Diya Keta Pahana - Episode 1

  Рет қаралды 91,529

Asoka Handagama

Asoka Handagama

Күн бұрын

Written and Directed by Asoka Handagama
Principle Cast :
Raju Bandra ( as Deepthi )
Anoma Janadari ( as Nimali )
Malkanthi Jayasinghe ( as Suba (teacher)
Malcolm Machado ( as Sarath (teacher)
Mahendra Perera ( as Wimale )
Kaushalya Fernando ( as Wimale’s wife )
Rukmal Nirosh ( as Ruwan )
Priyanka Samaraweera ( as Sunila )
Hemasiri Liyanage ( as Grama Sevaka ( GS)
Somapala Hewakapuge ( Nimali’s Father )
Mallika Hettiarchchi ( Nimali’s mother )
Editor : Ravindra Guruge
DOP : Channa Deshapriya
Music : Rohana Weerasinghe
Art Director : Rohan Samaradivakara
Assistant Director : Anura Wijesinghe

Пікірлер: 120
@nikhildrogbacena
@nikhildrogbacena 3 жыл бұрын
I'm from India. I watched Flying With One Wing, and I am absolutely amazed with it! I was looking for other works from Handagama, and I found this! Can someone help me find this show with subtitles? I would greatly appreciate it! I am part of a film club here, in Bangalore. I am certain a lot of my fellow members would love to watch more of Handagama's works!
@Dsandeepa4053
@Dsandeepa4053 3 жыл бұрын
Im Sorry .. It's hard to find subtitles for this teledrama ... but you can watch Hadagamage's 'this is my moon' movie with subtitles .. it is a great movie... realy amazing one.. And How did you find the movie 'flying with one wing'?
@mangalamadusanka6943
@mangalamadusanka6943 Жыл бұрын
I can tell you the gist of this story if you want. I am in Sri Lanka.
@mangalamadusanka6943
@mangalamadusanka6943 Жыл бұрын
Flying with one wing ( තනි තටුවෙන් පියාඹන්න )
@bgprasanna3282
@bgprasanna3282 8 ай бұрын
​@@Dsandeepa4053ha bhai bolo me srilankan wala hu thum kya jana chathahe
@kazzypie4141
@kazzypie4141 5 жыл бұрын
96 දි මට අවුරුදු 5යි..අවුරුදු 23 කට පස්සෙ ආයෙත්....මම දන්නෙ නෑ මේක 96ට පස්සෙත් විකාශනය වුනාද කියල...කොහොමනමුත් මට තවමත් මේ ටෙලිනාට්‍ය මතකයි...පොඩිකාලෙ ඒ මතකයන් මතක්වෙනවා මේව දකිනකොට...ඒ කාලෙ තිබුන මේ ලස්සනට තවමත් ආදරෙයි...❤️
@kumarikumari6027
@kumarikumari6027 5 жыл бұрын
ඔව් ඔයා හරි
@ruwanasela917
@ruwanasela917 5 жыл бұрын
රුපවාහිනියේ රැ 8.30 විකාශනය උනේ එ කාලේ සතියේ එක දවසකට එක කොටසයි යන්නේ අනිත් කොටස ඊලග සතියේ යන්නේ මෙි මට මතකයි නැවත විකාශනය උනා රුපවාහිනියේම සෙනසුරාදාා සවස 2 විතර 97, 98 වගේ දේපාරක් විතර නැවත විකාශනය උනා.
@kazzypie4141
@kazzypie4141 5 жыл бұрын
@@ruwanasela917 එහෙනම් මට මතක ඒක....❤️ ගොඩක් ස්තූතියි ....
@kjn241
@kjn241 5 жыл бұрын
@@ruwanasela917 👌👍.
@tharidhugunawardhana7573
@tharidhugunawardhana7573 3 жыл бұрын
98 giyaa neda
@kasunchathuranga8832
@kasunchathuranga8832 3 жыл бұрын
මම 90 ඉපදුන කෙනෙක්.මට මතකයි මේ කතාව.මම ඉතා කුඩා උනත්....මේ අපප්බ්න්ස කථාව ජීවිතයට වෙනම කෝණයක් ගෙනාවා.....ස්තුති ඔබට!!!!!!!
@oshanipiumanthi7315
@oshanipiumanthi7315 3 жыл бұрын
හඳගම සර්... මං අාසාවෙන් ආවා සින්තටික් සිහිනය බලන්න... ඒත් කෝ ඒ කතාව? ඒක අයින් කරලා... 😔 හිතට හරිම දුකක් දැනෙන්නෙ මගේ ජීවිත කාලෙදි ඒ කතාව බලන්න බැරි උනාද කියලා 😔😔 ඇයි අයින් කලේ...? ඒ වගේ කතා වලට ආදරය කරන, ඒ වගේ හිතන මිනිස්සු මේ රටේ තාම ඉන්නවා.... පුළුවන් නම් ආයි අප්ලෝඩ් කරන්න... 🙏
@menakadisanayaka4071
@menakadisanayaka4071 3 жыл бұрын
Math...
@tharidhugunawardhana7573
@tharidhugunawardhana7573 3 жыл бұрын
Masth hewwa ay ayn kare
@thelifetoure7527
@thelifetoure7527 4 жыл бұрын
මට අද වගේ මතකයි කලු සුදු රූපවාහිනිය බැට්රියට ගහල බැලුවෙ මට වයස 12යි දැන් නාට්‍ය බලද්දි ආයෙ ඒ අතීතයට ගියා හරිම සුන්දරයි
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
අනේ ඒ කාලෙ කතා හරිම ලස්සනයි
@Milly5288
@Milly5288 2 жыл бұрын
Watched this when I was a child. Moved to Australia and lost all my roots. So good to see these clips. Thank you
@manojudayanga616
@manojudayanga616 5 жыл бұрын
මගෙ හිතට මෙක වැදුනෙ මෙකේ තිබුන එ සන්ගීතයට. ඒ කාලෙ හැටියට මේක අමුතුම අමුතුම කතාවක් උනා
@trainerkaushalya8948
@trainerkaushalya8948 Жыл бұрын
ඒ අතීතය 💙
@nawodasewwandi9441
@nawodasewwandi9441 Жыл бұрын
සුන්දර කාලයක්. පොඩි කාලේ මතක් උනා
@kanthi1038
@kanthi1038 3 ай бұрын
එදත් ආසාවෙන් බැළුවා ......ඉස්සර කතා හරිම ලස්සනයි ......නිර්මාණකරුවන්ට මාගේ ආචාරය ...
@sunethasunetha9992
@sunethasunetha9992 3 жыл бұрын
තේරැවන් සරණයි දෙවිපිහිටයි මමකුවෙටි වල සිට අද ඉදලා මම බලනවා ගොඩක් ස්තූතියි 2021 8 31 එකාලේ සිද්ධි වලට මම ගොඩක් ආසයි මේ හැමෝම දැන් වයසයි මමත් වයසයි
@renurenu7857
@renurenu7857 5 жыл бұрын
තාලෙකට කලින් ආසාවෙන් බලපු කතාව ක් ලස්සන කතාව
@Isuru14
@Isuru14 5 жыл бұрын
Thanks for bringing my to my childhood. Please do not remove. A sincere request.
@malikamalika1621
@malikamalika1621 5 жыл бұрын
අයමත් ආසම.කතාවක් දාල ආසවෙන්.බලනවා .මම.ඩුබායි ...
@ruwanchandika4353
@ruwanchandika4353 6 ай бұрын
අපි පුංචියි...මේක බලනකොට...ඒ කාලේ සුන්දරයි....
@arfanb3850
@arfanb3850 4 жыл бұрын
මම 10 වසරේ.. පිස්සුවෙන් බැලුවේ ඒ කාලෙත්...
@shakyamedagedara5035
@shakyamedagedara5035 5 жыл бұрын
දැන් එතකොට Episode 2ත් දානවද? මේක ඔක්කම බලන්න ආසයි
@lahirulk
@lahirulk 5 жыл бұрын
ඔක්කොම දානවා
@devotedtravelers
@devotedtravelers 5 жыл бұрын
Thank you for adding this to KZbin!! Waiting for the second episode..
@kasunchamilaka6021
@kasunchamilaka6021 Жыл бұрын
ගොඩක් ලස්සනයි නාට්‍ය මට‍ අවුරුදු 09 මට‍ ගොඩක් මතකයි
@pathminigeethika6739
@pathminigeethika6739 5 жыл бұрын
ගොඩක් අාසාවෙන් පොඩි කාලෙ බලපු කතාවක්
@user-bc7ss3yr8i
@user-bc7ss3yr8i 5 жыл бұрын
හොද දේ අඩුයි අද දවසේ.අගයමි ඔබ තුමා...
@ruwanasela917
@ruwanasela917 5 жыл бұрын
අවුරුදු 13 විතර ඇති මුලින්ම බලපු කාලේ ආසාවෙින් බලපු නාට්‍යක් මෙික.
@anushanilanthi531
@anushanilanthi531 5 жыл бұрын
Mage wayasa
@pradeeprangana1110
@pradeeprangana1110 5 жыл бұрын
කීයද
@mangusofficial
@mangusofficial 5 жыл бұрын
පොඩි කාලේ මතක් උනා ❤️❤️❤️❤️
@iamknoxpresley
@iamknoxpresley 8 ай бұрын
ගුලියක් කමුද?😂
@rachandana1
@rachandana1 5 жыл бұрын
සුන්දර එදවස ❤️
@noiadavaid8160
@noiadavaid8160 5 жыл бұрын
බලන්න ඒ ගුරුවරියගේ අදහස් ...ලස්සන ගුරුවරියක්...
@shashipriyankarabandara6297
@shashipriyankarabandara6297 4 жыл бұрын
96 mata aurudu hayai mata adatath mathakai me teli natya harima lassana kathaawak dan me wage kathaa naha
@sinhalawebnews1201
@sinhalawebnews1201 5 жыл бұрын
එ් කාලයේ ආසාවෙන් බැළුව .. මේ කතා අපිව හැබිචුවල් කතා එපා කලා..
@shiromichamika6169
@shiromichamika6169 5 жыл бұрын
Man podi මන් ආශාවෙන් බලපු කාතාවක්,හරි ම ලස්සනයි
@ruwanthijayathilake8476
@ruwanthijayathilake8476 3 жыл бұрын
චන්න කින්නරි සිනමා නිර්මාණය ⁣හැම තැනකම හොයනවා..කොහෙවත් නෑ හොයාගන්න ..හැකි නම් ඒ සිනමා නිර්මාණය එක්කාසු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා...
@pemakasturi4083
@pemakasturi4083 5 жыл бұрын
වාක්‍යය ව්‍යායකරණ නොගැලපුනේ "ආදරය අන්ධයි" යන කියමනට වෙන්න ඇති!
@tharindugunawardhana481
@tharindugunawardhana481 3 жыл бұрын
Anee aaayeth mee wagee nirmaanyak denna,me කතාව රඟපානවා kiyala hithannawath baaee taram තාත්විකyy
@rajeewa1618
@rajeewa1618 5 жыл бұрын
Old is Gold
@SdMotion
@SdMotion 4 жыл бұрын
Iti Pahanak saha diya suliya teledrama link ewannako friends
@upekshasandeepani8779
@upekshasandeepani8779 Жыл бұрын
පටන් ගන්න intro eka 😘
@yfyfgg2603
@yfyfgg2603 Жыл бұрын
❤️❤️❤️❤️❤️❤️ලස්සනයි කතා ව
@sriyanilmini5163
@sriyanilmini5163 5 жыл бұрын
Ape lamakalaye teli drama monataram sundarada??? Sadakalika matakayan..
@ajithnisshanka2390
@ajithnisshanka2390 5 жыл бұрын
2 වන පාරටත් බැලුවා 6 වන කොටස ඉක්මනින් දාන්නකො....
@rajithaserasinghe6511
@rajithaserasinghe6511 5 жыл бұрын
mama me drama eka goda kal heuwa .jaya.
@dhggvhff4184
@dhggvhff4184 4 жыл бұрын
ලස්සනම කතාව
@isira770
@isira770 3 жыл бұрын
සින්තටික් සිහින upload කරන්න
@mrs.munasinghe5008
@mrs.munasinghe5008 5 жыл бұрын
Nama Ahala thibuna podi kale adai balanna Lebune.bohoma sthuthi obata.
@haresheranga
@haresheranga 4 жыл бұрын
බොහොම ස්තූතියි 😊 අනිත් ටෙලි ටිකත් දාමුකෝ
@pasindukanishka7504
@pasindukanishka7504 4 жыл бұрын
මේ ගම කොහෙද
@malshasrimali3145
@malshasrimali3145 Жыл бұрын
රාජු බණ්ඩාර රගපෑව කියල අද තමයි දන්නෙ....
@kjn241
@kjn241 5 жыл бұрын
නියම වැඩක්👌
@poruthotagenadeeka3097
@poruthotagenadeeka3097 5 жыл бұрын
Menna teli natti ekatath ekka den thiyana natti piyRu babala inna ekam vidihe vikara natti thamai den pennwanne ane manda den inna nishpadaka waru addyasshakwaru den inna mekap piyaru babalata rewatilada kiyal ekama vidihe natti hadala minissunta pennawnna kiyala wenas katha hadala pennala salli hoya ganna thiyenne denata wediya parana natti godak hodai
@WajithaSenaratne
@WajithaSenaratne 4 жыл бұрын
Dear Mr. Handagama. If possible please upload "Synthetic Sihina" teledrama as well.
@lahirunawaratne272
@lahirunawaratne272 4 жыл бұрын
Its available at "Torana" youtube chanel.
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 5 ай бұрын
මට මතක නෑ මේ කතාව
@dushanchami6811
@dushanchami6811 5 жыл бұрын
Sir awasthawak denna puluwanda Obama thumawa muna gahenna please thank you
@ajithnishantha1641
@ajithnishantha1641 4 жыл бұрын
Anoma janadari lassana ta act karanawa
@kasunchamilaka6021
@kasunchamilaka6021 4 ай бұрын
අපි ඉස්කොලේ කාලේ බලපු සුන්දර නාට්‍ය මට අවුරුදු 9 යි
@vidujayaeducationcenter9448
@vidujayaeducationcenter9448 Жыл бұрын
Synthetic sihina teledrama eka one 💜💙💚❤️🧡💛
@rushanisilva1958
@rushanisilva1958 4 жыл бұрын
do you'll have Keetaya 1 and Manokaya Drama
@kalumshashikaamandu5095
@kalumshashikaamandu5095 3 жыл бұрын
ලස්සනයි kathawa
@tasteoflife8651
@tasteoflife8651 5 жыл бұрын
podikale baluwa habai therunna kathawa mathake hitiya.. balamuko dan
@kumarisamarakoon2849
@kumarisamarakoon2849 3 жыл бұрын
Me nalu niliyanta adare taram wachanen kiyanna baa. E wagema tamai adhyakshaka karana hema nirmanayakma hithe redenawa. Aye ayet balanna asai.
@toonfullcookie695
@toonfullcookie695 Жыл бұрын
යකෝ 4th wall break කරා නේද 🥺😍😍😍😍
@chandikalakmal9358
@chandikalakmal9358 5 жыл бұрын
Ada wagemai issara adareth
@prabakaranpalanivelu
@prabakaranpalanivelu 3 жыл бұрын
Long memoirs.....
@ajithnisshanka2390
@ajithnisshanka2390 5 жыл бұрын
මෙිි. Teledrama.එක මම inter net එකේ හෙවුවා නමුත් හමිිබ වුනේ නෑ අද ඉබෙිිටම හමිිබ වුනා........ මම ගොඩක් පොඩියි... ඒ කාලේ....මෙිි නට්‍ය කොටස් කීපයක් විකාශණය කෙරැනේ නෑ ඒ ඔක්කොම inter net ekat danna...
@mylovelyhome1963
@mylovelyhome1963 Жыл бұрын
Ptta
@kahengamasenavirathna9141
@kahengamasenavirathna9141 5 жыл бұрын
කකුල් හතර කකුල් දෙකේ අලි ඔක්කොම අලින්ගෙන් කරදර මිනිස්සුන්ට .
@samarasingh3065
@samarasingh3065 5 жыл бұрын
Mama jivitata balala naha mae katahwa ada idan balanawa kuwait idan budusaranai hamotama🙏💕💐🌛
@virajmaduranga2831
@virajmaduranga2831 5 жыл бұрын
Godak lassanai epesode serama danna
@hemalalwithana1106
@hemalalwithana1106 3 жыл бұрын
ලස්සනයි
@shamikaanu3024
@shamikaanu3024 4 жыл бұрын
Thank you for upload
@sumuduwijerathne9371
@sumuduwijerathne9371 5 ай бұрын
ධවල රාත්‍රිය නැද්ද?
@akyamunayamuna263
@akyamunayamuna263 5 жыл бұрын
Lassanyi kathawa
@asankamali6081
@asankamali6081 3 жыл бұрын
Puluwannam iti pahan katawat danna.ayema kande edarat
@prasadsameeraAK
@prasadsameeraAK 5 жыл бұрын
👍👍👍👍
@lctrexgaming583
@lctrexgaming583 Жыл бұрын
Kadawara drama eka daannako please 🙏
@SamarakoonSucharitha
@SamarakoonSucharitha Ай бұрын
😮😮😮😮❤❤❤❤
@champikajayalathjayalath7045
@champikajayalathjayalath7045 5 жыл бұрын
anoma jinadari neda me inne
@sllivemusicworld2069
@sllivemusicworld2069 3 жыл бұрын
රාජු බණ්ඩාර
@sisirakumara7998
@sisirakumara7998 5 жыл бұрын
එල
@dammidammi6750
@dammidammi6750 5 жыл бұрын
කතාව මුලින්ම විකාරයක් වගේ හැබැයි පස්සට හොදවෙිවි
@manojudayanga616
@manojudayanga616 5 жыл бұрын
හැම දේම විකාරයක් උන ලෝකෙක කතාවක් විතරක් විකාර නොවි තියේද.
@tharidhugunawardhana7573
@tharidhugunawardhana7573 3 жыл бұрын
Thaatheiky wishishty
@revitsinhalalearning2171
@revitsinhalalearning2171 9 ай бұрын
Raju bandara............
@metalicharsha
@metalicharsha 5 жыл бұрын
best
@nethmiwasana4305
@nethmiwasana4305 5 жыл бұрын
Godak thanks.
@MenakaHeshan-gm6mo
@MenakaHeshan-gm6mo 6 ай бұрын
මෙ ටෙලි නාට්‍ය අවසානෙට ඡාතික රැපවාහියේ පෙන්නුවේ 2003 දි .
@shamikaanu3024
@shamikaanu3024 4 жыл бұрын
Synthetic sihinaya, dunhida addara pelase upload
@iamknoxpresley
@iamknoxpresley 8 ай бұрын
රාජු බණ්ඩාර මහත්මය කතා කරනකොටත් සිංදු කියනව වගේ😂
@kushanediriweera5627
@kushanediriweera5627 Жыл бұрын
Meka mama.baladdimata awrudu 7k wage ethi
@malarathnayak5000
@malarathnayak5000 5 жыл бұрын
Katawa nam hodai wage
@iamknoxpresley
@iamknoxpresley 8 ай бұрын
මල්කාන්ති ජයසිංහ මහත්මිය ඉස්සරත් සැරයි😂
@mangalamadusanka6943
@mangalamadusanka6943 Жыл бұрын
අනෝමාව කී දෙනෙක් නාවල තියෙනවාද
@nimanthikaushalya4752
@nimanthikaushalya4752 5 жыл бұрын
Punchi kalata giya wage Sanuna aya Sub ekak dala apitath help ekak denna yalu
@peshalawaligama360
@peshalawaligama360 4 жыл бұрын
Mage school ekay tamai me.mamath podi.mamath ළමයින් ekka කතාව tha innawa.godak satuti
@indikasanjeewa7323
@indikasanjeewa7323 3 жыл бұрын
අනේ හරිම සතුටුයි මේ කොහෙද?
@jeewansameera8380
@jeewansameera8380 Жыл бұрын
Hi
@jeewansameera8380
@jeewansameera8380 Жыл бұрын
Koheda me kathawa roo gatha kale
@rasinthatamari4601
@rasinthatamari4601 5 жыл бұрын
Podikale balapu kathawak.
@soundofnature9669
@soundofnature9669 5 жыл бұрын
music not suitable
@imeshcharitha6120
@imeshcharitha6120 Жыл бұрын
Me naluwa රාජු බණ්ඩාර da?
@pathmakumara915
@pathmakumara915 Жыл бұрын
Owu
@maduchathu2970
@maduchathu2970 5 жыл бұрын
කවුද me mula inna konde දිග naluwa
@ruwanasela917
@ruwanasela917 5 жыл бұрын
රාජු බණ්ඩාර නේ
@maduchathu2970
@maduchathu2970 5 жыл бұрын
@@ruwanasela917 thank you👍👍👍😍
@dhggvhff4184
@dhggvhff4184 5 жыл бұрын
ලස්සන කතාව
Diya Keta Pahana - Episode 2
20:03
Asoka Handagama
Рет қаралды 37 М.
Awanaduwaka Satahan | Episode 01 - (2020-03-01) | ITN
23:04
ITN Sri Lanka
Рет қаралды 197 М.
Bike vs Super Bike Fast Challenge
00:30
Russo
Рет қаралды 23 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,3 МЛН
Sith Bendi Danawwa - Episode 01 - VTV
21:29
VTV
Рет қаралды 60 М.
Sandagala Thanna | Episode 01 |2020-01-20
18:43
Sri Lanka Rupavahini
Рет қаралды 84 М.
සංවේදනා | Hiru Tele Films | 2024 -08 -10
1:09:00
Diya Keta Pahana - Episode 17
18:43
Asoka Handagama
Рет қаралды 19 М.
Diya Pokuna | දිය පොකුණ
21:18
Lk-Teledrama
Рет қаралды 65 М.