Lanka
@kumarikoh9621
@kumarikoh9621 Жыл бұрын
Harina pahasui lassanai daksa tawaya aga kita salakanawavbudusaranai😊
@sasinduofficial
@sasinduofficial 10 ай бұрын
Ape rateth me wage akak dakiddi mara sathutui.. Travel karanna kiyaapu bande...
@fishinghunter2865
@fishinghunter2865 3 жыл бұрын
Athtatama niyamai habai oyawage wahanayak kiyak withara wenawada
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
0117 624 625 අමතන්න
@d.weragodaweragoda238
@d.weragodaweragoda238 3 жыл бұрын
atthatama hoda deyak lakawe api adambara wenna one me wage hoda nirmana gana sathutui hadawathinma
@IshanSachira
@IshanSachira 3 жыл бұрын
මේක ඉතාලියේ නිෂ්පාදනය කරපු එකක්. ලංකාවෙ දන්න තරමින් මේ වගේ Luxury විදිහට හදන්න තැනක් නෑ.
@kapilarugeewa9761
@kapilarugeewa9761 3 жыл бұрын
Can to take self driving
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
0117 624 625 අමතන්න
@sureshweerasinghe9970
@sureshweerasinghe9970 3 жыл бұрын
Owa mehe ratawala ona tharam lankawata nam aluth addakimak laba ganna puluwan italy fiat campar ..
@sameeradamith4717
@sameeradamith4717 3 жыл бұрын
මේක නම් නියමයි . video කරන කෙනා camara eka හොලවනවා. තවමත් ඔලුව කැරකෙනව...
@niranjansenavirathna6624
@niranjansenavirathna6624 3 жыл бұрын
ඔව් යකෝ මොකාද කැමරා කරනේ 🤣🤣🤣
@upsena880
@upsena880 3 жыл бұрын
පහුවෙන කොට ඹික හරියයි..
@diwind2609
@diwind2609 3 жыл бұрын
Idamak Aran geyak hadanawata wadiye lesi okak ganna eka, swimming pool ekak tiyena ekak kiyak withara weida danne na Ned?
@srinathchandrasinghe8461
@srinathchandrasinghe8461 3 жыл бұрын
Light vehicle or heavy vehicle?
@Lucky_10872
@Lucky_10872 3 жыл бұрын
Mila
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
0117 624 625 අමතන්න
@yasithrandeepa3171
@yasithrandeepa3171 3 жыл бұрын
Oke highway yanna puluwanda
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
පුළුවන්
@yasithrandeepa3171
@yasithrandeepa3171 3 жыл бұрын
Thanks danaganna ahuwe
@cyrilwaduge9579
@cyrilwaduge9579 3 жыл бұрын
ෂා......... ලස්සනයි ,,, මම ත් ඔය වාහනය හයර් එකට අරගෙන කොහේ හෝ යනවා.
@udithaharshana9740
@udithaharshana9740 3 жыл бұрын
Meka mona category ekatda watenne driving licen eke
@semitone1106
@semitone1106 3 жыл бұрын
Tv එකකුත් තිබුනානම් නියමයි, video එකත් නියමයි
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ස්තුතියි.
@manjulawaduge4814
@manjulawaduge4814 3 жыл бұрын
Toilet eke bathroom eke watura ain kara ganna pahasukam kohomada..
@rumeshwarnasooriya2029
@rumeshwarnasooriya2029 Жыл бұрын
Mewage wahanayak kiyak wenawada
@rsonumax8530
@rsonumax8530 3 жыл бұрын
Auto or manual kyl kthri kynn puluwnd?
@punsaracable6453
@punsaracable6453 3 ай бұрын
Magic pennanawa wage neda?
@buddhiliyangama8809
@buddhiliyangama8809 3 жыл бұрын
Wikunannna nedda me jathiye wahana ,kiyada gana
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
call 0117 624 625
@SageethNimtharu001
@SageethNimtharu001 11 ай бұрын
PAA number is Not Common Ami I Right ?
@gamingthaniduff9607
@gamingthaniduff9607 3 жыл бұрын
වාහන ගෙදර මිල කොමද?,ලංකාවේ ගන්ඩ තියනවද
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
0117 624 625 අමතන්න
@gamingthaniduff9607
@gamingthaniduff9607 3 жыл бұрын
@@punchicarniwasa6291 👍
@rohinigamage5990
@rohinigamage5990 3 жыл бұрын
ඒක නමි පටිට👍👍👍👍👍
@punchipancho2227
@punchipancho2227 3 жыл бұрын
Attatama lassanai good luck!!!
@SanjeewaSanjeewa-o4z
@SanjeewaSanjeewa-o4z 4 ай бұрын
Mewa loke godak ratawla thiyenwa
@vinodchathuranga5629
@vinodchathuranga5629 Жыл бұрын
වාහනයෙ ම්ල කිය ද
@gamingnadeeshyt6483
@gamingnadeeshyt6483 2 жыл бұрын
මාරම ලස්සනයි
@punchicarniwasa6291
@punchicarniwasa6291 2 жыл бұрын
ස්තුතියි
@rohiniepandithage6152
@rohiniepandithage6152 3 жыл бұрын
නියමයි 👍
@anurashantharathnayaka5307
@anurashantharathnayaka5307 3 ай бұрын
මේවාට අවශ්‍ය නීති සකසන එක වගකිව යුත්තngea වගකීමක් .
@Rhythmgirls-t2q
@Rhythmgirls-t2q 16 күн бұрын
FIET ..3600 තමයි ප්‍රශ්නය....ලංකාව පොඩි vedie
@nethmaanuhas9986
@nethmaanuhas9986 3 жыл бұрын
Me wahanne kiyada
@SuperLuksh
@SuperLuksh 3 жыл бұрын
මේ වගෙ camper van එකක් ලංකාවේ ගන්න තියෙන්නේ කොහෙද ? නැත්නම් එකක් අරන් හදාගන්න පුලුවන්ද RMV එකේ approval කොහොමද
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
CALL 0117 624 625
@SuperLuksh
@SuperLuksh 3 жыл бұрын
@@punchicarniwasa6291 Thank you
@gayanpethiyagoda
@gayanpethiyagoda Жыл бұрын
මරැ හලො❤❤❤❤
@punchicarniwasa6291
@punchicarniwasa6291 Жыл бұрын
ස්තුතියි
@chaturikawannenayakas.m3320
@chaturikawannenayakas.m3320 3 жыл бұрын
Maru ane
@chaturikawannenayakas.m3320
@chaturikawannenayakas.m3320 3 жыл бұрын
Eten hayarkaranna no ekak ko
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
@@chaturikawannenayakas.m3320 0117 624 625
@dinukasamarathunga282
@dinukasamarathunga282 3 жыл бұрын
serama hodii camaraman awul
@nalakahewawasam8319
@nalakahewawasam8319 3 жыл бұрын
මේ වගේ වාහනයක් කීයක් වෙනවද
@CreativeBrite
@CreativeBrite 2 жыл бұрын
Price kohomd me kale.
@nilkaslivanilkasliva2536
@nilkaslivanilkasliva2536 3 жыл бұрын
කබාරන පට්ටම ගෙවල් මමත් ගිහිල්ලා තියෙනවා
@asyaosikovska6820
@asyaosikovska6820 3 жыл бұрын
තිස්දාහක්.ගානවැඩිනැහැ.සේරමපහසු.කමිිතියනවනේ.
@nima3482
@nima3482 2 жыл бұрын
eka neme mkak hadanna yana gna kohoda kiyk vithara yaida
@kalanadamith
@kalanadamith 3 жыл бұрын
Wahane price kohomada ? V8 ekk ganna ganata meka gnna puluwnda
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
0117 624 625 අමතන්න
@kibachill9235
@kibachill9235 3 жыл бұрын
Yapa.. machan patta eka...
@kasunijayathilaka5174
@kasunijayathilaka5174 3 жыл бұрын
Wow eka nm maru ane 😍😍
@revpower96
@revpower96 3 жыл бұрын
🚍🚙 motor home looks so comfy. Good Luck 😃
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
Thank you
@rangathisaraka5430
@rangathisaraka5430 Жыл бұрын
kiyada
@sumithranaweera779
@sumithranaweera779 3 жыл бұрын
Owa ana erop wala ona tharan thiya
@sudarmapremasiri5198
@sudarmapremasiri5198 3 жыл бұрын
Ela,ela thawa thawa aluth dewall genna sakthiya labewa
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
ස්තුතියි
@nadikabotejue8411
@nadikabotejue8411 3 жыл бұрын
Tv nadda
@PRIYANI1000
@PRIYANI1000 3 жыл бұрын
How many people can travel pls
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
5 PERSON.
@danushkamex5375
@danushkamex5375 3 жыл бұрын
Ela ela hodaii ethtatama podi deyak karanna tv ekak set karanna eka tawath watinawa mokada ada kale mona tibbath wedak ne gedara aya huru wela inne hawasata tv balannane ekaiii
@kusumwickramarachchi3118
@kusumwickramarachchi3118 3 жыл бұрын
Me wahana pitarata thiyenawa onatharam mehe dakala thiyenawa
@thisaravimuth1782
@thisaravimuth1782 3 жыл бұрын
Kohenda meka set karaganbr
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
call 0117 624 625
@devilff5867
@devilff5867 Жыл бұрын
මේ වාහනයක් දවසකට නෙමෙ සදහටම තියගන්නම් කොච්චර ගානක් යනවද
@gdgbbbdbdh3394
@gdgbbbdbdh3394 3 жыл бұрын
හරි ලස්සනයි
@pasindupiyumantha1790
@pasindupiyumantha1790 3 жыл бұрын
oke TV ekak nadda ?
@kr_gaming_sl1360
@kr_gaming_sl1360 11 ай бұрын
ලංකාවෙ මුදලින් මේක කීයක් විතර වෙනවද
@easygames5646
@easygames5646 6 ай бұрын
❤️👍
@buddikamudalige7694
@buddikamudalige7694 3 жыл бұрын
ඒක නම් හොදයි ගාන ටිකක් විතර අඩු උනානම්, මම ජිවත් වෙන්නේ පිටරට නමුත් මෙහෙනම් ගණන් ට්‍රැවල් වැන්
@punchicarniwasa6291
@punchicarniwasa6291 3 жыл бұрын
අදහස් දැක්වීම පිළිබඳව ස්තුතියි.
@koralalagwswarna1407
@koralalagwswarna1407 3 жыл бұрын
හොඳයි
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.
Hilarious FAKE TONGUE Prank by WEDNESDAY😏🖤
0:39
La La Life Shorts
Рет қаралды 44 МЛН
УЛИЧНЫЕ МУЗЫКАНТЫ В СОЧИ 🤘🏻
0:33
РОК ЗАВОД
Рет қаралды 7 МЛН
DIY Campervan Conversion | Full Build TIMELAPSE (6 Months)
30:12
Tim & Katie
Рет қаралды 1,5 МЛН
Маусымашар-2023 / Гала-концерт / АТУ қоштасу
1:27:35
Jaidarman OFFICIAL / JCI
Рет қаралды 390 М.