🇱🇰 ඇමතිලා එක්ක නටපු නිළියන්ට Sorry - මේ හොරු සෙට් එකම ඇතුලට ජනාධිපති කියයි

  Рет қаралды 69,877

Ceylon Treasury

Ceylon Treasury

Күн бұрын

Пікірлер
@ceylontreasury
@ceylontreasury Күн бұрын
වාහන මිල අඩු වෙනවා - වාහන ආනයනික සංගමයේ සභාපති කියයි -kzbin.info/www/bejne/pIbWfI2Ais6ig5Ysi=tLdkowPxeWMcQR_P
@Deepthi-v1q
@Deepthi-v1q Күн бұрын
ජනතාව ..ඔබතුමාට සම්පුර්ණ බලය ලබා දී තිබෙනවා ..කරුණාකර වංචනිකයන්ට නීතිය ක්‍රියාත්මක කරන්න ..ජයවේවා ❤❤❤🎉❤❤❤
@dharmasirikularatne2524
@dharmasirikularatne2524 Күн бұрын
මේ මතක ශක්තියනම් පුදුම සහගතයි.
@samsungkalba4344
@samsungkalba4344 Күн бұрын
ලස්සනකටහඩක්,අහන්න,,ආසයි,සියලුම,දෙවල්,කරගෙන,යන්න,ෂාක්තිය,දයිරිය,ලැබේවා,තෙරුවන්සරණයි,❤❤❤❤❤❤
@RaSuriyarathna
@RaSuriyarathna Күн бұрын
භූමිපුත්‍රායට.ජයවේවා මාළිමාව දිනේවා මාළිමාවට ජයවේවා ස්තුතියි
@sumanasirijayalath4811
@sumanasirijayalath4811 Күн бұрын
ජනාධිපති තුමනි මේ සියලු වංචා ගැන පරික්ෂා කරලා බලා දඩුවම් ලබා දෙන්න
@pali516
@pali516 Күн бұрын
ඡනාධිපතිතුමනි ඔබට ශුභ පැතුම්. බාධක නොතකා රටේ නීතිය ක්‍රියාත්මක කරමු. මහමඟ විනය රකිමු.
@54jayarathnahm
@54jayarathnahm Күн бұрын
හොරු රටකාල රටත් ජනතාවත් පාවාදීල විනාස කරපු මේ වංචා දුෂණ කරපු උන් ට දැඩි දඩුවම් ලබා දිය යුතුමයි.
@rathnayakarathnayaka5153
@rathnayakarathnayaka5153 Күн бұрын
දැන් බලය තියෙනවනේ ඇයි දඩුවම් කරන්නේ නැත්තේ.හරිම ගැටලුවක්.කියවිල්ල පසෙකලා වැරදි කරුවෝ සිරගත කරන්න.
@WijerathnaAthapattu
@WijerathnaAthapattu Күн бұрын
Yes. You corect true 👍 story 👍 very well. Prasident 👍 👍 ❤❤❤❤❤❤❤❤❤
@achalaudawaththa
@achalaudawaththa Күн бұрын
ඔබ තුමාට ත් අපේ රටටත් තෙරුවන් සරන .සහ සියලු .දෙවි රැකවටනයි.
@marasingharenuka8723
@marasingharenuka8723 Күн бұрын
ජය වේවා ජනාදිප ති තුමනි
@PathmanathanThiyagarajah
@PathmanathanThiyagarajah Күн бұрын
Well done, keep it up.
@saraththennakoon4941
@saraththennakoon4941 Күн бұрын
අනිවාර්යයෙන් අපි දුන් බලයට ඔබතුමා සාධාරණත්වය ඉටුු කරන බව දැඩි විශ්වාසයි
@pushpamaliramanayake8211
@pushpamaliramanayake8211 Күн бұрын
ජනාධිපතිතුමනි මොවුන්ට දඩුවම් දෙන්න කරුණා කරල .
@chandanigamaga7907
@chandanigamaga7907 Күн бұрын
තෙරැවන් සරණයි අපෙ ජනාධිපතිතුමෙනි ❤❤❤❤
@upulhevanayake7418
@upulhevanayake7418 Күн бұрын
We wait fast action...
@ChandraniWijesooriya-f8x
@ChandraniWijesooriya-f8x Күн бұрын
Oya..මුදල් ..ganna...මිනිසුන්ට ..Masyak...කන්න ..dannam...🙏🙏🙏🙏
@yamunashyamali8311
@yamunashyamali8311 Күн бұрын
තව තවත් කාලය ගත නොකර වහාම දූෂිතයන් නීතිය හමුවට ගෙන එන්න.
@DhananjayaDewanama
@DhananjayaDewanama Күн бұрын
අනුර ජනාධිපති තුමාට ජයවේවා 💐👏👏👏
@kusumalathakusumalatha4824
@kusumalathakusumalatha4824 18 сағат бұрын
ඔබතුමන් රටබාර දුන්නේඉක්මනින්ම හොරු වංචා කාරයෝඅල්ලාකිසි දඬුවම් දෙන්නඔබතුමාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා
@elmowimalaratne1927
@elmowimalaratne1927 19 сағат бұрын
ජනතාව ..දැනුවත් කිරිම ගැන ..ස්තුතිය .....නමුත් ...ඉක්මනින් ..දූශිතයන් ට දඩුවම් දිය යුතුයි .
@chandranielisabethnanayaka4753
@chandranielisabethnanayaka4753 Күн бұрын
Thunuruwan sarana ape japapathi thumata 🎉🎉🎉👍👍👍👍👍✋✋✋✋✋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋🙋AKD
@rozanneferdinand569
@rozanneferdinand569 Күн бұрын
🙏🙏
@gunarathnagunarathna-d7j
@gunarathnagunarathna-d7j Күн бұрын
අපි මාලමාවට චන්දෙ දුන්නෙ මේ අයට දඩුවම් දෙන්න ඒ නිසා දැන් ඉක්මණින් නඩු අහල හිරේ දාන්න නත්නම් රිටන් එක ලැබෙයි
@Sriya_perera
@Sriya_perera Күн бұрын
Obata Devi pihitai .
@lamberthennayaka6410
@lamberthennayaka6410 Күн бұрын
Mr President, we really appreciated if could take action against really serious problem in SL and find suitable punishment, then go to second serious problem.
@ruwandesilva7643
@ruwandesilva7643 Күн бұрын
guu godak nimal.perera.....connected to ACCESS team
@jayasekaramaryperera6340
@jayasekaramaryperera6340 20 сағат бұрын
Malimawata hamadama ආදරෙයි ගොඩාක් satutui
@amilabaranasooriya8218
@amilabaranasooriya8218 Күн бұрын
❤❤❤❤❤❤❤adarei hamadamath api me horunge wada eliwenawata tamai malimawata mada gahanne me tamai api patu lokaya budusaranai janadipati tumata siyalu wada sarthaka wewa mali mawa sadakal dinewa❤❤❤❤❤❤
@jayanthakannangara-f6l
@jayanthakannangara-f6l Күн бұрын
Mewa
@champajayathilake
@champajayathilake Күн бұрын
මෙම දුෂණ වංචා අහල අහල දැන් ඇති වෙලා. අපි ඔබව පත්කාර ගත්තේ මෙම සල්ලි නැවත ලබා ගෙන දුෂිතයන්ට දඩුවම් දෙන්නයි. එය ඉක්මන් කරන්න. එයයි අපට අවශ්‍ය.
@upulhevanayake7418
@upulhevanayake7418 Күн бұрын
We wait actions....
@shanthijayamanna3255
@shanthijayamanna3255 Күн бұрын
කවුරු කොහොම මොනවා කිව්වත් ජනාධිපති තුමා රට ගොඩ නගනවා ..හොරුන් ටික සේරම ටික එකතු වෙලා දන් බාල්දි පෙරලන්නේ...❤️❤️❤️
@dongunatillaka6879
@dongunatillaka6879 Күн бұрын
Sir, you got the authority, please take action.
@gnanamanyritaschmitz-sinna1953
@gnanamanyritaschmitz-sinna1953 Күн бұрын
You are best honest and wise president:God bless youuuuuuu
@michaelrohithabopearachchi5104
@michaelrohithabopearachchi5104 Күн бұрын
@SheelaWalawitage
@SheelaWalawitage Күн бұрын
Ape palamupuraweshiyata budusaranai
@RavindraBulathsinghala
@RavindraBulathsinghala Күн бұрын
Janadipathi..shahodaraya...me.ayata.daduvsm.diyauthumei
@sarangamuhandiram5370
@sarangamuhandiram5370 Күн бұрын
Ape Rate siyaluma janayataa Kotiyak gane dunnanam Api okkoma kotiyopatiyo mun e taram Hodata kala
@pakooza1
@pakooza1 Күн бұрын
Pl recover stolen money and repay loans.please dont tax us to reimburse their theft.freeze accounts impoound passport s FIRST
@ShiromiManimelwadu
@ShiromiManimelwadu Күн бұрын
Oyaa apata lokayak apita thiyena anthima bala poroththuwa oya vitharaiiiiii❤❤❤❤❤❤ b s. ❤❤❤❤❤
@linabas9007
@linabas9007 Күн бұрын
Bankoloth una kiyana eka pudumayak newei aththatama Hora kala thiyena widihata 😢😢😢😢
@srimathirajapaksha9536
@srimathirajapaksha9536 Күн бұрын
Devi phitai🙏🙏
@RBY-d2v
@RBY-d2v Күн бұрын
Fortunately, AKD Won the President Election, We are with Npp 100%,
@MalathiKumari-wt9jn
@MalathiKumari-wt9jn Күн бұрын
Ai ana apita vathura bila adu Karan naththa
@Kumari-yz1ys
@Kumari-yz1ys Күн бұрын
@@MalathiKumari-wt9jn podak Enna sudu oyaga bila awannna mata mama dannam mama ennna Kuwait
@gnanamanyritaschmitz-sinna1953
@gnanamanyritaschmitz-sinna1953 Күн бұрын
🤝🤝🤝🤝🤝🙌🏽🙌🏽🙌🏽💪🏻💪🏻💪🏻
@mrsanchaz2003
@mrsanchaz2003 Күн бұрын
දැං ඕව කිව්ව ඇති අනුර , දැං එක්කො හොරු අල්ලන්න නැත්තං , හොරබඩු රාජ සන්තක කරන්න
@nalindesilva4736
@nalindesilva4736 Күн бұрын
Are you going to probe the allegations against "Wasantha Comrade": it is also regarding a BUILDING????
@vineetharajapakshe4700
@vineetharajapakshe4700 Күн бұрын
Me hora wada serama janatawa daruwata karala daduwam dena aka tama hoda.
@BadraniFernando
@BadraniFernando 20 сағат бұрын
dan oya inna niliyo kiyaganna ewun ragapanawata wada karanne wesa kam salli hoyahanna
@janafierascu8903
@janafierascu8903 Күн бұрын
You like North Korea dictator soon sorry for Sri Lankan people
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН
“Don’t stop the chances.”
00:44
ISSEI / いっせい
Рет қаралды 62 МЛН
Quando eu quero Sushi (sem desperdiçar) 🍣
00:26
Los Wagners
Рет қаралды 15 МЛН
Quando A Diferença De Altura É Muito Grande 😲😂
00:12
Mari Maria
Рет қаралды 45 МЛН