Sony Xperia 1 Mark V - මේ Phone එක Samsung එකට වඩා හොදද? හරියටම දැනගන්න ඕනේ නම් මේක බලන්නම වෙනවා

  Рет қаралды 82,391

R2 Studio Masterclass

R2 Studio Masterclass

Күн бұрын

Пікірлер: 333
@shashen_tharindu
@shashen_tharindu Жыл бұрын
කවදා හරි දවසක මම සාර්ථක වෙලා ගන්නවා එදාට තියන හොදම sony පෝන් එක ❤
@AkashTharanga-uj4vu
@AkashTharanga-uj4vu Жыл бұрын
අනිවරෙන් 👍
@shashen_tharindu
@shashen_tharindu Жыл бұрын
@@AkashTharanga-uj4vu thanks 💙💪
@Dc-fo7wl
@Dc-fo7wl Жыл бұрын
Well done .. 👌
@tharanganilakmali2050
@tharanganilakmali2050 Жыл бұрын
Good luck
@gamingpekka2526
@gamingpekka2526 Жыл бұрын
Aniwa ❤
@dilshanproductions12
@dilshanproductions12 Жыл бұрын
Honest Review කියන්නෙ මෙන්න මේවට. කොච්චර මහන්සි වෙලාද කොච්චර දවස් ගිහින්ද කී තැනකට ගිහින්ද මේකට. ශොප් එකකින් පෝන් එකක් අරන් ඇඩ් එකක් වගේ දානව වගේද . This man deserved lakhs of views
@lakshithanayanajith6115
@lakshithanayanajith6115 Жыл бұрын
A-Z කියලා දෙනවා අයෙ ඉතින් කියම්න කිසි අඩුපාඩුවක් නැ සුපිරිම Review එකක්❤
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Thanks
@Ravindu616
@Ravindu616 Жыл бұрын
එනකන් ආසාවෙන් ඉදපු රිවිව් එකක්.ඒ වගේම මෙහෙම හැකියාවක් කිසිම රටක රිවිව් එකක දැක්කෙත් නෑ.සර්ගෙ දැනුමයි අත්දැකීමුයි එක්ක එකතු වෙලා එද්දි ඒ වචන වල මාර පැහැදිලි කමක් තියෙනවා. ආයෙත් කියනවා දැකපු හොදම රිවිව් එක මේ ෆෝන් එකේ ❤️
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Thanks ඔයාගේ comment එකට 🙂
@express6468
@express6468 Жыл бұрын
Mobile 4n ලෝකේ එච්චර ලොකු නමක් දැන් නැති උනාට මීට සෑහෙන කාලෙකට කලින් තිබ්බා sony ericsson විදියට නම තිබ්බ කාලේ. ඊට පස්සේ sony company එක විසින් sony ericsson එක මිලදී ගත්තා. ඊට පස්සෙත් නැගලම ගියා. ලංකාවේ පිස්සුවක්ම කරා sony 4n. ගොඩක්ම bottom එකේ ලයිට් pattern එකයි. Bottom cap එකයි නිසා. හොඳටම කරේ sony xperia P සහ xperia U එක. පස්සේ Singer ආයතනය අපිට පොල්ල තිබ්බා😂😂 sony 4n ලංකාවට ගෙන්වන එක නවත්තලා දාලා. එතනින් පස්සේ ගොඩක් ආස කරපු sony brand එක ලංකාවෙන් නැති වෙලාම ගියා😢 ඒ වගේම තමා ලෝකේ mobile 4n එකකට පලවෙනි 4k display එක දුන්නෙත් sony.( Xperia z5 premium ) වැඩිම pixel density එක දුන්නෙත් sony. Quality එක හිතාගන්න බෑ superb.
@laka6241
@laka6241 Жыл бұрын
ඇයි water and dust resistance මුලිංම දුන්නෙත් sony. උංගෙ ලොකුම strength එක තමා weak point එකත් උනේ. හැමදේම ඉක්මනට ඉක්මනට හඳුන්වල දුන්නා. පස්සෙ උංට අලුතෙං දෙන්න දෙයක් නැති උනා. ඒමම බෝරිං උනා සෙනඟට. මාත් U, P, sola, Z හතරම පාවිච්චි කරා ❤️‍🔥
@ravindurandula9744
@ravindurandula9744 Жыл бұрын
Singer එකට ඒම කරන්න ඔනේ m4 වගේ ඩිවයිස් නිසා 😑😑ගොඩක් කට්ටියගෙ issues ආව. xperia u කියන්නෙනම් 😁😁nxt series එකම මරු.ඒ කාලෙ හැටියට බජට් එකට කැම් එකත් පට්ට .කාලයක් dxo වල නම්බර් 1 උනා z5 එකේද කොහෙද කැම් එක.හැබැයි පස්සෙ xz1 xz2 xz3 සීරීස් වෙද්දි අනිත් කම්පැනි වෙනමම ගමනක් ගියා😑අන්න ඒකයි උනේ
@kelumwihshwa5894
@kelumwihshwa5894 Жыл бұрын
Sony taniyama xperia unata passe tamai case wediune, stuck wenawa appiriyama wenna, singer aken tamai sony ewarama kare, man singer akata nadu demma, ahema karala tamai warranty gatte, xperia L akak tibbe, sounds camera a dawaswala hetiyata nam supiri, namuth kalpewethma neha,, software issues anawa ewarayak neha, mata Colombo singer head office akata gihillama appiriyawuna, apahunm sony ganne neha, Sony hands free nam supiri,,,
@laka6241
@laka6241 Жыл бұрын
@@kelumwihshwa5894 L එක කෝමත් චොර. මාකටුත් නෑ. මාකට් තිබ්බෙ U, P, Z. L කියන්නෙ low range එකක් මට මතක විදියට. ඉතිං එතකොට ස්ටක් වෙන එක සාමාන්‍ය දෙයක්
@mixcasting
@mixcasting 6 ай бұрын
යකෝ මේ මනුස්සය sony phone ගැන දුන්න දැනුම විශ්ව විද්‍යාලයකින් වත් ගන්න බැරි දෙයක් මගේ ජීවිතේ මම සිය ගානක් pone ගැන විස්තර youtube බලලා තියෙනවා එත් මේ වගේ පැහැදිලි කිරීමක් මම මගේ ජීවිතේට දැකල නෑ ඉතාමත් මද්‍යස්ථව බොරු වර්ණනනා නැතිව සුපිරීයට විස්තර කරනවා අනික මේ video එක සුපිරියට හදලා තියෙනවා ජයවේවා 💪💪👍👍
@travelmania58
@travelmania58 Жыл бұрын
මෙච්චර පැහැදිලි වීඩියෝ එකක් මොන review එක්කවත් දැකලා නෑ ❤
@sonalsoysa4330
@sonalsoysa4330 Жыл бұрын
Video එකේ මුලින් කියපු ටික ඇහුවාම සුපිරි ගැම්මක් ආවා ඇත්ත කතාව මමත් Sony Xperia XZ Premium ekak use karanne Sony ෆෝන් අතින්වත් අල්ලලා නැති godak aya kiyanne nam jarawak kiyala sony xperia ඒත් mata hamba una hoda phone ekak sony kiyanne ❤ mama කවදහරි දවසක Sony Xperia අලුත් model eke ෆෝන් එකක් ගන්නවා
@Mishel455
@Mishel455 Жыл бұрын
Samhrk un හිනා වෙනවා bn sony කිව්වම pavichi krn apine dnne ❤ attm kathawa welawtk උන් paw kiyl අපිටම හිතෙනවා bn😂
@sonalsoysa4330
@sonalsoysa4330 Жыл бұрын
​@@Mishel455අනිවාර්යයෙන්ම මටත් හිනා වෙනවා 😂 මම ගනන් ගන්නෙ නෑ
@charithajay4041
@charithajay4041 8 ай бұрын
සුපිරිම video එකක් ❤ 100% perfect content 🔥
@sandaru0813
@sandaru0813 Жыл бұрын
Sony company එක මේ phone එක announce කරපු දවසෙ ඉදන් බලන් හිටියෙ අයිය මේක review කරනකල්❤.. අපි කොච්චර අකුසල් කරල තියෙනවද කියනව නම් ආසම දේවල් සල්ලි තිබ්බත්, නැතත් ගන්න බැරි රටක ජීවත් වෙන්නෙ😢...
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Sony මේක market කරන්නේ නැ හැම රටකම. කොටින්ම කියුවොත් සින්ගපුරුවේ වත් Xperia agent කෙනෙක් නැ
@proshifter4032
@proshifter4032 Жыл бұрын
sali thynwanm gna bri nane
@wmapbw8444
@wmapbw8444 Жыл бұрын
තන්හාය ජායතී ශෝකෝ........
@KEVIN-xd6qg
@KEVIN-xd6qg Жыл бұрын
Nahayen adanne nethuwa hamba karapan. Lankaweth innawa onama deyak ganna puluwan un. 😂😂😂😂
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
​@@R2StudioMasterclass​ මේ ෆෝන් ඵක හදල තියෙන්නෙ ජපානෙද?මැලේසියාවෙද?
@chandimalmadusanka-do5je
@chandimalmadusanka-do5je Жыл бұрын
Thank you aiyee ඔයාගෙ program eka ලස්සනට කලා,නොදන්න දේවල් දැනගත්ත sony කියන්නෙ ගොඩක් දේවල් හොදටම දෙන brand එකක් කියලා.මමත් පාවිචිචි කරන්නෙ sony xz3 එකක්,ගන්න හිතං හිටියෙ මාක්4 එකක්,ඒත් මාක් 5 එක හොද නිසා ඒකකටම යනවා❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@Mishel455
@Mishel455 Жыл бұрын
ආර bro la මේ bro la nm මොකක් හරි ussn avilla මොනාහරි කොහෙන් හරි හොයාගත්ත දේවල් කියලා review genawt අයියගේ පැහැදිලි කිරීම නිසා aiya dnn අසීමිත දැනුම ඕනේ කෙනෙකුට තේරෙනවා... Mge පලවෙනි පෝන් ekth sony mram ආදරයක් තියෙන්නේ ❤❤❤❤ sony wlt 😊
@lowendworld1832
@lowendworld1832 Жыл бұрын
දන්න අය දන්නෝ ෆෝන් එක දුන්නෙ කවුද කියල .රෙස්පෙක්ට් අය්යෙ ඔයාට ❤❤
@ggchandrathiaka5973
@ggchandrathiaka5973 8 ай бұрын
මමත් පාවිච්චි කරන්නේ සෝනි ෆෝන් . දැන් මේ වෙද්දි පාවිච්චි කරන්නේ sony xperia 1 එකක් . Underwater video photo වලට කිසිම අවුලක් නැතුව තාමත් පාවිච්චි කරනවා ❤
@dulannbandara1135
@dulannbandara1135 11 күн бұрын
Good luck bro 😅
@siddihalususantha9637
@siddihalususantha9637 Жыл бұрын
මම මුල සිට අග දක්වාම බැලුවා. ඔබ සතු දැනුම උපරිමය බාවිතා කර ෆෝන් එක ගැන හොඳ පැහැදිලි කිරීමක් කර තිබෙනවා.(හොඳ මෙන්ම දුර්වලතාද සමගින්.) මමද මේ වීඩියෝව හරහා යමක් ඉගෙන බව කියන්නේ සතුටින්.....
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
බොහොම ස්තුතියි ඔයාගේ comment එකට
@randilgayashan7605
@randilgayashan7605 Жыл бұрын
රිවිව් එක නම් ටොප් ලෙවල් 🔥❤. ස්පොන්සර් කරපු කෙනාටත් ගොඩක් ස්තුති. හොඳ වගෙම නරක ගැනත් කියන චැනල් එකක් .මං මේ චැනල් එක සබ් කරල හිටපු අවුරුදු එකහමාරක වගේ කාලෙක හැම වීඩියෝ එකකම අනිවාර්යයෙන්ම දැකපු දෙයක් ඒක 😍
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Thanks ඔයාගෙ comment එකට 👍
@pasinduchamara5815
@pasinduchamara5815 Жыл бұрын
4n එක ගැන කියලා දෙන්න උපරිම මහන්සියක් කාලයක් කැපවීමක් අරන් තියනවා...ඒකට වෙනම thanks එකක් දෙන්න ඕන 👌🏻🙏🏻😌🤗.. !
@AkashTharanga-uj4vu
@AkashTharanga-uj4vu Жыл бұрын
සුපිරියක් තාම ඉතින් 👍❤️
@nshaffYT
@nshaffYT Жыл бұрын
A great review more than anything bro! A very in-depth one. Awesome work.
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Much appreciated!
@vishuwithnature
@vishuwithnature Жыл бұрын
Video eka nm superb 😍 sahenna mhnsi wela thynwa anik chnnel walta sapekshawa 😊♥️
@jaliyarajapakshajr.6962
@jaliyarajapakshajr.6962 Жыл бұрын
Review එකනම් සුපිරිම ඉතින්. 👌👌👌🔥 හැබැයි සැම්සුන් AI යූස් කරාට එකේ ෆෝටෝස් හොදයි වගේ.මේකේ අර ප්‍රෝ ඇප්ස් තියන නිසා හොදයි වැඩක් ගන්න.මේකේ ගානත් එක්ක බලද්දී මමනම් ගන්නේ සැම්සුන් එක නැත්තම් iphone එකකට යනවා.
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Samsung එක ගත්තට කොහොමත් වරදින්නේ නැ, නමුත් ඔයාට phone එකකින් ටිකක් pro level වැඩක් කර ගන්න ඕනේ නම් Sony එක තමයි
@jaliyarajapakshajr.6962
@jaliyarajapakshajr.6962 Жыл бұрын
@@R2StudioMasterclass අනිවාර්යයෙන්ම එහෙනම් ඉතින් sony තමා
@madhusankajacky-dg6zx
@madhusankajacky-dg6zx Жыл бұрын
Sony kiyanne ithin kathakarala wedak na. ❤❤❤❤❤❤❤❤. Video eka balanneth experia 1 phone eken .
@charith_senanayake
@charith_senanayake 10 ай бұрын
Addeh math blnne experia 1 ekn 🙈🥰🥰
@lumindudinushka1342
@lumindudinushka1342 Жыл бұрын
කැපවීම අගය කරනවා.1 mark 2 එකෙන් වීඩියෝ එක බලන්නෙ.ජය. ❤
@dulara-qd6kt
@dulara-qd6kt 9 ай бұрын
green line enne nadda 1 mark ii 4n eke
@lumindudinushka1342
@lumindudinushka1342 9 ай бұрын
@@dulara-qd6kt නෑ ✌
@amkrclife
@amkrclife Жыл бұрын
Super Review Ayya.. 😍😍😍😍
@Lakshan-w9d
@Lakshan-w9d Жыл бұрын
1000 like eka magen 🙂
@rox551
@rox551 Жыл бұрын
obage reviwe ithamath pehedili.. obata jaya.
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
බොහොම ස්තුතියි
@ShashmithaDilhara-ch4xs
@ShashmithaDilhara-ch4xs 11 ай бұрын
ඉවර වෙනකන්ම බැලුවා... 🤟🤟🤟❤️❤️❤️
@UsharaJayanandana
@UsharaJayanandana Жыл бұрын
The best and most comprehensive mobile phone review that I have ever seen...
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Thanks for that Comment
@lahiru_champika
@lahiru_champika Жыл бұрын
වීඩියෝ එක පට්ට අයියේ.. ලංකාවේ ගන්න තැනක් තියෙනවා Kings Mobail කෑගල්ල. ඔයාගේ මේ review එක එනකම් බලන් හිටියේ
@PradeepKumara-ff7zw
@PradeepKumara-ff7zw Жыл бұрын
ඇඩ් විතරයි බඩු නෑ.ගන්න ගිහින් කුනුහරපෙන් ඹැනලා ආපු ඩයල් එකක් ඉදියා ගෲප් එකක.සමහර විට මේකටත් රිප්ලයි කරයි දැක්කොත්
@lahiru_champika
@lahiru_champika Жыл бұрын
@@PradeepKumara-ff7zw මමත් බැන්න බන්, ඇඩ් විතරයි තමා. අනික ගනන්
@Dc-fo7wl
@Dc-fo7wl Жыл бұрын
ගොඩක් වටිනවා video එක. මම දෙපාරක්ම බැලුවා. Thank you. 👌
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
එක අපිට දෙපාරක් වටිනවා
@buddhikasampath5461
@buddhikasampath5461 Жыл бұрын
Supiriyak thami aiya. Aniwaryen gannawa ❤
@helpmezz
@helpmezz Жыл бұрын
Video එක නම් Overtime වටිනවා , ඒත් Cinemapro එක ( 4K 120 fps ) Customize කරන්න පුලුවන් , Slow motion නැතුව. Sound එක්කම. ( Project & fps ) change කරන්න ඕනා. Videography pro එකේ 4K 120 fps HDR Video එකක් දෙන්න පුලුවන් උනා නම් , තවත් වටිනවා ❤️❤️💀
@PradeepKumara-ff7zw
@PradeepKumara-ff7zw Жыл бұрын
120 puluwan
@prasadranaweera7108
@prasadranaweera7108 Жыл бұрын
This video is very informative & next level 👌♥️
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Thanks a ton
@dilshanchathuranga8323
@dilshanchathuranga8323 Жыл бұрын
අයියේ හරියට පොටො එකක් මැන්වල් සෙටින්ග් හදලා ගන්න හැටි කියලා දෙන්නකො.
@AJN_ILGSH
@AJN_ILGSH Жыл бұрын
Great Explanation ayya. Very useful and well said. Anyway Thank You Very Very Very Very much #Owner Ayya. ❤
@LobsterX3
@LobsterX3 Жыл бұрын
Where can I buy this phone its really impressive and I'm finding for a place to buy one
@TMS6843S
@TMS6843S Жыл бұрын
Thank you for review my favorite xperia phone
@Sudeera_Ranmina
@Sudeera_Ranmina 2 ай бұрын
27:40 pro i එකෙ තියෙනව නේද🙄
@PadhmanadhansaggarShaggar
@PadhmanadhansaggarShaggar Жыл бұрын
Sony 1 mark 5 ' iphone 14 pm' samsung s23 ultra rewive ekk baluwa vena rataka.eke kiyana vidihata 14 pro max ek hodailu.passe mn me video ek dakka.thanks sir.great job❤
@Warunagimhan
@Warunagimhan 9 ай бұрын
Ai enhanced handa hoday iPhone
@cristisun184
@cristisun184 Жыл бұрын
A lot of work was put to make this kind of review and even I didn't not understood anything just some English words I was still able to take a lot of quality information from this video.Well done!
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Thanks, I appreciate your words.
@MadushanMayakaduwa-v5n
@MadushanMayakaduwa-v5n 2 ай бұрын
Aiye sony 1 mark 6 eke video ekak genne nadda 😔
@Sajitha44
@Sajitha44 Жыл бұрын
මේක කීයක් වෙනවද
@sanjumax838
@sanjumax838 Жыл бұрын
sony group eke ravidu aiyage eka neda me....sony kiyanne asama brand eka mn mark 2 use karanne aniva me yr eke oya phone eka gennanava ❤
@akilabandara1137
@akilabandara1137 Жыл бұрын
hammo...meka enkammai bln idiye...😍❤❤❤❤
@Shanuka_Oshada
@Shanuka_Oshada Жыл бұрын
කියන්න වචන නෑ සුපිරි ❤
@nuwanrajapakshaonline310
@nuwanrajapakshaonline310 Жыл бұрын
Sony phone එකක් ගත්ත කෙනෙක් ලේසියකට මාරු වෙන්නෑ වෙන බ්‍රෑන්ඩ් එක්කට
@chanakayapa4671
@chanakayapa4671 Жыл бұрын
sony thamyi man godak aran thiyenne namuth prshnaya repayar walata parts gennanne nathi eka
@FFBLOOD69
@FFBLOOD69 Жыл бұрын
ආසම බ්‍රැන්ඩ් එක sony 😎💫
@naamalwimaladasa2818
@naamalwimaladasa2818 Жыл бұрын
අයියෙ Xperia 1 Mark IV එක ගැන මොනාද හිතන්නෙ පුලුවන්නම් වීඩියෝවක් කරන්නකෝ
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
අවුලක් නැ එකත්, එකේ හැබැයි ලොකු improvement එකක් නැ
@ericfernando3386
@ericfernando3386 Жыл бұрын
ඇප් එකක් හරහා download කර ගත් පිංතූර දෙකක මූන පමණක් මාරු කියන්නේ කොහොමද ?
@supunhirushan1398
@supunhirushan1398 6 ай бұрын
Sony brand new phone ganna tiyenne koheda
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha Жыл бұрын
Meke nam battery issue ekak aththema na. dawas 2 k awulak nathuwa use karanna puluwan.
@NadunDulnjan
@NadunDulnjan 8 ай бұрын
මගේත් පොඩි කාලේ ඉදලා ලොකු අසාවක් ❤
@KavishkaMuthuranga
@KavishkaMuthuranga Жыл бұрын
Sir sharp aquos R6 එක ගැනත් video ekk karannako ඒක නේද මුලින්ම one inch sensor ek ave
@lazylizard6682
@lazylizard6682 Жыл бұрын
Thanks..මේ ෆෝන් ඵක හදල තියෙන්නෙ ජපානෙද?මැලේසියාවෙද?
@AyodyaKumari-uv9os
@AyodyaKumari-uv9os Жыл бұрын
මෙන්න real rewive නියමයි ❤️
@CHETHIYAWIMALASINGHE1
@CHETHIYAWIMALASINGHE1 Жыл бұрын
Mama aurudu 15 use karanne sony
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
Sony 1 mark 3 dan laksha 1.20 used eewa ,,1 mark 4,,, 1.80i labana aurudda weddi laksha 2.20 kata wage ganna plwn wei 1 mark 5 ekath😁 face id nathi eka thamai aula
@PradeepKumara-ff7zw
@PradeepKumara-ff7zw Жыл бұрын
ග්ලෝබල් ගන්න බෑ බ්‍රෝ ඔය ගනන් වලට.ඔයා ඔය කියන්නෙ ජපන් ඒවා ගැන
@nethsarasheheran8128
@nethsarasheheran8128 Жыл бұрын
@@PradeepKumara-ff7zw japan AU eewa global newei bro
@PradeepKumara-ff7zw
@PradeepKumara-ff7zw Жыл бұрын
@@nethsarasheheran8128 ඒක තමා බ්‍රෝ.au,docomo,sofbank වර්ග තුන ජපන්නෙ.මන් කිව්වෙ ග්ලෝබල් ප්‍රයිස් සෑහෙන්න වැඩී ඕවට වඩා.මන් සෑහෙන කල් ඉදලා හොයන්නෙ ගන්න.අනික හොයාගන්න නෑ බෙහෙතකටවත්.මාක් 4 එකක් ගන්න හදන්නෙ රට ඉන්න කෙනෙක්ට කියලා ඒක තාම ලක්ශ 3ක්
@memorypond3164
@memorypond3164 Жыл бұрын
75000කට අඩුවෙන් ලංකාවේ ගන්න පුළුවන් එක්ස්පීරියා බ්‍රෑන්ඩ් නිව් ෆෝන්ස් තියෙනවාද ? ගන්න තියෙනවා නම් ගන්න පුළුවන් තැනක් කියන්න. ස්තුතියි
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Second hand තමයි
@dhanushkasuraweera6932
@dhanushkasuraweera6932 Жыл бұрын
Sony Smart Phone එකක් හීනයක් මගේ....කොහෙදන්ද ගෙන්නගන්න හරි පුළුවන්...?
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
මෙහෙ නම් නැ, ගෙන්වා ගන්න තමයි වෙන්නේ
@aselakodithuwakkuarachchi
@aselakodithuwakkuarachchi Жыл бұрын
අයියේ, Sony Xperia 10 ii එකක් මම පාව්ච්චි කරන්නේ.. Upgrade වෙනවනම් Xperia 5 ii එක හොදයිද?
@sihinasithuwam8705
@sihinasithuwam8705 Жыл бұрын
Sony xperia 1 mark v මේ පෝන් එක දැන් ලංකාවෙ brand new ගන්න තියෙනවද...එහෙම ගන්න නැත්තම් අපිට වෙන රටකින් order කරන්න බැයිද..සාමාන්‍යයෙන් දැන් මේක යන price කීයද ?
@lakshithanayanajith6115
@lakshithanayanajith6115 Жыл бұрын
මේක දානකන් ඇගිලි ගැන ගැන හිටියෙ 🥰😍 තාම බැලුවෙ නැ බලලම අදහස් කමෙන්ට් දාන්නම් 🤭
@sathira97
@sathira97 Жыл бұрын
s23u eke expert raw natuwa nikanma pro mode ekak tiynwa raw photo gahana
@lakminudinusha3576
@lakminudinusha3576 Жыл бұрын
me video eka godak vatinava. me 4n eka gana video series hadanne nathuva thani video ekakin full review ekak karapu eka agaya karanava
@methsara3169
@methsara3169 Жыл бұрын
මෙක ලන්කාවේ බ්රැන්නිවු ගන්න තියනවද
@gayandanika141
@gayandanika141 Жыл бұрын
අම්බානෙක හෙව්ව ගන්න තැනක් කොහෙද මිලදී ගන්න තියෙන්නෙ
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
ගෙන්වන්න තමයි වෙන්නේ
@Saliya00
@Saliya00 Жыл бұрын
Sony 1v ද හොද google 8 pro ද හොද❤
@pradeepsandu
@pradeepsandu Жыл бұрын
Aiye gaming welata sonylage koi phone ekada hoda
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
අලුත් phone ඕනේ එකක් හොදයි
@azmilkais
@azmilkais Жыл бұрын
ලංකාවේ Ferrari එකක් තියෙනවා වගේ තමයි Xperia එකක් දැන් තියෙන එක. ඒ තරම දුර්ලභ phone එකක්
@DalugamaMudiyanse
@DalugamaMudiyanse Жыл бұрын
Oya Pone eka Tiyenwa bn 120 pone eka witre thwa ful se tiyenwa 220
@Ravindu616
@Ravindu616 Жыл бұрын
මට කෑලි 20ක් ගන්න ඕනි.අරන් දෙනවනම් ඔයාට ලක්ශයක් දෙනවා
@DarKnight52455
@DarKnight52455 Жыл бұрын
Sony 1 ii phone ekaka battery eka replace karaganna puluvan shop ekak dannavanam kiyanna.
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
SonyMobileLk FB group එකෙන් msg එකක් දාලා අහන්න බලන්න
@isurusirisinghe5987
@isurusirisinghe5987 Жыл бұрын
එනකල් හිටියේ ❤❤❤
@navodyajayasinghe480
@navodyajayasinghe480 Жыл бұрын
issara oke Z2 ekata puduma pisuwak tiibe thmath e widhamai supiriyak ithin
@landOFtrack
@landOFtrack Жыл бұрын
Sony brand new lankawe ganna tiyenawada bro ?
@thilinabuddhika542
@thilinabuddhika542 Жыл бұрын
Ammoooo fattaiii.🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤
@senurarathnayake9687
@senurarathnayake9687 Жыл бұрын
10 marck 3 eka gana vedio ekak gennako
@DineshSanjeewa-s6m
@DineshSanjeewa-s6m 6 ай бұрын
Lankawe used ekak gnna thanak dnne ndda
@ayeshdpremasiri99
@ayeshdpremasiri99 9 ай бұрын
Sony phone ekak nethi unoth hoyaganna puluwan da eka?
@R2StudioMasterclass
@R2StudioMasterclass 9 ай бұрын
එන කෙනෙක් ගෙන් පුළුවන් නම් ගෙන්වා ගන්න
@travelwithnalaka9563
@travelwithnalaka9563 Жыл бұрын
සුපිරියක්❤
@PasindaWeerakoon-jw7kd
@PasindaWeerakoon-jw7kd Жыл бұрын
Sony experia phone එකක් පාවිච්චි කරලත් මේ වගේ වැඩක් ගන්න දන්නෙ නැති මම
@Kaveesha0
@Kaveesha0 Жыл бұрын
Sony xperia 1 Mark V phone ekenma video eka balana mama 😏
@manojmadusanka3887
@manojmadusanka3887 Жыл бұрын
Nice video ❤
@charith_senanayake
@charith_senanayake 10 ай бұрын
Xperia ekakinma meka blddi eka wenma level ekk ❤️❤️🙈🙏
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
අයියේ මගේ ලග තියෙන්නේ Sony Xperia 1 mark ii එකක්. අනේ මේකේ බැටරි එක රිප්ලේස් කර ගන්න ලංකාවේ තැනක් දන්නවා නම් කියනවද.? ලොකු උදව්වක්.
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
SonyMobilelk FB group එකට msg එකක් දාල අහන්න
@sampathjayawardana5557
@sampathjayawardana5557 Жыл бұрын
Thanks. 🙏
@usasrilankayoutube
@usasrilankayoutube Жыл бұрын
i phone එකත් එක්ක බලද්දී මෙ video එක මට නම් set නැ😢
@Chala_V
@Chala_V Жыл бұрын
ඔබතුමා පාවිච්චි කරන wireless mic එකේ model එක කියන්නකෝ
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
DJI MIC
@Chala_V
@Chala_V Жыл бұрын
@@R2StudioMasterclass thank you sir❤️
@dild3732
@dild3732 Жыл бұрын
Sony xperia කියන්නේ අලුත් ඩිසයින් එකක් නෙමෙයි😅අවුරුදු විස්සකට විතර කලින් ගත්ත sony xperia ෆෝන් එකක් මගෙ ළග තියෙනවා මෙලො රහක් නෑ...stuck වෙනවා...
@PradeepKumara-ff7zw
@PradeepKumara-ff7zw Жыл бұрын
අම්මෝ බං උඹේ මොලේ 😂 බලපං අං එනවද කියලා 😅😅😅 20කට කලින් උඹලෑ තාත්තා හදපු මෙලෝ රහක් නැති එකක් නම් දැන් මෙහෙම මී හරක් කොමෙන්ට් දානවා පේනවා
@madushalakmal7050
@madushalakmal7050 7 ай бұрын
ලංකාවෙ මිල කියද අයියේ
@lashanfdo8555
@lashanfdo8555 Жыл бұрын
Gammak❤🎉
@pasindumethsara118
@pasindumethsara118 Жыл бұрын
FreeYond M5A eka gana video ekak one
@tharindulak
@tharindulak Жыл бұрын
meka nm supiri video ekak....
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
Thanks comment එකට
@EshanSamith1
@EshanSamith1 2 ай бұрын
Favorite brand💥❤
@scienceinventor5904
@scienceinventor5904 Жыл бұрын
Video record කරන කොට phone 1ක රත් වෙලා recording off වෙන්නෙ නැද්ද ? Sony phone වල තියෙන්න fault 1
@sonalsoysa4330
@sonalsoysa4330 Жыл бұрын
dan ewai naha
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
මේකේ නම් උනේ නැ
@mithilaranmal5204
@mithilaranmal5204 Жыл бұрын
Video ekt ikmntadnna ❤❤❤
@methsara3169
@methsara3169 Жыл бұрын
මේක බ්රැන්ඩ් නිවු ලන්කාවේ ගන්නතියනවද
@R2StudioMasterclass
@R2StudioMasterclass Жыл бұрын
ලංකාවේ නම් නැ
@aselakodithuwakkuarachchi
@aselakodithuwakkuarachchi Жыл бұрын
ඇපල් පාවිච්චි කරලා සෝනි පාවිච්චි කරන මම 🤟
@JanakaAnuruddhaWalisingha
@JanakaAnuruddhaWalisingha Жыл бұрын
ඇපල් එක ගඩොල් බාගයක් සාක්කුවේ දාන් යනවා වගේ. මේක daily use කරන්න මාර ලේසියි
@KavinduMalindha
@KavinduMalindha Ай бұрын
Apple ekata wada hodaida ayye kiyannako❤
@akashnavanjana1533
@akashnavanjana1533 Жыл бұрын
Paharak 😘
@isurusampatha223
@isurusampatha223 Жыл бұрын
හැබැයි sony පෝන් වල තියෙන්නේ වෙනම කොලටි එකක් ඒක sony පෝන් පාවිච්චි කරන අය දන්නවා.
@RamaRama-v1b7p
@RamaRama-v1b7p Жыл бұрын
Aniwa mn xz1 pavichchi krnne mn
@isurusampatha223
@isurusampatha223 Жыл бұрын
👍👍👍
@IshanNuwan
@IshanNuwan Жыл бұрын
Sony welada pole ganna naha ne
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН
How to have fun with a child 🤣 Food wrap frame! #shorts
0:21
BadaBOOM!
Рет қаралды 17 МЛН
JISOO - ‘꽃(FLOWER)’ M/V
3:05
BLACKPINK
Рет қаралды 137 МЛН
Java Basics - Crash Course
3:36:13
freeCodeCamp.org
Рет қаралды 335 М.
Surah Yasin 13 Times Recited By Sheikh Mishary Rashid Al Afasy
3:49:40
SONY XPERIA 1iv ලංකාවේ පළවේනි Review එක
18:25
iCrazeTech සිංහල
Рет қаралды 22 М.
진짜✅ 아님 가짜❌???
0:21
승비니 Seungbini
Рет қаралды 10 МЛН