Eranga Abeygunasekara - Kailashini (කෛලාශිනී) - Official Music Video

  Рет қаралды 5,665,538

Eranga Abeygunasekara

Eranga Abeygunasekara

Күн бұрын

Пікірлер: 2 100
@Madhava.Wijesinghe
@Madhava.Wijesinghe 4 жыл бұрын
මෑත කාලයේ මම රසවිඳි ගීත අතර වැඩිම වාර ගනනක් මම තනිව රසවිඳපු ගීතය... "එරංග-සොනාලි " සුභපැතුම් ❤️
@sandunnayanajith5439
@sandunnayanajith5439 2 жыл бұрын
🥴
@RavindraDissanayaka
@RavindraDissanayaka Жыл бұрын
@@sandunnayanajith5439 qaq
@Sasi_Ya4.0
@Sasi_Ya4.0 Жыл бұрын
@SL___jokes
@SL___jokes Жыл бұрын
😊
@Dvs-zz2pu
@Dvs-zz2pu Жыл бұрын
Math fv ek mge e feeling eka දැනෙන thaniym 💌🥺
@PantherTattoo95
@PantherTattoo95 5 жыл бұрын
සදනාරී , සන්සාරනී , රාධාවනී , ශාරදා . වගේ ලස්සන සිංදුවලින් පස්සෙ අහපු තවත් ලස්සන සිංදුවක් අනාගතේ හොද වෙයි
@dudarasadaruwan8901
@dudarasadaruwan8901 5 жыл бұрын
❤️🍃true ahh 😌✋
@athukorala1250
@athukorala1250 5 жыл бұрын
Sirawatama
@chabikella1018
@chabikella1018 5 жыл бұрын
ඇයි කවිය කියන සින්දුවත් මේ වගෙමයි ෆට්ට😊
@nipuntharuksha3070
@nipuntharuksha3070 4 жыл бұрын
sirawatama
@udarasamarakone6892
@udarasamarakone6892 4 жыл бұрын
Hariyatama Hari bn
@SaranRaj-Sakunthala
@SaranRaj-Sakunthala Жыл бұрын
මම අවුරුදු පහක් තිස්සේ සිංහල කෙල්ලෙක්ට ආදරේ කරපු දෙමළ කොල්ලෙක්. අවාසනාවට, අපට එකට සිටිය නොහැකි විය, නමුත් මගේ ජීවිතයේ ඇය වැනි කිසිවෙකු මට හමු වී නැත. දැනුත් ඇය ගැන හිතනකොට මගේ හිත උණු වෙනවා. මේ සිංදුව අහන හැම වෙලාවකම මට මතක් වෙන්නේ ඇයව.😊
@mrbhanaka-3856
@mrbhanaka-3856 Жыл бұрын
ආපහු සෙට් කරගන්න බැරිද? නිකමට ඇහුවේ
@SaranRaj-Sakunthala
@SaranRaj-Sakunthala Жыл бұрын
@@mrbhanaka-3856 නෑ අයියේ මම ගොඩක් උත්සහ කරනවා ඒත් එයා ෆෝන් නම්බර් එක වෙනස් කලා. දැන් අවුරුදු පහක් මම ඩුබායි වල ඉන්නේ මට එයාව අමතක කරන්න බෑ මට එයාව නැති උනා අයියේ 💔
@kanishkanirman816
@kanishkanirman816 Жыл бұрын
You’ll find someone better brother, but we do dwell on our past at some level, even if we move on.
@SaranRaj-Sakunthala
@SaranRaj-Sakunthala Жыл бұрын
@@kanishkanirman816 Certainly, my friend. While I can find other girls, none seem to surpass her. Time may heal the pain , but moving on proves challenging.😔
@lionart2020
@lionart2020 Жыл бұрын
තනිකරම මගේ කතාව 😮 වෙනසකට තියෙන්නෙ මං මුස්ලිම් එච්චරයි අනිත් ඔක්කොම එහෙමමයි 😥
@nature9700
@nature9700 Жыл бұрын
2050 දීත් මේ song එක වයිරල් වෙනවා කියන්නේ ඒ තරම් සුපිරි 🥺❤ 3000 දී අහන අයත් දවසක මේකට ලයික් කරාවී ❤
@TripleRock.Academy
@TripleRock.Academy Жыл бұрын
3000 you tube thiywida 😂😂
@minalmihlardeen
@minalmihlardeen 7 ай бұрын
Delulu
@ChAMikar_
@ChAMikar_ 6 ай бұрын
😹
@sadithaniman308
@sadithaniman308 6 ай бұрын
​@@TripleRock.Academy3000 weddi sinhala jathiya nethi wenawa sure 😂
@emercyyy
@emercyyy 6 ай бұрын
Typical srilankan😂
@nHA20229
@nHA20229 2 жыл бұрын
කෛලාශිනී, සඳනාරි, දෑත දරා, ශාරදා, ඉක්මන් වෙලා, එහෙම දේවල් නෑ හිතේ මගේ, සංසාරිණී, රාධාවනී, කවිය, කුවේණි, සඳගනාව 🥺❤️ මේ සින්දු ටික තනිකරම පිස්සුවක් මට 🥺❤️
@shanu2116
@shanu2116 2 жыл бұрын
ඇයි ප්‍රාතිහාරි 😍
@nHA20229
@nHA20229 2 жыл бұрын
@@shanu2116 ඔව්නෙ🥺 ඒක මිස් වෙලා මට 🤍
@swethaaravindi3942
@swethaaravindi3942 2 жыл бұрын
🖤🔥
@KrishmalFernando
@KrishmalFernando Жыл бұрын
ඇයි මා ප්‍රාර්ථනාවේ,සදගනාව,වැහි බිදු වැටෙනවානම්
@Sasi_Ya4.0
@Sasi_Ya4.0 Жыл бұрын
@LahiruJayofficial
@LahiruJayofficial 3 жыл бұрын
කිවෙනි වතාවටද මන්දා ආයෙත් ඇවිත් අහනවා... ''සේයා වෙනා ඈ රූ රටා සිත් අහසේ අශා මවා'' මෙතන ඉදන් එයා මැවිලා පෙනවා... කතන්දරයක් වගේ ලස්සන ස්ටෝරියක් හිතේ මැවෙනවා. ❤
@thusharachathumina9618
@thusharachathumina9618 4 жыл бұрын
ශ්‍රී ලාංකීය සංගීතය උඩුගම් බලා පිහිනන වගයි..!.....
@pahana_max
@pahana_max Жыл бұрын
Mee aiya ape iskole dharmaraje 👼🙌
@maleeshajayamal-w3z
@maleeshajayamal-w3z 5 ай бұрын
Man e kiypu kthwata ekagai mithraya ❤️💯
@AshenDilneth
@AshenDilneth Күн бұрын
පීනුවා ඈ..
@nethminnn
@nethminnn 4 жыл бұрын
Kochchiyaka, bus ekaka, earphones gahan meka ahan janelen eliye balan yaddi ena feeling eka ❤️👌
@sihina4169
@sihina4169 4 жыл бұрын
Parana kella matak wenawa 😭
@ariya1764
@ariya1764 4 жыл бұрын
පොඩියට හීන් පොද වැස්සකුත් එක්කම ❤
@samudrachamika4746
@samudrachamika4746 4 жыл бұрын
Mamath ehema yana gaman
@-handiya4554
@-handiya4554 4 жыл бұрын
Nethmin Mendis ammo meyath mn wage 😳
@samaelshen
@samaelshen 4 жыл бұрын
ආද්‍යාත්මික සුවය! ☺️👍🔥😅
@MASHI-s5e
@MASHI-s5e 10 ай бұрын
2024 ත් අහන සෙට් එක කෝ 🥺❤️
@SathnaraRanasinghe
@SathnaraRanasinghe 8 ай бұрын
Inno
@hiranff1934
@hiranff1934 5 ай бұрын
Me inne 🥺
@NilanthaPremasiri
@NilanthaPremasiri 2 ай бұрын
❤❤
@nuwanweerasingha9344
@nuwanweerasingha9344 18 күн бұрын
2024.11.29 දින❤
@chirana2255
@chirana2255 2 жыл бұрын
Eranga Abeygunasekara Said දෙව්ළියේ මන බන්දනා පෙම් කවයි රස කැන්දනා ඉසියෝග මන නන්දනා සද දියේ ඉන්ගි වස්සනා දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාශ ගිරි වන්දනා I felt it ❤✨2022🥰
@anju8221
@anju8221 Жыл бұрын
😻❤
@pahana_max
@pahana_max Жыл бұрын
Mee aiya ape iskole dharmaraje 👼🙌
@tyasasri9997
@tyasasri9997 4 жыл бұрын
Always love Sri Lanka songs, love from Indonesia😊🇮🇩
@malshapramodi6976
@malshapramodi6976 4 жыл бұрын
👍❤
@iroshugunasekara4732
@iroshugunasekara4732 4 жыл бұрын
Oh.... love
@thamalijayaweera3924
@thamalijayaweera3924 4 жыл бұрын
Omg girl!! ♥️
@sathmirathnayaka9218
@sathmirathnayaka9218 4 жыл бұрын
😍
@HealthifyU
@HealthifyU 3 жыл бұрын
😍😍
@tharindianuradha3251
@tharindianuradha3251 5 жыл бұрын
අම්මෝ රැල්ලෙන් පිට තවත් එක් ලස්සන සින්දුවක් සින්දුවත් එක්කම ඒකටම ගැලපෙන විශුවල් එකක් සදනාරී කවිය ශාරධා සංසාරිනී වගේ තවත් ලස්ස්නම සින්දුවක්
@ravindusandeep3110
@ravindusandeep3110 4 жыл бұрын
ayachana aekath maru meka tamai ralla kranna oni
@lakminichandimali2133
@lakminichandimali2133 4 жыл бұрын
Ai prathihari...
@malkynawodya
@malkynawodya 3 жыл бұрын
චන්ද්‍රපාණී♥️
@uniquetalks5604
@uniquetalks5604 2 жыл бұрын
එයා කොහේහරි සතුටින් ඇති.... .සමහරවිට මං ආදරේ කරපු තරම් මතක් වෙනවත් ඇති..... එන්න බැරිව දුක් වෙනවත් ඇති... සමහරවිට එහෙම නැතිවත් ඇති....❤
@emoneyhub1213
@emoneyhub1213 2 ай бұрын
😢
@ThrilokaMusic
@ThrilokaMusic Жыл бұрын
චේතනා මෝදු වන ලෝචනා.. ස්වප්න මත මනාරී රූ මෝරනා.. යා වෙනා ප්‍රේමයට කාරණා.. රාග මන රහසේම පාවී ගියා.. සේයා වුනා ඈ රූ රටා.. සිත් අහසෙ ආශා මවා.. දෙවුලියේ මන බන්ධනා.. පෙම් කවයි රස කැන්දනා.. ඉසියෝග මන නන්දනා.. සද දියේ ඉඟි වස්සනා.. දෙව් ලොවින් ඇය ඉල්ලලා.. ක්‍රෛලාශ ගිරි වන්දනා.. නෙත් සලා ආදරය වත්සනා.. චන්ද්‍ර මත සේයාවී මේ රෑ පුරා.. ගිමි නිවා මීන නෙතු ගස්සනා.. සේදවත් සිහි වීලා ආශා මවා.. සේයා වුනා ඈ රූ රටා.. සිත් අහසෙ ආශා මවා.. දෙවුලියේ මන බන්ධනා.. පෙම් කවයි රස කැන්දනා.. ඉසියෝග මන නන්දනා.. සද දියේ ඉඟි වස්සනා.. දෙව් ලොවින් ඇය ඉල්ලලා.. ක්‍රෛලාශ ගිරි වන්දනා.. රාශී හැඟුම් වෑහෙනා.. නාරී නුවන් නාඬනා.. සරාගී ඈ සිනා සඳ යායේ යාවි පේනා.. සිත නිවී සැනසෙනා.. සේයා වුනා ඈ රූ රටා.. සිත් අහසෙ ආශා මවා.. දෙවුලියේ මන බන්ධනා.. පෙම් කවයි රස කැන්දනා.. ඉසියෝග මන නන්දනා.. සද දියේ ඉඟි වස්සනා.. දෙව් ලොවින් ඇය ඉල්ලලා.. ක්‍රෛලාශ ගිරි වන්දනා..
@ShenFernando-rg8ey
@ShenFernando-rg8ey Жыл бұрын
Thankyou 😊❤
@vimalasena2321
@vimalasena2321 6 ай бұрын
Thanks ❤❤❤❤❤❤❤❤
@christophergonsalves2179
@christophergonsalves2179 5 жыл бұрын
I Don't understand the lyrics but I am addicted this song very much.. Why Sri Lankan Music is so underrated??👌👌 Love from India..😄😍😄
@vidushahemathunga2268
@vidushahemathunga2268 5 жыл бұрын
Share it and let ur homies know :)
@christophergonsalves2179
@christophergonsalves2179 5 жыл бұрын
@@vidushahemathunga2268 sure ❤️
@isurusampath3721
@isurusampath3721 5 жыл бұрын
Most of Sri Lankans are unable to deserve cool music.That's why.
@_Anjulafernando_
@_Anjulafernando_ 4 жыл бұрын
I noticed you've commented on a song of kumuditha and seems like you've been obsessed with sinhala songs😊you've got such a good sense on music
@christophergonsalves2179
@christophergonsalves2179 4 жыл бұрын
@@_Anjulafernando_ yeah I am a diehard fan of kumuditha ayya 😍😍 he's like an all-rounder .😍😍💖💖
@samithaabasnayaka6349
@samithaabasnayaka6349 4 жыл бұрын
උඩුගම් බලා යන සැබෑ කලාකරුවන්ට ජයවේව ❤️
@saminda
@saminda 4 жыл бұрын
මේ සිංදුවට වීඩියෝ ඕන නෑ. වචන,සංගීතය චිත්තරූප මවනව. මේ වගේ තව ඕන
@VinalGamage
@VinalGamage 3 жыл бұрын
That's true
@roshanweerasinghe5743
@roshanweerasinghe5743 3 жыл бұрын
Aniwa bro
@Kalana_m
@Kalana_m 2 жыл бұрын
true
@bajiyabajiya1228
@bajiyabajiya1228 2 жыл бұрын
සිරා
@aennayanathara1893
@aennayanathara1893 2 жыл бұрын
Ow
@RK-od5mf
@RK-od5mf 9 ай бұрын
මං දෙමළ කොල්ලෙක්....මං ආදරේ කරේ සිංහල කෙල්ලෙක්ට😊❤️ ගොඩක් ආදරෙන් හිටියා ඒත් පවුල් වලින් ආපු ප්‍රශ්න නිසා වෙන් වෙන්න උනා...😊 මේ සින්දුවත් එක්ක රූපරාමු දකිද්දි කෛලාශිනි කිව්වම එයා මතක් උනා😊❤️‍🩹 එයා කොහෙ හිටියත් සතුටින් ඉන්න ඔනේ එච්චරයි....😊❤️‍🩹
@SudammaThero-zr9zf
@SudammaThero-zr9zf 7 ай бұрын
හැමදාම හොඳින් ඉන්න සතුටින් ඉන්න ❤️
@SLtrending365
@SLtrending365 2 жыл бұрын
2022 ත් අහන අය කෝ බලන්න.හිතට දැනෙන තවත් එකක්❤
@dulanamarasinghe5800
@dulanamarasinghe5800 2 жыл бұрын
❤️😍
@shuwethafernando5324
@shuwethafernando5324 2 жыл бұрын
😶♥️✨️
@nethminiimasha8784
@nethminiimasha8784 2 жыл бұрын
🙈😍
@plnvision4993
@plnvision4993 2 жыл бұрын
❤️❤️
@hansikapoojani8295
@hansikapoojani8295 2 жыл бұрын
❤❤
@daxvmayadunna6162
@daxvmayadunna6162 3 жыл бұрын
2021 ටත් ඇවිත අහන අය ලයික් එකක් දාන් යන්න
@w.m.s.sachethana3968
@w.m.s.sachethana3968 3 жыл бұрын
😊🖐️
@Mintpepe
@Mintpepe 3 жыл бұрын
2021.06.04 😌💙
@poornakalhara3308
@poornakalhara3308 3 жыл бұрын
June 20
@shalomijudith7836
@shalomijudith7836 3 жыл бұрын
Mamath
@udarasadakalum1706
@udarasadakalum1706 3 жыл бұрын
Hi😚💓
@lishane.hennedige6392
@lishane.hennedige6392 5 жыл бұрын
ඝොශාකාරී කර්කටක සන්ගීතයෙන් මිදුන තවත් එක් සුමිහිරි නිර්මානයක්, ස්තුතී Eranga Abeygunsekara
@silmy6942
@silmy6942 3 жыл бұрын
මෙය හුදෙක්ම සිංහල සංගීතයේ ආරම්භයක්ම පමණයි..❤
@malithdilhara5897
@malithdilhara5897 2 жыл бұрын
ඒ වචන , ඒ music , ඒ feel එක ❤️🥺 ඇඟ හිරිවට්ටනවා......❤️🌟 මේක තනිකරම මනෝ ලෝකයක් ❤️
@Sasi_Ya4.0
@Sasi_Ya4.0 Жыл бұрын
@Desh.p
@Desh.p 6 ай бұрын
අවුරුදු 4 තිස්සෙම හැමදාම අනිවාර්යයෙන් අහනවාමයි 1 පාරක් වත් ඒ තරම්ම මං මේකට ඇබ්බැහි වෙලා . මොකද මේ සිංදුවෙ ආත්මීය බැඳීමක් තියනවා ඇති 🥺 .තව මේ වගේ සිංදුවක් එරන්ගගෙන් එනකම් මග බලන් ඉන්නවා.❤
@kalpaniwijesinghe6080
@kalpaniwijesinghe6080 3 жыл бұрын
පද රචනය, ගායනය, සංගීතය , තනුව, රාමු ... මාරම ලස්සන සංයෝජනය ක්... "දෙව්ලොවින් ඇය ඉල්ලලා කෛලාෂ ගිරි වන්දනා"❤️
@prabathweerasinghe7956
@prabathweerasinghe7956 4 жыл бұрын
"දෙව්ළියේ මන බන්දනා" ඇහුන ලස්සනම වචන ටික... පට්ට..! ඔහොම යං.
@Elvis_presley_1935
@Elvis_presley_1935 2 жыл бұрын
ඒ සින්දුව අහනකොටත් පරන මතක මතක් වෙලා ඇඩෙනවා...ඒතරම් සින්දුව ඒ කටහඩ මාරම ලස්සනයි 🥺❤
@GalappaththigeDeSilva
@GalappaththigeDeSilva 19 күн бұрын
Adatath hithe tyagena vidawana e matakaya........bohoma pin, kelin kiyganna bari godak dewal sinduwak kiyala hitha nidhas krnwata
@Nicky_Tengurl
@Nicky_Tengurl Жыл бұрын
අපේ රටේ music වලටවත් අනාගතයක් කියලා එකක් තියෙයි කියලා හිතෙන්නේ මේ වගේ ගීත අහනකොට තමයි ❤ great job ayya🙂❤
@Sasi_Ya4.0
@Sasi_Ya4.0 Жыл бұрын
❤❤
@omarhussain6127
@omarhussain6127 4 жыл бұрын
Rain + A cup of plain tea + This song = Heaven ❤️
@cricketfantasy9375
@cricketfantasy9375 3 жыл бұрын
ඒ ෆීලින් එක මන් වින්දා මචන් ..😍😍😍😍😍😍
@studywiths_boo5547
@studywiths_boo5547 3 жыл бұрын
අම්මෝ මැවෙනව ඒක නම් ❤️😭
@mevuninehansa8037
@mevuninehansa8037 3 жыл бұрын
Awww🥺❤️
@omarhussain6127
@omarhussain6127 3 жыл бұрын
@@mevuninehansa8037 mn nm giya me aurudde...comment eka daala den 1 year venava 😂
@mevuninehansa8037
@mevuninehansa8037 3 жыл бұрын
@@omarhussain6127 😂✌️
@manushikaprabodhani449
@manushikaprabodhani449 3 жыл бұрын
අම්මෝ මේ සින්දුව release කරපු දවස් වල ඉඳන් මාර ආසාවෙන් අහන්නේ....මාරම ලස්සනයි 💞💞💞
@manojvlog-sl
@manojvlog-sl 5 жыл бұрын
සදනාරී , සන්සාරනී , රාධාවනී , ශාරදා Next Level ..
@malshanthimira5985
@malshanthimira5985 4 жыл бұрын
කේලිශිනී
@Education100g
@Education100g 10 күн бұрын
prathihaari 🤗
@dinithikadinithika4196
@dinithikadinithika4196 2 жыл бұрын
අහම්බෙන් සෙට් උනේ..❤ මාරම ලස්සන voice එකක් අයියේ තියෙන්නේ..❤️‍🔥භාවනාවක් වගේ...
@krishnadamayanthi7301
@krishnadamayanthi7301 2 жыл бұрын
භාවනාවක් වගේ සිංදු මේවා . කුවේනි, රාධාවණී, කවිය, පෙම් තාලම්, ශාරධා ඔක්කෝම 😍😍😍
@sonalidileeshiya6454
@sonalidileeshiya6454 5 жыл бұрын
මල් සින්දු වලින් ඔබ්බට කියන්න සතුටුයි අනාගතේ සංගීත ක්ෂේත්‍රය සුරක්ෂිතයි මේ සින්දු නම් ඕනි තරම් අහන්න පුලුවන් සුභ පැතුම් අයියා ♥️
@arjithaisanka8787
@arjithaisanka8787 5 жыл бұрын
මට මේක ඇහෙන්න ශාරදා වගෙනෙ බ්න්..
@piumimalsha5151
@piumimalsha5151 4 жыл бұрын
Ehenm ledak
@riznarilwan1191
@riznarilwan1191 4 жыл бұрын
Matath thama Mn hithuwa mt withry kyl
@indunilsubhashana1395
@indunilsubhashana1395 4 жыл бұрын
Ow tikak e wageth thamaa
@sumuduasiri
@sumuduasiri 4 жыл бұрын
Eta wada lassanai meka. Video oni ne mekata
@annakaliabeydiwakara799
@annakaliabeydiwakara799 4 жыл бұрын
Matath😀😀
@bihanduperera8158
@bihanduperera8158 4 жыл бұрын
අයියේ මාරම සින්දුවක් මෙක kochcchara ඇහුවත් එපා වෙන්නේ නෑ අඩුම ගානේ දවසට එක පාරක් හරි අහනවා මෙකට පිස්සු වැට්ලා ඉන්නේ 😍😍❤️❤️❤️නියමයි ගොන් සින්දු වලට වඩා 1000 ගුණයක් හොඳයි💯💯👍👍👍
@KavishkaSBandara
@KavishkaSBandara 2 жыл бұрын
1000× නෙමෙයි...... ♾
@devyapremalal
@devyapremalal Жыл бұрын
කොච්චර ඇහුවත් මේ සිංදුව එපා වෙන්නේ නැති මා වැනි අය තවත් සිටිත්ද 😎😇❤
@ndewe8863
@ndewe8863 Жыл бұрын
@thisu_gurl
@thisu_gurl Жыл бұрын
Welcome to 2023 Kailashini... It is a calming meditation to me... This song has an ability of melting my heart... Magical power of singer's voice... Addicted to this song... Love it's music as well 🥺❤️✨🎧
@annes.h.p8846
@annes.h.p8846 Жыл бұрын
Same here 💗
@RAMESH_WARAN
@RAMESH_WARAN 4 жыл бұрын
As a Tamil i likes this song much more!! Then I can imagine how Sinhalese feels this song. You deserve more subscribers mate.
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
At the end of the day we all are Sri Lankans 🇱🇰 😊 Hope you from Sri Lanka.
@RAMESH_WARAN
@RAMESH_WARAN 3 жыл бұрын
@@CGRCOOL indeed ! I’m a Srilankan.
@Intro-r7j
@Intro-r7j 11 ай бұрын
​@@RAMESH_WARANthis song is directly related to hindu believes "kailashini" means "the one (lady) from the mount Kailash". Literally saying she is divine because in hinduism mount Kailash is considered as the home of god Shiva. Mount Kailash is considered sacred in buddhism also.Buddhism and Hinduism have same roots
@TvSesath
@TvSesath 5 жыл бұрын
හැමදාම ඇහෙන ගී රටාවෙන් එහාට ගියපු ලස්සන ගීතයක්..."සඳනාරී" වලට පස්සේ ආපු තවත් හොඳ නිර්මාණයක්...ගීතයක් යනු මිනිසෙකුගේ විසිරුණු සිතක් එක් තැන් කිරීමට ඇති හොඳම මාධ්‍යයක්...මෙයත් කෙනෙක් දැහැන්ගත වන ආකාරයට හඬ,පදරචනය,සංගීතය අමතරව රූප රටාද නිවැරදිව යොදාගෙන තියෙනවා.. ගොඩක් හොඳ නිර්මාණයක්.....♥️👌
@chathumi4188
@chathumi4188 3 жыл бұрын
විය යුත්ත සිදුවෙමින් පවතී.........all the best❤❤❤❤❤❤❤❤
@joelahasthi2003
@joelahasthi2003 2 жыл бұрын
Mokkda
@chathumi4188
@chathumi4188 2 жыл бұрын
@@joelahasthi2003 ada watena gon sindu nathi wela me wage lassana sindu idiriyta enna ona
@joelahasthi2003
@joelahasthi2003 2 жыл бұрын
@@chathumi4188 ow ne
@sankethasr045
@sankethasr045 Жыл бұрын
ඇත්තමයි ආදරේ ගැන උතුම් හැගීමක් දැනෙනවා මේ සිංදු අහනකොට.. ඇත්තමයි ලස්සනයි ..🥺🦋
@hirunishanirmani9243
@hirunishanirmani9243 2 жыл бұрын
කියන්න තේරෙන්නෑ මේ සිංදුව අහද්දී අමුතු ලෝකෙකට යනවා වගේ දැනෙනවා..... tnx..keep it up brother ✨️
@kumarawarnasooriya1
@kumarawarnasooriya1 3 жыл бұрын
සැබෑ සෞන්දර්යාත්මක නිර්මාණශීලී චින්තනයේ ප්‍රතිමූර්තිය....😍❤💪 All the best!!!
@thushanymadawala
@thushanymadawala 5 жыл бұрын
එරංග මල්ලී, අතිවිශිෂ්ඨයී..... මේ ගීතය හරි පිරිසිදුයි.. කාලෙකින් ඇහෙන හිතේ රැදෙන ගීතයක්... ගීතයේ වචනයි, කටහඩයි, තනු නිර්මානය විඩියෝව ලස්සනයි කලාත්මකයි, නිර්මාණාත්මකයි...මේ වගේම ගීත තව තවත් කරන්න ශක්තිය ලැබේවා... කීප පාරක්ම ගීතය ඇහුවා.. විදින්න පුලුවන් ගීතයක්....සන්තෝසයි මල්ලී, මනිල් අය්යා වගේම මල්ලිත් සිංදු කියන්න දක්ශයි කියලා දන්නේ අද ... සුබපැතුම් මල්ලී. ඉදිරියේදී තව තවත් ගීත කරන්න..
@lakshithwithana5775
@lakshithwithana5775 5 жыл бұрын
Less views and fewer likes not mean the song is bad, the fact is majority doesn’t know this kind of video exists!
@arunigeethika5834
@arunigeethika5834 5 жыл бұрын
Yes. Exactly 👍
@ayshas1728
@ayshas1728 5 жыл бұрын
Lakshith Ludovico Ferrari Vithana hi😂
@lakshithwithana5775
@lakshithwithana5775 5 жыл бұрын
sewwandi asa Mokada yako😂😂😂
@vikasgurung943
@vikasgurung943 Жыл бұрын
i dont understand the language...but i love it'd melody... so pure and so satisfying... Who ever the songs makers are love you guys from Nepal ❤
@dilki-111
@dilki-111 Жыл бұрын
ඔව් ඒක වන්දනාවක්.." කයිලාශගිරි වන්දනා..." දාහක් දේ කියවෙන වචන දෙකක්. ස්ත්‍රියකගේ පාරිශුද්දත්වය ඉස්මුදුනින් විඳින ප්‍රේමයෙත් හිනිපෙත්තම ස්පර්ශ කරන අග්‍රගන්‍ය නිර්මාණයක්. පබැඳුම ,හඬ, නාදමාලාව රහ උතුරන සංයෝගයක් 🖤
@nemithasathsilu3979
@nemithasathsilu3979 4 жыл бұрын
Unlike කරලා තියෙන්නෙ මල් සින්දු කාරයෝ වෙන්න ඇති 😂😂
@mystressreliefvideos8907
@mystressreliefvideos8907 4 жыл бұрын
ඔව් ඔව් උන් තමයි ගොබ්බ හැත්ත 😂
@dinethriamarasingha3377
@dinethriamarasingha3377 4 жыл бұрын
අම්මප ow
@shehan_x7582
@shehan_x7582 4 жыл бұрын
Gobba haththa😂💔
@CGRCOOL
@CGRCOOL 3 жыл бұрын
පුතේ 131 දෙනෙක් unlike කරද්දී 14000 කට වඩා like කරලා තියෙනවා. ඒ ගැන හිතලා සතුටු වෙන්න. මොකක්ද බං ඔය අදෝනාව 😀
@dalkdassanayake9531
@dalkdassanayake9531 2 жыл бұрын
ශෙහාන් ගලහිටියාවගේ හැම ගීතයකම lyrics වල හැම වචනයකම හරි feel එකක් තියෙනවා... සඳනාරී🌕 ශාරධා වගේ සින්දුවල තියෙන සියුම් touch එකක් මේ කෛලාශිනි song එකේ තියෙනවා.... ඒවගේම singer ගේ Voice එකත් මාරම ලස්සනයි... කියන්න වචන නෑ... Speechless Voice.... හොඳටම වහින සීතල ම❄️❄️ ❄️❄️❄️සීතල🌧️🌧️ හැන්දෑවක උණු කෝපි☕ එකක් බොන ගමන් hand free එකක් කනේ ගහගෙන අහන්න පුළුවන් හරීම ලස්සන ම ලස්සන සින්දුවක්♥️🥰😍 අනේ ඒ වගේ සින්දු අහනකොට හිත හුඟක් නිවෙනවා😇...හරියට භාවනාවක් වගේ🧘🧘💆 මං මේක අහන්නේ 2022.. 2019 සින්දුව හැදුවට තාම අහන්න පුළුවන් සිය පාරක් විතර.....
@s.wtechworld3539
@s.wtechworld3539 4 жыл бұрын
කෛලාශ ගිරි පර්වතය. (උපුටා ගැනීමකි) හින්දු බැතිමතුන්ගේ අති මහත් ගෞරවයට ලක් වුණු කෛලාශ කූටය සැලකෙන්නේ ශිව දෙවියන්ගේ වාසස්ථානය විදිහටයි. මීටර් 6,638ක උසින් යුක්ත කෛලාශය හිමාලය කඳුවැටියේ කයිලාශ් කඳු පන්තියේ පිහිටි උසම කන්ද වෙනවා. උඩ කියපු විදිහට හින්දු සාහිත්‍යයේ වගේම බෞද්ධ සාහිත්‍යයේත් විශේෂයෙන් ජෛන සාහිත්‍යයේත් කෛලාශය පිළිබඳව සඳහන් වෙනවා. සමහර ජෛන මූලාශ්‍ර වලට අනුව ඔවුන්ගේ පළමු ශාස්තෘවරයා මෝක්ෂය ලබාගෙන තියෙන්නේ මෙම කඳුවැටිය මතදි. ඒ නිසා හින්දු, බෞද්ධ සහ ජෛන බැතිමතුන් වාර්ෂිකව කෛලාශය පැදකුණු කිරීමේ චාරිත්‍රයක නිරත වෙනවා. මේ අය කිසිවිටෙකත් කෛලාශය තරණය කිරීමට උත්සාහ කරන්නේ නෑ, මොකද එහෙම කළොත් ඒක කන්දේ පූජනීයත්වය කෙලෙසීමක් කියලා ඒ අය විශ්වාස කරන නිසා. lifre.lk වෙබ් අඩවියෙන් උපුටා ගන්නා ලදි.
@gangaranasingha625
@gangaranasingha625 4 жыл бұрын
🔥🔥🔥🔥
@CIL9727
@CIL9727 Жыл бұрын
Thankx dr.sinduwa ahapu welawe indn කෙෙලාශ ගිරි kiyana eke theruma hewuweee.google search krnn klin me comment ek dkkaa❤
@RawBoy-yy6dx
@RawBoy-yy6dx 6 ай бұрын
මේක ඇත්තටම සිංහල සංගීතය තුළ බිහි වූ හදවතට කතා කරන්න පුළුවන් ලස්සන songs වලින් එකක් ❤❤❤❤
@Rashodyanimashi
@Rashodyanimashi 2 жыл бұрын
යාලුවෙක් දාපු ස්ටේටස් එකකින් ඉස්සෙල්ලම අහලා මේක අහන්න ආවේ.තාමත් අහනවා එදා වගේම ආසාවෙන්❤.ලස්සනයි අයියා❤
@nimashravindu4293
@nimashravindu4293 4 жыл бұрын
හෙලුව පෙන්නන්නෙ නැතිව, හොටු පෙර පෙර නාහෙන් අඬන්නෙ නැතිව මියුසික් වීඩියෝ කරන්න පුළුවන් කියලා පෙන්නපු තවත් වීඩියෝ එකක්. Good Job mchn 👏🏽Keep it up ❤️
@dinethriamarasingha3377
@dinethriamarasingha3377 4 жыл бұрын
අනිවාර්යයෙන්
@rashmirangaa2722
@rashmirangaa2722 5 жыл бұрын
මගේ සිංදු ලැයිස්තුවට අද මේකත් එකතු වෙනවා...ලස්සනයි....good job 🙂🙂❤❤
@samithadeshan4575
@samithadeshan4575 4 жыл бұрын
පුලුවන් නම් සිංදු ලිස්ට් එක කියන්න ලොකු උදව්වක්🙏
@samithadeshan4575
@samithadeshan4575 3 жыл бұрын
@NAVODYA 🎼🎸 thnq serm tik niymai
@samithadeshan4575
@samithadeshan4575 3 жыл бұрын
@NAVODYA 🎼🎸 mm eeka ahuw,tharindu damsarage sinduth hodai
@dlakmini338
@dlakmini338 Жыл бұрын
2023 තමයි අනේ මට අහන්න පුළුවන් උනේ... හරිම ලස්සන නිදහස් ගීතයක්... ❤️❤️❤️🎤🎤❤️
@NimaImaginations
@NimaImaginations Жыл бұрын
Headphones එක්ක වෙනම ලෝකෙකට යන්නේ හරිම ලස්සන සින්දුවක්... ❤️🌎😍
@kavindusadeep5207
@kavindusadeep5207 2 жыл бұрын
සරාගී ඈ සිනා සද යාවී ඈත පේනා හිත නිවී සැනසෙනා...🥰 lyrics නෙවෙයි මේවා සංඝටක😍 නෙවෙයි මී පැනි
@maleeshajayamal-w3z
@maleeshajayamal-w3z 5 ай бұрын
Sehan galahitiyawa kiynne pissuwk thnikara lyrics lokayak hegeem ulpathak 💯❤️
@sachinifernando3568
@sachinifernando3568 3 жыл бұрын
අවුරුද්දක් තිස්සේ තාමත් මේ සින්දුව අහලයි නිදා ගන්නෙ....😁❤️ හරිම ආසයි ඔයාගෙ voice එකට 🥺❤️ භාවනාවක් අයියේ ❤️❤️❤️❤️❤️❤️
@rishandahilan4655
@rishandahilan4655 2 жыл бұрын
Same here
@Ishan_Asiri
@Ishan_Asiri 4 жыл бұрын
අහම්බෙන් සෙට් උනේ..ඒක පිස්සුවක් උනා😍😍❤️ යසස් අයියාගේ මියුසික් මෙලඩ් අපිව පිස්සු වට්ටනවා❤️ වචන් අනිත් එක..ඒක❤️ ඒ වගේම ඒ කටහඩ😍😍❤️ දිව්‍යලෝක සැප❤️❤️
@rohanadananjaya1
@rohanadananjaya1 3 жыл бұрын
සීන්දුව නම් මාරම ලස්සයි 🔮🤩🕊️ පදරචනය කරපු කෙනානම් මරූ 🤩🤩🤩❤❤❤❤
@ChamodiDanuddara
@ChamodiDanuddara 2 ай бұрын
2021 අහම්බෙන් ඇහුණු මේ සින්දුව අද මගේ ජීවිතේ වගේ...සොනාලි තාමරසා කියන්නෙ මගේ role model එක. කවදහරි wedding එකේ preshoot එක කරන්නෙත් මේ සින්දුවෙන්මයි....කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ...තේරුමත් හොයාගෙන ඉවරයි. මාරම ලස්සන, හිතට දැනෙන වෙනම ලෝකෙකට අපිව අරගෙන යන සින්දුවක්. වැඩිපුරම ආස "සරාගි ඈ සිනා" , "නෙත්සලා" කියන දෙකට. තවත් මේ වගේ සින්දුවක් ඕනේ....සොනාලිගේ dance එකක් එක්ක.........සුභ පැතුම් ❤ මම flutist කෙනෙක්. කාර්‍යබහුල වැඩ ටික අඩු උනාම අනිවාර්යයෙන්ම flute cover එකක් කරනවමයි.......
@chanuladissanayake6188
@chanuladissanayake6188 2 жыл бұрын
ශෙහාන් ගලහිටියාවගේ ගොඩක් සින්දුවල මාර Feel එකක් තියෙනවා.. ❣️සඳනාරී ❣️ශාරධා ❣️මධුරභාණි (ආදරණීය ප්‍රාර්ථනා) කෛලාශිනි song එක ශාරධා song එකේ flute part එක touch කරලා තියෙනවා.... මම මේ සින්දුව 2022 බලන්නේ... හොඳටම වහින සීතලම සීතල❄️ හැන්දෑවක වැස්ස🌧️🌧️ දිහා බලාගෙන handfree එක කනේ ගහගෙන උණු කෝපි ☕ එකක් බොන ගමන් අහන්න පුළුවන් මාර song එකක්.... එරංගගේ Voice මේ සින්දුවට මාර ගැලපෙනවා...පැය ගණන් උනත් අහගෙන ඉන්න හරි ආස හිතෙන සින්දුවක්... හරියට හිත නිවන භාවනාවක් වගේ...දැන් කාලේ සින්දු කනට හරිම කන්දොස්කිරියාවක්....ඒකට කෛලාශිනි song එක මාරම මාර ලස්සනයි....❣️🥰😍🤩
@lankanethmini7492
@lankanethmini7492 3 жыл бұрын
හදවතට දැනෙන,විදින්න පුලුවන්.ආදරනීයම මම අහපු ලස්සනම සින්දුවක්
@saranifernando5580
@saranifernando5580 5 жыл бұрын
හිත නතර වෙන සිංදුවක්..... මාරම ලස්සනක් තියෙන්නෙ එකෙ. අමුතුම feel එකක්. good job 💖💖
@mymedlife2747
@mymedlife2747 5 жыл бұрын
හැමදාම රෑට නිදියන්න කලින් අහන හිත නිවෙන සින්දුව❤️
@akilawimalaweera2230
@akilawimalaweera2230 3 жыл бұрын
💭
@VlogswithGimi
@VlogswithGimi 2 жыл бұрын
මෙච්චර ලස්සන සින්දුවක් මට කොහොම මගහැරුනද මන්දා ටික්ටොක් එකේ දැකලා හොයාගෙන ආවේ ඇත්තටම ලස්සනයි ❤
@mahanamamahanama5163
@mahanamamahanama5163 Ай бұрын
පට්ටම song එකක අදයි මං අහුව්වේ.. මෙච්චර දවසක් මට අහූඋනේ නැත්තේ ඇයි කියා සිතුනා..😊
@SayuruAkash
@SayuruAkash 5 жыл бұрын
සිංදුව නියමයි.👌❤✌️
@umeshisewwandhi7090
@umeshisewwandhi7090 3 жыл бұрын
අනේ කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ❤️❤️❤️😍
@isurulakshan5745
@isurulakshan5745 4 жыл бұрын
සදනාරී,රාධාවනී වගේ රැල්ලෙන් පිට කරපු ලස්සන සිංදුවක්...❤️තව ඉස්සරහට හොද නිර්මාන කරන්න අයියෙ බුදුසරණයි..අනාගතේ සුභයි
@GaiyaJ1340
@GaiyaJ1340 Жыл бұрын
කෛලාෂිනි කියන්නෙ පාර්වතී දේවිය . නිකැළැල් තැනත්තියක් . හොඳ උපමාවක් සහෝ . පට්ට❤💪🇱🇰
@Intro-r7j
@Intro-r7j Жыл бұрын
Oooh the summer hut at peradeniya university ( one in the upper hanthana road) is in the background. I graduated from peradeniya and I have hundreds of romantic memories connected to this summer hut ❤️ Misty nights , blooming seasons , gloomy evenings.....oh Im soo nostalgic.good old days I badly want to go back but I can not. The one who made the memories with me is my wife now
@Aleesha9999
@Aleesha9999 Жыл бұрын
WOW congratulations bro 👏
@Senuryy737
@Senuryy737 Жыл бұрын
Wow❤ Stay happy!
@PS-vx6ph
@PS-vx6ph 5 жыл бұрын
සදනාරි,ශාරදා වගේම ලස්සනම ලස්සන song එකක්...මේ වගේ හිත නිවන songs තමයි ඕනේ,,❤
@kaveenvenura7371
@kaveenvenura7371 Жыл бұрын
sansarini
@aviii_sl
@aviii_sl 3 жыл бұрын
මේවා සිංදු නෙවෙයි, හදවතට කතා කරන පදවැල් ♥️😍
@rajithakodithuwakku5587
@rajithakodithuwakku5587 5 жыл бұрын
සදනාරී එකට පස්සේ අහපු ලස්සන තවත් ඒ වගෙ සිංදුවක්..
@Lakshan_Udayanga
@Lakshan_Udayanga 8 ай бұрын
Dark room👀 + Handfree🎧 + "kailashini " = INNER PEACE 🙏❤️🥰
@vihangi1391
@vihangi1391 2 жыл бұрын
කලාවෙන් ගිලිහෙමින් තිබ්බ වටිනාකම නැවත් හිමි වෙන ලකුනූ තමා මේ
@DulminWickramasinghe
@DulminWickramasinghe 5 жыл бұрын
Good job brother ❤
@rashmilareshani3600
@rashmilareshani3600 Жыл бұрын
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හිතට දැනුනු ආදරණීය සිංදුවක්.😍❤️
@nirmaliranga4109
@nirmaliranga4109 2 жыл бұрын
සින්දුවක් නෙවේ මේක නම් තනිකරම භාවනාවක් ❤️
@deshadasunpriya7609
@deshadasunpriya7609 2 жыл бұрын
මං ,අහන 100 පාර ඒ අහන හැම පාරකම මාව වෙනමම තැනක අතරමං කරනවා.. ඒක මාරම සිංදුවක්..❤️
@Sadeu_2006
@Sadeu_2006 Жыл бұрын
මේ සින්දුව එක්ක ලස්සන මතකයක් මටත් තියනවා ❤🎉 මම මේ සින්දුවේ ස්ටේටස් එකක් දැම්ම ඒකට එයා ස්ටේටස් එක ඉල්ලලා රිප්ලයි එකක් දාල තිබ්බා 😊 මමත් රිප්ලයි කරා අපි දෙන්න අහම්බෙන් වගේ හම්බවෙලා කොහොම හරි ආදරෙය කරන්න පටන් ගන්නවා ❤🥺 මාස ගානක් එන ප්‍රශ්න වලට මූන දිදී ආදරේ කරා මම කෙල්ලට සිරාවටමයි ලව් කරේ ❤😢 එයා කොහොමද දන්නෙ නැහැ එයත් එහෙම තමා හිටියේ අපි දෙන්න ලග නෙවෙයි ඉන්නෙ එයා මට ගොඩක් දුරින් ඉන්නෙ මම කිසි අඩුවක් දැනෙන්න දුන්නෙ නැහැ දුර ඉන්නව කියලා 🙂 කොහොම හරි කෙල්ල ගැන මට කෙල්ලගෙ ලගම අය එක එක ආරන්චි දුන්නත් මම විශ්වාස කරේ නැහැ 💖 කෙල්ල දැන් සති දෙකක් විතර ඉදන් පට්ට වෙනස් 😭💔 පස්සෙ අහම්බෙන් මට කෙල්ලගෙ අයියා ඒක්ක මම මැසේජ් කරා අයියට කලින් අහුවෙලා තිබ්බෙ මේ ලව් එක 💔 අයිය මට කීව ආන් අරකි දැන් එක්කෙනෙක් සෙට් කරන් කියලා එහෙන් 💔🥺 ඒ අයියා කොච්චර proof දුන්නත් මට ඒක පිලිගන්න බැහැ 🙂👈 එයා එහෙම කරයි කියලා 😢මටත් ටිකක් තේරුනා දැන් සති දෙකක් විතර වෙනස් මට සීන් එකේ මැසේජ් දාන නිසා 💔🥺 ඒත් කවුරු මොනා කීවත් මම ආදරෙයි එයාට මට විශ්වාසයි එයාව ❤😭 මම එයා මතක් වෙන හැම වෙලාවකම ඇවිත් මේ සින්දුව අහනවා එයා ආය ඉස්සර වගේ එයි කියලා බලන් ඉන්නවා 💖🎉❤ ලස්සන මතක ගොඩක් තියන සින්දුවක් කරාට තැන්ස් @Eranga Abeygunasekara
@lahiruwaaa283
@lahiruwaaa283 3 жыл бұрын
ඇස් පියන් අහද්දි මාරම feeling එකක් එන්නේ ♥️🤩 තව ඔනේ මේවගේ සින්දු ♥️
@rushtalk
@rushtalk Жыл бұрын
වෙනම ලෝකෙකට යන්නේ. ඒ තරම් භාවනාවක් මේ ගායනය 🤟😍❤️
@dilanka_sandaruwan
@dilanka_sandaruwan 2 жыл бұрын
අනේ මේක අහනකොට ශාරධා මතක් වෙනවා❤🔥 ඒකයි මේකයි මරූ
@nimmiii99
@nimmiii99 2 жыл бұрын
මට කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ 🥰. Audio එක විතරයි ඇහුවේ මෙච්චර කල්. අද තමයි කවුද මේ සිංදුව කියන්නේ කියලා දැක්කේ❤❤
@pasinduesanga9080
@pasinduesanga9080 9 ай бұрын
හදවතට කතා කරන ලස්සන සින්දුවක්. එ වචන ❤❤❤❤❤
@theekabro
@theekabro 4 жыл бұрын
අනාගත සංගීත කලාව ගැන බය වෙන්න දෙයක් නෑ.❤
@chaturangaliyanaarachchi3751
@chaturangaliyanaarachchi3751 Жыл бұрын
හිත ගත දෙකම හිරිවට්ටන සින්දුවක් සහෝදරයා...❤❤❤
@shehaninethmini3217
@shehaninethmini3217 4 жыл бұрын
දුර බස් එකක් ± අයිනේ ශීට් එකයි ± මීදුම ± හෑන්ෆ්‍රී (කෛලාශිනි, රාධාවනි, සදනාරි, චන්ද්‍රපානි , ශාරදා, පන්දම, සංසාරිනි ) 👌👌 Perfect combination 💛🌚
@MimiTabe-jl7er
@MimiTabe-jl7er 3 күн бұрын
ඇත්තටම හරිම ලස්සනයි අහන්න අහන්න ආසයි ❤️ ජයවේවා 🙏
@jainduchamdith3097
@jainduchamdith3097 2 ай бұрын
මේ ඔක්කොම සින්දු පිටිපස්සේ ඉන්නේ yasas madagedara ඒකයි මේ සින්දු මෙච්චර ලස්සන ❤❤❤
@isuruaththanayaka7268
@isuruaththanayaka7268 4 жыл бұрын
කුප්ප සිනමා බලලා ආපු උන් කෝයි🔥🔥🔥🔥😘👆👆👆👆🖒🖒🖒🖒
@hashi5213
@hashi5213 4 жыл бұрын
I'm here after watching kuppa cinema new video 😁
@pavisfernando6451
@pavisfernando6451 4 жыл бұрын
🤭☝️
@chandrapalaautopaint4655
@chandrapalaautopaint4655 4 жыл бұрын
Inno
@ireshakalhari8522
@ireshakalhari8522 4 жыл бұрын
Api api
@gayaniwathsala1170
@gayaniwathsala1170 4 жыл бұрын
Mn 😁
@nawo459
@nawo459 2 жыл бұрын
දෙව්ලියේ මන බන්දනා 🙈💖lassana voice එකකින්🌝🔥lassna song eka 🙂✨🎧 cover ekath lassnay 🙈💖😘good luck broader ❤️🥰
@thinkingdeep3681
@thinkingdeep3681 5 жыл бұрын
ඇත්ත ජීවිතේ මූ වගේ follow up එකක් කෙල්ලෙක් ට දෙන්න ගියොත් අපි පොලීසියේ ඉදී බන් 😂 පට්ට සිංදුවක්
@sahanirandunu00
@sahanirandunu00 5 жыл бұрын
Thinking Deep 8
@shenuliviha9813
@shenuliviha9813 4 жыл бұрын
😅😅😅
@sumaiyamushtak
@sumaiyamushtak 9 ай бұрын
❤ amathaka kala nohaki adarayak matath tibba podi kalayak wunath e adare danuna❤ I miss him❤❤
@Iamyohanpathum
@Iamyohanpathum 2 жыл бұрын
රාශී හැගුම් වැහෙනා ❤️ Lyrics next level
@madusankaketagoda1224
@madusankaketagoda1224 Жыл бұрын
තව මේ වගේම සිංදුවක් කරමුකෝ බං.. ❤ 2023.09.13
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 8 МЛН
Beat Ronaldo, Win $1,000,000
22:45
MrBeast
Рет қаралды 156 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 114 МЛН
小丑女COCO的审判。#天使 #小丑 #超人不会飞
00:53
超人不会飞
Рет қаралды 16 МЛН
When you have a very capricious child 😂😘👍
00:16
Like Asiya
Рет қаралды 8 МЛН