Sorry කියන අලුත්ම විදිය 🤣😌 | Dinakshie Says sorry to Saranga 😢

  Рет қаралды 767,871

Saranga - Dinakshie Online

Saranga - Dinakshie Online

Жыл бұрын

Пікірлер: 317
@sasiachi8806
@sasiachi8806
මාත් ඕමයි 😂 මන් වැරද්දක් කරල අන්තිමට බෝයිෆ්‍රෙන්ඩ් සොරි කියන්නෙ😂🎉
@nilnethu6637
@nilnethu6637 Жыл бұрын
වගකීමෙන් කියන්නෙ කියන්නෙම නෑ කියන්නෙම නෑ කියපන් 😂😂
@dilrukshikariyawasam1658
@dilrukshikariyawasam1658 21 күн бұрын
සාරංග අයියව මට නම් දැන් පේන්නේම චුටියා විදියටමයි 😂
@user-zq5jd6cc9u
@user-zq5jd6cc9u
ඒක නම් මරු 😂😂වැරැද්ද කාගේද වැඩක් නෑ මට නම් සොරි කියන්න ඕනි එයා 😁😁😂❤️
@sriyaniwimalasiri6073
@sriyaniwimalasiri6073 28 күн бұрын
සාරංග බලපු විදිය හරියට Mr.Been වගේ
@DiliniNadeesha-qt9ol
@DiliniNadeesha-qt9ol
අපි රණ්ඩු උනාමත් මං නම් කතා කරන්නේ නෑ සතියක් වත් ඉන්නවා එයටම ඇති හිතුනම විහිළුවක් කරලා මාව කතාවට අල්ල ගන්නවා 😂පව් කියලත් හිතෙනවා ඉතිං ❤️
@saduninimeshika651
@saduninimeshika651
ඒක හරී😂😂පිලිගන්නෙම නැහ් මන්නම්😹😹
@pubudunadeesha3771
@pubudunadeesha3771
දිනක්ශී අක්කේ ... කෙට්ටු වෙන්න video ටිකක් කරන්නකෝ... ඔයා කොහොමද කෙට්ටු උනේ... හැමෝටම ජිම් යන්න බෑ නේ ඒ නිසා ගෙදර ඉදන් කරන්න පුලුවන් දේවල් ටිකක් කියන්නකෝ
@saumyamaduwanthi5701
@saumyamaduwanthi5701 Жыл бұрын
අම්මෝ අක්කියෝ 😂😂😂😂😂😂😂😂.
@niroshadamayanthi499
@niroshadamayanthi499 21 күн бұрын
මම විතරයි කියලා හිතුවේ 😅
@sararanaweera9063
@sararanaweera9063
ගෑනුන්ගේ හැටිමයි බලද්දි...😂
@HansanaNethmal-lx1qk
@HansanaNethmal-lx1qk 28 күн бұрын
කවදා හරි සීසන් දෙකත් ඉවර වෙච්චදාට සීසන් තුනත් ඕනා❤❤❤
@user-yo3rv8ei4q
@user-yo3rv8ei4q
සිරාවටම ලස්සනයි දිනා... අපි ගොඩාක් ආදරෙයි ඔයාට ❤
@Lovetedyme
@Lovetedyme 21 күн бұрын
හම්බෝ එක මරු අනේ පට්ට 😂😂😂😊😂😂😊
@PethumiAnutadha
@PethumiAnutadha
හැමෝම බලද්දී එක වගේමයි❤❤😂😂
@ChathuraBeligammana
@ChathuraBeligammana 21 күн бұрын
😂😂😂😂😂මරු සමාව ගැනිල්ල 🤣
@Ceylon727
@Ceylon727
Too cute 😂❤ we are all same
@chandimamallawaarachchi2676
@chandimamallawaarachchi2676 21 күн бұрын
හරි.ඒ විදිහ තමයි හරි 😂😂😂😂
@abishekvagera-em9bs
@abishekvagera-em9bs 28 күн бұрын
Cuccu holla holla sorry kiynna purudu wenne😂
@user-ui1et9ku2y
@user-ui1et9ku2y 28 күн бұрын
ශෝයි කපල් එක අනේ ❤❤❤❤
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,5 МЛН
Самый Молодой Актёр Без Оскара 😂
00:13
Глеб Рандалайнен
Рет қаралды 12 МЛН
DAD LEFT HIS OLD SOCKS ON THE COUCH…😱😂
00:24
JULI_PROETO
Рет қаралды 16 МЛН
Викторина от МАМЫ 🆘 | WICSUR #shorts
00:58
Бискас
Рет қаралды 3,5 МЛН