ස්පැගටි දෙවියා | Spaghetti |

  Рет қаралды 275,471

Boralui Galayai

Boralui Galayai

Күн бұрын

🔵බොරලුයි ගලයයි අලුත්ම වෙනස් වීඩීයෝ බලන්න අපගේ චැනල් එක Subscribe කරලා Bell Icon එක Click කරන්න.
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Enjoy & Stay Connected with us For more Videos !!!
🔵Sri Lankan Comedy Videos By Boraluyi Galayai (බොරලුයි ගලයයි)
🔵Subscribe Us : / @boraluigalayaiofficial
🔵Boralui Galayai fb page link : / boralui-galayai-බොරලුය...
🔵Boralui Galayai fb Group link : www.facebook.c...
🔵Boralui Galayai Tiktok : vm.tiktok.com/...
🔵Thank You For watching the Video and Don't forget to Subscribe !
🔵Like 👍 Comment 💬 Share 🔁 & Subscribe
#BoraluiGalayai #Sinhalacomedy #funny #trending #shorts #youtube
🔵Contact Us For 👇
🔴(070 443 6077) Whtsapp
[Leave a message on]
🔷 Advertisement

Пікірлер: 763
@tharunimesha532
@tharunimesha532 2 жыл бұрын
ශ්‍රී ලන්කාවෙ සියලුම මෑණිවරුන්ගෙ දෙබස් ඒ ආකාරයෙන්ම🤣🤣🤣🤣අපෙ වෙත පුදන බොරලුයි ගලයටයි උපහාර 😁😁😁!!!!
@lesarajithsari653
@lesarajithsari653 2 жыл бұрын
අම්මො😂🙌 අපේ තාත්තාටත් ඔහොම හිනා යන එකක් පෙන්නුවම එකට හිනාවෙන්නෙ නැ මන් නිකන් ලැජ්ජා වෙනවා😂🙌 😂
@sajeewanijayaweera6971
@sajeewanijayaweera6971 2 жыл бұрын
මම ළමයි දෙන්නට කෑගහන්නෙත් මෙහෙමම තමයි දෙයියනේ.. ඔයාලා නම් මාර තාත්විකයි, ලස්සනයි මල්ලිලා..ගොඩක් හිනාවුනා..💞🌷
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰🥰❤️❤️❤️
@IshiniSenani
@IshiniSenani 7 ай бұрын
❤❤❤❤ maru
@maleeshadevindi1133
@maleeshadevindi1133 2 ай бұрын
Akkai malli ii
@kumariherath7874
@kumariherath7874 2 жыл бұрын
Boralu කට කොනකින් හිනාවෙද්දී හරි ලස්සනයි 🌹🌹❤️
@shammiwimal608
@shammiwimal608 2 жыл бұрын
තෙල් QR CODE එක හදනකොට එන ගැටලු වලට විසදුම් kzbin.info/www/bejne/mV6QaWlpgqpmjJI
@sasindaprabath5380
@sasindaprabath5380 2 жыл бұрын
❤❤ ලස්සනයි
@NoName-iw5pp
@NoName-iw5pp 2 жыл бұрын
ඇට දෙකක් වටේ නුඩ්ල්ස් ඔතපු දෙව්‍ යෙක්ලු....අම්මෝ ,අම්මෝ 😂😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃🏃❤️
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 2 жыл бұрын
මේ ගොල්ලන්ගේ වීඩියෝ මුල ඉදන් බලපු අය කො ❤️
@dhanushikadewminihettiarac1641
@dhanushikadewminihettiarac1641 2 жыл бұрын
Mama
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
ආදරෙයි ඔයාලට 🥰🥰❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
@@dhanushikadewminihettiarac1641 🥰🥰❤️❤️
@dhanushikadewminihettiarac1641
@dhanushikadewminihettiarac1641 2 жыл бұрын
@@boraluigalayaiofficial ආදරෙයි අයියෙ‌ ඔයාලා දෙන්නට....🥰❤️❤️❤️
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
අපි......😘😘
@samanthapradeep459
@samanthapradeep459 2 жыл бұрын
රාමෙන් දෙවියො දැක්කම අපිට හිනා යනෝ දාන දාන වීඩියෝ එක කියලා වැඩක් නෑ 😄 කතාවක රගපාන්න ඕන්නෑ දැනුත් නලුවෝ❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි ඔයාට 🥰🥰🥰🥰 ආදරෙයි ❤️❤️
@sinhaladubbedfilms205
@sinhaladubbedfilms205 2 жыл бұрын
Sup ekak
@rasanjithakshi9628
@rasanjithakshi9628 2 жыл бұрын
Katha wla ragapana samaharu naluwot nwei... eka channel ekakta vithrai samaharu naluwo... oylage video lassnai ane ♥️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
@@rasanjithakshi9628 හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
I agree too ..✌️😁
@chinthakakumara7090
@chinthakakumara7090 2 жыл бұрын
ඔයල හරිම දක්ශයි පුතෙ.😀අපිව හිනස්සලා සතුටු කරනවට ගොඩක් පිං.✌️සුබ අනාගතයක් වෙවා පුතාලා දෙන්නට.තව අලුත් එවා දන්න.බුදු සරනයි.🙏
@thusithanandani2772
@thusithanandani2772 2 жыл бұрын
ඔයාලා දෙන්නට තව තවත් ඉවසීමෙන් මේවාගේ අපිව හිනාගස්සන වීඩියෝ හදන්න ශක්තිය ලැබේවා ,❤හැමදාමත් පුතේ බුදු සරණයි ,🙏
@nimminilmini9032
@nimminilmini9032 2 жыл бұрын
🤣🤣🤣බඩත් රිදෙනව අනේ හිනහ වෙලා.රැව්ල කැපුවනම කෙල්ලෙක් පරාදයි මල්ලි. හරිම ලස්සනට කෙල්ලෙක්ගේ ඇක්ටින් කරනව.අයිය වගේම මල්ලිත් ලස්සනයි හොදේ..දිගටම මේ වගේ වීඩියෝ දෙන්න. සුබපතනවා ඔයාලට. 🤗🤗💐💐👌🏆🏅
@ishanthiishanthi2518
@ishanthiishanthi2518 2 жыл бұрын
❤️❤️
@sanjeevanjsanjeevani2497
@sanjeevanjsanjeevani2497 2 жыл бұрын
අද අපිට හිනා වෙන්න පුළුවන් නේ 😂 ආදරේ හොදේ ❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂 ආදරෙයි අපිත් 🥰🥰❤️❤️
@sinhaladubbedfilms205
@sinhaladubbedfilms205 2 жыл бұрын
Sup ekak
@shammiwimal608
@shammiwimal608 2 жыл бұрын
තෙල් QR CODE එක හදනකොට එන ගැටලු වලට විසදුම් kzbin.info/www/bejne/mV6QaWlpgqpmjJI
@rukmanmeegoda8734
@rukmanmeegoda8734 2 жыл бұрын
මොකද යකෝ, නිකන් අනේ....😂😂😂 සුපිරි ❤️
@sandya6691
@sandya6691 2 жыл бұрын
කරාබුව මරු අනී😂😂😂😂 අදත් ලස්සනයි
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට 500ට යන්න උදව්වක් දෙනවද
@udaraakalanka7268
@udaraakalanka7268 2 жыл бұрын
ස්පැගටි දෙවියා left 😂😂 .. නියමයි තව තව හොද ටම හිනායන වීඩියෝ දාන්න ශක්තිය ලැබේවා ♥️♥️♥️♥️
@NoName-iw5pp
@NoName-iw5pp 2 жыл бұрын
ඔන්න පලවෙනි like එකයි comment එකයි අද මගෙන්....😊😊 හොදයි හොදයි හැමදාම video දාන්න ...එක දවසක් දැන් නැතුව ඉන්න බැ ....ඇබ්බැහි වෙලා 🤟👌
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
ආදරෙයි සහ හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@NoName-iw5pp
@NoName-iw5pp 2 жыл бұрын
@@boraluigalayaiofficial hadunu hati na
@ROShAN-xr7yn
@ROShAN-xr7yn 2 жыл бұрын
අන්තිමට කියපු කතාව පට්ට බන්. ආදරෙයි ♥️♥️
@marshmallow2940
@marshmallow2940 2 жыл бұрын
ස්පැගටි දෙවියන්ගේම රැකවරණයි දැන් ලංකාවට...😪රාමෙන් ✋
@kaviyakaviya9543
@kaviyakaviya9543 2 жыл бұрын
,😂😂😂😂😂🖕
@sinhaladubbedfilms205
@sinhaladubbedfilms205 2 жыл бұрын
Sup ekak
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️❤️
@dilinihansika786
@dilinihansika786 2 жыл бұрын
ඔන්න අද තමා අයියලගෙ වීඩියෝ එකක් නිදහසෙ රස විද විද බලන්නෙ...මෙ ටිකේම ලෙක්චර්ස් තිබ්බා....අනේ කරාබු ටික මේ ටිකේම මරු 🤣🤣🤣🤣🤣වෙනද වගෙ හැම වීඩියෝ එකකටම කමෙන්ට් කලෙ නෑ කියල තරහ වෙන් එපා හොදේ...බුදුසරණයි අයියල දෙන්නටම ❤️❤️ ඉක්ම්නටම තව එකක් ඕන ❤️❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰🥰🥰 හොදට අධ්‍යාපන වැඩකටයුතු ටික කරගන්න ❤️❤️ සියලු වැඩකටයුතු සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්තනා කරනවා .. තෙරුවන් සරණයි !!! ❤️❤️
@sherankavinda1990
@sherankavinda1990 2 жыл бұрын
Aiyala denna nemi bola a Akki malli..jaya wewa denntma❤️
@manelfenandu7335
@manelfenandu7335 2 жыл бұрын
A
@manelfenandu7335
@manelfenandu7335 2 жыл бұрын
A
@manelfenandu7335
@manelfenandu7335 2 жыл бұрын
A
@Nihara_Iddamalgoda
@Nihara_Iddamalgoda 2 жыл бұрын
ස්පැගටි දෙවියන් 😂❤️ ජයවේවා දෙන්නටම
@roshiabeywickrama9895
@roshiabeywickrama9895 2 жыл бұрын
Tawa. Vidiyo. Ekkak. Ikamanata. Danako
@dildil8040
@dildil8040 2 жыл бұрын
අනේ..මල්ලියෝ..ඔයාලා දෙන්නනං කියලා වැඩක්නෑ.. අම්මාගේ ඇක්ටින් නං මරු.. ඇත්තටම අම්මාගේ රැවිලි ටිකම තියෙනවා..බනින්නෙත් එහෙමයි..මං ආසම රවන විදියට අනේ... පට්ට..👌..දැන් ඔයාලගෙ වීඩියෝ වලට ඇඩිට් වෙලා ඉන්නේ..සුභ පතනවා දෙන්නටම..💐💐
@shakilamadushanka1104
@shakilamadushanka1104 2 жыл бұрын
නියමයි නියමයි අපිටත් හිනා කාල මැරෙනවා 😂😂😂😂😂😂
@asini00
@asini00 2 жыл бұрын
මේකෙන් මම ගත්ත එකම ආදර්ශේ හැම අම්ම කෙනෙක්ම එකයි එකම විදියට තමයි බයින්නේ රූපේ විතරයි වෙනස් අම්මලා සේරම එකයි 😌😂❤️
@NoName-iw5pp
@NoName-iw5pp 2 жыл бұрын
නෑ ...මගේ අම්මා වෙනස්.....කවදාවත්ම මට බණින් නෑ .....🙏❤️
@manorinishanthi6138
@manorinishanthi6138 2 жыл бұрын
"මැරියන්" එක කිව්ව විදිහට එතනදිම මට හිනා ගියා මුලු විඩියෝ එකම බැලුවා වගේ.අනේ නියමයි මල්ලිලා.. දැන් මේකට කොහො⁣මද හිනා වෙන්න ඕන කියලා අහපු කොටස ඊලග එක.කොහොම මේ දෙබස් එනවද මන්දා.සැබෑවටම ඔයාලා නම් සුපිරි මල්ලි.ලගදිම ටිවි එකේ ඔයාලා දෙන්නා ⁣ඉන්නවා ඕන් හාද.බුදු සරණයි මල්ලිලා දෙන්නටම.කරන කියන දේවල් සාර්ථක වේවා.ආ මේ ගෑණු චරිත කරන මල්ලි අපි යමුද හිරු ස්ටාර් සිසන් 4
@maxxi5208
@maxxi5208 2 жыл бұрын
ස්පැටි දෙයියෝ ඡයටම යනවා වගේ රාමේන්🤣😺 හැමදාම බලනවා ගැම්මක් තමයි
@malidelana8396
@malidelana8396 2 жыл бұрын
මොකක්ද අනේ ඔයා ජුවලරි ගන්න කඩේ නම. අදත් ලස්සනයි කරාබුවනම්..🤗🤗🤗
@thuruligamage7607
@thuruligamage7607 2 жыл бұрын
ස්පැගටි දෙවි පිහිටයි දරුවා 😌♥️ රාමේන්.... රාමේන්......😐😂
@sinhaladubbedfilms205
@sinhaladubbedfilms205 2 жыл бұрын
Sup ekak
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂🏃🏃❤️
@thuruligamage7607
@thuruligamage7607 2 жыл бұрын
@@sinhaladubbedfilms205 මම සුප් හදන්ඩ දන්නෙ නෑ 😐👍
@nazreenfarook1388
@nazreenfarook1388 2 жыл бұрын
@@thuruligamage7607 🤣🤣🤣
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
@@nazreenfarook1388 යාලුවේ මට සහයෝගයක් දෙනවද 500ට යන්න
@Lokavidu7840
@Lokavidu7840 2 жыл бұрын
වැඩ කරලා විවේකයක් හම්බ උනාම ටිකක් හිනා වෙලා වෙහෙස නිවාගන්නෙ ඔයාලගෙ වීඩියො බලලා.අදත් මරු බොරළුයි ගලයයි.සුබ පැතුම්...
@himashiperera4590
@himashiperera4590 2 жыл бұрын
හැමදාම වගේ අදත් නියමයි විඩියෝ එක❤️😙 හිනා වෙලා මැරුනා....🤣💔කරාබු design තමා මරු.........🤣💔
@shashikalapubuduni7664
@shashikalapubuduni7664 2 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ එකක් බැලුවෙ නැත්නම් දවසට කෑවේ නෑ වගේ අප්පා.සුපිරී හැම එකක්ම.ඔයාලගේ හැම වැඩක්ම සාර්ථක වෙන්න කියලා සුභ පතනවා .දිගටම වීඩියෝ කරන්න මේ වගේ 💪☝💪💪👍👍👍
@chethanadulari3365
@chethanadulari3365 2 жыл бұрын
ඔයාලා එනකම් බලන් ඉන්නේ හිනාවෙන්න ඔයාලා දෙන්නටම ආදරෙයි 😍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අපිත් ආදරෙයි 🥰🥰❤️❤️
@roshanperera7899
@roshanperera7899 2 жыл бұрын
විඩියෝ එකක් එනකන් මග බාලාගේන ඉන්නේ මං හෑමදාමත් ආවේ නැත්තන් හරියට කෑවේ නෑ වගේ මල්ලි
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි අයියේ 🥰🥰❤️❤️ ආදරෙයි ඔයාලට ❤️❤️
@lilawathirajapaksha8812
@lilawathirajapaksha8812 2 жыл бұрын
@@boraluigalayaiofficial මම ආසම ගලයට
@niranjananiranjana9246
@niranjananiranjana9246 2 жыл бұрын
@@boraluigalayaiofficial ☺☺☺☺
@KAUSHI.9999
@KAUSHI.9999 2 жыл бұрын
දෙන්නටම ආසයි ❤
@mareenadeepika881
@mareenadeepika881 2 жыл бұрын
වීඩීයෝ එක දනකම් බලන් හිටියේ 🤭🤭🤭 මරු ❤️❤️ ලස්සනයි 🤗🤗 හදවතින්ම සුභ පැතුම් ❤️‍🔥❤️‍🔥
@shakilakavindi364
@shakilakavindi364 2 жыл бұрын
අම්මො අම්මෝ අදත් මරු අප්පා දෙන්නම සුපිරී.💖❤️😅
@AMW571
@AMW571 2 жыл бұрын
අනේ ස්පැගටි දෙවියනේ දැන් මේ වචන දෙක එපාවෙලා තියෙන්නෙ 😩😂 හැමදාම video දානවා නේ දැන් 😁 ආදරෙයි දෙන්නටම 🥰❤️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂😂 අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️
@sinhaladubbedfilms205
@sinhaladubbedfilms205 2 жыл бұрын
Sup ekak
@sandalinilakshmi1112
@sandalinilakshmi1112 2 жыл бұрын
Mokkd ane spagti dewiyo kiynne kwud e.noterunat hina yanwa.poddk terum krnnko 😂😥
@AMW571
@AMW571 2 жыл бұрын
@@sandalinilakshmi1112 මටත් හිතාගන්න බෑ අනේ 😂
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
@@AMW571 යාලුවේ මට සහයෝගයක් දෙනවද 500ට යන්න
@jerryjayasundara7192
@jerryjayasundara7192 2 жыл бұрын
කාලෙන් කාලෙට ගැලපෙන සුපිරිම විඩියෝ හදනවා....මරු 👌
@dsrrathnayake9520
@dsrrathnayake9520 2 жыл бұрын
අම්ම නම් මරේ මරු.🤗🤗.ලොකු talent එකක් තියෙනවා.
@madusarasadadewani9942
@madusarasadadewani9942 2 жыл бұрын
මේ කට්ටිය නේ අප්පා නලුවෝ😘😘....තිර පිටපතුත් ඒ ගොල්ලෝ නලුවොත් ඒ ගොල්ලෝ....හැමෝටම හිනස්සන්න බෑ ඔයගොල්ලෝ වගේ...ජය වේවා බොරලුලාට😘😘❤️‍🔥❤
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට සහයෝගයක් දෙනවද 500ට යන්න
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට සහයෝගයක් දෙනවද 500ට යන්න
@bhagyafernando8356
@bhagyafernando8356 2 жыл бұрын
හරිම ලස්සනයි අදත් video එක😆😆😆. Good Luck both of you guys... 👌
@gayan7721
@gayan7721 2 жыл бұрын
නමෙන්ම තේරෙනව මරුවටම දෙන්න යන්නෙ කියල . ආදරෙයි ගලයා. ආදරෙයි බොරලු . අපි ඉතින් ඔයාල හින්ද හිනාවෙලා ඉන්නවා . ඔය දෙන්න ඔය වගේම සතුටින් එකට ඉන්න ඕනෙ හැමදාම . මම දැකපු හොදම සහෝදරයො දෙන්න තමා ඔයාල . ඔය දෙන්නගෙ සින්දුත් ලස්සනයි. බිහන්ඩ් සීන් වල සින්දු කිව්ව අපි බැලුව . ඔයාලගෙ ගම කොහෙද අයියෙ. එතකොට ඔයාල දෙන්න ගෙ නම් . කැමතිනම් විතරක් කියන්න ආදරෙයි පැලෙන්නම .🙂❤️❤️❤️❤️❤️❤️❤️🌷
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි මල්ලී.. අපිත් ආදරෙයි ඔයාලට ❤️❤️ අපි දෙන්නා පානදුරේ 🥰🥰🥰❤️❤️
@gayan7721
@gayan7721 2 жыл бұрын
@@boraluigalayaiofficial ❤️❤️
@wasu..6104
@wasu..6104 2 жыл бұрын
අම්මෝ අම්මා නම් කාමරේ මොන ගදයි කියල ද කිවුවෙ අනේ..😂කරාබුව දත් බුරුසුවක් නේදෝ..😂😂 ලස්සනයි අදත් තෙරුවන් සරණයි දෙන්නටම..😂😂
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට සහයෝගයක් 500ට යන්න
@shivikamadushani7200
@shivikamadushani7200 2 жыл бұрын
අම්මෝ අපේ ගෙදරම තමයි 🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣
@TharinduGunasekara16
@TharinduGunasekara16 2 жыл бұрын
අඩේ මරු ස්පැගරි දෙවියා 😂😂😂💔 ගොලුබෙල්ලෙක් වගේ 😂💔👍👌
@ajithjayathungapushpakumar6142
@ajithjayathungapushpakumar6142 2 жыл бұрын
ස්පගැටි දෙවියා මරු හොඳේ 😂😄😹🙀
@sanduvideo2266
@sanduvideo2266 2 жыл бұрын
යාලුවේ මට සහයෝගයක් දෙනවද 500ට යන්න
@amandiamarasinha4353
@amandiamarasinha4353 2 жыл бұрын
අදත් ලස්සනයි video එක ..ආදරෙයි දෙන්නටම ..බුදුසරනයි ජය වේවා 😊❤️❤️❤️
@hasaralabeyrathna379
@hasaralabeyrathna379 2 жыл бұрын
උබලා දෙන්නා මරු බං මං මුල ඉඳලා ම ඔක්කොම Videos බලනවා මග අරින්නැතුව.😍 දවසක් tic tok එකේදි අහම්බෙන් දැකපු Video එකක් නිසා දැන් උබලා දෙන්නාගේ Video වලට addicted වෙලා thank you so much දෙන්නටම.! 🙏 අනිවාර්යයෙන් සුපිරිම තැනකට එන්න කියලා හදවතින්ම සුබ පතනවා දෙන්නටම ❤️😍👏
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි සහෝදරයා 🥰🥰🥰❤️❤️❤️ මේ වචන ටිකම ඇති ❤️ ආදරෙයි ... 🥰❤️❤️
@sandali.
@sandali. 2 жыл бұрын
මරු අයියේ😂😂😂😁😁අයියාලා 2ශොක්🥺🥰🥰❤️
@chathurangasandaruwan377
@chathurangasandaruwan377 2 жыл бұрын
කරාබු ස්ටයිල් මරැ අප්පා❤😂😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
😂😂❤️❤️
@ashleeshavidyarathne2134
@ashleeshavidyarathne2134 2 жыл бұрын
අයියලා දෙන්නටම මේ වගේ තවත් vedio කරන්න ශක්තිය ලැබේවා!! අපිව මේ වගේ සතුටින් තියනවට ගොඩක් පිං....❤️🤩
@warshasankalpani8408
@warshasankalpani8408 2 жыл бұрын
අදත් මරු ඇති විඩියෝ එක බුදුසරණ යි දෙන්නාටම ආදරෙ යි හොදෙ 🤩❤️
@sinhaladubbedfilms205
@sinhaladubbedfilms205 2 жыл бұрын
Sup ekak
@nalindammika477
@nalindammika477 2 жыл бұрын
මෙවගෙ අමාරු කාලෙක පොඩ්ඩක් හරි හිනා වෙලා ඉන්නේ ඔයාල නිසා 🙂 ආදරෙයි ගොඩාක් ඔයාල දෙන්නටම❤️❤️
@sinhaladubbedfilms205
@sinhaladubbedfilms205 2 жыл бұрын
Sup ekak
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
මේ වචන ටිකට හදවතින්ම සතුටු වෙනවා.. අපි නිසා මොහොතකට හරි හිනාවෙලා හිටියනම් ඒකමයි අපෙත් සතුට.. අපිත් ආදරෙයි ඔයාලට 🥰🥰🥰❤️❤️❤️
@rupapathirana6511
@rupapathirana6511 2 жыл бұрын
Ada harima lassanai boralu galaya puthalata yahapathakma wewa
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි නැන්දේ 🙏🥰❤️ ආදරෙයි තෙරුවන් සරණයි !!! ❤️❤️
@rasikaweerasinghe3261
@rasikaweerasinghe3261 2 жыл бұрын
අම්මෝ අම්මෝ ස්පැගටි දෙයියන්ගේ හැඩ රුව🤣🤣🤣🤣🤣🤣🤣🤣🥰🌹🥰🌹
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
🤣🤣🤣🏃🏃❤️
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
ඔට්ටපාලු මරුමෝල් ලමයි.පට්ටයි බන් ..❤❤❤❤🤣🤣🤣🤣🤣
@s..856
@s..856 2 жыл бұрын
niyamai bn.😍 hamadama adarei❤🤘
@rashmijeewan1923
@rashmijeewan1923 2 жыл бұрын
Tooth brush කරාබුව.මරු ඈ.❤
@ravindikadevindi5720
@ravindikadevindi5720 2 жыл бұрын
කරාබුවට තමා ආසම 😂♥️... අදත් මරු අනේ 😂🙈
@koreandrama5230
@koreandrama5230 2 жыл бұрын
සුපිරි 😍😍😍❤❤❤❤❤❤👍👍👍👌👌
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
🥰🥰🥰❤️❤️❤️
@vishmihasinika9889
@vishmihasinika9889 2 жыл бұрын
අනේ ඔයලගේ විඩියො බලුවට එපා වෙන්නේ නැ ආස වෙනවා මිසක් මරු අනේ මාරම ලස්සනයි ජය වේවා අයියලා ❤️❤️❤️🖤🖤🖤
@akeeebaba5912
@akeeebaba5912 2 жыл бұрын
අයියෙ මරු අප්පා 😜😜😜😜 ඔයාලගෙ වීඩියෝ නන් කියලා වැඩක් නෑ කරොත් වැඩක් ආයෙ ෆට්ට තමයි 😘😘😘😘❤️💪 හැමදේම හොදින් කරගන්න ලැබෙන්න ඕනි ඔයාලට.. 💪❤️😘👍
@sandalirasanjali892
@sandalirasanjali892 2 жыл бұрын
අනේ අයියෙ මන් හරි ආසයි ඔයාලා දෙන්නට හදවතින්ම සුබ පතනවා
@sachinimadushani8761
@sachinimadushani8761 2 жыл бұрын
තව ඉස්සරහට කනෙ මොනවා එල්ල ගනීද දන්නෙ නෑ අයියා 😂😂 අම්මා තමා මරු 😂😂❤ බුදු සරණයි දෙන්නටම ❤
@dilukshaabhishek2932
@dilukshaabhishek2932 2 жыл бұрын
අනිවාර්යයෙන් අයියේ ලස්සනයි 😃👍👍😋💕
@muthulimewna9670
@muthulimewna9670 2 жыл бұрын
Background music එකට ගිරිපුර ඇත්තෝ එකේ සින්දුව දාලා මරු අයියේ ශෝක්
@dinalinishara1124
@dinalinishara1124 2 жыл бұрын
Oya dennanam maru aneee. Athal video maii denneee. Adareii dennatama😍😍😍😍😘😘😘😘
@nishuvlog3247
@nishuvlog3247 2 жыл бұрын
ස්පැගට් දෙයියෝ 😂😂😂අදමයි ඇහුවේ එහෙම දේය්යෙක් ව..... කනේ brush එකක් නේද එල්ලන් ඉන්නේ 😁😁....
@NoName-iw5pp
@NoName-iw5pp 2 жыл бұрын
අලුත් video නැද්ද අයියා.....
@eee8704
@eee8704 Жыл бұрын
Ayyala oyalage vidios valata mn mara asae oya denna hodata raga panava 🥰🥰🥰
@samadiyehansa6955
@samadiyehansa6955 2 жыл бұрын
😁 හිනා කාලා මැරෙනවා
@shenalipanditha5440
@shenalipanditha5440 2 жыл бұрын
අයියෝ ...අයියෝ ....ස්පැගටි දෙවියන් ....හිනා වෙලා පණ යනවා😂😂 ...ඉක්මනටම තව වීඩියෝ එකක් ගේන්න ....ඔයාලගේ වීඩියෝ වලට දැන් ඇබ්බැහි වෙලා....ජය වේවා දෙන්නට ම👍 ...තෙරුවන් සරණයි 🙏
@sinhaladubbedfilms205
@sinhaladubbedfilms205 2 жыл бұрын
Sup ekak
@nethubaba1037
@nethubaba1037 2 жыл бұрын
හැමදාම වගේ අදත් මරු ♥️♥️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@electrician-g5w
@electrician-g5w 2 жыл бұрын
සුපිරි😙😙😙ඉදිරියට ම යමු..තෙරුවන් සරණයි
@amilapriyanka1170
@amilapriyanka1170 2 жыл бұрын
Supiri ape gedara hamoma oyalage videos balanawa😍😍😍
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️ ගෙදර හැමෝමව ආදරෙන් මතක් කලා කියන්න 🥰🥰🥰
@tikkabroo7233
@tikkabroo7233 2 жыл бұрын
කන පලා ගන් නැතුව හදපු හ්‍යි දිපියෝ😂😂😂😂එක ඕකට වඩා ආතල්💔♥
@AloneBoy-us6cg
@AloneBoy-us6cg 2 жыл бұрын
මේ විදිහටම ගලයගේ gaming channel එකටත් viws,sub තියෙන්නෙ ඕනෙ
@vinushashehan252
@vinushashehan252 2 жыл бұрын
මං ආසම ඔය ගොල්ලන්ගේ වීඩියෝ බලන්න
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි 🥰🥰❤️❤️
@user-fp1cg4pq8p
@user-fp1cg4pq8p 2 жыл бұрын
අම්මෝ සුපර් හිනාවෙලා පනයනවා හැමදාම🤣🤣🤣🤣 බුදුසරණයි
@_shesh_2207
@_shesh_2207 2 жыл бұрын
ඔයාලගෙ වීඩියෝ එකක් එනකම් බලන් ඉන්නේ .. ඔයාලගේ වීඩියෝ නැති උනාම දුකයි 🥺❤🔥😂
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
ඒක නිසා තමයි මේ වීඩියෝ එක ඉක්මනින් දුන්නේ 😂🥰🥰🥰❤️❤️
@Bavi__S
@Bavi__S 2 жыл бұрын
ම්ම්ම්ම්🥺😖
@dhanushikadewminihettiarac1641
@dhanushikadewminihettiarac1641 2 жыл бұрын
ආදරෙයි අයියෙ‌ ඔයාලා දෙන්නට ගොඩක්.... සුබ පතනවා දෙන්නටම...අනෙ ඔයාලාව හම්බවෙන්න තිබුනනම්...කොච්චර ෂොක්ද...
@sinhaladubbedfilms205
@sinhaladubbedfilms205 2 жыл бұрын
Sup ekak
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි නංගී ඔයාට 🥰🥰🥰🥰 දවසක මුණගැහෙයි අනිවාර්යයෙන්ම 🥰🥰❤️❤️❤️
@dhanushikadewminihettiarac1641
@dhanushikadewminihettiarac1641 2 жыл бұрын
@@sinhaladubbedfilms205 ❤️❤️❤️❤️🥰🥰🥰
@dhanushikadewminihettiarac1641
@dhanushikadewminihettiarac1641 2 жыл бұрын
@@boraluigalayaiofficial අනිවාර්යෙන් අයියෙ....❤️❤️❤️❤️🥰🥰🥰🥰🥰
@imashanethmi5187
@imashanethmi5187 2 жыл бұрын
මරු අනේ දෙන්නම් ෂෝයි හිනා වෙන්න පුළුවන් හොදට 😁😁
@hirunihansika9741
@hirunihansika9741 2 жыл бұрын
අපෙ අම්මත් ඔයවගෙ 😅 හොඳයි ලස්සනයි ❤️❤️🤭👍
@user-ej2lf5mz3j
@user-ej2lf5mz3j 3 ай бұрын
ඔයාලාගේ විඩියෝ බලලා අපි හිනාකාලා මැරෙනවා අයියෝ අම්මා ලැජ්ජ කරවන තරම් මේ පුතාව💋💋💋💋💋🪻🪻🪻🪻🪻🪻🇦🇪
@sadewsadew5625
@sadewsadew5625 Жыл бұрын
Ado maru bn
@Ishan_Rathnasiri
@Ishan_Rathnasiri 2 жыл бұрын
ස්පැගටි දේව නාමයෙන් ..ටෝටිලා බන්ග වේවා අපගේ ඉගිලෙන ස්පැගටි දේව රාජයාගේම පිහිටයි.. රාමේන් !
@yasaratharangi6118
@yasaratharangi6118 2 жыл бұрын
අනේ ඔය දෙන්න නම් මරු අනේ. හැමදාම අපිව හිනස්සනවා. ආදරෙයි හොදේ
@vimukthi6606
@vimukthi6606 Жыл бұрын
ගොඩක් ලස්සනයි video අය්යාලා දිගටම කරනගේන යන්න video ❤️❤️❤️
@Pra_geeth
@Pra_geeth 2 жыл бұрын
මරිමෝල් ලමයි 😂💔💕💕💕
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
🤣🤣🏃🏃❤️❤️
@Pra_geeth
@Pra_geeth 2 жыл бұрын
@@boraluigalayaiofficial ❤️
@අයේශිකා
@අයේශිකා 2 жыл бұрын
අඩෝ අඩෝ අඩෝ....😂😂😂😂 මට බෑ ඕ....යි හිනාව නවත්තගන්න....මට බෑ 🤣🤣🤣
@diwyahansamali123
@diwyahansamali123 Жыл бұрын
Maru amma...🤣🤣🤣...mee wage amma kenek idiyoth budusarana 🤣🤣🤣...maruu ❤️❤️❤️
@jagathjagath6641
@jagathjagath6641 2 жыл бұрын
Patta
@wishwamargaya8503
@wishwamargaya8503 2 жыл бұрын
අඩේ මරු ස්පැගටි රාමෙන් දෙවියා. 😂😂😂😂 ස්පැගටි....................................
@marasinghamarasingha416
@marasinghamarasingha416 Жыл бұрын
මරු මචන් මල්ලිලා දෙන්නා සුභ පැතුම් දෙන්නටම ආදරෙයි ආදරෙයි දෙන්නටම බුදු සරනයි
@anojamadumathi7018
@anojamadumathi7018 Жыл бұрын
Ammage karabu thamai niyamai. Ammalata therenne naha ane mewa. 😍😍😍😍😍❤❤❤
@gamingdrs966
@gamingdrs966 2 жыл бұрын
නියමයි .හොදටම කරනවා අනේ ස්පැකටි දෙයිය නම් ශෝක් (◍•ᴗ•◍)
@nisanisansal7603
@nisanisansal7603 2 жыл бұрын
Onna subscribe kra.Amma thamai hodatama kre🤣🤣🤣
@nethsara69
@nethsara69 2 жыл бұрын
නියමයි සුබ අනාගතයක් අයියලා දෙන්නට💜️💜️
@boraluigalayaiofficial
@boraluigalayaiofficial 2 жыл бұрын
හදවතින්ම ස්තූතියි නංගී 🥰🥰❤️❤️
@nethsara69
@nethsara69 2 жыл бұрын
@@boraluigalayaiofficial 💜️💜️
@aussiesky
@aussiesky 2 жыл бұрын
Mama aluthin dakke oyalage vedios. Woow balana balana hamawelema hina yanawa . Harima lassany. All the best ❤
@legend1364
@legend1364 Жыл бұрын
වීඩියෝ එක සුපිරි😅😂😂😂😅
@thilinisherin9190
@thilinisherin9190 2 жыл бұрын
විඩියෝ එකක් දපු ගමන්ම බලනවා ගොඩක් ලස්සනයි අනෙ දෙන්නම ගොඩක් ලස්සනට රගපානව ඉදිරි වැඩ කටයුතු සියල්ලම සර්තක වෙවා බුදුසරණයි
@chamindachaminda9909
@chamindachaminda9909 2 жыл бұрын
Lassanayi ayye oyalage vidio mama hamadama balanawa
@thilinadilshan2715
@thilinadilshan2715 2 жыл бұрын
Jayawewa ayyala dennatama..ohoma yamu.💪😘😍❤
@saumya4820
@saumya4820 2 жыл бұрын
අම්මෝ ඔයාල සුපිරියක් 😀😀😀😀🤣🤣🤣
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 92 МЛН
At the end of the video, deadpool did this #harleyquinn #deadpool3 #wolverin #shorts
00:15
Anastasyia Prichinina. Actress. Cosplayer.
Рет қаралды 19 МЛН
Janapathi Satana  -  Wasthi Productions
15:08
Wasthi Productions "වස්ති"
Рет қаралды 5 МЛН
大家都拉出了什么#小丑 #shorts
00:35
好人小丑
Рет қаралды 92 МЛН