Sooriya Daruwo (සූරිය දරුවෝ) | Sinhala Teledrama | Part 05 | Director's Cut | Nalan Mendis

  Рет қаралды 155,514

Nalan Mendis - NM TV

Nalan Mendis - NM TV

Күн бұрын

Пікірлер: 122
@ayeshachandrasekara-8130
@ayeshachandrasekara-8130 7 ай бұрын
මේ කතාව මුල් වරට බලද්දී මම ලොකූ අවබෝධයකින් නෙවෙයි බැලුවේ ..ඒත් අද මට තේරුම් ගියා අමන්දා හුගක් ආත්මාර්තකාමී අදහස් දරන්නියක් බවත් සුනෙත්ගෙ අසරණ බවත් හිත හොද කමත් නිසා එයා පාවිච්චි උනා විතරයි කියලා ..😢
@sumaliwathsala2405
@sumaliwathsala2405 Жыл бұрын
සූරිය දරුවෝ.එදා වගේම අදටත් ආසාවෙන් බලන්න පුලුවන් කතාවක්❤ චන්න+යශෝදා අදටත් ගැලපෙන හොදම සුසoයෝගය
@nawodhasadaruwan7882
@nawodhasadaruwan7882 3 жыл бұрын
මට මටතක විදියට මෙක මම මුලින්ම බලුවෙ 2003 අවුරුද්දේ .එතකොට මට වයස 18.ඉට පස්සේ අද තමයි බැලුවෙ.උදෙ ඉදන් කොටස් 5 ම එක දිගටම බැලුවා. හරිමලස්සනයි .මෙවානෙ නාට්‍ය කියන්නෙ.මෙවාගෙ තව තවත් නිර්මාණ කරන්න ඔබ තුමාට හැකියාව ලැබේවා.👍👍👍👍
@DS-kb3vn
@DS-kb3vn 3 жыл бұрын
මේක ආවෙ 2002
@ciciliyaperera
@ciciliyaperera 2 жыл бұрын
Aththatama oyath man wagemai oya wayasedima thamai mamath 2003 baluwe .onna its passe ada thamai balanne .oyage magen hekama wayasa
@imalkawanniarachchi1370
@imalkawanniarachchi1370 3 жыл бұрын
ඇසට කලුලක් ගෙන දීලාම අවසන් උනා.මෙ වගෙ කතා අද අපෙ රටෙ ලියන්න රචකයන් නැද්ද ඇත්තටම.කතාව පටන් ගත් මොහොතේ පටන් අවසන් වන තුරුම එහි තිබු අපුර්වත්වය සුන්දරත්වය බොහොම විශිෂ්ටයි.ලස්සනයි ගොඩාක්.මෙවැනි කතා නැවතත් බලන්න සැලැස්සූවාට ඔබ තුමාට බොහොම ස්තුති වගෙම පින්.තෙරුවන් සරනයි 🙏🙏
@champikawelivita4317
@champikawelivita4317 3 жыл бұрын
@sumaiyamushtak
@sumaiyamushtak 2 жыл бұрын
Ekata dan yana katha kisima therumak na
@nimanikandegama7394
@nimanikandegama7394 8 ай бұрын
Suneth anithimata marena wada?
@sethumdisanudula
@sethumdisanudula 7 ай бұрын
Aqa❤à❤1aaqaàaa❤❤❤😊❤❤❤@❤❤1❤
@AmilaWeerasuriya-w5x
@AmilaWeerasuriya-w5x 7 ай бұрын
⁰😊😊😊😊0s😊àà😊00ⁿ9ò😅
@Sampathi.Gamlath
@Sampathi.Gamlath 7 ай бұрын
ඉස්සර මේ කතා වල මුල ,මැද ,අග බොහොම සුන්දරව ගැළපුව....හොඳ නිමාවක් තියල සාදාකාලික මතක ප්‍රේක්ෂක සිතේ ඉතුරු කරා....යශෝධ අක්ක අදටත් මගෙ ආසම නිළිය....ඒක කවදාවත් වෙනස් වෙන්නෙ නැහැ ....චන්න අය්ය ,රොශාන් අය්යලත් එහෙමයි.....අනිත් වැඩිහිටි නළු නිළියන් ගැනත් හිතට දැනෙන්නෙ පුදුම ගරුත්වයක්.....❤❤
@shiranirathnayaka924
@shiranirathnayaka924 2 жыл бұрын
කතාව සම්පුර්ණයෙන් ම දැම්මා නම් අපි හැමෝ ම සතුටින් බලනවානේ. පරණ නාට්‍ය කොච්චර අපූරු ද ? රසවත් ද ? ඒ අවස්ථාව අපට ලබා දෙන්න කරුණාකරලා.
@niroshamunasinghe2467
@niroshamunasinghe2467 3 жыл бұрын
හරිම ආශාවෙන් බලනවා කියන්න කිසිම දෙයක් නැහැ රංගනය නම් ලස්සනයි ඒ වගේ අමන්දා සුමිත් එකතු උනානම් saba ජීවිතේ හොඳටම ගැලපෙනවා ආදරෙයි හැමදාමත් ඔයාලා දෙන්නට බුදු සරණයි
@sadasi6159
@sadasi6159 3 жыл бұрын
ඔයල දෙන්නට ඇත්තටම බදින්න තිබුනා නියමට ගැල පෙනවා අහින්සා පැතුමි ආදරෙයි හැමදාමත්
@chandranidharmadasa6797
@chandranidharmadasa6797 3 жыл бұрын
Harima lassana kathawak
@chathurikashyamali9324
@chathurikashyamali9324 2 жыл бұрын
ඇත්ත ටම ඒදෙන්නා බැන්දානම් කොච්චර හොදයි ද යශෝදා තනිවෙලා චන්න තනිවෙලා පව්
@deepanandenijayalath4595
@deepanandenijayalath4595 2 жыл бұрын
@@chathurikashyamali9324 චන්නයි යාසොදයි මේ කතා යන කාලේ අාදරය කලා.යසොදා චන්නට වඩා වැඩිමල් නිසා චන්නගේ පව්ලේ අය එ අාදරයට හරස් උනා... පව් අද එ දෙන්නාම තනියම...
@shiranirathnayaka924
@shiranirathnayaka924 Жыл бұрын
සමහර වෙලාවට දෛවය හරිම කුරිරුයි.
@SavithriDeSilva-zw1cj
@SavithriDeSilva-zw1cj 7 ай бұрын
@@deepanandenijayalath4595එතකොටත් චන්න ගයත්‍රි බැදල නේ හිටියෙ
@rohinigamage5990
@rohinigamage5990 3 жыл бұрын
ලස්සන කතාව ඇයි ඉතුරැටික දාන්නේ නැත්තේ අහිංසයි පැතුම් ඔයදෙදෙනා එකතුවෙන්න
@mobailplus5541
@mobailplus5541 2 жыл бұрын
මේ ටෙලිනාට්ටිය 2003 බලලත් ඇඩුව අදත් අැඩුව මීටවඩා සාදාරනයක් සුනෙත්ට කරන්න තිබුන හැමෝම සතුටින් ඒත් සුනෙත්
@sriyanidesilva1852
@sriyanidesilva1852 2 жыл бұрын
අවසානය හරිම දුකයි මම මේකතාව කලින් බලලා තියෙනවා හරිම ලස්සනයි ඔබ තුමාට ස්තුතියි
@hansanisewwandi7278
@hansanisewwandi7278 Жыл бұрын
අමන්දා තමයි වැරැදි. එයාට විවේකටයි සුනෙත්ටයි එකතු වෙන්න දෙන්න තිබුනා
@swarnaweerawanni-ih4ss
@swarnaweerawanni-ih4ss 9 ай бұрын
ඒක නම් aththa අමන්දා මහ ජරා gaani,සුමේද ටත් දුක් දුන්න ,විවෙකට සුනෙත් ව බදින්න් දුන්නෙත් naa,
@dehiwslagemiyurin9804
@dehiwslagemiyurin9804 7 ай бұрын
❤❤😢
@chandramallawarachchi1122
@chandramallawarachchi1122 6 ай бұрын
👍👍
@sriyanipathmalatha6210
@sriyanipathmalatha6210 3 жыл бұрын
හරිම ලස්සනයි.ඒ වගේම හරිම දුකයි.හැමෝගෙම රං ඟන දක්ෂතා මැනෙවින් පෙනුනා.හොදයි. සාර්ථක නිර්මානයක්. ඉතාලියේ සිට.
@shiromizoysa2961
@shiromizoysa2961 7 ай бұрын
Lassanii godaka ea unnata sumtha ganna dukaii ❤❤😢😢
@stellawitharns183
@stellawitharns183 3 жыл бұрын
ඇත්තටම,ඉස්සර,ටෙලිකතා,කොචිචරලස්සනද,ස්තුතියි,ගොඩාක්,
@thusharawasanthi2821
@thusharawasanthi2821 3 жыл бұрын
ලස්සනයි, සමහර හොද කොටස් නැති එක අපරාදේ
@ksdi1630
@ksdi1630 3 жыл бұрын
මේ ටෙලිනාට්‍ය කොටස් 80 විතර තිබුන ලස්සන ටෙලිනාට්‍යක්..Director cut කියලා ඒක කොටස් 10ට විතර edit කරලා youtube දාලා කතාවේ අධ්‍යක්ෂක තුමාම😂😂.අනෙක් directorsla එයාලගේ සම්පූර්ණ නිර්මාණ හරිවිදිහට සංරක්ෂණය කරලා පිළිවෙලට බලන්න ලබා දෙනවා.ඔබතුමාට තමන්ගේ නිර්මාණ ටිකවත් හරියට සංරක්ෂණය කරගන්න බැරිවෙලා...හරිම කණගාටුයි ඔබතුමා ගැන..😥😥😣
@sugathamarasingha637
@sugathamarasingha637 3 жыл бұрын
Ow e kale hatiyata mega line eke ewa meyalage tamai
@asoka7752
@asoka7752 3 жыл бұрын
සිරාවට. මට පේන විදියට මෙයා අනෙක් මිනිස්සු දාපු Videos ටිකත් report කරලා අයින් කරවලා වගේ. ඒවා හොයාගන්නත් නෑ. මේවා මහා කැත වැඩ. නාට්‍යයේ කිසිම රසයක් නෑ මේ විදියට බලනකොට.
@ksdi1630
@ksdi1630 3 жыл бұрын
@@asoka7752 පැය 30,40 විතර තිබුන කතාවක් පැය 5ට විතර edit කලාම වැඩක් තියෙනවා ද?අනේ මන්දා මෙහෙම මේ කතා දාලා මොනවද බලාපොරොත්තු වෙන්නේ කියලා
@helankacchannel5470
@helankacchannel5470 3 жыл бұрын
උද්දච්චකම පන්ඩිත කම ආවම ඔහොම තමා තමන් තමා පොර කියල හිතාගන ඉන්නෙ
@jeewanthikumari9070
@jeewanthikumari9070 2 жыл бұрын
හැමෝටම පිහිට උන කෙනා දුක්විදිනවා
@ruckyg3177
@ruckyg3177 2 жыл бұрын
ඒ කාල ආසාවෙන් බැලුව වගේ මතකයි ඒත් දැන් බලද්දි තමයි හිතෙන්නෙ මේක මහ විකාරම කතාවක් කියල. නලු නිලියන්ගේ රඟපෑම හොඳයි ඒත් මෝඩ තිර රචනයක්. පාර වසා ඇත, හංස පිහාටු වගේ තිර රචනා සහිත නාට්ටි බලන අපට මේව දැන් පේන්නෙ බොළඳ විකර රූප වගේ
@anurishakulasekara8168
@anurishakulasekara8168 Жыл бұрын
ලස්සනයි, .............................. ........ ..
@MiliSirilanka
@MiliSirilanka 11 ай бұрын
ඉස්සර කතා නම් ගොඩක් ලස්සනයි,, 💖💖
@nissankayatawara4403
@nissankayatawara4403 3 жыл бұрын
Harima lassanai thank you very much
@monicagamagi4106
@monicagamagi4106 Жыл бұрын
මෙ කතාව සම්පූර්ණ දාන්න අපි හැමෝම මෙ කතාව ආසාවෙන් බලන්නෙ ලස්සන කතාවක් කරූණාකරලා අපිට කතාව සම්පූර්ණ දාන්න බලන්න බුදු සරණයි හැමෝටම
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
හරිම ආදර්ශ math හොඳ කතා wak . අදත් ma waga කතා karnwanm කොච්චර හොඳ da.
@ruwanwijeratne8207
@ruwanwijeratne8207 2 жыл бұрын
අවුරුදු දෙකක් තිස්සේ සුමේධ කොහේ මකබෑවිලා හිටියද කියලා දැනගන්නයි බලාගෙන හිටියේ....
@madumadu1850
@madumadu1850 Жыл бұрын
මේක 2002 මං හිතන්නේ මං බැලුවේ එතකොට මට අවුරුදු 12 ඒ උනාට මං මාරම ආසාවෙන් බැලුවා විවේකා නිසාමයි බැලුවේ ආසාවෙන් බලපු කතාවක්. අනේ ඒ කාලෙට යන්න ඇත්නම් කියලා හිතෙනවා🥺🥺🥺
@chandishanika7829
@chandishanika7829 Жыл бұрын
නාලන් මෙන්ඩිස් තුමාගේ ටෙලි නාට්‍ය හරිම සුන්දරයි නීල පබලු සංගීතය වගේ නෙමේ දෙරනෙ දාන කතා හරි නැ නීල පබලු ඉන්දියාවෙ කතාවක් වගෙ නපුරු යි වෙනද සිරසෙ මේ වගේ කතා දුන්නෙ නෑ දැන් අජූවයි
@murieldavid3074
@murieldavid3074 7 ай бұрын
A beautiful story ❤ like 👍
@renurenu7857
@renurenu7857 3 жыл бұрын
Deweni paratath ekama kathawata asata kadulak awa godakma lassana kathawa dan kohenda me wage Katha nawathath balanna salassuwata oba thumata godak sthuti
@hasanikajayasinghe227
@hasanikajayasinghe227 2 жыл бұрын
Suneth and Amanda maha jara minissu
@buddhikaweragoda.38
@buddhikaweragoda.38 3 жыл бұрын
මේ මොකද්ද මේ?කතාවේ ගොඩක් වැදගත්ම තැන් මේකේ නෑ නේ?මාර directors cut එකක් නේ බොල මේක..ඉස්සර බලපු ලස්සන කතාවක් මේක බලන්නකෝ කියලා කලින් නොබලපු කෙනෙක්ට මේක recommend කරලා පෙන්නුවොත් ආයේ කවදාවත් පරණ ටෙලිනාට්‍යක් බලන එකක් නෑ....විනාස කරල කතාවේ රසය.😓පුදුමේ කියන්නේ අධ්‍යක්ෂකතුමාම ඒක කරපු එකයි..😓සරලවම කිව්වොත් එපා වුනා..☹️☹️☹️
@sabusabu9074
@sabusabu9074 2 жыл бұрын
අනේ සුනෙත් එයාල ගැන හිතල වැඩ කලාට සුනෙත්ට අවසානෙ තනි වෙන්න උනා. ඇත්තටම ඒ කතාවනම් ඉකි ගගහ ඇඬුවත්වේදනාව යන්නෙ නෑ. පවු අහිංසකය. දෙයියනේ මේතරම් හැඟුමිබර කතා තව තවත් ලිය වෙනවනම් මොනතරම් අපුරුද.
@SinhalaWeightLossGuru
@SinhalaWeightLossGuru 2 жыл бұрын
කතාව ලස්සනයි ඒ උනාට ආයෙඔය වගේ කතා ලියනවා නං සුනෙත් සාධාරණයක් කරන්න ඕන, මතක් වෙන පාරක් පාරක් ගානේ ඇඬෙනවා අහිංසකයා දරුවාගේ මූණ විතරයි බලන්න පුළුවන් වුණේ, ඒ තාත්තා දරු හුරතල් විඳින්න නැතුව කොයිතරම් විඳවනවා ඇද්ද? අනිත් අයගේ දුකට පිහිට වෙලා එයාට වැලේ වැල් නැතුව ගියා, amanda වැරදි amanda බඩක් එක්ක තනිවෙලා ඉද්දි සුනෙත් බැලුවෙ නැත්තං අද අමන්දෙක් නෑ? දෛවයේ අත්වැරදීමක් වුණත් අමන්දාට සුනෙත් එක්ක ඉන්න තිබ්බා, ඕනා වෙලේ නැති මනුස්සයට වැඩිය නැති වේලේ හිටපු මනුස්සය යි, වටින්නේ, ඒක අහඹු විදිහට දෛවයේ සරදමක් වුණත් සුනෙත් ට උන වැඩේ වැරදි, මට මාරම අප්සෙට් අද මං කන්නෙත් නෑ, හරිම ලස්සන නාට්‍යයක්, දැන් තියෙන මල ජරාවල් මොනාද මේවනෙ ටෙලි ඩ්‍රාමා..👍😭
@dilshikadilhani7025
@dilshikadilhani7025 3 жыл бұрын
Mewa godak issara giya lassana katha awrudu 25kata 30 kata artheethe. Mewa hari parissamata kotasin kotasa piliwelata ekathubkarala san raksgaknaya kara ganaa bari wenna athi eth me widiyata hari. Mehema me parana katha apata balanna thiyana eka kocjvhara watinawada
@madumadu1850
@madumadu1850 Жыл бұрын
එච්චර පරන නෑ මේ කතාව මේ කතාව ගියේ 2002
@mangalikaranasinha7401
@mangalikaranasinha7401 2 жыл бұрын
සුමෙදව බන්දන්න තිබුනෙ කලින් ගැනිට දරැවත් සමග....අමන්දාව සුනෙත් සමග ලස්සනට ඉන්නව හදන්න තිබුන
@werwer3605
@werwer3605 Жыл бұрын
❤❤❤❤
@pradipalenora6283
@pradipalenora6283 7 ай бұрын
Beautiful story!
@InokaPathmakumar-bp9de
@InokaPathmakumar-bp9de Жыл бұрын
Kotas wasan dannako harima lassanaii ❤❤❤❤
@සුජාතා-ට1ග
@සුජාතා-ට1ග 2 жыл бұрын
හරිම ලස්සනයි කතාව දුකයි
@SKASKumar
@SKASKumar 3 жыл бұрын
තරු කුමරි ටෙලිනාට්‍යයත් මේ විදිහටම දාන්නකෝ plz
@thilankasadamali7565
@thilankasadamali7565 2 жыл бұрын
Mn me drama eka beluwe scl yana dawas wala harima asawen.ane apahu belewe harima sathutin.harima lassanai❤
@shehandanushka7637
@shehandanushka7637 Жыл бұрын
ada thamai dakke mn awrudu 21kin passe sujatha puthata raga panne mn kiyala mata mara sathutui meka dakkama mara lassanai ❤
@nilukadasanayaka1522
@nilukadasanayaka1522 2 жыл бұрын
Godak lassana teledrama ekak
@sagaranuwan9986
@sagaranuwan9986 3 жыл бұрын
Mawaga. Kata. Akwanna. Kuwait taniunu. Alita. Godak lassanai budu saranai hamotama balan. Boss🙏🙏🙏📍
@PAGE46035
@PAGE46035 2 жыл бұрын
E kale channa- yashoda hit couple. Tabloid wala cover page 1e yanawapathum ahinsage wedding picture 1. Family wala kotadak wage e denna e kale. Me drama eke lassana kaviyak thibuna thun denage adareta. Ape teenager wayasa.puduma asawakin baluwe
@ashansrikantha8090
@ashansrikantha8090 2 жыл бұрын
අහින්සා පැතුම් නිර්වාන් ස්නේහා
@chandimarasadari3294
@chandimarasadari3294 3 жыл бұрын
ආදරේදි අපි හැමෝම ආත්මර්තකාමී.. 😘
@songstore4416
@songstore4416 5 ай бұрын
👏
@devikaabeysekara5691
@devikaabeysekara5691 6 ай бұрын
❤️❤️❤️
@kusumltr2034
@kusumltr2034 10 ай бұрын
වංචා කරයො ඔක්කොම සතුටින් .අහිංසක ඇත්ත මිනිස්සුන්ට ජීවිතේ නෑ .අවසන් කොටස හොදටම අවුල්
@gamagerashmikagamagerashmi8737
@gamagerashmikagamagerashmi8737 5 ай бұрын
Ganu..capalai...tamnge..vasiyatamai. Vadakrgagnna..balanne
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 3 жыл бұрын
ඇයි නාලන් අයියේ..සුනෙත් ගේත් අමන්දාගේත් ලස්සන් පරිච්චේදය.අපට පෙන්නන්නේ නැත්තේ...
@sandamalisada672
@sandamalisada672 Жыл бұрын
Lassani❤❤❤❤❤❤
@ravikelum2192
@ravikelum2192 3 жыл бұрын
මලන් මේන්ඩිස්තුමා, ඔබතුමා මේ කතාව සව්තු කලා, අනෙක්‌ කතාවලට මෙහෙම කරන්න එපා....
@dilgango7850
@dilgango7850 2 жыл бұрын
Anith ewa mitath anthai
@ridmiamaya3853
@ridmiamaya3853 2 жыл бұрын
Lassana drama akak
@nirmaniuthpala7421
@nirmaniuthpala7421 2 жыл бұрын
24:46 ඉදලා ආදරේ හිතෙනවා දුවට 🚼 ❤️😘
@ruwanthiabeysekara2760
@ruwanthiabeysekara2760 3 жыл бұрын
අන්තිමට සුමේධ ට මොකද උනේ? එයා අතුරුදහන් වෙලා හිටියේ ඇයි? චිත්‍රාන්ගනී කියන්නේ කවුද?
@helankacchannel5470
@helankacchannel5470 3 жыл бұрын
Mata mathaka widiyata eya ai enawa neda ethakota suneth amandawa badala daruwek labenna innawada koheda
@mycat743
@mycat743 2 жыл бұрын
Sumedawa kidnap karala thibbe horen penala awith thiyenne yashoda gawata oke ajith perera thamai eyawa kidnap kale. Chithrangani kiyanne eyage office eke weda karapu kenek boruwata kivve daruwa sumeda ge kiyala.
@MadhawaWijesekara
@MadhawaWijesekara 7 ай бұрын
​@@mycat743අජිත් ලොකුගේ නේද ? මට මතක විදියට ඒ චරිතයේ නම රිච්මන්ඩ්.
@mycat743
@mycat743 7 ай бұрын
@@MadhawaWijesekara eya thamai hitiye
@isharashamini1829
@isharashamini1829 Жыл бұрын
අයියෝ පැහැදිලි කිරීම් නම් එපා වෙනවනේ
@nilantapradip1751
@nilantapradip1751 3 жыл бұрын
රූපවාහිනියට ආයෙත් මෙවැනිම කතා දාන්න
@Geethkevi2124
@Geethkevi2124 Жыл бұрын
😮
@upamalik1986
@upamalik1986 2 жыл бұрын
Yashodha harima lassanai
@harshanipathiraja7408
@harshanipathiraja7408 3 жыл бұрын
Kotas tika mula idalama dannako.plz.
@kanthirajapaksha5572
@kanthirajapaksha5572 3 жыл бұрын
💗💓
@nilunilanthi7647
@nilunilanthi7647 7 ай бұрын
ඩිරෙක්ටර් කට් කිව්වට ඔක්කොම කට් කරලා
@nilushapriyadarshani1136
@nilushapriyadarshani1136 3 жыл бұрын
💖💖💖💖💖💖💖
@lunamariam8741
@lunamariam8741 2 жыл бұрын
Mekada anthima kotasa😢
@dilinithusharika5975
@dilinithusharika5975 2 жыл бұрын
Sumedha awrudu 2k kohe hitiyada. Paw ara suneth viveka badinna dunneth ne.aya antimata asarana una.amanda sunethwa nethi karala demma
@SinhalaWeightLossGuru
@SinhalaWeightLossGuru 2 жыл бұрын
Suneth gana hitaddi aswalata kandulak awa, paw asaranaya hamogema dukwalata kara gahuwa passe anthinata eyata okkoma nati wuna amada waradi husband aye apu wele eyata wistare pahadili karala suneth ekka inna tibuna sunethwa atharamn karapu ekata nm godak duka hituna, paw eya tatta kehek widihata eyage daruwa ekka huratal balanna kochchra asawen inna atida? Asaranaya 😥😔
@pradeepawijesena1169
@pradeepawijesena1169 11 ай бұрын
Wiweeka kellak...eyaata Honda kenek labeewi....
@kleelawethililalila8431
@kleelawethililalila8431 3 жыл бұрын
තෑන්ක් සත්තය මේයයි
@jdjshshsh9465
@jdjshshsh9465 Жыл бұрын
මෙකතාවට හරිම කැමතියි එ්ත් අවසනාය දුකක් අැයි සුනෙත්ට අසාදරනයක් කලේ
@ridmiamaya3853
@ridmiamaya3853 2 жыл бұрын
Suneh pau
@luxmilankaluxmilanka4093
@luxmilankaluxmilanka4093 11 ай бұрын
Maloka MN DANNA TARAMIN KISEMA SADARNAYAK WELA NH AWANKAWAMA ADARE KARANA AYATA
@rathnasiridasilva2567
@rathnasiridasilva2567 3 жыл бұрын
🌹👍🌹
@dhanushkawijesuraj490
@dhanushkawijesuraj490 Жыл бұрын
කථාව මැද්දෙන් පැන පැන මගුලක් කරනවා
@maashisdiary6462
@maashisdiary6462 3 жыл бұрын
pls sir nadayo tele eke anthima eposodes tika dannako
@dhamayanthdhamayanth5681
@dhamayanthdhamayanth5681 3 жыл бұрын
කෝ අයියේ..සෙනෙහස කවියක් එකේ ඉතිරි ටික?
@matildaranjani3946
@matildaranjani3946 2 жыл бұрын
❤️❤️🌹🌹👍👍
@sanjusanju3938
@sanjusanju3938 Жыл бұрын
Hoda wede sunethta viwekat karapu det
@sanduninimsara1204
@sanduninimsara1204 2 жыл бұрын
Kauru hari kiynnko me kathawe nogiyapu tika
@nawafnawaf6117
@nawafnawaf6117 2 жыл бұрын
👍👍👍
@dilinisamarasinghe7015
@dilinisamarasinghe7015 10 ай бұрын
සුනෙත් මහ ජරා චරිතයක්
@MiliSirilanka
@MiliSirilanka 11 ай бұрын
මගෙ ඇස් වල කදුළු පිරුන
@livelanka6739
@livelanka6739 Жыл бұрын
සුනෙත්ට මොකක්ද අන්තිමට උනේ
@sanjusrilanka3463
@sanjusrilanka3463 2 жыл бұрын
කිසිම.තේරුමක්.නෑ මොනාද මේ දාන.හැටි.කතාව.සම්පූර්ණ ණෑ
@ravindurandika1124
@ravindurandika1124 2 ай бұрын
අනේ සුනේත්ටආසාදාරනයක් කලේ ඇයි
@anusenevirathna7972
@anusenevirathna7972 2 жыл бұрын
මේක හෙන ගොං කතාවක්
@renukadamayanthi7341
@renukadamayanthi7341 2 жыл бұрын
අනේ ඔව්
@slmusicvideo9657
@slmusicvideo9657 2 жыл бұрын
*24:50*
@lakshikashiroshini6915
@lakshikashiroshini6915 2 жыл бұрын
SunethtA mokada une.
@chalaniabhisheka
@chalaniabhisheka 2 жыл бұрын
Dulmini doi😂
@AyeshaSandamali-cv2mo
@AyeshaSandamali-cv2mo 7 ай бұрын
Lasanai
@IndraniGunasekara-ee2sz
@IndraniGunasekara-ee2sz 7 ай бұрын
L 😮😅😅😅😅😅😂🎉😅
@alexifernando4242
@alexifernando4242 Жыл бұрын
මෙිකතාවට අඩන්න,වුනා
@sanduninimsara1204
@sanduninimsara1204 2 жыл бұрын
Mokakda ane e une🙄
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН
coco在求救? #小丑 #天使 #shorts
00:29
好人小丑
Рет қаралды 74 МЛН
SIZE DOESN’T MATTER @benjaminjiujitsu
00:46
Natan por Aí
Рет қаралды 7 МЛН
Smart Sigma Kid #funny #sigma
00:33
CRAZY GREAPA
Рет қаралды 29 МЛН
poojasanaya 11 part1
9:20
MUSIC WITH SUHAN Abeysinghe
Рет қаралды 39 М.
Liyanagala mal - ලියනගලා මල්
5:57:31
Nawa Cinema Films
Рет қаралды 101 М.
Lokanthaya - ලෝකාන්තය
5:22:36
Nawa Cinema Films
Рет қаралды 275 М.
Муж внезапно вернулся домой @Oscar_elteacher
00:43
История одного вокалиста
Рет қаралды 7 МЛН