No video

බැරි බර කරේ තියන් Bari Bara Kare Thiyan Maxi Jayaveera

  Рет қаралды 2,853,909

Soundlanka

Soundlanka

Күн бұрын

Bari Bara Kare Thiyan Maxi Jayaveera
©Copyrights - Soundlanka
Produced by Soundlanka
Graphics By SLarts

Пікірлер: 948
@Soundlanka
@Soundlanka 3 жыл бұрын
සබ්ස්ක‍්‍රයිබර්ස් 100,000 පසුකර සම්මාන ලබයි | Soundlanka PASSING 100,000 SUBSCRIBERS Watch from here kzbin.info/www/bejne/qXiVqJeJfreDZtU
@slpathum5189
@slpathum5189 3 жыл бұрын
තෙරුවන් සරණයි ආයුබෝවන් දිනෙන් දින දියුණු වේවා
@nalindasamarathunga3787
@nalindasamarathunga3787 3 жыл бұрын
🐤🐨🐣🙂😶
@vinoravi4497
@vinoravi4497 3 жыл бұрын
@@slpathum5189 க்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷ ச. க்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷக்ஷ
@chamindaroland8602
@chamindaroland8602 3 жыл бұрын
@@slpathum5189 9
@shaniprashan2642
@shaniprashan2642 3 жыл бұрын
HhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhhG h
@MSMA1982
@MSMA1982 4 жыл бұрын
ගවඝාතනය හෙලා දකිමු මේ ගීතය සෑදූ අයියංඩීයේ ඔබටත් ගෝඩක් ස්තූතියි වටිනාකම 💘💘පාලාගන ගිහින් රිද්මය දෙනවා😪😪😪😪😪😪😪😪😪😪😪😪😪😪නෙතට කඳුලු උතුරන කතාවක්
@eksilananda6819
@eksilananda6819 Жыл бұрын
මෙි ගිතය අහලා ගවමස් කැමෙන් වලකින්න මොන ජාතියෙ වුනත් හිතපල්ලා
@nihandakalpana5787
@nihandakalpana5787 20 күн бұрын
Y? Not consuming beef. It is an influence of Hinduism. Be a Vegan, Vegetarian or not.
@weerakoonmenike1320
@weerakoonmenike1320 2 жыл бұрын
ඇත්තටම ගොඩාක් වටින සිංදුවක්. ගව ගාතනයට ඉඩ නොදෙමු.
@hasithashantha1172
@hasithashantha1172 Жыл бұрын
මගේ දරුවෝ දෙන්නට මේ ගීතයේ අර්ථය කියා දුන්න දවසේ ඉදන් ඒ ගීතය අහන්න හරි ආසයි...ඇස්වල කදුලු පුරෝගෙන තමයි නිශ්ශබ්දව රස විදින්නේ...එයාලා හරි ආදරෙයි සත්තුන්ට..මටත් හරි සතුටුයි මගෙ දරුවෝ සංවේදී හදවත් තියන දරුවෝ නිසා...ලස්සන ගීතයක්..❤❤❤❤❤
@hasarelyt8447
@hasarelyt8447 Жыл бұрын
🙂
@siromisiromi3395
@siromisiromi3395 Жыл бұрын
E
@ashinthapriyankara4061
@ashinthapriyankara4061 6 ай бұрын
@summapradeep3184
@summapradeep3184 4 ай бұрын
දරුවොන්ට මාලු, කුකුල්මස්, කරවල, උම්බලකඩත් සත්තු කියල උගන්නන්න
@sisirarathnayakesft1st164
@sisirarathnayakesft1st164 4 ай бұрын
@madu3845
@madu3845 2 жыл бұрын
මැක්සි ජයවිර මහතා ඔබට වචනවලින් කිව නොහැකි තරම් පිං. මොකද මේ වගේ සින්දුවක් දැන් ඇහෙන්නවත් නැහැ 👌👌👌👌👌🎶
@VduraDulshan
@VduraDulshan 9 ай бұрын
✨🎈✨🎈✨🎈✨ 🎈🌟🎉🎂🎉🌟🎈 ✨🎉🎁🌟🎁🎉✨ ✨🌟🌟✨🌟✨✨ ✨🌟🌟🌟✨ ✨🌟✨ ✨ 🌟 ✨ 🔥 💗❤💗 💗❤❤❤💗
@gimhankavi2176
@gimhankavi2176 2 жыл бұрын
කොපමන ඇහැවවත් මදි ගොඩාක් දුකහිතේනවා ගිතයේ අවසාන ටික අහද්දි ඇඩෙිනවා ගිතය රාචනාකල රචකයාටත් ගිතය ගායනාකරන ගායකයාටත් මිහිරියට සංගිත සංයෝජනයටත් මෙවැනි ගිත රසිකයනට දායාද කලාට ඔබලා සදා අමරනියයි රඅපය ලග නැතත් ඔබගේ හඩ මිහිතලය පුරා පිලිරුවිදේ.....
@wasanajayamali5886
@wasanajayamali5886 Жыл бұрын
හරිම ලස්සන සින්දුවක්.ඒ අහින්සක සතුන් ඇඩූ කදුලින් රහසින් කියනවා ඇති මට හරි මහන්සිය්,මිනිස්සු වගෙ අපියත් ජීවත් වෙන්න අය්තිය දෙන්න කියලා.අපි එයාලගෙ අහින්සක ඉල්ලීම ඉටු කරමු.එයාලගෙ අහින්සක හිනව බලමු.
@sujithfernando3531
@sujithfernando3531 5 ай бұрын
මිට අවුරුදු 30 විතර අහපු ගිතයාක්..ඇස්වලට කදුළු එනවා...අපේකම අපි ලෝකයේ කොච්චර දුරක හිටියාත් ..ලංකාව ගැන හරිම දුකවි .ලගදිම එනවා ...
@champaperera8487
@champaperera8487 2 жыл бұрын
මේ අසරණ සතුන්ට දරුවන්ට මෙන් සැලකිය යුතු නොවේද ?කොච්චර අහිංසක සත්තුද? මේ අහිංසකයන්ගේ මස් බුදින්නන් මිනිස් වෙසින් උපන් යකුන් නොවේද ?මේ ගීතයට දායක වු සියල්ලන්ටම පිං
@warnachandika4469
@warnachandika4469 2 жыл бұрын
ඔව්
@amanawanjali3134
@amanawanjali3134 2 жыл бұрын
Ane ouu
@nokian3.16
@nokian3.16 2 жыл бұрын
ඔව් ඒක හරි
@supunsuranga866
@supunsuranga866 Жыл бұрын
අනිවා
@sameeraindika3499
@sameeraindika3499 Жыл бұрын
මේ සින්දුව අහනකොට මගේ ඇස් වලින් කදුලු වැටෙනවා සත්තයි
@m.k.dpriyadarshani1268
@m.k.dpriyadarshani1268 3 жыл бұрын
හරිම සංවේදී සින්දුව, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. ගව ගාතනය සදහටම නතර කරන්න ඕනි. මේ අපේ බවුද්ද රට. කිරී අම්මා ට සැනසීමෙන් ජිවත් වෙන්න ඉඩහරින්න.
@kaniskakodikarage1091
@kaniskakodikarage1091 3 жыл бұрын
Me mage jewithea...
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
වටිනා ගිතයක් ජයවිර මහත්තයට ජාතිත් පිං ඔබෙි හැකියාව තවතවත් වැඩිදායුනුවෙිවා කියා මම පුර්තනා කරනවා බුදුසරනයි මම කුවෙටි
@acharigewasantha8204
@acharigewasantha8204 4 жыл бұрын
කොච්චර වටින සින්දුද ඉස්සර මිනිස්සු ගායනා කරල තියෙන්නෙ..කොච්චර අවංකද කොච්චර හැඟීම් බරද..හරිම ලස්සනයි..මනුස්සයන්ගෙ මනුස්සකම කියන්නෙ අන්න ඒකට තමයි..
@tasteAffectionsmile
@tasteAffectionsmile 4 жыл бұрын
මම ඉපදුනාට පස්සේ අහපු පලමු ගීතය 🎶
@dayanitemistocleous939
@dayanitemistocleous939 4 жыл бұрын
Best regards
@thaalawarsha856
@thaalawarsha856 3 жыл бұрын
Aniwa
@somasirimallawarachchi8719
@somasirimallawarachchi8719 3 жыл бұрын
Aththa thamai make harima lassanai mama nam harima asai
@chathukajayanidu1018
@chathukajayanidu1018 2 жыл бұрын
😍😍😍😍😍👍
@sandunimanodya2453
@sandunimanodya2453 2 жыл бұрын
හරිම සන්වේදී ගීතයක්.හිතට දැනෙන සින්දුවක්
@nadishanadisha38
@nadishanadisha38 Жыл бұрын
ගවයන්ගේ වටිනාකම නාෙදත් මිනිස්සුන්ට අාදර්ශයක්
@anurakiriella1801
@anurakiriella1801 7 ай бұрын
මක්සි අයියේ මේගීත නිතර අහනවනම් අපේ ගව සම්පත ඉතුරු වේවි.දරුවො ගවමස් කනඑක නතර කරයි. සත්තුන්ට ආදරේ කරයි.
@ambanasirisumanathero9443
@ambanasirisumanathero9443 3 жыл бұрын
ගොඩක් හදවතට දැනෙන සිංදුවක්...තෙරුවන් සරනයි
@anushkabandara6748
@anushkabandara6748 Жыл бұрын
natcha geetha keduwa neda
@niroshandilani.5390
@niroshandilani.5390 4 жыл бұрын
ගොඩාක් වටින සින්දුවක්...අද කාලේ නම් මේවා ඇහෙන්න වත් නෑ...🤩💕💕💕💕💖💖💥💥
@chethanashalani9983
@chethanashalani9983 2 жыл бұрын
oita Wada Supiri sindu thiyanawa..parana Kale ewata Wada..den thiyanawa Aluthma trend..😂😂😂😂😂😂😂😂😂
@nalikaabesundara8884
@nalikaabesundara8884 2 жыл бұрын
@@chethanashalani9983 mita wada hoda sindu nehe
@das9977DEwa
@das9977DEwa 3 жыл бұрын
මේ ගීතය ඉතාමත් සිත්ගන්නාසුලු ගීතයකි. මම එය ඉතාමත් අගය කරමි. මෙවැනි මිනිසුන් තවමත් සිටිනවා නම් කෙතරම් හොද ද?
@slmiusicone5241
@slmiusicone5241 3 жыл бұрын
උබයි මට කන්න දුන්නේ උබයි මට බොන්න දුන්නේ ඒ ගැන මම දිව්‍රනවා උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්ට මම උඹට පොරොන්දු වෙනවා🙏🙏🙏❤️❤️💔😥😥
@diyasen2608
@diyasen2608 2 жыл бұрын
සිංහළකමේ අගය නියමට සදහන් වෙනවා .
@madhuraweerarathna1991
@madhuraweerarathna1991 4 жыл бұрын
මේ සින්දුව අහන වාරයක් පාසා ඇඬෙන්නෙ මට විතරද සින්දුව වගේම music මාරම ලස්සනයි 😔❣️👈
@ravindushiran4833
@ravindushiran4833 4 жыл бұрын
Hiran
@dayanitemistocleous939
@dayanitemistocleous939 4 жыл бұрын
Me too 😌😊☺️
@user-ye5zt6lg7y
@user-ye5zt6lg7y 2 жыл бұрын
ඇයි මට
@user-ye5zt6lg7y
@user-ye5zt6lg7y 2 жыл бұрын
සතුන් ගැන
@dimuthukaushalya2687
@dimuthukaushalya2687 2 жыл бұрын
Matath
@devindithiloka2512
@devindithiloka2512 2 жыл бұрын
හරිම ලස්සනයි,හරීම....වටිනා තේරුමක් තියෙන මේ වගේ සින්දු තව තවත් මේ ලොවට බිහි වේවා!!!!❤🙂
@sisirasenarathna6189
@sisirasenarathna6189 6 ай бұрын
ඇහෙන වාරයක් පාසා ටික දෙනකු හෝ ගව ඝාතනයෙන් හා ගවමස් බුදීමෙන් වැල කෙයි.ලස්සනම ගීතයක්...
@samudraamarasinghe9499
@samudraamarasinghe9499 5 ай бұрын
මගේ පුතා ට අද කියලා දුන්නා ,සින්දුවේ තේරුම,,,,හරි ලස්සනයි
@sanjeewarathnayaka5261
@sanjeewarathnayaka5261 2 жыл бұрын
මේ සින්දු වල වටිනාකම මතු පරපුරටත් රැක දිය යුතුයි
@hf5828
@hf5828 5 жыл бұрын
මම හරිම ආසයි මේවගෙ ආදර්ශමත් සින්දු වලට මේටික නොදන්න බොදුනුවොත් හරක් මස් ගිලින එකයි පුදුමේ දෙවියනේ
@wndperera3751
@wndperera3751 Жыл бұрын
සතුන් ගහ කොළ ජීවිතවලින් ඈත්වන විට අමනුස්සකම අපිට අතවනයි. අතීත මිනිසුන් සතුන් ගහ කොළ අහකදැම්මෙ නෑ. ඒවායින් වැඩ අරගෙන නිසි සැළකිල්ල දැක්වූවා. යානවාහන මාළිගා සුපිරි වෙළද සැල් නොතිබුණාට දියුණුවෙමින් පවතින තුන්වැනි ලෝකයේ රටක් නොවේ එදා තිබුණෙ. ස්වයංපෝෂිත ආර්ථිකයක්.
@gihanchathuranga4755
@gihanchathuranga4755 3 жыл бұрын
මේ, වගේ, හොද, සතෙක්, තවත්, නැත. මේ, සතුන්ට, හිංසා, කිරීමෙන්, වැලකීමට, අදිටන්, කර, ගනිමු. දැන්ම, අදිටන්, කර, ගනිමු. අපි, හැමෝටම, මේ, මස්, නොකා, නිර්මාංශ, වෙන්න, පුළුවන්. එතකොට, අපි, සුවපත්, වෙනවා, ඉබේම. පව්, නේද, මේ, සත්තු. 🙏🙏🙏
@slpathum5189
@slpathum5189 3 жыл бұрын
තෙරුවන් සරණයි ආයුබෝවන් දිනෙන් දින දියුණු වේවා
@hzhzhz9366
@hzhzhz9366 4 жыл бұрын
ඉස්සර අහපු ගිත මොන තරම් හිතට දැනෙනවද අනෙ මෙවන් ගිත නැවත එනවා නම් ලස්සනයි
@hashanmadusanka7621
@hashanmadusanka7621 4 жыл бұрын
Kg
@hashanmadusanka7621
@hashanmadusanka7621 4 жыл бұрын
Niuamai mama abarai
@manujadamsara7669
@manujadamsara7669 3 жыл бұрын
මාර වටින සිංදුවක්. ගව ගාතකාගාර වැහෙන්න ඕන මිනිහට මෙව්ච්චර උදව් කරන සතාගෙ මස් කනවට හෙන් ගහන්න ඕන
@champipriyadarshi7144
@champipriyadarshi7144 3 жыл бұрын
මම හරි ආසඉ මේවගේ ආදර්ශ සින්දු වලට
@shriranthisilva5519
@shriranthisilva5519 Жыл бұрын
මං මෙම සිංදුව අහලා හරක් මස් කෑමෙන් නැවතුනා හරිම සංවේදී යි
@nicemoment7028
@nicemoment7028 5 жыл бұрын
හරිම ලස්සනයි ගීතය . පැරණි උනත් හිතට දැනෙනවා.
@sulankurulla114
@sulankurulla114 4 жыл бұрын
Hmm parana dewal kohomath hodaine
@ranilrajapaksha2458
@ranilrajapaksha2458 4 жыл бұрын
Borune
@namalsadewu9869
@namalsadewu9869 4 жыл бұрын
Oya hari
@dayanitemistocleous939
@dayanitemistocleous939 4 жыл бұрын
That's right 🙂☺️🤠
@danushkadanushka2638
@danushkadanushka2638 3 жыл бұрын
Hi
@Upeksha2009
@Upeksha2009 3 ай бұрын
ලංකාවෙ හැමොම එකා වගෙ හිටියනම් කොච්චර ලස්සන මේ රට 😭😭😭😭😭😭😭😭😭😭😭😭😭
@Sanjeewa-yf1pq
@Sanjeewa-yf1pq Ай бұрын
Mun ehema nane😢😢😢
@lakshmiudayangani9488
@lakshmiudayangani9488 2 жыл бұрын
මට ලොකු දුකක් එන කොට මේ සින්දව මම කියනව හිතේ තියෙන දුක නැතිවෙනවා. බලන්න කොච්චර වටිනවද ඒ කාලේ සින්දු. පුදුමයි නේද . ගොඩාක් ආසයි
@r.n.knaotunna834
@r.n.knaotunna834 10 ай бұрын
@nishaninissanka7808
@nishaninissanka7808 3 жыл бұрын
මේ සින්දුව ඇහෙද්දි දුක හිතෙනවා 😚😚😚😙😙😙
@ranjithliyanage6172
@ranjithliyanage6172 2 жыл бұрын
Ai deiyo duka hityenne
@ranjithliyanage6172
@ranjithliyanage6172 2 жыл бұрын
Athama kiyanawanam me sindu ada kale kauda ahanne me sindu man nitharama wage ahanawa mewa ahaddi mage punchi kale mathak wenoo e taram adarei mewage sindu walata tanks
@hashiniayoddya5803
@hashiniayoddya5803 5 жыл бұрын
Menna sindu..meke අර්ථයත් එක්ක බලනකොට දැන් තියෙන සමහර සින්දු මොනවාද කියලා හිතෙනවා ..👏👏👍👍
@nevillefonseka9040
@nevillefonseka9040 2 жыл бұрын
මම මේ ගීතයට අතිශයින්ම ආදරෙයි මමපාසැල් ගියේ මගේ සීයාගේ මහගෙදර ඉන්දන් මම පාසැල්ගියේ බක්කියේ මේගීතය ඇසෙනවිට මගේ කුඩාකාලයේ සුන්දර ජීවිතය මතක් උනා එය අතිශය සුන්දර මතකයක්
@VduraDulshan
@VduraDulshan 9 ай бұрын
Matath Ahamai.....🍸👙🍸🍸🍸👙🍸 🍸👙🍸🍸🍸👙🍸 👙👙👙🍸👙👙👙 👙👙👙🎀👙👙👙 🍸👙👙🍸👙👙🍸 🍸🍸🍸🍸🍸🍸🍸 🎀👙👙👙👙👙🎀 🍸🍸👙👙👙🍸🍸 🍸🍸🍸👙🍸🍸🍸 Party Time! ..
@joka771
@joka771 3 жыл бұрын
Kiyanna....wadan....neeee....👌👌👌👌👌👌
@madudarshani7407
@madudarshani7407 4 жыл бұрын
මනුෂ්‍යන්ලග නැති ගතිගුණ අද තිරිසන්නුලග තියෙනවා ගොඩක්පිං සමාජයට වටිනා යමක් එකතු කලා ඔබට
@mkmkmkmk6038
@mkmkmkmk6038 4 жыл бұрын
දුකයි
@SUBHARATHITV
@SUBHARATHITV 2 жыл бұрын
අපේ පුංචි තාත්තා බීලා ආවම අපේ මුත්තට ඇහෙන්න මේ සින්දුව ටිකක් වෙනස් කරලා කියනවා. බැරි බර කරේ තියන් කොට බෝ කන්ද නගිනවා. කියලා. පුංචි තාත්තා එහෙම කියන්නේ අපේ මුත්තා නැන්දා බලන්න සූරියවැවේ යන්න පොල් ගෝනියක් කරේ තියාගෙන හක්මණට යනවා පයින්ම. මට මේ සින්දුව ඇහුවම මුත්තයි පුංචි තාත්තයි දෙන්නම මතක් උනා
@upulchaminda600
@upulchaminda600 5 жыл бұрын
උඹේ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න....................................මම.උඹට පොරොන්දු වෙනවා ගොඩාක් ලස්සන දුක හිතෙන සිංදුවක්................................... සවුදි අරාබියේ සිට වරකාපොල තනුජා
@upulchaminda600
@upulchaminda600 5 жыл бұрын
@ishan maduranga ඔව් ගොඩාක් ලස්සනයි සුභ දවසක් තෙරුවන් සරණයි සවුදි අරාබියේ සිට වරකාපොල තනුජා ..........................................
@ruwansamarathunga9619
@ruwansamarathunga9619 4 жыл бұрын
Very 👍 👍 👍
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 4 жыл бұрын
අහන අහන වාරයක් ඇස් දෙක තෙමනවා... ආඩම්බරයි කියන්න කවදාවත් සතෙක්ගෙ පණ නසලා නැ, මදුරුවෝ කූබියො නම් මරලා තියනවා, දැන් හිත සීලයෙන් ශක්තිමත් කරගෙන ඉන්නෙ, ඇගට වහන මදුරුවත් එළවා ගන්නවා මිස මරන්නෙ නැ( මහමෙවුනාවේ ඇසුර නිසා සැබැ බුද්ධ ශ්‍රාවකයෙක් වුණේ)
@indikapieris3756
@indikapieris3756 4 жыл бұрын
Mamanam maduruwekwath Marianne na
@user-ld4pu9pp3k
@user-ld4pu9pp3k 4 жыл бұрын
@@indikapieris3756 සාධු සාධු සාධු🙏🙏🙏🙏
@nirmalieliyanage113
@nirmalieliyanage113 4 жыл бұрын
මම හරිම ආස කරන හොද තේරුමක්.තියෙන සිංදුවක් දැන් මේ වගේ සිංදු අහන්න නැහැනේ
@githmisaubagya7104
@githmisaubagya7104 2 жыл бұрын
සිංදුවට ඇඬුනා ලස්සනයි😢😢😢😢😢😘😘😘😘
@percynanayakkara4700
@percynanayakkara4700 Жыл бұрын
❤❤😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢මාහද බැඳි, ආ දර්ශමත්, අපුර්වටතම ගීතයකි.
@h.mkandypeople1496
@h.mkandypeople1496 5 жыл бұрын
හරිම සංවේදී ගීතයක්..👍👌💚💜💙💛💚💜💙💛
@chathuchathu7282
@chathuchathu7282 3 жыл бұрын
Ow ane
@h.mkandypeople1496
@h.mkandypeople1496 3 жыл бұрын
@@chathuchathu7282 එ්කනේ කිව්වේ..👌
@asankapriyasad8476
@asankapriyasad8476 2 жыл бұрын
ලස්සනයි ...මේ සිංදු ව
@jina7226
@jina7226 3 жыл бұрын
Lassanama sindhuwak lankawe Geetha atharin man hitanne.👍Sammanayak labiya yuthu geethayak
@TvLANKA-xt3jv
@TvLANKA-xt3jv 3 жыл бұрын
ටැක්සි ජයවීර ....පරිසරය ආරක්ෂා කල වාහනේ...
@lakmal_budy1567
@lakmal_budy1567 4 жыл бұрын
අකමැති එවුන් හොද බූට් සිංදු අහන සෙට් එකක් තමා ඉතින් .....😂
@thaalawarsha856
@thaalawarsha856 3 жыл бұрын
Naha samahara vita un harak mas kana un . Ehema naththam මුදලට ගවයන් vikunapu ewun ekai
@thamarakumari2913
@thamarakumari2913 3 жыл бұрын
✋🏿✋🏿✋🏿✋🏿
@janathmahagamage3940
@janathmahagamage3940 3 жыл бұрын
Yes
@supunsuranga866
@supunsuranga866 Жыл бұрын
මෙි සිංසිංදුවට අකමැති මිනිස් වෙස්ගත් යක්ෂයො
@edirivirapriyadarshana6484
@edirivirapriyadarshana6484 5 жыл бұрын
මනුෂ්‍ය කමින් පිරුණු මිනිසුන් හිටිය රටක් සතෙකු ට උනත් මනුෂ්‍යත් කමෙන් සැලකුව..බොහොම අර්ථවත් ලස්සන විදිහට ඒ කලෙහි ගුණ සලකන්න ආකාරය නිර්මාණය කරල තියෙනවා ..එත් අද කාලයේ නම් සතෙකු ට තියා මිනිසෙකුට වත් තවත් මිනිසෙක් කෙලෙහි ගුණ සලකන්නෙ නෑ...අර්ථවත් ලස්සන නිර්මාණය ක්....🌹🌹🔥🔥☝
@priyangarajapaksha5513
@priyangarajapaksha5513 5 жыл бұрын
Edirivira Priyadarshana 😍
@lsjayasekara9549
@lsjayasekara9549 4 жыл бұрын
ලස්සනයි
@slbro3545
@slbro3545 2 жыл бұрын
මේක නම් මාරම ලස්සන සින්දුවක් මම ගොඩක් මේ සින්දුවට ආදරෙයි
@anuraanura9943
@anuraanura9943 3 жыл бұрын
Niyamai 👍👍
@ssadamali4852
@ssadamali4852 Жыл бұрын
හරිම සන්වේදී ලස්සන වග්
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
S
@nilminipriyanthika9837
@nilminipriyanthika9837 Жыл бұрын
මෙ මැක්ෂි කියන්නෙ මං හරිම කැමතියි ලස්සනයි සින්දු ව හරිම හරිම දුකයි බුදු සරණයි දෙව් පිහිටයි..ගුඩ් නයිට්..
@bandara8
@bandara8 3 жыл бұрын
Harima ලස්සන sinduwak 🤗
@pathmapathma8077
@pathmapathma8077 5 жыл бұрын
සතුන් ලගයි.දැන්.මනුස්කම.තියෙන්නෙ.👍👍👍😫😫😫😫
@chamindikumara1102
@chamindikumara1102 5 жыл бұрын
Hmmm lassanai
@hiranbandaranayake5803
@hiranbandaranayake5803 5 жыл бұрын
Hariyatama hari
@sudumanika7012
@sudumanika7012 5 жыл бұрын
Ow ane
@himalih1821
@himalih1821 5 жыл бұрын
Hi
@chanakavishwagith115
@chanakavishwagith115 4 жыл бұрын
monada me kiyala thiyanna 😝😝😝😝😝😝😝😝😝
@nalikadayananda8380
@nalikadayananda8380 5 жыл бұрын
පුලුවන් තරම් හම්බ කරගෙන කාලා බීලා සේරම කරල අන්තිමේදී ..මෙ අහිංසක සතාව මස් කඩේට දෙන මිනිස්සු තමයි ඉන්නෙ...😢
@manochlaxman915
@manochlaxman915 4 жыл бұрын
Aniwa
@sulankurulla114
@sulankurulla114 4 жыл бұрын
Monawa karannada ane wena
@rajithanuwan2622
@rajithanuwan2622 4 жыл бұрын
Eka etha
@upaliejayarathna2521
@upaliejayarathna2521 Жыл бұрын
👍👍
@swarnalatha766
@swarnalatha766 2 жыл бұрын
ඔබ තුමාට ගොඩක් පිං
@thaalawarsha856
@thaalawarsha856 3 жыл бұрын
ඇත්තටම mama gana nam mata adambarai. Mama harak mas thiya mas malu බිත්තර monawath kannneth na. Me athme කවදාවත් kisima sathek මුදලට wikunalath na. K.pare higa kawath කවදාවත් ehema කරන්නේත් na. Mama hama sathekutama ආදරෙයි puduma sathutak thiyenne e gana. මැක්සි ජයවීර mahathata me බියකරු සසර නොඉද ඉක්මනින් නිවන් අවබෝධ vewa.
@Soundlanka
@Soundlanka 3 жыл бұрын
Oba Delowama dinum .theruwan saranai .Mamada poorna nirmansai.
@chandrakeerthi539
@chandrakeerthi539 2 жыл бұрын
මං ආසම සින්දුව. ඔය වගේ සිංදුවක් දානකං ඉන්නේ.
@imashadulmini9811
@imashadulmini9811 2 жыл бұрын
කොච්චර ඇහුවත් එපා නොවෙන සිංඳුවක් ❤️😍
@SachinthaNirmal-qh6nz
@SachinthaNirmal-qh6nz 10 ай бұрын
අපේ තාත්තා හැම දාම අහනවා❤❤❤❤❤😂🎉😢😮😅😊😊😊
@yogisenakedharmasena7561
@yogisenakedharmasena7561 2 жыл бұрын
මේ ගී පද හරියටම අවබෝධ වෙච්ච මිනිහෙක්, නැවතත් හරක්-මස් කන්න හිතන්නෙවත් නෑ .. !
@kapilakumara7572
@kapilakumara7572 2 жыл бұрын
Ethamath watina geethaysk
@kvldesilvavidarshana5056
@kvldesilvavidarshana5056 4 жыл бұрын
Italy වල cef කෙනෙක් විදිහට ජොබ් එකක් කරන මන් පුදුම දුකක් විඳිනවා harak මස් නොකා ඉන්න මන් job එක නැති උනත් එ උතුම් සතාගේ මස් නම් කන්නේ නෑ
@snooslee6508
@snooslee6508 4 жыл бұрын
මරන්න එපා මැරීමට අනුබල දෙන්නත් එපා කඩේ තිබෙන මස් කෑවට කිසිදු වරදක් නෑ යාලුවා,.,,..
@kamanikoswatta2318
@kamanikoswatta2318 3 жыл бұрын
ane ekanm loku deyak
@thamaradamayanthi4545
@thamaradamayanthi4545 4 жыл бұрын
බලන්න මේ සිංදුව මොනතරම් අර්ථවත්ද... මනුෂ්‍යයකුට හිතට කා වැදුණු බව. වචන උච්චාරණය වචන වල පැහැදිලි භාවය... දැන් සින්දු මෙලෝ දෙයක් නැහැ සංගීතයට nනටන එක තමයි අර්ථය කුත් නෑ පැහැදිලිත් නැහැ තියෙන්නේ... මෙවැනි ගායකයො තව තවත් බිහිවේවා
@adeeshasharmada7658
@adeeshasharmada7658 2 жыл бұрын
ගවයෝ කොච්චර නම් දේවල් ඉස්සර කාලේ වැඩ කරලා තියෙනවා ද
@prasannajanakarathnayakara7476
@prasannajanakarathnayakara7476 Жыл бұрын
වටිනා සින්දුවක් 💖👍👍
@parindda
@parindda 6 жыл бұрын
බැරි බර කරේ තියන් දෙපයට වාරු අරන් අපෙ බඩ කට පුරවනවා රෑ සීපද කියමින් සීතලයට ගැහෙමින් හපුතලෙ කන්ද නගිනවා මූ පොඩි පැටිය කාලෙ මගෙ හොඳ තරුන කාලෙ තවමත් මට සිහිවෙනවා ළිඳ ලඟ හරක් ගාලෙ සෙල්ලම් කෙරුව තාලෙ අම්මප පුදුම හිතෙනවා වෛරෝ නුඹ නාඩන් තව පොඩ්ඩක් නැගපන් මම උඹට විවේක දෙනවා වලිගය කරකවපන් හොඳ හැටි ගාය ගනින් ඔන්න බොල කරත්තෙ යනවා පොත්ටික පොඩි කෙලීට අරගෙන දෙන්නට මට දෙයියා මගෙ මූන බලනවා පාසල වෙත යන්නට මිරිවැඩි සඟලක් මම පුතේ උඹට අරගෙන දෙනවා උඹ පෙර ආත්මයක කර ඇති මහ පාපෙට ණය මට තවමත් ගෙවපන් මේ මහ සංසාරෙත් නොදන්න මනුස්සකම උඹවත් වටහල දීපන් උඹට වාරු නැතිවෙනකොට උඹ නාකි වී එනකොට මම උඹ ගැන දුක් වෙනවා උඹ අඩපන වෙනකොට මස්කඩ මුදලාලිට උබේ වටිනකම වැඩිවෙනවා ඹඋයි මට කන්න දුන්නෙ උඹයි මට බොන්න දුන්නෙ ඒ ගැන මම දිවුරනවා උඹෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්න මම උඹට පොරොන්දු වෙනවා බැරි බර කරේ තියන්....
@delmedelmee3551
@delmedelmee3551 5 жыл бұрын
Fathasla
@sitharaabeyweera8487
@sitharaabeyweera8487 5 жыл бұрын
සදාකාලිකවම පවතින සිoදු...🙏🙏🙏💖💖💖💖💖✨️✨️😓😓😓😓😓😓💲💲
@navoddilshan6117
@navoddilshan6117 4 жыл бұрын
Parinda Illankoon🐐🐐🐐🐐🐐🐐🐐🐑🐑🐑🐑🐑🐏🐏🐏🐏🐁🐔🐀🐓🐱🐰🐇🐈🐢
@lalidlal5851
@lalidlal5851 4 жыл бұрын
Lassanaiy
@badalgemalani6382
@badalgemalani6382 3 жыл бұрын
මේවා හැමදාම තියේවි
@WBanduMedia07
@WBanduMedia07 3 жыл бұрын
Maxi Jayaweera mahathata godak pin. me wage hoda sinduwak samaja gatha kalata.
@user-qv2nt3uk1g
@user-qv2nt3uk1g 4 ай бұрын
Maxi Jayaweera oba kohe hitiyath obe sundara geethaya jeewamanai gava sampatha aaderayen rakaganna obe sewaya wishistai !!!
@sudupriya8018
@sudupriya8018 5 жыл бұрын
හරිම ලස්සනයි ආදරණීය ගීතයක්
@gaminganu6864
@gaminganu6864 3 жыл бұрын
ගව ඝාතනයට ඉඩ නොදේමු.😢😢😢😢😢😢😢😢😢😢😢
@nilanthisepalika3577
@nilanthisepalika3577 Жыл бұрын
Song pade
@chamodipabasara8628
@chamodipabasara8628 9 ай бұрын
ඇස්වලට කඳුලු එනවා, අහිංසකම අහිංසක සත්තු. මිනිස්සුන්ට වඩා මනුස්සකම් තියෙන අහිංසක සත්තු
@hirunikamalshani2002
@hirunikamalshani2002 Жыл бұрын
උබෙ මස් මිනිස්සුන්ට කවදාවත් නොදෙන්ට මං උබට පොරොන්දු වෙනවා 🥺
@dt4932
@dt4932 5 жыл бұрын
නොදන්න මනුස්සකම උබවත් වටහලා දීපන්💖💖
@priyadarshanil.w.p9638
@priyadarshanil.w.p9638 2 жыл бұрын
කොච්චර වටිනවාද මෙ සිංදුව.thank you.
@user-su4lz9yi2t
@user-su4lz9yi2t 10 ай бұрын
මෙන්න අහනවනම් හිතට දැනෙන සුපිරි සින්දු
@rangayudara
@rangayudara Жыл бұрын
මාරම සංවේදී ගීතයක් ❤
@davemahadewa1807
@davemahadewa1807 2 жыл бұрын
This song have the most meaningful thoughts about struggling life.
@lilyy1111
@lilyy1111 3 жыл бұрын
Harima hadawathata danena geethayak😍❤️
@nadidilru5335
@nadidilru5335 5 жыл бұрын
මාරම ලස්සනයි ...සුපිරි..👍👍👍👍
@seuvandisilva3308
@seuvandisilva3308 5 жыл бұрын
Nadi dilru m
@sulankurulla114
@sulankurulla114 4 жыл бұрын
🌹🌹🌹🌹🌹
@sarathkumara8710
@sarathkumara8710 4 жыл бұрын
2aa
@wasanthajayanthi4171
@wasanthajayanthi4171 2 жыл бұрын
බලන් ඉද්දි ඇස් වලට කදුලු එනවා😭😭😭😭😭😭
@buddikadeepal9424
@buddikadeepal9424 6 ай бұрын
තේරැවන් සරණයි...!!!
@chamildiss
@chamildiss 9 ай бұрын
පට්ට ලස්සනයි. හැබැයි අහන්න බෑ. දුක වැඩියි
@user-qv2nt3uk1g
@user-qv2nt3uk1g 4 ай бұрын
Oba hadawathinma gayana geethaye pasubima darshanaya niyamai oba wage wishishta gayakayo lakmavage dayadayak obata Theruvan saranai siyalu Dewi pihitsi
@rohansenadeera9557
@rohansenadeera9557 Жыл бұрын
ඉස්සර අපේ ගම්වල , පිං ගොනා " යනුවෙන් පිටේ හණ ගහපු වයසක ගොන්නු නිදැල්ලේ හිටිය. ඒ ගොනාට කවුරුවත් කරදර කරන්නෙ නැහැ. දැන් එහෙම නැහැ. වැඩ අරන් අවසන්වුන ගමන් මස් කැඩේට දක්කනව. දැන් සමාජය දියුණුයිලු . දියුනුවෙලා තියෙන්නෙ මිනිසුන්ගෙ ජරාගති කියල ගොඩක් අය තේරුම්ගන්න කැමැති නැහැ.
@lrmsiripala1429
@lrmsiripala1429 Жыл бұрын
Sssssss
@asokasampath4569
@asokasampath4569 4 жыл бұрын
ලස්සන සිංදු වක් අහන්න ලැබිලත් සතුටකි
@addinesh6133
@addinesh6133 3 жыл бұрын
මෙි සිංදුව හැදුවෙි තමිබි එන්න ඉස්සර ඉස්සෙලම තමිබිටික මරන්න ona🇱🇰 සිංදුනමි මෙිවා තමයි
@mailangedharmadasa2255
@mailangedharmadasa2255 2 жыл бұрын
මේවා අහන්නත් ආසයි ගොඩාස්තූතියි,,
@sunalikanchana4201
@sunalikanchana4201 4 жыл бұрын
මට හරි දුකක් දැනෙනව.... පව්‍
@lrmsiripala1429
@lrmsiripala1429 2 жыл бұрын
S
@hashiranga4660
@hashiranga4660 3 жыл бұрын
2020 අහාන අය කෝ බලන්න
@shenu7976
@shenu7976 2 жыл бұрын
ලස්සන සින්දුවක්....❤❤
@hassanaa9694
@hassanaa9694 4 жыл бұрын
ගොඩක් asama ලස්සන සිංදු wak බුදු සරණයි mi wagi සිංදු liwa kanat gayana karana kanat monataram artawatda
@niroshadarshani6661
@niroshadarshani6661 2 жыл бұрын
හරිම ලස්සනයි ජය වේවා :
@sanuthsarada9139
@sanuthsarada9139 2 жыл бұрын
Niysma sinduwak thawath👍.
@RathnasiriGamage-yt2xo
@RathnasiriGamage-yt2xo 6 ай бұрын
හදවතට දැනෙන ගීතයක්.
@user-um7iw3uc9w
@user-um7iw3uc9w 4 жыл бұрын
හරිම අර්ත්වත් ආදරෙයි හමදාම
@renuka1297
@renuka1297 6 жыл бұрын
Beautiful song thanks for uploading!
@gayarandimal9055
@gayarandimal9055 3 жыл бұрын
00971568708266imo
@sumananndathero7763
@sumananndathero7763 2 жыл бұрын
හරිම ලස්සන සිංදුවක් අර්ථවත්
@gaminipathirana733
@gaminipathirana733 Жыл бұрын
Comment කරලා තියන හැමෝගෙන්ම සහ බලන හැමෝගෙන්ම ඉල්ලන්නේ ....හැමෝම 🌹🌹🌹🌹නිර්මාංශ වෙන්න...
Glow Stick Secret Pt.4 😱 #shorts
00:35
Mr DegrEE
Рет қаралды 10 МЛН
هذه الحلوى قد تقتلني 😱🍬
00:22
Cool Tool SHORTS Arabic
Рет қаралды 56 МЛН
Mawakage Unusuma Nolaba
5:02
Release - Topic
Рет қаралды 535 М.
Thathage Tokka - Sahan Jayashantha
7:47
Sahan Jayashantha - Virindu
Рет қаралды 2,6 МЛН