කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි | south korean life in container box

  Рет қаралды 90,652

Lasa vlog from korea

Lasa vlog from korea

Күн бұрын

Please watch: "කොරියාවෙ රෑ ජීවිත Vol 02, මහ රෑ එකට, පිස්සු 😀 | korean night life at inchon #korean #sinhala #eps"
• කොරියාවෙ රෑ ජීවිත Vol ... -~-
කොරියාවේ රැකියාවකට එන ඔයා කොයි දේටත් ලෑස්ති වෙලා ඕනම කට්ටක් කන්න බලාගෙන එන්න ඕනි මේ වගේ
#sinhala #southkorea #shopping #eps #chocolate #koreanjob #koreanlanguage #lasa
මගේ තව වීඩියෝස්
කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
• කොරියාවේ රෑට වීදි ආහාර...
උතුරු කොරියාව බලන්න
• දරුනුම තැන, උතුරු කොරි...
කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
• කොරියාන් විභාගයට වැඩිම...
කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
• කොරියන් පාඩම් කරන්න EP...
biggest chocolate shopping vlog
• ලොකුම කොරියන් චොකලට් ෂ...
living cost korea
• කොරියාවේ ජීවන වියදම | ...
2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
• 2024 කොරියාවෙ වැටුප | ...
එක පාරින් මං විභාගය පාස් උන හැටි
• මාස 8න් කොරියන් පාඩම් ...
පාඩම් කරන විදි
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ රැකියා
• Jobs in Korea | කොරියා...
කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
• කොරියානු භාශා විභාග අය...
කොරියානු භාශා විභාගයට කකලින්
• කොරියානු භාශා විභාග අය...
eps topic pdf book
• කොරියන් පාඩම් කරන්න EP...
2023 වැටුප
• 2023 South korea salar...
කොරියාවට යන්නෙ කොහොමද
මොනවාද ඕනි
• රැකියාවකට කොහොමද කොරිය...
ගමේ පංසල
• Korea, my village temp...
අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
• කොරියාවෙ පොල දවසක්, අම...
• කොරියානු භාශා විභාග අය...
කනත්තෙ
• 묘지 | Cemetery, south k...
ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
• Rs.200000 ක ලංකාවට එවප...
කොරියාවෙ පඩි
Salary in korea
• Korea's basic salary f...
කොරියානු භාශාව පටන් ගන්න
• how to Since Korean la...
පාඩම් කරන හරිම විදිය
• කොරියන් පාඩම් හිටින්නම...
කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
• South asian and sri la...
ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
shopping vlog #shopping
ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න
#southkorea #sinhala #eps #epstopik #toys #shopping #rc #koreanlanguage #korean #japan #japanese #model #koreanfood #challenge #chocolate #snowfall #villagelife #newjobs #shipbuilding #koreanjob
Korean eps-topic book
Test of proficiency in korea
The han
කොරියානු භාශාව පාඩම් කරන ආකාරය
Korean padak karana heti
Learn korean language
කොරියන් පාඩම් කරන හරිම විදිය
කොරියාවට ආපු විදිය
කොරියාවට යන ආකාරය
Korean exam
Eps topic exam
කොහොමද කොරියානු භාශාව ඉගෙනගන්න ක්‍රම
කොරියානු ජීවිතය
කොරියානු හෝඩිය
කොරියාවෙ රැකියා
E 9 visa
Eps topic exan date
2023 eps topic exam admission
How to apply eps topic exam 2023
Korean language exam application
E9 special
Korean job visa

Пікірлер: 363
@Lasavlog
@Lasavlog 8 ай бұрын
වීඩියෝ එකේ අන්තිම වෙනකන් හිම වැටෙන පොඩ්ඩත් බලල ලයික් කරල සබ්ස්ක්‍රයිබ් කරගෙන යන්ඩෝ ආදරෙයි අහස තරම්.. ❤
@withml153
@withml153 8 ай бұрын
හිම බැලුවෝ....
@thusharasadamal1462
@thusharasadamal1462 3 ай бұрын
පරිස්සමෙන් වැඩ ටික කරන් ඉන්න ඕන අනිවාරෙන්ම ගේමක් ගහන්න... අපිත් එන්න හිතන් ඉන්නේ... බුදු සරනයි හැමෝටම කොරියාවේ ඉන්නා ආදරෙයි @Lasavlog
@Sanduninisansala822
@Sanduninisansala822 8 ай бұрын
තමන්ගෙ අරමුණ හිතේ ඉහළින්ම තියාන ගමනක් යනවා නම් මොන කට්ටක් හරි කන්න පුලුවන් ... මගේ අදහස නම් ...😊 බොහොම ස්තුතියි වීඩියෝ එකට .... පරිස්සමෙන් සතුටින් ඉන්න ... තෙරුවන් සරණයි ..💖🇰🇷💖🤗
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ස්තූතියි පරිස්සමෙන්
@nilnuwan3017
@nilnuwan3017 8 ай бұрын
ඔයාවගෙ කබර තියෙනම් මරු නෙ බං අපි ඉන්නෙ මුහුදෙමයි මාසෙට මාන් 200 පඩි ගන්නෙ.උදෙ 6 ගියාම කාබරෙට එන්නෙ රෑ 8/9 ට . අනික මෙ සිතල කාලේ බලු කුඩුවක වගෙ කාබර වල ඉන්නෙ.. එහෙම වෙලාත් අපි මෙ කට්ට කාගෙන අල්ලන් ඉන්නවා. ඔය වගෙ කාබර දාහෙන් සම්පතක් මට නම් ❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ධීවර ගැන කරන්නම ඕනි
@nilnuwan3017
@nilnuwan3017 8 ай бұрын
අපි කරමු දවසක
@Money12126
@Money12126 4 ай бұрын
Budusaranai Dewi pihiten aye lankava ta anna jayagenaa
@shortclipworld6110
@shortclipworld6110 4 ай бұрын
man 200k kiyanne kiyakda
@EASTEROFFICIAL
@EASTEROFFICIAL 2 ай бұрын
මාන් 200 කියන්නෙ 5k wage ne
@manojmadushan3291
@manojmadushan3291 8 ай бұрын
ඒක ඇත්ත තමා ලසා අයියේ අපි හැමදේම දාරාගන්න හුරුවෙන්න ⁣ඔිනේ බොහොම ස්තුතියි ඔයාට ❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ස්තූතියි
@chamithkumara5244
@chamithkumara5244 8 ай бұрын
ඔයාගෙන් මේම විඩියෝ 1ක් බලාගෙනමයි ඉදියේ අයියේ....හැමෝම පෙන්නන්නෙ කොරියාවේ සැප විතරයි නේ. අපේ කොල්ලො කන කට්ට පෙන්නන්නම ඕන. නැත්නම් මෙහේ උන් හිතන්නෙ අපේ කොල්ලො පට්ට සැප විදල ගෙවල් වලට සල්ලි දෙනව කියල. ගෙවල් වල උන්ටවත් ඇඟකොට අගයක් නෑ නේ. මේක ලංකාවනේ අයියේ කුහකයො විතරමයි❤❤❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@hemanthachandana6733
@hemanthachandana6733 8 ай бұрын
ලංකාවෙ ගොඩක් උන්ට තියෙන ප්‍රශ්නෙ පඩිය මදි එක නෙවෙයි දන්න අදුනන එකෙකුට වැඩි පඩියක් තියෙන එක ..ඒකයි ගොඩක් අය කම්පැණි මාරු කරන්නෙ ලංකාවෙ පනස් දහක් හැට දහක් හොයල මෙහේ ඒ වගේ දහ ගුණයක් ගත්තත් කාට හරි යාලුවෙකුට මාන් තුන්සියයක් තුන්සිය පනහක් තිබුනොත් හතර වටේ කෝල් ගගහ ජොබ් හොයනවා
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඒක සහතික ඇත්ත
@imalsha_samankumari
@imalsha_samankumari 8 ай бұрын
තනි කාමරයක් දෙනව නම් සැපපහසුකම් අඩුවුනත් කමක් නෑ..😌 thq අයියෙ මේ video එකට..2024 exm කරන්න ඉන්නෙ මං...ගොඩක් වටිනවා මේ videos..💚
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ස්තූතියි
@imalsha_samankumari
@imalsha_samankumari 19 күн бұрын
@@ASHANNIlUSHA-nu2ce ඔව්
@imalsha_samankumari
@imalsha_samankumari 19 күн бұрын
@@ASHANNIlUSHA-nu2ce 195i
@imalsha_samankumari
@imalsha_samankumari 12 күн бұрын
@@ASHANNIlUSHA-nu2ce 195යි
@user-ks6po9cv6h
@user-ks6po9cv6h 8 ай бұрын
නියමයි ලසා අයියේ.ඉස්සරහටත් මේ වගේ video ඕන. ❤❤❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන් ස්තූතියි
@viharasandeshrashmika8537
@viharasandeshrashmika8537 8 ай бұрын
මුලින්ම පෙන්නුවේ සැරිසරන්නාගේ ගේ ❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@VirujaDinsara
@VirujaDinsara 2 ай бұрын
O
@wonderworldc
@wonderworldc 8 ай бұрын
කොරියාවේ හොඳ පැත්ත වගේම අනිත් දේවල් ගැනත් කියන්න . එන්න කලින් අවබෝධයක් ගන්න පුළුවන්නේ එතකොට අයියේ.💐💐💐🌼🌼🌼😊
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@sasith3666
@sasith3666 8 ай бұрын
දැන් තියන ලන්කාවෙ තත්වෙත් එක්කලා ලක්ශ දෙකක් හරි ලැබුනොත් ලොකුදෙයක් මටනම් බොරුවට සල්ලිවලටම මැරෙන්න ඔන්නෑනේ අපි යද්දෙ ඔය මොකුත් ගෙනියන්නෙ නෑනේ කරපු දෙයක්තමයි ගෙනියන්න වෙන්නෙ ඔය රටට ඇවිත් පොඩි ආතල් එකක් ගත්තෙනැත්තම් වැඩකුත් නෑ😊😊
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@chamindukulawansha6737
@chamindukulawansha6737 8 ай бұрын
ඇත්ත කතාව නම් මාත් ඉන්නේ ඔහොමයි මල්ලී හොද පනිවිඩයක් දුන්නේ එන්න ඉන්න අයට.තෙරුවන් සරණයි ❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ස්තූතියි අයියෙ
@MELDOBE
@MELDOBE Ай бұрын
Container petti iddi නාන්නේ කරන්නේ කොහෙද ,එක පෙට්ටියකට එක්කෙනයිද දාන්නේ
@chamindukulawansha6737
@chamindukulawansha6737 Ай бұрын
එක්කෙනයි ටොයිලට් එලියේ .
@prasathchathuranga6838
@prasathchathuranga6838 8 ай бұрын
attama katawak kiwe ayye hdai video eka.man skill pass ayye..❤❤❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඉක්මනින්නෙමු
@LahiruKumara-dv2ci
@LahiruKumara-dv2ci 8 ай бұрын
දෙවනි කමේන්ට් එක මගෙන් ඔන්න🎉🎉🎉🎉❤❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ආදරෙයි
@user-zl2bz2zn3o
@user-zl2bz2zn3o 8 ай бұрын
ඔහොම තැනක්නම් නියමයි තනියෙන් ඉන්න පුලුවන්
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඒකත් ඇත්ත
@MaDuShAVlog
@MaDuShAVlog 3 ай бұрын
මම කියන්නේ ඔයා කරන රැකියාවට ආදරේ කරන්න එතකොට ජොබ් එපා වෙන්නෙ නැ ජය වේවා අයියා ❤️
@Lasavlog
@Lasavlog 3 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@MADHU-VLOG-d7l
@MADHU-VLOG-d7l 8 ай бұрын
පලවෙනිම ගේ සැරිසරන්නා අයියා ඉන්න ගෙදර ....🤗🤗🤗🤗🥰🥰❤
@KavinduRashmika1227
@KavinduRashmika1227 8 ай бұрын
ඒක තමා මාත් බැලුවේ
@MADHU-VLOG-d7l
@MADHU-VLOG-d7l 8 ай бұрын
@@KavinduRashmika1227 උබටත් මිටර් උනාද....නොබලපු විඩියෝ එකක් නෑ එ අයියාගේ...ලසා අයියාගෙත් එහෙමයි....තව මන්ජු අයියා...කොරියන් නෙට්වර්ක් එකේ...රසින්ත හන්ගුක්.. අයියාගේ.... මේ හැමොගෙම විඩියෝ බලනෝ මන්...🥰🥰...
@KavinduRashmika1227
@KavinduRashmika1227 8 ай бұрын
@@MADHU-VLOG-d7l ඇත්ත මචං මං දැක්කා ගමන් දැන ගත්තා ඒ ගේ කියල මන් කමෙන්ට් බලන්න ආවේ එකයි ඒ ගේ ගැන කව්වුරු හරි දාලා තියෙයිද බලන්න එවෙලේ තමයි උනේ කමෙන්ට් ඒක දැක්කේ 🔥🤟
@MADHU-VLOG-d7l
@MADHU-VLOG-d7l 8 ай бұрын
@@KavinduRashmika1227 🙂🙂
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@LakshaniMadushika-sh7tk
@LakshaniMadushika-sh7tk 7 ай бұрын
මේ වගේ තොරතුරු දාන එකට thanx❤
@Lasavlog
@Lasavlog 7 ай бұрын
ස්තූතියි
@Madushanbandara
@Madushanbandara 8 ай бұрын
පරිස්සමෙන් ඉන්න❤️❤️❤️‍🔥
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ස්තූතියි
@Vinslo
@Vinslo 8 ай бұрын
Nice video @Lasavlog 👏🏼👏🏼👏🏼
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ස්තූතියි ..🥰
@kamakada6717
@kamakada6717 6 ай бұрын
🇰🇷🇰🇷 මංජු අයියගෙ video එකන් දැකලා ආවෙ🎉🎉🇰🇷🇰🇷✍️.
@Lasavlog
@Lasavlog 6 ай бұрын
ආදරෙයි
@thilinasandaruwan5711
@thilinasandaruwan5711 8 ай бұрын
Mehema video aththatama watinawa ayye❤ oyage video maru..❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ස්තූතියි සහෝදරයා
@nileshyt4769
@nileshyt4769 8 ай бұрын
මගේ කාමරෙත් එක්ක බලද්දි ඕක සුපිරි😂
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අඩෙ
@dinodsandaruwan1686
@dinodsandaruwan1686 8 ай бұрын
Supiri machn adambarai🎉❤😊wadi wadiyen hariynna one❤
@Lasavlog
@Lasavlog 7 ай бұрын
ස්තූතියි සහෝ
@Irushadush
@Irushadush 8 ай бұрын
වීඩියෝ ඕනේ දිගටම💗😍🇰🇷
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@user-vt8hu6ts2e
@user-vt8hu6ts2e 8 ай бұрын
Jayama jaya wewa
@maxbro8497
@maxbro8497 8 ай бұрын
මහ පාරේ වුනත් අවුලක් නෑ මට නං🤟🤟🤟✈️🇰🇷🇰🇷🇰🇷 ❤️❤️... ඕන කට්ටක් කන්න ලෑස්තියි ... දන්නවනේ ලා සා මං ගැන😂
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@wathsalasadamali6673
@wathsalasadamali6673 8 ай бұрын
lassanai video eka hima wetena tika thamai lssanma prissamen inna bs oyta❤❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
බුදු සරණයි
@upaliranasinghe6413
@upaliranasinghe6413 8 ай бұрын
Ane pau ane eke inna kenanm...godak hariyanna ona eyata...budu saranai
@Lasavlog
@Lasavlog 7 ай бұрын
අනිවාර්යයෙන්
@sagarikakumudumali-iv2st
@sagarikakumudumali-iv2st 8 ай бұрын
Surangana loka mawanne nathuwa athta ati satiyen kiwa oya .jaya wewa lasa aiye .
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන් ජය
@tharimalaka4312
@tharimalaka4312 8 ай бұрын
ගොඩක් උන් කොරියන් ආපු ගමන් රන් වෙන්නෙ ,රැල්ලට exam කරන නිසා... දුක් විදින්න පුලුවන් කමක් නෑ.. ගෙදර බබ්බු වගේ හැදිච්ච උන් ට හරියන්නෑ ඉතිං මේක ,තිත්තයි ඇත්ත 😂
@mihindudananjaya2297
@mihindudananjaya2297 8 ай бұрын
Anna hari. Wadiyariyak inne ganu pirimi dema dan babbu
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඒක ඇත්ත
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@no-vi7oz
@no-vi7oz 8 ай бұрын
අනිවාරෙන් මචන් බබ්බු වගෙ උන් හිතන් ඉන්නෙ විබාගෙ පාස් උනාම උන් තමය් චරිත කියලා,,කොරියොත් උන්ට පදිරි කියලා හිතන්න්නෙ
@Zane_Samju
@Zane_Samju 7 ай бұрын
කතාව ඇත්ත. සැපට හැදිච්ච ගේ හෙම්බොන්ට කට්ට කන්න අමාරුයි. 😂
@GihanKavinda.
@GihanKavinda. 2 ай бұрын
තන්ක්ස්. මෙ වගෙ එවත් කියන්න , මෙහේ කට්ටිය සැප හොයන් එනවා කොරියාවට , ඇත්ත පෙනන්නවට ස්තූතියි
@Lasavlog
@Lasavlog 2 ай бұрын
අනිවාර්යයෙන් ,ස්තූතියි සහෝ
@love-myuniverse93
@love-myuniverse93 5 ай бұрын
ඔයාගෙ වීඩියොත් ලස්සනයි ඔයත් ලස්සනයි 😊
@Lasavlog
@Lasavlog 5 ай бұрын
ස්තූතියි ගොඩක් ඔයාට
@yvonnefernando6504
@yvonnefernando6504 7 ай бұрын
For all hard working guys in korea I wish you all good health n gods protection always.
@Lasavlog
@Lasavlog 7 ай бұрын
❤️❤️
@Ringtonepodda
@Ringtonepodda 2 ай бұрын
පරිස්සමෙන් ඉන්න යාලු...❤
@Lasavlog
@Lasavlog 2 ай бұрын
ස්තූතියි ගොඩක්
@user-vm8mc2bx8l
@user-vm8mc2bx8l 2 ай бұрын
අනිවාර්යයෙන් මල්ලියෝ තෙරුවන් සරණයි 🥰🥰🥰🥰🥰
@Lasavlog
@Lasavlog 2 ай бұрын
ස්තූතියි ගොඩක්
@Lasavlog
@Lasavlog 2 ай бұрын
ස්තූතියි ගොඩක්
@user-rg3ng7ne4f
@user-rg3ng7ne4f 8 ай бұрын
ඕනේ කට්ටක් ඉක්මනින් එන්න හම්බුනොත් ඇති
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@DeepikaPriyadarshani.
@DeepikaPriyadarshani. 8 ай бұрын
Niyamai aiye❤😊
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ස්තූතියි
@A.B.Wijesunadara
@A.B.Wijesunadara 8 ай бұрын
Enawa enawamai Korean😘
@A.B.Wijesunadara
@A.B.Wijesunadara 8 ай бұрын
Ohe permanent inna barida
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@Lasavlog
@Lasavlog 8 ай бұрын
බැරි කමකුත් නෑ
@user-ts6vi5mo3z
@user-ts6vi5mo3z 8 ай бұрын
Kellont denne nadd ohom accomadation nidahasne 🤍koreawe dena salary ekat mona dukak windath mokad
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඒක ඇත්ත
@aselmenthusa12-eo4dw
@aselmenthusa12-eo4dw Ай бұрын
Sports කරල ඉන්න කෙනෙක්ටනම් ඕව දරාගන්න පුලුවන් අනිවාරෙන්❤❤🎉🎉
@Lasavlog
@Lasavlog Ай бұрын
ඔව් ඒක ඇත්ත
@Dexterpanda.
@Dexterpanda. 8 ай бұрын
Ft brother👌🖤
@blackstrangerC
@blackstrangerC 3 ай бұрын
ඇයි බන් මේ මෙච්චර කියන දෙයක් තෙරෙන්නෙ නැත්තේ ලන්කාවෙ ඉන්න කොට ඔය ලග වත් පඩියක් ගන්න හිතන්නම බැ. ඇයි හම්බෙන දෙයින් යැපෙන්න බැරි මුන්ට 😢. දුකයි 🙌
@Lasavlog
@Lasavlog 3 ай бұрын
අනික් අයගෙ දේ දැකල හූල්ලනවනෙ ඒකයි
@blackstrangerC
@blackstrangerC 3 ай бұрын
Ow eka aththa
@user-hu2cb8bq4e
@user-hu2cb8bq4e 3 ай бұрын
ඇත්තටම ඇත්ත පෙන්නන්න ඔනි ඔයා හරි මල්ලි
@udulaumayanga531
@udulaumayanga531 8 ай бұрын
මට නම් පාරක වැටිල ඉන්න තිබ්බත් කමක් නැ අම්මටයි අප්පච්චීටයි සල්ලි යවන්න තියනව න්ම් 😊
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@SL_TEAM_VIKING_SQUAD
@SL_TEAM_VIKING_SQUAD 25 күн бұрын
Mamath anew enw aiye mahansi wela wada krnnama ooni kohomath hoda padiyak ganna ❤
@ManeeshaUdari
@ManeeshaUdari 8 ай бұрын
Aiyaa maath enava next year❤❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ජයම වේව
@Dexterpanda.
@Dexterpanda. 8 ай бұрын
Thanikama ft nidahas machn.👌🖤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඒක ඇත්ත
@mihindudananjaya2297
@mihindudananjaya2297 8 ай бұрын
Machna me wage thwa videos dapn .ape gon namboi nambiyo tiikaui hithan inne koreaaya apu gamn spa dila 10000lksa dila ihalin pili gani kiyala hithn inne. Ehma harak awila giyma aye enna inna untath chans na
@Lasavlog
@Lasavlog 8 ай бұрын
Eeka etta poddak duka genath video damu
@JEETH_FF
@JEETH_FF 8 ай бұрын
Ayye mama oyava thamay korean yanna anu gamanaya karanne ❤ ayya vagema mamath korean gihin katta kala thanakata enava. Mama 2026 thama yanne❤❤❤❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ජයම කොල්ලො
@JEETH_FF
@JEETH_FF 8 ай бұрын
Ayya ❤️
@yuk4993
@yuk4993 8 ай бұрын
කොරියාවේ හොද වගෙම නරක ගැනත් ඉස්සරහාට ගෙමු
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@d.j.gbountu8902
@d.j.gbountu8902 8 ай бұрын
මට ලොකු හීනයක් තියේ අයියෙ හිම ගොඩක ඉන්න හිම බලන්න දැකලවත් නැති නිසා 😊
@Lasavlog
@Lasavlog 7 ай бұрын
හැබෑ කරගමු
@chamithviraj5866
@chamithviraj5866 8 ай бұрын
😊ලක්ශ 4තිබ්බත් ඇති මට නම් 😊
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඒකනෙ
@nimalkaamali9274
@nimalkaamali9274 8 ай бұрын
හිත උනු උන පවු දෙයියනේ😢
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඒකනෙ
@Buddhika_Munasinghe
@Buddhika_Munasinghe 3 ай бұрын
මමත් එනවමයි. ඇවිත් කොහේ උනත් කම්පනි මාරු නොකර ඉන්නව 🎉
@Lasavlog
@Lasavlog 3 ай бұрын
සුපිරිම
@dimuthukodikara5637
@dimuthukodikara5637 2 ай бұрын
That's why you should obtain a sound educational qualification.
@indunilkularathna7097
@indunilkularathna7097 8 ай бұрын
ආදරෙයි ❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ආදරෙයි ආදරෙයි
@chathurangaayomal9928
@chathurangaayomal9928 8 ай бұрын
Salary eka hodainm,oona thenaka wada krnawa,oona thenaka ennw,oya sepa wadi,oita wada aduwen sepa thibbt ennw.aa tharamatama lankwanm dn hodama na,adrei bro.parissmn enna,lagdima enw.thawama agremnt ekk awe na,hambwemu dawasaka😘
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ආදරෙයි ආවම සෙට් වෙමු බොක්ක
@GeethakaThathsara
@GeethakaThathsara 8 ай бұрын
අයියේ නිශ්පාදන අයගෙ වැටුපෙන් කැපෙන්න ඕන ඒවා කැපිලා කීයක් ඉතුරු වෙනවද
@Lasavlog
@Lasavlog 8 ай бұрын
Ot netiwanam man won 180k wwge
@AlaaSalmeen-sp2pc
@AlaaSalmeen-sp2pc 8 ай бұрын
Oya hodai kiyala hithenawa malli lankawe mn wada kala factorye ra 10 wenakan wada adi 10 room ekaka kudu gahana husbend ekja lamai thun denukuth ekka mama jiwath una kalayak
@Lasavlog
@Lasavlog 8 ай бұрын
දැන්වත් වෙනසක් උනානම් සන්‍තෝසයි.
@AlaaSalmeen-sp2pc
@AlaaSalmeen-sp2pc 8 ай бұрын
Mn try karanawa korean enna dn inneth kuweit wala sampath sirge class eke vedio blala padam karanawa wayasa thama prasne oyata godak sthuthi me wage vedio danawata
@user-rg3ng7ne4f
@user-rg3ng7ne4f 8 ай бұрын
අයියේ පෙබරවාරි කෝටා එක වැඩි වෙයිද 2023 අපිට ඒකෙන් සෙට් වෙයිද 😌
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@Ronaldo-CR-Loves
@Ronaldo-CR-Loves 8 ай бұрын
Hi
@Lasavlog
@Lasavlog 8 ай бұрын
Hi hi
@Lindaaa782
@Lindaaa782 8 ай бұрын
හිම 💕
@Lasavlog
@Lasavlog 8 ай бұрын
🥰🥰🥰🥰
@theekshanadhananjaya2915
@theekshanadhananjaya2915 8 ай бұрын
හිමත් වැඩෙනවා නෙද❤️🥶
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඒකනෙ
@M_a_du_wa_Live
@M_a_du_wa_Live 7 ай бұрын
Mama inneth malesiya marenawa niwadu nh mama wada arila avilla padm karanawa aniwa enawa korea paya 12 wada lakshayakwath nh ohe avilla mona duka vindath sathutui bn mehe padi nathuwa duk vidinawata wada ❤
@Lasavlog
@Lasavlog 7 ай бұрын
අනිවාර්යයෙන්
@dilanipriyadarsha9098
@dilanipriyadarsha9098 8 ай бұрын
Ape mahaththaya ra eliwenakam wada dawalta thama chuttak nidiyanne.pau itin api wenuwen katta kanawa.mgee ayushath aran jeewath wenna ona mage raththaran husband .korean katta kana hama denatama dalada samidu pihitai ❤❤️
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඔහොම හිතන අය අඩුයි
@isurianuradha5047
@isurianuradha5047 8 ай бұрын
සල්ලි හොයාගෙන යනකොට කොච්චර හෙව්වත් මදිවෙන මිනිස්සු නිසා තමයි අපේ අයටම වැඩ වරදින්නේ
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@123dew67
@123dew67 25 күн бұрын
brother 1 year ekakata sarayk apita apahu lankawata avit yanna puluwn da
@user-nu4ks9jo1c
@user-nu4ks9jo1c 8 ай бұрын
කන්ටෙනර් පෙට්ටිය video akak dennako hariyata vishthara ekka
@Lasavlog
@Lasavlog 7 ай бұрын
කරමු
@Nirwanaya_නිර්වාණය
@Nirwanaya_නිර්වාණය 8 ай бұрын
Ganu lamayekta production paththen awoth padiya koi wageda iye. Math exam liyanna hithan inne 2024. Ganu lamayektath karanna puluwan wada gana video ekak karannako
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අපි කරමු
@threesquadff5432
@threesquadff5432 8 ай бұрын
Ado bn ara mulinma pennuve serisaranna ge home eka neda😊
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@buddhikaanuradha3989
@buddhikaanuradha3989 8 ай бұрын
Lasa❤❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
Sahoo
@lankawimukthi2218
@lankawimukthi2218 8 ай бұрын
Ayye anna ape pattata paddi paddi api nida gnne petti uda
@Lasavlog
@Lasavlog 8 ай бұрын
එන්නම් වීඩියෝවකට සෙට් වෙමු
@123dew67
@123dew67 29 күн бұрын
Bro videsha sewa eken api aggrement ekඅ sign karaddi eke පඩිය gena සදහන් වෙලා තියෙනවද . එහෙම ne neda ??? ..
@Lasavlog
@Lasavlog 29 күн бұрын
පඩිය වගෙම වැඩ වේවාල කාමර ගැන කෑම ගැන අතිකාල වේලාවන් ගැනත් තියනව
@123dew67
@123dew67 28 күн бұрын
@@Lasavlog thnk you bro ♥️
@user-nu4ks9jo1c
@user-nu4ks9jo1c 8 ай бұрын
Aka maru video aka
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ස්තූතියි
@user-vt8hu6ts2e
@user-vt8hu6ts2e 8 ай бұрын
Oyage kathawa attha
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ස්තූතියි අයිය
@user-vt8hu6ts2e
@user-vt8hu6ts2e 8 ай бұрын
@@Lasavlog ❤❤❤❤❤❤❤❤❤❤❤
@SHANCREATION4165
@SHANCREATION4165 8 ай бұрын
❤❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
🥰🥰🥰🥰
@bignews235
@bignews235 8 ай бұрын
Ayya
@Lasavlog
@Lasavlog 8 ай бұрын
සහෝ
@wishwajithgimhana7283
@wishwajithgimhana7283 8 ай бұрын
@Lasavlog
@Lasavlog 8 ай бұрын
🥰🥰🥰
@user-ek9qq1rd9y
@user-ek9qq1rd9y 8 ай бұрын
එතකොට broo ලයිට් බිල්, වතුර බිල් ගෙවන්නේ කොම්පැනියෙන් ද...??🙄
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඔව් ඒව එයාලගෙන්
@sudeerasvs9055
@sudeerasvs9055 8 ай бұрын
Matanam Macan ලක්ෂ 5 Tibbanm Ati Api Jivitah Dinna kattak Kana oni
@Lasavlog
@Lasavlog 8 ай бұрын
🥰🥰🥰🥰
@dinukaimantha7942
@dinukaimantha7942 8 ай бұрын
Ayiya company ayin wenna hithan inne na mn ....eth ayiya company ekkkin ayin wela job center ekt liyuma dunnama eda idn phone ekt msg enw ned දවසකට 2 gaane company walin
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඔව් ඒවට ගිහින් බලල එකක් හොයාහන්න පුලුවන්
@user-em4me1kc8g
@user-em4me1kc8g 7 ай бұрын
Mali monada oya hoda wadi mam innakala uni wathurawath naha.room hits wanna Naha. API thamai lokuma Katya kava 1996_2009vanakam
@Lasavlog
@Lasavlog 7 ай бұрын
අම්මෝ.. ඒකනෙ. 96ආව කෙනෙක් මට ගිය සතියෙ හම්බුනා තාම මෙහෙ ඉන්න
@user-pg1nf2oz1f
@user-pg1nf2oz1f 8 ай бұрын
Api dubai wala hodata padam wela ena hinda parshnayak ona kunak prithi wesak echchari😂
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@thamaliharshani8458
@thamaliharshani8458 4 ай бұрын
Hoda narka dekma kiyanna aiye eka hodai.
@Lasavlog
@Lasavlog 4 ай бұрын
අනිවාර්යයෙන් ස්තූතියි
@MySuccess-bt3mv
@MySuccess-bt3mv 3 ай бұрын
Grade 09 idan kara korean den awurudu 05 korean kara enna thiyen asawata .redde wayadak nisa exam liyanna beri una.me sikuradata korean exam eka 200 gahalamai gedra enne koreanyanawamai .korean language eka phd ekak karanna asai
@Lasavlog
@Lasavlog 3 ай бұрын
සුපිරිම ආවම ඉගෙනගන්න පුලුවන් කැම්පස් යන්නත් පුලුවන් දැන්
@theekshanadhananjaya2915
@theekshanadhananjaya2915 8 ай бұрын
එකේ ඉන්න අමරු ඇති නෙද සිතල මාස වලට
@Lasavlog
@Lasavlog 8 ай бұрын
ඔවු අප්ප
@enlightenbeing2225
@enlightenbeing2225 3 ай бұрын
api lankawe kochara marunath padi naha
@Lasavlog
@Lasavlog 3 ай бұрын
ඒක ඇත්ත
@Madurangawarnakulasuriya0
@Madurangawarnakulasuriya0 7 ай бұрын
Sethala kaleta thami sepa wedima ❤❤❤❤❤
@Lasavlog
@Lasavlog 7 ай бұрын
අනිවාර්යයෙන්
@thedevil1273
@thedevil1273 8 ай бұрын
ලසා මචන් ඔය එක පෙට්ටියක දෙන්නෙක් ඉන්න ඕනිද
@Lasavlog
@Lasavlog 8 ай бұрын
එහෙම වෙලාවලුත් තියනව
@tharukashadilshan5818
@tharukashadilshan5818 8 ай бұрын
Hi
@Lasavlog
@Lasavlog 8 ай бұрын
Hi ho
@KasunUdara-nt3gm
@KasunUdara-nt3gm 4 ай бұрын
අවුරුදු උස්සවයක විඩියො එකක් දන්නැද්ද
@Lasavlog
@Lasavlog 4 ай бұрын
ඉක්මනින් දෙන්නම්ම්
@rmkpratnayaka1160
@rmkpratnayaka1160 4 ай бұрын
ඔවු අයියේ එක ඇත්ත මම ඉන්නේ රුමෙනියාවේ මට මාසෙටම නිවාඩු 2 - 3 යි දවසට පොඩි පැය ප්‍රමානයක් විතරක් නිදාගෙන මට මාසේ අන්තිමට හම්බවෙන්නේ ලක්කශ 1 විස්සයි එකෙනුත් කන්න ඔනි අනිත් හැමදේටම....මම කොරියාවට එන්න තියන ආසාවෙන් වැඩ ඇරිලා ආපු ගමන් යුටීයුබ් එකෙන් කොරියන් ඉගෙන ගන්නවා...මට වයස 20 මම දැන් රට ඇවිත් අවුරුද්දයි මාස 2 යි.
@Lasavlog
@Lasavlog 4 ай бұрын
ඔන්ලයින් පංතියකට සෙට් වෙමු
@sudeerasvs9055
@sudeerasvs9055 8 ай бұрын
Macan Puluwan tharan Ohoma Video aka hari Danna lankawa minessu hida thamai Anith minessunta thanak Nati wannah
@Lasavlog
@Lasavlog 8 ай бұрын
අනිවාර්යයෙන්
@PANDA_GAMING369
@PANDA_GAMING369 8 ай бұрын
Aniwaren enwa❤😊
@Lasavlog
@Lasavlog 7 ай бұрын
අනිවාර්යයෙන්
@shiranmadusanka3064
@shiranmadusanka3064 8 ай бұрын
ලසා❤
@Lasavlog
@Lasavlog 8 ай бұрын
බොසා
@SirilWijethilaka-kb9ls
@SirilWijethilaka-kb9ls 7 ай бұрын
Mamath awrudu 5 hitiya oya kiyana kathawa aththa hithana tharam sndara ne
@Lasavlog
@Lasavlog 7 ай бұрын
අනිවාර්යයෙන් කට්ටිය හිතන්නෙ වෙනමනෙ
@rashmidiwiyanjali6618
@rashmidiwiyanjali6618 8 ай бұрын
Aiye ganu lamainatath කන්ටේනර් වල නවතින්න දෙනවද
@Lasavlog
@Lasavlog 8 ай бұрын
නෑ
@Sithubole
@Sithubole 28 күн бұрын
කෙල්ලොන්ටත් මෙ වගෙද😊
@Lasavlog
@Lasavlog 28 күн бұрын
නෑ පහසුකම් වැඩිපුර ලැබෙනව කොහොමත්
@Ikkk_
@Ikkk_ 7 ай бұрын
කවුරු හරි මට පොඩ්ඩක් පැහැදිලිව කියනවාද 2023 Addmission අයටද මේ march අප්‍රේල් වල වගේ exam තියෙන්නේ නැත්නම් 2024 Addmission දාපු අයටද කියලා...මන් korean exan එක ගැන දන්නේ නෑ ඒකයි..😢...මේ මාසෙ 26 Addmission දාන්න ඕන 2024 ලියන්න ඉන්ඩ අයද නැත්නම්.?
@Lasavlog
@Lasavlog 6 ай бұрын
23 අයට මාර්‍තු අප්‍රේල් ඊට පස්සෙ 24 අයට්
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН
АЗАРТНИК 4 |СЕЗОН 1 Серия
40:47
Inter Production
Рет қаралды 1,2 МЛН
English or Spanish 🤣
00:16
GL Show
Рет қаралды 16 МЛН
王子原来是假正经#艾莎
00:39
在逃的公主
Рет қаралды 26 МЛН