සජිත පුතා මගේ නම ‌නොකිව්වට මං අහිතක් නැහැ දැන් ප්‍රියන්තද? ජැක්සන්ද?මනුස්සකමද වැදගත් jackson anthony

  Рет қаралды 221,147

The Life Traveler

The Life Traveler

Күн бұрын

Пікірлер: 738
@InduBasnayaka-f9o
@InduBasnayaka-f9o Жыл бұрын
වටිනා කතාවක් හොද පැහැදිලි කිරිමක් වැරදි මතවල ඉන්න අයට මොනවා උනත් වටිනා සම්පතක් අහිමි උනා අපේ රටට 🙏🥲
@ramanipaliyawaththa4226
@ramanipaliyawaththa4226 Жыл бұрын
ජීවිතේ අනියත බව හැමෝම හිතට ගන්න වගේම කෙනෙක් ජීවත්ව සිටින එක කොයිතරම් දෙයක් ද ආදරනීය කලාකරුවා නෙනි ඔබට නිවන්සුව 🙏
@lasithadhananjaya5379
@lasithadhananjaya5379 Жыл бұрын
​I😭ii😭😂i😭😂i😭ii😭i😭iii😭i😭iii😭i😭i😭yi😭😭uiii😭😭😭u😭u😭ui😭😭u😭iu😭😭y😭uii😭i😭u😭yi😭iii😭😭😭uuii😭😭😭u😭😭uu😭i😭uu😭yuyyy😭yi😭😭yi😭😭yi😭yuyyuy😭😭😭u😭uu😭ii😭uy😭uiyi😭uii😭😭ii😭juyu😭😭😭😭j😭jy😭😭yiy😭yijyuijyjjii😭😭😭😭yyyii😭😭iiyyu😭y😭ii😭juiju😭😭😭😭i😭😭😭😭😭😭ii😭😭😭iyy😭u😭yiiu😭😭ui😭ii😭iiii😭😭iiiii😭i😂iiii😭😭ii😭iii😂iiiii😭iiiiiiiii😂😭iii😭iiii😭😭😭😭iiiiiiiiiiiiiiiiiiii😭iiiiiiiiiiiiyiiiiiiiui😭iiiij😂iijijjijijjjjjiijjjjjujjiiijiyjyjjjjjiiyjijjjiiiyjijuiyjijjjiijijjiijujiuujiiiiujiijijuuiu😭ijijujjjjjjiuiijiiuiiijiujiiuyjjjjuijujuijujuujiiuujijiuiiiuuuukuiiuuuuiijjuiukuuuuuuuuuuiukiuiuykuiuuyiuiiuuiuuikijiuiiuujiuiiyjuijiiuyijjujujjuuujjuuiiijjjiuijiiuiuiiujiiuuijujuiijiuujjuiiiiiiykijiuiiiuijuuuiiuiiuiujjiuuiiujujuuujujjiujujujujuuuyuiujjuiujjjjiuijuiuiiiuiiiuuijukkujuijujjujuujjujjyjjujjjuyjuujjiiujujujujukuiijuijjuijijiiujijjiuijuujiijujjijuuijyjijiijjjijiujujijuijujukijjijjuijujujujjuuujjjjujiiujiujjjjiijjiuujujiuijjijijjujiiijjuujjjiiijjiiiuuujijjjijjjjuuiijijjiijiujjjjjjjjuijjjujjjjjiiiijijjjijijjujjjjiikiiujjjjjiijjujjjjjiuijjjkjuiujjijjjjjjjjjjjiiujjjujjjjjjijjjjjjjjjjijjjjjjijjjjjjjjiiiiujjjjjjjjjjjjjijjjijjjjjjijjjijiiiiijiuijuiuiuiiuuuijiukuyiuuiiiukkjuiiuuiujiujiujijiaaiaaiaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
@yasodnawijayanthi9776
@yasodnawijayanthi9776 Жыл бұрын
ඔබතුමා බොහොම වැදගත් විදියට කතා කරා.කියන්න ඕන දේ කිවයූතු අයුරින් ප්‍රෙකාශ කරා,ඔබතුමත් අපේ රටට ඉතා වටිනා සම්පතක් ..
@induamarasingha7630
@induamarasingha7630 Жыл бұрын
හරිම වටිනා කතාවක් සියල්ලටම එකවර පිලිතුරැ ලැබුණා. 🙏❤️
@DeepikaGunasinha
@DeepikaGunasinha Жыл бұрын
ඒ වෙලාවේ අමතක වීමක් වෙන්න පුලුවන් මිනිසුන් කටකතා කියයි ඔබ කල මෙහේයට ගොඩක් තුති ඔබට ගොඩක් පින් 🙏🙏🙏💥
@renukapriyangani6758
@renukapriyangani6758 Жыл бұрын
😊😅
@priyanimayadunne9158
@priyanimayadunne9158 Жыл бұрын
ඔබතුමාගේ කතාව ඉතාමත්ම පැහැදිලි , වටිනා එකක්, මේ ගැටලු හදාගෙන දගලන අයට.
@priyandinie6355
@priyandinie6355 Жыл бұрын
ඔබතුමන්හට හා ඔබගේ බිරිඳට නිදුක් නිරෝගී දීර්ඝායුෂ වේව!!! ❤👍🙏 යහපත් ක්‍රියාවන් කළ ඔබලාට යහපත් ප්‍රතිඵල ලැබේවි! ජැක්සන් මහතා ගැන අපට හරි ම දුකයි ඔහුගෙ ආත්මයට ශාන්තියක්ම වේව! බොහොමත්ම පිං ස්තූතියි ඔබතුමන්හට ❤ Cyprus 🇨🇾
@thisarafernando7899
@thisarafernando7899 Жыл бұрын
ඔබ තුමාට ගොඩක් පින් මේ කුනු අවුස්සන මිනිස්සුන්ට පහදලා දුන්නට.නැත්නම් ඔබතුමාවත් ඇන්තනි පවුලත් එක්ක කොටවලා තමයි මුන් පස්ස බලන්නේ.අනේ අපේ ජැක්සන් කලාකරුවානන්ගෙ නම්බුව බේරගන්න.🙏🙏🙏🙏🙏🙏
@rathnayakekuruppu211
@rathnayakekuruppu211 Жыл бұрын
අනේ ඒ සිදුවීම නම් හරිම , හරිම දුකයි කණගාටුයි..... !!!!එතුමන්ට උතුම් අජරාමර නිවන්සුව අත්වේවා ....!!!
@priyankaperera9231
@priyankaperera9231 Жыл бұрын
ඔබ අනතුරට පත් මොහෝතේ සිට මේ දක්වා කල සේවයට බොහෝමත් ස්තුතියි . ඒ විදියට ම කලාවේ නාමයෙන් සියලුම ජනතාව වෙනුවෙන් ඉදිරියට ත් සේවය කරන්න . ජනතාවට අමාරු කාලය වෙනුවෙනුත් කතා කරන්න ... ඔබටත් රේණුකා මහත්මියත් ස්තුතියි .... ජනතාව දන්නවා ඔබ ජැක්සන් මහතා වෙනුවෙන් කල සේවය .... තෙරුවන් සරණයි....
@induliyanage581
@induliyanage581 Жыл бұрын
ගිය හකුරට නාඩන්නේ තිබෙන හකුර රැක ගන්නේ.. ජැක්සන් වගේම වටින ජීවිතයක්..මෙතුමාට තෙරුවන් සරණයි ..
@GwasanthaKumara
@GwasanthaKumara Жыл бұрын
මුලින්ම ඔබ තුමාට මාගේ හදපිරි ප්‍රනාමය ගෞරවය පුද කරනවා ජනතාව නොදන්නා කතාවක් මෙලෙස ඉතාමත් පැහදිලිව ප්‍රකාශ කිරීම පිලිබදව🙏🙏🙏 ජැක්සන් මහත්තයා නැති අඩුව සෑම විටම ඔබට අපට දැනේවි සර්. ඔබ එතුමා වෙනුවෙන් කල කාර්යභාරයට නැවතත් ඔබට ස්තුතියි පුදමි. 🙏🙏🙏
@nalawattagepinto3939
@nalawattagepinto3939 Жыл бұрын
ඔබ තුමා පිහිට වුනේ සැබවින්ම දෙවි කෙනෙක් වගේ ඔබට තිබුන දැනුම් සම්භාරය නිසාපතමා යම්පතරමකට හරි අද මේ සිදුවීම ගැන කල පැහැදිලි කිරීම ගැන ගොඩක් ස්තුතියි සෝමරත්න මහත්මයා 🙏👍
@duleepasampathkumara3364
@duleepasampathkumara3364 Жыл бұрын
හිත රිදවා ගන්න එපා සර්. ඔබතුමා ගොඩාක් මහන්සි වෙලා. කොහෙ හෝ වැරදිලා ඇති. ඔබතුමා ගොඩාක් කලකිරීම කින් කතා කරන්නේ . සජිත මල්ලි. මේක බලනවා නම් දැන්වත් ස්තූති කරලා සමාව ගන්න. ඔබගේ තාත්තා වෙනුවෙන්.
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 Жыл бұрын
ස්තූතියි කරන්න එච්චර අවශ්‍යතාවක් නැහැ මං හිතන්නේ. එතුමා ඒ අයගේ පවුලේ කෙනෙක් වගේමයි. හරිම ආදරෙයි. රටක් ලෝකයක් දන්න සෝමරත්න දිසානායක මැතිතුමණී...ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ...🙏
@vidusathsarani9174
@vidusathsarani9174 Жыл бұрын
අනිවාර්යයෙන් අමුතුවෙන් ස්තූති කරන්න දෙයක් නැ.....ඒ මනුස්සයට එයාලගෙ පව්ලෙ කෙනෙක් වගේ
@brahmanageshantha9342
@brahmanageshantha9342 Жыл бұрын
පියාගේ අවසාන මොහොතේ දරුවන් ගේ කතා වල ගුන අගුන හොයන්නේ මොකටද..😢😢😢😢😢😢😢 හොද කතාවක් මේක..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
@RanilUdayanga-ht9er
@RanilUdayanga-ht9er Жыл бұрын
පැහැදිලි සුපිරි වචන ටික හදවතින් ආදරෙයි ඔබතුමාට
@chandiabeynayake6301
@chandiabeynayake6301 Жыл бұрын
ඔබ වගේ පරිනත කෙනෙක් සච්ත පුතාව තේරුම් අරගෙන කල පැහැදි කිරීම ගොඩක් වටිනවා .
@nilminiwm
@nilminiwm Жыл бұрын
ජැක්සන් සර් නැති වුනා ඒ ආදරය ඒ ගෙෘරවය කවදාවත්ම නැතිවෙන්නේ නැ සෝමරත්න සර් පැහැදිලි කිරිමට ගොඩාක් ස්තුතියි .ඔබතුමාට දිර්ඝායු වෙිවා ..ජැක්සන් සර්ට අමා මහ නිවන් සුව ලැබෙිවා 🙏🙏😥❤️
@gunarathnagunarathna6210
@gunarathnagunarathna6210 Жыл бұрын
Aniwarayen❤❤
@ksmrthn4860
@ksmrthn4860 Жыл бұрын
ලොකයක් වටිනා සම්පතක් අපට නැතිඋනා .හරිම දුකයි උතුම් කලාකරුවා නෙනි ඔබ ට නිවන් සුවය ම ලැබේවා !!!. ඔබ තුමා ට තෙරුවන් සරණයි !!!
@nadeeshakool560
@nadeeshakool560 Жыл бұрын
ඔබලා ඉතාමත් උතුම් මිනිසුන් ,මිනිසත්කම තියන ඔබලාට යහපතක්ම වේවි !
@rasi1980
@rasi1980 Жыл бұрын
දැන් වත් මේ නොමිනුසුන්ගේ කතා නතර කරන්න .මොනවා උනත් රටට හොඳ සම්පතක් අහිමි උනා.😢
@AmaliWijesinghe
@AmaliWijesinghe Жыл бұрын
එ්ක අැත්ත❤❤❤
@udayajayantha4s5sc30
@udayajayantha4s5sc30 Жыл бұрын
ඔබගේ පැහැදිලි කිරීම ඉතා වැදගත්. ඔහු මියගියේය. ඔහුගේ මෙතරම් දත්ත රැස්කර ඇත්තේ කුමටද? මෙහිලා ඔහු අනතුරට පත්වූ මොහොතේ සිට අවසන් හුස්ම පොද නික්මෙන තුරු, ජීවිතය බේරාගැනීමට නන් අයුරින් උත්සාහ කල සැමටම මා කෘතඥ පූර්වකව වෙමි.
@lawordersrilanka5377
@lawordersrilanka5377 Жыл бұрын
අදරනීය ජැකාට නිවන් සුව ලැබේවා.... හදවතේ කලාකරුවානනී
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
#ඔබතුමා_ගැන ගොඩක්_ආඩම්බරයි ගොඩක්ගරුකරනවාහ්🙏 මේ කතාවෙන් සේරම තේරුම් ගියා 🙏 හොද පැහැදිලි කිරිමක්🙏🙏🙏 ස්වභාදහම්මාතාවගෙන් නියමිත 👌 දවසට හැමදේ⁣ටම පිළිතුරු ලැබෙයි🙏🙏 එතකම් නිහඩ වෙලා බලා ඉමු🙏🙏🙏🙏🙏 එයා නඩු අහනකොට වරදකරුවන් ට හරියටම දඩුවම් ලබා දෙනවාහ්🙏 ඒකයි ස්වභාදහම්මාතාවගේ නිවැරදිකරණය🙏🙏🙏
@shanulakshani8996
@shanulakshani8996 Жыл бұрын
අනිවාර්යයෙන්ම...❤️ ගුණ අගුණ වැඩක් නෑ. මේ පැහැදිලි කිරිමට ගොඩක් ස්තූතියි!!!🙏
@chaniweerasuriya5178
@chaniweerasuriya5178 Жыл бұрын
හොද පහැදිලි කිරිමක් ,,මනුස්සයෙක්ට මඩ ගහන එක නෙවි මේ වෙලාවෙ කල යුත්තේ ,, මියගිය මනුස්සය වෙනුවෙන් හොද සිතුවිලි වලින් කතා කිරීමයි
@thiliniperera9741
@thiliniperera9741 Жыл бұрын
ඔබගේ කථාව ඉතා පැහැදිලි ඔබතුමා ත්ඉතා ජ්‍යෙෂ්ඨ පෞද්ගලයෙක්
@laksangadulasini3226
@laksangadulasini3226 Жыл бұрын
විශිෂ්ට කතාවක් සොමරත්න මහතාගෙ ❤
@kumuduniaththanayaka9661
@kumuduniaththanayaka9661 Жыл бұрын
ඔබතුමාගෙ කතාවට ස්තුති බොහොම නිහතමානීව කතා කාලා
@Anushagunawardanagunawar-hh1wg
@Anushagunawardanagunawar-hh1wg Жыл бұрын
බොහොම පැහැදිලියී සර් රටට වටිනා සමිපතක් අහිමි උනා නිවන් සූවය ලැබේවා
@hirunifernando5250
@hirunifernando5250 Жыл бұрын
බොහොම වටින කතාවක්. මේ කතාව ඇහුවම තමයි ඇත්තටම මොකක්ද උනේ කියලා වැටහුනේ... බොහොම ස්තුති සෝමරත්න දිසානායක මහතාට... මෙච්චර කල් ඇන්තනී පවුලේ උදවියට මේටික පැහැදිලි කර ගන්න බැරිව දැගලුවා.... දැන් තේරෙනවා ඇත්තටම කව්ද ජැක්සන් ඇන්තනී වෙනුවෙන් වෙහෙසිලා තියෙන්නේ කියලා....
@dammikakusum2353
@dammikakusum2353 Жыл бұрын
ඔබ තුමාගේ කතාව ට සවන් දුන් මගේහිත්ට හරිමවෙද්දනාව්ක් දැනුනා ඔබ ගනිපුමහන්සියට අතුමව ජිවත් කරවන්න එත් මොනවකරන්නද හරිම දුකඊ
@NaTure_is_mY_LV
@NaTure_is_mY_LV Жыл бұрын
මෙතුමා ගොඩාක් වෙහෙසිලා තියනවාහ්🙏🙏 කියන කතාව සේරම ⁣තේරුම් ගන්න පුලුවන්🙏🙏🙏 ඇත්ත 🙏 මොකක්ද වේලා තියෙන්නේ කියලා හිතා ගන්න පුලුවන් 🙏🙏🙏 මෙතුමාට බොරු කියන්න කිසිම උවමනාවක් නැහැ🙏 ඇත්ත හිතා ගන්න පුලුවන්🙏 නැතිවුණ පලමු දවසේ වෛද්‍ය තුමා කතා කරපු විදියයි අදයි බලන්න🙏ුු හිතා ගන්න බැහැ 🙏🙏 තෙරුවන්සරණයි !!!🙏🙏🙏
@chrysentapriyaniwarnakulas9600
@chrysentapriyaniwarnakulas9600 Жыл бұрын
මට දැනුනේ මෙච්චරයි නටන්න, ගයන්න, වයන්න ,රඟන්න වගේම මනුස්ස කමත් තාත්තා ගෙන් ඉගෙන ගන්න. 👍🏾
@wasaliyanage7390
@wasaliyanage7390 Жыл бұрын
Matath ahune echcharai
@priyadarshikakarunadasa5354
@priyadarshikakarunadasa5354 Жыл бұрын
Aniwaryenma ohuge kathawea wedagathma Tika unthimata kiyauna. Manusshsakamath igenaganna kiyala. Mechchara kepavimen jakshan mahaththayawa bera ganna katauthu karala thiyena Somarathna mahathmayage nama isthuthi kathawedi kiyanna amathaka unea Kohomada?
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
මනුස්සයකම එයාල ට නැහැ.තාත්ත නිසා highlight වෙන්න දඟලපු අය.
@ChandaniDilrukshi-oh8wx
@ChandaniDilrukshi-oh8wx Жыл бұрын
ස්තුති නොකලාට මේ මහත්මයා එච්චර හිතන්නේ නැති එක ඇත්ත. හැමෝටම ස්තුති කරපු සජිතට වටිනව ස්තුතියි මාමෙ කියලා කියන්න. මොකද බලාගෙන යනකොට එදා කරන්න ඕන හැම දේම දෙවියෙක් වගේ එතනට ඇවිත් කරලා තියෙන්නේ මොහුනෙ. අනිත් අයව මතක් වෙද්දි මෙයාවම අමතක වුනාද සජිතට. අනිත් වල් පල් සේරම කියන්නයි මිනිස්සුන්ට දොස් කියන්නයි ඔක්කොම මතක් වුනා. අදින් පස්සෙ මගෙ කට වහන්න බෑ දිගටම කතා කරනවා කියලා සජිත එදා කිවුවානෙ. දැන් ඉතිං එහෙනම් කතා කරන්න සජිත මේ ගැනත්. මොකද මේ මහත්මයාත් මේ ගැන කතා කරලා මෙතන නිවැරදි කිරීම් පවා කරන්න හිතුවනෙ.
@unexpected9270
@unexpected9270 Жыл бұрын
ඔබ තුමාටත් ගොඩක් පිං මේ වෙනුවෙන් උන මහන්සියට. ගොඩක් පිං 🙏🙏🙏
@udayaDeSilva
@udayaDeSilva Жыл бұрын
හරවත් කතාවක් ඔබතුමාගේ ඉදිරි කටයුතු සාර්ථක වෙිවා ඔබතුමාගේ❤
@m.achandralatha6847
@m.achandralatha6847 Жыл бұрын
වටිනා කතාවක් හොද පැහැදිලි කිරීමක්.වැරදි අවබෝධයෙන් ඉන්න අය දැන්වත් තේරුම් ගියොත් හොදයි
@treenaseneshi6902
@treenaseneshi6902 Жыл бұрын
Mr. Somarathna.. respect for your words. Very humble person also we still believe Jackson Anthony will around us.. person that Srilankan needs
@Cobra385
@Cobra385 Жыл бұрын
ඔබ තුමාගෙ කතාව සහතික ඇත්ත ..ජැක්සන්ගෙ ලමයි අම්මා වගේම හරිම කුහක උජ්ජත්ත අහන්කාර වයිරය වපුරනවා ..
@seethamalani-kt1je
@seethamalani-kt1je Жыл бұрын
පැහැදිලි කිරීම ඉතා වටිනවා පවුලට සැනසුම ලැබේවා!!!!!!!!!!!!!
@swarnalathanarayana1750
@swarnalathanarayana1750 Жыл бұрын
ඔබතමයි නිවැරදි අදහස්දැක්වීම ලේ. ඔබ තුමා හරි. පිං.🙏
@chandrikasriyaniweerasingh4759
@chandrikasriyaniweerasingh4759 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක්.ඔබ තුමා ඒ වෙලාවෙ කරපු දේවල් ඔබ තුමාට කවදහරි තියෙයි.🙏🙏🙏
@thiliniperera9741
@thiliniperera9741 Жыл бұрын
ඔබතුමා කල කථාව ඉතා පැහැදිලි විශිෂ්ට යි සර්
@lakmal8948
@lakmal8948 Жыл бұрын
තෙරුවන් සරණයි! ඔබ තුමන්ට.නිවන් සුවය එතුමන්ට.
@jms.kumari5067
@jms.kumari5067 Жыл бұрын
හොද පැහැදිලි කිරිමක්. දරුවන්ගේ කරදඩු උස්වුනාට තාම පොඩිදරුවො එයල පරිනත වෙද්දි එයලම එවා තේරුම් ගනී.ඔබතුමා එයාලට හොද පියෙක්.මවක් විදිහට කුමාරි නෝනා දරුවන්ට තේරුම් කරල දුන්නනම් හරි මෙදේවල් සජිත කීයන්නේ නරක දරුවෙක් නෙවෙයි හරීම අහිංසක දරුවෙක්.ඒ දිනවල ඇත්තටම මානසිකව බ්ංදුවටම වැටිල කිසිම දෙයක් තේරුම් බෙරුම් කරගන්න බැරිවෙලාවක්නේ.ඔබතුමා පියෙක් විදියට ඒදරුවා දෙස බලන එක හරිම ආඩම්බරයි.🙏🙏🙏🙏
@KusumPathirana-i9k
@KusumPathirana-i9k Жыл бұрын
බොහොම හොද පැහැදිලි කිරීමක් බොහොම ඉස්තුති ඔබ තුමාට
@maheejananayakaya5721
@maheejananayakaya5721 Жыл бұрын
මොන දේවල් කීවත් එතුමා ගෙනාව ආයුශ ඉවරයි අපි කවුරුත් හැමදාම ජීවත් වෙන්නෙ නෑ ඒකයි සත්ත්‍ය එතුමා නිවන් සුව ලැබේවා නැවත ඉපදෙන මතු ආත්මයක අකල් මරනයක් නොවේවා දැන් කලයුත්තේ එතුමා වෙනුවෙන් පින් කිරීමයි
@ManoliGunathilaka
@ManoliGunathilaka Жыл бұрын
අපි නොදත් සත්‍යය දැනගත්තා ඔබතුමා ජැක්සන් මහතාව බේරගැනිමට දැරු වෙහෙස අපමනයි.සියල්ල සිදවි හමාරයි.රටට වටිනා සම්පතක් නැතිවිය ඒ අපේ අවාසනාවටය් දෙවියක් වහන්සේ ලස්සනම මල නේලා ගෙන ඉවරයි අසහාය රන්ගදරයානනී දේවුමවු තුරැලේ සැතපේවා.......මෝක් සුව......ලැබේවා ....🙏
@chamilanilmini63
@chamilanilmini63 Жыл бұрын
Ape ratata watina munussayek nathi una.puthala dennath e wage wei kiyala balaporoththu wenawa.!!!
@mithrasenavidanapathirana7881
@mithrasenavidanapathirana7881 Жыл бұрын
😊 😊 😊
@DissanayakeReeta
@DissanayakeReeta Жыл бұрын
Oba thumata godak pin me video eka dammata Api dannathi dewal godak danagaththa.Api danna oba thuma waiddiya wurthikayek kiyala.Aththatama Jackson mahathata Api godak Adarei priyamanapai pudthgalayek.puthala dennatath Api godak Adarei taththage thanata Enna thawa igana gannawei.mokada eyage moleta Gahanna thawa molayak na.
@chutichuti9068
@chutichuti9068 Жыл бұрын
හරිම දුකයි 😢ජැක්ෂන් මහතාව මතක් වේද්දින් 😢 ඔබ තුමා බුද්දිමත් කේනේක දැනේන්න පැහැදීලි කීරීමක් කරැවා
@tkiddmalgoda8143
@tkiddmalgoda8143 Жыл бұрын
ඔබ තුමා සජිතගෙ පවුලෙ කෙනෙක් වගෙ.සජිත ස්තුති නොකරට කමක් නැහැ.ජැක්සන් මහතාගෙ පවුලෙ අයගෙ යහපත සමගිය වෙනුවෙන් සහය දෙන්න ඔබ සැම දෙනා.ඔබ තුමාටත් සියලු දෙවි පිහිටයි.ජැක්සන් මහතාටත් නිවන් සුවයම ලැබෙිවා.
@chamindatharusha2178
@chamindatharusha2178 Жыл бұрын
වටිනා කලාකරුවෙක් රටට අහිමි වුනා එක තමයි දුක 😢😢😢😢
@anojananayakkara9000
@anojananayakkara9000 Жыл бұрын
Hats off to your very meaning full speech sir 🙏
@maliniewickramanayake3521
@maliniewickramanayake3521 Жыл бұрын
ඔබ තුමා ද අති උතුම් මෙහෙවරක් කරනා කෙනෙක්..ජැක්සන් වෙනුවෙන් ඔබ කල මෙහෙවරට මගේ ප්‍රණාමය ! ඉතා පැහැදිලියි .ඔබ ඔහු වෙනුවෙන් මුලසිටම සංවේදී වූන කෙනෙක්.ඉතින් ඒ වෙනුවෙන් ඔබට ලැබෙන ගරුත්වය විශ්වයට මුසු වි ඇත ,
@pradeepakaluarachchi3321
@pradeepakaluarachchi3321 Жыл бұрын
උගතෙක්, දැනුවතෙක්, නිහතමානී මහත්මයෙක්. ජැක්සන් මහතාගේ දරුවන් කලා ලොවේ හිණිපෙත්තට යනු දැකීම ජැක්සන් මහතාට, එම මහත්මියට ආදරේ කරන අපගේ ද අභිලාශයයි.යහලුකම කියන්නේ මොන අයට ද යන්න ඔබතුමන්ගේ කතාවෙන් ම වැටහුණා.
@shanthagunasekera1304
@shanthagunasekera1304 Жыл бұрын
ඒක ඇත්ත
@kanthi1038
@kanthi1038 Жыл бұрын
ඔබතුමා අවස්ථාවට කළයුතු හැමදේම කරලා තියනවා. හිත හදාගන්න. කොහොමත් වැදගත්ම වැඩ කොටස කරන අය නෙවේ සමාජයේ බැබලෙන්නෙ. ඒ අත්දැකීම මට තියනවා. මම විශ්‍රාමික සංගීත ගුරුවරියක්.
@ksperera2870
@ksperera2870 Жыл бұрын
ඉතාමත් වටිනා පැහැදිලි කිරිමක් 🎉🎉
@anjalikalpa673
@anjalikalpa673 Жыл бұрын
ලස්සන කතාවක් ඔබ තුමාට ස්තුතියි 🙏🙏🙏
@ROShAN-xr7yn
@ROShAN-xr7yn Жыл бұрын
මනුස්සකම ඉගෙන ගනින්, සෝමේ කිව්වේ ඇත්ත ❤️
@manjulapushpakumara2285
@manjulapushpakumara2285 Жыл бұрын
ඔව් සර්, ඔබේ පැහැදිලි කිරීම හරිම වටිනවා..... අපේ රට මේ තරම් පහතට වැටිලා තියෙන්නෙත් නම හොයන්න යන මිනිස්සු නිසා ..... අනුන්ගෙන් සිදු වෙන වැරැද්දෙ තරම හොයන්න යන නිසා, සජිත එදා ස්තූති කතාව වෙනුවෙන් ඉදිරිපත් වුනු එකත් එයාගෙ තාත්තා වෙනුවෙන් තියපු යෝධ පිම්මක්. කාටවත් එහෙම කරන්න බෑ ඒ වගේ ආදරණීය තාත්තා කෙනෙක් වෙනුවෙන්..... මමත් විශ්වාස කරන දෙයක් තමයි, ජැක්සන් මහතා නැති වුනේ නෑ, මොකද එයාගෙ ජානමය පුරුක් ඉන්නවා.... ඒ පුතාලා දෙන්නා ඒ අඩුව පුරවාවි ඉතාමත් හොදින්.... ඒ විශ්වාසය රසික අපේ බලාපොරොත්තුව .......
@samanthihw
@samanthihw Жыл бұрын
ඔබතුමා ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් කලා
@iroshimasandamali3091
@iroshimasandamali3091 Жыл бұрын
හොද පැහැදිලි කීරීමක් ජැක්සර් සර්ට ඇත්තටම මොකද්ද උනේ කියන්න දෙයියෝ තමයි
@manelperera5336
@manelperera5336 Жыл бұрын
ඔබතුමා කලහොද එතුමාට කල යුතුකමක්.මනුස්ස කමක්.අදකාලේ හොද කරන අයව ..යුතුකමි කරන අයව අමතක වන කාලයක්.තමන්ගේ හිතනේ දන්නෙ තමන් කරපු හොද.අද කෙනෙකුට හොදක් කරලා හොදක් අහන්න බැරි කාලයක්.එනිසා පසු තැවෙන්න එපා.ජැක්සන් ට නිවන් සුව අත්වෙිවා.හොද මනුස්සයෙක්.
@Thilak_karunathilaka
@Thilak_karunathilaka Жыл бұрын
ඔබතුමා ගේ පැහැදිලි කිරීම ඉතාම හොඳ දෙයක් ජැක්සන් ඇන්තනී මහත් මා රට ට අහිමි වීම නම් රට ට බලවත්ම පාඩුවක්
@Sathyalakshmee
@Sathyalakshmee Жыл бұрын
දිවංගත ජැක්සන් ඇන්තනි මැතිතුමන් ට තෙරුවන් සරණින් දෙවි පිහිටෙන් ස්වර්ගයේ සමාදානයත් නිර්වාණ සම්පත්තියත් ලැබේවා ..🙏🙏🙏
@ikcpremalathapremalatha8184
@ikcpremalathapremalatha8184 Жыл бұрын
:
@susilayupala2959
@susilayupala2959 Жыл бұрын
Jakson buddagame neda mahinda rajapaksage malli harima kanagatui. 😂😂
@ranjiniweerasinghe4063
@ranjiniweerasinghe4063 Жыл бұрын
අවස්ථාවාදින් ට වඩා රටකට වටින්නේ මානුෂිය වාදින්ය . . . බහුතරයක් ආත්මාර්ථකාමී අවස්ථාවාදීන්ය . . . හැබැයි එය ලෝකයට එතරම් ප්‍රකට වන කරුනක් නොවේ . . .
@asankapradip2891
@asankapradip2891 Жыл бұрын
ඔබට පින්සිද්ද වෙනවා 👍👍🙏🙏🙏
@sanjeewakumara3063
@sanjeewakumara3063 Жыл бұрын
ස්තුති සර් හොද පැහැදිලි කිරිමක්
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
සෝමරත්න මහත්තය මොනතරං කැපකිරීමක් ඒ අවස්ථාවෙ කරල තියෙනව ද කියල හිතාගන්න පුලුවන්.ඔබතුමා දෙවි කෙනෙක් වගේ ඒ අවස්ථානුකූලව කටයුතු කරල තියෙනව. ඒ කොහොම උනත් සජිත්ට එදා ඒ ස්තුති කතාවෙදි ඔබතුමන්ව මතක් කිරීමක් කරන්න තිබුන. ඔබතුමාට නිදුක් නීරෝගී සුව, දීර්ඝායුෂ ලැබේවා. තෙරැවන් සරණයි. සියලු දෙවි රැකවරණයි මැතිතුමනි.
@sameera600
@sameera600 Жыл бұрын
නියමයි ඩොක්ට .ඔබ හොදට පැහැදිලි කලා.
@AmaliAmali-vc5dw
@AmaliAmali-vc5dw Жыл бұрын
වටිනා කතාවක් ..පදහදන අයට මඩ ගහන අයට ලසසන කතාවක්...
@sunethrachandrasekara8133
@sunethrachandrasekara8133 Жыл бұрын
ඔන්න කතා ඔන්න පැහැදිලි කිරීම්.කතාවක් කියන්නෙ කවෙකුට හින්ට් පාස් කිරිල්ලක් නොවේ.රටේ ඉන්න වැඩිහිටි උගත් කලා කරුවකු වශයෙන් බාල පරම්පරාවට බුද්ධිමත් පැහැදිලි කිරීමක්. තෙරුවන් සරනයි ඔබ තුමාට
@trevordamien1550
@trevordamien1550 Жыл бұрын
God Bless You Mr. Somarathna and Mrs Renuka! You both have rendered an awesome national responsibility towards the fight of saving Mr. Anthony! Respect to both of you Gentleman. God Bless You. Theruvan Saranai! May This Rare gift of an artistic gem of a man, Jackson Anthony Rest In Peace In home sweet home! ඔහුට නිවන්සුව ලැබේවා 🙏🏼🙏🏼🙏🏼
@gaminiwijayarathna9990
@gaminiwijayarathna9990 Жыл бұрын
මමනමි තේරැමි ගත්ත එකම දෙය මෙි ලෝකයේ බෞද්ධ ධර්මය ගැන දැන ගැනිමට කෙනෙකුට ලැබෙන්නෙ ලොකු පිනක් පලදිලා. එ් වගේම මෙලොව බෞද්ධ දහම තමයි සත්‍ය වු පරම සත්‍ය කියා මම පිළිගනිමි.......❤❤❤
@Sandakathmini01
@Sandakathmini01 6 ай бұрын
සැබවින්ම 👍🏻 ඔබ හරි.
@rohinikzon954
@rohinikzon954 Жыл бұрын
හොඳ විස්තර කිරීමක්.
@ErangaSharmali
@ErangaSharmali Жыл бұрын
ඔහු අපේ ලෝකයෙන් සදා නොමැකී තියේවි.ඔබට නිවන්සුව කළාකරුවාණෙනි
@ranidrani4886
@ranidrani4886 Жыл бұрын
මෙි කාථාව දිර්ගලේස ජනතාවට නිවරදිම වටහා දුන්නා මෙිත් රටට සමිපතක්❤❤❤❤
@JayaKandy
@JayaKandy Жыл бұрын
👍හොදයි පැහැදිලි කිරීම
@chandraniranaweera5777
@chandraniranaweera5777 Жыл бұрын
අපරාදේ ජැක්සන් කලාකරුවානි ඔබට නිවන් සුව හරිම දුකයි
@dilinisamarasinghe7015
@dilinisamarasinghe7015 Жыл бұрын
හොඳට පැහැදිලි කලා.ඇයි මේ කට්ටිය දගලන්නේ
@susimaalahakoon729
@susimaalahakoon729 Жыл бұрын
ඉතාම හොඳ පැහැදිලි කිරීමක් 🙏🥲
@shiromipremachandra6385
@shiromipremachandra6385 Жыл бұрын
Excellent speech. Respect you.
@chamilafernando6024
@chamilafernando6024 Жыл бұрын
වටිනා කතාවක් හොද පැහැදිලි කිරිමත් 👍👍👍
@TravelwithBENJA
@TravelwithBENJA Жыл бұрын
එච්චර රටක් වටින මනුස්සයෙක් නැති උනා. ඒ වටිනා මනුස්සයා බේර ගන්න මේ මනුස්සයා එච්චර මහන්සි උනා. අවමoගල ස්තූති කථාවෙ පුතාගෙ එක කථාවක් අල්ලගෙන මඩ ගහපු පකයන්ට, පොන්නයන්ට හොද පැහැදිලි කිරීමක් මේක.
@maleeperera9055
@maleeperera9055 Жыл бұрын
we believe you. We all know that you have done a great work in that situation . Theruwan saranay
@p.g.ariyapala7525
@p.g.ariyapala7525 Жыл бұрын
ඉතාමත්ම හොඳ පැහැදිලි කිරීමක්
@SSumedha
@SSumedha Жыл бұрын
සෝමරත්න දිසානායක මැතිතුමනි.ඔබ ආයේ මේ විදියට පැහැදිලි කිරීම කිරීමට අව්ශ්‍ය නැත.ඔබ ජැසන් වෙනුවෙන් කළ දේ ඔබ ඉතා හොදින් දනී ඒ ඇති..
@nilminijayalath8751
@nilminijayalath8751 Жыл бұрын
Obathumage siyalu pahadili kireem bohomath agei . thank you Jason weniwen kapauna hama thathparetama .
@kalanijayakodyjayakodi
@kalanijayakodyjayakodi Жыл бұрын
ඔබතුමාට ස්තුතියි❤
@priyankasamarasinghe5076
@priyankasamarasinghe5076 Жыл бұрын
හොඳ පැහැදිලි කිරීමක් .
@renukadamayanthi1099
@renukadamayanthi1099 Жыл бұрын
කෝව කොහොම වෙලා හරි ඇතෙක් වගේ වටින මිනිසෙක් අලියෙක් නිසා නැතුව ගියා කියල තමා හිතන්න තියෙන්නේ....
@RanilUdayanga-ht9er
@RanilUdayanga-ht9er Жыл бұрын
කෙනෙකුට සේවය කරන්න උදවු කරන්න .පසිද්දිය අවස්සය නැහැ.කෙනෙකුට උදවු කරල එක දාගන්න සමාජයෙ කොතරම් මිනිසුන් ඇත්ද.ඒ පැත්තෙන් ගත් කල මෙතුමා සුපිරි නිහතමානි මහත්මයෙක් .වගේම මිහිපිට අපි දකින දෙවිවරු
@Suba-Subashi
@Suba-Subashi Жыл бұрын
රටට නැති උනේ මිල කල නොහැකි සම්පතක්❤❤❤❤ඒ උදාර මිනිසාට අපි පුදුම විදිහට ආදරෙයි❤❤❤.හිතන්න එපා සෝමෙ මාමේ....ඔයා මෙහෙ ශූටින් නොදා හිටියනම් හොද කියල කොමෙන්ට් තිබුන.film එක නොකරනම් හොද කියාවි.මම comment kara obe e mohotha karaya Baraya.
@rohithaherath4848
@rohithaherath4848 Жыл бұрын
හොද පැහැදිලි කිරීමක් සර් ...
@thilokavinodani2094
@thilokavinodani2094 Жыл бұрын
ඔබ තුමා හරිම උගත් බුදිමත් සහ නිහතමානී හොද ගතිගුණ තියෙන මත්මයෙක්. ඒ කතාව හරිම පැහැදිලි...සහ ගන්න තියෙන ආදර්ශ බොහෝයි... මෙහෙම හොද අය අද හරිම අඩුයි... දීර්ගායු පතනවා සෝමරත්න sir ඔබ... අනේ හරිම දුකයි ජැක්සන් මහත්තයෝ.... අපේ පව්ලේ කෙනෙක් වගේ දැනුන ඔබව.. මගේ තාත්තාගේ ගති ගුණ සහ මගේ තාත්තාත් ඔබ තුමා වගේම තමයි.. මගේ පොඩි දරුවෝ දෙන්න කියන්නේ අපේ සීයා වගේ කියලා ඔබ තුමාට.. අනේ නැවත ඉපදෙන්න ඔබ පව්ලෙම කෙනෙක් වෙලා... ඉන්න කොට කරපු පිං බලෙන් නැවත එන්න... 😢මොක්සුව ඔබ‍ට 🙏
@pathiranakumari5640
@pathiranakumari5640 Жыл бұрын
මටත් ඒ කතාව අහද්දි හිතුනා සෝමරත්න sir ගැන ඇයි නොකීවෙ කියල
@nilukacool6533
@nilukacool6533 Жыл бұрын
Ane ou math eka hituwa
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
ඒකනෙ.සෝමරත්න මහත්මය හුගක් කැපවෙලා තියෙනව. දරැවන්ට ලොකුකමක් තියෙනව. තාත්ත ගෙ කතාවෙන් මිනිස්සුන් ඇදබැද ගැනීමට තිබු දක්ෂකම ඔවුන්ට පිහිටල නෑ.
@Malika-u4j
@Malika-u4j Жыл бұрын
Mat hituwa attatama aka waradimak
@r.m.k.rathnayake9807
@r.m.k.rathnayake9807 Жыл бұрын
ඉතා වටිනා පහැදිලි කිරීමකි. 👍💝🙏🏼🙏🏼🙏🏼
@chamilapalamure7896
@chamilapalamure7896 Жыл бұрын
වැරදි මතවල හිටපු අයට මේ කතාව පැහැදිලියි.ඔබතුමාටත් මඩ ගහන්න තරම් මිනිස්සු අමනද..අපිත් බලාපොරොත්තු උනා එතුමා සුවවෙලා එයි කියලා..වටින සම්පතක් නැති උනේ කුහක මිනිස්සුගේ කතා වලින්ද මන්දා.
@anomapriyadarshani6722
@anomapriyadarshani6722 Жыл бұрын
වටිනා පුද්ගලයෙක් අපිට නැති වුනා. හරිම දුකයි .😔😔😔
@amssbandara4696
@amssbandara4696 Жыл бұрын
මේ ලමයින් වසරකට වැඩි කාලයක් හිටියා ප්‍රියන්ත ට ඉස්තුති කරන්න. තාත්තා මැරෙනකන්ම. 😂😂😂😂😂😂😂😂😂😂😂
@chandrikaediriweera3156
@chandrikaediriweera3156 Жыл бұрын
උදවි කල වෛද්‍ය කාර්ය මණ්ඩලයටවත් ස්තුතිය පුද කලේ නෑ..තාත්ත ගෙ නිහතමානිත්වය ලමයින්ට නෑ.කොහොම උනත් වෙලාව ආවම යන්න වෙනව.රටට පාඩුවක් උනා.
@kavidahana7144
@kavidahana7144 Жыл бұрын
නුබගේ කතාව ඉතාව පැහැදිලී, ස්තූතියි මේ මෝඩ මිනිසුන් දැනුවත් කිරීම පිලිබදව, මෝඩ යූටියුබ් චැනල් කාරයො ඕන මගුලක් විකුර්ති කරල කියයි උන්ගෙ වීව්ස් වැඩිකරගන්න. ඔබ තුමා කල මෙහෙවරට ඔබතුමාට රටක් හැටියට අපි ස්තූතියි කරනව. සජිත නුබේ ස්තූති කතාවෙ සැබෑම ස්තූති කලයුතු පුද්ගලයා ඔබට මගහැරී ඇත. අශෝබනයි සජිත
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 153 МЛН
Чистка воды совком от денег
00:32
FD Vasya
Рет қаралды 3,3 МЛН
How many people are in the changing room? #devil #lilith #funny #shorts
00:39
Turn Off the Vacum And Sit Back and Laugh 🤣
00:34
SKITSFUL
Рет қаралды 7 МЛН
Jackson Anthony's Last Film | Somaratne Dissanayake | Rupavahini | Nugasewana
4:15
How Many Balloons To Make A Store Fly?
00:22
MrBeast
Рет қаралды 153 МЛН