Sparsha ( ස්පර්ශ ) With Centigradz | 07th October 2022

  Рет қаралды 191,343

ස්පර්ශ - SPARSHA

ස්පර්ශ - SPARSHA

Күн бұрын

Пікірлер: 531
@vijiniapsara1869
@vijiniapsara1869 Жыл бұрын
ආසම රන්වන් මල් දම්. උදය නැති අඩුව ඉෂාන් ලස්සනට පිරෙව්වා. වයසට ගියාට එයාලගෙ vibe එක තාම young. උදයත් හිටියනම් සුපිරියක්.❤
@CENTIGRADZlive
@CENTIGRADZlive Жыл бұрын
ආදරෙයි හැමෝටම! ❤බොහොමත්ම ස්තූතියි ..Amazing Comments .. Thanks Everyone !😍
@shenmathisha2167
@shenmathisha2167 Жыл бұрын
aluth sinduwk one centi
@tophitsstudio2205
@tophitsstudio2205 Жыл бұрын
Ran wan mal dam wage ekak one❤️
@kumaraya2628
@kumaraya2628 Жыл бұрын
We are still like and love centrigradz
@avidilshan3143
@avidilshan3143 Жыл бұрын
ඒ අතීතේ කවදාවත් අමතක වෙන්නෙ නෑ රන්වන් මල් දම් නැ නෙ 😪😪 Centigradz 😍.
@dananjayaskandegama4035
@dananjayaskandegama4035 Жыл бұрын
අපේ පොඩි කාලේ Legands ලා.. Thanks Naada එයාලව ලස්සන කරාට ❤️
@tharakamadushan_official
@tharakamadushan_official Жыл бұрын
මුල් එක එන්නෑ...🥺උදය ශ්‍රී ගෙ අඩුව ඔය හැම සින්දුවකම තියනවා..😕ආය එකතු වෙන්නකො හැමෝම..ඉස්සර වගේ 🥺🙏🌸🥺
@HSITSolutions
@HSITSolutions Жыл бұрын
adanna epa ban baduwak wage
@s.g6437
@s.g6437 Жыл бұрын
උදය ශ්‍රීට ඇයි අයින් උනේ
@SinhalaArtFact
@SinhalaArtFact Жыл бұрын
@@s.g6437 case vennathi cuddah man ge voice eka pattane miniha taniyen gamank yanna hadanna ati
@s.g6437
@s.g6437 Жыл бұрын
@@SinhalaArtFact ow ne bn elama 👍👍
@nipunisrisathsarani2923
@nipunisrisathsarani2923 Жыл бұрын
අනිවා..
@anushkasupun1185
@anushkasupun1185 Жыл бұрын
සෙන්ටිග්‍රේඩ්ලට වයස දැන් විස්සක්. මේ අවුරුදු විස්සට අපිට මීට වඩා සින්දු ටිකක් දුන්න නම් කොච්චර වටිනවද. ඒ දවස් වල පිස්සුවෙන් වගේ මෙයාලගෙ සින්දු ඇහුවෙ.❤️❤️
@nimsaraweerathunga9364
@nimsaraweerathunga9364 Жыл бұрын
Centigradz ඔයාලා අපේ ආගමක් .... ස්තුතියි 🙏 අපිව සතුටු කරාට.... ඉශාන් & උදය ඒ කාලේ පිස්සුවක් ඒ හඩ ....පට්ට රහයි ❤️
@pabi5243
@pabi5243 Жыл бұрын
පොඩි කාලෙ අහපු අදටත් අමතක නොවී තියෙන සින්දු ❤️ පුදුම ලස්සනක් තියෙන්නෙ music වලයි voices වලයි උදය ශ්‍රී අයිය අයින් නොවුන නම් centigratz කියන්නෙ අද වෙද්දි කොච්චර ලස්සන සින්දු ගොඩක් අපිට දෙන band එකක් වෙන්න තිබ්බද 😥😥
@upekshasandeepani8779
@upekshasandeepani8779 Жыл бұрын
All songs 🎸❤️🔥🎵 00:17 දිවුරාලා පවසන්න 05:33 විදුලි මිනි පහන් 14:44 මගේ ආදරේ 20:18 වීදී කොනේ 26:58 නිල් සද මඩල 32:06 ඔබ කදුලේ 43:24 මදහස පානා
@thisara9978
@thisara9978 Жыл бұрын
Thanks
@ashi5601
@ashi5601 Жыл бұрын
Thank you.
@shehandaniel4466
@shehandaniel4466 Жыл бұрын
👏
@slcricketclub257
@slcricketclub257 Жыл бұрын
Thnxx bokki
@npmblog8800
@npmblog8800 Жыл бұрын
Elm
@Senuka_Govinda
@Senuka_Govinda Жыл бұрын
අපේ පාසල් කාලයේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් ස්පර්ශ වේදිකාවට ගෙන ආවාට බොහොම ස්තුතියි
@rk..8981
@rk..8981 Жыл бұрын
අවුරුදු ගානක් ගියත් අමතක වෙන්නෙ නැති සිංදු🥺❤
@shanikadilani9124
@shanikadilani9124 Жыл бұрын
Centigradz පිස්සු හැදෙන කටහඩවල් ටික. ලොකු අඩුවක් දැනෙනවා උදය නැතිව. ඒත් තාමත් ආදරේ සංගීත කණ්ඩායමක්.................
@shenmathisha2167
@shenmathisha2167 Жыл бұрын
centigradz කියන්නේ පුරාවෘතයක්.20 වෙනි සංවත්සරයට හොද සින්දු ටිකක් ඕනේ ඉස්සර වගේම.
@aruna12322
@aruna12322 Жыл бұрын
බොහොම ස්තුතියි අපේ තරුණ කාලය ලස්සන කරාට. Centigradz වයසට ගිහින් අපි වගේම. Centigradz ආදරෙයි හැමදාම.
@Disna0608
@Disna0608 Жыл бұрын
උදය නැතුව සෙන්ටිග්‍රේඩ් පරිප්පු නැති හෝටලේ වගේ.මං ඒ කාලෙ ඉඳලම ආසවෙන් අහපු සිංදු ඒකෙන් පස්සෙ ඇහුවෙ නෑ.ඉස්සර සෙන්ටි කියන්නෙ අපේ පිස්සුවක්.
@praveenauduwakage8655
@praveenauduwakage8655 Жыл бұрын
Yes maath ehemy eya ain unama maath ahuwwenaha
@thilinamadushanka
@thilinamadushanka Жыл бұрын
උදය නැතිව සෙන්ටිගේඩ්ස්ලට රාත්‍රිය උදා වෙලා .. පසු බැසීමට සැබෑ හේතුව එයයි
@tharindusandaruwan263
@tharindusandaruwan263 Жыл бұрын
udayath ra den centrigrades latath ra den,ishan ge voice eka hari unique legendary band ekak thama
@sameeramadusanka3951
@sameeramadusanka3951 Жыл бұрын
මම දන්න විදියට උදය නෑ කියන අඩුව දැනෙන්නේ නෑ දැන්..
@tharindusandaruwan263
@tharindusandaruwan263 Жыл бұрын
Oow
@WhiteDevil260
@WhiteDevil260 Жыл бұрын
ජෝන් කොල්ලෝ තමා මේ... අපේ ජෝන් කොල්ලෝත් අදත් හෙටත් ආදරෙයි සෙන්ටිග්‍රේඩ් 💚🖤❤️🫂🔥
@poornimahansamalee3555
@poornimahansamalee3555 Жыл бұрын
කොටුව එකෙ තාම මතකයි ලිරික්ස් ටික සෙන්ට්‍රිග්‍රේට්ස් කවදාවත් නොමැකෙන සංගීත කන්ඩායමක්❤️ දෙරනට ස්තූති මේ වගෙ දෙයක් අපිට දෙනවට❤️❤️
@hewagewijith8085
@hewagewijith8085 Жыл бұрын
මගේ රට කොයි තරම් ලස්සනයි ද ඒ ලස්සනට තවත් සුන්දර නවාතැනක් ස්පර්ශ ❤🙏 ලංකාවේ හැම තැනක්ම මේ වැඩසටහනෙන් අපට බලා ගන්න දෙරණ සලස් වනවා ❤ ස්තුති ඔයාලට 🙏 කෝකිල සමග සප්තස්වර අපව වෙනම ලෝකෙකට ගෙන යනවා 🌺❤️💓🌹 ඇත්තෙන්ම අපව පිනවන ඔබ හැමට ජයවේවා 🙏🙏
@sherandinuka4610
@sherandinuka4610 Жыл бұрын
Labba tma lassana
@deshanishanika1012
@deshanishanika1012 Жыл бұрын
පොඩි කාලෙ ඉදන් ආස කරපු බෑන්ඩ් එක. 😍 ඒ සිංදු වල රහ තාමත් එහෙමයි. තුසිත් අයියා ආසම වොයිස් එකක්.. ඒ සිංදු වෙනමම ලෙවල් එකක් 🔥 ඉස්සර වගේම ලස්සන නිර්මාණ කරන්න තව තවත් හැකියාව ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.. තෑන්ක්‍යූ ස්පර්ශ අපේ පොඩි කාලෙ වෙනමම රහකට ආයෙත් අරන් ආවට 😍🔥 Best of luck #Centigratez 😍❤️
@chanakapradeep999
@chanakapradeep999 Жыл бұрын
ස්කොලේ කාලේට ආයෙමත් ගියා වගේ දැනුනා..❤️❤️❤️
@eraatec1463
@eraatec1463 Жыл бұрын
උදයත් හිටියන්ම් මරු....👌 💜️💜️💜️💜️....ආදරෙයි හැමදාම සෙට් එකටම සෙන්ටිග්‍රේඩ්....🖤
@theseeker4149
@theseeker4149 Жыл бұрын
Centigradz කියන්නේ පිස්සුවක් ❤️
@hasandihimaya2204
@hasandihimaya2204 Жыл бұрын
සමහරක් පිරිමි අය පරිනත වෙනකොට එයාලාගේ පෙනුම හරිම කඩවසම්. Smart ppllo
@pasinduamarawansha7151
@pasinduamarawansha7151 Жыл бұрын
Mn band list ekak liuvoth eke 1st hamadama oyala thamai🤗❤️eda idan ada venkn jivithe ahapu lassanama songs tika ahuve oyalagen... Supiri... Good luck all❤️❤️udaya aiya nthuva palui ithin😒☹️
@kaligumalaka8571
@kaligumalaka8571 Жыл бұрын
රූ සිරි ඇල්බම් එක ගන්න මාසයක් පංති කට් කලා ඒ තරම් ආදරයක් තියෙන්නෙ..තමත් ඒ ස්ංදු මගේ ලග තියන් ඉන්නේ අහනවා කොච්චර ඇහුවත් එපා වෙන් න්හැ...2000න් පස්සේ උන් අහනාවා අයියේ මොනාද අහන ස්ංදු කියලා පස්සේ උන්ට විහිලු කරනවා මල්ලි අපි මේවා අහද්දී උබලා දනහිසෙත් න්හැ කියලා..😁😁 සිංදු ටිකක කරමු තව..🙏🙏
@dilshansameera1228
@dilshansameera1228 Жыл бұрын
අකමැත්තෙන් උනත් කියන්න ඕන. උදය නැති අඩුව පුරවන්න බෑ. ඒ voice එකට සාධාරණයක් කරන්න.ආදරෙයි Centugradz💜️💜️💜️💜️💜️
@vikumprasanna5736
@vikumprasanna5736 Жыл бұрын
Centigradz ඉස්සර ඔවුන්ගේ සින්දු කියද්දි අමතක නොකරන වචනය DIGITAL DJS අපේ පාසල් කාලයේ සිටම අද වෙනතුරු අපේ හිත් නිවන සහොදරයන්ට සුබ පතන්නෙමි...ඉල්ලීමක් ශ්‍රී ලංකාවේ එකම සහ ආසියාවේම එකම පොල් පර්යේෂණ ආයත⁣නයට ලුණුවිල අපේ ගමට මෙම වැඩසටහනට ආරාධනා කරන්න කැමති...
@travellife1617
@travellife1617 Жыл бұрын
❤Sparsha With Centigradz 00:00 Diwrala Pawasanna 05:31 Viduli Mini Pahan 14:43 Mage Adare 20:17 Veedi Kone 26:57 Nil Sada Madala 32:04 Oba Kadule Upathai 43:23 Kotuwa
@ruchiniboralessa5123
@ruchiniboralessa5123 Жыл бұрын
උදයත් හිටිය නම් පට්ට ❤🥺 මෙයලා තමා මගෙ කැමතිම සෙට් එක ❤🥺🌸🎁 එදා විදියම දැනෙනවා අද අහද්දිත් මන් දැක්ක සුපිරිම සෙට් එක රැප් එකත් පට්ට කිසි අඩුවක් නැතුව එ විඩියටම එනවා ..❤🌹 දිව්රාලා එක තමා ලස්සනම good luck boys ❤🌹& God blessed centigradz 🌹❤️😋😍🙋and bands ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤️❤️❤️❤️.
@chinthakapradeep2955
@chinthakapradeep2955 Жыл бұрын
කපුගේ මහතාගේ සිංදුව ලස්සනට එතුමාගෙන් පස්සේ ඇහුවේ මෙයාලගෙන් සුපිරි සෙන්ටිග්‍රේඩ් .....❤️❤️❤️❤️
@hirunimadhusangi5932
@hirunimadhusangi5932 Жыл бұрын
සිංදුවක් සිංදුවක් විදිහට අහන්න දන්න කාලේ ඉදන් පිස්සුවෙන් වගේ ආදරේ කරපු බෑන්ඩ් එක❤️❤️
@tsdjnash3223
@tsdjnash3223 Жыл бұрын
Gampola ambuluwawath hodai oyawagea Programme ekakata👍👌
@nisansalarathnayaka2942
@nisansalarathnayaka2942 Жыл бұрын
එදා වගේම අදත් ගොඩක් ලස්සනයි ආසම ගායකයො, හිත ට දැනුණ ගීත 😍😍😍😍
@chamikamithun4242
@chamikamithun4242 Жыл бұрын
Centigradz නම් පිස්සුවක් 😍😍😍😍😍😍😍😍😍😍😍😍😍
@chinthakapradeep2955
@chinthakapradeep2955 Жыл бұрын
අමිල නැති උනාට rap එක සුපිරියට දෙනවා. ජයවේවා සෙන්ටිග්‍රේඩ් ..... ❤️❤️❤️❤️❤️❤️
@sithumakash5756
@sithumakash5756 Жыл бұрын
Thusith niroshana.. Ekenma supiri nihanda waddek ❤️🔥❣️
@beautiful579
@beautiful579 Жыл бұрын
උදයගෙම මල්ලී වගේමයි 😘 ඒ අඩුව හොදට පුරවනවා 🙂
@sachitheshan9909
@sachitheshan9909 Жыл бұрын
ජෝන් කොල්ලෝ කවදාවත් ව්යපත් වෙන්නේ නෑ 💚💚💚🖤🖤🖤
@upulmusiccricketenvironmen2343
@upulmusiccricketenvironmen2343 Жыл бұрын
මම ගොඩක් ආදරය කරන band එකක් centigradez..ආදරෙයි කොල්ලනේ...ඉදිරියට ඔය විදියට යමු ..සුභ පැතුම් 🧡🧡🧡🧡🧡 හරි ලස්සනයි නාද සමගින් ..!
@chanukfernando4299
@chanukfernando4299 Жыл бұрын
උදය නැත්තේ ඇයි
@amilaprasad2998
@amilaprasad2998 Жыл бұрын
දැනට tv නාලිකාවකින් කරන ලස්සනම වැඩසටහනක්
@athalproduct8415
@athalproduct8415 Жыл бұрын
ඇත්තටම ස්පර්ෂ අනාගත පරම් පරාවට වටින දායදයක් මම ඔයාට සහ ඔයාගේ ගූප් එකේ කට්ටියට ස්තුති වන්ත වෙනවා මේ වගෙ දෙයක් කරන එක ගැන බොහොම ස්තුතියි මම හිතනවා ඔයාලා ටීම එක කුරුණෑගල පෙරේදේෂයේ දැදුරු ඔය ඩැම් එකේ ස්පර්ෂ වැඩසටහන කරයි කියල බලාපොරොත්තු වෙනවා.❤️
@shashikahettiarachchi4309
@shashikahettiarachchi4309 Жыл бұрын
Great Volume by the Centigrades. Very powerful mix music codes played Today. Very greatful. Thanks Derana! ❤️
@rashmidilhari7198
@rashmidilhari7198 Жыл бұрын
මම හිතුවේ මේ ඉන්නේ තන්තිරිමලේ රජ මහා විහාරස්ථානයේ කියලා.. පුළුවන් නම් එන්න හරිම ලස්සන පැත්තක් එහෙත් ආදරේයී ස්පර්ශ ♥️♥️♥️
@sachilamadhuwanthi2396
@sachilamadhuwanthi2396 Жыл бұрын
මාත් හිතුවෙ තන්තිරිමලේ කියල.😊
@sachinikapramodi8065
@sachinikapramodi8065 Жыл бұрын
🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️ asai adatath ahanna oyalage sindu adarai
@wishwaproductions
@wishwaproductions Жыл бұрын
Coke RED eke Show eka thama ptta🤩
@nalinranasinghe3212
@nalinranasinghe3212 Жыл бұрын
ඉස්සර හිටපු සෙට් එක නැවත එකතු වෙනවා නම්.ගොඩක් කැමති...ඒ සෙට් එකට
@Travel_With_Tilan
@Travel_With_Tilan Жыл бұрын
අමතක කරන්න බැරි කටහඬවල්😍😍
@keshaninduwara3575
@keshaninduwara3575 Жыл бұрын
e kale pissuwen ahapu song thamaii❤️
@nimmitharukanimmitharuka
@nimmitharukanimmitharuka Жыл бұрын
My favourite band ❤️❤️❤️❤️❤️❤️
@ravindunimesh8442
@ravindunimesh8442 Жыл бұрын
ආසම සෙට් එකක් එදා වගේමයි ❤️
@Mayblossom1111
@Mayblossom1111 Жыл бұрын
Adanam patta show eka centigradz ape podi kale idanma asama band eka ada sindu tikath maru nada music patta clear ❤❤❤❤❤
@GoWithSavi
@GoWithSavi Жыл бұрын
a kale apiwa pissu wattapu supiri band ekak,, first video ek beluwe sony errection w200 kind khdeda.. 😁😍😍😍
@sitharasithara2648
@sitharasithara2648 Жыл бұрын
Love centigradz ❤️❤️❤️❤️ උදය ශ්‍රී 😌
@madushankaabekoon5864
@madushankaabekoon5864 Жыл бұрын
centigradz ❤️❤️❤️❤️ දෙවැනි පාර බලන්නේ
@virajjayasinghe3434
@virajjayasinghe3434 Жыл бұрын
මේ ටික දාලා album එකක් ගහපන් අම්මපා ගන්නව දෙකක්ම... ❤️❤️❤️❤️
@rusararuwan6621
@rusararuwan6621 Жыл бұрын
හරිම ලස්සනයි හඩවල් ටික. 👍👍👍
@charukaheshan35
@charukaheshan35 Жыл бұрын
කවදද centigradz එන්නේ කියලා මග බලන්න හිටියේ ❤️
@user-pz9sj7uz7i
@user-pz9sj7uz7i Жыл бұрын
ආසාවෙන් බලන් උන්නෙ එනකන් 😌 අම්මෝ ඒ වොයිස් ටික
@dasunmadusanka5951
@dasunmadusanka5951 Жыл бұрын
ඉස්කෝලේ කාලේ මතක් වෙන ලස්සන song ටිකක් තියෙනවා සෙන්ට්‍රිග්‍රේඩ්ස්ලට♥️ මේ සිංදු ටික අහද්දී හිත නිවෙනවා,ආදරෙයි සෙනට්‍රිග්‍රේඩ්ස් ඉස්සරහට ලස්සන song ටිකක් ඕනී, ස්පර්ශ ❤️කෝකිල ♥️
@nimmitharaka9040
@nimmitharaka9040 Жыл бұрын
My favorite centigrade boy's 😘😘😘😘❤️❤️❤️❤️
@tharuangel2896
@tharuangel2896 Жыл бұрын
ආසම programme එක 💗
@isurimadhushani949
@isurimadhushani949 Жыл бұрын
Hiniduma kalwariya lassanai program eka karanna
@nelumkumari9557
@nelumkumari9557 Жыл бұрын
සුපිරි ආදරේයි අයියලාට,,,,,,සුබු සරනයි
@hasithanuwan9186
@hasithanuwan9186 Жыл бұрын
මන්දාරම් වැහිපොද හිරිකඩ මගෙ සියොලග රන්දාලා උන් අප ආ ගිය වගතොට මතක අගුලු හැරදාලා.... අතීතයට හිත ගෙනියන ගීත
@Lahirusadaruwan-wq8co
@Lahirusadaruwan-wq8co Жыл бұрын
ආසම හඩවල් ටික ❤️🥺
@buddikamohotti4006
@buddikamohotti4006 Жыл бұрын
Centigradz Kiyana namanam කවදාවත් amathaka venne na. Gammak Centigradz හැමදාම ආදරෙයි .❤️❤️❤️😍
@jayalathdayarathna7939
@jayalathdayarathna7939 Жыл бұрын
Niyamai
@sahankavinda7081
@sahankavinda7081 Жыл бұрын
Johnians 🥺💚🖤 (St.johns) Centigradz 💕
@nadunpramuditha
@nadunpramuditha Жыл бұрын
Senti පිස්සුවක් මටනම් 😍❤️
@wasanthazeralata8386
@wasanthazeralata8386 Жыл бұрын
හරි ම ලස්සනයි හැමෝටම බුදුසරණයි ❤❤❤
@yasodharasathsarani1533
@yasodharasathsarani1533 Жыл бұрын
Conragulation KEVIN
@chamithasanka3339
@chamithasanka3339 Жыл бұрын
යිශාන් ලන්ත්‍රත් නැති උනානම් අපි අහන්නෙත් නෑ ඔයාලගෙ සින්දු .යිශාන් අයිය පට්ට❤❤👌
@naduniwishmi3706
@naduniwishmi3706 Жыл бұрын
ඉස්සර වගේම අදටත් ආසම සින්දු ටිකක් 👌👌👌
@SamSam-xq9dr
@SamSam-xq9dr Жыл бұрын
Wede niyamai kokila plz kokila.sehan mihiranga gennako
@madushankaabekoon5864
@madushankaabekoon5864 Жыл бұрын
Centigradz ආදරේයි 🥰🥰❤️❤️❤️❤️❤️❤️
@prasadchandima710
@prasadchandima710 Жыл бұрын
Wow.....😍😍😍😍😍❤❤❤Legends....❤❤❤❤❤❤සුපිරියි ඉතිං....සෙන්‍ටිග්‍රේඩ්ස් නම් ඉතිං කතා කරන්න දෙයක් නෑ...❤❤😍😍😍😍😍ෆට්ටම❤
@JanithJanith-lq1nf
@JanithJanith-lq1nf Жыл бұрын
Centrigradz ayeth enava kiyanaranchiya dangaththama mama 🤸🤸🤸🤸🤸 hehe adarei hamadamath centrigradz Pana adareimeloke amamtai thath thatai passe adare centrigradz derana thanks kokila oyatath anka eke nalikava derana(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
@amilaprasad8320
@amilaprasad8320 Жыл бұрын
E feeling eka pissuwak appa
@nisansalabandara47
@nisansalabandara47 Жыл бұрын
Asawen බලාපොරොත්තු unu වැඩසටහන් k , centigradz favor 😍😍😍
@nipunigallage5674
@nipunigallage5674 Жыл бұрын
Favorite sigersla ♥️♥️♥️ all the best brothers
@ChamathkaRusiru
@ChamathkaRusiru Жыл бұрын
එන්කල් බලන් hitpu ekk 😍😍😍😍
@sl-ls5qs
@sl-ls5qs Жыл бұрын
මොනවා උනත් උදයට වඩා ඉෂාන් ගේ කටහඬ ලස්සනයි 🥰
@hasdjayarathna9181
@hasdjayarathna9181 Жыл бұрын
Centigradz & rap boy awesome♥️🌻
@deshan8888
@deshan8888 Жыл бұрын
Ishan lanthra aiyage voice ekanam bhawanawak. ❤️
@wildhunter77
@wildhunter77 Жыл бұрын
Centigradz පිස්සුවක්😍😍🙆
@musicplaye4510
@musicplaye4510 Жыл бұрын
Ammo ft ekale ahapu songs me kaleth venasak ekka.. super music.. ❤🙏
@isharahansaka6755
@isharahansaka6755 Жыл бұрын
Udaya ayya hitiyanam thawa gammak thama
@amilamadusanka7615
@amilamadusanka7615 Жыл бұрын
උදය ශ්‍රි with centigradz ❤️❤️
@musicdragonofficial
@musicdragonofficial Жыл бұрын
උදය ශ්‍රී නැති අඩු ගොඩක් දැනෙනවා පරණ සින්දු කියනකොට.... 😢😭
@user-gw2rl6vn4v
@user-gw2rl6vn4v Жыл бұрын
සිරාවටම මචන් 💔
@indumanawadu
@indumanawadu Жыл бұрын
කොටුව .....කොටුව .......කොටුව ......love you all forever ....❤❤❤❤❤❤
@lakshiniiresha6209
@lakshiniiresha6209 Жыл бұрын
Ane thawama e sindu asawen ahanna puluwan ❤
@sachinrandika1125
@sachinrandika1125 Жыл бұрын
After long time my favorite bend with sparsha programme.
@SamSam-xq9dr
@SamSam-xq9dr Жыл бұрын
Sentigred ko ude malli jaya wewa
@pradeepprasanna6865
@pradeepprasanna6865 Жыл бұрын
අද ස්පර්ශ සුපිරියක් තමයි
@suranganisham6392
@suranganisham6392 Жыл бұрын
Asama set ekak e voice eheddi hitha yannema athitheta.good job nada and centrygrade.
@pradeepsusantha1873
@pradeepsusantha1873 Жыл бұрын
Super talented band of sri lanka C. G. superb nice voices good luck you all future
@yomalrasanga5689
@yomalrasanga5689 Жыл бұрын
ලස්සනයි ආයෙ සුපිරි👌☝👌☝
@nimsaraweerathunga9364
@nimsaraweerathunga9364 Жыл бұрын
උදය & ඉශාන් තුසිත්, මහත Boy centigradz pissuwak 🔥 e kale...... Oyala
@wmtbuddhika
@wmtbuddhika Жыл бұрын
@Centigradz, Love you.. @Sparsha, Udaya Sri th ooni
@mallikamallika-if4pv
@mallikamallika-if4pv Жыл бұрын
Kokila malli wada satahana godak hodai man kuwat wala maga Aren natewa balana rasekaweyak obata saha karya mandale hamotama sakteya labewa tawa tawa lassana wadasatahan karanna oba samata jaya seremaha bo samidu pihitai
Sparsha ( ස්පර්ශ ) | With Romesh Sugathapala | 11th November 2022
54:28
ස්පර්ශ - SPARSHA
Рет қаралды 107 М.
Sparsha ( ස්පර්ශ ) With Jaya Sri | 24th June 2022
46:30
ස්පර්ශ - SPARSHA
Рет қаралды 277 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 18 МЛН
Nurse's Mission: Bringing Joy to Young Lives #shorts
00:17
Fabiosa Stories
Рет қаралды 19 МЛН
Sparsha | Kokila Pawan ( 18 - 03 - 2022 )
33:19
ස්පර්ශ - SPARSHA
Рет қаралды 1 МЛН
Sparsha ( ස්පර්ශ) with  Centigradz  all song
21:03
Romesh Sugathapala in Sparsha
24:17
මනෝ ලෝකය Mano Lokaya
Рет қаралды 12 М.
Sparsha ( ස්පර්ශ ) With Amal Perera | 08th July 2022
43:51
ස්පර්ශ - SPARSHA
Рет қаралды 201 М.
Brawl Stars Edit😈📕
00:15
Kan Andrey
Рет қаралды 18 МЛН