No video

මට ආදරේ පරිත්‍යාග කරන්න වුණත් පුළුවන්! | Dinakshie Priyasad | Manohari Hewawasam | Mirror Arts

  Рет қаралды 124,004

Mirror Arts

Mirror Arts

2 ай бұрын

Sri Lankan Entertainment Channel
#MirrorArts #Entertainment #SriLanka #dinakshiepriyasad #interview #srilanka #mirrorarts #sarangadisasekara #viralvideo #trendingvideo #visaladare #movies #srilankancinema #cinemanews #actress
For more news, visit : mirrorarts.lk/
Like us on Facebook : / mirrorarts.lk
Follow us on Twitter: / mirrorartsl
Follow us on TikTok: www.tiktok.com/@mirrorarts?is

Пікірлер: 254
@user-eq9kw6xu6d
@user-eq9kw6xu6d 2 ай бұрын
වාසනාවන්ත දුවක් දෙමව්පියන්ට සලකන සාර්ථක ජිවිතයක් ගතකරන ඇයට මගෙන් සුබ පැතුම් .
@yashsats491
@yashsats491 2 ай бұрын
සමහරු මෙතන හිටියනම් ෆිල්ම් එකක රඟපාලා කොහොමද පම්පෝරිය.. හරිම නිහතමානී විදිහට හැම පැත්තම බේරගෙන ලස්සනට උත්තර දෙන හරිම සරල කෙනෙක්.. ඇත්ත සරලකම තියෙන්නේ මෙතනයි.. ලොකු ලොකු වචනවල නෙවෙයි.. උත්සාහය වගේම වාසනාවත් දෝතින් දරාගත් චරිතයක්.. සුබ පැතුම් ❤❤❤❤
@ureshapremala2981
@ureshapremala2981 2 ай бұрын
දිනක්ශි දක්ශ රන්ගන ශිල්පියෙක් වගේම හොද wife කෙනෙක් 👍ඔයා family එකට පලවෙනි තැන දීලා වැඩ කරන්න 💕සාරන්ගගේ වැඩවලට ගොඩක් උදවු කරන ගමන් ඔයාගේ ගමන යන්න මොකද සාරන්ගට තියන හැකියාව හරියට ප්‍රයෝජනයට ගත්තොත් ලන්කාවේ හැමෝම ආදරය කරන පුරාවර්තයක් වෙනවා ❤️
@NadeekaDilrukshi3Nadeeka
@NadeekaDilrukshi3Nadeeka 2 ай бұрын
😂👙😂
@sandunifernando6104
@sandunifernando6104 2 ай бұрын
දිනා අනම් මනම් ඕපාදූප කතා පන්ඩිත කතා නැතුව අහන ප්‍රශ්න වලට පැහැදිලි ලස්සන උත්තර දෙනවා හරිම elegant lady කෙනෙක්
@sonyabanda6543
@sonyabanda6543 2 ай бұрын
Elegant??? Are you joking, rather a wh…re who can’t find a single man
@SachiHewage99
@SachiHewage99 2 ай бұрын
ළමුන් හා දෙමාපියන් අතර තිබෙන සබදතාවය ගැන අක්කි කිව්ව දේ එක්ක මං එකගයි ❤ generation gaps, likes & dislikes and mutual understanding කියන දේ ගැන මානුශීය වීම හුගක් වටිනවා. Specially හුගක් දෙමාපියන් තමන්ගේ දරුවන්ගේ psychological background තේරුම් නොගැනීම, එයාලව control කරන්න උත්සාහ දැරීම , judge කිරීම , අනිත් අය එක්ක compare කිරීම නිසා ඔවුන් අතර තියෙන සමීපත්වය බිදී යනවා. අපේ සංස්කෘතිය හා ආකල්ප වල ස්වභාවය නිසා මානසිකව පීඩා විදින සුවහසක් තාරුණ්‍ය සිත් සුවපත් වේවායි මං ප්‍රාර්ථනා කරනවා. 🙏
@sppereira224
@sppereira224 2 ай бұрын
මම personally ඉස්සර කැමති නෑ...ඒත් ඉස්සර ඉදන් උමාලිව බදාගෙන හිටියෙ නෑ..එයා මෙතන හිටියනන් ශ්ලෝක කියවයි...මිනිස්සු අහිංසක පෙනුමට රැවටෙනවා ඇත්තටම...
@Dilransi
@Dilransi 2 ай бұрын
ඔයා එක්ක මාත් එකගයි.
@RathnasekaraSuranji
@RathnasekaraSuranji 2 ай бұрын
ඒකනම් ඇත්ත මටනම් උමලි විකරයක් තැනකට ගියාම අහන දේට නෙවෙයි උත්තර දෙන්නේ හිස් දේවල් කියවන්නේ
@gangahettigoda7351
@gangahettigoda7351 2 ай бұрын
ඒක නම් ඇත්ත උමාලි පුදුම අඩෝවැඩියාව . පන්ඩි ත කම් කියවනවා වැඩියි ​@@RathnasekaraSuranji
@madaradilrukshi
@madaradilrukshi 2 ай бұрын
එකනම් ඇත්ත මට නම් උමාලිව පේන්න බෑ
@NiroshaGunasena
@NiroshaGunasena 2 ай бұрын
මට ඉස්සර මෙයාව පේන්න බෑ මෙයා නිසා සාරංගවත් පේන්න බැරි උනා.සාරනයාගෙ birthday video එක දැක්කම මේයාලට ගොඩාක් කැමති උනා.මෙයාලගෙ video මගනොහැර බලනවා.උමාලිනම් පේන්න බෑ.යන්නෙ කොහෙද මල්ලෙ පොල් එයා.
@user-pf2gb1oq5n
@user-pf2gb1oq5n 2 ай бұрын
ඔයාට මම ගොඩක් කැමති දිනක්ෂි අක්කේ.. God bless you 😘💕
@user-zv2ek3lr6k
@user-zv2ek3lr6k 2 ай бұрын
දිනක්ෂි අක්කි හරිම හොද මම ආසම හරිම නිහතමානි චරිතයක්. හරිම උත්සහවන්ත ජීවිතේ නිහතමානීව විදින සැබෑම දිරිය කතක් ❤❤ සමාජයෙන් කොච්චර මඩ ගැහුවත් අක්කි ජීවිතෙ තව තවත් ඉස්සරහටම යන්න. අක්කිට වරදින්නැ කවදාවත්. ඔය හිනාව හැමදාමත් තියාගන්න අක්කි ❤❤
@RathnasekaraSuranji
@RathnasekaraSuranji 2 ай бұрын
දිනා හරිම පිළිවෙළ .නිහතමානී .ආදරණීය කෙනෙක් සමහර මිනිසුන් මොනා කිව්වත් එයා ජීවීතේ ලස්සනට සුන්දර ව ගත කරනවා ❤❤
@user-mx7ud6xi2b
@user-mx7ud6xi2b 2 ай бұрын
මම ආදරය කරන දක්ෂ රංගන ශිල්පිනියක් තමා ඔයා අක්කි මගෙ ආදරය ආශිර්වාදය ගෞරවය හැමදාමත් මගෙ අක්කිට ඉදිරි කලාකටයූතු වලට ඇතූළු අක්කි ගතකරන සොදුරු යුගදිවියට යහපත සෙතශාන්තිය පතා මගෙ ආශිර්වාදය ජෙසු පිහිටයි තෙරුවන් සරණයි ❤❤❤❤❤❤❤🎉😊
@sanuritharushika8216
@sanuritharushika8216 2 ай бұрын
දිනා අක්කි ආදරෙයි ගොඩාක් ❤️ හැමදාම සතුටින් හිනා වෙලා සාරංග අයියා චුංගා එක්ක සතුටින් පරිස්සමෙන් ඉන්න ❤නිදුක් නීරෝගී සුව දීර්ඝායුෂ ලැබේවා😘😘 බුදුසරණයි♥️
@ApsaraDilhani-
@ApsaraDilhani- 2 ай бұрын
දිනක්ෂි ඔයා අවංකව කතා කරනවා . ආදරෙයි ඔයාලා තුන් දෙනාටම ❤❤
@mirinchiarachchigemanelnil7271
@mirinchiarachchigemanelnil7271 2 ай бұрын
බොරු සෝබන නැතිව ලස්සනට කතා කරනවා.ඒ ගුණය හැදාම තියාගන්න.
@swarnapaliratnayake4675
@swarnapaliratnayake4675 2 ай бұрын
I love watching Dinakshi's interviews. She speaks very intelligently. Way to go young lady ❤
@user-vm2qx7su2l
@user-vm2qx7su2l 2 ай бұрын
අපේ නගරය වේයන්ගොඩ ඉස්සර වේයන්ගොඩ සීගිරි කියල සිනමා ශාලාවක් තිබුන .කොරෝන වලින් පස්සෙ ඒ සිනමා ශාලාව කඩල අයින් කරල කාගීල්ස් එකක් දැම්ම හරිම කණගාටුවක් දැනෙන්නෙ මේ මිනිස්සු ගැන ඒක මොන තරම් අපරාධයක්ද කියල දැනෙන්නෙ අපිට film එකක් බලන්න ඕනෙ උනාම හැම තිස්සෙම වෙන කොහෙ හරි යන්න උනාම.මිනිස්සුන්ගෙ රසවිඳනය නැති කරල දාන එක සමාජයට කරන්නෙත් අපරාධයක් . .... විසල් ආදරේටන් ආදරෙයි .සුභ පතනව දිනක්ශි.❤
@aristosmihail4737
@aristosmihail4737 2 ай бұрын
Budu ammo sigiri eke api baluwe 90 dashakaye.ethakotath eka godak paranai.
@anupamadilruwan7779
@anupamadilruwan7779 Ай бұрын
මතුගම අලුත්ගම ඔය දෙකටත් ඕකමයි උනෙ
@chandaniperera3384
@chandaniperera3384 2 ай бұрын
Very good conversation. Well spoken. Good questions. Well presented
@ashadias2970
@ashadias2970 2 ай бұрын
Very broad minded and answers very questions with out judgement and bias Very elegant and down to earth. Even she speaks English well she verbalizes Sinhala very well.
@anuradhanuwarawewa9738
@anuradhanuwarawewa9738 2 ай бұрын
ප්‍රියසාද් පවුලෙන් කැමතිම කෙනා තමා දිනක්ෂි...❤️ ෆිල්ම් එක බලන්න ආස හිතුනෙත් ඔයා නිසාමයි....❤️ මේ වීඩියෝ එකත් දැකපු ගමන් බැලුවා....❤️
@kianaheyun2452
@kianaheyun2452 2 ай бұрын
She's a beautiful soul ❤
@user-zc5ih5mt1l
@user-zc5ih5mt1l 2 ай бұрын
ඔයා හරිම හොදකෙනෙක් අවන්කවම කතාකරන කෙනෙක් ඔයාට බුදුසරණයි දෙවිපිහිටයි ❤️❤️❤️
@shyamaliperera5632
@shyamaliperera5632 2 ай бұрын
ආදරෙයි දුව තව තවත් දෛර්‍ය ශක්තිය ලැබේවා තව තවත් ජිවිතේ ලසන්න වෙන්න ආශිර්වාද කරනවා දුව දුව දෙවි පිහිටයි 🙏❤️💜️💚🩵💙💛🧡❤️💜️💚🩵💙🩵💚🩵💙💜️💚🩵💙🧡💛💜️💛🧡💚❤️🩵💙🩵💚💜️
@user-db1cf7tq9m
@user-db1cf7tq9m Ай бұрын
Harima නිහතමානී kenek akke oya .wadagathma de hamatadima saranga ayyata mara widiyata support karanawa ekata tamai man asama.man hitanna dan tamai sarnga ayya life aka enjoy karanna.congratulations both of you sathutin imna hamadama denna ekkama ❤
@chandrani.renukagamage6137
@chandrani.renukagamage6137 2 ай бұрын
Oya..raththaran..duvek..patiyo adaeri manika ❤❤❤❤❤❤❤❤❤❤❤
@nirmadhapurnima2766
@nirmadhapurnima2766 2 ай бұрын
එක වහලක් යට.. ❤ super acting
@kavijaya5387
@kavijaya5387 2 ай бұрын
ලස්සන කතා බහක් මනෝ අක්කා ..
@ddhammi7349
@ddhammi7349 2 ай бұрын
ඔයා හොද දුවෙක්
@charukasenevirathne8752
@charukasenevirathne8752 2 ай бұрын
අවංකව කතා කරන සැබෑම බුද්ධිමත් කෙල්ලෙක් දිනක්ෂි අක්කා ❤
@dinishaamarasekera3876
@dinishaamarasekera3876 2 ай бұрын
Good conversation ❤
@user-kj9em9os5w
@user-kj9em9os5w 2 ай бұрын
හරිම නිහතමානි ❤️
@wishvageneva3761
@wishvageneva3761 2 ай бұрын
දෙමාපියන්ට සැලකිම යනු ගුනයක් බව යුතු කමක් නෙවෙ එය අතවශ්‍ය දෙයක්
@nethminelusha14
@nethminelusha14 2 ай бұрын
Jenuine one ❤
@Imaya_.737
@Imaya_.737 2 ай бұрын
One Of My Favourite ❤
@MangalaKariyapperuma
@MangalaKariyapperuma 2 ай бұрын
ඔයාගේ කතාව හරි අවන්කයි
@Clifford.makximax
@Clifford.makximax 2 ай бұрын
නිහතමානී ටැලන්ට් ෆුල් ලස්සන. මං ආසමා කාන්තාවක් ❤❤❤❤
@chandiferdinandusz8586
@chandiferdinandusz8586 2 ай бұрын
Dear daughter i totally agree with you !! ❤God bless you both 🙏
@paradathiruwankadam1482
@paradathiruwankadam1482 2 ай бұрын
ආදරෙයි ගොඩාක් ❤️
@lindasam-mc2eb
@lindasam-mc2eb 2 ай бұрын
Man asa kellek ❤ oya hithana widiha hari wishishtai .godak garu karanaw
@user-sp9db6xf2q
@user-sp9db6xf2q 2 ай бұрын
She is very kind and honestly 😊
@madaradilrukshi
@madaradilrukshi 2 ай бұрын
ආසම family එකක්❤❤ ප්‍රියසාද් පවුල❤
@yohandissanayake4617
@yohandissanayake4617 2 ай бұрын
very clear answer.Dinukshi is very smart❤😊
@ashadammi6524
@ashadammi6524 2 ай бұрын
Ane hari hodai dinaksi ❤❤
@ruckyg3177
@ruckyg3177 2 ай бұрын
Please include the movie in Netflix Australia
@shenalweerakoon2008
@shenalweerakoon2008 2 ай бұрын
God bless duwa❤❤❤❤❤❤❤❤
@Duls614
@Duls614 2 ай бұрын
දිනක්ෂි හැම අතින්ම උසස් ගැහැණියක් 💕
@thathupunsarani4093
@thathupunsarani4093 2 ай бұрын
මේ කතාවට එකඟයි.. අපි සිනමා ක්ෂේත්‍රය දියුණුවට දායක වෙන්න ඕනේ තමයි ඒ නිසාම මම අලුතෙන් එන ගොඩාක් ෆිල්ම්ස් හෝල් එකට ගිහින් බලන්න පුරුදු වෙලා ඉන්නවා.. ඒත් ලංකාවේ සිනමා ක්ෂේත්‍රය අභාවයට යන්න හේතුවක් තමයි හොඳ සිනමාපට බිහි නොවීම.. හින්දි, දෙමළ, මලයාලම් ෆිල්ම් අපි ආසාවෙන් බැලුවත් සිංහල ෆිල්ම් එකක් බලන්න එහෙම ආසාවක් ඇති වෙන්නේ නෑ.. 'විසල් ආදරේ' ෆිල්ම් එකේ ප්‍රේක්ෂකයන්ට හිනා වෙන්න සීන් එකක් කොතනකවත් නෑ අන්තිමටනම් හිනා යන සීන් එකක් තියෙනවා.., අන්තිම විනාඩි කීපයේ ප්‍රෙට්‍රල් ෂෙඩ් එකක් ළඟ කාර් එක දාලා ඉස්සරහ තියෙන ෂෙඩ් එකෙන් තෙල් ගහන්නෙත් නැතුව, ටැක්සි එකක් ගන්නෙත් නැතුව පයින් දුවනවා එයාර්පෝර්ට් එකට😂 ඒක තමා මුළු ෆිල්ම් එකටම තිබ්බ එකම ගොන් ජෝක් එක😂
@DevikaDhimuthu
@DevikaDhimuthu 9 күн бұрын
Rosa adare film ekath nikam samayang film ekak. Trailer eka balanna giya welawath aparade
@user-ko5ei3cj2q
@user-ko5ei3cj2q 2 ай бұрын
ආසම චරිතයක්.ආදරෙයි අක්කි ❤😘🙏
@thathupunsarani4093
@thathupunsarani4093 2 ай бұрын
විසල් ආදරේ ෆිල්ම් එකේ නලු නිලියෝ ලස්සනයි ඒ ලොකේෂන් ලස්සනයි ඒ කස්ටියුම්ස් ලස්සනයි පික්චර්ස් කොලිටි එක ඒ ඔක්කොම හොඳයි.. ඒත් ස්ක්‍රිප්ට් එක පට්ට අවුල්.. කිසි ගැලපීමක් නෑ කතාවේ.. ෆිල්ම් එක පුරාම බලන් ඉන්න දේකට තිබ්බේ.. රශි ප්‍රභාගෙයි, දිනක්ෂිගෙයි ලස්සන විතරයි..💯
@padmawathiegunaherath3764
@padmawathiegunaherath3764 2 ай бұрын
Mamanam godak adare karana charithayak❤❤❤❤❤❤
@user-jq9ym5fv6f
@user-jq9ym5fv6f Ай бұрын
ආදරෙයි මැණික ඔයා ගොඩක් අවන්කයි..❤❤❤❤
@eroshadenipitiya97
@eroshadenipitiya97 2 ай бұрын
Well spoken young lady! Greetings from UK 🇬🇧
@chathurid2me178
@chathurid2me178 2 ай бұрын
My favourite character ❤
@SanduniKuruppu-qt6cm
@SanduniKuruppu-qt6cm 2 ай бұрын
To the point katha krnwa akki oya❤Asama charithayak
@nimanshalakshani9280
@nimanshalakshani9280 2 ай бұрын
Harima lassanata pehediliwa katha karanawa.ahan enna harima asai dinalshi oya pehediliwa katha karankota
@nadeeshasewwandi6719
@nadeeshasewwandi6719 2 ай бұрын
Harima lassnaata katha karanawa. Natural kenek oya ❤❤❤❤
@Imasha_Welivita
@Imasha_Welivita 2 ай бұрын
මං නම් ආදරේ ම කෙනෙක් 😘
@priyankadananjani329
@priyankadananjani329 2 ай бұрын
මං ආසම කරන චරිතයක් ❤❤
@buvizara612
@buvizara612 2 ай бұрын
Dinakshi💖💖💓💓😍 so elegant lady
@dreamx399
@dreamx399 2 ай бұрын
Dinakshi kynne supirima kellek.harima adarshamath charithayak❤
@ShamaWithanage-hi1yd
@ShamaWithanage-hi1yd 2 ай бұрын
Theruwan saranai ජයවේවා
@ladeeshakemindi2272
@ladeeshakemindi2272 2 ай бұрын
ආසම කෙනෙක් ❤
@aroshapathberiya7026
@aroshapathberiya7026 2 ай бұрын
Nice film enjoyed well.
@Navodyagamage8977
@Navodyagamage8977 2 ай бұрын
දිනක්ශි අක්කා හරිම බුද්ධිමත් ලස්සන කෙල්ලෙක්....
@shanikadissanayake47
@shanikadissanayake47 2 ай бұрын
නිහතමානී කෙනෙක් ඔයා...♥️
@PrathibaSarojani-ts4dn
@PrathibaSarojani-ts4dn 2 ай бұрын
මම දැක්ක සරලම ලස්සනට ජීවිතේ විඳින නිහත මානීම නිළියක්. දිනක්ශියෝ...ඔයා comment කියවනවනම්... ඇත්තටම මම ඔයාට ගොඩක්ම ආදරේ කෙනෙක්.ඔයාල බලල ජීවිතේ ලස්සනට හදාගන්න කෙනෙක්.මට නොතේරෙනව නෙමෙයි,ඒත් ඔයාගෙ සමහර දේ වලින් අපටත් ආදර්ශයක් ගන්න පුළුවන්.විශේෂයෙන්ම විවාහ ජීවිතය තුල දේවල්..බබාව බලාගන්න විදිහ හැම දෙයක්ම ලස්සනට බැලන්ස් කර ගන්න විදිහ වගේ..❤❤ ඔයා හරිම නිහතමානී කෙනෙක්.ඔයාගෙ පව්ලෙ හැමෝම හරිම නිහතමානී අය. සමහර අය මේ වගේ ජනප්‍රියත්වය ගැන කතා කරද්දි පණ්ඩිතකන් දාහක් දාල කතන්දරයක් කියනව අපට අහන් ඉන්නත් අප්පිරියයි.ඉතිං ඒ අතින් ඔයා නම් නියම නිළියක්.හරිම සරලයි හැබැයි සංකීර්ණයි.මැණික... හැම දේකටම සුබ පතනව.තව තව ලස්සන නිර්මාණ වලට දායක වෙන්න.ඔයා ඇතුළු ඔයාගෙ සියලුම දෙනාට තෙරැවන් සරණයි!!!චුංගි මැණිකත් පුංචි තිරේට එනවනම් ගොඩක් කැමතියි.සියලු කටයුතු යහපත්ව සාර්ථක වෙන්න කියල ප්‍රාරාර්ථනා කරනවා. ආදරෙයි ආදරෙයි,ආදරෙයි ❤❤❤❤
@JayanieDanushikaOfficial
@JayanieDanushikaOfficial 2 ай бұрын
Super Dina akki❤
@kshu234
@kshu234 2 ай бұрын
Fav 🌹😍❤️
@user-fm2fq6qx8l
@user-fm2fq6qx8l 2 ай бұрын
ඇත්තටම ගැහැනු ලමයෙක්ට ආදර්ශයට ගන්න පුලුවන් චරිතයක් ඇය❤
@bankmaduwantha4243
@bankmaduwantha4243 2 ай бұрын
මොන පැත්තෙන්ද ආදර්ශය ගන්නෙ....උමාලි හරිම වෙදගත් චරිතයක්....සෝබන වෙඩ නෑ...සරලයි ,චාම් එයාගෙ ඉගෙනීම පැත්තෙන් ආදර්ශයක් ගන්න බලන්න
@usersheha
@usersheha Ай бұрын
මේනම් උමාලිමද මන්ද රිප්ලයි එක දාගෙන තියෙන්නෙ 😂😊
@senukiaranya5454
@senukiaranya5454 Ай бұрын
Matath puluwan mage adare eya man lagata wada sathutin innawanam ona thenakata denna❤
@user-pv8bv2qk8q
@user-pv8bv2qk8q 2 ай бұрын
Good luck akka❤🌺🥰
@AnjaliZoysa
@AnjaliZoysa 2 ай бұрын
Dinakshi harima sundara kenek ❤ adarei oyata ❤ God bless you 🙏
@NadeekaDilrukshi3Nadeeka
@NadeekaDilrukshi3Nadeeka 2 ай бұрын
😂👙👙👙👙👙👙👙👙😂
@sachiniweerasekara4853
@sachiniweerasekara4853 2 ай бұрын
මෙයා කොහොමත් වැදගත් කෙල්ලෙක්, හිතේ එකයි කටේ එකයි නෑ,
@rachelperaud1945
@rachelperaud1945 2 ай бұрын
හ්ම්, ඒක හින්ද තමයි නොකර සද්දෙ අනුන්ගෙ මිනිහෙක් ගත්තෙ
@manishaathukorala9778
@manishaathukorala9778 2 ай бұрын
​@@rachelperaud1945 දිනක්ශි ඉන්නෙ තමන්ගෙ මිනිහා එක්ක. ඩිවෝස් වුන කෙනෙක් තවදුරටත් පරන අයට අයිති නෑ. නීතියෙන් කොහොමත් අනුන්ගෙ මිනිස්සු අරගන්නත් බෑ. පොඩ්ඩක් බුද්ධිමත් වෙන්න. අකමැතිනම් නොබලා ඉන්නත් පුලුවන්. 😁🤭
@thisarie95
@thisarie95 2 ай бұрын
@@rachelperaud1945 Saranga was already divorced when he started a relationship with Dinakshie and here you’re giving character certificates to her.
@niroshanarangoda227
@niroshanarangoda227 2 ай бұрын
හොදට උත්තර දෙනවා වැඩි පණ්ඩිත කම් නැහැ❤
@shara003
@shara003 2 ай бұрын
Thaman kamathi kenawa marry karanna onama kenekta aithiya thiyanawa 😂😂divorce una kenekwa marry karana eka nokarana eka thamange wadak divorce una kiyala aye marry nokara inna ona kiyala nithiyak nane 😂😂
@Keshini.D
@Keshini.D 2 ай бұрын
Real talk starts at 14:20. Would appreciate if the host can allow Dinakshie to talk without interrupting.
@Achinthavije-gn6hh
@Achinthavije-gn6hh 3 күн бұрын
Asama kenek..hari saralai❤😊😊
@jru440
@jru440 2 ай бұрын
ආදරණීය චරිතයක්❤❤❤❤
@PradeepaRanasinghe-lc9xz
@PradeepaRanasinghe-lc9xz 2 ай бұрын
@user-pq7wr5wy7p
@user-pq7wr5wy7p 2 ай бұрын
ලස්සනයි
@roshanaharrison6002
@roshanaharrison6002 2 ай бұрын
Beautiful ❤❤❤
@Samaweerasinhge
@Samaweerasinhge 2 ай бұрын
Such a sweet character 🥰❤
@ruckyg3177
@ruckyg3177 2 ай бұрын
Dinakshi is fit, feminine, friendly, soft-spoken and beautiful
@ThamaliThamali-qo8nl
@ThamaliThamali-qo8nl 2 ай бұрын
ආදරෙයි අක්කි . ලස්සනට කතා කරනවා .හදවතට දැනෙන දේ කියන්න වචන නෑ
@chamodilakshani7568
@chamodilakshani7568 Ай бұрын
Mn nm mara asaii❤❤❤harima lassni sahalluwen sathutin hina welama inne dakina hama welema❤❤
@PushpikaKalum
@PushpikaKalum Ай бұрын
Niyamai akki oya ❤
@NadeerapriyadarshaniK-nu7si
@NadeerapriyadarshaniK-nu7si 2 ай бұрын
Congratulations ❤❤❤❤💐💐💐💐💐🌷🌷🌷🌷🌹🌹🌹🪻🪻🪻👍👌🇸🇬🇱🇰
@user-pf2gb1oq5n
@user-pf2gb1oq5n 2 ай бұрын
💕
@poornimapavithrani_028
@poornimapavithrani_028 2 ай бұрын
හරිම genuine විදියට උත්තර දෙනවා..අහන් ඉන්න ආසයි.
@pasindumalshan6854
@pasindumalshan6854 2 ай бұрын
ලස්සන කතා බහක් ♥️🫶🏻 ප්‍රශ්න වලට උත්තර හරි පැහැදිලි ලෙසෙ දුන්නා ♥️
@iroshaniiroshani753
@iroshaniiroshani753 2 ай бұрын
දිනක්ශි අදරෙයි ❤❤❤
@manjulasenanayaka2404
@manjulasenanayaka2404 Ай бұрын
Ammo metwnta sinhabahu eke alut niliya awanam dinithige nangi awa wage..dinakshi al the best u
@shimarazuwaid9061
@shimarazuwaid9061 2 ай бұрын
Fav ❤
@AnomaPriyangani-fh8qw
@AnomaPriyangani-fh8qw Ай бұрын
❤dinakshi කියන්නේ aadaraneeya nihathamaani lassana දක්ෂ උගත් බුද්ධිමත් නිළියක් Honda අම්මෙක්.Honda බිරිඳ ක්. Aadarei hemadamath...
@sajeewanikaluarachchi926
@sajeewanikaluarachchi926 Ай бұрын
Beautiful lady 😍
@gangamarapane8819
@gangamarapane8819 2 ай бұрын
😍
@hifriend9396
@hifriend9396 2 ай бұрын
Lassanai dinakshi
@Nilakshi2001
@Nilakshi2001 2 ай бұрын
❤️🥰💕
@kaweehanz4061
@kaweehanz4061 2 ай бұрын
සමහරු වගේ හිතේ එකයි කටේ එකයි නෑ❤ Fv 😍
@dmihirani4298
@dmihirani4298 Ай бұрын
😂
@ishararanasinghe5693
@ishararanasinghe5693 2 ай бұрын
දිනක්ෂි නංගි ඔයා එක වහලක් යට film එකේ හරිම ලස්සනට රගපානවා. ඒ වගෙ හොඳ චරිතයක් ඔයට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.❤❤❤❤ අනිවාර්යයෙන්ම ඔයාට සම්මානයකුත් ලැබේවි❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@malagunathilaka7538
@malagunathilaka7538 Ай бұрын
I come because of Dinakshi
@sewwandijayalath9483
@sewwandijayalath9483 2 ай бұрын
❤❤❤
@dammikajn4402
@dammikajn4402 2 ай бұрын
❤️❤️❤️❤️❤️❤️
@Sulifetips
@Sulifetips 2 ай бұрын
❤❤❤grate dinna
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН
No empty
00:35
Mamasoboliha
Рет қаралды 10 МЛН
Jumping off balcony pulls her tooth! 🫣🦷
01:00
Justin Flom
Рет қаралды 27 МЛН
CHOCKY MILK.. 🤣 #shorts
00:20
Savage Vlogs
Рет қаралды 13 МЛН
Deepthi Samaga Paththaren Eha Discussion - (2024-06-02)
44:03
ITN News - Sri Lanka
Рет қаралды 98 М.
Danu on Fire | Dinakshi Priyasad
25:39
HI!! Online
Рет қаралды 42 М.
Iron Chin ✅ Isaih made this look too easy
00:13
Power Slap
Рет қаралды 36 МЛН