සෝමරත්න දිසානායක SOMARATHNA DISSANAYAKA - LEGENDS WITH KALUM 🌷

  Рет қаралды 12,839

Kalum Wijesooriya

Kalum Wijesooriya

Күн бұрын

Пікірлер: 153
@jayaminiherath8754
@jayaminiherath8754 Жыл бұрын
හරිම රසවත් කතා බහක් ...එතුමා හරිම සතුටින් , හිනා වෙව් කතා කලේ...හරිම නිහතමානීයි.....සරලයි ...අපේ රටට ලොකු සම්පතක් ....විශිෂ්ඨ නිර්මාණ රැසක් සිංහල සිනමාවට එකතු කලාට හුගක් පින් ...එතුමාට නිදුක් නීරෝගී සුවය ලැබේවා ....තෙරුවන් සරණයි .....
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐 බොහොම ස්තුතියි
@nimchala3611
@nimchala3611 3 жыл бұрын
නිහතමානී ගාම්බීර අති විශිෂ්ඨ කලාවේ ඉදිරිය වෙනුවෙන් වාසනාවට බිහි වු නිර්මානවේදියානන් . දීර්ඝායු වේවා.!. සෝමරත්න දිසානායක මහතානනි.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐
@tdaneeshanirajdaneesha1391
@tdaneeshanirajdaneesha1391 Жыл бұрын
ඔබ තුමාට නිදුක් නිරෝගී සුබම සුබ උපන් දිනයක් වෙවා!!!🎂🎂🎂 කැලුම් මහත්මයා ඔබ තුමා හරිම ආදරනීය චරිතයක් . වැඩ සටහන් හරිම ලස්සනයි. හැමදාමත් සුබ පතනව.❤❤❤❤❤❤❤❤
@shiamwickram3424
@shiamwickram3424 3 жыл бұрын
හරිම සොදුරැ වැඩසටහන ආචාර්ය සෝමරත්න දිසානායක මහතා⁣ගේ මෙම වැඩසටහන මම හරිම ආසාවෙන් බැලුවේ ඉදිරියටම යන්න මෙම චැනලය දියුනුවෙි ඉහළම තලයට පත්වේවා මම පාර්තනා කරමි තෙරැවන් සරනයි වටපිටාව හරිම සුන්දරත්වය නම් කියලා නිම කරන්න බැහැ ස්තුතියි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 3 жыл бұрын
සෝමරත්න දිසානායක මහතාට දීර්ඝායුෂ ලැබේවා .. තව තවත් කලාත්මක නිර්මාණ කිරීමට අවශ්‍ය ධෛර්යය ලැබේවා ..තෙරුවණ්ගේ සරණයි ..🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 🌷💐🌷💐
@pushpamapalagama3220
@pushpamapalagama3220 3 жыл бұрын
සෝමරත්න දිසානායක මහතා ජාතික සම්පතක් ඔබ තුමාට බෙහෙවින්ම ස්තුතියි ඒ වාගේ නිර්මාණ කරුවෙක් හදුන්වා දීම ගැන
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@sriyanichandrika305
@sriyanichandrika305 3 жыл бұрын
අපේ පොඩි දරුවෝනට අසාවෙන් බලන්න ලස්සන ළමා සිනමා නිර්මාණ කරපු ඔබතුමාට තෙරුවන් සරණයි 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට 🌷🌺🌷🌺
@jo-ce8eu
@jo-ce8eu 3 жыл бұрын
සුන්දර අර්ථවත් සිනමා නිර්මාණ අපිට රසවිදින්න නිර්මාණය කල සෝමරත්න මහත්මයාටයි, රේණුකා මහත්මියටයි ගොඩක් පින්. ඒ දෙන්නාටම අාදරෙයි .💞කැලුම් අයියාටත් ගොඩක් ස්තූතියි මේ වගේ අර්ථවත් අපි බලන්න කැමති වැඩසටහන් කරනවට. ඔයාගේ හැම වැඩසටහනක්ම බලනවා. comment දානවානම් අඩුයි මම ඒවට. ඒත් අනිවාර්යෙන්ම බලනවා. අාදරෙයි ඔයාටත්. බුදු සරණයි. 🎀💞💖
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🌷💐🌷
@dilanisamanthika4680
@dilanisamanthika4680 3 жыл бұрын
අදත් ඔබේ වේඩ සටහන බලන්න අවා අදත් ලසන්ත ම සොදුරු කතා බහක් ඇහුවා ඔබ‍ට තවත් මේවගේ සොදුරු වැඩ සටහ න් කරන්න ඔබ‍ට දෙව් පිහිටයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@sangadasahalanayake9382
@sangadasahalanayake9382 Жыл бұрын
සරිගම විතරයි බලන්න බැරි උනේ.ඉතාම උසස් ලමා චිත්‍රපට .ඒවා ගෙන ඒම ගැන ගොඩක් ස්තුතියි.නිහතමානිකම චුට්ටක් හරි තිබුන නම් හොඳ මෑන් කෙනෙක් තමයි
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐
@chandanideepika3893
@chandanideepika3893 2 жыл бұрын
නිහතමානී අපූරු මිනිසෙක්ගේ සැහැල්ලුවෙන් කරන වචන හරබයක්. .එයට හූමිටි තබන අපේ කාලේ සොදුරු නිවේදිකයා.. 💐💮🌸🌷🌺 සුබ පැතුම් දෙදෙනාටම
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐💐
@dhammikadhammika8124
@dhammikadhammika8124 3 жыл бұрын
මෙවන් සොදුරු වැඩ සටහන්තව තවත්.කිරීමට කැලුම් මල්ලීය ශක්තිය වාසනාව ලැබේ වා..........ඔබ දෙපලටම ජයක්ම වෙවා
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@chitrakumari3921
@chitrakumari3921 3 жыл бұрын
Eee wagema kalum sir obathumata th siyaluu deviyange pihitaii jeewithe jaya ganna labewaa dirgausha wewaaaa niduk niirogy suwaya labewaa samma sambu du saranaii 🙏🙏🙏🙏🙏🙏 obata jaya wewaaa 💐💐💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi obathumiyata
@sepalikalubowila90
@sepalikalubowila90 3 жыл бұрын
He is a truly legend of Sri Lankan film industry. Wish him a long way to serve the country with his shadow, a true soulmate, Renuka. Stay blessed you duo!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words 🌷💐🌷💐
@sepalikalubowila90
@sepalikalubowila90 3 жыл бұрын
@@kalumwijesooriya Appreciate your good work as well Kelum. Good Luck in all your endeavours!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Once again thank you so much
@chitrakumari3921
@chitrakumari3921 3 жыл бұрын
Lassana qatha bahak somarathna mahathata dirgausha wewaaaa niduk niirogy suwaya labewaa 🙏🙏🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐🌷💐💐💐
@gaminidissanayake1978
@gaminidissanayake1978 3 жыл бұрын
ලස්සන පරිසරයක හරවත් කතා බහක් ❤️❤️❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස් 🌷💐
@msindrniindrni6300
@msindrniindrni6300 3 жыл бұрын
තෙරුවන් සරණයි රටටම වටිනා සම්පතක් ඔබ දෙපලට ම බෙහෙවින්ම ස්තූතියි අපිට මෙවන් වැඩසටහන් නැරඹීමට සැලැස්වීම තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@dulanifernando3771
@dulanifernando3771 2 жыл бұрын
එතුමාට, මම සුභ පතනවා.අති විශිෂ්ට නිර්මාණකරැවෙක්,නිහතමාන නිරහංකාර, සුවිශේෂ වු මහා කලාකරුවාට දීර්ඝායුෂ, නිරෝගීව තව තව නිර්මාණ රචනය කරන්න ජය පතනවා..
@Ash-zu8jf
@Ash-zu8jf 3 жыл бұрын
Sinhala cinemawa ape හදවත wage ආදරෙයි .legend respect for you.👑👑🌟🌟🤝🤝💪💪🎄🎄🎇
@thejananalin4329
@thejananalin4329 3 жыл бұрын
හරිම ලස්සනයි වැඩසටහනක් බුදු සරණයි !!!
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐🌷💐🌷🌷👌👌👌
@kruwanj8558
@kruwanj8558 3 жыл бұрын
එකෙන්ම legend කෙනෙක්, කැලුම් අයියා ලස්සනයි වැඩසටහන 💙🦋🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මල්ලො හැමදාමත් කරන මේ ආදරනීය අගයීමට 🌷💐
@manoharidias3372
@manoharidias3372 3 жыл бұрын
අදත් වැඩසටහන හරිම ලස්සනයි කැලූම් සොයූර.ඔබට ජය 🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ අගයීමට දිගටම බලන්නකො...
@sandamaligunawardena6790
@sandamaligunawardena6790 3 жыл бұрын
Sundara charitha dekaka susanyogayak Advetheeyai adarei dennatama godaak Theruvansaranai oba depolatama
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi 🌷💐
@vinodaniwijesuriya8452
@vinodaniwijesuriya8452 3 жыл бұрын
සුන්දර හමුවීමක්. ලස්සන කතා බහක් 🌷🌷🌷🌷🌷🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@manelpremarathna3569
@manelpremarathna3569 3 жыл бұрын
Ane කැළුම් මල්ලි oya me තුමා හඳුන්වා දුන් ආකාරයෙන්ම ඔහු එසේමය .අනිත් aka mata ගොඩක් adambaraei ඔහු mage ගමට kettuwawa.නාරම්මල ..mata me katha baha වගේම ගොඩක් hith gath දෙයක් une oyala me inna පරිසරය මමත් godak parisaraya gaskolanwalata asa karana kenek godak pin oyata ගොඩක් asawen ahanawa වගේම බලාගෙන hitiya.පරිස්සමෙන් inna තෙරුවන් සරණයි .🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි අක්කා මේ කාරුණික අගයීමට තෙරුවන් සරණයි
@sumedhadharmasena1818
@sumedhadharmasena1818 3 жыл бұрын
Dr.Somaratne Dissanayake A Legend, producer of 'Tsunami' a most awaited film by the world over, wonder whether it's being shown in other parts of the world, definitely a movie to take the international stage. My best wishes Dr.Somaratne & gratitude for producing this true story which shocked the world for years to come, an unforgettable trauma in the mind of millions of people who had seen thousands of corpses, suffering victims, damaged property & more. Very humble gentleman although being a well known, yes you called yourself 'King Somaratne Dissanayake' I think you deserve such respect over your qualifications & expertise. Wish you all the very best in health & profession, looking forward to seeing more of your productions in near future.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Once again thank you so much for your kind words. Appreciate it very much 🌷💐🌷💐🌷💐🌷💐🌷
@TravelalongNZ
@TravelalongNZ 3 жыл бұрын
Most people just say they love nature, but not many demonstrate what they really mean. What a wonderful effort making such a fantastic environment.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for your kind words
@krishanthishaki7356
@krishanthishaki7356 3 жыл бұрын
Lassana video ekak medawas wala corona walata siravi sitina anikuth mirimenta me somarathna mahatha adarshayata ganna me wage wada satahan karana obata thank you👌👌❤
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
ආයුබෝවන් කැලුම්. හරීම සිත් ගන්නා සුළු පුද්ගල යෙක්, සහ සුවිශේෂ මහත්මයෙක්. මට හරීම දුකක් ඇති වුනා මෙතුමා ගේ එකම නිර්මාණ යක් රසවිදිමට නොලැබීම. සත්තයී😔😔. ඒත් අඩුම තරමේ එතුමන්ව මේ ආකාරයට හෝ දැන ගැනීමට සැලස්වීම ගැන ඔබට ගොඩාක් ණය ගැති.. ඔයා ට දෙවියන්ගේ පිහිට ආරක්ෂාව දිනෙන් දින ලැබේවා.. 🙏🏼🙏🏼🙏🏼🙏🏼🌷🌷🌷
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ කාරුණික අගයීමට 🌷💐🌷💐🌷💐🌷💐💐
@leninasokapiyasiri
@leninasokapiyasiri 3 жыл бұрын
@@kalumwijesooriya 🌷
@rajasekaransevgan1706
@rajasekaransevgan1706 3 жыл бұрын
Very impressed interview and Mr.Somarathna is an excellent director. His creativities has been absorbed by all communities and wish him all the best and long life.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much for tour kind words 🌷💐🌷
@shiromihalloluwa4560
@shiromihalloluwa4560 3 жыл бұрын
ලස්සන කතා බහක්. ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි 💐💐
@අන්ජුලාශෂී
@අන්ජුලාශෂී 3 жыл бұрын
සැබැවින්ම අති දක්ෂ චිත්‍ර පට අධ්‍යක්ෂක වරයෙක් ඒ නිහතමානී සොඳුරු මිනිසා අධ්‍යක්ෂණය කල ගොඩක් චිත්‍ර පට මන් නරඹලා තියනවා ඔහුගේ සිතුවිලි සැබැවින්ම කොපමණ නම් සුන්දරද කොපමණ නම් මිනිසුන්ට ගන්න දේවල් තියනවද තව තවත් මෙවන් විශිෂ්ට නිර්මාණයන් අපට ලබා දෙන්න ඔබ තුමාටත් රේණුකා මැතිණියනියත් හරිම නිහතමානී සොඳුරු කාන්තාවක් ඔබ දෙපලට ඒ වෙනුවෙන් අවශ්‍ය ශක්තිය ධෛර්යය දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ආශිර්වාදය ලැබේවා ...කැලුම් අයියේ ඔයාටත් සුභම සුභ අනාගතයක් වේවා සම්මාසම්බුදු සරණයි ❤❤❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙtයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@dmweerasinghe6394
@dmweerasinghe6394 3 жыл бұрын
විශිෂ්ටතම කතිකාවක් කැලුම් අයියේ ❤️ 🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට 🙏 මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙttයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි😪
@lankikapanditharatne
@lankikapanditharatne 3 жыл бұрын
Touching interview.Thanks Kalum 💐💐💐🙏🙏🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks dear lankika
@pramilawarnasuriya
@pramilawarnasuriya 3 жыл бұрын
Hindi sinamawa merata rasikayin akramanaya kalada patan pasubemata lak u lankiya sinamawa ada wana vita pasubemata lak unat ...sinamahal wesi ewaye supiri welenda sel erunat adatath methuma lamayin haraha semata film ekak kalot me koronawen pasu tyena sinma hal tika pri etiernu niyatahyi
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi pramila me agayeemate
@kumarsinnathamby3757
@kumarsinnathamby3757 3 жыл бұрын
Very good interview. I need more like this. Thanks kalum.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much,Please keep watching..more interesting stuff on line to come..
@shanhashan2501
@shanhashan2501 3 жыл бұрын
වටිනා වැඩසටහනක්❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@C424c424
@C424c424 3 жыл бұрын
අදවන විට චිත්‍රපට කර්මාන්තය වැටෙන්න ඕනි අඩියටම වැටිල තියන්නෙ ඇත්තටම ඒ ගැන නම් හරිම කනගාටුයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
😪😪😪😪💐💐💐👌
@C424c424
@C424c424 3 жыл бұрын
සමණල තටු, සරෝජා ,සිරි රජසිරි, සරිගම චිත්‍රපටි වල නම් කියනකොට නිතැතින්ම මතකයට එන්නෙ රේනුකා බාලසූරිය ,සෝමරත්න දිසානායක කියන අති දැවැන්ත සුසoයෝගය තමයි ..👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි නංගී 🌷💐🌷
@فاطمةالمحمد-ك6ز
@فاطمةالمحمد-ك6ز 2 жыл бұрын
ලස්සනයි
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
👌💐👌
@chathurikasamanmali9261
@chathurikasamanmali9261 3 жыл бұрын
Oyage program man hemadaama balanawa akak wath Miss karanne ne.bs
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi Theruwan Saranai 🌷💐
@subashanial9337
@subashanial9337 3 жыл бұрын
Budusaranai
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Theruwan Saranai
@slherbals130
@slherbals130 3 жыл бұрын
සුබ උදෑසනක් වේවා ඔයාට මාත් මගෙ උපරිම සහයෝගය දෙන්න ආවා ජය වේවා තෙරුවන් සරණයි
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි
@shanhashan2501
@shanhashan2501 3 жыл бұрын
වැදගත් ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐🌷💐👌
@pramilawarnasuriya
@pramilawarnasuriya 3 жыл бұрын
" pansale bo maluwe delena... Palliye althare laga delena... Kovile dev ruwa abiyasa dewena... Pahan siluwaka wenasa kiyan sabade..."
@darshiclemons
@darshiclemons 3 жыл бұрын
Humble character.👍 Stay safe Kalum.❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much Yiu too stay safe
@anandakularathna6030
@anandakularathna6030 Жыл бұрын
Happy birthday to you ! Some Ayie
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
💐💐💐💐
@reanukekarunarathne5626
@reanukekarunarathne5626 Жыл бұрын
LEGEND
@chitrakumari3921
@chitrakumari3921 3 жыл бұрын
Hello kalum sir kohomada suba dawasak wewaa
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Suba dawasak WEWA
@sandhyadharmasena719
@sandhyadharmasena719 3 жыл бұрын
Very impressive.💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much
@TravelalongNZ
@TravelalongNZ 3 жыл бұрын
That's true. His films were meant for adults. People in Sri Lanka (those without critical minds) misunderstood that.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐🌷💐🌷💐💐
@skylineboi1356
@skylineboi1356 3 жыл бұрын
💐💐💐💐💐💐💐💐💐💐
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷🌷🌷🌷🌷🌷🌷🌷🌷
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 3 жыл бұрын
කැළුම් අයියගෙ මේ වීඩියෝ එක බලන්න මමත් ආවා..ඔයත් ඉස්සර හිටියෙ මහරගම පංසල පාරෙ නේද ..අර වෙල අද්දර ...
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
ඔබ හරි බොහොම ස්තුතියි
@C424c424
@C424c424 3 жыл бұрын
අම්මේ ඉතිo සුසන්ත අය්යත් නොයන තැනක් නොදන්න තැනක් නැහැ වගේ..😁😁😁
@s.v.tvlanka8608
@s.v.tvlanka8608 3 жыл бұрын
@@C424c424 මං අවුරුදු 15 ක් විතර ජොබ් එක කලේ මහරගමනෙ සී නංගියා...උදේ හවා යන්නෙ එන්නෙ කැළුම් අයියගෙ ගේ ළඟින් තමයි . කැළුම් අයියා දන්නව ඇති මහරගම හයිලෙවල් පාරෙ අනූෂා ෆිල්ම් හෝල් එක ළග උඩ තට්ටුවෙ තිබුන ඉන්ස්ටෝ රෙකෝඩ්බාර් එක . ඒ පැත්තෙම තිබුන ප්‍රසිද්ධ රෙකෝඩ්බාර් එක තමයි ඒක..දැන් නම් ඒක නැහැ...
@yenuknishakya9744
@yenuknishakya9744 2 жыл бұрын
Ane Apita somaratna disanayaka mahatage n eka denna puluwanda
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
Really sorry Not in a position to share personal contact numbers in a public form Like this Hope you would u sweated and take this in good spirit
@shiromaperera2203
@shiromaperera2203 3 жыл бұрын
A good one aiya.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thank you so much nangi 🌷💐
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 3 жыл бұрын
Adara kalumta Teruwan Saranai !
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Bohoma isthuthi PALITHA Obatath Theruwan Saranai
@palithasamarasinghemoi9045
@palithasamarasinghemoi9045 3 жыл бұрын
🤝😘🙏
@chamilahewavidana8264
@chamilahewavidana8264 3 жыл бұрын
great person
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Thanks a lot 🌷💐
@sureshnalakauswattaliyanag4263
@sureshnalakauswattaliyanag4263 3 жыл бұрын
ලතා වල්පොල , සුජාතා අත්තනායක මහත්මීන් සමගත් මේ වැඩසටහන කරන්නකො 💪🙏
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐🌷💐🌷💐
@chandaniesamaranayake8788
@chandaniesamaranayake8788 3 жыл бұрын
Apith aa illuma karanawa Kalum mahaththayata
@buddhikaprasanna182
@buddhikaprasanna182 3 жыл бұрын
ඔව් අනිවාර්යයෙන් සුජාතා අත්තනායක මැතිණිය වගේම ලතා වල්පොල මැතිණිය වත් මේ විදියට සාජජ්ජාවකට ගේන්නකො..
@samjewellery3336
@samjewellery3336 3 жыл бұрын
J r used this talented personality to develop the tv industry by appointing him as chairman of rupawahini.premadasa appointed skillfull citizens for highly productive jobs but I have no knowledge about what hounarable somarathna did during that perioud.since then Lanka did not used his talent for to betterment of lanka.presently there is not in sight to tap his expert talent for lanka,this is the sad reality of this unfortunate country.thank for kelum for the offering the due respect for this deserved citizen.wish both of you for healthfull better life.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
Many thanks for your kind words 💐🌷💐🌷🙏
@rosedilaniabudhabi8776
@rosedilaniabudhabi8776 3 жыл бұрын
❤🙏🙏🙏❤❤
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐🌷💐🌷💐
@renumendis9005
@renumendis9005 3 жыл бұрын
👍👍👍
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷🌷🌷
@lsujeevadissanayaka3428
@lsujeevadissanayaka3428 2 жыл бұрын
Tell us about Dr. Dissanayakes' sister, brothers and parents
@kalumwijesooriya
@kalumwijesooriya 2 жыл бұрын
🤔🤔
@lsujeevadissanayaka3428
@lsujeevadissanayaka3428 2 жыл бұрын
It's nice to talk about his childhood
@shiromihalloluwa4560
@shiromihalloluwa4560 3 жыл бұрын
🌹🌹🌹🌹🌹
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐💐💐
@atampahiya
@atampahiya 3 жыл бұрын
මෙයාගේ මල්ලිත් වැවක් හැදුවා වැලිසර නේවී කෑම්ප් එක ඇතුලේ , කොල්ලො ඒකට කියන්නේ දිසානායක සමුද්‍රය කියලා.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
💐💐💐💐🌷👌
@charlesperera1625
@charlesperera1625 3 жыл бұрын
මොකක් හරි උලලක්ම ඇන ලයිස් කරල නිර්මාණය කරපු කෙනෙක්ට මොක හරි ලැබෙන්න පුලුවන්නේ. ඉතින් කෝ ඉදිරියට ගිය කර්මාන්තයක්. හෝ අනාගතයක්. කොරෝන වලට බොහෝ කලින් සිනමාව වැටිලම ගියා නේ.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🤔🤔🤔🤔
@daishikapiyushan9891
@daishikapiyushan9891 3 жыл бұрын
🥰🥰
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷💐
@sach_2118
@sach_2118 3 жыл бұрын
❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷
@prashanmuhamdiram1911
@prashanmuhamdiram1911 Жыл бұрын
සාමාන්‍යකෙනෙක්ට තමන්ගේ කුඹුරක් උනත් මෙහෙම කරන්න බෑ අවසරය දෙන්නේ නෑ.. කුඹුරක් ගොඩ කරන්න.
@kalumwijesooriya
@kalumwijesooriya Жыл бұрын
🤔🤔
@sriyanikumarasinghe868
@sriyanikumarasinghe868 Жыл бұрын
සරුසාර නැති වවන්න අපහසු පුරන් කුඹුරක් නම් හොයල බලල අවසර දුන්න ගොඩ කරන්න.
@deepikabhattarai9499
@deepikabhattarai9499 3 жыл бұрын
Swarna mallawaarachchi sabeetha wasanthi chaturani
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
👍🌷💐🌷💐
@shanhashan2501
@shanhashan2501 3 жыл бұрын
බලන්ඩත් කලින් ❤️
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
බොහොම ස්තුතියි මේ ඉතාමත් කාරුණික අගයීමට මෙය මට බොහොම වටිනවා💐🌷💐 ඔබට හැකියාවක් ඇතොත් මේ වීඩියෝ ඔබේ හිතවතුන් අතරේ ශෙයාර් කරන්න .මන්ද යහපත් දේ ජනතාව වෙත ගෙනයන්න හරිම අමාරුයි ..අපේ බොහෝ අය බලන්නම කැමති ඕපාදූප සහ පහත් පෙළේ දේ විතරමයි
@happyatheists9361
@happyatheists9361 3 жыл бұрын
ලංකාවේ සිනමාව දැන් වැටිලා තියන තත්වය හිතාගන්න පුළුවන් 'අපට සැදුනු අපේ ලොකයේ' කියන shameless copy cat ලංකාවේ මිනිස්සු බලන්න යනවා කියලා හිතුනම.එක නිකං ඇඳුම් නැතුව ඇස් වහන් පාරෙ යනවා වගේ.
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🌷🌷🌷🌷
@ksdi1630
@ksdi1630 3 жыл бұрын
අනේ කැළුම් අයියේ,මෙතුමාගේ ඉටිපහන් ,සුවද කැකුළු වගේ නිර්මාණ KZbin හරහා එලිදක්වන්න කියලා ඉල්ලීමක් කරන්න බැරිද?
@kalumwijesooriya
@kalumwijesooriya 3 жыл бұрын
🤔🤔🤔🤔🌷🌷🌷👍👍
@අන්ජුලාශෂී
@අන්ජුලාශෂී 3 жыл бұрын
ඔවු මාත් බැලුවා ඒව නැහැ බලන්න තිබුණ නම් ගොඩක් වටිනවා
@raneeranatunga5692
@raneeranatunga5692 3 жыл бұрын
Kalakarayo are very selfish,heartless people who take advantages over vulnerable people..such oppotunist people win in srilanla
@reetareeta1569
@reetareeta1569 2 жыл бұрын
Kala.karuya.nani..oba.tumata...dirgau.yaya.j.p
IL'HAN - Qalqam | Official Music Video
03:17
Ilhan Ihsanov
Рет қаралды 700 М.
Cheerleader Transformation That Left Everyone Speechless! #shorts
00:27
Fabiosa Best Lifehacks
Рет қаралды 16 МЛН
黑天使只对C罗有感觉#short #angel #clown
00:39
Super Beauty team
Рет қаралды 36 МЛН
🔴 මාත්‍රා || MATHRA ||  2020 08 25
1:57:17
Swarnavahini TV - Live
Рет қаралды 3,7 М.