KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
විශ්වය ඔබ හිතනවාටත් වඩා හරිම විශාලයි | විශ්වයේ දිග පළල ගැන පිස්සු හැදෙන කතාව | How big is Universe
9:20
JURASSIC PARK CLIP COMPILATION (1993) Steven Spielberg, Sci-Fi
10:18
“Don’t stop the chances.”
00:44
Chain Game Strong ⛓️
00:21
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
00:32
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
00:30
ඩයිනසෝරයන් තවමත් ජීවත් වෙනවද.? | Dinosaur Documentary in Sinhala |
Рет қаралды 112,679
Facebook
Twitter
Жүктеу
1
Жазылу 822 М.
Watapita
Күн бұрын
Пікірлер: 171
@ura6970
2 жыл бұрын
Oyage video balanda hithnne hama welema😏😏
@udithaasanka5549
3 жыл бұрын
කියන්න තියෙන්නෙ මොනා උනත් ඔයාගෙ ඔය පැදිලි කිරීම මාර ලසනයි
@isiwaraya
3 жыл бұрын
වටිනා වීඩියෙෝවක්. ජය
@nuwandon6776
3 жыл бұрын
මල්ලි රාවණා රජතුමා ගැන විස්තරයක් දාන්න
@anuruddhachamika5918
3 жыл бұрын
වටපිට හැමදාමත් බලනව ස්තූතියි...
@sankasandew9067
3 жыл бұрын
මෙහෙම ගියොත් අපිට වෙන්නෙත් ඕකමයි.අපි මැරෙන්නෙ උල්කාපාත වලින් නෙමේ.මිසයිල වැදිල 😂💚💚💚💚😂😂😂
@lalithpriyantha847
3 жыл бұрын
එකනම් ඇත්ත
@captainprice560
3 жыл бұрын
පට්ට මතෘකවක් 🤟🤟
@manusharukshan2814
3 жыл бұрын
මගේ aasama සත්තු වර්ගය තමයි Dinosaurs la කියන්නේ.මම මගේ මුළු ජීවත kaalema un ගැන ගොඩක් දේවල් ඉගෙන ගත්තා.thanks මෙහෙම video එකක් dammata.i love dinosaurs
@English_Storybook
3 жыл бұрын
සුපිරි ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@darkatomgaming541
3 жыл бұрын
ලංකාවෙ ඩයිනසෝර්ල ඉන්න ඇති ඒත් ඉතින් හොයන්නැතුව පොසිල හම්බෙන්නෙ නෑ නෙ 😶
@greenworld4836
3 жыл бұрын
තියෙනව ඒත් තියෙන්නෙ ගොඩක් යටින් , ගල් යුගයෙ සාක්ෂි හම්බෙන්නෙ අඩි 2400 විතර යටින් පතල් වලින්, ඉතින් ප්‍රාග් අයිතිහාසික යුගයෙ සාක්ෂි ලැබෙන්න ඕනෙ අඩි 4000- 6000 විතර යටින් ඉතින් ඒව හොයන්න හෙන ගේමක් දෙන්න ඕනෙ , හෙව්වොත් හම්බෙන්නැතුව තියෙන එකක් නෑ
@darkatomgaming541
3 жыл бұрын
@@greenworld4836 අනිවාර්යයෙන්ම බ්‍රෝ
@jayanthikumari9738
2 жыл бұрын
ඉව් බන්
@nimeshbandara6450
3 жыл бұрын
ඇමසන් වනාන්තර කියන්නෙ පෘථිවියේ රහස් බහුලම තැනක්.එතන ඩයිනෝසරයන් ඉන්නවනම් ඇයි උන් එලියට නො එන්නෙ🤔 එක ප්‍රශ්නයක් විසද ගද්දි තව ප්‍රශ්න 10ක් විතර ඇතිවෙනව😑
@kaweeshaweersasingha8168
3 жыл бұрын
Mn hithanne bn unta minissungen karadara athi wena hinda enna nathiwa inna puluwan
@adeepadanindu1567
3 жыл бұрын
Ekanam aththa
@chathurajayaruwan101
3 жыл бұрын
Niyamai Aiye
@udaramayuranga9504
3 жыл бұрын
වැටුණු උල්කාපාතය කො එතකොට 🤔🤔
@tharugunasinghe8489
3 жыл бұрын
Ehema watuna bawata saka karana pradeshayak thiyenawa. Mt hariyatama nama mathka na. Arisona wage mathaka.
@udaramayuranga9504
3 жыл бұрын
හරි ඇරිසෝනා වලට වැටුනු ලොකූ උල්කාපාතය කො🤷♂️
@tharugunasinghe8489
3 жыл бұрын
@@udaramayuranga9504 Eknm danne na. Math magazine ekaka thibilai dana gaththe.
@lalithlalith6050
3 жыл бұрын
අයියෙඩායිනොසාරායාගැනතාවාඑවාන්නා
@nuwanfernando9413
3 жыл бұрын
සුපිරි ❤❤❤❤❤❤❤❤
@rogmeonrn719
3 жыл бұрын
පිටසකවල ප්‍රහාරයකින් විනාශ උනා කියන මතේ මම ඉස්සර ඉදලම ඉන්නෙ😌
@MRPRAZA2
3 жыл бұрын
නියමයි ❤
@anuhasnethmina2443
3 жыл бұрын
මං ගාව ඩයිනෝසරයන් ඉන්නවා හැබැයි ප්ලාස්ටික් 😅😅😅
@bakkakukkua3548
3 жыл бұрын
🤣🤣
@wkwwaduge
3 жыл бұрын
😂
@WOLFGAMING-se9bw
3 жыл бұрын
Nis
@kapilamanoj4185
3 жыл бұрын
Me too
@dinushalakmal7460
3 жыл бұрын
අපිටත් වෙන්නෙ ඔය ටික
@mr.maduwantha756
3 жыл бұрын
😀
@hirushamadushan1543
3 жыл бұрын
🙄💦
@virulsenila3090
3 жыл бұрын
න්‍යෂ්ටික missile eka hinda thamai unoth වෙන්නෙ 🤕
@lalithlalith6050
3 жыл бұрын
Mama
@DANUKAGAMING627
3 жыл бұрын
නෑ අපි දන්නෙ නැනෙ
@asithasampath5115
2 жыл бұрын
අපො ඕකෙන් මගෙ ලගත් ඉන්නවා🥰😍
@ceyproff3608
3 жыл бұрын
කියන්න බෑ.. දැනුත් ඩයිනොසෝර් ල හිටියනන් අපි උන්ව හීලෑ කරගෙන ඉන්නත් තිබුන 🇱🇰😎
@lekhaherath9054
2 жыл бұрын
අද වෙනකොට මිනිසා තමන්ගේ මොළෙන් ලෝකය ම කනපිට හැරුවා.ඉතින් ටොන් ගානක් බර සතෙකුට බැහැ මිනිසාගේ අවි ආයුධවලට එරෙහිව වෙන්න
@nuwanfernando9413
3 жыл бұрын
1 st comment එක මගෙන්
@madukasasmitha8027
2 жыл бұрын
nathi una ekama hoday
@theshan_sj
3 жыл бұрын
එල broo
@gamingbeast3624
3 жыл бұрын
ශුවර් එකට වෙන රටකට විකුනන්න ඇති
@ashiya9817
3 жыл бұрын
ඒවා කියන්න බැ
@ashiya9817
3 жыл бұрын
අපෙ ලංකාවේ මිනිස්සු එහෙමනෙ කරන්නෙ
@dinuugirl5671
3 жыл бұрын
අපේ ගෙදරත් ඩයිනෝසරයෙක් ඉන්නවා 🦕🦖 (හැබැයි ප්ලාස්ටික්)
@tharugunasinghe8489
3 жыл бұрын
Onnm dinosaurs la hadanna puluwan kruthimawa. 😊😊😊
@aksheyheshan2820
3 жыл бұрын
This is so good. I want more documentaries about dinosaurs.
@3sceditz194
3 жыл бұрын
Super....❤️ Stay safe....😷😷
@SecretsofAstronomy
3 жыл бұрын
Thanks for video👍👍👍
@jayanidudimantha2576
3 жыл бұрын
ඩයිනසෝරයන් මියගියේ ශීත යුගය හින්දා ද?මොකද කිව්වොත් උරගයන්ට සීතල දරාගැනීමට අපහසු නිසා
@MR_GeeTH_Vlogs
2 жыл бұрын
වර්තමාන කිඹුලාට සෙල්සියස් අන්ශක ඍණ 14 ඉහල දරාගත හැකියි
@harshawelagedara9641
Жыл бұрын
සිතල යුගයට හැඩ ගැසුනු පිහාටු තියන අයත් ඉදලා තියමවලු
@radikasadaruwan1294
3 жыл бұрын
මට නම් මේක හිතා ගන්නවත් බෑ 😐👍
@deshansenanayake4231
3 жыл бұрын
දැන් කොරෝනත් ඔය උල්පාතෙට සමානයි
@alenwoly9835
3 жыл бұрын
nice
@lahirunimeshnimesh9777
3 жыл бұрын
එතකොට ඩයිනසෝර්ලා අයෙත් එන්න යන්නෙ
@MindPowerLK
3 жыл бұрын
Niyamai... ❤️
@පඹයා-ඝ2ස
3 жыл бұрын
ela
@darshanamahela1673
3 жыл бұрын
නියමයි
@kasundananjaya6827
3 жыл бұрын
Nice 🤙 video ❣️❣️💛💛💗💗
@rusirusampath6451
3 жыл бұрын
ඇත්ත වෙන්නත් පුළුවන් බොරු වෙන්නත් පුළුවන් කවුද දන්නේ
@liyoproductions-3265
3 жыл бұрын
හොදයි විඩියෝ එකක්
@jayanjaya6292
3 жыл бұрын
Elon musk ගේ අලුත්ම තත්ත්වය ගැන කියන්න
@janithshehan1126
3 жыл бұрын
ඒ උල්කාව පිටසකවල දියුණු ජීවින්ගෙ වැඩක් වෙන්න බැද 🤔
@anilmunasinghe2881
3 жыл бұрын
Ba
@wmr2435
3 жыл бұрын
තව අවුරුදු මිලියනයකට විතර පස්සේ පරමානු බෝම්බයක් පිපිරෙනවා ඊට පස්සේ තමයි හූනෝ කටුස්සෝ වගේ උන් වැඩේට බහින්නේ අපී මැරෙනවා උන් එනවා
@hjahah2233
3 жыл бұрын
Voice ekanam supiri.....asama youtube channel eka.
@loneliplanet9145
2 жыл бұрын
අපෙ ලන්කාවෙ දියවන්නා ඔයෙ අමුතු ගොඩනැගිල්ලක් තියෙනවා එකෙ ඇති රෙප්ටිලියන් +හියුමනොයිඩ් එකතුවෙලා හැදුන ඩයිනසොරයන්🙄🙄🙄
@roshenbhanuka4890
3 жыл бұрын
Elamaaa ❤️❤️🤟
@anuradhasathsarasl7150
3 жыл бұрын
👍👍👍👍
@dinukamadushan9988
3 жыл бұрын
Ft video ekha
@AGENT_FF404
3 жыл бұрын
එල
@amilaheshan4681
3 жыл бұрын
Nice
@deshansasidujayarathnajaya833
3 жыл бұрын
ඩයිනොසර්ලා නම් නැතු ඇති එත් හොල්මං නම් ඉන්නවා 🙏😒 අම්මො
@deshansasidujayarathnajaya833
3 жыл бұрын
පිල්ලියකා ,හිරියක ,මහ සොනා ,ගොරබා
@sds.6182
2 жыл бұрын
මැරුනත් කමක් නැ ඩයිනසොරස් කෙනෙක් හැදුවනම් 🤧🥴
@abishekbimsara4596
2 жыл бұрын
Mmm
@manojsanjeewa6925
3 жыл бұрын
ලස්සනයි video eka
@chanultissera2163
3 жыл бұрын
3:46 Transformers film eke wage piatasakwala paharadeemak 😨😦
@viduravidu7646
3 жыл бұрын
ඩයිනෝසරස් සෙට් එකයි මිනිස්සු එකට හිටියයත් මම හිතන්නේ මිනිස්සු දියුණු වෙයි කියල , ඩයිනෝසරයන් අපිට වඩා පට්ටක කාලයක් හිටියා ඒත් උන් අපේ අහලවකටත් එන්න තරම් දියුණු උනේ නෑ 🤔
@kavidulakshan5624
3 жыл бұрын
ඒ උනාට උන් අපි වගෙ සොබාදහම විකුර්ති කරලා නෑ උන්ගෙ ආයූ කාලෙ දිර්ගයි මචන් අපි දියුනු වෙන්න දියුනු වෙන්න අපි නිසා අපෙ සහ ගස් කොලන් ඇලදොල සත්තුන්ගෙ ආයුකාලය කෙටි වෙනවා
@nethuuu7412
3 жыл бұрын
Eka aththa
@AsAs-nm4kx
3 жыл бұрын
යකො ඩයිනොසිරස්ලා මිනිස්සු වගෙ සොබාදහම විනාශ කලෙ නෑ .අපි දියුනුවෙන්නෙ සොබාදහම විනාශ කරගනෙ
@daka-tv5013
3 жыл бұрын
Apiwa genalla dala tiyanne makata ඩයිනෝසරයන් ain karala😅🤘
@SLMD47
3 жыл бұрын
51 like eka magen
@awalasnakolla6351
3 жыл бұрын
meka attacccc
@dinukamadushan9988
3 жыл бұрын
Ft video eka ❤️
@chandithalpeliyanage1004
3 жыл бұрын
👍👍👍👊👊👊👊
@kavidulakshan5624
3 жыл бұрын
ඒ උනාට උන් අපි වගෙ සොබාදහම විකුර්ති කරලා නෑ උන්ගෙ ආයූ කාලෙ දිර්ගයි මචන් අපි දියුනු වෙන්න දියුනු වෙන්න අපි නිසා අපෙ සහ ගස් කොලන් ඇලදොල සත්තුන්ගෙ ආයුකාලය කෙටි වෙනවා
@shirleyaaron2169
3 жыл бұрын
Genesis Chapter 1: 1 -2
@pramithkumara9799
3 жыл бұрын
ආයෙත් එයිද
@sanjiwani4436
3 жыл бұрын
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@nuwandon6776
3 жыл бұрын
ඕක ඉස්සර ඇතිඋන මහා යුද්ධයටක් අතර රාවණා රජතුමන්ගෙ න්‍යෂ්ටික අවි ආයුද වලින් උනා වෙන්න බැයිද
@dinukamadushan9988
3 жыл бұрын
Mama balana anthima video eka aye goda kalakin thama sf kos ekata yanawa 😥
@danujayajayawardhana8759
3 жыл бұрын
Congratulations bro👍👍💪
@dinukamadushan9988
3 жыл бұрын
@@danujayajayawardhana8759 tanx❤️
@upulalmeda7391
3 жыл бұрын
👍👍😄😄👌👌
@Supun.
3 жыл бұрын
(පන්සල් වලින් ව්‍යාජ ධාතු හමු වූ බව පු. දෙ. ඉහළ නි. විසින් මාධ්‍යට ප්‍රකාශ කර ඇත.)
@darshani1955
3 жыл бұрын
එහෙනම් jurasic world එක ඇත්ත වෙයි.
@ඉසඳිඅනුත්මා
3 жыл бұрын
👍👍
@HithataMuis
2 жыл бұрын
😋😋😋😋
@hirunaudawaththa9917
3 жыл бұрын
ලොකු සුනාමියක් ඇතිවුනු හින්දා ගිනි නිවුන් නැද්ද 😂
@nimeshbandara6450
3 жыл бұрын
ගින්න නිවෙන්ඩ ඇති.ඒත් දූවිලි වලාව තියෙන්ඩ ඇති.☁
@virulsenila3090
3 жыл бұрын
ලංකාවෙ උන්ට ඕවා wadak na උන්ට සල්ලි ඕනා 🙄😶
@thimirasenevirathne4359
3 жыл бұрын
🤙🤙
@SriLanka-gv7se
8 ай бұрын
ලංකාවෙ පාර්ලිමේතුවේ ඉන්නවා ගැණු පිරිම දෙගොල්ලම ඉන්නවා.
@kandy2927
3 жыл бұрын
මමත් හිතුව ඔය වගෙ ඉතුරු වෙන්න ඔනෙ කියල
@deepalfernando9212
3 жыл бұрын
Mamath ehemai
@kandy2927
3 жыл бұрын
එලම කොල්ලො
@kandy2927
3 жыл бұрын
අද්බුත දෙවල් වලට අසද
@kandy2927
3 жыл бұрын
එහෙනම් රමුව බලන්න
@wukungcrobra3289
3 жыл бұрын
dainasorayan navtha ipadanevanam hodai
@jagathsumanasekara9910
3 жыл бұрын
Oya kiyana widihata mata ahanna asa hithenawa
@anushkakumara2999
3 жыл бұрын
චීනය නම් සාපයක් 😑
@chethiyajayasuriya5425
3 жыл бұрын
ෂී ලංකාවේත් ඩයිනෝසරයන් හිටියද
@randiyainfo6873
3 жыл бұрын
☺☺☺☺
@Pradeep-jq4zm
11 ай бұрын
lankaveth thiyenna ida thiyenavaathi eth kanim karanna tharam salli nathi nisaeva hangilama thiyey😢😢
@DilanKumara-gw3fp
7 ай бұрын
කොහෙන්ද ලංකාවෙන් ඩයිනසෝරියෝ හම්බුනේ
@kunarasarath7268
3 жыл бұрын
Parinama wadaya boruwak aka wadayak vitarai. Danata wasara miliyana ganakata kalin hitiya minisun ma waga podi na anisa prasna na. Minisunga arambaya antha kalpa 4k parani a kiyanna wasara asankya gananak .
@madukarasanjana935
3 жыл бұрын
Amazon wala unath wathure inna dinosaur la nam inne eda thiyenawa mokada godak aya dakalath thiyenawa neda wathure inne dinosaur la. Amazon wala witharak nemei loch Ness wile ehema inneth ehema ekkenek wenna puluwan.
@catnarmo1234
3 жыл бұрын
නැහැ බන් ඕකුන් දැන් නැහැ වද වෙල 😂😂👍👍
@militaryking9158
3 жыл бұрын
උබෙ නම දැක්කාම තෙරෙනවා 😂 පිස්සෙක් කියලා
@nuwanrox3782
3 жыл бұрын
බ්‍රෝ ලිබර්ටි ප්‍රතිමාව ගැන විස්තරයක් දෙන්නකෝ
@DANUKAGAMING627
2 жыл бұрын
මටනම් විද්‍යාව තෙරෙන්නෙ නැ
@SLMD47
3 жыл бұрын
248 baluwe man
@ashanchanuka7856
3 жыл бұрын
Minissu iwara wenne pitasakwala akaramanayakin 😐
@mood3329
3 жыл бұрын
DN mnissu wadha wenwa ....mnissu kynne parisatayata Hithakarama prDhana jiwiya
@SPIDYBSTRIKE
3 жыл бұрын
😁😁😁😁😁
@Pubudu96384
3 жыл бұрын
උල්කාපාත කතාව බොරුවක් ඩයිනෝසරයන් වද වුණේ දැන් අපි ජීවත් වන භූතැටිය මුහුදෙන් ඉහලට විත් ඩයිනෝසරයන් සිටි භූතැටිය මුහුදට කිලා බැසීමට ලක්වීමෙන් ඇත්ත කතාව එයයි අනික ඔය කියන විදිහෙ උල්කාවක් ගැටුනොත් පෘථිවියෙ චුම්බක ශේෂ්ත්‍ර වෙනස් වෙනව විද්‍යාව කියන හැමදේම පිලිගන්න එපා ඒ බොරුව ඉවරයි.
@kasungemind
3 жыл бұрын
මෙය ධ්‍රැව මාරැ වෙලා සිදු වූ විනාශයක් කියල මම හිතනවා..
@Pubudu96384
3 жыл бұрын
@@kasungemind සොබාදහම අවබෝධ කරගන්න වැඩිදුරටත් කිව්වොත් ඩාවින්ගේ න්‍යායත් බොරු කියල ඔප්පු වෙන නිසා මම සදහන් කරන්නෙ නැහැ
@tharugunasinghe8489
3 жыл бұрын
Wow....
@lahirug.arachchige4087
3 жыл бұрын
එහෙනම් ඇයි උන්ගෙ ෆොසිල ගොඩබිමෙන් හම්බ වෙන්නෙ???
@Pubudu96384
3 жыл бұрын
@@lahirug.arachchige4087 ගොඩබිම තියෙන්නේ නැත්තේ මොනවද හැමදේම ගහගෙන එන්නේ ගොඩබිමට හෙව්වොත් ඇන්ටාටික් හිම ග්ලැසියර් වල පොසිල ගොඩබිමට වඩා හොයාගන්න පුළුවන් ඔයාගෙන් මම මෙහෙම ඇහුවොත් මුහුදු පතුලෙ කොහොමද විශාල නගර තියෙන්නෙ කියලා ඒකෙන්ම පැහැදිලියි මුහුද ගොඩගලනව කියන දේ,පැහැදිලිද
@kasunsiriwardana5167
3 жыл бұрын
ලංකාවනෙ 🤣
@mayankadesilva2576
3 жыл бұрын
Dinosaursla nathi eka hoday
@chamilananayakkara9046
3 жыл бұрын
pudumay
@marysha9304
3 жыл бұрын
Anacondoth innawalu gampaha kale
@thilinadesilva8773
3 жыл бұрын
ඔයා වීඩියො කරද්දි ටිකක් හොදට කරුනු හොයල බලන්න ඩයිනෝසරයන් කොහොමත් දැන් නැ හිටිය උනුත් දැන් පරිනාමය වෙල ඉන්නෙ අපි කුරුල්ලො විදිහට දකින්නෙ උන් තමයි ඩයිනෝසරයන් උල්කාවෙන් බේරුනත් එදා අද වෙද්දි පරිනාමය වෙනව .අනික ඒ කාලෙ ලන්කාව කියල තැනක් තිබුනෙ නැ ගොඩක් මහද්වීපයට එකතු වෙල තිබුනෙ ඉතින් වැරදි මත දෙන්න එපා සමහර අය ඒ පිලිබද කිසිදු අද්‍යනයකින් තොරව එය සත්‍ය යැයි පිලිගන්න නිසා
@lahirug.arachchige4087
3 жыл бұрын
එකගයි. කුකුලා කියන්නෙත් හොදටම පරිණාමය වෙච්ච ඩයිනෝසිරස් කෙනෙක් තමයි. කබරගොයා, තලගොයා, කිබුලා වගේ සත්තුත් එහෙමම තමයි. ඩයිනෝසිරස්ල ඉතුරු වුනත් අවුරුදු මිලියන ගානක් උන් පරිණාමය නොවී ඉදිය කියන්නෙ කොහොමද? පරිණාමය කියන concept එකේදි තේරුම් ගන්න ගොඩක්ම අපහසු තැනක් තියෙනව. අවුරුදු දහස් ගනනක් හෙමින් පරිනාමය වෙන සත්තු අතරෙ මිනිස්සු කොහොමද මෙච්චර ඉක්මනට පරිණාමය උනේ???
@wimalkanakarathne5669
3 жыл бұрын
AHenam apita wahanea one na
@pradeepweerasekara2600
3 жыл бұрын
Are you sure?
@sltiktokvideo7662
3 жыл бұрын
HP
@pradeepart6664
2 жыл бұрын
y or dor
9:20
විශ්වය ඔබ හිතනවාටත් වඩා හරිම විශාලයි | විශ්වයේ දිග පළල ගැන පිස්සු හැදෙන කතාව | How big is Universe
Wishma Lokaya
Рет қаралды 227 М.
10:18
JURASSIC PARK CLIP COMPILATION (1993) Steven Spielberg, Sci-Fi
JoBlo Movie Clips
Рет қаралды 24 МЛН
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
00:21
Chain Game Strong ⛓️
Anwar Jibawi
Рет қаралды 41 МЛН
00:32
Quilt Challenge, No Skills, Just Luck#Funnyfamily #Partygames #Funny
Family Games Media
Рет қаралды 55 МЛН
00:30
😺🍫 خدعة الشوكولاتة المذهلة لقطتي! شاهد كيف تعلمني قطتي القيام بها! 😂🎉
PuffPaw Arabic
Рет қаралды 17 МЛН
9:59
Les meilleurs dinosaures de Jurassic World 🌀 4K
Boxoffice | Les Grands Moments de Cinéma
Рет қаралды 12 МЛН
8:37
Final Battle Scene | Jurassic World
Jurassic World
Рет қаралды 355 МЛН
12:06
කළු කුහරයක් ඇතුළට වැටුණොත් මිනිස් සිරුරට සිදුවන පුදුම හිතෙන දෙය | Can You Survive A Black Hole?
Wishma Lokaya
Рет қаралды 232 М.
16:11
දිලිත් ජයවීරගේ අරුණ පත්තරෙන් රටටම දෙන්නේ පට්ට ටොම් පච | දිගටම පළකරපු බොරු නලින්ද හෙළිකරයි
News Center
Рет қаралды 2,2 М.
8:33
ලංකාවේ රිලව් මැරුවොත් සිදුවන භයානක දේ මෙන්න
Watapita
Рет қаралды 123 М.
8:10
බුදු දහම සත්‍ය බවට තහවුරු වූ අවස්ථා | Buddhism Was Confirmed To Be True |
Watapita
Рет қаралды 468 М.
9:31
පොලව යටින් සොයාගත් අතීතයේ අලුත් තොරතුරු | New Recent Discoveries About Dinosaurs
Sinhala Pedia | සිංහල පීඩියා
Рет қаралды 23 М.
11:02
සුර්යාගේ මෙම භයානක දේවල් දුටු විද්‍යාඥයින් පවා භීතියෙන් තැති ගැනීමට ලක්වුනා!
Nodutu Lokaya - නොදුටු ලෝකය
Рет қаралды 64 М.
45:15
පිරමීඩවල විශ්මයජනක පැතිකඩ හා තාරකා
Raamuwa
Рет қаралды 273 М.
8:06
මිනිසුන් අතුරුදහන් කරන අභිරහස් ත්‍රිකෝණය | Alaska Triangle Sinhala |
Watapita
Рет қаралды 39 М.
00:44
“Don’t stop the chances.”
ISSEI / いっせい
Рет қаралды 62 МЛН