සූර පප්පා ගැන හැමදේම! | Soora Pappa Sinhalen - Sirasa TV

  Рет қаралды 58,145

Hype Zone

Hype Zone

Күн бұрын

Пікірлер: 624
@shn2924
@shn2924 3 жыл бұрын
ඇත්තටම ඉස්සර සිරස හින්දා තමා අපි පොඩි කාලෙ මාර chill එකේ හිටියේ ❤️😍
@prof_xd3ath
@prof_xd3ath 3 жыл бұрын
ඔව් ඒක සිරා
@HypeZone
@HypeZone 3 жыл бұрын
එකඟයි
@sameerachammi5080
@sameerachammi5080 3 жыл бұрын
@@HypeZone සිරස කැලේ අපේ ළමා කාලය ලස්සන කලේ ජාතික රුපවාහිනිය
@cartoonniwahana2386
@cartoonniwahana2386 3 жыл бұрын
@@sameerachammi5080 ekatath ekagai 😂
@sameerachammi5080
@sameerachammi5080 3 жыл бұрын
සිරස ලස්සන කලේ රටේ මොඩ ගැණුන්ගෙ ජිවිත.මහගෙදර .සුජාතා.ප්‍රවිනා.මේ අාදරයයි
@DihainStudio
@DihainStudio 3 жыл бұрын
කැමතිම වාක්‍ය තමා ''මාගේ දෑස දෙස බලනු....මෙතැන් පටන්ව ඔබ වල් උරෙක්.....''
@samuraiff5049
@samuraiff5049 3 жыл бұрын
මම වල් ඌරෙක්..වල් ඌරෙක්..හ්ම්..
@gayanthathennakoon393
@gayanthathennakoon393 3 жыл бұрын
"ඔයා වල් ඌරෙක් ඔයා වල් ඌරා"😂😂
@HypeZone
@HypeZone 3 жыл бұрын
ආතල්.😂💯
@gamingkeshan3060
@gamingkeshan3060 3 жыл бұрын
oya wal urek oya wal ira.na na oya kiyanna ona mama val uperk mama valura
@mdkshadow5293
@mdkshadow5293 3 жыл бұрын
මාග‌ේ දෑස දෙස බලනු !!
@hashitha6958
@hashitha6958 3 жыл бұрын
මාත් හිතන්නේ ලංකාවේ හඩකැවීම් එක්ක තමා සූර පප්පා මෙච්චර සමීප උනේ අපිට.❤
@HypeZone
@HypeZone 3 жыл бұрын
❤🙂
@sanjeevakumara4513
@sanjeevakumara4513 3 жыл бұрын
😆😊☺
@akeshsadaruvan5920
@akeshsadaruvan5920 3 жыл бұрын
anivaarenn bn.merenvaa hinaa velaa
@shehanmaduwantha5033
@shehanmaduwantha5033 3 жыл бұрын
සූර පප්ප කාටූන් එක ගොඩක් සාර්ථක උනේ ලංකාවෙ දක්ශ හඩ කැවීම් ශිල්පීන් නිසා. 💓🖤
@pasinduransilu4380
@pasinduransilu4380 3 жыл бұрын
100% එකගයි
@Sandeep_Chirantha
@Sandeep_Chirantha 3 жыл бұрын
Aniwarem
@dr.Sminuwandeniya
@dr.Sminuwandeniya 3 жыл бұрын
Hariyatama hari.
@madushaishani4819
@madushaishani4819 3 жыл бұрын
1000%hari
@dilshansaranga1166
@dilshansaranga1166 3 жыл бұрын
අනිවා
@cey10lk49
@cey10lk49 3 жыл бұрын
කාටද මතක ස්කුබිඩූ,ගිරිපුර ඇත්තො,දගර වලිගෙ එහෙම.😊
@McD117
@McD117 3 жыл бұрын
මටත් bro
@gayanindika7780
@gayanindika7780 3 жыл бұрын
Matat bn
@hansajabandara1674
@hansajabandara1674 2 жыл бұрын
මටත්
@binarakr
@binarakr 3 жыл бұрын
හැමෝගෙම අසම එක ලොවෙත් "වැඩ 12" තමා 🔥
@HypeZone
@HypeZone 3 жыл бұрын
💯
@glnperera6695
@glnperera6695 3 жыл бұрын
Me too
@Gandalfthewhite8648
@Gandalfthewhite8648 3 жыл бұрын
Cleopatra ge ecath maru
@secretm847
@secretm847 3 жыл бұрын
සිරාවට බන් 😹💖💖💖💖💖💖
@bravesanuth3489
@bravesanuth3489 3 жыл бұрын
Yes bro
@navodmanthika7778
@navodmanthika7778 3 жыл бұрын
හඬ කැවීමේ අංශයේ අයට තමා ක්‍රෙඩිට් එක ... ඒ නිසා තමා මෙච්චර ආදරයට ලක් උනේ මේ කාටූන් එක..💜💜
@jukebox8564
@jukebox8564 3 жыл бұрын
ලිස්සනවා.. ලිස්සනවා.. ඉඩ දෙන්න.. අදත් අසුභ ආරංචියක් උතුමාණෙනි....❤️😍
@udanabandara8170
@udanabandara8170 3 жыл бұрын
සිරසේ හඩකැවීම් නම් සුපිරියක් තමා ඒ කාලේ❤
@djrox4303
@djrox4303 3 жыл бұрын
" ඉවරයි කියලා හිතූවට ඉවරනෑ තවතියෙනවා
@overtime8553
@overtime8553 3 жыл бұрын
'හුරේ කියනකොට හෙමින් කියනවලා.... මේ අස්සයො කුලප්පු වෙනවා... රෙද්ද...' 😅
@oshadadilshan5006
@oshadadilshan5006 3 жыл бұрын
Dubbing කරපු උන්ට ❤ තමා credit එක 🔥🔥🔥
@HypeZone
@HypeZone 3 жыл бұрын
ඔව්.💯
@savinduisanka1004
@savinduisanka1004 3 жыл бұрын
ඔව් බං සිරාවට 😁♥️
@bark4885
@bark4885 3 жыл бұрын
"සීරුවෙන් ඉන්ට කිව්වම පහසුවෙන් ඉන්නව. කියන දෙයක් අහගෙන ඉන්නෑ. ඊට පස්සෙ යුද්ධෙට ගිහින් පිස්සු කෙලිනව. ඉන්නෙ නං හැමදේම දන්නව වගේ. වැඩක් දීල බලන්ට ඕනෙ නාගන්න හැටි." 😂😂😂
@nadunlahiru5756
@nadunlahiru5756 3 жыл бұрын
Dan ko mehema dubbing thamath hina yanawa a dubbing walata
@Ishan_Bathiya
@Ishan_Bathiya 3 жыл бұрын
"මම ඊයේ බුලත් විටක් ගත්තා.ඒකෙ බුලත් නැ,පුවක් නැ,හුනු නෑ ,දුං කොල නෑ. ඔතල තිබිච්ච කොලේ විතරයි"
@sinethssr3664
@sinethssr3664 3 жыл бұрын
ගිය සැරේ පඩියෙන් දත් සැට් එක දාගත්ත. ආ... පෝ... මටනම් බෑ😂
@readersmind1836
@readersmind1836 3 жыл бұрын
අපි එච්චරටම ආස වෙන්න සූරපප්පා හඩකවපු dubbing crew එකටත් ලොකු credit එකක් දෙන්න ඕනි..🔥🔥🔥❤🙏🏽
@isharaudith
@isharaudith 3 жыл бұрын
මම බුලත් විටක් ගත්ත බුලතුත් නෑ පුවකුත් නෑ හුනුත් නෑ ඔතල තිබ්බ කොලේ විතරයී 😂❤️❤️
@iamzamith
@iamzamith 3 жыл бұрын
ඇයි දුංකළ
@sachinfernando1979
@sachinfernando1979 3 жыл бұрын
ඒක තමා❤❤
@udithisuru9350
@udithisuru9350 3 жыл бұрын
කියලා වැඩක් ඒ කාලේ තිබ්බ සුපිරිම Cartoon ඒකක් තමා... 😍❤
@kaveendrajeewaka4962
@kaveendrajeewaka4962 3 жыл бұрын
ඕනෙ දෙයක් කරගන්නවා...අද අපි නිවාඩු😅😅 කඩේ වහනවා.... දැනටත් ආසාවෙන් බලන එකම කාටුන් එක.. කවුද බෝයි ගැනත් වීඩියෝ එකක් දාන්න පුළුවන් නම්..❤️
@dulanjanaudeep8424
@dulanjanaudeep8424 3 жыл бұрын
චූටි මල්ලී පොඩි මල්ලී දෙන්නගෙ හඩ කැවිම නිසා තවත් හිතට වදිනවා ඕක. සිරස කරපු තවත් කොලිටි වැඩක්
@rippedfitness9973
@rippedfitness9973 3 жыл бұрын
mu chanux bro wage kiyana kastiya apita like karamun.
@HypeZone
@HypeZone 3 жыл бұрын
ආවා.😂❤
@RashmikaIndusara-g2e
@RashmikaIndusara-g2e 3 жыл бұрын
Ow
@shklasith
@shklasith 3 жыл бұрын
Scooby Doo ගැනත් වීඩියෝ එකක් ඕන ❤️
@shashikadenuwan2637
@shashikadenuwan2637 3 жыл бұрын
අනිවාරෙන් 👌👊
@clc.products
@clc.products 3 жыл бұрын
ස්කූබිඩූ ත් මම ආසම එකක්,වෙලාවක් ආපු ගමන් තාමත් බලනවා😂
@HypeZone
@HypeZone 3 жыл бұрын
අනිවා..
@JeevWFI
@JeevWFI 3 жыл бұрын
එක හුස්මට බැලුවෙ..වැඩේ සුපිරියි නෙතා
@HypeZone
@HypeZone 3 жыл бұрын
🔥🙏
@cey10lk49
@cey10lk49 3 жыл бұрын
ඉස්සර සිරසෙ තමයි සුපිරි කාටුන් ගියේ 😍
@HypeZone
@HypeZone 3 жыл бұрын
🔥❤
@janithapramudika6554
@janithapramudika6554 3 жыл бұрын
"දෙන්නටමනම් ඉතින් එක පාර කොරන්න අමාරුයි" 😂😂❤️.! තාමත් අසයි 😍😍❤️
@user-tn1yb4jw8j
@user-tn1yb4jw8j 3 жыл бұрын
මමත් පටිට ආසම කාටුන් එකක් ඉතින් 😍😍😍 මාරම ආතල් මාරම ලස්සන කාටුන් එකක් 😍😍 ස්කුබිඩු , දගයා , ටිං ටිං , වගෙ එවා ගැනත් video කරන්න
@නෝටියා-බ4බ
@නෝටියා-බ4බ 3 жыл бұрын
දිගටම ඔයවගේ වීඩියෝ කරන්න කොල්ලා ආදරෙයි ❤️💪😁
@HypeZone
@HypeZone 3 жыл бұрын
තෑන්ක්ස් බ්‍රෝ..
@tharindudeepal4914
@tharindudeepal4914 3 жыл бұрын
ශර්ලොක් හෝම්ස් ගැන වීඩියෝ එකක් ඕනි
@sachithvlogs6162
@sachithvlogs6162 3 жыл бұрын
අරිෂ්ටේ බීලයි මම ඉන්නේ කාටත් දැන් නෑ බයවෙන්නේ.... ඉතිරි කොටස සම්පූර්ණ කරන්න
@nalakaranasinghe1568
@nalakaranasinghe1568 3 жыл бұрын
Aawoth waliyata api inneee Ata 2 thalalai nawathanneee.😂
@nalakaranasinghe1568
@nalakaranasinghe1568 3 жыл бұрын
Jim pappaaa.....
@tharushamadawa8912
@tharushamadawa8912 3 жыл бұрын
@@nalakaranasinghe1568 හම්මෝ නේද💔🤣
@shakyasenadheera0914
@shakyasenadheera0914 3 жыл бұрын
Ammo netha after long time nehh!! I subscribed this channel bcz of a video you narrated💪good to see u man✌eii well done hype zone team💗🙌
@HypeZone
@HypeZone 3 жыл бұрын
Thanks a lot machn🤩.This is a huge compliment for me.🔥
@sasindumenusha5735
@sasindumenusha5735 3 жыл бұрын
දත් නැතුව බත් කන්න ආසයි නම් තනියම ගිහිල්ල ගහනව.😁
@GK-gy7hb
@GK-gy7hb 3 жыл бұрын
" ගහනකනුත් සාමේ ගැහුවට පස්සෙත් සාමේ , මේ ගමේ මිනිස්සු හරිම භයානකයි දත් නැතුව බත් කන්න ආසයි නම් උබ ගහලා වරෙන් මම මෙහෙ ඉන්නම් ආ..." 😁❤❤❤
@sithummanvidu3233
@sithummanvidu3233 3 жыл бұрын
"ජිම් පප්පාට අරිෂ්ටේ නෑ......"😂😂😂
@readersmind1836
@readersmind1836 3 жыл бұрын
Nice work Hypezone... මාර interesting video එකක්. ගොඩක් ලස්සනයි ... creative ..❤🔥
@ranuslife3678
@ranuslife3678 3 жыл бұрын
ඔයාලගෙ Videos නම් මාරයි. කොච්චර බැලුවත් ඇති වෙන්නෙ නෑ. පිස්සු හැදිලා ආයි හැදෙනවා 💛
@JeevWFI
@JeevWFI 3 жыл бұрын
ගෝල් දේශය සහ රෝමය අතර සටන ගෝල් 4M vs 300k Romans නේද?
@HypeZone
@HypeZone 3 жыл бұрын
Kinda
@kriahan9607
@kriahan9607 3 жыл бұрын
මන් අහල තියන විදිහට නම් ගෝල් දේශය ඇත්තටම රෝම හමුදාවට යටත් කරගන්න බැරි උනා.ඒ ගමේ හිටිය මිනිස්සු දක්ෂ රණශූරයෝ හන්දා 😶😐
@malishaheshan8783
@malishaheshan8783 3 жыл бұрын
Flintstones(ගිරිපුර ඇත්තො), scooby-Doo, tom & jerry ගැනත් ඕනේ💪 ඒවා නිර්මාණය කරපු hanna-barbera ගැනත් තනි විඩියෝ එකක් විදිහට හරි ගේන්නකො❤️
@HypeZone
@HypeZone 3 жыл бұрын
අනිවා..🙂💯
@amiladahanayake5399
@amiladahanayake5399 3 жыл бұрын
Netha is back..❤💯 daymn we missed this a lot..🔥🙏
@freefiresl7577
@freefiresl7577 3 жыл бұрын
Pattama pattay thama Thawama balanawaa 😘😘😘😘😘😘😘
@thiranthathsararawijesingh8621
@thiranthathsararawijesingh8621 3 жыл бұрын
පට්ට වීඩියෝ එකක්. සුපිරි
@nimnakasamaraweera6718
@nimnakasamaraweera6718 3 жыл бұрын
අඩෝ මාත් ආසම වැඩ 12 epiyata mn download krlama mn gawa thiynwa 😍😍😍😍
@HypeZone
@HypeZone 3 жыл бұрын
❤🙂
@DrWane-xg2ko
@DrWane-xg2ko 3 жыл бұрын
Mageth asama episode eka wada 12 Oba dn Wal urk Ow oya Wal urk oya Wal URA 😂❤️❤️❤️👌
@chathumiisurika2137
@chathumiisurika2137 3 жыл бұрын
අම්මෝ.. ඉදලා ඉදලා අද නිවාඩු දවසේ සූරපප්පා බැලුවා... 😅😅 ඒක ඉවර වෙලා අයේ පාරක් youtb එකේ රවුමක් දාන්න එනකොට මේක දැක්කම.. 🙄🙄 r u killing me... 🥴
@HypeZone
@HypeZone 3 жыл бұрын
එහෙම තමා අපි..😂💯❤
@Rana-derana
@Rana-derana 3 жыл бұрын
Nodanna deyak igena gaththa aepal aran awa mage peththatath aewilla yanna enna.👍👍
@thesangeethgg
@thesangeethgg 3 жыл бұрын
අලුත් concept 💡 එකක් ...❤️ 👌
@jayaniabeysinghe4870
@jayaniabeysinghe4870 3 жыл бұрын
ශ්‍රී ලංකාවේ ක්‍රමේට හදපු ගාන්ටාර පුඩිම.😅😅😅
@sethumrodrigo2590
@sethumrodrigo2590 3 жыл бұрын
මේ කාටූන් ගැන කරන video series එකට දැන් හෙනට ඇඩික්ට් වෙලා ඉන්නෙ ...Supiri Favorite KZbin Channel වලින් එකක්....Hype Zone crew එකට ජය ❤💯
@HypeZone
@HypeZone 3 жыл бұрын
ඊළඟට තව එකක් එනෝ
@sethumrodrigo2590
@sethumrodrigo2590 3 жыл бұрын
@@HypeZone ❤💯✊
@thiloshanipunajith6707
@thiloshanipunajith6707 3 жыл бұрын
නෙතා ඊස් බැක් 😍😍😍 මෙහෙම එකකුත් තියෙනවා දැන් ඔය character rights අනම් මනම් තදටම බලන සීන් ඒ කාලේ තිබුණ නං නැත්තං ඒවා හරියටම යොමු යොමුකරන්න වුණානම් ඔය WB Cartoon Dub කරන්න කලින් වගේ සමහර විට සූර පප්පා කියන කාටcartoon එකම සූරපප්පා නොවෙන්නත් තිබුණා. Asterix කියන නම මේ කතාවේ යයි එහෙම වුනානම්
@tharukakarunarathne365
@tharukakarunarathne365 3 жыл бұрын
මාගේ දෑස් දිහා බලනු 😳😳😳ඔබ දැන් වල්ඌරෙක් 🥴😅😅ආසම එපිය 🙃
@HypeZone
@HypeZone 3 жыл бұрын
❤🙂
@shanilkavithanage6589
@shanilkavithanage6589 3 жыл бұрын
You guys truly deserve a tv program..brilliant mchn ❤️
@HypeZone
@HypeZone 3 жыл бұрын
තෑන්ක්ස් බ්‍රෝ..❤🙂
@slameen6072
@slameen6072 3 жыл бұрын
Super aiye
@HypeZone
@HypeZone 3 жыл бұрын
❤💯
@h4rocky394
@h4rocky394 3 жыл бұрын
Ow aiye mama danuth sirase balanawa
@HypeZone
@HypeZone 3 жыл бұрын
❤🔥
@keshavatelan
@keshavatelan 3 жыл бұрын
This is the perfect voice for hypezone videos 😍😍
@HypeZone
@HypeZone 3 жыл бұрын
ඇයි අපි අවුල්ද..💔😂
@ravisha157
@ravisha157 3 жыл бұрын
මේ වීඩියෝ එක කර අයියට message දුත් දැම්මා.පට්ට සතුටුයි!
@හොට්ට-ත6ඬ
@හොට්ට-ත6ඬ 3 жыл бұрын
Denuth ehema thama aiyeee 😍
@HypeZone
@HypeZone 3 жыл бұрын
🙂💯
@octeeratte3816
@octeeratte3816 3 жыл бұрын
ගිරිපුර ඇත්තෝ ගැනත් video එකක් ගෙන්න (●♡∀♡)
@HypeZone
@HypeZone 3 жыл бұрын
🙂💯
@sumudusanjaya6609
@sumudusanjaya6609 3 жыл бұрын
කෞද ඩෝ සීයා මන් මේ කන්දේ අයියා එල මචං
@alokavimukthi6885
@alokavimukthi6885 3 жыл бұрын
ආසම episode එක වැඩ දොලහ මාගේ දෑස දෙස බලන්‍ය්
@rasikaakalanka5816
@rasikaakalanka5816 3 жыл бұрын
Super sura. Pappa
@lankaexport7127
@lankaexport7127 3 жыл бұрын
අදනම් ඒකාන්තෙන්ම කනවා😂😂😂😂😂😂
@HypeZone
@HypeZone 3 жыл бұрын
💯❤
@rashmikathamoddaya2322
@rashmikathamoddaya2322 3 жыл бұрын
Niyamai🤟🤟🤟
@lakshanchamod1208
@lakshanchamod1208 3 жыл бұрын
සුපර් brooo 🤟🤟
@dananjayaashen5964
@dananjayaashen5964 3 жыл бұрын
💓
@HypeZone
@HypeZone 3 жыл бұрын
@vihanga_019
@vihanga_019 3 жыл бұрын
ඉස්සර Ben 10 ආසාවෙන් බලපු අය කෝ බලන්න...!!🙌
@kalanamalshan8868
@kalanamalshan8868 3 жыл бұрын
Chuti malli podi malli thamai meke hadakaweem adyakshanaya kare❤️❤️❤️
@techvid4145
@techvid4145 3 жыл бұрын
මරු ඈ
@HypeZone
@HypeZone 3 жыл бұрын
💯
@menurarathnayake2005
@menurarathnayake2005 3 жыл бұрын
hodai atthatama hodai wow
@TechiQLk
@TechiQLk 3 жыл бұрын
ඒක පට්ට ඈ
@Deshitha_Kavishan_Gamage00
@Deshitha_Kavishan_Gamage00 3 жыл бұрын
අදටත් යනවා ❤️ ඒ සිංදුව ඇහෙද්දී දුවගෙන එනවා ☺️ ඒ තරම් ආසයි
@hirushaimantha1571
@hirushaimantha1571 3 жыл бұрын
අලුතින් සෙට් උනා මාත් ඔන්න 💙
@HowToMac
@HowToMac 3 жыл бұрын
I'm 31 years old and still watch this on tv.
@HypeZone
@HypeZone 3 жыл бұрын
💯
@thamizx
@thamizx 3 жыл бұрын
සෝම්ක්..😸💙
@HypeZone
@HypeZone 3 жыл бұрын
@sineth5559
@sineth5559 3 жыл бұрын
කැමතිම වාක්‍ය තමා '' හුරේ කියන කොට හෙමින් කියනවලා අස්සයා කුලප්පු වෙනවා''
@HypeZone
@HypeZone 3 жыл бұрын
@soullabmusic5653
@soullabmusic5653 3 жыл бұрын
කැලේ මැද ගමක් තියෙනවා එහි පප්පලා රෑනක් ඉන්නවා ගමට පප්පා ගම කියනවා.............. ❤️😂
@clc.products
@clc.products 3 жыл бұрын
වෙද පප්පා කසිප්පු පෙරණවා,ගමේ හැමෝටම බෙදනවා ..........😁😁
@HypeZone
@HypeZone 3 жыл бұрын
❤💯
@soullabmusic5653
@soullabmusic5653 3 жыл бұрын
😂🔫
@tharukaathauda504
@tharukaathauda504 3 жыл бұрын
එ පප්පලා ජොලි වැඩ කරනවා
@slSasen08
@slSasen08 3 жыл бұрын
වටිනා වීඩියෝ වක්
@COtheKOLLA
@COtheKOLLA 3 жыл бұрын
👍super
@HypeZone
@HypeZone 3 жыл бұрын
@shazcreations5519
@shazcreations5519 3 жыл бұрын
Podi malli chooti malli best dubbing artists ever in srilanka 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰
@gapmusfik8762
@gapmusfik8762 3 жыл бұрын
ආහ්...සීසර් අයියා...😂❤fav
@vihanga_019
@vihanga_019 3 жыл бұрын
ලූණු මිරිසෙ ලුණුත් නෑ මිරිසුත් නැහ්.! 🤜🖤🤛❤❤❤
@kalanasampath2989
@kalanasampath2989 3 жыл бұрын
ඔන්න ඉතින් කොහොමින් කොහොම හරි පප්පා ගමේ හැමෝම එකතු වෙලා සාදයක් පවත්වනවා හැමෝම කිව්වට හැමෝම නෙවෙයි 😘
@nadunlahiru5756
@nadunlahiru5756 3 жыл бұрын
Kako pappa nathuwa u ghahe😂
@tharushamadawa8912
@tharushamadawa8912 3 жыл бұрын
'කිය කිය ඉන්නෙ ඉතින් දෙනවකො අපිත් මේ බල්න් ඉන්නෙ පහර දෙනකම් තමයි' හම්මෝ නේද💔🤣
@nawodayalakamai8931
@nawodayalakamai8931 3 жыл бұрын
😎😎😎
@greenworld4836
@greenworld4836 3 жыл бұрын
අදත් සුපිරියක් 💙
@HypeZone
@HypeZone 3 жыл бұрын
❤💯
@MrDoctorSL
@MrDoctorSL 3 жыл бұрын
නියමයි!
@HypeZone
@HypeZone 3 жыл бұрын
💯❤
@isurumadusanka9256
@isurumadusanka9256 3 жыл бұрын
නියමයි
@HypeZone
@HypeZone 3 жыл бұрын
💯❤
@madushanbuddipriya
@madushanbuddipriya 3 жыл бұрын
chooty malli podi malli hakiyawa me cartoon ekata loku dayakathwayak una. bohoma sthuthi Hyper Zone kuda kala mathakayak awadi kalata.
@kavindu9263
@kavindu9263 3 жыл бұрын
Attatama pidikale math asawen balapu cartoon akak tawatath asai mn issara wagema ❤️❤️❤️❤️❤️❤️🌹
@HypeZone
@HypeZone 3 жыл бұрын
@Denumamawatha
@Denumamawatha 3 жыл бұрын
supiri wedak
@stedi8621
@stedi8621 3 жыл бұрын
මේක සුපිරිම හඩ කැවීමක්..
@r.g.chavindurandeepa.5907
@r.g.chavindurandeepa.5907 3 жыл бұрын
Good job
@thimirabanuka8193
@thimirabanuka8193 3 жыл бұрын
ඔන්න එකමත් එක දවසක
@Savi_Xx
@Savi_Xx 3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️ela ayya
@S.S.K.F.
@S.S.K.F. 11 ай бұрын
කැමතිම කාටුන් එකක් 💗💗💗
@pahanjayasinghe5929
@pahanjayasinghe5929 3 жыл бұрын
Kamathima wakya, බඩා කවද්ද පෙන්න පෙන්න හිටියේ,🤣
@swedenballananda2330
@swedenballananda2330 3 жыл бұрын
මම කැමතිම කාටුනය සූර පප්පා.මාමේ මම මේ වීඩියෝවට අතිශයෙන් ම කැමතියි.
@shaan-d-beat
@shaan-d-beat 3 жыл бұрын
ගැටලුවක් නැ ප්‍රස්නයක් කරගන්න එපා😂
@HypeZone
@HypeZone 3 жыл бұрын
🔥😂
@KaushanOnline
@KaushanOnline 3 жыл бұрын
අඩ්ඩෙහ්හ් 😜❤️
@HypeZone
@HypeZone 3 жыл бұрын
🔥💯
@yomainyt6397
@yomainyt6397 3 жыл бұрын
වැඩේ සුපිරි 👍👍 ඔයා ඔය කොහොමද විස්තර හොයාගන්නෙ .. Please කියන්නකො..😭🙏🙏🙏
@madushankadissanayake7469
@madushankadissanayake7469 3 жыл бұрын
❤️සුපිරී
@HypeZone
@HypeZone 3 жыл бұрын
🙂🔥
Pathale Alaa 2 | පාතාලේ ඇලා 2 | Vini Productions - විනී
26:14
Vini Productions - විනී
Рет қаралды 3,7 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН
Sigma Kid Mistake #funny #sigma
00:17
CRAZY GREAPA
Рет қаралды 30 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
СИНИЙ ИНЕЙ УЖЕ ВЫШЕЛ!❄️
01:01
DO$HIK
Рет қаралды 3,3 МЛН