KZ
bin
Негізгі бет
Қазірдің өзінде танымал
Тікелей эфир
Ұнаған бейнелер
Қайтадан қараңыз
Жазылымдар
Кіру
Тіркелу
Ең жақсы KZbin
Фильм және анимация
Автокөліктер мен көлік құралдары
Музыка
Үй жануарлары мен аңдар
Спорт
Ойындар
Комедия
Ойын-сауық
Тәжірибелік нұсқаулар және стиль
Ғылым және технология
Sparsha ( ස්පර්ශ ) With Centigradz | 07th October 2022
47:36
@Jayasri with LunuDehi 🔥🔥
27:17
Каха и лужа #непосредственнокаха
00:15
黑的奸计得逞 #古风
00:24
СОБАКА И ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
00:33
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
00:35
Sparsha ( ස්පර්ශ ) With Jaya Sri | 24th June 2022
Рет қаралды 279,113
Facebook
Twitter
Жүктеу
1
Жазылу 119 М.
ස්පර්ශ - SPARSHA
Күн бұрын
Пікірлер
@songspike2003
2 жыл бұрын
සිංදු විතරක් අහන්න කැමති අයට 0:16 - සුන්දරියේ 5:24 - මහ වැස්සක පෙර 10:42 - පියමැන්නේ 19:05 - මට මතකයි මන බැන්දු 28:57 - සුළගට කලින් 36:33 - එගොඩ ගොඩේ මල් 42:05 - සල්ලි පොකුරු
@Lsmifreya
2 жыл бұрын
Thanks✌
@kanishkaudakanda
2 жыл бұрын
Thanksgivings
@chamodsanjeewa383
2 жыл бұрын
Thank you
@jananichaturika5975
2 жыл бұрын
Egoda gode sinduwa witharak u tube daanna barida. Eka maru
@aspdotnet
2 жыл бұрын
@@jananichaturika5975 ehema oyata ona widiyata danna ba. Thiyena widiyata ahaganna.
@dilanrathnayake12
2 жыл бұрын
ආසම චරිත දෙක💛 ස් ප ර් ශ පටන්ගත්තු දවසේ ඉදන් " ජය ශ්‍රී" ගෙන්නනකක් බලන් හිටියේ......🤗 Thankyou ස්පර්ශ🙏
@DilnuwanAmaraweera
2 жыл бұрын
කියන්න හිටපු වචන ටිකක්
@sheelasenathilaka7863
2 жыл бұрын
marama lassanai and watapitawa lassanai.api adama kattiya ganipu saparsha chantal 1a godak thanks.
@newlife3108
2 жыл бұрын
Chamara wirasinha
@ShonaliDeSilva
Жыл бұрын
අරැන ලියාන් කියන්නෙ සැබෑම දක්ශයා....එයා තමා ජයශ්‍රී සින්දු හැදුවේ සහ ආරම්බකයා ..❤තිරේ පිටුපස වීරයා එයයි... රොහාන් රෝහිත කියන්නෙ තිරේ ඉස්සරහා නටන කොටු උඩදාන තක්කඩි දෙන්නෙක්. 😠
@mrpraga6314
2 жыл бұрын
සම්පූර්ණ වැඩසටහන ම බලපු එකම එපිය 🔥❤️ ජයවේවා ජයශ්‍රී 😍💪 බීච් එකක කරානම් රෙගේ රස්තා පාරි ගැම්මට ආයේ සුපිරි ✌️✅
@pasindufernando1161
2 жыл бұрын
අද තමයි එයි කියලා බලන් හිටපු ඩබල ආවෙ... අම්මො ජය ශ්‍රී කියන්නෙ ඉතිම් ආයේ සුපරි තමයි ❤️❤️❤️❤️ ආසම ගායකයෝ දෙන්න ❤️❤️❤️❤️
@domesticwiring5184
2 жыл бұрын
අද්‍යක්ෂකට ගොඩාක් ස්තූතියි. ජය ශ්‍රී ඔයාටත් ස්තූතියි... මොකද නියරක හිටගෙන සිංදුවක් කියනවා කියන්නේ ඒක ගොඩාක් අමාරු දෙයක්. ප්‍රේක්ෂකයා සතුටු කරන්න ගැහුව ගේම පට්ට.....
@gimhanbasnayaka6586
2 жыл бұрын
මේක ඇත්තටම ලස්සන වැඩසටහනක් ,පටන්ගත්ත දවසේ ඉඳන් බලන ලස්සන වැඩසටහනක් ... ජයශ්‍රී 😍 💙🍃🍃 ඉදිරි ගමනට සුභ පැතුම් 🙏
@wageeshakalutarage65
2 жыл бұрын
ස්පර්ශ වැඩසටහනේ බලපු ලස්සනම එක🎉️❤️ මුලින්ම කරපු කෝකිල පවන්ගේ එකත් හරිම ලස්සනයි❤️
@cmrchamara
2 жыл бұрын
👌 සුපිරි වැඩක්
@starky2005
2 жыл бұрын
චාමර දමිත් වෙරලියැද්ද මහත්වරුන් ගෙන්න ඉක්මන්ටම හැකි වේවා 😍❤️🌎
@navodyajayasinghe480
2 жыл бұрын
මෙයාලා එනකම් තමයි මමත් බලන් හිටියේ. පට්ටම අදනම් කියන්න වචන නෑ ආදරෙයි ජය ශ්‍රී 🔥❤කොකිල අයියත් අදනම් සුපිරි.
@nalindamadusha3195
2 жыл бұрын
කියන්න වචන නැහැ අද දවසට තුන් පාරක් බැලුවා මිව්සික් නම් භාවනවක් වගේ jayasri ආගමක් වගේ සුපිරි සුපිරි තව එපිසෙඩ් එකක් ඔනි කියන අය දාමු ලයික් එකක්
@minolianuruddika9076
2 жыл бұрын
ජය ශ්‍රි 💖💖💖 දන්න කාලේ ඉදලම ආසම artists ලා දෙන්නෙක් . අදනම් location , songs හැමදේම පිස්සුවක් thank u ස්පර්ශ 💐💐💐
@ShonaliDeSilva
Жыл бұрын
අරැන ලියාන් කියන්නෙ සැබෑම දක්ශයා....එයා තමා ජයශ්‍රී සින්දු හැදුවේ සහ ආරම්බකයා ..❤තිරේ පිටුපස වීරයා එයයි... රොහාන් රෝහිත කියන්නෙ තිරේ ඉස්සරහා නටන කොටු උඩදාන තක්කඩි දෙන්නෙක්. 😠
@sandakalumbandara16
2 жыл бұрын
ජය ශ්‍රී , ස්පර්ශ වැඩසටහනේ ගායනා කළ සියලුම ගීත High quality mp3 ලෙස පහත Link එකෙන් Download කරගන්න පුලුවන් 👇 drive.google.com/drive/folders/1GddZZu6LPLiiBeaZA9gIhFU1po9Poibx (හුදෙක් සමාජ සේවයක් පමණි 😌) All credits for the original owners
@thanukanirmal2554
2 жыл бұрын
බලන්ගොඩ ශෙඩ් එකෙ පොලිමේ මෙක ඇහුවේ අමරදෙව සර් ගෙ සින්දුව අම්මෝ 🥰🥰🥰🥰😍😍😍😍😍😍
@pcvideopradeep4130
2 жыл бұрын
වෙනස් අත්දෑකිම් හැමදාම,පරිසරය ,කැමරා කෝන, අනිකුත් හැමදේම අලංකාරයි...එකෙන්ම ජය ශ්‍රී🎶🎶🎶👍👍👍👍👍
@mudithasachendra8306
2 жыл бұрын
ඒක සුපිරි .. ජය වේවා ජය ශ්‍රී ... සුබපැතුම් කෝකිල සහෝදරයා ... පුලුවන් නම් ලගදීම නුබේ සගයා,කරඩුතැන්නේ සරාව ගෙන්නන්න ..!!!
@සින්දුලිස්ට්එක
2 жыл бұрын
🇱🇰 සරා ❤️
@malikadewathi3584
2 жыл бұрын
ලස්සනයි මං ආසම ජයශ්‍රී...... ❤❤❤ මාලන් කොහොමත් කුබුරැ කපනවා. නාඩගම්කරයෝ ඒක.. ❤
@deelchandim698
2 жыл бұрын
සුපිරි අදනම් ආතල් කෝටියයි Jaya sri ♥️♥️♥️❣️❣️❣️
@onesrione516
2 жыл бұрын
Jaya sri පට්ටම patta adareyyyy hamadamat .රෝහිත and රෝහණ aiya jayasri🙏👍👍👍😍👍😍👍😍😍👍😍👍😍👍 good bless you
@pasinduekanayake3466
2 жыл бұрын
ඇත්තමයි ලස්සන සින්දු ටිකක්.....මෙව audio karala lesy wdhta downlord k gann mkk hari karannnnnna plzz
@sanjeewalakmaljayathilakal2743
2 жыл бұрын
ජය ශ්‍රි නියමයි. නාද නාදය එළ.ස්තුතියි දෙරණ.ජයම වේවා.
@nimanthararp
2 жыл бұрын
ඇත්තටම ගොඩක් ලස්සනයි....මෙම දවස් වල වැඩියෙන්ම තියෙන්නේ ප්‍රශ්න.... ටික වෙලාවක් හිත සුව පත් කර ගන්න පුළුවන් 🎉🎉🎉🎉🎉💥💥💥💥💥💥💥💥💥💥💥💥💥🎉💥
@walkers9858
2 жыл бұрын
කුඹුර ගොයම කුඹුරෙ ගොයම පීදුනාම කරල බර වෙනකොට බිමට නැමෙනව..අවුරුදු ගානක, පරම්පරා ගානක නිහතමානී කමේ උදාහරණය කුඹුරෙ පැහුණු ගොයම.... ජය ශ්‍රී ඒකට හොදම යොදාගැනීමක් ❤️
@sujithniroshana406
2 жыл бұрын
කෝකිල අය්යව මම දැක්කෙ වෙල් යාය මැද සුදු කොකෙක් වගේ. ලස්සනයි ❤️ වැඩෙත් සුපිරි තැනත් සුපිරි . 🌼✌️❤️
@taniyaprasadini1795
2 жыл бұрын
Lassana sindu tikak Jaya Sri Well done 👍👍👍 Thank you me denwa genawata programme ekata Lassana wadak
@manolokaya301
2 жыл бұрын
කමන්ට් එකක් දාන්නෙ නැත්නම් වැඩක් නෑ කියල හිතුණා . අද නං සුපිරියක් ❤️❤️❤️❤️❤️❤️
@JourneyofWisdom339
2 жыл бұрын
ස්පර්ශ දාන මෙලඩි එක සුපිරි unique විදියට ගලපනවා තනු ටික NEXT LEVEL ❤️❤️❤️❤️❤️❤️
@mj7511
2 жыл бұрын
කෝකිල sing කරන තව ස්පර්ශ program එකක් ඕනේ ..........
@JeewanthaSurajGamage
2 жыл бұрын
වෙල් යායයි, රෙගේ ස්ටයිල් එකයි බටනලාවයි.. ඒක 😍 සුපිරිම එක.. ❤️
@kolithaherath
2 жыл бұрын
Yo yo..maru..jayasri*❤Naada*❤️Kokila*❤️. Charitha aththalage, we wish to see on sparsha
@chathurasenadeera9893
2 жыл бұрын
ජය ශ්‍රි සරල නිහතමානී චරිත දෙකක් 😍😍😍😍
@rangikasinethkariyawasam9665
2 жыл бұрын
ලස්සනම එක.සුපිරියක් .. ජයවෙිවා ජයශ්‍රි
@janakalakshan1510
2 жыл бұрын
ඇහුවානම් ඇහුවේ සිංදු ඔබ දෙපලගේ පමණයි. ❤️▶️ නමුත් මේ වැඩසටහනේ ඇහුවේ ඔබ දෙපලගේ කතා විලාසය පමණයි. ආදරෙයි ජය ශ්‍රි ❤️❤️
@HomesSH
2 жыл бұрын
කතා විලාසය අහන්නෙ පිස්සුද හුත්තො.සිoදු අහපo බණ කියන්නැතුව.උබයි තව 5 දෙනෙකුයි විතරයි කතා විලාසය අහල තියෙන්නෙ 😃😂
@roshanmaduwantha6333
2 жыл бұрын
Dennata නාද music set unama භාවනාවක් 🥰😍
@amilavithanage1593
2 жыл бұрын
"ජය ශ්‍රී + නාද" නියමයි! ජය ශ්‍රී තමයි, නියම ආකරයෙන් නියම බටහිර rhythm එක සිංහල ගීතයට අනුගත කලේ... සියලුම සිංදු කෙටියෙන් ම කියනවා නම් "පට්ට". මර්වින් මිහිඳුකුල මහත්තයාගේ "කුඹුකේ ලිඳ ලඟදී" ගායනා කලාට ස්තූතියි!!
@kanishkadevinda1048
2 жыл бұрын
චාමර වීරසින්හ.දමිත් අසන්ක. චාමර රනවක. ❤❤❤🎵🎵🎵 ගේන්නෙ කවද්ද 🎵🎵🎵 සුපිරි වැඩේ මනමාලන් ජයවේවා......
@thilinaniroshan1395
2 жыл бұрын
E dennawa genne na wage. Kee denek keee parak kiwwada. Prekshakaya kiyn de derana ahanne na wage.
@tharakashashi8320
2 жыл бұрын
චාමර රනවක හොදයී විරිදු කියන්න 😂
@kasuninduwara3023
2 жыл бұрын
@@tharakashashi8320 danna paka thamai😂.
@Niranjanjayasekara.
2 жыл бұрын
අම්මො සුපිරි සෙට් එක..❤️
@shashmithabandara4098
2 жыл бұрын
@@tharakashashi8320 මු කාගෙද බන්😂💔
@ප්රිය0කර
2 жыл бұрын
නියම පරිසරය ....,අද සුපිරි ඈ...💪👍🔥වෙනද හොදා..මේක හොදා ..යි....💪👍
@OshiAndDumiVlogs
2 жыл бұрын
ජයවේවා ජයශ්‍රී 😍💪
@nimalianushika1428
2 жыл бұрын
මේක නම් පිස්සුම පිස්සුවක්.❤️❤️❤️❤️❤️❤️❤️.ආදරෙයි ජය ශි.
@bimsarajayalath7285
2 жыл бұрын
මෙයාලා එනකම් තමයි මමත් බලන් හිටියේ..😍😍😍 ඊලග පාර දමිත් අසංක අයියව ගේන්න 🥺
@AS_STUDIO_A5
2 жыл бұрын
❤❤
@sanjayanilantha4400
2 жыл бұрын
Adatath ape kale hit Una songs..number 1...jayasrii..🙏
@pavithranimsara1228
2 жыл бұрын
ජය ශ්‍රී adreiiiii එනකන් බලං ඉදියේ 🥰🥰🥰🥰😘😘😘
@shortslk1874
2 жыл бұрын
වර්තමායේ තියන වැඩසටහන් අතරින් ප්‍රේක්ෂකයාට හොදින්ම සමීප වන වැඩසටහනක්... ❤️
@anurasampathranasinghe3343
2 жыл бұрын
පට්ට location එක 👌 සුපිරි music 👌👌...
@nirox83
2 жыл бұрын
ජය ශ්‍රී ජය ශ්‍රී ජය ශ්‍රී 🇱🇰 ❤❤❤ 💚💚💚💚 💛💛💛💛 ජයවේවා... !!!! 😍😍😍😍😍😘😘😘😘 🙏🙏🙏🙏👌👌👌👌👍👍👍
@pradeepsenevirathne3629
2 жыл бұрын
චාමර අයියව ගෙන්නන්න ඕනාහ් මන මාලන් ❤️ පෙර සංසාරේ සිංදුව අනිවාර්යෙන් ඕනෙහ්හ්
@ruwandesilva7643
2 жыл бұрын
beautiful locations n AWESOME SONGS Indeed
@pasinduvilochana9738
2 жыл бұрын
ආසම artistla දෙන්නෙක් මේ වතාවෙත් 💛💛🇱🇰
@ravindudilshan2554
2 жыл бұрын
චාමර වීරසිංහ ,දමිත් අසංක ගේන්න ඔය ගැම්මටම...👍👍👍❤️
@piumimadu8551
2 жыл бұрын
චාමර වීරසිංහ ,චාමර රණවක ,දමිත් අසංක,කාංචනා අනුරාදි මේ අයවත් ගෙන්නන්නකො😍
@cmuthumal
2 жыл бұрын
Rohitha ayya, Cool of you to mention Aruna. Spreading love like that is the thing we are expecting from you. Cheers! ❤️
@sandahansanadeesha8423
2 жыл бұрын
ආසම චරිත දෙක...ඉහලින්ම ඉන්න ඔනේ හැමදාම ❤️❤️❤️❤️
@mrbaza952
2 жыл бұрын
මෙච්චර ලස්සනට මගේ අම්මෝ 😁❤️💜️ ජය ශ්‍රී 💜️
@CoversSriLanka
2 жыл бұрын
චාමර අයියලා 2වම ඕනේ (චාමර වීරසිංහ, චාමර රණවක) ❣️
@sagarikamadhushani1312
2 жыл бұрын
පට්ටයි . ගොඩක් කලෙකින් ලස්සන සින්දු අහනව. චාමර අයියා ගෙන්නන්න
@judejayasinghe6929
2 жыл бұрын
Thanks sparsha Great artists which is still proudly can say these two are from Sri lanka ♥️🙏
@amanayalk
2 жыл бұрын
සුපිරි.ආදරෙයි ජයශ්‍රී❤️
@nirmalkuruwita9840
2 жыл бұрын
Thanks a lot for bringing this program at this extremely difficult time
@gmlj2perera30
2 жыл бұрын
Background සුපිරී.... චාමර වීරසිංහත් ගේමූ❤️❤️❤️
@imeshakumari6406
2 жыл бұрын
ආසම ඩබල මේ ඩබල කිව්වේ ආදරේට නිහතමානී සුන්දර මනුස්සයෝ දෙන්නෙක් ජය වේවා
@ashenofficial894
2 жыл бұрын
ස්පර්ශ කියන්න music program වල පිස්සුවක් එකෙන්ම......❤️🤘
@dulajmadushanka7543
2 жыл бұрын
සුපිරියි... තත්පරයක් වත් ස්කිප් නොකර බැලුවෙ... චාමර අයියත් ගෙන්වන්න
@dartscreation4282
2 жыл бұрын
අනිවාර්යයෙන්ම ගෙන්නන් ඕනි.. හදවතේ ගායකන් දෙපලක් ඉන්නවා.. චාමර වීරසිංහ අයියා සහ දමිත් අසංක අයියා... 👍👍👍
@wis95
2 жыл бұрын
සුපිරිම තමයි ඉතින් හැමදාමත්.... හදවතේ ගායකයන් දේපලක්.....
@kasunwedage1372
Жыл бұрын
Meka thama Sparsha hodama kea❤❤❤❤❤❤ Waiting for Jaya Sri Epi 2💕💕❤❤😍😍😍😍😘😘
@ravindulasithhangarapitiya5118
2 жыл бұрын
පියමැන්නෙ සිංදුව අහන්න ආපු අය කෝ....
@himasha6119
2 жыл бұрын
ඒ නිහතමානීකමට තමයි ආදරේ.. පොළොවෙ පය ගහලා ජීවත්වන මිනිස්සු...
@SLMastery
2 жыл бұрын
ජය ශ්‍රී +නාද +කොකිල ❤️❤️👌🔥
@pacebene9588
2 жыл бұрын
Lassanai mage.aiiya.malo.jesu pihitai🙏❤😘
@ravinduwg
2 жыл бұрын
කවදාවත් එපා වෙන්නැති සින්දු
@musix49
2 жыл бұрын
වාව් ෆට්ට ලොකේෂන් ටිකක් සෙට්වෙලා තියනවා..අපේ ප්‍රාන්තෙ සුපිරි ලොකේෂන් තියවනා සෙට්වෙමුද..😋
@liyanageshanaka8852
2 жыл бұрын
මේ වෙනකන් බලපු හොඳම එක 😍
@shandilrukshan8223
2 жыл бұрын
ඉසුරු aiya you tube chanell aka tiktolk vedioes wala inawada....same face aiya... your performance is best .....
@LISTEN_98
2 жыл бұрын
සුපිරි ජයශ්‍රී 🤟 මේකට චාමර වීරසිංහවත් ගේන්න
@menakamadurapperuma4948
2 жыл бұрын
Man asama gayaka depalak e wagema apa purawaraye owun jeewath wima sathutak ❤ 😘 😍
@sanjulalakshan3523
2 жыл бұрын
ජය ශ්‍රී පිස්සුවක් බන් උබලා දෙන්නා❤❤
@danu5748
2 жыл бұрын
සිංදු ලස්සනයි එත් කට්ටිය රගපානවා මදි.
@manohara1209
2 жыл бұрын
පරන නොවන ගීත 😍 ස්පර්ශ ජය ශ්‍රී 😍❤️🥰
@සින්දුලිස්ට්එක
2 жыл бұрын
👍👍🇱🇰
@navinduanuththara277
2 жыл бұрын
Thanks producer for create like this program. 🖤
@diniduthiwanka6333
2 жыл бұрын
Love..king of reggae .. legend #srilanka 💚💜♥️Jayasri♥️💜💚✌️🔥♥️🙏
@travelwith367
2 жыл бұрын
ජය ශ්‍රී 🔥 ❤😎
@chanakapradeep999
2 жыл бұрын
එදත් අදත් කවදාවත් හදවතේ තරු ජය ශ්‍රී❤️❤️❤️
@harsha2602
2 жыл бұрын
Great one #Sparsha Can I please have to name of your background music at the end 🧡
@kavindaHKDM
2 жыл бұрын
ස්පර්ශ අදයී හරියටම ස්පර්ශ කරේ 😍
@MaheshNisansala-zr1vz
Жыл бұрын
Patta supiri jaya sri .danana sparsha karanawa jaya sri.
@harsanamilanharsana4077
2 жыл бұрын
Super program is very successful...love to sparsha
@sakilavilochana3870
2 жыл бұрын
ආසම ජෝඩ්ඩක් ♥️ අදත් මරු 😍
@18comment76
2 жыл бұрын
සල්ලි පොකුරු එකනම් පිස්සුවක් වගේ අපපා🤣 වැදිලා ඉන්න වෙලාවට මුහුද දෙබෑ කරගෙන යන්නේ
@chathurawijesuriya1203
2 жыл бұрын
දමිත් අයියා චාමර අයියා කෝ හදවතේ ඉන්න අය ❤️ ඒ දෙන්නා ගෙන්නන්ඩ ...
@thakshinadineth823
2 жыл бұрын
Wow wow wow.. jaya sri.❤️🔥 Sprasha ,good job❤️👊
@sunildahanayake3916
2 жыл бұрын
Please inform us the beautiful location at the begining.
@chaminishani9919
2 жыл бұрын
ස්තුතියි 💚 ස්පර්ශ 👌
@lahiru3341
2 жыл бұрын
ආසම චරිත දෙකක් ❤️🔥✨
@tharuka1237
2 жыл бұрын
👍
@chamiladilrukshi8164
2 жыл бұрын
😍😍😍😍😍😍😍😍😍😍😍😍❤❤❤❤❤❤❤❤❤❤❤❤💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💜️💚💚💚💚💚💚💚💚💚💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙 තෙරුවන් සරණයි ☸️☸️☸️☸️☸️☸️☸️ ජේසු පිහිටයි ✝️✝️✝️✝️✝️✝️
@Ruucartoon
2 жыл бұрын
audio eka kalin gahala Video eka wenqma aran neda live gathiyak penna nhe .sindu nm patta asawen balanwa 😍
@lalindachamilka4969
2 жыл бұрын
ශිහාන් ගෙන්නන්නකෝ.😍😍😍
@dilshankavinda7818
2 жыл бұрын
❤️
@kelumdesilva1117
Жыл бұрын
අප්පො පොන්නයො එපා
@diniduthiwanka6333
2 жыл бұрын
පිස්සුවක්🔥ආදරෙයි ජයශ්‍රී♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️
@prabathmadusanka3891
2 жыл бұрын
Wow supiri pari asama daublak genath ada jaysrilage asam sindhu tiaka fatta loction
@saajidreyal6848
2 жыл бұрын
Yako Instruments tika plug kare koheda bn, Sounds 😁😁😍😍💋💋
@sumithbandara8656
2 жыл бұрын
Bl tooth with battery
@saajidreyal6848
2 жыл бұрын
@@sumithbandara8656 😁😁😁💋💋💋💕💓
@chamaramadusanka4185
2 жыл бұрын
@@sumithbandara8656 no mcn, pre record ekak ynne. shoot eka passe karanne
@dreamflixstudio1673
2 жыл бұрын
කොලපාටට තියන කුඹුරක් දකින්නත් ආසයි 😍🥲
@mrmartin6525
2 жыл бұрын
ඇයි නිල් පාට කුබුරුත් තියද
@dreamflixstudio1673
2 жыл бұрын
@@mrmartin6525 පල හුත්‍තා
@prasannasanjeewa546
2 жыл бұрын
Thanks brothers 🙏
@dineshaperera1999
2 жыл бұрын
Excellent jayasri ........location .......band........pavan
47:36
Sparsha ( ස්පර්ශ ) With Centigradz | 07th October 2022
ස්පර්ශ - SPARSHA
Рет қаралды 193 М.
27:17
@Jayasri with LunuDehi 🔥🔥
Lunu Dehi
Рет қаралды 1 МЛН
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 19 МЛН
00:24
黑的奸计得逞 #古风
Black and white double fury
Рет қаралды 30 МЛН
00:33
СОБАКА И ТРИ ТАБАЛАПКИ Ч.2 #shorts
INNA SERG
Рет қаралды 1,9 МЛН
00:35
小丑揭穿坏人的阴谋 #小丑 #天使 #shorts
好人小丑
Рет қаралды 37 МЛН
27:16
ඒ සිංදු 20න් 18ක්ම මම තනියම ලියපුවා.නඩුවෙන් පස්සේ අපිට කොන්සර්ට් වැඩි වුණා Jaya Sri |Hari tv
Hari Tv
Рет қаралды 43 М.
51:01
Sparsha ( ස්පර්ශ ) With Dimanka Wellalage | 17th June 2022
ස්පර්ශ - SPARSHA
Рет қаралды 162 М.
23:00
Sparsha ( ස්පර්ශ ) | With Sajitha Anthony All Songs | ස්පර්ශ සජිත ඇන්තනි ගැයූ ගී Pixel Play Music
pixel play music
Рет қаралды 23 М.
20:03
JayaSri Best Songs
Adithya Indrajith
Рет қаралды 1,2 МЛН
47:54
Sparsha ( ස්පර්ශ ) with Bachi Susan 04th November 2022
ස්පර්ශ - SPARSHA
Рет қаралды 317 М.
46:57
Sparsha ( ස්පර්ශ ) With Bathiya Jayakody | 24th March 2023
ස්පර්ශ - SPARSHA
Рет қаралды 95 М.
42:35
Sparsha ( ස්පර්ශ ) With Ruwan Hettiarachchi | 20th May 2022
ස්පර්ශ - SPARSHA
Рет қаралды 271 М.
30:45
බර අවි එකතුව Part 1 || හොදම ටික With Flashback || Bass Boosted+ || TIBS MUSIC OFFICIAL
TIBS MUSIC OFFICIAL
Рет қаралды 691
21:03
Sparsha ( ස්පර්ශ) with Centigradz all song
Sparsha
Рет қаралды 30 М.
49:18
Sparsha ( ස්පර්ශ ) | With Sajitha Anthony (සජිත ඇන්තනි) | 25th November 2022
ස්පර්ශ - SPARSHA
Рет қаралды 241 М.
00:15
Каха и лужа #непосредственнокаха
К-Media
Рет қаралды 19 МЛН