No video

Obata Nohaka (Mal Dewata Theme Song) - Ishan Lanthra (Centigradz)

  Рет қаралды 83,030

SongsLK

SongsLK

11 жыл бұрын

Obata Nohaka (Mal Dewata Theme Song) - Ishan Lanthra (Centigradz)
/ songslk

Пікірлер: 127
@commerce171
@commerce171 Жыл бұрын
මම ශිශ්‍යත්වෙ ලියද්දි මෙ කතාව ගියෙ අද මන් විශ්වවිදායාලෙ.අද මෙවා අහද්දි සුන්දර අතීතෙ මතක් වෙනව🙂
@trapmonster3307
@trapmonster3307 Жыл бұрын
අවුරුදු ගානක් පරන උනත් තාමත් ආසම සින්දුව... 2023/02/2 පස්සෙ අහන අය කෝ😊❤
@dulakshisaubhagya3423
@dulakshisaubhagya3423 2 жыл бұрын
කවුරු කොහොම කිව්වත් සෙන්ටිග්‍රේඩ්ස් තරම් හඩවල් ටිකක් ලෝකෙ කොහෙවත් නෑ.🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡🧡
@M_Zay......
@M_Zay...... 2 жыл бұрын
2022ත් මේ සින්දුව අහන අය මේ කොනට 😎❤️
@rathnayake1989
@rathnayake1989 Жыл бұрын
ඉස්කෝලෙ කාලෙ පරණ ලව් මතක් උනාම...😊
@dulannuwanthaka4486
@dulannuwanthaka4486 4 ай бұрын
2024 දැනුත් අහනව
@lankagamaapi915
@lankagamaapi915 11 ай бұрын
මල් දෙවැට ඉස්සර ආසාවෙන් බලපු කතාවක්.මේ සින්දුවට දැන් වසර 10කට වැඩි වගේ.. ඒත් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.. මේ 2023 අදටත් අහනවා❤😍✌. අද අගෝස්තු 10 , 11:37PM
@vidurangaperera6917
@vidurangaperera6917 2 жыл бұрын
Sony ericson w200 එකෙන් පැයක් විතර අරන් මේ සින්දුව download කරන් අහපු කාලයක් තිබුණා 2g වත් නෑ 😍 අද අහන්නේ iphone 13 එකකින් 😍
@chamothsankalpa3757
@chamothsankalpa3757 2 жыл бұрын
2012 ගිය මන් ආසම කථාව තාමත් ආදරෙයි මේකට හැමදාම මම අහනවා දැන් කාලේ සින්දු වගේද ඒ කාලේ සින්දු වල ලස්සන 2021.08.29 ♥️♥️♥️
@kalumranawaka4354
@kalumranawaka4354 2 жыл бұрын
👍👍🙏
@denethsathsara5817
@denethsathsara5817 2 жыл бұрын
Mama oya kathawa baladdi 2 wasaree mata thama mathakayy 🙂❤️
@dineshmadusanka4845
@dineshmadusanka4845 2 жыл бұрын
Mal dewata
@poornashashnika1131
@poornashashnika1131 2 жыл бұрын
අනිවාරෙන්ම..ඒ කාලෙ ලස්සනයි..🙏💓
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
2012 නෙමෙයි bro 2013 ඉඳලා ගියේ.මං o/l කරේ 2012, a/l වලට class යන කාලේ මේක ගියේ
@KasunIshara
@KasunIshara 2 жыл бұрын
ආසම සින්දුවක්, ආසම ටෙලි නාට්‍යයක්❤️
@hansanisachinthika6714
@hansanisachinthika6714 2 жыл бұрын
පද රචනය ගැන කියන්න දෙයක් නෑ.. ඒ තරම් ලස්සනයි.. අදටත් අහන මම ආසම සිංදුවක් ❤️😍
@sandeepadeshan2694
@sandeepadeshan2694 2 жыл бұрын
හදවත පාරවන මතකයන් රැසක් ඉහිරෙයි. කාලාන්තරයක් ම පැවති.
@nimanthikumari1688
@nimanthikumari1688 Жыл бұрын
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට... මටද නොහැක මල් විමන් තනන්නට.. නමුදු සොදුරේ මේ සුවිසල් අහස යට... අපේ සුසුමන් හමුවෙලා මුමුනනූ ඇත... අතැගිලි නොබැදෙන.. හිත බැදි සෙනෙහස.. සසර පුරා ලග ඉන්න ඇතී.. මේ අත් භවයෙත් මේ වාගෙම අපී.. හමු වී වෙන් වී යන්න ඇතී... හෝ........ හමුවී වෙන් වෙමූ .... සසර පුරුද්දට එකම සදේ සද එලිය දකින කොට... ඉසුරුමුණිය පෙම් යුවල නොවෙ.. අප හිනැහෙමු කදුලැලි සගවා හිත යට... හේ හේ හේ හේ හේ..... හා හා හා හා හා
@bhagyawedagedara7278
@bhagyawedagedara7278 2 жыл бұрын
සිංදුවක් නෙමෙයි භාවනාවක් 🥺🙏💐❤️
@denuwan9
@denuwan9 Жыл бұрын
scl යන කාලේ මගේ ජනප්‍රියම ගීතය😁😁😁❤❤❤❤❤❤❤❤😍
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
අවුරුදු ගානක අතීත මතකය.මාරම ලස්සනයි ❤️❤️❤️❤️❤️ 2022/12/03....න්, පස්සේ අහන අය කෝ❤️💛🌼
@manulawijesiriwardhana6594
@manulawijesiriwardhana6594 Жыл бұрын
ඔව්.ඇත්තටම. සෑහෙන අතීතයක් මතක් වෙනවා..
@jayantharajapaksha8315
@jayantharajapaksha8315 9 ай бұрын
C. C c.
@ravindu5715
@ravindu5715 2 жыл бұрын
මේව අහද්දි ඇඩෙනවා බන් 😭😭 පුන්චි කාලේ මතක් වෙලා 😭😭
@shewantharavishan9158
@shewantharavishan9158 2 жыл бұрын
Sirama ah
@chethiyalakshan5797
@chethiyalakshan5797 Жыл бұрын
2013 උසස් පෙළ පන්තියේ ඉන්න කාලේ ආදරණීය ගීතයක් 🥰🔥
@malithfernando3642
@malithfernando3642 Жыл бұрын
එයා මට කිව්වෙ මං ඒ කෙල්ල වගේ කියලා. ඒ හින්දා මාරම ආසාවෙන් බැලුව කතාවක්. අදට සිංදුව අහද්දී ගොඩා මතක් වෙනවා. කොහොම මාව අමතක කරලා ඉන්නවද මංදා මාව.😢
@CHATHUVLOGS99
@CHATHUVLOGS99 2 ай бұрын
2024 අහන අය කො❤️
@wd6681
@wd6681 Жыл бұрын
අතැගිලි නොබැදෙන .....😥❤❤හිතබැදි සෙනෙහස❤❤❤😥
@prasadchinthaka5335
@prasadchinthaka5335 2 жыл бұрын
Adatath hithe redunu patta song1k❤️
@ranathungaanirosha2242
@ranathungaanirosha2242 7 ай бұрын
2024/01/01 අවුරැද්දේ පලවෙනි දවස වුනත් වැහි අදුරක් තියෙන්නේ.පරන මතක මතක් වෙනවා ඒ කාලේ මේ කතාව ඩලද්දී කොච්චර ලස්සනද still living this song ......🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤🖤 (2.22 )
@kalumranawaka4354
@kalumranawaka4354 2 жыл бұрын
2021/08/27 අතැගිලි නොබැදෙන හිත බැදි සෙනෙහස
@shehanmadusanka3994
@shehanmadusanka3994 2 жыл бұрын
Ruwangi lassanai
@lakshanniroshan8167
@lakshanniroshan8167 6 ай бұрын
වසර කියක්ද අද 2024 එත් තමත් ආසාවෙන් අහනවා.❤
@niroshavijerathna3613
@niroshavijerathna3613 2 жыл бұрын
Adarei godak adatath me sinduwata
@user-dn2rl4kq4o
@user-dn2rl4kq4o Ай бұрын
gedarin banum aha aha api issara balapu drama 🥺
@shenalarundhaka4829
@shenalarundhaka4829 2 жыл бұрын
මාරම ෆීලීන් එකක් ♥
@Zara-x6f
@Zara-x6f 2 жыл бұрын
තාම අහනවා ම්න් මාර ආසයි ☺️🙆🙆
@PradeepPremalal-xh1up
@PradeepPremalal-xh1up 11 ай бұрын
👍 පිස්සුවෙන් බලපු කාතා තමයි 👌
@TravellifeSanju
@TravellifeSanju 2 жыл бұрын
me katahada bhawanawak........ma eyata samawadunu pissek...............patta..............
@YoYo-sg3sg
@YoYo-sg3sg 2 жыл бұрын
ආසම සින්දුවක්❤️
@sasikaviduranga4133
@sasikaviduranga4133 Жыл бұрын
Mn asama natiya aya katha deyak ne ❤️💯
@malshafernando6832
@malshafernando6832 2 жыл бұрын
ඔබට නොහැක මගෙ සෙවනට එන්නට ..මටද නොහැක මල් විමන් තනන්නට ...❤️
@wishmipremarathne1370
@wishmipremarathne1370 2 жыл бұрын
ආසම සින්දුව...❤❤❤❤❤
@senu9551
@senu9551 9 ай бұрын
2023 ත් අහන අය කෝ🥺 හෙතුවක් දන් නෑ පිස්සුවෙන් වගේ ඇබ්බැහි වෙලා මේ sg එකට🥺❤️
@dishara304
@dishara304 Жыл бұрын
මේ සින්දුව නම් පිස්සුවක්🥺♥️
@minaliruchindra9611
@minaliruchindra9611 2 жыл бұрын
2022 තාමත් අහනවා 🥀
@kadcgihan3479
@kadcgihan3479 Жыл бұрын
2023 th me sinduwata adare aya me paththata❤
@dhammikavikcrmasingha8254
@dhammikavikcrmasingha8254 8 ай бұрын
mata katha kaloth ananna ma geethayai ...aka mata godak samipa geeyak
@chathuminavlogs1267
@chathuminavlogs1267 2 жыл бұрын
2022
@Madu474
@Madu474 Жыл бұрын
Favorite 🥺❤️
@dilshansuramya4750
@dilshansuramya4750 Жыл бұрын
වසර 10ක අතීතය 🥰 2023 සිට 2013 ට ගියා
@madumadusanka9489
@madumadusanka9489 2 жыл бұрын
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි හමු වී වෙන් වී යන්න ඇතීතීතී..... ❤❤ගිම්❤❤
@asithasapu7411
@asithasapu7411 2 жыл бұрын
Ishan❤️
@TDSSSE
@TDSSSE Жыл бұрын
@thiwankarathnayaka8967
@thiwankarathnayaka8967 Жыл бұрын
2022.11.15 ahana st eka ko
@rajeewalakshan8261
@rajeewalakshan8261 2 жыл бұрын
Patta
@dananjanalakshani4649
@dananjanalakshani4649 Жыл бұрын
Sinduwak ne me bawanawak😘😘🤩🥰
@PradeepPremalal-xh1up
@PradeepPremalal-xh1up 11 ай бұрын
අයේත් ඒ කාලේට යන්න තිබුණමි 🎶
@user-gr3zg3nw2z
@user-gr3zg3nw2z Жыл бұрын
❤wow
@Ruu618
@Ruu618 2 жыл бұрын
2021/11/28 💕
@peachypetals0
@peachypetals0 2 жыл бұрын
2022 ❤
@user-ui9qx6er5l
@user-ui9qx6er5l 6 ай бұрын
❤❤
@hasinthalakmal7750
@hasinthalakmal7750 2 жыл бұрын
❤️❤️❤️❤️
@sadeepadilshan3686
@sadeepadilshan3686 Жыл бұрын
I never forget centigrade ♥️
@dimuthunperera
@dimuthunperera 4 ай бұрын
in 2024
@nicoleprin7696
@nicoleprin7696 11 жыл бұрын
Miss u my heshan!!!hurts alot miss u patiyo miss u
@Veneeshaofficial3239
@Veneeshaofficial3239 Жыл бұрын
අවුරුදු නවයකට කලින් කමෙන්ට් එකක්🌼
@madhunirajakaruna6246
@madhunirajakaruna6246 Жыл бұрын
2023 ❤️
@hirushasandeepa-mt1pd
@hirushasandeepa-mt1pd 2 ай бұрын
2014-2024 Me drama ekanm pissuvak
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
මේක ගියේ 2013 bro🙂
@R2k99.
@R2k99. Жыл бұрын
2012- 2022 beautiful teledrama
@Devvvv303
@Devvvv303 Жыл бұрын
❤💆‍♀️
@pathumkavinda4695
@pathumkavinda4695 2 жыл бұрын
Harima lassana sinduwak
@user-ic3gm7ek3o
@user-ic3gm7ek3o Жыл бұрын
හමුවී වෙන්වෙමු සසර පුරුද්දට 💔 එකම සදේ සද එලිඋඅ දකිනකොට .. ඉසුරුමුනියේ පෙම් යුවල නොවේ අප.🥺 හිනහෙමු කදුලැලි සගවා හිතයට🙂💔 අතැහිලි නොබැදුනත් 😢හිත් අපේ හමදාටම බැදිල තියේවි හැමදාටම...... 2023.........[ R ]
@u.a.e.motorhub689
@u.a.e.motorhub689 9 ай бұрын
2023❤
@sakundilsara
@sakundilsara Жыл бұрын
පිස්සු හැදෙන එවා ❤
@lakshansathsara3393
@lakshansathsara3393 2 жыл бұрын
මන් ආසම සින්දුවක්
@user-මහෙශ්
@user-මහෙශ් 3 ай бұрын
2024❤❤❤❤
@devinadakaushan5667
@devinadakaushan5667 2 жыл бұрын
😘😘😘😘😘😘
@MaduBandara-km1pk
@MaduBandara-km1pk 3 ай бұрын
❤❤❤❤
@sandaliwijesinghe8589
@sandaliwijesinghe8589 Жыл бұрын
Nomarena sindu😌
@kumaq55
@kumaq55 Жыл бұрын
2022😪
@dilrutharanga3986
@dilrutharanga3986 2 жыл бұрын
🤐
@Didularanmina12345
@Didularanmina12345 2 жыл бұрын
2021.12. 23 ❤️❤️❤️❤️
@hansanipabasara597
@hansanipabasara597 Ай бұрын
2024
@chamithyt7114
@chamithyt7114 Жыл бұрын
🥰❤️
@Achiyh_official256
@Achiyh_official256 Жыл бұрын
athagili nobadena hitha badi senehasa
@wepitiyagechathuranga5485
@wepitiyagechathuranga5485 8 ай бұрын
😍
@thilinadilshan6860
@thilinadilshan6860 2 жыл бұрын
2022 🖤
@GayanRavishanka
@GayanRavishanka 9 ай бұрын
2023/10/27🙂
@nuwanthikadisni2294
@nuwanthikadisni2294 2 жыл бұрын
2022/05/11💔
@anuradhapriyadarshani2698
@anuradhapriyadarshani2698 Жыл бұрын
2023/ 08/10 💖 7 :56pm අහන අය කෝ... ඒ අත් බවයෙත් මේ වාගෙම අපි හමු වී වෙන් වී යන්නේ ඇති...🥺💖
@awanthigeethika9371
@awanthigeethika9371 11 ай бұрын
2023ත් අහන අය කෝ ❤
@krishmiimasha6152
@krishmiimasha6152 2 жыл бұрын
2022/05/12 💖💞
@rashanshenu5921
@rashanshenu5921 Жыл бұрын
2023 🎧♥️
@inokanawarathna7483
@inokanawarathna7483 Жыл бұрын
Drama eke name eka daanna....aasama song ekak 2022 wala mulinma ahuwe..fb eken
@imadithpunsara7535
@imadithpunsara7535 Жыл бұрын
🥺🖤
@asunthajayalath4162
@asunthajayalath4162 2 жыл бұрын
😊
@chathuwa5017
@chathuwa5017 2 жыл бұрын
🥰✌️
@niroshikanlniroshika8762
@niroshikanlniroshika8762 Жыл бұрын
2023 ahana aya ko
@reckco610
@reckco610 Жыл бұрын
2022❤️
@akeeshandileka88
@akeeshandileka88 2 жыл бұрын
2022 ❤️🔥
@chamimaleesha7189
@chamimaleesha7189 Жыл бұрын
2022💝
@naturallaw800
@naturallaw800 8 ай бұрын
රුවන්ගි රත්නායක ලස්සනම කාලෙ. පට්ට..! දැන් නම් බැරල් එකක් වගේ.
@ravindumalshan4803
@ravindumalshan4803 Жыл бұрын
Katawa beluweth song akak nisa
@gayanpradeep7994
@gayanpradeep7994 Жыл бұрын
ඉසුරුමුණිය පෙම් යුවළ නොවේ අප...
@gayanpradeep7994
@gayanpradeep7994 Жыл бұрын
අධිමාත්‍රා 😘😘😘😘😘😘
@hirushinimeshika1073
@hirushinimeshika1073 2 жыл бұрын
2022.07.11🙂❤
@dahamisenanayaka5343
@dahamisenanayaka5343 Жыл бұрын
ᶠᵃᵛ🙃
@samalihansi4933
@samalihansi4933 2 жыл бұрын
Bhawanawak wage
@Seeker-iw1eb
@Seeker-iw1eb 2 ай бұрын
රුවංගි,මේනකා දැන් රඟපාන්නැද්ද
@Jarcweerasinghe
@Jarcweerasinghe 13 күн бұрын
නැ පේන්න නැ නේද උදිත් අයිය නන් ඉන්නව
Mage Hithe - Shehan Kaushalya
4:31
Amusync Entertainment
Рет қаралды 1,5 МЛН
Sigma girl and soap bubbles by Secret Vlog
00:37
Secret Vlog
Рет қаралды 14 МЛН
Идеально повторил? Хотите вторую часть?
00:13
⚡️КАН АНДРЕЙ⚡️
Рет қаралды 5 МЛН
ЧУТЬ НЕ УТОНУЛ #shorts
00:27
Паша Осадчий
Рет қаралды 10 МЛН
Mal Dewata - Sinhala Teledrama Part 01
16:49
Mystar tv
Рет қаралды 61 М.
Obata Nohaka  Mal Devata Tele Drama - CENTIGRADZ - Full video
3:19
CENTIGRADZ
Рет қаралды 3,4 МЛН
Ruwan Hettiarachchi - Waramalee Theme Song
3:05
Ruwan Hettiarachchi
Рет қаралды 1,9 МЛН
'Sulanga' Teledrama Theme Song
3:40
Asha Official
Рет қаралды 71 М.
Pahasara - Centigradz
3:18
CENTIGRADZ
Рет қаралды 18 МЛН
Sulaga Tele Drama Song - සුළග
3:37
fbitn
Рет қаралды 230 М.
Hadaganna Me Hitha - Centigradz  ( Official Music Video - Full )
3:35