ඉටි පහනක් දෝ මා....EP 15 | Iti Pahan | Somaratnedissanakaye

  Рет қаралды 29,818

Somaratne Dissanayake

Somaratne Dissanayake

Күн бұрын

Пікірлер: 36
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss 7 ай бұрын
නිල්මිණි ගෙ ලස්සන ,තාත්ත්වික රන්ගනයක්❤
@devindijayasinghe3516
@devindijayasinghe3516 7 ай бұрын
ඩේසි හරිම පවු.සිරිනාත කැමති වුනානම් සෝමෙගෙ අදහස් වෙනස් වෙන්න තිබුනා.
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 7 ай бұрын
මට මේ කතාවෙ මතක තිබුනෙ වලක හැංගිලා හිටිය එක විතරයි...ඒත් යන්තන්..
@santhaudhayakumara9743
@santhaudhayakumara9743 7 ай бұрын
Matat
@vajirlasanthi6541
@vajirlasanthi6541 7 ай бұрын
@chamilakrishanthi7477
@chamilakrishanthi7477 7 ай бұрын
කිව්වට පස්සෙ මතක් උනා එහෙම සිද්දියක් තිබුනා කියලා..අම්මා රෑට හොරෙන් කෑම ගිහින් දෙනවා වගේ දේකුත් යාන්තමට මතකයි වගේ
@sanjeewanigunarathne5902
@sanjeewanigunarathne5902 7 ай бұрын
@@chamilakrishanthi7477 මටත් එහෙම එකක් මතකයි.
@kavindhyajayamali4787
@kavindhyajayamali4787 7 ай бұрын
Matath
@kaushiniliyanage9311
@kaushiniliyanage9311 7 ай бұрын
ගොඩක් අඩු කරල දැම්මේ ඇයි..... කථාව කපල දැම්මේ අපරාධයක්......
@SwarnaShanmugalingam
@SwarnaShanmugalingam 6 ай бұрын
Mama hari asai Nilminige ranganayata. Harima thathwikai.
@deepachandani2162
@deepachandani2162 4 ай бұрын
කතාව ඒ විදියට දාන්න බැරිද?කපලා දාන්නේ?අලුතෙන් බලන අයට තේරෙනවද මෙහෙම දැම්මම?බලලා තියෙන අයට තේරෙනවා.
@NC-ud1lk
@NC-ud1lk 6 ай бұрын
එ අම්මගේ මොඩකම නිසා අම්මා ජිවිතේ විනාශ කරගත්තා මදිවට දුවගේ ජීවිතෙත් විනාශ කලා
@dilupamanori637
@dilupamanori637 6 ай бұрын
ඔව් 😪 බලාගෙන යනකොට ඒ කාලේ ගම්වල මිනිසුන් හරිම දුෂ්ඨ යි. ⁣මේ ගොං අම්මා නන්නත්තාර වුන විධියට ම දුවත් විනාශය ටම ඇදලා දැම්මා.තාත්තා එක්ක ඩේසිව එංගලන්තයට යවලා දුව හිරේ ගිය කාලේ තනියම හිටපු විධියට ඉන්න තිබ්බා වලව්වේ වැඩ කර ගෙන . අන්තිමට ජීවිත කීයක් අමාරුවේ වැටුණ ද ?
@ruchiniwijesundera3753
@ruchiniwijesundera3753 7 ай бұрын
වල ඇතුළෙ හැංගිලා ඉන්න ටික අඩුයි නේද
@නිකිණි
@නිකිණි 7 ай бұрын
ඩේසි අන්තිමේ මැරෙනවා 😢 මේකේ රගපාන අයගෙ ස්වහාවික පෙනුම හරිම අපූරුයි ,දැන් වගේ මේකප් නෑ ,වසන්තිගෙ රන්ගනය විශිෂ්ඨයි, මේකෙ කොටස් අඩුයි. විශ්ව විදයාලයට යන අහින්සකයො හැමදාම කරදරේ ,ඒ අයව මෙහෙයවන උන් ගොඩ
@warunaranasinghe7408
@warunaranasinghe7408 7 ай бұрын
Great teledrama
@VindyaPabasara
@VindyaPabasara 7 ай бұрын
❤❤🎉
@princess6614
@princess6614 7 ай бұрын
ස්තූතියි
@IndhuCharuni50
@IndhuCharuni50 7 ай бұрын
Thank you❤❤
@NirmaliBandara-oc8mg
@NirmaliBandara-oc8mg 7 ай бұрын
7:52 කැලුම් විජේසූරිය
@sumedhamullegama3795
@sumedhamullegama3795 7 ай бұрын
❤❤❤
@lalitharupasinghe9644
@lalitharupasinghe9644 7 ай бұрын
"අඩු ගානෙ ගුරුවරියක්" ඇයි ගුරුවරිය වුර්තිය ඒ ත ර ම් හෑල්ලුවට
@champikaherath808
@champikaherath808 6 ай бұрын
පෙන්නන්නේ සමාජෙ විදිහ ඉතින්.
@LeviAthan107
@LeviAthan107 6 ай бұрын
ඕකුන්ට පඩි මදි නේ
@mallikamudiyanselage4859
@mallikamudiyanselage4859 7 ай бұрын
🌹🌹❤️🌹❤️
@princess6614
@princess6614 7 ай бұрын
@champikaherath808
@champikaherath808 6 ай бұрын
අපෝ මේ කතාව කපලා
@mayanthigamage9829
@mayanthigamage9829 7 ай бұрын
❤❤
@USA_life1212
@USA_life1212 7 ай бұрын
❤❤
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 7 ай бұрын
❤❤
This mother's baby is too unreliable.
00:13
FUNNY XIAOTING 666
Рет қаралды 42 МЛН
Cool Parenting Gadget Against Mosquitos! 🦟👶 #gen
00:21
TheSoul Music Family
Рет қаралды 32 МЛН
Malgudi Dawasa Sinhala - අපේ ආය (HD Video)
22:22
Kohomada Machan (කම්මැලියි)
Рет қаралды 38 М.
Diya Keta Pahana - Episode  1
24:27
Asoka Handagama
Рет қаралды 93 М.
FAMILY PICTURE 📸🖼️
0:44
Kan Andrey
Рет қаралды 3,9 МЛН
神奇女侠他们跳的什么舞 #二次元 #小丑#shorts
0:17
疯狂的小丑
Рет қаралды 8 МЛН
Trend mati lampu
0:15
Galau _🖕
Рет қаралды 14 МЛН
Необычные правила в Самолете ✈️ #сериал #фильм
0:20
Топ по Ивановым
Рет қаралды 2,5 МЛН