Solo date | මම සතුටින් ඉන්නේ මෙහෙමයි/ shopping Vloge | piumi srinayaka

  Рет қаралды 94,345

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

Пікірлер: 257
@dushmanthisachitra7602
@dushmanthisachitra7602 Жыл бұрын
තමන්ගෙ වැඩ තමන්ම කර ගත්තහම හරිම සැහැල්ලු .කතාව ඇත්ත ❤❤
@mwijeratne
@mwijeratne Жыл бұрын
ඔයානම් ශෝක් අනේ.. 🤗 ඔව් ඇත්ත තනියම ඉද්දී නිදහස වැඩියි , හොඳ partner කෙනෙක් හම්බ උනේ නැහැ කියල දුක් වෙන්නෙ නැතුව නිදහසේ අපිට කැමති විදිහට උපරිම fun එකේ ඉන්න ඕනේ 😎😊😊
@KaweeshaWarnakula
@KaweeshaWarnakula Ай бұрын
මාත් තනියෙන් ඉන්නෙ අක්කෙ.ඇත්තටම මෙ ජිවිතෙ නිදහස්.ඔයා ශෝක්.ඉන්න විදිහ.❤
@rannyranny2579
@rannyranny2579 Жыл бұрын
පියුමි ඔයා මේ දවස්වල මොනවද කරන්නේ පාර දිගේ ඉවර උනාට පස්සෙ මොහේම හරි බලන්න ඉන්නේ ඔයායි රුවනියි උද්දික විතරයි ඔයාට ආදරෙයි
@hansamalifernando4087
@hansamalifernando4087 Жыл бұрын
කවරුත් නැහැ කියලා අපි worry වෙන්න ඕනේ නැහැ ඔයාගෙ advice එක ගොඩක් වටිනා thank's dear ❤❤
@sithaginimnaya
@sithaginimnaya Жыл бұрын
ඇත්තෙන්ම ......
@chithrakumari529
@chithrakumari529 Жыл бұрын
තනියම ඉද්දි මාර නිදහස් වියදමත් අඩුයි 😅😅
@Nethurathnaweera
@Nethurathnaweera 8 ай бұрын
ඔයා ඇත්තටම මාර සැහැල්ලූ කේනෙක් ....ඔයා ඇත්තටම අනිත් artist ලට වඩා මාර හොදයි ඔයාගේ කිසිම ලොකු කමක් නෑ .......සරලව ජීවත් වෙනවා ඇත්තටම ❤❤❤❤❤❤
@piyumimadushani89
@piyumimadushani89 Жыл бұрын
ගේන එලවලු හොදට සෝදල වතුර බේරෙන්න තියල කපල පොඩි බොක්ස් වල දාල තියාගන්න....එතකොට මුකුත් වෙන්නැ කාලයක් තියාගන්න පුලුවන් ❤
@DinendriIddamalgoda
@DinendriIddamalgoda 2 ай бұрын
ආසාවෙන් බලන එකම නිලියගෙ vlogs ❤
@PiumiSrinayaka
@PiumiSrinayaka 2 ай бұрын
ආදරෙයි ❤
@sakunthalasewwandi5038
@sakunthalasewwandi5038 Жыл бұрын
Math oya wagemai issara MN school yanna asa ne mta yaluwo ne kiyala hebei mn therum gaththa naraka yaluwoth ekka idala school eka ethule mage nama kethakaraganne nethuwa thaniyen inna eka hodai kiyala 😊
@MaduMadu-k6t
@MaduMadu-k6t Ай бұрын
Oya shok nangi mama oyage vedeos nitharama balanawa oya kiyana dewalnam eththa . Apita adare nethi Aya innawanam puluwan tharam API thaniyen Inna ona adarei nangi oyata oya wagema math sathutin innawa ❤❤❤❤
@saduuuuuuu102
@saduuuuuuu102 Жыл бұрын
Same දේකට කියන්න තියෙන්නේ කියන්න සතුටුයි අක්කෙ මන් වගේම පිස්සු ආසාවක් ඔයාට ත් තියෙනවා කියලා ඇහුවම මාත් foof city, keels වල ඇවිද ඇවිද බඩු ගන්න ඉන්න මාරම ආසයි එහෙම තව අය ඉන්නො කියලා ඇහුවෙ අද සකුටුයි 😂 ඒක වෙනම ආතල් එකක්😅
@kashyafernando3957
@kashyafernando3957 Жыл бұрын
math hithan hitiye mn vithrai kiyala balddi thava aya innva vage 😅😅😅😅😍
@sarojahansamali9575
@sarojahansamali9575 Жыл бұрын
අනේ මාත්
@manorideepika2149
@manorideepika2149 Жыл бұрын
Ane math
@nirasasewmini9739
@nirasasewmini9739 9 ай бұрын
math wadipurama kamai skin care itemui thamai ganna yanne kannath ganna puluwan nisa thamai yanne😂😅
@ilmiowindi
@ilmiowindi 5 ай бұрын
Math ehemai
@decorationsmk1176
@decorationsmk1176 Жыл бұрын
Ane akki shoi. Athamai. Mata asa hituna oyage vdo balanna❤. Akki kyapu kathawa 💯 atha..
@hirunidevindi7877
@hirunidevindi7877 Жыл бұрын
Congratulations akke 100k ❤😊 කරන හැම වැඩක්ම සාර්ථක වෙන්න ඕනේ ඔයාගේ පරිස්සමට ඉන්න අක්කී❤😍
@tharuparadise
@tharuparadise Жыл бұрын
ජීවිතෙ විදින්න ඕනෙ සතුටු කරගන්න ඕනෙ කියලා අක්කා කියපු වචන ටිකනම් හිතටම වැදුනා❤
@sameeraranasingheofficial9369
@sameeraranasingheofficial9369 Жыл бұрын
ඔන්න කෙල්ලෝ ව්තරක් නෙවෙයි මමත් බලනවා ඔයාගේ vlogs මරු අනේ සුපිරි❤️😊🤜🤛
@champikasudarshani6938
@champikasudarshani6938 Жыл бұрын
අක්කී රංගනයට අමතරව කරන්නේ මොනවාද අදරෙයි පරිස්මෙන් ඉන්න බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න
@lakshikasewwandi7824
@lakshikasewwandi7824 Жыл бұрын
Mekap nethuwa piumi lassanai kiyana aya ko😊
@ImalkaPriyadarshani-wu5yq
@ImalkaPriyadarshani-wu5yq Жыл бұрын
කීල්ස් නෙවෙයි මැණිකෙ කාගීල්ස්♥👍 හැමදාම සතුටින් ඉන්නෝ
@housemohuse8058
@housemohuse8058 Жыл бұрын
මල හුට්ටයි දැන් කීල්ස් කියලා කියන්නම බැරිද ....මට ඕන්නං ඒකට සවුම්ප කාරේ කියනවා දැනගං වෙරලු පරට්ටි....😁😮😘
@chandialwis9462
@chandialwis9462 5 ай бұрын
mama wadiya raga pana ayage vidiyo balanne na ane manda oyata mama harima kamathi mokada oya harima awankai irisiyawa gavilawath na harima opan ewagema pissu kochchiyak aththama kuwoth oya niyamai hina wevi balanne adarei piyo ummmmma ❤❤❤❤❤❤❤
@KaweeshaWarnakula
@KaweeshaWarnakula Ай бұрын
මාත් තනියෙන් ඉන්නෙ අක්කෙ.ඇත්තටම මෙ ජිවිතෙ නිදහස්.ඔයා ශෝක්.ඉන්න විදිහ.❤ 19:21
@Bella-qj1iw
@Bella-qj1iw Жыл бұрын
අඩේ බබල් ටී වල ගණන් ලංකාවේ 😢 මම ගෙදර තනියම හදන් බොන්නේ😊 ඔයලත් ගෙදරදි හදාගන්න ඔච්චර ගානකට පාඩුයි ලමයි 🥺🥺
@ShashiMuthu-j8l
@ShashiMuthu-j8l Жыл бұрын
ඔයා අක්කෙ ගාන හැමදෙම කියනවා වෙන අයවගෙ කිසිම ලොකු කමක් නැ❤❤
@sasasasasaaa
@sasasasasaaa Жыл бұрын
අනේ අක්කී ඔයාගේ වීඩියෝ හරි ආසාවෙන් බලන්නේ.මටනම් අම්මා නැතුව කොහෙටවත් තනියෙන් යන්න බෑ බය හිතෙනවනේ.ඔයාගේ වීඩියෝ බලද්දී ආස හිතෙනවා තනියෙන් ජීවට් වෙන්න..😁ඒත් බෑ අනේ මංදා
@divyawitharana6979
@divyawitharana6979 Жыл бұрын
Oyage fashions nam lassanai attama ❤️
@sandunithennakoon9990
@sandunithennakoon9990 Жыл бұрын
අනේ මාත් හරි ආසයි keells එකේ බොරුවට හරි ඇවිද ඇවිද ඉන්න 😁
@DalsiManel
@DalsiManel 5 ай бұрын
Harima shok akki oya lassanai ❤❤❤❤ godak ❤❤❤
@janitha365
@janitha365 Жыл бұрын
හරිම ලස්සනයි, වීඩියෝ එක. ඔයා අද දාන්නේ Gucci perfume එක Gucci Guilty Intense Gucci එකනේ. ඕක හරිම ගණන්,ඒ වගේම හරිම සුවඳයි නේද? අර දෙවනියට පෙන්වන PACO RABANNE brand එකේ Lady MILLION - Eau de Parfum එකත් සුවදයි නේ. තවත් ලස්සන වීඩියෝ ගෙන එන්න ඔයාට සහ පවුලේ සැමට තෙරුවන් සරණයි.
@universewithme1111
@universewithme1111 Жыл бұрын
Gucchi guilty
@dilhanfernando-dm5xz
@dilhanfernando-dm5xz Жыл бұрын
Akki oyage videos harima lassanai oyage skin ekath harima lassanai oyage skin care routine video ekak dannako monada use karanne kiyala
@shanu914
@shanu914 Жыл бұрын
Congratulations 🎉 100k subscribers ❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි අක්කියෝ😊❤❤❤❤❤❤
@kushisuwa9341
@kushisuwa9341 Жыл бұрын
Mama attatama asai oyage gedarata gedara vedios balanna mn asai attama ge lassanai Aye vedi ekak karaddi ganadeviyanwa thiyala thiyena thanath tikak pennanna Adarei ❤️❤️
@sulonusulo2042
@sulonusulo2042 Жыл бұрын
Aththa oyage kathawa tamanta asuru karanna sudusu kenek natnam taniyama taman satutin inna eka patta saha manasata hari sanipai..❤
@shashikalaherath7024
@shashikalaherath7024 Жыл бұрын
Akki mama oyata godak adarai..❤❤❤❤❤❤
@anupamawickramaarachchi7142
@anupamawickramaarachchi7142 Жыл бұрын
100k වෙලානේ සුභ පැතුම් ❤
@Mihiraavi
@Mihiraavi Жыл бұрын
කොච්චර ඇඳුම් තිබුණත් මටත් කොහේ හරි යන්න ඇඳුමක් හෙව්වොත් , අනේ මට අඳින්න ඇඳුමක් ඤැහ් 😅❤ Video එක ලස්සනයි ❤❤❤
@isharadilmi5243
@isharadilmi5243 Жыл бұрын
අනේ මං ඔයාට ගොඩක් ආදරෙයි අක්කි .❤❤❤
@AyeshAbewardana
@AyeshAbewardana 8 ай бұрын
ඒ මෝඩියේ ඔය මොකක් දාලෝ පොඩි ළමයෙක්ගේ කලිසමක්ද තමුසෙ දැන් ඔය ඕඩර් කරලා අරගෙන තියෙන්නේ තියෙන්නේ මෝඩ කෙල්ල❤❤❤❤❤❤❤❤❤
@imeshasewmini6279
@imeshasewmini6279 Жыл бұрын
කැරට් එක හදාගන්න විදියෙ vlog ekk genn පුළුවන් da akki
@yashminethsara
@yashminethsara Жыл бұрын
Oya harima cute akkiyo...❤ mn asama kenek thamai 😊❤
@malshapremachandra7804
@malshapremachandra7804 Жыл бұрын
Akke oyge nose filler ek gana update dennakoo
@yashodhaakarsha9009
@yashodhaakarsha9009 Жыл бұрын
Malu miris walata math asai..akka kiyapu kathawa hoda thamanta kauruwath nathi eka
@gayansameera9705
@gayansameera9705 Жыл бұрын
හායි පියුමි අක්කී මම ඔයාගෙ යූ ටියුබ් වීඩියෝ බලන්ඩ පටන් ගත්තෙ ලඟකදි ඉඳලා ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි. ඔයා ඒ කරන වීඩියෝස් වලදී අපේ ජීවිත වලට වැදගත් වන දේවලුත් කියනවා. ඉතින් හැමදාම ලස්සන වීඩියෝ කරන්ඩ, හැමදාම සතුටින් ඉන්ඩ. ආදරෙයි අක්කි.❤️
@sahaninimesha9895
@sahaninimesha9895 Жыл бұрын
තව solo date දාන්න අක්කා
@AyeshAbewardana
@AyeshAbewardana 8 ай бұрын
නිතරම ආවට කමක් නෑ මෝඩියේ මේ වහින වෙලාවේ ඕවා බොනවද මෝඩියේ❤❤❤
@dinushasilva9752
@dinushasilva9752 Жыл бұрын
Mn oyage me vedio ekata harima asay. Mathak wena hema welema wagw balanawa
@AyeshAbewardana
@AyeshAbewardana 8 ай бұрын
තමුසේ මේ වෙලාවේ වහිනකොට ඕවා බීලා ඉවර වෙලා එම්බිරිස්සාවයි සෙමයි හදාගන්නවා මෝඩි
@Dunagamaingff
@Dunagamaingff Жыл бұрын
ඔයානම් මරු අනේ ශෝයි බුදුසරණයි 🙏🙏🙏🙏🥰🥰🥰🥰
@jmdhjayasinghe5588
@jmdhjayasinghe5588 Жыл бұрын
Well done sudu nangi...
@dini3776
@dini3776 Жыл бұрын
ඔයා හරිම හොඳයි අක්කි ❤❤❤❤
@dinushasilva9752
@dinushasilva9752 Жыл бұрын
Akki ayeth එළවළු gaddi kola waragayak ganna. මැල්ලුමක් kanna hode.. thawa ලස්සන wela konde wawenna. ලස්සන y oya 🌹
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Жыл бұрын
Maget asama deyak supermarket wala awidinna.
@pamudikavindya526
@pamudikavindya526 Жыл бұрын
ඔයාගේ විඩියෝ ගොඩාක් ලස්සනයි අක්කී. මම හැමදාම ඔයාගෙ විඩියෝ බලනවා. ඔයාගෙ වැඩකටයුතු ඔක්කොම සාර්ථක වෙන්න කියල ප්‍රාර්ථනා කරනව ❤❤❤
@chamilapriyangani4564
@chamilapriyangani4564 Жыл бұрын
Mamath ehema asai nanga.❤❤
@dilankaweesha7169
@dilankaweesha7169 Жыл бұрын
Congratulations 100k 🎉🎉🎉🎉
@shanikafonseka7518
@shanikafonseka7518 Жыл бұрын
Miniso.... shopping vedio ekak onaaa...❤️
@buddhijayaweera1496
@buddhijayaweera1496 Жыл бұрын
Oyage wardrobe eka harima piliwalay...❤❤❤
@mallikapushpalatha3234
@mallikapushpalatha3234 Жыл бұрын
Oya Dan katha wela piyumiyo lassanata hitiya oya
@danushikapowerhands
@danushikapowerhands Жыл бұрын
Man hari asai oyage vedio balanna.
@funnyvideos-ft7eb
@funnyvideos-ft7eb Жыл бұрын
Adrei nangiyo oyata ♥️♥️♥️♥️
@ChithraKumari-is9sc
@ChithraKumari-is9sc 7 ай бұрын
Aththami matath godak adum.thora ganna ba.aluth adum yata wala parana akkk adan yanawa
@achinimaheshika8775
@achinimaheshika8775 Жыл бұрын
අක්කි room tour ekak karannako❤
@sadinikawya9964
@sadinikawya9964 Жыл бұрын
අනේ අක්කි ඔයා ශෝක්💗😘ආදරෙයි
@dilanidesilva4420
@dilanidesilva4420 Жыл бұрын
Akkiii atha glowgee ek hodaida
@shalikasadamali7513
@shalikasadamali7513 Жыл бұрын
Oya shok ane❤❤❤❤
@AffectionateBacon-ez5wt
@AffectionateBacon-ez5wt Жыл бұрын
Akki oyaga nemdara dannko ❤ Akki oyaga adinnati Adum ehama mata danna barida ❤
@Lihini23
@Lihini23 Жыл бұрын
Akki thol dark wenawata monada ganna hoda kiyannako
@bagyagamage6746
@bagyagamage6746 Жыл бұрын
actres marunal thakur wage oya💖😮😊lassanai 🤗
@madarasalindaonline552
@madarasalindaonline552 Жыл бұрын
Shoooiiii oya 😂😘😍
@AchiniLakshni
@AchiniLakshni 2 ай бұрын
Maru akki oya api adarei
@binushi1603
@binushi1603 Жыл бұрын
Akka ur humble and I like it😅🤘
@nishanihenadeera
@nishanihenadeera Жыл бұрын
ගේ හරිම ලස්සනයි හුරුබුහුටි ❤️❤️❤️
@PiyumikaRanathunga-ko7zc
@PiyumikaRanathunga-ko7zc Жыл бұрын
100K congratulations akkiyo ❤🎉
@binushi1603
@binushi1603 Жыл бұрын
11:53🤘❤️
@NisansalaPriyadarshani-z4i
@NisansalaPriyadarshani-z4i Жыл бұрын
Oya harima lucky piumi, asa hithenawa oyage life aka enjoy karana widiyata ❤❤❤
@geethikajasanthukankanamge1941
@geethikajasanthukankanamge1941 Жыл бұрын
Wow 100k congratulations!
@pckumar8098
@pckumar8098 Жыл бұрын
දවස ගෙවෙන විදිහේ විඩියෝ ඔනී
@nikininaduni559
@nikininaduni559 Жыл бұрын
100k subcribe good luck akki
@ranjanik9774
@ranjanik9774 Жыл бұрын
Math taniyama oya wage tamai hasidenne etakota manasikawa marama nidahas bawai danenawa oya wagema satutinma inna adarei🥰💐💞
@ireshafdo848
@ireshafdo848 Жыл бұрын
Glow gee cream aka bleaching the darling
@dilshahettiarachchi7898
@dilshahettiarachchi7898 Жыл бұрын
Oyage face eke hade hada gatta vidiya kiyannako akki.
@nimashapeiris3718
@nimashapeiris3718 Жыл бұрын
Solo date ekak onee 😊 ikmanin 100k labenn kiyala prarthna krnva ❤
@sumuducharika5149
@sumuducharika5149 Жыл бұрын
Oya nm hari lucky anee....I like your voice .....
@heshaninirasha2003
@heshaninirasha2003 Жыл бұрын
ඔයා උයන වීඩියෝ මරු 😊 ඒවා ඕනි
@NimrekaNadeeshani-dc3hr
@NimrekaNadeeshani-dc3hr Жыл бұрын
Wow oya openly katha krnwa shooii❤
@rasikadamayanthi1217
@rasikadamayanthi1217 Жыл бұрын
Piume hamadama eredata vedio ekak danna.
@Elephant-sk
@Elephant-sk Жыл бұрын
Akki crop top eka order krapu page eka mkdda kiynko 🥰🥰
@janithopatha1562
@janithopatha1562 Жыл бұрын
Pissu kella ape🧡☺
@lasanthadamayanthi6515
@lasanthadamayanthi6515 Жыл бұрын
Godak lassanai oya nangi godak godak
@chamininilanthi4259
@chamininilanthi4259 Жыл бұрын
Oya 2000k wenna bubble tea bonna පුළුවන් unata ane apita ehema ba.apita wel dekak kanna පුළුවන් ea salli walin
@AyeshAbewardana
@AyeshAbewardana 8 ай бұрын
❤❤❤❤❤ඒ මෝඩියේ තන්සෙට තනිකම් දෝසි දැනිලද තියෙන්නේ තියෙන්නේ? පොඩ්ඩක් මට කාලය දෙනවා කෝ ඔය මෝඩ කෙල්ලගේ තනිකම නැති කරන්න❤❤❤❤❤
@hashidesilva687
@hashidesilva687 Жыл бұрын
Congratulations Akkii ❤❤😊 100 subscribers....🎉🎉
@ZombiLanka
@ZombiLanka Жыл бұрын
සුබ පැතූමි
@menurimihansadanamji
@menurimihansadanamji Жыл бұрын
oyage video dapu gaman balanooo akkiyeeee .......
@NethmiKaludurupedige
@NethmiKaludurupedige Жыл бұрын
ආදරෙයි ❤❤
@anuradhasewwandi2341
@anuradhasewwandi2341 Жыл бұрын
Congratulations darling 100k 😍😍😍
@randunikawshalya5760
@randunikawshalya5760 Жыл бұрын
මන් මේ vedio එක බලද්දී අක්ක 100k 😇 සුබ පැතුම් අක්කේ 😍
@hirunisathyanka6148
@hirunisathyanka6148 Жыл бұрын
mkdda akki dapu make up eka lassanata inko ❤
@hirunihimaya8626
@hirunihimaya8626 Жыл бұрын
❤️♥️ Akka oya Harim hodai ane...adum tika dennko Akka😋
@nethmiroshelrogers747
@nethmiroshelrogers747 Жыл бұрын
100k wela akke congratulations ❤🎉
@navodapriyashan7971
@navodapriyashan7971 Жыл бұрын
Congratulations akki ❤
Как Ходили родители в ШКОЛУ!
0:49
Family Box
Рет қаралды 2,3 МЛН
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 1,3 МЛН
My Room Tour with Sachini Dilhara
9:31
Hello Ladies Sri Lanka
Рет қаралды 863 М.
Vlad Zografi și sunetul fundamental al cărții
3:43:30
Vorbitorincii
Рет қаралды 161 М.