Soul beach හිමිකරු ඝාතන කුමන්ත්‍රණය.මාව මරන්න හැදුවේ ශවේන්ද්‍රට දේශබන්දුට විරුද්ධව නඩු දාපු හින්දා.

  Рет қаралды 52,397

Truth with Chamuditha

Truth with Chamuditha

Күн бұрын

Пікірлер: 305
@susanrajapakse-le5nt
@susanrajapakse-le5nt Ай бұрын
නව ජනාධිපති තුමනි..පරිස්සමෙන් හැම මොහොතකම..ඔබ තුමන් රටට අවශ්‍ය්..තෙරුවන් සරණයි ..🙏🙏
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 Ай бұрын
ශවේන්ද්‍රව දැනටත් තියන් ඉන්න එක ලොකු භයානක තත්වයක්. වහාම ජනාධිපති අනුර ව දැනුවත් කරන්න චමුදිත ❤❤❤❤❤❤👉🙏🙏🙏🙏💐💐💐💐💐💐
@UbayaBandara
@UbayaBandara 29 күн бұрын
Chmuditha කියන්න ඕන රේණුවට කුඩු රේනට 😅
@anthonyjanz5404
@anthonyjanz5404 29 күн бұрын
Asoothiya on kiyala kiyai.
@eshruhansa4168
@eshruhansa4168 29 күн бұрын
😂😂😂😂
@uruliyanagedonwasanakelumg9200
@uruliyanagedonwasanakelumg9200 Ай бұрын
අපි විසින්ම අපේ වටිනා ඡන්දය ලබා දී අපේ රටත් අපේ රටේ දරුවන්ගේ අනාගතයෙත් විනාශ කරලා ඉවරයි අනුර කුමාර දිසානායක මේ විදියට රට ගෙනියන බව දන්නවා නම් මීට කලින් ඡන්දය ලබාදෙනවා ජනාධිපතිවරණයේදී ඡන්දය නොදුන්නත් මහ මැතිවරණයේදී අනිවාර්යෙන්ම මාලිමාවේ කෙනෙකුට මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ ඔබත් හොඳ තීරණයක් ගන්න පව් අපේ දරුවන්ගේ අනාගතය
@isururanasinghe7365
@isururanasinghe7365 Ай бұрын
ශවේන්ද්‍ර තෝ යුද්දෙ කරල ලබා ගත්ත,ගව්‍රරවෙත් නැති උනා,නිකන් තුට්ටු දෙකේ බාල වැඩ කරන්න එපා.මේ මනුස්සයට උපරිම සාදාරනයක් වෙන්න ඕනෙ.
@bandara.s7433
@bandara.s7433 Ай бұрын
ශවේන්ද්‍ර යුද්දෙට දායක වුණ ප්‍රධාන කොටස්කරුවෙක් හැබැයි ඊට පසුව මහින්ද රාජපක්ෂ කියන හොර ජාවාරම් කරුවන් සමග මහා පරිමාණ ඩීල් කලා තහනම් ප්‍රදේශයක හමුදා සොල්දාදුවන් ලවා අධි සුඛෝපභෝගී මාලිගා සදා ගත්තා වගේම තව බොහෝ ව්‍යාපාරද පටන් ගත්තා පරණ බිරිඳ අතහැර පුංචි කෙල්ලත්ද විවාහ කර ගත් මේ මිනිසා ඔහුට හිමි ගෞරවය නැතිකරගෙන ජඩ වැඩ කරන්න පටන් ගත්තෙ පොර දෙටුවන් සමග එක් උන නිසයි කෙසේ හෝ මේ වගේ ව්‍යාපාරිකයින්ට සහ සහ තවත් බොහෝ අයට උණ අසාධාරණවලට නීතිය ක්‍රියාත්මක වල යුතුයි
@leezakrisha5415
@leezakrisha5415 Ай бұрын
මුස්ලිම් මිනිස්සු මම ලඟින් ඇසුරු කරලා තියෙනවා. මේ මිනිස්සු ආගමට හරි යට garu කරන මිනිස්සු. Busness උනත් කරන්නේ දෙවියෝ වදිනවා වගේ. Busness වලට දක්ෂයෝ.. Koi ජාතියේත් බලු මිනිස්සු ඉන්නවා. හැබයි සිංහල අහිංසක අසරණ මිනිසුන් හැර බලය නිලය ගත්තු උන් නම් බල්ලෝ.. අලුත් ජනාධිපති තුමාට මේ රට සුද්ද කරන්න පුළුවන් ශක්ති ය ලැබේවා. මේ මනුස්සයා ට සාධාරණය ඉටු වේවා. දෙවියෝ wada පුදා ගෙන සාධාරණව කරන වැඩක් නම් මොහුට ජය වේවා. කොහොමත් මැරුණේ නැත්තේ වෙඩි wadilath මොහු හරි මනුස්සයෙක් නිසා කියලා අපිට හිතෙනව.. අසාධාරණය අයුක්තිය අතු ගා දැමීම ට ජනාධිපති තුමාට සහාය දෙමු..
@SiriKumarasadarathneMduiyansel
@SiriKumarasadarathneMduiyansel Ай бұрын
😂😂😂
@SusanthabandaraBandara-vw6qh
@SusanthabandaraBandara-vw6qh Ай бұрын
😂😂 දෙවියො වැදල තමය් හරක් මස් කඩේ එකාත් උදේ වැඩ පටන් ගන්නේ 😂😂
@mountlankatours3090
@mountlankatours3090 Ай бұрын
😂
@pradeepprasantha9945
@pradeepprasantha9945 Ай бұрын
😅😅😅
@mistycottage9558
@mistycottage9558 Ай бұрын
​@@SusanthabandaraBandara-vw6qh කටු කලේ මස් මඩුව බදු දීලා තිබුනෙත් දළදා මාලිගාවෙන් බන්.
@traveltectours6561
@traveltectours6561 Ай бұрын
Soul Beach Resort එක කොළඹ තිබුන සුපිරිම Resort එකක්. මගේ සමහර විදේශිකයෝ මේක දැකලා පිස්සු වැටිලා හිටියේ. මේ විනාශය ඇත්තටම අපරාධයක් නම් නව ආණ්ඩුව යටතේ වරදකරුවන්ට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබේවි...!!!
@FATHIMASALMA-ps4rr
@FATHIMASALMA-ps4rr Ай бұрын
💯
@clintonwithana3465
@clintonwithana3465 Ай бұрын
Yes
@manelmanele1290
@manelmanele1290 Ай бұрын
අනිවාර්යයෙන්ම
@Beautyseen805
@Beautyseen805 Ай бұрын
මුගේ තනිකර බොරු කුඩු කාරයෙක් කරන්නේ මේක..
@mistycottage9558
@mistycottage9558 Ай бұрын
​@@Beautyseen805ඔප්පු කරහන් බන්.
@rajapakshachandrasena8632
@rajapakshachandrasena8632 Ай бұрын
වරායෙ එයාපෝර්ට් එකේ යන දේවල් කස්ටම් සම්බන්දව දැන් කියපු දේවල් වහාම පරීක්ශන කරන්න මේව හොර ගුහාවල් කීපදෙනෙකු ගේ ප්‍රබල ආදායම් මාර්ග.මේව අල්ලන්නම ඕන. නියම නිලදාරීන් සේවයේ යොදවන්න බල කරමුකො ආන්ඩුව ට❤❤❤❤❤
@sdvlog69
@sdvlog69 29 күн бұрын
කොහොමත් ශවේන්ද්‍ර හිටියා හොඳටම වැඩියි. ලංකාවේ invest කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ කොයි වෙලාවෙ හරි කෙළවනවා.
@thrtthrt7896
@thrtthrt7896 29 күн бұрын
Why😢😢😢
@duwanekakualan6330
@duwanekakualan6330 Ай бұрын
චමුදිත මොලේ තියන මිනිහෙක් වගේ හැසිරෙන්නකො ඔලුවට වෙඩි තියාගන්නෙ නෑනෙ මිනිහෙක් බොරුවට 😂 ඔහොම මෝඩ ප්‍රශ්න අහන්න එපා
@user-nkd
@user-nkd Ай бұрын
අයියෝ චමුදිත, ඔළුවට වෙඩි වැදී තවමත් අනාගතේදී මොනවගේ ආබාධිත තත්ත්වයට පත් වේද නොදන්න අයකුට හරි හරි උඹ මැරෙන්න ඉස්සර ඔක්කොම කියාපිය මට කියන ආකාරයට journalism කරන්න තරම් තුච්ඡ වෙන්න එපා. ඔබට ඉක්මන් සුවය, දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා වගේම ස්තූතියි මේ වගේ ඉදිරියට විත් සියල්ල අපහසුවෙන් හෝ සිංහල බස මනාව හසුරුවා පැහැදිලි කිරීම වෙනුවෙන්.
@samanmeepavitagama3158
@samanmeepavitagama3158 Ай бұрын
මට තේරෙන්නේ මුං ඔක්කොම ජාවාරම් කාරයෝ අන්තිමට කෙලවිලා ඇවිලිලා එක එකා කා කොටා ගන්න තැනට ඇවිල්ලා
@nihal9815
@nihal9815 Ай бұрын
@@samanmeepavitagama3158 හරියටම හරි
@nihal9815
@nihal9815 Ай бұрын
@@samanmeepavitagama3158 👍👍
@SUMAIYARIFA-j6r
@SUMAIYARIFA-j6r Ай бұрын
A මනුස්සයා baua නැතිව ඇවිත් kath කරන්නේ auaga වරදක් නැති නිසා wanda ඇති
@ShaliniKs-s1c
@ShaliniKs-s1c Ай бұрын
අනිවාර්යයෙන්ම මේ සිද්දිය ට සාදාරණය ඉෂ්ඨ විය යුතුමයි.. අදාල අය මේ වීඩියෝව දකීවා....🙏
@Sutus0lk
@Sutus0lk 29 күн бұрын
ශවේන්ද්ර කොයි ආන්ඩුවෙත් බහිරවයා වහාම ගෙදර යැව්වේ නැත්තං මේ ආන්ඩුවෙත් කෙරුවාව ඒකමයි කියල හිත හදා ගන්නම් සිංහල වේවා දෙමල වේවා මුස්ලිම් වේවා කොයි මනුස්සයටත් තමන්ගේ මහන්සියෙන් දියුණු වෙන්න අයිතියක් තියනවා !!
@buddikagunasekara8962
@buddikagunasekara8962 Ай бұрын
චමුදිතට ඕනා මෙයා අනුරට suport කරා කියලා High light කරන්න.ලැජ්ජායි චමුදිත ඔයාගේ ජනමාධ්‍ය.මු බබා ලංකාවම දන්නවා සෝල් බිච් කාගෙ ද කියලා
@MaheshKarunarathne-wt6sl
@MaheshKarunarathne-wt6sl Ай бұрын
වහාම පරීක්ෂණ පවත්වා ...නියම කෙනාව අල්ලන්න
@gayansampatha-iu9yw
@gayansampatha-iu9yw Ай бұрын
අනුර කුමාර මහතයෝ මේ මිනිසුන්ට දෙන්න පුළුවන් උපරිම දඩුවම දෙන්න .......
@gihannanayakkara2203
@gihannanayakkara2203 Ай бұрын
ශවේන්ද්‍ර සිල්වා අරගලයේ කුමන්ත්‍රණකරුවෙක් ඉතින් අනුර එයාට දඩුවම් දෙන්න😂😂😂😂
@Helayatv
@Helayatv Ай бұрын
අනුර කොහොමත් කුඩු කාරයෝ පස්සේ තමයි යන්නේ
@mistycottage9558
@mistycottage9558 Ай бұрын
​@@gihannanayakkara2203 පකො කටෙ ගෙඩි දායි.
@emanside3519
@emanside3519 Ай бұрын
@@gihannanayakkara2203 ubawa CID gennuwanm hebey mahamolakaraya hoyaganna puluwan wei
@wasanthawithanage1308
@wasanthawithanage1308 Ай бұрын
එදා ඉදලා අද මෙි මොහොත දක්වාම මෙි මනුස්සයා ඇත්තද කියන්නෙ බොරැද කියන්නෙ කියලා පරික්ෂණයක් කරලා සාධරණයක් කරන්න ඹින වැඩක් එහ ඉතාම වටින වැඩක්
@Gossip10482
@Gossip10482 Ай бұрын
ශවේන්ද්‍ර,කමල් ගුනරත්න,දේශබන්දූ ඔයි පකයලා සේරම එලවන්න ඔන 😂
@Hi-xy5nn
@Hi-xy5nn Ай бұрын
Oya army huttige puthala rata panala inne😂
@sumithpali3684
@sumithpali3684 Ай бұрын
Pke amarauwanam kallathoniyekuta kiyala araganin
@Gossip10482
@Gossip10482 Ай бұрын
@@Hi-xy5nn atta
@Gossip10482
@Gossip10482 Ай бұрын
@@sumithpali3684 ubli ammge hutta
@thamiraasanka160
@thamiraasanka160 Ай бұрын
එකෙන්ම.
@chadiyapa6661
@chadiyapa6661 Ай бұрын
ඔබ‍ට සදාරණයක් ලැබේවි
@SDJA-hd6df
@SDJA-hd6df Ай бұрын
🙆 අයියෝ චමුදිත , කොයිතරම් දුර්වලයි ද, ඔයාගෙ ඉස්සර කොලිටීස් නෑ, ඔහේ කියවනව ,ඊලග එකට කීර්ති රත්නායක ගේනව, වීව්ස් ගන්නව විතරයි , 😂😅😊
@subatheja7574
@subatheja7574 Ай бұрын
කාටත් නීතිය හරියට කරනවා ,,,ඉවසීමෙන් ඉන්න ,,,නටන අයට වැඩේ වරදිනවාමයි...👍👍👍
@aliyarnaseer
@aliyarnaseer Ай бұрын
NIYAMAI NIYAMAI bro thanks
@nuwanperera8140
@nuwanperera8140 Ай бұрын
රටක ..සාමය, සදාචාරය ,විස්වාස , නීතිය කඩා වැටුණු තැනක ..නැතිවූ තැනක මෙවැනි සිද්දීන් ඇතිවීම අහන්නම දෙයක්ද ..
@sandaruwanperera9780
@sandaruwanperera9780 Ай бұрын
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුයි
@nandunchamal1176
@nandunchamal1176 Ай бұрын
නිදහස් අදහස් දක්වන්න දැන් බය වෙන්න එපා ❤
@wajiraranjan8928
@wajiraranjan8928 Ай бұрын
😂😂😂😂 ඇයි කයියා ජනාදිපති හින්දාද😂😂😂😂
@anthonyrozairo9415
@anthonyrozairo9415 Ай бұрын
@@wajiraranjan8928 මෑණියන්ට හැමනියන්ට ඔබතුමා
@pradeepmadushanka3855
@pradeepmadushanka3855 Ай бұрын
​@@wajiraranjan8928බලා හිටපන් තෝ වගේ සක්කිලියෝන්ගේ හක්කේ තියලා සෙම අරින්නේ
@emanside3519
@emanside3519 Ай бұрын
@@wajiraranjan8928 ubawa CID gennuwanm hebey mahamolakaraya hoyaganna puluwan wei
@_su00
@_su00 19 күн бұрын
@@wajiraranjan8928kayya ube appa wend athi😂
@user-isha12354
@user-isha12354 Ай бұрын
ශානි අබේසේකරගේ interview එකක් ඔනේ චමුවෝ ඉක්මනට ❤
@dhammikmanel2660
@dhammikmanel2660 29 күн бұрын
අනුර ජනපති තුමනී පිස්සෝ බල්ලො වහා බැද ධමින්න ඔබට ඈරදර කරයි.ඔබට දීර්ඝායුෂ ලාබේවා..පවි මුස්ලිමි අය බොරැ කියන්නෙ.නෑ..😭😭😭😭😭😭
@MRYT-sy7lz
@MRYT-sy7lz Ай бұрын
1st commet
@ranjithgunetilleke4710
@ranjithgunetilleke4710 Ай бұрын
Justice need to be prevail
@anuraanthony2431
@anuraanthony2431 Ай бұрын
චමුදිත ප්‍රශ්න අහන්න එපා බං මැරෙන්න තියෙනවා මිසක් බේරෙන්න තියෙනවද ඔළුවට ොන් ප්‍රශ්න ඕවට😂😂😂😂😂😂😂😂
@FATHIMASALMA-ps4rr
@FATHIMASALMA-ps4rr Ай бұрын
Ette kiyene chamudiketai umbelaa vedi tiyende yanewaze.
@SurprisedCheese-kt6wg
@SurprisedCheese-kt6wg 24 күн бұрын
මේ මහත්මයගෙ ප්‍රශ්ණය ගැන සම්පූර්ණ පරීක්ෂණයක් කරන්න ඕනෙ.
@shanthisilva2438
@shanthisilva2438 Ай бұрын
❤take care Godbless you
@samansenavirathna5814
@samansenavirathna5814 Ай бұрын
Thanks you chamuditha ❤❤saudi saman
@ShrimalbPerara
@ShrimalbPerara 25 күн бұрын
අපේ සදාකාලික වීරයා, ෂවේන්ද්‍ර සිල්වා තුමාට, සමස්ත ජාතිය ඔබව ගෞරවයෙන් පුරාකළෙයි. ප්‍රසාදය නැති පුද්ගලයින් පමණක් ඔබ පිළිබඳ නින්දා කරති. ඔබගේ මනුෂ්‍යත්වය සහ ශක්තිය අසල යා හැකි කිසිවෙකු නැත. අපේ උත්තමාචාරය අරගලයේදී ඔබගේ තීරණයටයි තරුණ පරපුරට අවි ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිවිරුද්ධව, ඔවුන්ගේ ජීවිත ගෞරවයෙන් කටයුතු කිරීමටයි. ඔබගේ තනතුරින් ඉවත්වීම, ගෞරවයට හෝ ධුරයන්ට නොව, මනුෂ්‍යත්වයෙහි සැබෑ අරුත දැක්වීමයි. ඔබ යුධ වීරයෙකු පමණක් නොව, මානවීය වටිනාකම් සහ දේශපාලන මූලධර්මයන්ට අනුකූලව හැසිරෙන, සත්‍ය පරිෂ්‍රමිකයෙකුයි ශ්‍රී ලංකාව ඔබව ආදරයෙන් බැඳී ඇත. අපි ඔබව නිසි ගෞරවයෙන් පිළිගනිමු, ඔබගේ වැඩ සහ අමරණීය දායකත්වය ගැන කෙදිනකත් අමතක නොකරමු. අපගේ හදවතේ සදාකාලික වීරයා වෙත, අපේ උත්තමාචාරය!♥️🙏🙏👏
@SUMAIYARIFA-j6r
@SUMAIYARIFA-j6r Ай бұрын
මේ මනුස්සයා රජයේ නිලධාරීන් ගැන hotel aka kadapu. දවසේ edala කියනවා a දවසම a ගැන ouala බලලා තිබුණා නම් මේ වගේ දෙයක් නවත්තන්න තිබුණා බොරු කියන මනුස්සයෙක් නම් බය නැතුව kath කරන්නේ නැහැ
@vidyapathirana3811
@vidyapathirana3811 Ай бұрын
මිනිස්සුන්ට රජයේ ඉහළම නිලදාරීන් මෙහෙම කරදර කරන එක හරිම අවාසනාවක්. ඇත්තටම වැරදි නම් දඩුවම් කරන්න ඒත් නිර්දෝශී නම් මෙහෙම වද දුන්නම මේ රටට වෛර කරන්නෙ මේ මිනිස්සු
@Chathu-zm9rg
@Chathu-zm9rg Ай бұрын
මුංවනං තඹයකට විශ්වාස කරන්න නරකයි පට්ට කපටියො කව්රු දින්නත් මුං එදාට කියන්නෙ එයාට උදව් කරපු බව...මොකා දින්නත් මුං රතිඤ්ඤා පත්තු කරනව...
@thasleemfrank3690
@thasleemfrank3690 Ай бұрын
😂😂😂
@darshaushaldesilva724
@darshaushaldesilva724 Ай бұрын
Mo​@@thasleemfrank3690
@darshaushaldesilva724
@darshaushaldesilva724 Ай бұрын
asarana manussayek.
@DLwickzz
@DLwickzz Ай бұрын
මේක බොරු වෙඩිතැබීමක් තමා.. චමුදිත කියනව වගේ.. අඩි තුනක් හතරක් ඈත ඉඳලත් 9කින් ඒම් එක ගන්න බෑ කියන්නෙ බයිලා කථාවක්.. ඕනම ගැහිලි කාරයෙක් මරන්නම ආවනම් ලඟ ලඟ ශොට් තුනක් වත් ගහනවා.. හරියටම එකක් ගහලා මාරුවෙලා ගිය එකනේ වැඩේ..😂
@mohamednaushad6034
@mohamednaushad6034 Ай бұрын
ඔබ කියනදේ හරි ඒත් උනේ වෙන දැයක් පිස්තෝලේ උන්ඩයක් පිට කලත් සමග ලෝක් උනා ඒ නිසා තමා එක උන්ඩෙන් බේරැනේ.පිස්තෝලේ ලොක් උනා කියා අපි දැනගත්තානම් වැඩි කරැ අපේ අතේ. ..
@SUMAIYARIFA-j6r
@SUMAIYARIFA-j6r Ай бұрын
කවුරු හරි කෙනෙක් බොරුවට wade තියනවානම් ඔලුවට tiunna na modauo
@emanside3519
@emanside3519 Ай бұрын
ubawa CID gennuwanm hebey mahamolakaraya hoyaganna puluwan wei
@lahirusankalpa5598
@lahirusankalpa5598 27 күн бұрын
අනිවාර්යයෙන් මචන්, මූ මේ මිනිස්සුන්ගෙන් අනුකම්පාව ගන්න කරන වැඩ.
@sujeehandunpura3227
@sujeehandunpura3227 Ай бұрын
මේකෙ මූහොදයි කියන උන්ට පස්සෙ තේරෙයි
@Lanka-j3i
@Lanka-j3i Ай бұрын
කුහකයන් ගෝඨාභය මහත්තයාටත් ඇරපු යාලුවනෙ අරයා ඉතින් හිතා ගන්න පුළුවන් ඕක ඇත්තක් කියලා තාමත් එතනම ඉන්නවා විශ්‍රාම යන්නෙ කවදද මන්දා
@gaminikokawalage7124
@gaminikokawalage7124 29 күн бұрын
උනුත් වැරදි. මුනුත් හොද එඋන් නෙමෙයි. නොදන්න ඒවට නිසදැස් ලියන්නේ නැතුව ඉමු.
@GayanThilakarathna-uu3cp
@GayanThilakarathna-uu3cp Ай бұрын
මේ තව කැරි කුඩ්ඩෙක් දැන් මු ජනාධිපතිට සෙට්වෙන්න දගලනව මේවගේ වුන් මරලම දාන්න ඕන.මුන් ලගට ගත්තොත් ආයෙ ගමනක් නැ
@SUMAIYARIFA-j6r
@SUMAIYARIFA-j6r Ай бұрын
Hallo dannatuwa kath කරන්න apa ඒ මිනිසාගෙන් oua කුඩු gathda
@abdulazeeznazzar50
@abdulazeeznazzar50 Ай бұрын
All the best
@prageethwishwajith2034
@prageethwishwajith2034 Ай бұрын
1. ලංකාවේ නිතිය රකින්න ඉන්න ඉහලම නිලදාරීන් මෙහෙම නම්...? මුන්ටත් එක පෙලට තියල නඩු දල නම් යේ මොන කතාද.. (ලැජ්ජයි ටිරාන් අලස් ඇමති, ශවේන්ද්‍ර සිලවා හමුදාපති, දේශබන්දු පොලිස්පති, දෙහිදෙනියි, පාරපන පොලිස් ලොක්කෝ. 2. මේවා සිරාන් බසික්ගේ හෝ KPI ගේ සල්ලි. 3. මෙය ඩුබායි යන්නේ වෙන මොනවටත් නෙමේ කුඩු සල්ලි වලට තමා. 4. ශාවෙන්ද්රගේ hotel වලට පාඩු කතාවක් නැ, හැමෝම දස්න්නවා ඔය කුඩු සල්ලි කියල එකයි ඔය පොර කන්නේ. 5. මේ වගේ යට ගහපුවා කොච්චර ඇද්ද. කුඩු කාරයොන්ගේ සල්ලි ඇදපුව. 6. අර මාකදුරේ මදුෂ්ගේ හොර ගැනිටත් talk කරලා තිබ්බේ උගේ සල්ලි ගන්න ඒවාට. 7. චමුදිත් කලින් video එකක් කරනවා construction company එකේ එක්ක. එකේදී කියනවා සල්ලි දුන්න විදිය ගත්ත විදිය, ඔක්කොම කළු සල්ලි මිටි මිටි. එතනදිත් කීයවෙනවා සිරාන් බසික්ගේ මල්ලි හෝ තාත්තගේ සල්ලි දුන්න විදිය. 8. චමුදිතත් අහන්නේ මාර ප්‍රශ්න බය කරන්න කව්ද මිනිහෝ ඔලුවට වෙඩි තියන්නේ.
@bankokanthurium7272
@bankokanthurium7272 Ай бұрын
ය්ය්යක්කෝඔ ඕලූව්වට්ට වෙඩි වෑදුන මිනිහෙක් මහාන්න්සි කරාන්න ඒපා
@bestfoodreview6389
@bestfoodreview6389 Ай бұрын
Maru resort Eka bng Eka. Couple gihin free royal dinner ekak ganna maru♥️♥️♥️
@janakasanadakelum2913
@janakasanadakelum2913 Ай бұрын
කියන විදිහට හොද බව තේරෙනනවා
@Hi-xy5nn
@Hi-xy5nn Ай бұрын
Math kello dekak adda okata
@WasanthiGunasekara-og4lx
@WasanthiGunasekara-og4lx 29 күн бұрын
සාදාරනයක් වියයුතු මයි...
@SUMAIYARIFA-j6r
@SUMAIYARIFA-j6r Ай бұрын
මේ මනුස්සය පාතාලය හා සම්බන්ධ වී සිටින kanaknam මොකටද media වලට kath කරන්නේ enna පාතාල කල්ලි ඔක්කොම media වලට kath කරනවද aualath වන අසාධාරණය වෙනුවෙන්
@mountlankatours3090
@mountlankatours3090 Ай бұрын
මේකට වෙඩි තියලා තියෙන්නෙත් අර උද්දික පුතාගේ යාලුවද 😂
@araliyakesbewa5286
@araliyakesbewa5286 Ай бұрын
Ubawa ganna.ona mulinma
@mountlankatours3090
@mountlankatours3090 Ай бұрын
@@araliyakesbewa5286 මොකටද යකෝ
@emanside3519
@emanside3519 Ай бұрын
ubawa CID gennuwanm hebey mahamolakaraya hoyaganna puluwan wei
@mountlankatours3090
@mountlankatours3090 29 күн бұрын
@@emanside3519 ඔවු ඔවු වරෙන් යන්න .
@emanside3519
@emanside3519 29 күн бұрын
@@mountlankatours3090 තනියම යන්න බයද
@Graham45Dvlog
@Graham45Dvlog 28 күн бұрын
Be careful...you know SriLanka system
@Maverick-k2o
@Maverick-k2o 24 күн бұрын
අපෝ Chamuditha ලැජ්ජයි. ගිරිය යටින් කෑගහන්නේ ඇයි?
@lahirusankalpa5598
@lahirusankalpa5598 27 күн бұрын
අපි වගේම කොල්ලෝ අයිස් ගහලා නන්නත්තාර වෙලා මැරිලා යනවා ගෙදර කන්න තියෙන හාල් පොල් පවා අරන් ගිහින් විකුණලා කුඩු ගහනවා කුඩ්ඩෝ. ඒ සල්ලි වලින් මුන් සැප විඳිනවා. ඒ ඔක්කොමත් හරි මුන්ට කඩේ යන එවුනුත් ඉන්නවනේ.
@Rockrocker-d7n
@Rockrocker-d7n 16 минут бұрын
Chamuditha ayya
@kavindusanjaya8126
@kavindusanjaya8126 27 күн бұрын
ඒ මනුස්සයා කියනකන් ඉදහන්කො චමුදිත ටිකක් 😂
@RamiRami-e3u
@RamiRami-e3u Ай бұрын
අැත්ත මුන් තමයි කරන්න අැත්තේ මදුස මරල දැමිම කුඩු ලොක්කො මුන්ට සල්ලි දිල
@hemsampathi671
@hemsampathi671 Ай бұрын
සීනි බදු වංචාව ,සුදු ළූනු වංචාව වගේ වැදගත් දෙයක් ගන්න චමුදිත. ඔය වල කකුස්සියක් හාරන් කන්නෙ, ගූ කන එක නවත්තන්න දැන් වත් .
@nuwanperera8140
@nuwanperera8140 Ай бұрын
ඇයි මේ වගේ සහගහන අපරාධ කරන්නෙ .කොයිතරම් හොද වටිනා වියාපාරයක්ද විනාස කරලා දැම්මේ .මෙහෙම පුලුවන්ද රටක් ගොඩදාන්න ..ලැජ්ජායි ..
@wasanthawithanage1308
@wasanthawithanage1308 Ай бұрын
මු අහන ගොන් පුශ්ණ මෙි වෙඩි කාපු මනිහගෙන්
@preethiramanayake3101
@preethiramanayake3101 Ай бұрын
චමුදිත ඔයා හොද වැඩක් කරන්නෙ ඒත් ඔයා කලබල වැඩී Pls පොඩ්ඩක් ඉවසන්න
@silvadasun4800
@silvadasun4800 Ай бұрын
චමුදිතට පිස්සු බං. මේ මනුස්සයා කියන එක චමුදිතයට තේරෙන්නෑ..
@amalmaduranga7884
@amalmaduranga7884 Ай бұрын
ශවේන්ද්‍ර වෙස් මූනක් දාගෙනද ඉදලා තියෙන්නේ,පොලීසිය නම් කොහොමත් ජරාවක්නේ,
@cloudnine3454
@cloudnine3454 Ай бұрын
ඇත්තටම චමුදිත , කෝ දැන් අර බිල්ලෝ මවන, ටිරාන්ට දේශබන්දුට රෙදි නැතුව කඩේ ගිය සුකිරි බටිල්ලා කීර්ති රත්නායක 😂😂😂
@chamikarapro1410
@chamikarapro1410 Ай бұрын
අනිවාර්යයෙන් නීතිය ඉටු විය යුතුයි
@lahirukodi4493
@lahirukodi4493 Ай бұрын
❤❤❤❤
@nalinnalin9271
@nalinnalin9271 Ай бұрын
අනේ චමෝ පවු
@SandhyJayetileke
@SandhyJayetileke Ай бұрын
He should be careful about that man anyway
@pansiluranga3175
@pansiluranga3175 Ай бұрын
මේයාට පුත්තලමේ අපේ ගෙවල්ලග පොල්අක්ර50ක් තියනවා
@SUMAIYARIFA-j6r
@SUMAIYARIFA-j6r 28 күн бұрын
මේ මනුස්සයා kudukarayak කියලා කියන්නේ මේ manussayagan ke danak කුඩු ගත්තා ද
@lahirusankalpa5598
@lahirusankalpa5598 27 күн бұрын
ට්‍රම්ප්ගේ කන ලඟින් ගියා වගේ එකක් 😂
@UchithaSilva-l5h
@UchithaSilva-l5h 29 күн бұрын
මු හොද හොරෙක් දැන් බබා වගේ කතා කරනවා මුන් හොර ගේම් ගහලා ඒවා මට්ටු උනම බාබා වෙන්න හදනවා
@anandaanand4839
@anandaanand4839 Ай бұрын
කපපු ජතිය හොදද නරකද කියන්න බැ සල්ලි සොයන්න ඩන දෙයක් කරනවා
@ravvlog8819
@ravvlog8819 Ай бұрын
සෝල් beach එක කුඩු සල්ලි සීන් එකක්😂. යකොව් එහෙම එව්වා මෙකෙ මෙහෙම කතා කරන්න පුලුවන් කියන්නෙ රටේ නීතිය මරු 😂😂
@pradeepmadushanka3855
@pradeepmadushanka3855 Ай бұрын
උබ බලා හිටියද කුඩු බෙදනවා😂
@SUMAIYARIFA-j6r
@SUMAIYARIFA-j6r Ай бұрын
මනුස්සයෙක් අමාරුවෙන් amba කරලා කොහොම හරි නැගිටින්න බලනකොට ඒ මනුස්සයාwa නැති කරලා දාලා දැන් කුඩූkarauak කියලා කියනකොට a මනුස්සයට මොනවා etanawa ඇතිද
@SUMAIYARIFA-j6r
@SUMAIYARIFA-j6r 28 күн бұрын
කියන්ඩ දෙයක් නැතුව කියන දේවල් කුඩු සල්ලි වලින් adankan බලාගෙන etiuada ආණ්‌ඩුව
@niroshanganeshanathan8881
@niroshanganeshanathan8881 27 күн бұрын
First time when he met chamudtha he was crying and calling chamufitha mahathaya now big talks and calling malli😂😂😂
@saliyarathnayaka5260
@saliyarathnayaka5260 Ай бұрын
ෂවේන්ද්‍ර, කමල්, අනුරට ෂුවර්ලුද?
@JaxApocalypse
@JaxApocalypse 28 күн бұрын
මු කුඩ්ඩෝන්ගේ සල්ලී සුදුකරන ඒසික පුථෙක්!! ශිරාන්බාසික් ගේ එකවුන්ටන්!! දෙහිවල කුඩු අයිස් විකුණගන්න උන්ව පොලෝයට යවන්න ඕන!
@rasyjayasri153
@rasyjayasri153 Ай бұрын
This is a real drama 😢
@ChithraTisera-zy1dv
@ChithraTisera-zy1dv Ай бұрын
ඕකුන්ට සිංහල කෙනෙක් උනානම් එයිට වැඩියෙ ඔය හෝටලේ සමතලා කරලම දාන්න ගියා, කොහොමත් දැන් හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කියලා, දැන් හම්බ වෙයි අපෙ අලුත් ජනාධිපති තුමා එක්ක සෙල්ලම් නැ පහුගිය ආණ්ඩු වල හිටපු සේරම ජනාතවගෙ පුද්ගලික දේපල අවබාවිතා කරල
@sujeeperera3176
@sujeeperera3176 Ай бұрын
👍👍👍👍👍👍👍👍👍
@DRvlog-2
@DRvlog-2 Ай бұрын
මූ බයිලා ගහන්නෙ😂
@macmrifa4856
@macmrifa4856 Ай бұрын
MATE BILAA KIYENDE ORNENEY. MAME MERILA TIBBOTH ,POLICE KIYAI MAME PATAKA KIYELAA.EPPAA
@emanside3519
@emanside3519 Ай бұрын
ubawa CID gennuwanm hebey mahamolakaraya hoyaganna puluwan wei
@wasanthawithanage1308
@wasanthawithanage1308 Ай бұрын
ඹය කිර්ති කියන එකා මානසික ලෙඩෙක් පිස්සෙක් කටට එන එන බොරැ ක්යනවා
@samserasinghe3109
@samserasinghe3109 Ай бұрын
Hari da hoya gamu. Apa rate onama kanakuta nithiyanu kulawa onama dayak katanna puluwan
@Killer483-cat
@Killer483-cat Ай бұрын
How he has knows those stf police officers names and why maintain that much of connections with all security officers im confused As he a normal business man why he maintaining that much of connections with stf and police has to be think 🤔
@MadukaJayalath
@MadukaJayalath Ай бұрын
පොරම සල්ලි දීලා වෙඩි තියා ගත්තද දන්නෑ එහෙව් බඩුවක්
@user-nkd
@user-nkd Ай бұрын
ඔළුවට, යකෝ උඹලාගේ මොළේ &කේද?
@wasanthawithanage1308
@wasanthawithanage1308 Ай бұрын
එහෙම හිතෙනවනමි උඹෙි මොළේ පොබිකාලේම අරන් දාලා
@RamiRami-e3u
@RamiRami-e3u Ай бұрын
හිසට වෙඩි තියාගන්නේ නැහැ
@mohamednaushad6034
@mohamednaushad6034 Ай бұрын
මුලින් ඔය video එක හොඳට බලන්න මෝඩයෙක් වගේ කතා නොකර සල්ලි දීලා තමන්ට ඔලුවෙම් වැඩි ති⁣යාගන්න තරම් මෝඩයෝද ලංකාවේ ඉන්නේ.එයා නූලෙන් බේරැනේ.එයා කරපු පිං කම තමා.එයා නිසා පවුල් කීයක් ජීවත්වනවාද කියා ඔබ දන්නවාද???
@SIE-WELLNESS
@SIE-WELLNESS Ай бұрын
ඔලුවට වෙඩිතියාගන්ඩ track කියල හිතුවද ගොනෝ. අතකට කකුලකටනම් අවුලක් නැ
@lahirusankalpa5598
@lahirusankalpa5598 27 күн бұрын
ඔය ප්ලාස්ටර් එක ගලවලා බලන්න ඇත්තද කියලා, මොකද මේ මිනිහා ගහපු වැල් බයිලා අනුව ඕකත් බොරුවක් වෙන්න පුළුවන් 😒
@nihal9815
@nihal9815 Ай бұрын
බම්බුව තමයි....ඕක අයිති ශිරාන් බාසික්ට තමයි....මුං ඔක්කොම dummy ....මුං 24 වෙනිද ජනාධිපති වෙනුවෙන් කිරිබත් දන්සලකුත් දුන්නා shape වෙන්න හිතාගෙන....ඕක විතරක් නෙමෙයි ජීවන් කුමාරතුංගගේ pearl beach එක දැන් කරන්නෙත් ශිරාන් බාසික්...මුංට සුදු හුනු ගාන්න එපා....චමුදිතයා කොහොමත් අසූච් ගොඩක්....ජනාධිපතිතුමනි කරුණාකරල මේ ගැන හොයා බලන්න....මෙයාල chamudithaya අල්ලගෙන හදන්නෙ NPP එකත් විනාශ කරන්න
@SUMAIYARIFA-j6r
@SUMAIYARIFA-j6r Ай бұрын
කිරි බත් දුන්නේ anniversary akath
@nihal9815
@nihal9815 Ай бұрын
@@SUMAIYARIFA-j6r බම්බුව තමයි....ශිරාන් බාසික්,ධනසිරි අමරතුංග, සනා,කෝලිත,ග්‍රාමසේවක සංජීව ගැනත් ඔහොම ම කියාගෙන යන්න...එතකොට කාගෙත් රෙදි ගැලවෙයි
@elanvaz7
@elanvaz7 Ай бұрын
Let us come together, all 22 million of us, in a collective effort to secure a brighter and more prosperous future for our children. The time has come to take decisive action and address the deep-rooted challenges that have held back our nation’s potential for far too long. To achieve this, we must rally behind the National People's Power (NPP) and ensure they are granted a strong and decisive mandate in Parliament. A majority of 5/6 seats will empower the NPP to implement critical reforms, dismantle entrenched corruption, and create a fairer, more transparent system that prioritizes the well-being of every citizen. By working together, we can help steer our country towards a path of genuine progress, where integrity and accountability are restored to governance. This is not just about today-it’s about building a legacy of hope, opportunity, and prosperity for generations to come.
@careerdoctor2867
@careerdoctor2867 Ай бұрын
Chamuditha, I’ve started watching Sudhantha’s videos as well now. Honestly, your interviews are becoming a bit repetitive, and you tend to focus on one subject for too long. Some of your questions seem to be framed in a way that alters the impact on the person you’re interviewing. You might want to work on improving your questioning style and be more innovative in your approach. Otherwise, you risk losing your audience's interest. honest feedback! again you have lot more better people in the society you can interview.
@EAGLEBOY191
@EAGLEBOY191 Ай бұрын
Lankawe ekek kaala adala hadila ennawata kamati na kaalakanni , Minissu nta karanne asadarankm Mona jatiye unat Bisnus ekak
@sivasivakumar1557
@sivasivakumar1557 Ай бұрын
Kanji paanage father ta police guard deela.. Yako unta padi denne ape badu mudaling neada???.
@achirakaushalya8316
@achirakaushalya8316 Ай бұрын
මෙ වගේ drugs business කරන උන්ව ගෙනල්ලා උන්ව සුද්දකරන්න එපා
@SLliveHits
@SLliveHits 29 күн бұрын
මං බලන් හිටියෙ දෙන්නට දෙන්න නෙලා ගනීද කියල 😂
@chamithkrishan3503
@chamithkrishan3503 29 күн бұрын
Chamuditha minissunta respect karala Katha karanna purudu wenna
@wasaliyanage7390
@wasaliyanage7390 Ай бұрын
Shawendra kiyana paharayawa aiyn karanna onne kiyala mama kiuwe anura sahodaraya janadipathi wechcha dawasemai u anura sahodaraya pitipassata wela hitagena inna widiha dakkama oka maha minimaru balla dan uge chandi kam baha uge naki mainata balayak naha
@ChandrikaAmarathunga-nq8fw
@ChandrikaAmarathunga-nq8fw Ай бұрын
අයියෝ සාමි
@UdithaBanda
@UdithaBanda Ай бұрын
Sawendrata api army eke iddi qwwe photo jenic kiyala kamarawa koheda sawendra ethana😊
@merrilkodikara187
@merrilkodikara187 29 күн бұрын
චමුදිත බාබා හුකුන්😅
@Desilv334
@Desilv334 Ай бұрын
Soel beach හෝටලය ශිරාන් බාසික්ගේ 100% බොරුවට කට්ටිය ටිපර් වෙන්න එපා
@SUMAIYARIFA-j6r
@SUMAIYARIFA-j6r Ай бұрын
තව ටික දවසකින් ඔයාගෙ kiuai
@mistycottage9558
@mistycottage9558 24 күн бұрын
😂 ඔප්පු කරපල්ලා
@supunwijekoon3780
@supunwijekoon3780 Ай бұрын
Kohomath thope ewun lankawata kudu gena pathala thrasthawadiyo thamai ban. Aparade miss une. Ubala ape ratata henayak huththala. Iwara ne ekek dennek merena kan.
@athulasampath7077
@athulasampath7077 Ай бұрын
Chamuitha ubata molayak nadda oluwata borowata tiyenawada
@thasleemfrank3690
@thasleemfrank3690 Ай бұрын
😂😂😂 true
@YomaYoma-v9d
@YomaYoma-v9d Ай бұрын
Eka thama 😂
@lahirusankalpa5598
@lahirusankalpa5598 27 күн бұрын
කුඩ්ඩන්ගේ පුක හෝඳන එවුන් තමයි මේ 😂
@priyadarshaniFernando-i6m
@priyadarshaniFernando-i6m Ай бұрын
ඇයි චමුදිත ඔය මනුෂ්‍යයාට කතා කරන්න දෙන්න මැදින් කඩා පනින්න එපා
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 124 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 34 МЛН
小蚂蚁会选到什么呢!#火影忍者 #佐助 #家庭
00:47
火影忍者一家
Рет қаралды 125 МЛН
Who’s the Real Dad Doll Squid? Can You Guess in 60 Seconds? | Roblox 3D
00:34
Seth Pirith | සෙත් පිරිත්
27:56
Vidarshana
Рет қаралды 4,9 МЛН
Will A Basketball Boat Hold My Weight?
00:30
MrBeast
Рет қаралды 124 МЛН