කුස්සිය අස්කරමුද | kitchen Cleaning | Clean with me | Deep cleaning My Kitchen | Pumi

  Рет қаралды 526,815

Piumi Srinayaka

Piumi Srinayaka

Күн бұрын

Пікірлер: 711
@thilini_sewwandika
@thilini_sewwandika 2 жыл бұрын
පිටින් ඇදුමින් කතාවෙන් මිනිස්සු මනින්න එපා කියන එකට හොදම උදාහරනය🙂❤️මන් ආසම චරිතයක්.....
@anuradhasewwandi2341
@anuradhasewwandi2341 2 жыл бұрын
ඔයා නම් මරු හලෝ.. බොරු විකාර නෑ. සරලයි..ඇත්තම ජීවිතේ පෙන්නන්නේ.. හැමදාම ඔහොම ඉන්න.. බුදු සරණයි 😍😍
@anomaaanoma9020
@anomaaanoma9020 2 жыл бұрын
නියමයි.බොරු පොශ් නැ.පඩ ශෝ නැ.තාත්තා කරන්නෙ ගොවිතැන කියලා ලැජ්ජ නැතුව කිව්වා .වෙන නිලියොනං කම්බි කෑල්ලෙන් මදින්නැතුව ඇති අත් තුවාල වෙනවා කියලා.ඔයා👍.හරිම කඩිසරයි.සරලයි.තෙරුවන් සරණයි
@ayeshaneeta4933
@ayeshaneeta4933 2 жыл бұрын
ඔය ගේ හදන්න බාදමත් ඇනුවා මන් දැක්කා වැඩ කරනවා
@ruparupa5893
@ruparupa5893 2 жыл бұрын
Harima hoda niliyak
@anushasadamali2299
@anushasadamali2299 2 жыл бұрын
Nihathamani nilyak
@sajithanadeeshan1052
@sajithanadeeshan1052 2 жыл бұрын
Niyamai ohoma thamai inna oni
@dilkierangi6343
@dilkierangi6343 2 жыл бұрын
ane bn oun eka eka kleta popular wenna eka eka ewa kiynwa my bag eka blnko eka kleka kiyanwa mn branded ewa arenna wena dewl pawichchi krnne kiyala anith para eke kiyanwa mn ona ekak use krnwa brand ekak blanne kiyala 😅
@chaythurya
@chaythurya 2 жыл бұрын
එදා ඔයා තාත්තා එක්ක ආව Program එක බැලුවට පස්සේ තමයි ඔයාට ආසාවක් ආවේ. ඊට පස්සේ ඔයාගේ Room Tour එකටත් ආස හිතුනා.. අඳින පළඳින දේවල් වලින් මිනිස්සු මනින්න එපා කියලා Yureni, Piumi Hansamali, Piumi Srinayake, Sunny Leone ලා තමයි කියලා දුන්නේ.. ❤️
@madushikakulasingha2703
@madushikakulasingha2703 2 жыл бұрын
ඔයා තමයි ගෙදරක ඇත්තම තත්වේ පෙන්නේ. හැමෝම පෙන්නන්නේ අස්කරලා තියෙන video ව්තරයි.කාගෙත් ගෙවල් ඔයවගෙ තමයි busy උනාම.❤
@nadeeshakumari7676
@nadeeshakumari7676 2 жыл бұрын
Aththamai.
@sameerawijethunga8723
@sameerawijethunga8723 2 жыл бұрын
Aththama ththwe oka thamai...
@MitharaPerera
@MitharaPerera 2 жыл бұрын
අනේ එයා අනිත් නිලියන්ට හොඳ ආදර්ශයක් 🥺❤️ එයාගේ බොරු සොබන නෑ ඇත්ත තත්ත්වය කියනවා කිසි බොරුවක් නැතුව. ඇත්තටම කාගෙ ගෙයක් වුනත් බිසී වුනාම ඔහොම තමයි 😌 මම ආසම නිලියක් හරිම නිහතමානී 🥰 පිටින් මනුස්සයෙක්ව මනින්න බෑ කියන එකට හොඳම උදාහරණයක් අක්කෙ ඔයා 😘... අනිත් එක ඔයාගෙ කොන්ඩෙ හරිම ලස්සනයි ඇස්වහක් නම් වදින්නෙපා.. 💕
@asranaweera1661
@asranaweera1661 2 жыл бұрын
මෙහෙම ඒවා ආසාවෙන් බැලුවේ අනූෂා ජීවනී අක්කිගේ.... අපේ නිල්යෙක් මේ තරම් සරලව ලස්සනට කරනවා නම් පුදුමයි....🥰🥰🥰🥰 ආයෙත් මෙහෙම එකක් කරන්න..හරිම ලස්සනයි ගෙදර...🥰🥰🥰🥰
@givansandeepa444
@givansandeepa444 2 жыл бұрын
පොළවේ පයගහල ඉදින් අක්කේ බුදුසරණයි දෙවිපිහිටයි ජය වේවා!!
@prathibasarojani6243
@prathibasarojani6243 2 жыл бұрын
Simple girl.♥️♥️ අගය කරන්න පුළුවනි ඔයාගේ නිහතමානීකම. Good luck.
@kanchanakarunaratne5649
@kanchanakarunaratne5649 2 жыл бұрын
Boru show na hoda kenek wena aya nam pada show kitchen ekaka palate na maha polawe jeewath wenawa nice very nice beauty hair and you
@shenigirl17
@shenigirl17 2 жыл бұрын
ඔයා නම් අක්කි හරිම සරල විදියට හොදින් ජීවිතේ ගත කරන කෙනෙක් ... ඔයා මගෙ ආසම චරිතයක් .. වෙන අය වගේ ලොකුකමත් නෑ ...පරිස්සමින් ඉන්න❤️ බුදු සරනයි...🌼
@nirmalathomas2259
@nirmalathomas2259 2 жыл бұрын
මේ විදියට ජීවත් උනහම හැදූ වැඩූ හැදූ වැඩූ දෙමව්පියන්ටත් හරිම ආඩම්බරයක් ඒ වගේම තමයි දුව රඟපෑවට කමක් නෑ තමන්ගේ චරිතය ආරක්ෂා කරගන්න ඒක තමයි ගැහැනු ලමයෙක්ට වටින උතුම්ම දායාදය
@k.thathsarani4162
@k.thathsarani4162 2 жыл бұрын
කවදාවත් නැතුව actress කෙනෙක් ගෙ video එකක් ඉවර වෙන්නම බැලුවා... මටත් පුදුමයි. හරිම පිලිවෙලයි. සරළ නිහතමානී වෙන තරමට ජීවිතේ මොන තරම් සතුටින් ඉන්න පුළුවන්ද... හැමදාම සතුටින් ඉන්න සුභ පැතුම්...
@suba7204
@suba7204 2 жыл бұрын
කිසි ලොකුකමක් නැති නිළියක් 😍
@harshanirathnayaka2980
@harshanirathnayaka2980 2 жыл бұрын
අනේ ඔයාගේ ගෙදර හරි ලස්සනයි. පිලිවෙලට තියාගෙන ඉන්නවා. තව වීඩියෝ දාන්න. ඔයාට ගොඩක් ආදරෙයි. ❤❤❤
@anushasumanadasa4512
@anushasumanadasa4512 2 жыл бұрын
බොරු ආටෝප නැති ...ඇත්ත පෙන්නන්න තරම් විවෘත නිහතමානී වෙච්ච එක හරි වට්නවා...Good luck ...🥰
@dilruranasingha5357
@dilruranasingha5357 2 жыл бұрын
උරයේ කට නවපු විදියට තේරෙනවා ,වැඩක් කරගන්න පුළුවන් ගමේ කෙල්ලෙක් කියලා.🌸❤️
@දිනූ-බ3හ
@දිනූ-බ3හ 2 жыл бұрын
මෙයා කුබුරු වැඩ පවා කරලා තියනවා කිව්වා ප්‍රොගෑම් එකක. ගොඩක් දුක් වින්දා කිව්වා.
@nilanthakumara4508
@nilanthakumara4508 2 жыл бұрын
මටත් හිතුන
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 2 жыл бұрын
සිරාවට යකූ කෙල්ල පොහොර උරේ කට නවපු විදිය 🤣 ..ලාවළු කනව කිව්වම පුදුමත් හිතුනා..මොකද බොරු පාංකඩ නිළියො කියන්නේ 🍎 කනව කියල..
@lioneltilakasiri8474
@lioneltilakasiri8474 7 ай бұрын
ඒකටනම් මට් ආස හිුන වාගෙන ගිය විදිහ අපි කරනවට වැඩිය වෙනස්.
@2002_Nishu
@2002_Nishu Жыл бұрын
කොණ්ඩෙට treatment කරනව නම් අනේ ඒවත් ඇත්තම දාන්නකො අක්කේ මේ වගේ ❤️😚 ගොඩාක් පින්..
@nishahansamali722
@nishahansamali722 2 жыл бұрын
කොහොමද පියුමි නංගි, භාජන හෝදද්දි රබර් ග්ලව්ස් දෙකක් පාවිච්චි කරන්න එතකොට නියපොතු නාස්ති වෙන්නෙ නෑ. අඟුලාන පැත්තෙ ශූටින් ගියාම භාජන සෝදන්න චූටි ඇස් තියන මාළු දැල් කෑල්ලක් අරන් එන්න. හොයාගන්න බැරි උනොත් රිප්ලයි එකක් දාන්න මම දෙන්නම්. මම භාජන සෝදන්නෙ මාළු දැල් කෑල්ලකින්. ඔයා හාල් වලට කරනවා කියපු දෙය මම දැනගත්තෙත් ඔයාගෙ මේ වීඩියෝ එකෙන්, ගොඩක් ස්තූති 🙏 ඒකට. සතුටින් ඉන්න ❤️❤️❤️
@chandanipriskafernando1787
@chandanipriskafernando1787 2 жыл бұрын
හරිම natural ඔයාගෙ මෙ video එක.very nice ❤
@sdfg463
@sdfg463 2 жыл бұрын
ග්ලවුස් දාගෙන බත් කන අය අතරෙ මෙහෙම කරනව කියල දැක්කමත් පුදුම හිතෙනවා ❤
@vishwadhanujaya9559
@vishwadhanujaya9559 2 жыл бұрын
In what world people eat with gloves on 😅
@thushanrathnaweera5509
@thushanrathnaweera5509 2 жыл бұрын
ඒක මම කියන්න හැදුව විතරයි මේ මනුස්සය කිසිම ගානක් නැතුව මේ කෙමිකල් අතින් හෝදනවා ගෙදර වැඩ තමන්ට කරගන්න පුලුවන් එක ලොකු දෙයක්..
@rangimadu5178
@rangimadu5178 Жыл бұрын
අනේ කොණ්ඩෙට බනින්න එපා...ඔය වගෙ කොණ්ඩයක් ලැබෙන්නත් පින තියෙන්න ඕන අක්කියෝ......😘😘
@ruwiniabeysinghe6600
@ruwiniabeysinghe6600 2 жыл бұрын
කොන්ඩේ වදේ වුනාට කපන්න නම් එපා. කොන්ඩේ නිසා ඔයා තවත් ලස්සනයි ✌
@shamikadinushanka8871
@shamikadinushanka8871 Жыл бұрын
Konde kapala eya🥺🥺
@DS....
@DS.... 2 жыл бұрын
කොණ්ඩෙට තමයි ආසම❤
@chandaniedirisinha9154
@chandaniedirisinha9154 2 жыл бұрын
එලවලු කපන ලෑල්ලට ලී එකක් ගන්න dear.ඒක හොදයි.ඔයාගෙ නිහතමානීකමට තමයි මෙච්චර අපි ආදරේ.කරන වැඩ කරයුතු සාර්ථකව කරගන්න ශක්තිය ධෛර්යය ලැබේවා !තෙරුවන් සරනයි !❤️❤️
@dinithinisansala5015
@dinithinisansala5015 2 жыл бұрын
ඔයාට හුගාක් පිං.... කෙනෙක්ට දෙයක් ගන්න පුලුවන් වැදගත් වීඩියෝවක් කලාට....ඒක තමයි ඇත්තටම වෙන්නත් ඕනී... අපිව ප්‍රසිද්ධ කරගන්න එකටත් වඩා , ඔය වගේ කෙනෙක්ට හොද දෙයක් ඉගෙන ගන්න පුලුවන් දෙයක් ගේන එක... පුලුවන්නම් ගමේ ගිහින් , ඔයාලගේ කුඹුරු වල ගොයම් කැපෙන කාලෙට , ඒ කරන චාරිත්‍ර , ක්‍රම වල වීඩියෝවක් කරන්නකෝ ඒ කමත් භාෂාවන් එක්කම... ඒවා කියලා දෙන ගමන්... අම්මයි අප්පච්චි යි හවුල් කරගෙන... දැන් හුගාක් ඒ හරි සිංහල භාෂාව නැති වේගන යන කාලයක් නිසා එහෙම දෙයක් ඔයාට කරන්න පුලුවන්නම් ඒක ලොකු ප්‍රයෝජනයක් වේවි.... ඔයාගේ ඉදිරි ජිවිතේ යහපත්ව සාර්ථක ම ගමනක් යන්න තෙරුවන්ගේ ආරක්ෂාව ආශිර්වාදය පතනවා මං.... 🧡🌹💚🌹💛🌹💜️🌹💙🌹 මං ඔස්ට්‍රේලියාවේ * නිසංසලා *
@gayanimadushani5717
@gayanimadushani5717 2 жыл бұрын
නිහතමානී කෙනෙක්,ආසම චරිතයක්❤️ආදරෙයි✨️
@thusithaprasad780
@thusithaprasad780 2 жыл бұрын
ලොකු කම නැති හොද නිලියක් ❤️ අක්කි ඔයාට බුදු සරණයි ❤️
@palikarathnayaka9280
@palikarathnayaka9280 Жыл бұрын
අනේ ඔයාලගෙ ගමේ කමට මම හරිම ආසයි ඔය වගේ සරල ජීවිතයක් ගෙවද්දී හරිම ආසයි බුදු සරණයි
@rainikavisha9592
@rainikavisha9592 2 жыл бұрын
මේ වගේ වීඩියෝ දාන්න පුලුවන් උනාම දාන්න අක්කී හරිම ලස්සනයි..❤️😘
@sanathliyanage8121
@sanathliyanage8121 Жыл бұрын
අපි පරදගේ බලා හිතූවෙි ඔයා නපුරු කෙනෙක් කියලා අනෙ සොරි ඔයා හරිම සොක්.අනෙ බුදු සරනයි ඔයාට 💐💐💐🐰🐰🐰😍😍😍
@ChethanaMadhubashini
@ChethanaMadhubashini 7 ай бұрын
අනේ ගොඩක් ලස්සනයි අක්කේ.. ඔයාගේ ගෙදර ලස්සනට පිළිවෙලට තියන් ඉන්නවා..❤❤
@shashirathnayaka6721
@shashirathnayaka6721 2 жыл бұрын
කම්බි කටුවෙන් චොපින් බෝඩ් එක අතුල්ලන්නෙපා අනේ සීරෙනෝනි,ටයිල් ටිකටත් ඒ සරනම තමයි .ඔයා ශෝයි අනේ .ලස්සන වගේම අනිත් දේවලුත් ලස්සනයි .ආදරෙයි ඉතින් 🌹🌹
@cricketpisso7713
@cricketpisso7713 2 жыл бұрын
මේ වීඩියෝ එකට කමෙන්ට් කරන දෙවෙනි වතාව නංගි. උබට මේක කියන්න ඕන රත්තරන් නංගි. අත් නොහැර බලපං. කොතනින් පටන් ගන්නද නෑ තේරෙන්නේ නංගි. දෙපාරට මේ video එක බලන්න හේතුව සිරස නාලිකාවේ ඔයයි අප්පච්චියි ආපු වැඩසටහන බැලුව. ගොඩක් විස්තර දැනගත්තේ එ්කෙන්. නංගි මේ අපේකමට හදවතට සමීප වචන නංගි. ඕන නං පොෂ් විදියට කතා කරන්නත් පුලුවන්. ඒත් නංගි ඔයා දැක්කම හිතට දැනෙන අපේ කම කියාගන්න වචන නෑ නංගි. I don't know how to explain that feelings nangi. ඔයාගේ සරලකම ගැමිකම හිතේ දැඩිකම හිත පත්ලටම නෙවෙයි ඇට ලේ මස් නහර ඇටමිදුලු වලටම දැනුන. අනික් කාරණාව මමත් බදුල්ලේ මහියංගණ පැත්තට වෙන්න මීගහකිවුලෙ. අපිත් ගොවිතැන් කරන්නේ අදටත් කරනවා. ඒක ආඩම්බරයක්. මම අද ශ්‍රී ලංකා පොලීසියේ රාජකාරි කරන්නෙ නුවර.අයියෙක් මල්ලියෙක් නංගියෙක් මටත් ඉන්නවා.එකයි උඹව මට මගේම නංගි වගේ පේන්නෙ.උඹ අපිට ආඩමබරයක්. මේක ලිවුමක් වගේ දිගයි. පුලුවන් නං බලහං නංගියේ. නැත්තං ඒත් බලහන් නංගියේ.😀 ඇත්ත නංගි ඔයා කිව්ව වගේ අපි ඕන තැනක ඕන පරිසරයක ජීවත් වෙන්න පුලුවන් මිනිස්සු. ඕන අභියෝගයක් ජය ගන්නත් පරාජය හමුවේ විඳ දරාගන්නත් ඊටත් වඩා වේගෙන් නැගිටින්නත් ඉගෙන ගත්තේ අපේ ගමෙන්. අපේ කමෙන්. Subscribe karala like karala onna sup eka dunna nangi.හැමදාම ඔයාලා එක්ක ඉන්නවා. මගේ හීනෙත් කවදා හරි මගේ දරු පැටියව හොඳ තැනකට ගෙනියන්න. ඔයාට හොඳ සැමියෙක් ලැබිලා අම්මා තාත්ත ලොකු අම්ම ලොකු තාත්ත හැමෝම එක්ක සතුටින් ඉන්න වාසනාවදහිරිය ලැබේව කියලා පතනවා. බුදුන් වැඩි මේ දේසේ අපිට වරදින්නේ නෑ නංගි. බලං ඉන්නව ඊලඟ වීඩියෝ එක දෙනකම්. ඔබට ජය. ( අපේ තාත්තගේ එක අතක ඇගිලි 6ක් තියෙනවා. අඩේ ඒක මරයි. Information by channel c. Akke thawa deyak hoyagatta 😂😂😊mamath mallige upan aurudde. Oyaata nangi kiwwata akkek ane.
@PiumiSrinayaka
@PiumiSrinayaka 2 жыл бұрын
හදවතටම දැනුනා ඒක 😔❤️
@kalaninethmini9740
@kalaninethmini9740 Жыл бұрын
Oyage cooking videos harima wenas akke.e videos baladdi ekama kema api nithara kana unath e kemama wenama widitakata try krla balanna aasa hithenwa oyage videos dekkama e kiyla dena widiyata Good Luck!!❤❤❤💕 Budu saranai!
@renuka243
@renuka243 2 жыл бұрын
ඔයාටත් ගොඩක් ආදරෙයි සෙනුරි පිලිවලට ඉන්න කෙනෙක් හරිම හොදයි තෙරුවන් සරණියි දුවෙ 🌹🙏🏆️
@purnimaprashadani4389
@purnimaprashadani4389 2 жыл бұрын
අනේ කොන්ඩේ ලස්සනයි අක්කී❤️ ආසා හිතෙනවා 🌸
@wagishaanuhas6797
@wagishaanuhas6797 2 жыл бұрын
ඔයාගේ කොණ්ඩෙට තමා මම ගොඩක් කැමති නංගියෝ
@N_ature_Talks
@N_ature_Talks 2 жыл бұрын
ඔයා අර බාජනේට බෙල්ලො දානකොටම, මටත් හිතුනා මැදින් පතොක් පැළයක් තියලා ඒක වහලා බෙල්ලො දැම්මනම් හොදයි කියලා .😁 ඔයාටත් ඒකම හිතුනා 🤩
@anjalijayawardana1713
@anjalijayawardana1713 2 жыл бұрын
මමත් ආසයි මේ වගේ පුංචි ගෙදරකට.. ජීවත් වෙන්න මහ ලොකු මන්දිර ඕන නෑ..
@littlemermaid5921
@littlemermaid5921 Жыл бұрын
මෙයාගෙ ගෙදර පුංචි නෑ
@surekanadeeshani6938
@surekanadeeshani6938 2 жыл бұрын
Ane shoi oya. Vedio eka iwara wenkl beluwa.. Harima nihathamani charithrak thamai... adrei❤️❤️😍
@dulakshichathurika7495
@dulakshichathurika7495 2 жыл бұрын
ඔයාත් මං වගේ..විම් එක් භාගයක් ඉවර වෙනකොට ඒකට වතුර දානවා.එල ඈ...හ්.❤️❤️❤️😊
@nethmisamudika1650
@nethmisamudika1650 2 жыл бұрын
Akke oy මේකප් කරන්නේ නැතුව ඉන්න අක්කේ.හරි ලස්සනයි .මේකප් කරාම තම්බලා අරන් වගේ.ඔයා හරී සරල විකාර නැති කෙනෙක්
@Kaveeshadairy
@Kaveeshadairy 2 жыл бұрын
අක්කි ඔයා කරන වීඩියෝ....රෙකොඩ් කරන එක්කෙන පෙන්නකෝ 😋😋😋😋 හරිම් ලස්ස්නයී ඔයාගෙ වැඩ
@weerasinghe2002
@weerasinghe2002 2 жыл бұрын
ලා උලු බීම හදන විදිහ අනිවාරෙන් ගේන්න අක්කේ🌚❤️
@heilomunasinghe6900
@heilomunasinghe6900 2 жыл бұрын
I love this pissu kella 😂😍 She always spreads good vibes
@indoorplantnursery3064
@indoorplantnursery3064 2 жыл бұрын
Sippi katu tika danakotama matath hithuna cuctus keepayak ekathu kara nm hodai kiyla. Ilaga piyawaren oya eka karanakora mn really suprice una. Niyamai.. mn asama widihata oya kitchen eka thiyn inne.math hrima kamathi indoor plants walata. Good luck and stay safe dr.
@isankagamage3683
@isankagamage3683 2 жыл бұрын
අනෙ කොන්ඩෙ ශොයි ඔයා හරිම අවන්කයි.ලස්සනයි ...මන් ඔයාගෙ vlog බලනවා.බුදුසරණයි ..
@nilanthirathnayaka1160
@nilanthirathnayaka1160 2 жыл бұрын
Cake, decaration
@nilanthirathnayaka1160
@nilanthirathnayaka1160 2 жыл бұрын
!
@kasunitheshani4660
@kasunitheshani4660 2 жыл бұрын
මන් ගාවත් තියෙනවා බෙල්ලෝ සිප්පි කටු ගොඩක් ගාල්ලේ ගිය වෙලාවක එකතු කරලා. ලස්සනට තිබ්බොත් අපේ ගෙදර එක එක අඩු වෙනවා එන කට්ටිය අරන් 😬😅😅😅😅
@chamodyadulanji1912
@chamodyadulanji1912 Жыл бұрын
Glows දලා බත් කන අය අතරේ ඔයා දහකින් සම්පතක් අක්කේ ❤
@ayishaayisha6784
@ayishaayisha6784 2 жыл бұрын
නිලියක් උනා කියලා ඇත්තටම පොස් නෑ ඔයා .ගමේ කම තාම තියෙනවා.පොහොර උරයක හාල් තියෙන එකත් පෙන්නුවානෙ.🙏🙏❤❤
@dpathb6643
@dpathb6643 2 жыл бұрын
පොෂ් වෙන්න බෑනේ මහියංගන නේ
@ranjanik9774
@ranjanik9774 2 жыл бұрын
Ane oita wada atha gamwala awith phosh well inne ehema kiyanna epa mahiyanganeth tiyanne lankawa atule
@nadeeshakumari7676
@nadeeshakumari7676 2 жыл бұрын
Harima shok .ඇත්තටම ඔහොම thama inna ona
@madumadu9896
@madumadu9896 2 жыл бұрын
@@dpathb6643 mahiyangane newei bn hasalaka..hasalakai mahiyangane palath dekak. eth lagai .hasalakata wada mahiyangane toun eka lokui ekai eki mahiyangane yanne pole ehema yaddi
@samandiwanigasekara1118
@samandiwanigasekara1118 2 жыл бұрын
පොස් 🤣🤣
@darshanaalwis9972
@darshanaalwis9972 3 ай бұрын
ඔයා ඇත්තටම බොරැ සෝබන නැති කෙනෙක්.කිසි ලොකු කමක් නැහැ.හැමදේම හංගන්නෙ නැතිව කියනවා.ඔයා හොද කෙනෙක් .බුදු සරණයි.
@PiumiSrinayaka
@PiumiSrinayaka 2 ай бұрын
Theruwansaranai 🙏 adarei ❤️
@ishaninishadika4320
@ishaninishadika4320 2 жыл бұрын
Oyage video balala math mage jeevitheta oyage piliwela ekathu kara gaththa akke. Mn dan mrry karala maasa 2k wenwa mage husband mata mage pirisidukamata saha piliwelata godak adare karanwa. Aththataama mn piliwela jeevithayak hada gaththe oyage video balalamai. Issara man tharam apiliwela knk nathuwa athi eth dan man lassana mahaththayek ekka piliwela lassana jeevithayak gatha karanwa. Oyawa copy kala qwath kmk nathi tharamata mn oyage dewal balan oya wdyatama karanwa. Oyata godak pin me wdyata video karala daanwata. Asai dakkama.. Jesu pihitai ❤️
@pushpakumara6163
@pushpakumara6163 Жыл бұрын
කම්බි කෑල්ලෙන් ටයිල් අතුල්ලන්න එපා. ටයිල් හීරෙනවා.පහුවෙනකොට කැත වෙනවා.ඔයා ගොඩක් හොදයි. අපි පාර දිගේ ටෙලිනාට්‍ය ගොඩක් ආසාවෙන් බලනවා. ඔයාට බුදු සරණයි!😊😊😊
@indikaguruge8295
@indikaguruge8295 2 жыл бұрын
කෙලින්ම කිවොත් ඔයා පට්ට 😇🧡✌
@ashafonseka
@ashafonseka 2 жыл бұрын
Piumi so motivating thank you . The orange candle you have leave in the middle in the seashells plate you can leave the plant too . Also you can use a string or little bulbs like we use for Christmas trees.
@chaminiindika3050
@chaminiindika3050 2 жыл бұрын
බොරු පොශ් නෑ අනේ...හරිම චාම් සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙනවා වගේම තමයී .😍🖤
@ThenuliPahanya-wp1zv
@ThenuliPahanya-wp1zv Жыл бұрын
ඉස්සර නම් ආසවත් නෑ..ඒත් දැන් නම් ආසයි අක්කෙ ඔයාට ඔයා හරි ශෝයි
@amalakanthirajapaksha5145
@amalakanthirajapaksha5145 2 жыл бұрын
Niliyo una kiyala ඔලුවට gan nathiwa ona ඔහොම පොළවේ paya ගහල inna කවුරුත් ආදරෙ කරයි බුදු saranai මැණික පරිස්සමෙන් inna
@sankasanka3631
@sankasanka3631 2 жыл бұрын
Charitha napuru unata oya hari saralawa nidhahase inna niliyak. Hamadama ohoma inna budusaranai oyata
@sumanarathana9093
@sumanarathana9093 2 жыл бұрын
මම ඇක්ටර් කෙනෙක‌‌‌ගෙ වීඩියෝ එකක් ඉවර වෙනකමිම බැලුවමයි...මම ආශම චරිතයක්..
@SandeepaniNanasinghe-d7d
@SandeepaniNanasinghe-d7d Жыл бұрын
ඔය කම්බි එකෙන් අතුල්ලද්දි ඇගිලි සීරෙනවා අක්කෙ පරිස්සමෙන් .ඒක දැනෙන්නෙ බත් කන වෙලාවට.පන්ච් වගෙ එක ගන්න. හැමදාමත් සතුටෙන් ඉන්න අක්කෙ .ඔයා නිසා මගෙ ජීවිතය ත් මම වෙනස් කරගත්තා 😊😊 ආසය් දවසක හමුවෙලා ටිකක් කතා කර කරා ඉන්න😓😊😊😓
@liveandlearnthelife1637
@liveandlearnthelife1637 2 жыл бұрын
Washing area එකට laundry room කියන එක තමයි ගොඩාක් පාවිච්චි වෙන්නේ. 💕. Nice video as always!
@nalakadeshapriya821
@nalakadeshapriya821 2 жыл бұрын
අනේ නිකං පලයං බං යන්න
@prarthananethmini4972
@prarthananethmini4972 2 жыл бұрын
වෙන නිළියෝ වගේ නෙවෙයි.ලොකුකම් නෑ හරිම පිළිවෙලට ඉන්නවා.බුදු සරණයි අක්කි❤❤
@ramiyaramiya7691
@ramiyaramiya7691 Жыл бұрын
පියුමි ඔයා ඔය සබන් බෝතලෙන් සාමාන්‍ය බජනයක් ගන්න එකට වතුර ටිකක් දාන්න සබන් බෝතලයන් ටිකක් දාන්න. ස්පොන්ච් එකක් දමා දැන් සෝදන්න බාජන. සබන් පිරි මා ගන්නේ එහෙමයි
@pahandiahinsa3100
@pahandiahinsa3100 2 жыл бұрын
ශෝයී...😘😘😘 ආසාවෙන් බැලුවා මාත් ආස පිලිවෙලට... බුදුසරණයී ඔයාට..
@nimeshamadushanki5179
@nimeshamadushanki5179 2 жыл бұрын
Aththatama harima shook. Asa hithenawa dekkama. Harima saralai. Kondeth lassanai. Budu saranai. ❤
@wasala9889
@wasala9889 2 жыл бұрын
බලන්නකෝ ඒකෙත් හැටි. මිනිස්සු කැමති කෙනෙක් නම් කොහොම ඇන්දත් වචනයක්වත් කියන් නෑ. ඒකට අර දිනක්ෂි වගේ අය පොඩ්ඩක් හරි කොටට ඇන්දොත් පලු යන්න බනිනවා. කොහොම උනත් මාත් මෙයාට නම් කැමති. මිනිස්සු කියන්නේ කවුද කියලා පෙන්නන්න ඒක කිවුවේ. 😊
@dinithinisansala5015
@dinithinisansala5015 2 жыл бұрын
අයියෝ සල්ලී... ඕනීම දේක ගන්න තියන ජිවිතේට වැදගත් යහපත් , දේ විතරක් අරන් පාඩුවේ ඉන්න සුද්දියේ....
@saumya4820
@saumya4820 2 жыл бұрын
මටත් ඕකම හිතුන
@mayadaya1218
@mayadaya1218 2 жыл бұрын
Piumi ගෙදරට අදිනවා වගේම dinakshith ගෙදරට අදිනවා ...වෙනස් වෙන්නෙ dinakshi එහෙම ඇඳගෙන ගෙදරම ඉන්නේ නැහැ නේ ...social media වලින් බැනල comments දාන්නේ ඒක නිසා වෙන්න ඇති ..😀
@wasala9889
@wasala9889 2 жыл бұрын
@@dinithinisansala5015 ඔව් ඒක ඇත්ත. මන් කිව්වේ මට හිතුන දේ.
@madusha4507
@madusha4507 2 жыл бұрын
ඔයා සිමෙන්ති table ekata glass ekak daganna ethakota kilitu venne na. Nice house ❤️
@thejakaushalya45
@thejakaushalya45 2 жыл бұрын
ගෑස් ලිප තියෙන තැන වෙනස් කරානම් හරි අක්කි මොකද ෆ්ල්ග් එකක් තියෙනවා නේද☺️☺️☺️
@isharasewwandi3807
@isharasewwandi3807 Жыл бұрын
Ane oya Hari hodayi akki...❤️ Wena aya wage Boru show na🥰🥰🥰
@rashmiperera4186
@rashmiperera4186 2 жыл бұрын
අක්කි ඉක්මනටම ලි කටින් බොර්ඩ් එකකට මාරු වෙන්න. මොකද කලයක් යනකොට ඔය ප්ලාස්ටික් එක නැති වෙලා ගිහින් තියනවා දකින්න පුලුවන් වෙනවා චුටි ප්ලාස්ටික් කෑලි කෑම එක්ක එකතු වෙලා 🙂akkage video හරිම ලස්සනයි කියලා කියන්න ඕන 🥰
@sheronraveedhashyamsilva3234
@sheronraveedhashyamsilva3234 2 жыл бұрын
ඒක ඇත්ත
@sithaginimnaya
@sithaginimnaya 2 жыл бұрын
ඇත්තෙන්ම .....
@dahamboy1851
@dahamboy1851 Жыл бұрын
අක්කි ඔය කෘත්‍රිමව වෙනස් කරපු plants ගෙවල්වල තියාගන්න හොඳ නෑ. ඒවා කෘත්‍රිමව පොඩි කරලා තියෙනවා වගේ ඒවා දකිනකොට ගෙවල්වල තියෙනකොට ඒක අපේ ජීවිත වලට හොඳ නෑ දියුණුවඅඩු වෙනවා
@prasadikarunarathne6614
@prasadikarunarathne6614 2 жыл бұрын
මේ නිහතමානිකම හැමදාමත් තියාගන්න...
@upamalimalwaththa1781
@upamalimalwaththa1781 2 жыл бұрын
අනේ කොන්ඩෙ ලස්සනයි අනේ❤️❤️
@kanishkasewwandi3002
@kanishkasewwandi3002 2 жыл бұрын
නංගි කටින් බෝඩ් එක ලී එකකට මාරු කරන්න.එලවලු කපද්දි ප්ලාස්ටික් බෝඩ් එකත් කැපිල කැපිල නොපෙනෙන කෑලි අපට කැවෙනවා.මමත් දැන් කාලෙකට කලින් ඕකක් තමා පාවිච්චි කලේ. වැඩේ දැනගත්තට පස්සේ ලී එකකට මාරු උණා.
@sachininilakshika
@sachininilakshika 2 жыл бұрын
Asama charithayak oya piumi ragapana ewata wada man asa oyage videos balanna
@sashinithusharika3326
@sashinithusharika3326 2 жыл бұрын
ලී කටින් බෝර්ඩ් එකක් ගන්න.ප්ලාස්ටික් ඇඟට අහිතකරයිනෙ.good luck❤️
@helankacchannel5470
@helankacchannel5470 2 жыл бұрын
Plastic cutting board වල එලවලු කපන්න එපා.ඒකට ලී වලින් හදපුඑකක් ගන්න.ප්ලාස්ටික් කෑලි එලවලුඑක්ක මුහු වෙනවා ඒව ඇගට අගුනයි
@nethushalakshan3971
@nethushalakshan3971 2 жыл бұрын
Oya niyamai ane. kisima adambarayak ne.hebei para dige katawa balanakota nam oyath ekka tikak kenthi yanawa.oyage amma thaththath godakma hondai
@damindakumara1496
@damindakumara1496 2 жыл бұрын
boru wadi wada nathuwa aththama kiyana niliyak.adarei hamadama.👍👍👍👍❤️❤️❤️❤️🙏🙏🙏
@akkaakka9210
@akkaakka9210 2 жыл бұрын
තෙරැවන් .සරණයි දුවෙි .පරිස්සමෙන් .වැඩ කටයුතු කරන්න
@AshwiniSwaryaa
@AshwiniSwaryaa 2 жыл бұрын
බෙල්ලො දාපු ball එකේ cactus එකේ පොච්චියත් පේන්න තිබ්බනම් අමුතුම ලස්සන පෙනුමක් එයි කියල හිතෙනවා. පොඩ්ඩක් බලන්න 😁
@nipunnippa2908
@nipunnippa2908 2 жыл бұрын
Oya harima lassanai akka..e wagema thamayi oyage nihathamani kama ❤️ anith niliyo ekka baladdi oya aththatama hoda kenek akka budu saranayi ..parissamin inna sathutin ❤️❤️🌼
@ashiniperera4239
@ashiniperera4239 2 жыл бұрын
අක්කි ලී බෝඩ් එකක් ගන්න එළවළු කපන්න.ප්ලාස්ටික් ටික ටික කැපිලා කෑමටත් එකතු වෙනවා.තෙරුවන්සරණයි අක්කි
@neelrupasinghe1673
@neelrupasinghe1673 Жыл бұрын
Oya hoda චරිතයක් අක්කි😊😊
@Reshanihasanga
@Reshanihasanga 11 ай бұрын
Oya nam hari hoda charithayak ane boru mosthara ne oyage ❤❤❤
@gamerr2kff259
@gamerr2kff259 2 жыл бұрын
පරදිගේ කියන කතාමාලාවෙ ඔයාගෙ චරිතෙනං සුපිරියටම කරනවා
@nikumendis7008
@nikumendis7008 2 жыл бұрын
ප්ලාස්ටික් ලෑල්ල වෙනුවට ලී ලෑල්ලක් යූස් කරන්න ...බඩු වැඩි කරගන්න එපා.එතකොට මහන්සි වැඩියි අස් කරන්න ගියාම.කොහොම උනත් නියමයි ඔයාගෙ අස් කෙරිල්ල😊
@ruvininisansala7795
@ruvininisansala7795 2 жыл бұрын
මන් දැකපු හොදම නිලියක් බොරු posh ගතියක් නැ ...👌👌👌
@nethmijayasingha2068
@nethmijayasingha2068 2 жыл бұрын
මුලින් යන කටහඩ මරු 😂🤭
@Nimmi-fr2mh
@Nimmi-fr2mh Жыл бұрын
මැනික හැමදාමත් හිනා වෙලා සතුටින්ම ඉන්න මැනික
@palliyabaduge813
@palliyabaduge813 Жыл бұрын
Oyata puthey suba anagathayak thattha ada aduwa walay mamath aduwa.habai a mihothey hithuna oya ederi gamana lassanata yai kiyala. Budusaranai oyata
@asranaweera1661
@asranaweera1661 2 жыл бұрын
ශා... ඒක මරු.....🥰🥰🥰🥰
@anuradhaabhayawardhana3860
@anuradhaabhayawardhana3860 Жыл бұрын
අවු රහ😂 මම හරිම ආසාවෙන් බැළුවෙ මේ වීඩියෝ එක. පොළවෙ පය ගහලා ඉන්න එක අගය කළ යුතුයි.
@ramyananayakkara2388
@ramyananayakkara2388 2 жыл бұрын
harima hodai duwa ohoma saralawa inna wa dakina aka harima sathutak budu saranai putha
@ShashikalaMadubashini-px7bz
@ShashikalaMadubashini-px7bz 9 ай бұрын
Lassanai akke❤
@AnuHandapangoda
@AnuHandapangoda 11 күн бұрын
Supiri Mage manikaa❤❤❤❤❤
@shiromijayasooriya863
@shiromijayasooriya863 2 жыл бұрын
ඔය විදියට තියන්න පුලුවන් තනියම ඉන්න කම් විතරයි 😊😢
@nishanwijasinga6304
@nishanwijasinga6304 Жыл бұрын
අක්කිගෙ කොන්ඩෙ ෂෝක් 🤗❤️🧚
@wasanakarunathilake2498
@wasanakarunathilake2498 2 жыл бұрын
අම්මෝ කොන්ඩේ ... ලස්සනයි ❤️ මොනාද ගාන්නෙ
@lakshmichathu2986
@lakshmichathu2986 2 жыл бұрын
ඒ vass එක බෙල්ලොන්ගෙන් වහන්න එපා.ඒ background eke white colour vass එක පේන කොට ලස්සනයි
Каха и дочка
00:28
К-Media
Рет қаралды 3,4 МЛН
小丑教训坏蛋 #小丑 #天使 #shorts
00:49
好人小丑
Рет қаралды 54 МЛН
බෙස්ටී | Bestie - ‪@Lochi‬
18:14
Lochi
Рет қаралды 2 МЛН