Sparsha ( ස්පර්ශ ) With Nadeemal Perera | 22nd April 2022

  Рет қаралды 320,036

ස්පර්ශ - SPARSHA

ස්පර්ශ - SPARSHA

2 жыл бұрын

Sparsha ( ස්පර්ශ ) With Nadeemal Perera | 22nd April 2022
#Sparsha #Derana #DeranaLK

Пікірлер: 492
@user-xi1mg3er8u
@user-xi1mg3er8u 2 жыл бұрын
Wedding එකකදී හමුවුණා මොහුව දවසක් වචනයේ පරිසමාප්තියෙන්ම මහත්මා ගුණ තියෙන කෙනෙක්. කිසිම අහංකාරකමක් , උද්ධච්චකමක් නැති ආදරණීය මිනිසෙක්. කිසිමම වෙලාවක මූනේ තිබුණු හිනාව නැතිවුණේ නෑ එදා. වෙඩින් හෝල් එකේ සීයක් හිටියා නම් පොටෝස් ගන්න ආපු හැමෝම එක්ක හිනාවෙලා කතා කරා. මුල අමතක නැති නිහතමානී කෙනෙක් ඔයා.🌹 පුදුමාකාර ලස්සන හිනාවකට ලැබුණු භාවනාවක් වගේ කටහඬක් තියෙන අපේ කාලේ ගායකයා ❤ සීයාගේ , තාත්තගේ පිහිටෙන් එලිය නොබලපු සුපිරිම දක්ශයෙක් 💜️ ආඩම්බර වෙන්න පුලුවන් ගමනක් ආපු අපේ රටේ වස්තුවක්. ඒ නිසාම වෙන්න ඇති කෝකිල වගේ කෙනෙක්ගෙන් ඔහුට මෙවන් ඇගයීමක් ලැබුනේ. කෝකිලට ගොඩක් ස්තූතියි ඒ නිර්ලෝභී අගය කිරීමට සහ සුභ පැතුම් වැඩසටහනට ❤ නදීමාල් යෞවනත්වයේ හිණි පෙත්තෙම ඉන්න ඔබ සත්තකින්ම යා යුතු දුර බොහෝයි. ආදරණීය ඔබට සුභ අනාගතයක් ❤❤
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
ඔයාගේ comment එකට thank කරලා නදීමාල් insta story දාලා තිබ්බා දැක්කද
@user-xi1mg3er8u
@user-xi1mg3er8u 2 жыл бұрын
@@Myfv-Saipallavi thank u sooo much ඔයාට 🥺🥺❤❤ මං දැක්කා ඒක. ඔයා නොකියන්න ඒක දකින්නෙ නෑ.
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
@@user-xi1mg3er8u ඔයා නදීමාල් ව ඇත්තට දැකලා තියෙනවනේ.එයා මේ වගේම ගොඩක් handsome ද
@user-xi1mg3er8u
@user-xi1mg3er8u 2 жыл бұрын
@@Myfv-Saipallavi ම්ම්ම් ඔවු ඊටත් වඩා ලස්සනයි මට නම් ❤❤
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
@@user-xi1mg3er8u 👍👍
@limansa5373
@limansa5373 2 жыл бұрын
Nadeemal තමන්ගෙ FAVOURITE Singer wechcha aya 👍 ekak danna♥️♥️😍♥️♥️place eka beautiful
@lahirumac
@lahirumac 2 жыл бұрын
0:17 - නුරා වසන්තේ 08:07 - කන්ද පිරිමැද 16:24 - ඒ කාලේ වාගේ 20:47 - කිමද සුමිහිරියේ 26:21 - විලක් නොවේ 31:02 - පාවේ වලා 38:34 - නිල්වන ලන්දේ
@user-pb6fz8gv3q
@user-pb6fz8gv3q 2 жыл бұрын
👍👍👍💜💜🙏🙏
@isurusandaruwan5017
@isurusandaruwan5017 2 жыл бұрын
Tnx broo😘🙏
@ravil2079
@ravil2079 2 жыл бұрын
Thanks ❤️
@shansani8183
@shansani8183 2 жыл бұрын
👍👍👍
@rishinihewage3299
@rishinihewage3299 2 жыл бұрын
thankyou
@Myfv-Saipallavi
@Myfv-Saipallavi 2 жыл бұрын
සුන්දර ස්ථානයක සුන්දර කලාකරුවන් දෙදෙනෙකු සමග සුන්දර වැඩසටහනක්. නදීමාල් අයියා ❤❤ කෝකිල අයියා ❤❤
@erandaudayakumara3025
@erandaudayakumara3025 2 жыл бұрын
සුපිරි ..❤❤❤❤❤
@uisiranga8926
@uisiranga8926 2 жыл бұрын
නදීමාල් මොන සින්දුව කිව්ව්වත් ලස්සනයි ❤❤❤🤘🤘🤘
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 Жыл бұрын
වාසනාවන්ත මිනිස්සු...මේ වගේ දක්ෂතා පිහිටන්නේ වාසනාවට
@indranimunasinghe6811
@indranimunasinghe6811 2 жыл бұрын
නදීමාල් / කෝකිල...... පුතාලා දෙන්නා කල program එක ලස්සනට ගියා.. ඝෝෂාකාරී සංගීතයෙන් ඒ ගීත ටික නදීමාල් පුතාගේ නිවුනු කටහඩ නිසා හුගාක් ආසාවෙන් අහගෙන හිටියේ ..රෑ වුනා කියලා දැනුනේවත් නැහැ.තව තවත් මේ වගේ වැඩසටහන් වලින් අප ඉදිරියට එන්න කියල මම පුතාගෙන් ඉල්ලා සිටිනවා .... ඔයාට බොහෝම ස්තුතියි අලුත් නිවේදනයකයා ගැනත් කතා කරන්න ඕනිනේ...කෝකිල පුතා
@panchalisenavirathna3061
@panchalisenavirathna3061 2 жыл бұрын
නාද, කෝකිල සමගින් මුසුවුනු නදිමාල් ගේ, හදවත් ස්පර්ෂ කරනා මනරම් ස්වර ඉතාමත්ම මිහිරිය.... 😍😍😍😍😍😍😍😍
@chathuperera5998
@chathuperera5998 2 жыл бұрын
මේක බලන්න සති කීයක් බලන් හිටියද ❤ nadeemal අයියව බලන්න ❤❤
@nisansalapremasiri8050
@nisansalapremasiri8050 2 жыл бұрын
කෝකිල අයියා💙 නදීමාල් අයියා❤️ සමග හරිම ලස්සන පරිසරයක් 💚 ලස්සන වැඩසටහනක්💕
@dhammikathero6539
@dhammikathero6539 2 жыл бұрын
හිත නිවන කටහඬක් .කැමතිම ගායකයෙක් නදීමාල්.. කෝකිල අයියත් අමතක් කරන්න බෑ ඉතින් සුපිරි චරිත දෙකක්.❤❤
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 Жыл бұрын
නදීමාල්, කෝකිල, සජිත, අකිල, සනුක, දිල්මින්, රවීන් .......
@charitha721
@charitha721 Жыл бұрын
දැන් අපිට ඉන්නව පට්ට young male and female singers ල සෙට් එකක්..❤ හිතට වදින්න දෙන ගායකයෙක්
@madhupalihaderuarachchi7222
@madhupalihaderuarachchi7222 Жыл бұрын
කියලා වැඩක් නෑ ❤❤👍👍
@thejangeethanjana2079
@thejangeethanjana2079 2 жыл бұрын
මේක වෙනසක් නාද කරන එයාල කරන මා නොවන මම acoustic විදියට කරද්දි ස්පර්ශ කරන්නෙ tecno ටයිප් එකට , මම දැක්ක සමහර අය කියල තියෙනව acoustic විදියට තිබ්බනම් හොදයි කියල එකම රටාවට music අහනවට වඩා මේකත් වෙනසක් love it ❤️
@isharamadusankaweerasinghe3780
@isharamadusankaweerasinghe3780 2 жыл бұрын
Wow ඒක සුපිරියක්.... ලස්සනම තැනක. එනකල් බලන් හිටියෙ..❤❤❤❤😊
@bhagyasewwandi2930
@bhagyasewwandi2930 2 жыл бұрын
මේ program එක බලන්න ආසාවෙන් හිටියෙ.my favorite singer nadeemal ayya❤❤😊
@ritakotikawatta1969
@ritakotikawatta1969 2 жыл бұрын
ගායනයත්, වාදනයත්, නිවේදනයත් හරිම සන්සුන් ඒ වගේම ආකර්ශනීයයි 🌹🌹🌹
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 2 жыл бұрын
නුරා වසන්තය දිගේ... වාතලයට මුසුවෙච්ච ... අරලියාමල් ඔහේ පිපුනට වෙනස්ම රසයක් ගෙනාව💖💙💙 නිල්වන ලන්දේ වෙල්ඉපනැල්ලේ ඒ ආදරේ හඬ හරි අපූරුවට සිත්තම් වුණා💖💖ගීත වල ජීවත් වෙන ඒ හඬ ප්‍රේමණීය පරිසරය එක්ක එකතු වෙලා ඒ රෑ සිත නිවන භාවනාවක් වුණා 💖💖 ඒකයි කවදාවත් නැතුව ගීත වල පුදුම රසයක් හදවතටම දැණුනෙ. නදීමාල් පෙරේරා 💜💜💜💜 දෙවියන්ගේ ලැබුණ හඬක්
@roshanweerakalum4987
@roshanweerakalum4987 2 жыл бұрын
👉🤣🤣🤣
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 2 жыл бұрын
@@roshanweerakalum4987 Moko😁
@roshanweerakalum4987
@roshanweerakalum4987 2 жыл бұрын
@@siwanthikarunarathna5036 nikam🙄
@siwanthikarunarathna5036
@siwanthikarunarathna5036 2 жыл бұрын
@@roshanweerakalum4987 🙈🙈😍
@roshanweerakalum4987
@roshanweerakalum4987 2 жыл бұрын
@@siwanthikarunarathna5036 😌👉🌹👉🥰👉🙈
@amasandunipathirana9831
@amasandunipathirana9831 2 жыл бұрын
සුන්දර පරිසරයකට සුන්දර හඬක් එකතු උනාම අමුතුම feeling එකක් දැනෙන්නේ ..superb voice nadeemal අයියා ❤️
@achinimunasingha5576
@achinimunasingha5576 2 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක්. ඉදිරිපත් කිරීම කෝකිල ඔයා හරි සරලයි.. Nadeemal සිංදු ලස්සනයි.. සියලු දෙනාට ජය
@lakminiwasana7903
@lakminiwasana7903 2 жыл бұрын
හදවතට දැනුනා ඒ හඩ ...porgaram පුරාවටම .....congratulations taem ........❤❤❤❤❤❤❤🙏🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺💯💯💯💯💯
@SAMITHS92
@SAMITHS92 2 жыл бұрын
චාමර අයියාව හරි දමිත් අයියව හරි ගේන්න. ගොඩක් ආසාවෙන් බලන් ඉන්නවා ඒ දවස එනකන්. ජය වේවා 🙏👍👍👍
@Giha1
@Giha1 2 жыл бұрын
❤️
@liyanageshanaka8852
@liyanageshanaka8852 2 жыл бұрын
ඔව් ඒක තමයි හොඳම එක වෙන්නෙ
@Topnotch95
@Topnotch95 2 жыл бұрын
Gedara gihin hambu weyan 😂
@SAMITHS92
@SAMITHS92 2 жыл бұрын
@@Topnotch95 හරි මචං. තෑන්ක්ස් මතක් කලාට 🤔🤣
@liyanageshanaka8852
@liyanageshanaka8852 2 жыл бұрын
@@Topnotch95 ඒක මතක් උනේම නැ බන්.තෑම්ස්
@minolianuruddika9076
@minolianuruddika9076 2 жыл бұрын
එනකන් ආසවෙන් බලන් හිටියෙ නදීමාල් 👍👍place එක හරිම ලස්සනයි ඒකනම් සුපිරියක්
@sanithu5564
@sanithu5564 2 жыл бұрын
උමාරියා ගේන්න ❤️😍 තනිකරම උන්මාදයක් 😍 ඒ කටහඩ ගැනනම් කියලා වැඩක් නෑ, වෙනස් වෙනස් සිංදු අහන්න පුලුවන් ❤️❤️
@adithimeemaduma8964
@adithimeemaduma8964 2 жыл бұрын
Umaria අක්කව ගේන්නකෝ. එයා ආපු මා නොවන මම program එකත් මාරම ලස්සනයි. ගොඩක් අය බැලුවා ඒක. අනේ මේකටත් උමාරියා අක්කව ගේන්නකෝ❤❤💕💕
@sanuprabath3793
@sanuprabath3793 2 жыл бұрын
Nadeemal Kynne Brand Ekk Aya Ithin Supirima thma..🔥❤️❤️❤️....excellent
@mohomedhisham2015
@mohomedhisham2015 2 жыл бұрын
අපි ඉතිං නදීමාල් අයියාට ආදරේ කරන්නේ... ආදරේ කරන්න වෙන අය නැතුවට නෙවෙයි... අපේ ආදරේ දෙන්න තවත් දක්ෂ , නිහතමානී , අවංක නදීමාල් කෙනෙක් මේ තුන් ලෝකේම නැති නිසයි ☺️❤️ මීට කලින් හිටියේ එකම එක නදීමාල් පෙරේරා කෙනයි ඉස්සරහට ඉන්නෙත් එක්කෙනයි 🥰 he is one and only nadeemal perera in this earth 🌎😎 so much love you nadeemal aiye❤️❤️❤️❤️❤️ ඉදිරි කටයුතු තව තවත් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න හදවතින්ම ප්‍රාර්ථනා කරනවා නදීමාල් අයියේ 🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️(nazmiya)
@wasanthazeralata8386
@wasanthazeralata8386 2 жыл бұрын
නදිමාල් ගොඩක් ලස්සනයි ජිවිතේ ජයවේවා කියා සුබ පතනවා දෙව් පිහිට බුදුසරණයි ❤❤❤❤
@kavishkafernando1351
@kavishkafernando1351 2 жыл бұрын
නිල්වන ලන්දේ😍 චන්දන සර් දීර්ඝායු වේවා...🙏❤️
@nileeka6147
@nileeka6147 2 жыл бұрын
මං ආසම ගායකයා නදිමාල් පෙරේරා.අද වැඩසටහන හරිම ලස්සනයි .
@nirupamadasanayaka7475
@nirupamadasanayaka7475 2 жыл бұрын
ඒ voice එකට ගහන්න නෑ කව්රුවත් නදීමාල් අයියා 💪❤️
@saviru8925
@saviru8925 2 жыл бұрын
UMARIA අක්කිව ගේන්න. ❤️❤️ තනිකරම පිස්සුවක් තමයි ඉතින් 😍😍 ඒ කටහඩ වෙලාවකට භාවනාවක්❤️..වෙලාවකට කරකැවිලා නටන්න පුලුවන් ❤️ වෙලාවකට සීනුවක් ❤️ ඒ වගේම උමාරියා සිංදු කියද්දී දෙන expressions, performance, ඒ attitues නම් ඉතින් කියලා වැඩක් නෑ..ඕනේ තරම් වෙලා බලන් ඉන්න පුලුවන්.
@prageethmadusanka4759
@prageethmadusanka4759 2 жыл бұрын
උමාරියා අක්කා ජම්බු ගහෙන් වැටිලලු ලබන සතියේ ගෙන්නම් හොදේ 👍
@kavijayaweera.1819
@kavijayaweera.1819 2 жыл бұрын
අනේ ඒ වොයිස් එක, ඒ හිනාව, ඒ කතාව, ඒ රූපය 😍❤ මාරම ලස්සනයි.නදී ඔයා නම් පිස්සුවක් අනේ ❤ පොඩි කාලේ ඉදන් අද වෙනකන් ආසම ගායකයා එදත් අදත් හෙටත් හැමදාටමත් හදවතේ ගායකයා තමයි නදීමාල් අයියා 😙 ආදරෙයි හැමදාමත් ඔයාට නදීමාල් අයියේ ❤❤❤❤❤😙😙😙😙😙
@chathurikalakmali8837
@chathurikalakmali8837 2 жыл бұрын
Aniwaaren
@chathumadhushan4700
@chathumadhushan4700 2 жыл бұрын
Me mokada me
@vijithawicktamasingha2953
@vijithawicktamasingha2953 2 жыл бұрын
Qq
@isurusandaruwan5017
@isurusandaruwan5017 2 жыл бұрын
My hero. නදීමාල් අය්යා. ඒ හඬ භාවනාවක් වගේ ❤❤❤❤🙏🙏🙏
@fifamobilemrdvk3455
@fifamobilemrdvk3455 2 жыл бұрын
සනුක වික්‍රමසිංහ ගෙන්න අනිවාර්යයෙන්ම ❤️🥺 මතකනේ මා නොවන මම එකෙදි🥰 තනිකරම භාවනාවක් 🥺💖
@pcboom2897
@pcboom2897 2 жыл бұрын
මගේ ආසම ගායකයා නදීමාල් ❤️🔥
@hasankajayasundara23
@hasankajayasundara23 2 жыл бұрын
අපේ සොදුරු ගායකයා .🌺❤🌺
@nethmiamasha5027
@nethmiamasha5027 2 жыл бұрын
මගේ හදවතේ ගායකයා 🤟🤟🤟නදීමාල් අයියගේ ඒ වොයිස් එකට මන් පුදුම ආදරයක්. ❤❤❤❤❤❤❤❤.
@Shashiya__
@Shashiya__ Жыл бұрын
හැම සින්දුවක්ම රහට ගායනා කරන්න පුලුවන් නදීමාල්ට..🔥❤️
@SCA-uz2mi
@SCA-uz2mi Жыл бұрын
මගේ ආසම ගායකයා නදීමාල්.කෝකිල අයියත් හොදට වැඩසටහන කරනවා.නදීමාල් අයියා හින්දම දෙපරකට වඩා මේ වැඩසටහන බැලුවා ආදරෙයි දෙන්නටම...
@chalanganaeshan2123
@chalanganaeshan2123 2 жыл бұрын
නදීමාල්♥️ , නාද ♥️,කෝකිල♥️ 🍃🍃ඒ පරිසරය 🍃🍃😇🎧
@samadhiwathsala4979
@samadhiwathsala4979 Жыл бұрын
මන් ආසම ගායකයෙක් 🥺🥺😍මොන සින්දුව කිව්වත් ලස්සනයි අහන් ඉන්න ආස හිතෙනවා ❤️ ආදරෙයි
@samnthakumara2995
@samnthakumara2995 2 жыл бұрын
Best program පරිසරයට සමාන songs
@indunisammani1710
@indunisammani1710 2 жыл бұрын
මම කැමතිම ගායකයා. ලස්සන කටහඬක් 🤩🤩🤩
@babyboult2705
@babyboult2705 2 жыл бұрын
මම ආසම ගායකයන්ගේ ලැයිස්තුවේ උඩින්ම ඉන්නවා නදීමාල් පෙරේරා😉
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
නදිමාල් ආසම ගායකයෙක් ❤❤ ඔබ දෙදෙනාටම ගොඩක් ආදරෙයි ❤
@yasandaamarasinghe4017
@yasandaamarasinghe4017 2 жыл бұрын
ඔයාගේ හඬ නම් භාවනාවක් නදියෝ🥺❤😍
@prasadbro303
@prasadbro303 2 жыл бұрын
සේනානායක වෙරලියද්ද සර් වත් ගෙමුද කැමති කට්ටිය like දාගෙනම යන්
@sithum405
@sithum405 2 жыл бұрын
මේ ලෝකේ ලස්සනම කටහඩ 🥺🥺🥺🥺🥺🥺❤️❤️❤️❤️❤️
@hashanidhanusha1403
@hashanidhanusha1403 2 жыл бұрын
ඒ වොයිස් එක තනිකරම භාවනාවක් නදීමාල් අයියා🥺♥️
@nethminikushani9103
@nethminikushani9103 2 жыл бұрын
අයියගෙ voice එක නන් පිස්සුවක්.😘 කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.😍😍
@adk6946
@adk6946 2 жыл бұрын
නදීමාල් අයියේ ආදරෙයි ❤️❤️ ඊළගට උමාරියා අක්කි ඕනේ 😍🥰❤️❤️
@sharonudayarathna8757
@sharonudayarathna8757 2 жыл бұрын
උමාරියා අක්කව ගේන්න දවසක් 😘 ඒ දවස එනකම් මග බලාගෙන ඉන්නවා ❤️❤️🥰
@ashansenaweera4192
@ashansenaweera4192 2 жыл бұрын
අනේ උමාරියා අක්කිව ගේන්නකෝ මේ program එකට ❤️❤️ ගොඩක් අසාවෙන් ඉන්නේ උමාරියා අක්කි එනකම්... 🥰🥰😍
@nilukshadilushan3336
@nilukshadilushan3336 2 жыл бұрын
ස්පර්ශ ❤️ ඒකනම් භාවනා වැඩසටහනක් 🔥 සුභ පැතුම් කෝකිල අයියා 💓
@prasadbro303
@prasadbro303 2 жыл бұрын
ඒක නම් මරු නදීමාල් කොකිල😍😍
@anjalidesilva4974
@anjalidesilva4974 2 жыл бұрын
කන්ද පිරිමැද ..... අමුතු රහක් ❤ සුදු හන්සියේ මිහිරාවියේ කියන්න තිබුන
@ashkamalshi9867
@ashkamalshi9867 2 жыл бұрын
PLEASE BRING UMARIA SINHAWANSA TO THIS SHOW !! SHE IS A QUEEN AND WE LOVE HER SO MUCH. WHEN SHE SING, I GOT GOOSBUMPS ALL THE TIME. PLEASE BRING HER DERANA 💖💖
@lashinfernand3882
@lashinfernand3882 2 жыл бұрын
A most awaited episode 😇 Done it very well as usual ✌️ This voice is a kind of meditation 🧘🏽
@sahaslogs9155
@sahaslogs9155 2 жыл бұрын
Nadeemal with nada භාවනාවක්.best of luck
@kalyanifernando291
@kalyanifernando291 2 жыл бұрын
හරිම ලස්සනයි මම ආසම ගායකයා . පිස්සු හැදෙනවා..
@DananjayaDissanayaka-jr4th
@DananjayaDissanayaka-jr4th 2 ай бұрын
ඇයි පිස්සු හැදේන්නෙ 😮සංගිතය කියන්නෙ මිනිස්සු පිස්සු වට්ටන දෙයක් නෙමෙයි
@imashadivyachapa9665
@imashadivyachapa9665 2 жыл бұрын
Nadeemal's voice is like a most powerful meditation. Again I suggest Aathma liyanage.
@leninjohnson1816
@leninjohnson1816 2 жыл бұрын
Thank you so much Nadeemal, NADHA'' & ''Sparsha'' production Team and for selecting a very nice outdoor background location👏 this is one of the so long waiting shows!! Very Calming music! All my Respect to Father Amal Perera, and Grandpa Mervin Perera!! Love u all for Great Cool music by ''NADHA'' 🎶by the way Congratulation on the New appointment !! program presenter Manamaalan!! '' සූන්දර මිනිසුන් සූන්දර වැඩ කරද්දි වැඩේ පට්ටයි! Watching from Kuwait with lots of Love 🎶
@prabhawickramaarachchi3486
@prabhawickramaarachchi3486 2 жыл бұрын
හරිම ලස්සන වැඩසටහනක් සුභ පැතුම් අයියේ🎉️❤️🔥😊
@dananjayajayalath566
@dananjayajayalath566 2 жыл бұрын
ආසම ගායකයෙක්😍😍
@adk6946
@adk6946 2 жыл бұрын
උමාරියා අක්කි ගේන්න. මේ program එක පටන් ගත්ත දවසේ ඉදන් request කරනවා උමාරියා අක්කි ගේන්න කියලා...අනේ ඉක්මනින් උමාරියා අක්කිව ගේන්නකෝ. ❤️❤️😍🥰
@roshanthasilva113
@roshanthasilva113 2 жыл бұрын
🤗🤗🤓🤓🤓
@jananimadhubashini9997
@jananimadhubashini9997 2 жыл бұрын
Thank you derana man godak adare karana gayakayek
@rashmipabasara9964
@rashmipabasara9964 2 жыл бұрын
Nadeemal ayyage sindu wlt godaaaak aasai..katahada bawanawak wage..❤️
@suchinifernando5916
@suchinifernando5916 2 жыл бұрын
Such a Great Generation journey!! Great voices all the time ❤️ I’m a great fan of all Generation of Pereras
@wasanthiweliarawa4975
@wasanthiweliarawa4975 2 жыл бұрын
ලස්සන පරිසරය සමග මිහිරි හඩක්❤️
@ranjithrathna5690
@ranjithrathna5690 2 жыл бұрын
UBA tamai niyama gammak tiyagena Yana minisek jayaweva anagatayata
@navinmedis
@navinmedis 2 жыл бұрын
කතා දෙකක් නෑ මගේ music legend ❤️
@charmaineweerakkody6977
@charmaineweerakkody6977 2 жыл бұрын
As expected beautiful vocals. Very expressive. Love the performance. 🌟❤️
@SiraTalks
@SiraTalks 2 жыл бұрын
එක නම් භාවනාවක්.. මීලග හඩ... සුරේන්ද්‍ර පෙරේරා.. වෙනව නම්... නාද සංගීතයට හරි රහට තියේවි ❤️❤️
@kalyaniperera1676
@kalyaniperera1676 2 жыл бұрын
My favourite singer...❤
@chamindaweerasakara7985
@chamindaweerasakara7985 2 жыл бұрын
සුපිරිම location තමා ඔක්කොම ❤️සුපිරි වැඩක් දෙරණ ❤️
@shansani8183
@shansani8183 2 жыл бұрын
මාරම ලස්සනයි.. හැගීම්බර කටහඩක්..❤️
@geethanigunasena7753
@geethanigunasena7753 2 жыл бұрын
Enjoyed every song, so beautiful, soothing music, beautiful voice Nadee! Beautiful environment
@lackithaanuhas516
@lackithaanuhas516 2 жыл бұрын
නුරා වසන්තෙ Maru Kiana Aya ko
@charmaineweerakkody6977
@charmaineweerakkody6977 2 жыл бұрын
Loved the lyrics and melody of the second song. 🌟
@ruwanthikasenarathna8982
@ruwanthikasenarathna8982 2 жыл бұрын
Congaraulaton nadee...Super voice.it s like a magic voice.👍👍
@malithmaduwantha1594
@malithmaduwantha1594 2 жыл бұрын
Voice 🥺 no words ♥️🥺
@RowdygirrrlyRowdygirly
@RowdygirrrlyRowdygirly 2 жыл бұрын
Wow excellent program..💕💕 Thakyou for it crue with Nadeemal 🙏
@chitrangipascall874
@chitrangipascall874 2 жыл бұрын
This is such a wonderful program. Hats off to the producers and the musicians. Great job. Can not wait for the next episode. Best wishes from California
@user-uo6cm8os5z
@user-uo6cm8os5z 2 жыл бұрын
කතා කරද්දි අමල් විදිහමයි ❤
@ranjaniranjani8831
@ranjaniranjani8831 Жыл бұрын
මම ගොඩාක් අසම ගයකයෙක් පුතෙ මම සවුදියෙ සිට තමයි බලන්නේ ඔයට ජය වොවා
@chuti5145
@chuti5145 2 жыл бұрын
නදී ❤❤❤ මාරයි කියන්න වචන නෑ 😍😍
@sithii74
@sithii74 2 жыл бұрын
Nadee kawadda එන්නේ කියලා බලන් බලා hitiye .... Thank you නාද
@tharumaninnadi8614
@tharumaninnadi8614 2 жыл бұрын
My favourite singer ❤️❤️
@anudunuweera7120
@anudunuweera7120 2 жыл бұрын
අහන්න ආසම වොයිස් එකක් නදිමාල් ❤ දක්ශ නිවේදකයෙක් කෝකිල ❤
@sanjeewaniweragoda281
@sanjeewaniweragoda281 2 жыл бұрын
Favourite voice💖
@janeeshadesilva6118
@janeeshadesilva6118 2 жыл бұрын
Fav singer😍
@sllions34
@sllions34 2 жыл бұрын
Patta❤️..my favourite singer
@Movies_hub_7422
@Movies_hub_7422 2 жыл бұрын
භාවනාවක් ඒ කටහඩ💛🖤🤍💛💛
@sacandalata6225
@sacandalata6225 2 жыл бұрын
Nadeemal mame oyge sindu ahann godak like.oyge' e kale wage song'.maara lassanA ahann aasa sinduwak. ❤❤❤
@__dinuka__3823
@__dinuka__3823 2 жыл бұрын
භාවනාවක් මේ මනුස්සයනන් 😇❤️🤘
@romeshi
@romeshi 11 ай бұрын
My all time favorite artist ❤❤
@irow4774
@irow4774 Жыл бұрын
Such a beautiful episode of Sparsha, with Nadeemal's mesmerizing vocal tone. Love it! Well done 👏🌹
@SahanDevinda_
@SahanDevinda_ 2 жыл бұрын
OMG! It's on Trending. Cuz it has to be. 🔥🔥❤❤
@kavishkashehani4784
@kavishkashehani4784 2 жыл бұрын
Feeling 🥺🥰❤️.. Heart touching voice🥺🥰❤️.. Nadeemal Aiya,Kokila Aiya & Naada combination ❤️‍🔥
@hirunidharmawardhana5004
@hirunidharmawardhana5004 2 жыл бұрын
හරිම ලස්සනයි🔥
@barnadperera3229
@barnadperera3229 2 жыл бұрын
Kiynn wachn naas...nadeemal u are my fav💓
Amazing weight loss transformation !! 😱😱
00:24
Tibo InShape
Рет қаралды 63 МЛН
КАК ДУМАЕТЕ КТО ВЫЙГРАЕТ😂
00:29
МЯТНАЯ ФАНТА
Рет қаралды 10 МЛН
Sparsha ( ස්පර්ශ ) with Bachi Susan 04th November 2022
47:54
ස්පර්ශ - SPARSHA
Рет қаралды 278 М.
Sparsha ( ස්පර්ශ ) With Samitha Mudunkotuwa | 06th May 2022
41:27
ස්පර්ශ - SPARSHA
Рет қаралды 590 М.
Coke Red Featured by Shirley Waijayantha | 2022-04-09 | Rupavahini Musical
25:28
ReMixLK DJ Entertainment
Рет қаралды 605 М.
Sparsha ( ස්පර්ශ ) With Amal Perera | 08th July 2022
43:51
ස්පර්ශ - SPARSHA
Рет қаралды 200 М.
Sparsha | Kokila Pawan ( 18 - 03 - 2022 )
33:19
ස්පර්ශ - SPARSHA
Рет қаралды 991 М.
Amal Perera and Nadeemal Perera hitZ
24:21
SLMusicLab
Рет қаралды 392 М.
ХОТЕЛ ПОТОПИТЬ ДЖЕКА, НО НЕ ВЫШЛО
0:51
Tasty Series
Рет қаралды 1 МЛН
Ах как прекрасно
0:17
Флюр Хафизов
Рет қаралды 27 МЛН
Каха заблудился в горах
0:57
К-Media
Рет қаралды 9 МЛН
It worked for me)
0:19
F&T Team
Рет қаралды 23 МЛН