Sparsha ( ස්පර්ශ ) With Chandana Liyanaarachchi | 26th August 2022

  Рет қаралды 164,916

ස්පර්ශ - SPARSHA

ස්පර්ශ - SPARSHA

Күн бұрын

Пікірлер: 408
@sanduntharaka3417
@sanduntharaka3417 2 жыл бұрын
0:17 ප්‍රේමය ලොව 7:27 දෙවොලේ නොකලැල් 15:45 සුමුදු වළාවක 20:19 අදුර බිදින්නට 27:59 රන් තාරකා 33:23 තරු එළියද 39:47 ඔබට තිබෙන
@චාමා-ද6ජ
@චාමා-ද6ජ 2 жыл бұрын
ගොඩක් ස්තූතියි !💓
@slrapterstudio2173
@slrapterstudio2173 2 жыл бұрын
Thanks bro
@oshansnowchathu1744
@oshansnowchathu1744 2 жыл бұрын
thanks mchn
@dilumupeka5448
@dilumupeka5448 2 жыл бұрын
ස්තුතියි මිත්‍රයා ...😍😍🙏🙏
@jayarathnamadumali9904
@jayarathnamadumali9904 2 жыл бұрын
👍
@Sansala1111
@Sansala1111 2 жыл бұрын
ආසම ගායකයා.. මං දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන,කලා ලෝකයේ එකම තරුව.❤️ හරිම ආදරෙයි චන්දන සර්ට.. ඔහු භාවනාවක්!
@zakirahamed7002
@zakirahamed7002 2 жыл бұрын
❤️❤️
@Pawan_D
@Pawan_D 2 жыл бұрын
ආහ්.. මෙන්න මෙයා 😊😊😊
@ranjankumara0968
@ranjankumara0968 2 жыл бұрын
Math 💕
@Sansala1111
@Sansala1111 2 жыл бұрын
@@Pawan_D kawuda me..
@Pawan_D
@Pawan_D 2 жыл бұрын
@@Sansala1111 SM eken 😊
@symphonyofnavod
@symphonyofnavod 2 жыл бұрын
පොඩිකාලෙ අහපු ඒ කටහඬ අදටත් ඒ විදියටම ඇහෙනවා..හිතනිවන ආසම හඬක්..මේ සින්දු ඇහෙද්දි මට මගෙ චූටි කාලෙ මතක් වෙනවා..නිහතමානී ඉතාම විශිෂ්ට ප්‍රියමනාප කලාකරුවෙක්..නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ඔබතුමාට ❤️
@nuwan_zoysa
@nuwan_zoysa 2 жыл бұрын
තනිකම මකපු කටහඬ. කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති හඬක්. නාද music arrangements වෙනම රහක් දෙනවා... 😘❤️🎶
@raviilakshan
@raviilakshan 2 жыл бұрын
Naada My Favorite ❤️
@puranayalk
@puranayalk 2 жыл бұрын
මිහිදන් වී යමින් තිබු පරිසරය සහ ගීතය එකට අලලා නැවත ජන හදවතට ගෙන ආ ස්පර්ශ ...❤️❤️❤️
@manohara1209
@manohara1209 2 жыл бұрын
🎶මගෙ Play list එකේ උඩින්ම ඉන්න ගායකයෙක්💗🥰 ❤️එ හඩ සමඟ නාද නාදය එකතු ඌ පසු ලස්සන ලොවක් මවයි 🌍😍 ස්පර්ශ ඇගයීය යුතුම වැඩසටහනක් 💜💚💙
@tharud2176
@tharud2176 2 жыл бұрын
සුමුදු වලාවක අදුර වෙලා නුඹ මට දුන් කදුළු බිදු.... සිනා මලක් වී යළි යළි පිපියන් පෙම් කල සිතක මතු.... Heart touching words 🥺❤️
@samadasanayake9404
@samadasanayake9404 2 жыл бұрын
අපේ හදවතේ හැමදාමත් නිහතමානී නිරහංකාර ලෙන්ගතු ආදරණීය ලයාන්විත හඬ හරිම ලස්සනයි මම ගොඩක් කැමතිම ගායන ශිල්පියෙක් චන්දන අයියා. ඇත්තෙන්ම පුදුම ලස්සන හඩක් හරියට භාවනාවක් වගේ අපේ හදවතේ ගැම්ම ජයවේවා අයියා . ඔයාට අයියා ජේසු පිහිටයි!🎼🎼🎶🎶🎵🎵❤️❤️❤️👌👌👌🔥🔥🔥💐💐💐🌹🌹🌹💕💕✝️🙏
@sandakalumbandara16
@sandakalumbandara16 2 жыл бұрын
90 දශකය ගත්තාම චන්දන ලියනාරච්චි කියන්නේ මම ආසම ගායකයෙක්.. ඒ ගීත වලට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න අමාරුයි 🥺❤️
@agorapix1826
@agorapix1826 2 жыл бұрын
අපි වයසට යනවා ඒ කටහඬ තාම එහෙමමයි❤️
@subasingheabeysekera3961
@subasingheabeysekera3961 9 ай бұрын
Well said
@D3V1L_3
@D3V1L_3 2 жыл бұрын
00:17 Premaya Lowa 07:27 Dewole Nokalal 15:45 Sumudu Walawaka 20:19 Adura Bidinnata 27:59 Ran Tharaka 33:23 Tharu Eliyada 39:47 Obata Thibena
@maysjayaruwan9591
@maysjayaruwan9591 2 жыл бұрын
මේ හඩ පෞරුෂය වෙන ගායකයෙකුට නෑ...ඒක වෙනම ටෝන් එකක්..........නියමයි චන්දන අයියේ....
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
ආසම කරන තරුවක් ❤ එදත් අදත් කිසිම වෙනසක් නැතිව අවංක ගතිගුණ තියන නිහතමානී කලාකරුවෙක් 🙏❤ ස්තුති ස්පර්ශ අද මොහුව අපට දැකගන්න, අහන්න සැලැස්සුවාට 🙏🙏 ඒ හඩ ඇත්තෙන්ම භාවනාවක් 🙏❤🙏 අහන්න අහන්න හිතට පුදුම මිහිරක් ❤❤ සතුටක් ❤️ කලාකරුවාණෙනි ඔබ‍ට ජයවේවා නිදුක් නිරෝගී සුවය ❤🙏 කෝකිල ඇතුළු වාද්‍ය වෘන්දයට අවංක ස්තුතිය 🙏🙏 ස්තුති දෙරණට 🙏🙏
@dilzmusic9336
@dilzmusic9336 2 жыл бұрын
වෙනස් වෙන්නැති වොයිස් එක,නියම පිරිමි හඬ😍 මාරම දක්ශ ලෙජන්ඩ් කෙනෙක්❤️ ආසම ගායකයෙක්❤️😍
@chameladilu780
@chameladilu780 2 жыл бұрын
අනූව දශකයේ අපෙ සිහින කුමරා... අපි වයසට ගියාට මොහුගෙ හඩ තාමත් එදා වගේමයි . තනිකම මකන ආදරනීය ගීත . නිහතමානී කලාකරුවා. ඔබට නිදුක් නිරෝගිමත් ලස්සන ජීවිතයක් ගත කරන්න වාසනාව ශක්තිය ලැබේවා .. දීර්ඝයුශ ලැබේවා තෙරුවන් සරනයි ... එදා වගේම අදත් ආදරෙයි . මන් ගමේ අල්ලපු ගමේ රසිකාවියක්
@kasunsrinath4321
@kasunsrinath4321 2 жыл бұрын
බුදුසරණයි චන්දන අයියේ, හඩවල් ඕනෑම තරම් බිහිවෙනවා, නමුත් ඔබගේ හඩ නම් තව තැනකින්, දවසක බිහි වෙන්නෙ නැහැ,, දීර්ගායු ලැබේවා 🙏🙏❤❤
@geethadissanayake5891
@geethadissanayake5891 2 жыл бұрын
මම ආසම ගායන ශිල්පියා ඔබයි හද නිවන භාවනාවක් වාගේ ඔබගේ මියුරු හඬ ඔබට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා බුදු සරණයි දෙවි පිහිටයි
@මධුෂානි321
@මධුෂානි321 2 жыл бұрын
ලස්සන කටහඬ ලස්සන ගයනය දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට ජෙසු පිහිටයි ඔබට
@aatg1221
@aatg1221 2 жыл бұрын
ආසම ගායකයා...සමකරන්න බැ කාටවත්..කටහඩ භාවනාවක්.එදා ඇහුන හඩ අදත් එ විදිහමයි.නිහතමානි සුන්දර මිනිසෙක්.දීර්ගායු පතනව චන්දන සර්💖💐
@upekshashayamali4961
@upekshashayamali4961 2 жыл бұрын
සුමුදු වළාවක අඳුර වෙලා නුඹ මට දුන් කදුලු බිඳූ... සිනා මලක් වී යලි යලි පිපියන් පෙම් කල සිතක මතූ... එදා රහටම අදත් ඇහුණා..super voice 💕 පාසැල් කාලේ ඉදන් ආසම ගායකයා..ඒ කාලේ එක කැසට් පීස් එකක්වත් මඟනොහැරම ගත්තා.. දීර්ඝායු වේවා.. නිදුක් නීරෝගී වේවා ..🙏
@sathisdananjaya6457
@sathisdananjaya6457 2 жыл бұрын
මන් බලාපොරොත්තු උන ගායකයා අද ආවා ස්පර්ශ ඔබට ගොඩාක් පින්... 💖💖💖.....දිගටම මේවැඩසටහන කරගෙන යන්න......නවත්වන්න එපා....💖
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
සුපිරි හඬට කොයි සිංදුවත් හැඩයි
@udayapriyashantha554
@udayapriyashantha554 2 жыл бұрын
අවුරුදු ගානකට කලින් අහපු කටහඩම ඒ විදිහටම අදටත් තියෙනවා.අහන් ඉන්න ආසයි ❤️❤️❤️
@kavimunasingha8277
@kavimunasingha8277 2 жыл бұрын
ආසම ගායකයෙක් ..හිත් නිවන කටහඩක් .❤️❤️
@sampaththushara44
@sampaththushara44 2 жыл бұрын
මම ආසම ගායකයෙක් හැම සිංදුවකටම ගොඩක් ආසයි
@deshanimalithi6820
@deshanimalithi6820 2 жыл бұрын
කල් ඉකුත් නොවන හඬ, සිංදු, ගායනය. මේ හඬ භාවනාවක් වගේ ඕනිම වයසක කෙනෙක්ට අහන්න පුලුවන්. ❤️😌
@ishanmadushanka678
@ishanmadushanka678 2 жыл бұрын
බොහම ස්තූති ස්පර්ශ බලන් හිටපු එකක් සහ ඉල්ලපු කෙනෙක් ව ගෙනාවට ❤️❤️❤️❤️😍
@anushkarajeev5922
@anushkarajeev5922 2 жыл бұрын
ආසම ගායකයෙක් 💙. ආත්ම කීයකට පස්සෙ ඇහුවත් ඒ හඬ මතකෙ හිටියි 🌸
@yomithbimsara4336
@yomithbimsara4336 2 жыл бұрын
අපි වයසට යනවා, ඒ කටහඩ ඒ රූපය තාමත් එසේමයි 😍♥️🙏
@sasinidulakminisomadasasas8055
@sasinidulakminisomadasasas8055 2 жыл бұрын
චන්දන සර්.මං කැමතිම ගායකයා. චන්දන සර්ගෙ සින්දු අහද්දි වෙනම feeling එකක්.එ්ක කියන්න වචන නෑ.දීර්ඝායු වේවා සර්.
@bassboot2002
@bassboot2002 2 жыл бұрын
මාරම ලස්සන සිංදු සෙට් එකක් තවත් ආසම ගායකයෙක්..❤️🎧😌
@beautybydana9360
@beautybydana9360 2 жыл бұрын
How beautiful my mother land is.. and what a wonderful voice.. thanks sparsha...!😍
@pasindulakshan8822
@pasindulakshan8822 2 жыл бұрын
ස්පර්ශ වැඩසටනෙහි ලස්සනම episode එක❤🌸🐾 පොල්රුප්පාවේ සින්දුවත් තිබුනනම්🌿💧🌙
@nalakam
@nalakam 2 жыл бұрын
මටත් හිතුන.. හඩ නාද ගහකොල කදු මුදුන්...සුපිරි ...👌🙏
@aatg1221
@aatg1221 2 жыл бұрын
මා මේකලා ත් තිබ්බ නන් මරු
@harshasuranga2812
@harshasuranga2812 2 жыл бұрын
ඒකනම් ලොකු අඩු පාඩුවක්
@varuniudeshika
@varuniudeshika 2 жыл бұрын
ඒ කටහඩ භාවනාවක් 🥺🥺❤️❤️✨✨...ආසම ගායකයා🌻🌻🌻🥺🥺❤️❤️❤️ කොච්චර වයස ගියත් කටහඩ තාම තරුණයි 🥺🥺🥺❤️❤️❤️❤️💕💕💕
@sunethliyanage7531
@sunethliyanage7531 2 жыл бұрын
ගායනා කරන ඕනම ගීයකට චන්දන ලියනාරච්චි මහත්මා දෙන වටිනාකම වෙන කාටවත් දෙන්න බෑ....
@HeiVaanRanjana
@HeiVaanRanjana 2 жыл бұрын
මන් එදත් අදත් හෙටත් කැමතිම ගායකයා..චන්දන අයියා කලාකරුවෙක් වගේම සාමාන්‍ය ජීවිතයේ නිහතමානී පුද්ගලයෙක්..ඒ කටහඬ පුදුම විදිහට අතීත මතක වල අපිව ජීවත් කරවනවා ❤️
@dmgcommunication728
@dmgcommunication728 2 жыл бұрын
ආසම එක නෑනෙ..සමාවෙන්න රත්තරනේ❤️අව්ලක් නෑ සුපිරි සින්දු ටික❤️
@nwijeebandara4892
@nwijeebandara4892 2 жыл бұрын
අනේ හරිම සතුටුයි.කාලයක් තිස්සේ බලං හිටියා මේ ලස්සන හඬට ලස්සන සංගීතයක් මුසුවෙද්දි.👍👍👍
@kavindyasathsarani3706
@kavindyasathsarani3706 2 жыл бұрын
හිත නිවෙන ලස්සන හඬක් ඇති නිහතමානී ගායකයෙක්.බුදු සරණයි ඔබට 😍❤
@anjana_YT
@anjana_YT 2 жыл бұрын
එතෙක් මෙතෙක් ලංකාවෙ දැකපු පට්ටම Musical Programme එක 'Sparsha' 💖🎼 ඒ Artistලා, ඒ Music, Locations, Videography, Recordings කියන්න වචන නෑ 🔥
@nethmidahamsa2168
@nethmidahamsa2168 2 жыл бұрын
හදවතේ ගායකයා....🧡💚❤💛💙
@achininperera1600
@achininperera1600 2 жыл бұрын
මේ කටහඬ අහනකොට හිතෙන්නේ පිරිමි කියන්නේ පුදුම තරම් මෘදු, තාපසයයෝ වගේ ජාතියක් කියලා.. තාපස කටහඬක් ♥️♥️
@asankajayasooriya426
@asankajayasooriya426 Жыл бұрын
i like this comment...very genuine and unique
@ashviniemail7339
@ashviniemail7339 2 жыл бұрын
මම ආසම ගායකයා ජෙසු පිහිටයි
@sandalekhasewminimahanama2607
@sandalekhasewminimahanama2607 2 жыл бұрын
ආසම ගායකයෙක්.ඒ වගේම හරිම ලස්සන කටහඬක්....👌👌👌
@darshanikumari1862
@darshanikumari1862 2 жыл бұрын
ආසම ගායකයෙක්.. ලස්සනයි මේ program aka kokila aiye.. thawa aya genna
@preethikumudulal4086
@preethikumudulal4086 2 жыл бұрын
හරිම ලයාන්විත කටහඬක් . කිසිදින නොවෙනස් වූ ඒ කටහඬින් ගයන ගීත අදටත් එක වගේ ලස්සනයි. මගේ ආසම සිංදුව සුමුදු වලාවක අඳුර වෙලා.
@cmjayarathnajayarathna6266
@cmjayarathnajayarathna6266 2 жыл бұрын
බුදුසරණයි ආසම ගායකයා ❤
@niwanthayasas5590
@niwanthayasas5590 Ай бұрын
ආසම හඬ ගන්න variations හිතාගන්න බෑ.ජයවේවා චන්දන අයියට ❤
@nalinsampath1448
@nalinsampath1448 2 жыл бұрын
සුපිරි .....ආසම ....ගායකයන් අතරින්.... ඉහලින්ම ... ඉන්න.....කෙනෙක් ......
@imeshnethsara9imeshnethsar459
@imeshnethsara9imeshnethsar459 2 жыл бұрын
ගොඩාක් ආස කරන නිහතමානී ගායකයෙක්. ආදරෙයි හැමදාම. ❤️
@neth196
@neth196 2 жыл бұрын
ප්‍රේමය පිලිබද මෙතෙක් ලොව බිහි උනු මට දැනුන ලස්සනම නිර්වචනය නම් ප්‍රේමය ලොව හැමතැනම ඇති..හැමදෙනටම හමු වෙලා ඇතී...එනමුදු ප්‍රේමය කිමැයි කියා හදුනාගත් කිසි කෙනෙක් නැතී.....❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
@wdlasanthawdlasantha2504
@wdlasanthawdlasantha2504 2 жыл бұрын
Chandana liyanaarchchi samaga derana sparsha suprrreb jayawwewa idiriyatamma yamu brooo
@delaniwarnakulasuriya1777
@delaniwarnakulasuriya1777 2 жыл бұрын
ඔබගේ කටහඩනම් ඇත්තටම භවනාවක් කොච්චර ඇහුවත් ඇති වෙන්නෙ නැහැ. ගොඩක් ලස්සනයි අපේ ගෙවල් ලග තමයි. නමුත් මම තවමනම් දැක නැහැ සැබැවින්ම දිර්ග ආයුෂ ලැබේවා ❤️🙏
@nilesh2154
@nilesh2154 2 жыл бұрын
ඒ ආදරනීය හඩ ඒ රූපෙ තාමත් ඒ විදියමයි ❤️
@sarukmaduwantha5669
@sarukmaduwantha5669 2 жыл бұрын
ඔබට තිබෙන ආදරෙ සිංදුවෙ මේ විදිහට රහ කෝමද😍 👌
@imalkahandunneththi7528
@imalkahandunneththi7528 2 жыл бұрын
ආසම .. වයසට නොයන කටහඬක් දීර්ගායු වේවා ..
@ruweesiriwardhana7340
@ruweesiriwardhana7340 2 жыл бұрын
Best sparsha programme so far ❤️❤️
@stephanbanda4436
@stephanbanda4436 2 жыл бұрын
ආසම ගායකයා❤
@amilaubs113
@amilaubs113 2 жыл бұрын
ඒ කටහඬ ඉතින් පිස්සුවක්....😍
@vijithdibulvitiya8776
@vijithdibulvitiya8776 2 жыл бұрын
හැබහින් දැකගන්නට ඇතිනමි ඒ තරමටම සුපිරි ජයවෙිවා.
@Nishkella
@Nishkella 2 жыл бұрын
ආසම කටහඩක්...කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤️❤️😍😍ඒ තරම් ලස්සනයි❤️
@nilananuradhe4303
@nilananuradhe4303 11 ай бұрын
What a wonderful place to record the program with this amazing voice ❤👏😍
@piyumipriyadarshani9141
@piyumipriyadarshani9141 2 жыл бұрын
මං ආසම ගායකයා 🥰බුසුසරනයි ඔබ තුමාට
@karunajayakodl706
@karunajayakodl706 2 жыл бұрын
හරිම ලස්සනයි අසම කට මඩ තෙරුවන් සරනයි
@thamaradilrukshi464
@thamaradilrukshi464 2 жыл бұрын
හිත සැහැල්ලු වෙන නිවුනු කටහඬක්🤗😍😊🙂
@scopemediahub
@scopemediahub 2 жыл бұрын
ආසම ගායකයා...ඒ කටහඬ…❤️❤️ ස්තුතියි ස්පර්ශ
@artchanu9770
@artchanu9770 2 жыл бұрын
ආසම ගායකයා.. මං දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන,කලා ලෝකයේ එකම තරුව.❤ හරිම ආදරෙයි
@krishankaushalya
@krishankaushalya 2 жыл бұрын
සුමුදු වළාවක්ම තමයි වයසට නොයනම ආදරණීය හඬක් ආසම ගායකයෙක් හැමදාකම 💟💟
@cpworldtechnology
@cpworldtechnology 2 жыл бұрын
එදත් අදත් හැමදාමත් එකවගේම ආදරේ කරන හඩක්. මෙතුමගේ සමකාලීන ගායකයන් හැමෝමවගේ විශිශ්ඨයන්. ඔවුන් ගෙන්නන්න. චන්දන ලියනාරච්චි එඩ්වඩ් ජයකොඩි අතුල අධිකාරි අතුල ශ්‍රී ගමගේ සුනිල් එදිරිසිංහ දයාන් විතාරන සනත් නන්දසිරි තව ගොඩක් අය ඉන්නව හඩ මතක නම් අමතක. 💜️
@kasunsrinath4321
@kasunsrinath4321 2 жыл бұрын
දෙව්ලේ නොකැළැල්, ❤❤❤ ආදරේට පොරොන්දුවක් ❤❤❤ සදා විශ්වාසනියන්ට 🙏🙏
@sahanmandaram8249
@sahanmandaram8249 2 жыл бұрын
Me sindu tika eka digata ahanna ikmanata one ස්පර්ශ.❤️❤️❤️
@geethadissanayake5891
@geethadissanayake5891 2 жыл бұрын
ඔබේ ඔය මියුරු හඩට අපි සදා ආදරෙයි නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා මෙලොවට බිහිකල ආදරණීය දෙමාපියන්ට පිංසිදු වේවා 🙏🙏🙏❤️❤️❤️🌹🌹🌹
@chathurangamadushan1919
@chathurangamadushan1919 2 жыл бұрын
ඒ හට සිංදු අම්මෝ සුපිරිම සැපක් දලා අහමු
@hewagewijith8085
@hewagewijith8085 2 жыл бұрын
ඒ හඩේ මිහිරියාවට සින්දු ටික පටන් අරන් අවසන් වෙනකම්ම දන්නේ නෑ ❤❤ අනේ තවත් තිබුනා නම් 🙏❤🙏 ස්තුති කලාකරුවා ණෙනි 🙏🙏 ඔබ‍ට ❤❤
@isuruisurusampath
@isuruisurusampath Жыл бұрын
පින කියන්නෙ ලස්සනයි කටහඩයි දෙකම පිහිටලා❤😍
@indunilpriyankara2751
@indunilpriyankara2751 2 жыл бұрын
ස්පර්ශ මෙතෙක් තිබුණ වැඩසටහන් අතරින් ලස්සනම එකක් අද
@nipunabandarakarunarathne3544
@nipunabandarakarunarathne3544 2 жыл бұрын
ප්‍රියතම ගායකයා....❤💪
@maduherath7581
@maduherath7581 2 жыл бұрын
සිංදුවක් අහන්න ගියත් සිංදුවක් කියන්න ගියත් මතක් වෙන එකම කෙනා ආදරෙයි හැමදාම ආසම පොල් රුප්පාවෙ,සඳ යාත්‍රා කරා,සුමුදු වලාවක❤❤❤
@AjanthaLuxmePriyadarsha-bg9lf
@AjanthaLuxmePriyadarsha-bg9lf Жыл бұрын
Your singing is very beautiful God bless you
@ruchirajayasinghe5527
@ruchirajayasinghe5527 2 жыл бұрын
හේතුවක් නැතුවම ඇස් වලට කදුළු එන කට හඩක්🥺 ...දීර්ඝායුෂ ලැබේවා 😇😇🥰
@devilwhaite6968
@devilwhaite6968 2 жыл бұрын
90 දශකයේ අපේ විරයා ආදරෙයි බුදුසරණයි
@AyeshDumindu
@AyeshDumindu 2 жыл бұрын
Drone මුදියන්සේගේ Drone shot ටික ස්පර්ශවලට අමුතු හැඩයක් ගේනවා. 😍
@kavindaperera3531
@kavindaperera3531 2 жыл бұрын
Thankyou ....දෙරණ true ...නාද... respect♥️♥️♥️♥️ කියන්න වචන නෑ
@roshansampath491
@roshansampath491 2 жыл бұрын
ආලෝකය අඩු නොවන තරුවක්❤❤
@leelawathie4336
@leelawathie4336 2 жыл бұрын
කෝකිලට පලමුව ස්තූයි ඔයාල මේ දේවල් හරිම අඩුයි දකින්න නොදැකපු දේවල් දකින්න ලැබෙනව අද සින්දු කියන්නේ මම ආසම ගායකයෙක් ඔබලා දෙන්නටම ආදරෙයි සුබ දවසක් ❤❤
@saubhagyabandara1624
@saubhagyabandara1624 2 жыл бұрын
අමරණීය කටහඩ...❤️❤️
@MuRu1801
@MuRu1801 2 жыл бұрын
බලන් හිටපු එක💖💖💖💖💖💖💖
@upaliwasantha6448
@upaliwasantha6448 2 жыл бұрын
Supiri chandana අයියේ......... ♥️♥️♥️මන් කහවත්තේ උපාලි..... ♥️♥️♥️♥️♥️
@amazingvideos550
@amazingvideos550 Жыл бұрын
ඔබට තිබෙන ආදරෙ,,, රිවයිඩ් කර කර ඇහුවා මාරම ලස්සනයි, හෙක්ටර්ගෙ වොයිස් එකෙන් ඇහුවට පස්සෙ ලස්සනම එක
@singapore0419
@singapore0419 2 жыл бұрын
බලාන හිටපු දේ හම්බුනා.Thanx ස්පර්ෂ.චාමරත් ඕනේ
@madhuravlog
@madhuravlog 2 жыл бұрын
චාමර ,දමිත් වගේම ඉඳුනිල් කියන අය ගේන්න පුළුවන් නම් හොඳම තෑග්ගක් වෙයි අපේ සහෘදයන්ට..❤️
@hasidil3304
@hasidil3304 2 жыл бұрын
Idunil mona pakekd?💩
@madhuravlog
@madhuravlog 2 жыл бұрын
Pakek newei ගායකයෙක්..😂
@TharuAhasa
@TharuAhasa 2 жыл бұрын
ආසම හඬ. පොල් රුප්පාවේ.... තාම මගෙ personal favorite ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥
@rashinivindya4188
@rashinivindya4188 2 жыл бұрын
කොහොමද comment එකකින් විස්තර කරන්නේ කිය්ලා හිතාගන්න බෑ ආ... කියලා කිවුවත් එතනත් තාලයක් තියෙනවා භාවනාවක් වගේ... බුදුසරනයි සර් ඔබට.. 🙏🙏
@ahwshaperera3316
@ahwshaperera3316 Жыл бұрын
අනේ ඒ voice තාමත් ලස්සනයි ❤❤❤
@gayansangeeth2777
@gayansangeeth2777 2 жыл бұрын
ගොඩාක් ලස්සනයි ... ❤️❤️
@lakmalranaweera4310
@lakmalranaweera4310 2 жыл бұрын
Chandan Liyanarachchi my one of favourite singer thanks genawata. Chamara weerasinghe genenna location eka Maththala Air port eka
@uthpalaOnline158
@uthpalaOnline158 2 жыл бұрын
භාවනාවක් වන් සදා නොවෙනස් ඒ හඬ.
@lakmalkulasekara8633
@lakmalkulasekara8633 2 жыл бұрын
My favorite singer Mr. chandana liyanaarachchi..♥️♥️
@cholithaishang.3705
@cholithaishang.3705 2 жыл бұрын
අභිෂේකා විමලවීර,සමනලී ෆොන්සේකාවත් ගේන්න.අද සුපිරි
@susilgnanendra4288
@susilgnanendra4288 2 жыл бұрын
hadath ruwath nihathamani kamath thama ehemmamai .. hemadama adare kala kata hadak, jayawewa chandana ayya.
Sparsha | Kokila Pawan ( 18 - 03 - 2022 )
33:19
ස්පර්ශ - SPARSHA
Рет қаралды 1 МЛН
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН
the balloon deflated while it was flying #tiktok
00:19
Анастасия Тарасова
Рет қаралды 35 МЛН
CAN YOU DO THIS ?
00:23
STORROR
Рет қаралды 46 МЛН
Sparsha ( ස්පර්ශ ) With  Ruwan Hettiarachchi  | 20th May 2022
42:35
ස්පර්ශ - SPARSHA
Рет қаралды 271 М.
Sparsha ( ස්පර්ශ ) With Roshan Fernando | 05th August 2022
53:05
ස්පර්ශ - SPARSHA
Рет қаралды 129 М.
Sparsha ( ස්පර්ශ ) With MG Dhanushka | 17th March 2023
40:29
ස්පර්ශ - SPARSHA
Рет қаралды 42 М.
Sparsha ( ස්පර්ශ ) With Jaya Sri | 24th June 2022
46:30
ස්පර්ශ - SPARSHA
Рет қаралды 279 М.
Chandana Liyanarachchi - Y Radio - Unplugged
24:58
Y Radio
Рет қаралды 105 М.
黑的奸计得逞 #古风
00:24
Black and white double fury
Рет қаралды 30 МЛН